Sobadhara - Sri Lanka Wildlife Documentary | 2020-08-07 | Angammedilla National Park (අංගම්මැඩිල්ල)

#Sobadhara #SriLanka #Wildlife #Documentary #Season4
සොබාධාරා - Sobadhara Documentary
“සොබාදහම හදවතින් හමුවන්න...“
The Sobadara is aiming at integrating general public in nature conservation and enlightening them about environmental issues in Sri Lanka. The programme explores nature, highlighting wildlife in general about its work in the ecosystem and its role in sustenance of our lives and how the decision we take affects the nature.
Official WebSite - www.rupavahini.lk
Facebook - sobadhara
Instagram - sobadhara_rupavahini

Пікірлер: 44

  • @Piumal_landscape
    @Piumal_landscape3 жыл бұрын

    සොබාදහමට අව්‍යාජ ලැදියාවකින් තම සාහිත්‍ය රසයෙන් අප සවන් කුල්මත් කරන මේ සොදුරු මිනිසාට... අනේක වාරයක් තුති 🙏

  • @palithaweerasooriya4361
    @palithaweerasooriya43613 жыл бұрын

    අනුරාධ, ඔබේ වැඩ සටහනේ ඔබ භාවිතාකරන භාශාව කොතරම් නම් මටසිලිටිද ? මගේ හෙල බස මොන තරම් සුන්දරද? ස්තූතියි ඔබට ගහකොල වනසීපාවා දියකදුරු වනපෙත හා ගල්තලා කදුහෙල් තෙමා රූරා වැටෙන සිහිලැල් භාශා විලාසයට.

  • @koreannetwork
    @koreannetwork3 жыл бұрын

    1st comment කොරියාවේ සිට හැමදාම බලනවා අනිවාර්යයෙන්.. යන්න ආසයි අපෙ සොබාදහම බලන්න...

  • @user-ui6mu8dq9d
    @user-ui6mu8dq9d2 жыл бұрын

    බොහොම වටිනවා .පොලොන්නරුවේ නොදුටු චමත්කාරය අන්තර්ජාලය හරහා ඉදිරිපත් කිරීම හොද දෙයක්. මේ අපේ ගම.. අපේ ගෙදර තියෙන්නේත් අංගම්මැඩිල්ල ඇලෙන් එහා පැත්තේ..ඒ දණ්ඩෙන් තමයි එගොඩ වෙන්න තියෙන්නේ

  • @user-ov2tg6hi5i
    @user-ov2tg6hi5i2 жыл бұрын

    පුදුමා කාර ලස්සනක් නිහඩ පරිසරය.. ආසා හිතෙනව දකින කොටත් මගේ රට...❤😍

  • @anuradhaharshani8172
    @anuradhaharshani81723 жыл бұрын

    මගේ රට හරිම ලස්සනයි .ඒ ලස්සන තව තවත් වැඩි වෙන්න නිධන් හොරු සහ දඩයක්කාරයන්ව නැති කරලා දෙන්න කියලා මම මේ නව රජයෙන් ඉල්ලා සිටිනවා.මිනිසුන්ට වගේම අහිංසක සතුන්ටද මේ මහපොළොව අයිතියි.සියලු සත්වයන්ට තෙරුවන් සරනයි

  • @chamodiprasangika249
    @chamodiprasangika249 Жыл бұрын

    මෙවචන ටිකටම කෙතරම් හිත නිවී සැනහෙනවද මම මෙ වැඩසටහනට ගොඩක් කැමතියි හරිම ලස්සනයි මම පරිසරයට ආදරය කරුනාව දක්වන පරිසරයට ගොඩක් ලැදි කෙනෙක් ඉස්තුතියි ❤❤👍👍👍

  • @kavingadinukshana8398
    @kavingadinukshana83983 жыл бұрын

    Mara ,,,,,වදන් ,,දෙන්නේ ,,anurada!!!

  • @priyanthayaggahahewage7269
    @priyanthayaggahahewage72693 жыл бұрын

    ස්වභාවික සෞන්දර්යය කොතරම් සුන්දරද මනස නිවාලනව සිත සනසනව.

  • @mikehussey4732
    @mikehussey47323 жыл бұрын

    great work. well done...👍

  • @m8clash259
    @m8clash2592 жыл бұрын

    තියෙන වැඩසටහන් ඔක්කොම බැලුවා අලුත් වැඩසටහන් ටිකක් දාන්න පුළුවන් ද.

  • @MealsofFoodies
    @MealsofFoodies3 жыл бұрын

    WOW..Amazing wildlife Documentry, Love you so much Mother Sri Lanka. Such a beautiful piece of earth. Let's protect it as our Life. Beautiful nature, Give so much relax to everybody to live more peacefully. awesome wildlife

  • @pethump7095
    @pethump70953 жыл бұрын

    ලස්සන වදන් ටික...නියමයි...❤️

  • @malidu7
    @malidu73 жыл бұрын

    ඔන්න මමත් ආවෝ.ජය වෙවා .දිගටම ඉන්නවා අනිවාර්යයෙන්

  • @user-il2je3fr4d
    @user-il2je3fr4d2 жыл бұрын

    හරිම වැදගත් මේ වැඩ සටහන .. කියන වචන හරි අර්තවත් ...

  • @sarathranga2020
    @sarathranga202017 күн бұрын

    Oba thuma harima dakshaiy godak hoda kathanaya wena kenek ne Oba wage

  • @lakshmiemendis6733
    @lakshmiemendis67333 жыл бұрын

    Excellent program ...

  • @dissanayake9986
    @dissanayake99863 жыл бұрын

    Excellent !

  • @fourbyfourrox
    @fourbyfourrox3 жыл бұрын

    Great documentary 😍🇱🇰

  • @charakacharaka7215
    @charakacharaka72153 жыл бұрын

    Hamadama Balanava asama vada satahana👍👍❤

  • @buddhikajayasuriya5014
    @buddhikajayasuriya50142 жыл бұрын

    Ape gama meka😍😍😍😍😍😍😍😍

  • @thisarutheekshana9077
    @thisarutheekshana90773 жыл бұрын

    වටිනවා.හුගක් දේවල් දැන ගන්න වැඩ සටහනක්.

  • @chandanachandana8241
    @chandanachandana82413 жыл бұрын

    beautiful sri lanka

  • @herathmudieyansalagamillaw8406
    @herathmudieyansalagamillaw84063 жыл бұрын

    Tanks

  • @sriyanthakumari968
    @sriyanthakumari9682 жыл бұрын

    Spiri

  • 3 жыл бұрын

    Nice video. Greetings from Italy :)

  • @vikashgomiya6226
    @vikashgomiya62263 жыл бұрын

    ❤️🙏

  • @damiduprabath8398
    @damiduprabath83983 жыл бұрын

    🙏❤️🙏

  • @suraj-lgs
    @suraj-lgs3 жыл бұрын

    ❤️❤️❤️❤️

  • @l9650
    @l965026 күн бұрын

    👍👍👍👍👍👍

  • @redchilly4265
    @redchilly42653 жыл бұрын

    🍃🍃🍃

  • @GaineAlso-hh1vu
    @GaineAlso-hh1vu11 ай бұрын

    🙏🙏🙏❤❤❤

  • @nawira2353
    @nawira23533 жыл бұрын

    ▬▬▬▬▬▬▬▬▬▬▬▬ ඔබගේ භාෂා විලාශය.. 💚 ▬▬▬▬▬▬▬▬▬▬▬▬

  • @geetikarandaniya9375
    @geetikarandaniya93753 жыл бұрын

    lassana diyaalla

  • @widuralatest
    @widuralatest3 жыл бұрын

    loku sinhala tokas deena athre madawi wachanatha danawa needa?

  • @jayamalmaduranga425
    @jayamalmaduranga4253 жыл бұрын

    👍👍🙏🙏🇱🇰🇱🇰🙏🙏❤️❤️❤️❤️

  • @anonymouswriter7437
    @anonymouswriter74373 жыл бұрын

    ඇයි vedio upload කරන්න මෙච්චර පරක්කු වෙන්නේ. හැමදාම සිකුරාදා වෙනකම් බලන් ඉන්නේ සොබාදාරා බලන්න.

  • @wajirakumara842
    @wajirakumara8423 жыл бұрын

    Maga rata koye tharam lassanada.

  • @oshadiidusarani5213
    @oshadiidusarani5213 Жыл бұрын

    අංගමැඩිල්ල හැදුවේ කවුද ? දන්න කෙනෙක් ඉන්නවද?

  • @ChanakaLDias
    @ChanakaLDias Жыл бұрын

    ❤️‍🩹🩸

  • @sarathranga2020
    @sarathranga202017 күн бұрын

    Oba thumage denuma.. wachanayen kiyanna be

  • @Lankanzone
    @Lankanzone3 жыл бұрын

    වැඩක් නෑ ඉතින් මෙච්චර ආසාවෙන් ඉන්න අපිව සම්බන්ද කර ගන්නෙ නෑනේ😥😥😥😥😥

Келесі