Sobadhara - Sri Lanka Wildlife Documentary | 2019-03-29 | Shark in Sri Lanka

#Sobadara #Srilanka #Wildlife #Documentary
#SobadharaSeason3
#SobadharaEpisode05
#Sharkinsrilanka
#SobadharaRupavahini
Sobadara - Best Wild Life Program in Sri Lanka
“සොබාදහම හදවතින් හමුවන්න...“
The Sobadara is aiming at integrating general public in nature conservation and enlightening them about environmental issues in Sri Lanka. The programme explores nature, highlighting wildlife in general about its work in the ecosystem and its role in sustenance of our lives and how the decision we take affects the nature.
Official WebSite - www.rupavahini.lk
Facebook - / sobadhara
Instagram - / sobadhara_r. .
සියළුම හිමිකම් ඇවිරිණි.
ALL RIGHTS RECEIVED BY SRI LANKA RUPAVAHINI CORPORATION.
නැවත පළ කිරීම, විකිණීම තහනම්ය.
DUPLICATING, SELLING, STREAMING PROHIBITED

Пікірлер: 201

  • @priyankaraherath1624
    @priyankaraherath16245 жыл бұрын

    වැඩසටහන ගැන කියන්න වචන නැත.මෙවන් වැඩසටහන් රටට අවශ්‍යම යුගයක විශාල කැපකිරීමක් කරමින් මෙවන් වටිනා වැඩසටහනක් අපට ගෙන ඒම ගැන ස්තුතියි.අනුරාධ අයියගේ වචන හරබය හරි අපුරත්වයක් මේ වැඩසටහනට ලබා දෙනවා.ජය

  • @padmagunewardena4880

    @padmagunewardena4880

    4 жыл бұрын

    No ml

  • @user-ny3lp7bm1u

    @user-ny3lp7bm1u

    3 жыл бұрын

    😰

  • @freefirekomlasl449

    @freefirekomlasl449

    2 жыл бұрын

    අපේ පැත්තට එන්න 😀❤️❤️

  • @lakshanathukorala4682
    @lakshanathukorala46822 жыл бұрын

    මම කැමතිම වැඩසටහන❤ මේ පහපොළොව ගැන ආදරය හිතෙන එකම වැඩසටහන❤ ජාතික රූපවාහිනියට සහ වන්ජීවී සංරක්ශන දෙපාර්තුමේන්තුවටත් ගොඩක් ස්තුතියි.❤

  • @raneluis2440
    @raneluis24402 жыл бұрын

    ඇත්තටම සුපිරි මේවා තමයි ටීවී වල විශේශයෙන්ම යූටියුබ් චැනෙල් වලින් කරන්න ඕන

  • @wogrushbro7005
    @wogrushbro70052 жыл бұрын

    ලස්සනට කථනය කරනවා ඉතා අනර්ග ලේස කතාව ස්තුතිය පල කරනවා විඩියො එක අප්ලෝඩ් කරාට🌹🌹

  • @Sehan__wije
    @Sehan__wije3 жыл бұрын

    මේවා රැක ගන්නේ නැති යුගයක මේවා ගේ වටිනාකම කියලා දෙනවට පින්... 👍♥️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🦁🐊🐢🦈🦈🦈🦈😀.

  • @chandanapushpakumara5348
    @chandanapushpakumara53484 жыл бұрын

    ලන්කාවෙ වැව් ආශ්‍රිතව ඉන්න අපිට ආවේනික නොවන monster fish (aligator fish වැනි)ල ගැනත් වැඩසටහනක් කරන්න. හැමදෙනාම දැනුවත් වේවි විසිතුරු මසුන් වැව් වලට දැම්මම සිද්ද වෙන විනාශය ගැනත්. Program eka supiri aniwa balanawa hema episode ekakma. Jaye wewa.👍❤️

  • @thanujawasanthi149
    @thanujawasanthi1494 жыл бұрын

    ඇත්තටම මේ කතාවල් වටිනවා අපේ ලන්කාවේ කොචර සම්පත් තියේනවාද රැකගන්න ගොඩාක් වටිනවා ස්තුතීයි 👍

  • @swarnasuraweera283
    @swarnasuraweera2832 жыл бұрын

    ඔබ වැනි ශ්‍රෙෂ්ඨ බූද්ධ්මත් නැණ නුවණ ඇති දක්ෂ උගතුන් ශ්‍රී ලංකාවේ තව තවත් බිහි වේවා 🇱🇰👍👌 ජයවේවා ආඩම්බරයි. ඔබතූමා ජාතික වස්තූවක්. මිලකළ නොහැකි වැඩසටහනක් 🇱🇰👍👌 හරිම ආඩම්බරයි අනර්ඝයි විෂිශ්ටයි. 🇱🇰👍👌

  • @TravelwithEranda

    @TravelwithEranda

    Жыл бұрын

    ඔබේ අදහස ඉතාම වැදගත් හරිම සුන්දර නිරහංකාර නිහතමානී අදහසක් ස්තුතියි ඔබට.❤❤❤

  • @avishkagimhan.8752
    @avishkagimhan.8752 Жыл бұрын

    හරිම ලස්සනයි මේ වැඩසටහන අපි වගේ පරිසරයට ආදරය කරන ළමයිට ගොඩක් වැදගත් සියලු දෙනාටම ගොඩක් ස්තුතියි.

  • @danuvlogsl2125
    @danuvlogsl21255 жыл бұрын

    කියන්න වචන නෑ අයිය program එක සුපිරි..........🤙🤙🤙

  • @alwissanthi5233
    @alwissanthi52335 жыл бұрын

    ඇත්තටම හරිම ලස්සනයි ..ඔබ සැමට තෙරුවන් සරනයි 💐💐💐

  • @chinthaka22
    @chinthaka22 Жыл бұрын

    වෙන වැඩසටහන් ගැන මොනවා කිව්වත් ජාතික රුපවාහිනියේ වාර්තා වැඩසටහන් නම් ඉතාමත් විශිෂ්ඨ මට්ටමේ තියෙනවා, හරිනම් මේ වගේ වැඩසටහන් වලට තව funding දීලා කරන්න ඕනේ.

  • @sureshdilshan165
    @sureshdilshan1652 жыл бұрын

    අයියේ හරිම ලස්සනයි සිංහල භාෂාව ❤️

  • @AsithChamidu
    @AsithChamidu3 жыл бұрын

    Great work The National Television and team

  • @ranjith2752
    @ranjith27525 жыл бұрын

    හොද වැඩසටහන් සොබා දහමට ආදරය කරන අයට ගොඩක් වටිනවා

  • @shanlanka7039
    @shanlanka7039 Жыл бұрын

    ලස්සනයි මේ වැඩසටහන.ඉස්සර සොබාදහම ගැන කියාදුන්නෙ "Wild asia" ❤

  • @chamudithalakshancooray2320
    @chamudithalakshancooray23202 жыл бұрын

    ඇත්තටම කියන්න වචන නෑ ,ඒ තරමට ගොඩක් වටින වැඩසටහනක් , තව ටිකක් වේලාව වැඩි කරානන් හරි

  • @vihan9788

    @vihan9788

    Жыл бұрын

    😅😅😅😅

  • @vihan9788

    @vihan9788

    Жыл бұрын

    😅

  • @sanjeewarosairo8834
    @sanjeewarosairo88345 жыл бұрын

    අපූරු වැඩසටහනක් 👍

  • @fourbyfourrox
    @fourbyfourrox5 жыл бұрын

    Great programe 👏

  • @janakashamila1805
    @janakashamila18052 жыл бұрын

    වටිනාකමින් යුක්ත වැඩසටහන් ♥️❤️♥️❤️🙏🏻

  • @pathumharshana1419
    @pathumharshana14192 жыл бұрын

    හොද දැනුමක් ලැබුනා. බොහොම ස්තූති.

  • @mtwasantha
    @mtwasantha4 жыл бұрын

    හොඳ වැඩසටහනක් 🙏👍

  • @judeprasantha6373
    @judeprasantha63733 жыл бұрын

    Thanks....were nice....God bless

  • @M.Nonis1990
    @M.Nonis19904 жыл бұрын

    නියම වැඩසටහනක්... අගය කරනවා..

  • @mcpastrykitchen3721
    @mcpastrykitchen37215 жыл бұрын

    නියම වැඩක් සොබාදහම් පුදුමාකාරයි

  • @kularathnafamily3156
    @kularathnafamily31562 жыл бұрын

    Rakitha aiya ginigathhena vidyalaye adi shisshayek ......... budu saranai hamotama....... niyama වැඩසටහනක්

  • @rajgunesekara6868
    @rajgunesekara68682 жыл бұрын

    It's a great programme

  • @ishankavindu
    @ishankavindu5 жыл бұрын

    Great documentary

  • @arunadananjaya7181
    @arunadananjaya71814 жыл бұрын

    නියමයි👌👌

  • @sahanyathramulla
    @sahanyathramulla5 жыл бұрын

    නියමයි 👍👍👍👍

  • @tharindu6
    @tharindu65 жыл бұрын

    It’s a baby bull shark ! Bull sharks are known to travel up stream in rivers across the world

  • @ceylonfishtv
    @ceylonfishtv2 жыл бұрын

    වටිනවා 🇱🇰❤️

  • @surajweerapperuma6958
    @surajweerapperuma69583 жыл бұрын

    ගැම්මක් තමා ඉතින්

  • @user-if3xj7fy8u
    @user-if3xj7fy8u Жыл бұрын

    පට්ට වැඩසටහනක්.සුපිරි.

  • @initiativedevelopment8001
    @initiativedevelopment80015 жыл бұрын

    Using correct terminology is very important by the specialists. Salinity was referred as pH.

  • @marumesh
    @marumesh5 жыл бұрын

    නියම වැඩක්

  • @prabathrathnamalala7552
    @prabathrathnamalala75525 жыл бұрын

    Excellent program thanks 🙏

  • @maheshakan6413
    @maheshakan64134 жыл бұрын

    Hoda wadasatahanak !!!

  • @chandanachandana8241
    @chandanachandana82415 жыл бұрын

    නියමයි

  • @denchanel9395
    @denchanel93952 жыл бұрын

    Niyamai aiye

  • @thushanmadusanka5072
    @thushanmadusanka50725 жыл бұрын

    Good luck ❤💚💚💚💚💚💚💚💛💚💚❤

  • @srilanka7175
    @srilanka71753 жыл бұрын

    Aiya green latha moru kiyala jathiyaik ennawa uin aurudu 400 vithara ayuthiyanawa dain enna kodaik sadeci kale epadichuin

  • @MsSuranga123
    @MsSuranga1234 жыл бұрын

    pH 16 වෙන්න බෑ නේද.. ප්‍රභල 1moldm-3 base එකකත් pH 14 යි නේද... ? මම හිතන්නේ meter එකේ අවුලක් .. නියම video එකක්.. super thanks ...

  • @chathuramaduranga1708

    @chathuramaduranga1708

    4 жыл бұрын

    Math net eke baluwa. Sea water walath thinne 9 ta aduwen

  • @tharushahettiarachchi1453

    @tharushahettiarachchi1453

    4 жыл бұрын

    api eka salakanne celcius 25 di neh, ushnatthwaya celcius 25 ta wada wenas wenakota pH wenas wenawa. mta hithena widihata

  • @tithiralakkana

    @tithiralakkana

    2 жыл бұрын

    සෙල්සියස් 33 දි pH අගය 8 ක් කියල තව තැනක කියනව 19:00

  • @bhagyaudayashan322

    @bhagyaudayashan322

    Жыл бұрын

    25 C° දී 14කියලනේ සලකන්නෙ ඒක 14වඩා වැඩි කියන්නෙ 😢 උශ්නත්වය එක්ක වෙනස් වෙන නිසා වෙන්න ඇති

  • @mahenkumarage9145
    @mahenkumarage91454 жыл бұрын

    මෝරු

  • @LineOneb4
    @LineOneb4 Жыл бұрын

    Hitha niwena program ekak

  • @isharauditha4257
    @isharauditha42575 жыл бұрын

    Wadasatahana Maru.habai thiyena welawa thama awl

  • @niselkalhara5886
    @niselkalhara58865 жыл бұрын

    niyamai

  • @junglestory7664
    @junglestory76645 жыл бұрын

    story ❤️

  • @asaboy5901
    @asaboy59012 жыл бұрын

    ඇත්තෙම්ම ලංකාවට වටිනව

  • @Isuru_AK
    @Isuru_AK Жыл бұрын

    Wow!

  • @donruwan2483
    @donruwan24834 жыл бұрын

    ගොඩක් වටිනා හරවත් වැඩසටහනක්. ඇත්තටම ගොඩක් ආසාවෙන් බලන්නේ. ජයවේ ඔබ සියලුම දෙනාට ...👍👍👍💪💪💪

  • @lifeprofile8400
    @lifeprofile84005 жыл бұрын

    Ada subscribe kale😊👍👍👍🍀good..

  • @tharakawedasinghe5595
    @tharakawedasinghe55955 жыл бұрын

    Sarisara wage program akak.. Super

  • @With_bumsi
    @With_bumsi9 ай бұрын

    පාන්දර 04:24 තවමත් ඇබ්බැහියකින් වගේ එකදිගටම බලන 14 වෙනි වීඩියෝව

  • @mohanchanduka9106
    @mohanchanduka91063 жыл бұрын

    Fth ❤️❤️

  • @dammikawansatilake6599
    @dammikawansatilake65993 жыл бұрын

    please study more about this Bull shark...The first writings about this type of shark in "Menik ganga" found in ' THE RIFLE AND HOUND IN CEYLON " of Page 162 , written by Samuel Baker.

  • @chamindasooriyapperumaweli1892
    @chamindasooriyapperumaweli18924 жыл бұрын

    Supiri

  • @shelumlkfernando9451
    @shelumlkfernando94515 жыл бұрын

    Grate work🖤

  • @prasadgunarathna2817
    @prasadgunarathna28173 жыл бұрын

    Sobadara ..... ආයුබෝ...වේවා

  • @nox6468
    @nox64682 жыл бұрын

    Supiri bn apita pet kenek widiyata thiyagnna puluwnda

  • @mytube2710
    @mytube27102 жыл бұрын

    Good video

  • @chathuravimanga
    @chathuravimanga5 жыл бұрын

    ❤️❤️❤️

  • @padmaherath8685
    @padmaherath86853 жыл бұрын

    Wow unbaliveble

  • @riansboits8510
    @riansboits85104 жыл бұрын

    නියමයි ❤❤❤

  • @sanjumadhushan6546
    @sanjumadhushan65464 жыл бұрын

    🔥

  • @dinushigamlaksha4905
    @dinushigamlaksha49055 жыл бұрын

    💕💕💕

  • @namalbravo1230
    @namalbravo1230 Жыл бұрын

    A number of sharks and other marine fish species We can see in bentota river

  • @nouchalihettiarachchi699
    @nouchalihettiarachchi6994 жыл бұрын

    ඉස්සර පිස්සුවෙන් වගේ ඉරිදා රෑට බලන සැරිසර මතක් උනා. ❤️

  • @Bruh-ys3sx

    @Bruh-ys3sx

    4 жыл бұрын

    Ne 6.30 ta wild asia balala 7.30 ta sarisara balanawa.

  • @nouchalihettiarachchi699

    @nouchalihettiarachchi699

    4 жыл бұрын

    @@Bruh-ys3sx wild asia පටන් ගන්න ගොඩක් කාලෙකට කලින් තමයි සැරිසර පටන් ගත්තෙ.

  • @Bruh-ys3sx

    @Bruh-ys3sx

    4 жыл бұрын

    @@nouchalihettiarachchi699 oya kiyanne anuradhama karapu ekada nattam nishantha kahawita karapu ekada ?

  • @imeshshihan471
    @imeshshihan471 Жыл бұрын

    වචන හරබරය නම් ❤

  • @TheAmal316
    @TheAmal3163 жыл бұрын

    Ay Great White, Tiger Shark , Bull Shark ප්‍රධාන තුන් දෙන අමතක

  • @soulofsparrow8600
    @soulofsparrow86005 жыл бұрын

    Eka thnaka ph 1 16i kynawane eth maximum ph 1 14i ne

  • @KasunSuranjaya
    @KasunSuranjaya2 жыл бұрын

    ❤️

  • @anjulagoonatilake179
    @anjulagoonatilake1792 жыл бұрын

    bull shark la tami godak fresh water walata enny . egolanta godak kal fresh water walla inna puluwan

  • @noclickbaitrecipes7565
    @noclickbaitrecipes75653 жыл бұрын

    Bull sharks can survive in fresh water. But bullsharks are very dangerous. To what species does this shark belong?

  • @chathushkawickrama4923
    @chathushkawickrama4923 Жыл бұрын

    අනේ තා මලුවෙග්ගේ විඩියෝ එකක් ඕන plese 🙏

  • @fire4kill223
    @fire4kill2234 жыл бұрын

    Shark mora🦈🤩

  • @GaineAlso-hh1vu
    @GaineAlso-hh1vu Жыл бұрын

    ❤❤❤❤❤👍

  • @devidurandima1757
    @devidurandima17572 жыл бұрын

    👍👍

  • @sudeshruvinda-universityof5535
    @sudeshruvinda-universityof55354 жыл бұрын

    මන් හිතන්නේ pH එක ගැන කියන කොටසනම් වැරදියි. pH බලල අපිට ජලය කරදියද, මිරිදියද කියන්න බෑ. ඒ සඳහා ලවණතාව (Salinity) බලන්න ඕන.

  • @niroshdny6962

    @niroshdny6962

    3 жыл бұрын

    Salinity eka kochcharak thiyenna onada

  • @sankhabalasuriya7960
    @sankhabalasuriya79605 жыл бұрын

    Vada satahana hodai..eth muva agak genalla dala kiyala therenava.e vage eva nathuva thathvika vidihata karanm vatinava

  • @lahiru85
    @lahiru853 жыл бұрын

    මේ Pondicherry Shark ද ? Bull Shark ද ?

  • @dinithihashari8538
    @dinithihashari85382 жыл бұрын

    👌🌎🦈❤️

  • @pamuditharajapaksha6409
    @pamuditharajapaksha64092 жыл бұрын

    ❤️❤️🖤🖤

  • @gamingsanaa5438
    @gamingsanaa54383 жыл бұрын

    Niyami

  • @kgl319
    @kgl319 Жыл бұрын

    ❤️💪

  • @nalindaweerathunga2412
    @nalindaweerathunga24123 ай бұрын

    ⭐️⭐️⭐️⭐️⭐️

  • @sameerabalasooriya5553
    @sameerabalasooriya55535 жыл бұрын

    PH 16 කතාව මොකක්ද??? වැඩසටහන අගය කරනවා👍👍👍👍🔥

  • @Wickivolgs
    @Wickivolgs5 жыл бұрын

    Great white shark

  • @sajeewakumara9176
    @sajeewakumara91764 жыл бұрын

    hodama wadasatahana

  • @arunakumara6663
    @arunakumara66633 жыл бұрын

    Mara lassani

  • @sadaruwandinesh3853
    @sadaruwandinesh3853 Жыл бұрын

    වනජීවි එන්න මොනවද ඕනි qualifications

  • @randimasathsanga4854
    @randimasathsanga4854 Жыл бұрын

    😍

  • @user-nw4mp7kk7b
    @user-nw4mp7kk7b4 ай бұрын

    ❤❤❤❤❤🙏🙏🙏🙏

  • @Nilu157
    @Nilu1575 жыл бұрын

    😲😲 🐟🐬🐋🐠

  • @aruns90
    @aruns905 жыл бұрын

    👍🏻👍🏻👍🏻👍🏻

  • @oceanjayasinghe9757

    @oceanjayasinghe9757

    5 жыл бұрын

    Hi sister

  • @madusahanprasanga7774
    @madusahanprasanga77745 жыл бұрын

    Bull shark .tiger shark . Warga dakakuth innawa . Bull waragaya morunga vall waga dath . Tiger morunga trikon hadaya dath phitanawa .... poduwa kirimoru kiyala janawaharaya hadunwanu labanna.... namuth morun warga rasheyak innawa..........

  • @mervinjayarathnekalinga9418
    @mervinjayarathnekalinga94184 жыл бұрын

    🖒🖒🖒🖒🖒🖒

  • @mohamedsalman9563
    @mohamedsalman95632 жыл бұрын

    Watinawa

  • @tharudil2611
    @tharudil26114 жыл бұрын

    Niyamai 👍

  • @awishkasanjeewa6123
    @awishkasanjeewa61233 жыл бұрын

    ඇයි මේ වැඩසටහන නතර කලේ

Келесі