Sobadhara | Season - 01 | Episode 24 | Sobadhara Rupavahini

සොබාධාරා Episode 24
Documentary
Official WebSite - www.rupavahini.lk
Facebook - sobadhara
Instagram - sobadhara_rupavahini

Пікірлер: 30

  • @ruwan7546
    @ruwan75465 жыл бұрын

    කෝටියක් වියදම් කරලා වත් සත්ව ලෝකෙ පිළිබඳව දැන ගන්න බැරි දේවල් ජීවිතයට දැකපු දේවල් විශාල දැනුම් සම්භාරයක් දැන ගත්ත ..

  • @samindasubasinghe5026
    @samindasubasinghe50263 жыл бұрын

    වැදගත් වැඩ සටහනක් 🙏🙏🙏🤛🤛🤛👊👊👊👌👌👌👍👍👍

  • @Ztvp22
    @Ztvp222 жыл бұрын

    ඩොක්ටර් විජිත පෙරේරා නම් මාර දක්ෂයෙක්..

  • @darshanapathmalal
    @darshanapathmalal Жыл бұрын

    ගොඩක් වටීනවා දැම් මෙහෙම වැඩ සටහන් නෑ

  • @balasooriya3482
    @balasooriya34824 жыл бұрын

    වැඩ සටහන් නම් පට්ට

  • @lovetoka
    @lovetoka5 жыл бұрын

    one of best documentaries i've ever seen , if dubbed in English there will be lots of views -> of course a tourist attraction to SL

  • @chestersheshi
    @chestersheshi4 жыл бұрын

    my dream job ❤️

  • @myRandomclicks360
    @myRandomclicks3605 жыл бұрын

    awesome as always.. Cheers!!!

  • @samithasandaruwan2413
    @samithasandaruwan24134 жыл бұрын

    Marama watinawa bohoma pin

  • @dinushabandu3996
    @dinushabandu39965 жыл бұрын

    නියමයි 👍👍👍 .. ඉදිරියට යන්න ජය ජය ජය ජය ජය ජය ජය 👍👍👍👍

  • @gayanmadusanka5651

    @gayanmadusanka5651

    5 жыл бұрын

    Ado man ubva dakla thiye siyathe yana රාවණා ta බැනල තියෙනව . උබ හරි එකට හරි කියනව නේ. 👍👍👍

  • @dinushabandu3996

    @dinushabandu3996

    5 жыл бұрын

    @@gayanmadusanka5651 ඔව් බං මම කියන්නේ ඇත්ත. රාවණා චරිතය මිත්‍යාවක් . එහෙම බලයක් තියන කෙනෙක් මේ ලෝකෙට පහල වෙන්න බැහැ . පහල වෙනවා නම් ඒ බුදු කෙනෙක් විතරයි. මේ මිත්‍යාව ප්‍රමෝට් කරන්නේ අහිංසක මිනිස්සු රවටලා හම්බකරන් කන්න ඕන කපටි සෙට් එකක්.

  • @S.M_SHAN609

    @S.M_SHAN609

    4 жыл бұрын

    @@dinushabandu3996 එකනම් අැත්ත බං එහෙම ඉන්න විදියක් නැ

  • @dulshanwawwage5257
    @dulshanwawwage52575 жыл бұрын

    Aluthin sammanayak hadanna wena hadak thiyenne me program ekata

  • @tharindugunawardhana481
    @tharindugunawardhana4812 жыл бұрын

    Harima lasssssany program eka

  • @bindugimhan3364
    @bindugimhan3364 Жыл бұрын

    Supiri

  • @samanmaleewickramasinghe3632
    @samanmaleewickramasinghe36325 жыл бұрын

    It’s meshing job

  • @kanushkadulshan1375
    @kanushkadulshan13755 жыл бұрын

    supiriii

  • @thilakshanamadushanka7818
    @thilakshanamadushanka78184 жыл бұрын

    Harima wedgath weda sathanak.diythama karan yanna api suba patnwa.🙏🙏🙏🙏

  • @janithravintha9298
    @janithravintha92984 жыл бұрын

  • @GaineAlso-hh1vu
    @GaineAlso-hh1vu11 ай бұрын

    👍👍

  • @Ztvp22
    @Ztvp222 жыл бұрын

    ඇයි කොටි වලස්සුන්ට භය... උන්ට වලස්සුන්ට හොඳ ෆයිට් එකක් දෙන්න පුළුවන් නේද?? කොටියට හොඳ ශක්තිමත් දේහයක් තියෙනවා , උල් දත් නිය තියෙනවා .. ,ඇයි ඉතින් උන් වලසුනට භය??

  • @lovesl9386

    @lovesl9386

    2 жыл бұрын

    වලහත් සමහර වෙලාවට බයයි කොටියට.අත්දැකීම් අඩු තරුණ සතුන් තමා වලසුන්ට බය වෙන්නේ.එහෙම මුහුණට මුහුණ හමු වෙන අවස්ථාවක දෙදෙනාම එකිනෙකා මග හරිනවා . නමුත් පැටවුන් සමග සිටින වැලහින්නක් නම් කොටියෙකු හමුවුවහොත් ඔවුන් එලවා දැමීමට හෝ පහරදීමට පෙළඹෙනවා. නමුත් වැඩිහිටි සතෙක් ඒ කියන්නේ අවුරුදු 13ක 12ක වගේ වැඩිහිටි අත්දැකීම් වලින් පරිපූර්ණ සතෙක්නම් බය නැහැ වලසුන්ට.ඔවුන් වයසට යාමත් එක්ක. දත් හැලී යාම ශක්තිය හිගකම නිසා ගොඩාක් කුසගින්නෙන් පෙළෙන්නෙ.ඒ නිසා හමුවෙන ඕනෑම සතෙක්ට පහර දීමට පෙළඹෙනවා. කොහොමත් ව්‍යාඝ්‍රයාගෙ වගේම දිවියාගෙත් එක් ආහාරයක් තමා වලසුන්

  • @Ztvp22

    @Ztvp22

    2 жыл бұрын

    @@lovesl9386 ආ... ඒක තමා...

  • @nalindegambada5543
    @nalindegambada55434 жыл бұрын

    Apta mawaga sobahdamak theyanaka apita adambarai maka panawaga rekaganna ona

  • @sarojdissanayake
    @sarojdissanayake5 жыл бұрын

    වැළහින්නක් වගෙ අඬන්නෙපා කියන්නෙ ඒක වෙන්නැති

  • @randikalakshan-ub7su
    @randikalakshan-ub7su5 ай бұрын

    Nai lodiyo na

  • @lovesl9386
    @lovesl93862 жыл бұрын

    යාල සොත්ති උපාලියි ,මොංගලයයි දෙන්නම ඉන්නවා😂

  • @nirmalvimukthi3364
    @nirmalvimukthi33643 жыл бұрын

    වලස්සු ගස්නගිනවද

  • @lovesl9386

    @lovesl9386

    2 жыл бұрын

    ඔව්

Келесі