Sobadhara - Sri Lanka Wildlife Documentary | 2019-10-18 | ( අලි අභිරහස ) Mystery of Death Elephants
#Sobadhara #SriLanka #Wildlife #Documentary #Elephants
Sobadhara Episode - 30
සොබාධාරා - Sobadhara Documentary
“සොබාදහම හදවතින් හමුවන්න...“
The Sobadara is aiming at integrating general public in nature conservation and enlightening them about environmental issues in Sri Lanka. The programme explores nature, highlighting wildlife in general about its work in the ecosystem and its role in sustenance of our lives and how the decision we take affects the nature.
Official WebSite - www.rupavahini.lk
Facebook - / sobadhara
Instagram - / sobadhara_rupavahini
Пікірлер: 106
මේ සිදුවීමේ හරිම සත්‍යෙ සොයන්න ඔබලාට බැරි වෙයි ඇතින්නියො 7යි ඇත්තු 1යි මෙය විශේශ සිදුවීමක් කාගේ හෝ ගුරුකමක්ද විය හැකී එසේ දෙයක්නම් ඔකුන්ට සාප වේවා ..වනජීවි ඔබලාට තෙරුවන් සරණයි
@damithkaushalya
4 жыл бұрын
Gayan Sampath ඉරාජ්ගෙ පුතානෝ බලලද නිගමනයට ආවේ...
@bancegamingyt2505
2 жыл бұрын
Ow eka ahla tiynawa Ali 7 k marenawalu a gurukmata
@avishkaTV
Жыл бұрын
තාමත් මෝඩහැත්තක් ඉන්නව 🤣🤣🤣
@kushanakalanka377
Жыл бұрын
සජිත් බල්ලගෙ වැඩ තමා
@Kavindu_induwara
4 ай бұрын
මුන් නම් හදන්න බැ මෝඩයො
තනි අතක් නොව අත් දෙකම ඔසවා එකතු වන්න රැක ගන්නට සොබා දහම !!!
@norman_rashi
23 күн бұрын
❤❤
සොබාදහම විනාස කරන්නන්ට දිනක සොබාදහම විසින්ම පිලිතුරු ලබා දෙනු ඇත!
මෙහි සත්‍යය වැලලී ගියා සේ සියල්ල නිහඩයි..හැකිනම් එ පිලිබදව නව වැඩසටහනකින් දිග හරින්න
අලින්ට විතරක් නෙමෙයි සියලු සතුන්ට හිමි වනාන්තර ,රක්ෂිත,අභය භූමි,පරිවාර වනාන්තර ජල පෝෂක ප්‍රදේශ,මංකඩවල්,යන සියලු ස්වාභාවික ස්තාන පළමුව හදුනා ගෙන,ඒවායින් මිනිස් ක්‍රියාකාරකම් අත්හිටුවා,ජනතාව අයින් කර ඒ භූමි වලට තවත් වනාන්තර එක්කර වනසතුන්ට හිමි පරිසරය ලබාදුන්නානම් මේ සේරම විසදෙයි,වනසතුන්ට,වනරක්ෂිතයන්ට හානි කරන අයට ලක්ෂ 50 වත් දඩයක් හෝ අවුරුදු 20 සිර දඩුවම් වැනි නීති අවශ්‍යයි,නැතිනම් මේ රට මේ අවජාතක බල්ලොන්ගෙන් බේරා ගන්ට බෑ,ඒකට සුදුසු නායකයෙක් අවශ්‍යයි ,කොන්ද තියෙන,නැතිනම් නූපන් දරුපරපුර මතු දිනක ශාප කරාවී,මේ කාලකන්නි සමාජය කළ වැඩ වලට
@thineth1288
4 жыл бұрын
.ග.ඟගගග p}
සතුන් ජිවාත්වෙන වානාන්තරවල මිනිසුන් ඇයි වාගාකරන්නෙ මේ සතුන් ට අයිති වනයයි පවු අලි දරුවො ටික රජය වගකිවයුතයි අනේ බඩගින්නට කුනු කනවා පව්😢😢😢
සොබාධාරා ස්තුතියි ඔබට.
අශ්වයා ගියාට පස්සේ ඉස්තාලෙ වහල වැඩක් නැ
@Kavindu_induwara
4 ай бұрын
Puka dennd kynne ehnm
Budu dahama saththai sobadahama visin daduwam dai siyaluma ali athunta niwan suwa labawa
කෙසේ විතත් මිනිස්සු දුක් මහන්සියෙන් හම්බ කරල වගාඅවක් කරගන්නෙ .. මේ හැම දේටම රජය වගකිය යුතුයි ... අලි මිනිස් ගැටුම ගැන මීට වඩා සොයා බැලිය යුතුයි ...
Me aparada karapu ayata sobadahamen daduwam labewaa
ඔක්කොම කතාකරන්නෙ නීතයෙන් දඩුවම් දෙන එක ගැන ,මෙ වගේ දේවල් ආයෙ නොවෙන්න වැඩ පිලිවලක් ගැන කවුරුත් කතාකරේ නැ ,හැම දේම වන වෙලා තියෙන රටක මේවට විසදුම් ලැබෙයි කියල හිතන්න අමාරුයි
Jathika rupavahiniya khomath vatina,වැදගත් වැඩසටහන් thama apita දායාද කරන්නේ
සොබා දහම විනාස කරන්නන්හට සොබා දහමින්ම පරිසන් දෙනු ඇත
Ali ගමට eney naa මිනිසුන් unge ගමට ගිහින් ගමට ali awalu
👍👍👍👍
අනිවාර්යයෙන් හෙනෙ අයිති උගේ වැඩක් එක උගෙ කතාවෙන් කියන්න පුලුවන් හොදට බලන්න එ හැසිරීම්
@ashanina7486
4 жыл бұрын
Oww okathamy
@a.n.j2702
4 жыл бұрын
ඔව් උන්ගෙ කියවිල්ල වැඩියි
@manoriniranjala7724
Жыл бұрын
ඔව් ගෝවා මල් එක්ක වැඩේ දීලා වගේ අදි මාත්‍රාවෙන්ම
ratakata parisarayakata adarayak nati jatiyak inna ratak......kawada hari loku winasayak kara gannawa....etakota tarai...
Aha dala ali bona vathurata
පවු දෙවියනේ.😢😢😢😢
Owa lkala tami
Thamath wimarshanaya ivara nedda?
අහිංසක අලින්ගෙන් ඉඩමක් අල්ලාගෙන oyaweni අපරාධ karana එවුන්ට henagahanna ඕනෑ ai යකෝ මේවාට ringanney
Minissu wana apith balagenainnawa kawuda me sakkili wade kare kiyala.aththa kawadawarh sagawanna ba.balamuko kawudame kaalakanni tika kiyala.
Sobadhara වැඩසටහන godak vatina progarme akak
😢😢😢😢😢😢
Mey satunta aniwarayenma carbofuran (furdan ) wani deyak palaturakata Dela marala tiyanawa kiyala mata Nam hitenawa.minis kiyakarakM100%k viswasai.
🥺🥺
😔😔
Dan owate daduwem dee atha danwath sata siwpwate innedeepiyaw minisuney nathnam oite wediyey topete vinaseye lanwewi unge nigebim eli peheli kirime nawetepiyaw
Ane me ahinsaka sattunta mehema kale me idam allagena inna mun tamai. Me hamoma dan ahinsakai. Karmaya nam ahinsaka wenne ne .😭😭😭😭😭
සජිත් ගෙ බිලි පුජවට මරපු අලි
@damithkaushalya
4 жыл бұрын
Sadaru Vijeshinga ඉරාජ්ගෙ පුතානෝ බලල නිගමනය කරාද🤔🤔🤔
@kushanakalanka377
Ай бұрын
ඔය බල්ලා තිරුපති ගිහින් ඇවිත් මේක කලේ බන් කාලකන්නියා
මේවැනි යූටිබ් චැනල් වල සබ්ස්ක්‍රයිබ් ලක්ෂ ගනනින් තියෙන්න ඕනේ ඒත් පනස්දහසක් වගේ සුලු ප්‍රමානයක් තියෙනෙ
Kattiya ekathuwela ahinsaka ali tikata wede deela
වතුරට විදුලිය දැමීමකින් මේ දේ වූවා විය නොහැකිද?
mewan wipath katawath nowewai maage parthanaya
😭😭😭😭😭
Sata siwpaw inne tanin iwath weyaw danwath
Aliyek dennek meruwata oka visadenne minisuney.ehenam lankawey ali okkoma maranna oni.aka karanna beri wedak ney.a nisa aka aliyekvath maranna hithanna epa aka patta gon moda gobba balansey adahasak.pawu athma ganakata iwara wenne....vaha dunna eka .puhul hora karen deney mata nam.
Ali ammalaga pataw koooo.kalakanni ballaneee.thope daruwantath mehemama wei.wanaya bara deviyaneeee saaapa daaapann munvinasha wela yanna
Apoiii deiyane karapu unta hodak wenne
henama wadiyan me aparada karana unta
lankawe meeta wada rules danne one nattam me ahinsaka saththu okkoma vinasai
me prasne hamadama kata karanava akko ali akko minissu makata nivaradi visadumak ganna baida aduma army akatavath bara karala nathnan me vage ali hamadama nativai apita itama barapatala pasnayak meka dan ratata ath vala tiana
Wadha ekak thama me gabbara athinniyonge bili pujawa karala thiyenna
Taman ge rassawal raka ganda atta eli nikara inda epa hena gahanawa
Katede daduwam dunney owate daduwam sowabe darmeya daduwam dee ata
Mage rattaran maw bima
Oya kalin raje unge wada ..
හදමු මුල ඉදන් අපේ ලස්සන රට 💖, එබැවින් යමෙක් යහපත කරන්ට දැන එය නොකරන්නේ නම් ͎ ඔහුට ඒක පාපයය ͓ යාකොබ් 4 : 17 බයිබලය
@chathurangagamage2676
2 жыл бұрын
😂
loku putuwala inna ewun kiyanne boru,
😣😣😣😣😣 please help them please 🙏🙏🙏🙏
Ara vasa bothal thogayak tibbey
4:17
ඇතින්නියො 6යි ඇතයි, ඒ ඇතත් ඇතින්නියක් උනානම් සජිත් ජනාධිපති
@kushanakalanka377
Ай бұрын
උගෙ තමයිබන් ගේම
Eke ehemmeme yate giya katede daduwM
Ai යකෝ sattun imn අසල ta lkunu ගෙනත් danney
Oya kalawal ale karala wanawa danta danna Apa in thama I satoru maranna
Peanawa need a wasavisa
Oyya bothal aapahu arageana eanna ok
Me ahisakayo mokada wennepaw deyyane😢
Ali 50k 60k hitiya kyanna dakapu un innawa.balanna gya unoth innawa.mekata sambandai mun okkoma.pataw hiti ammalath innawa.koo pataw.mun okko ma boru kyanna.gam bara deviynee munta saapa daapan.henama deepan pawul pitin yanna awsaneta kyanne alinta wasa visa vidala dura idan.ehema vidinna puluwan wanajeevita pamanaii...aneka kooo pataww
Moka hari karanna wae wada piliwlka aya nathi wala yai
Yako a gowa minissu kewoth blast wei ban
Boruwata sobana wadak naha wadasatahankaranda mewata waha waha piyawara aran me sattunwa marana eka nawattanda i one boruwa hora wasan karai pataw inna un kire dena sattu kiyala mun mita kalen mehema dewal une naha ne boru tok ahafana innakota tarahath yanawa
Sajith ta me karapu aparadayata me athmedima widaeanna wenawa saththai.
We were expected this will reinvestigate after Gota elected as a president but sadly nothing ever happen to reveal what caused behind this deaths
@ndlpura4864
2 жыл бұрын
Gota is the head of the thieves....
this is the very sad story plz stop it it is there land very person has responsible avoid deaths like these...
Loku.wasangathyak.Povi..Oya..Aparadekarayo..MARELAPALAYAN.DEIYANE..👽👽💀💀💩💩👏👏👹👹
මට. නම්. සැක. ම ල්. ගෝව. කාරය
@upalijayasinghe7555
4 жыл бұрын
ගොවිය නෙවෙයි රජය විසින් ගොවින්ට ලගදි හදුන්වාදුන් අර කීව සැර කෘෂි රසායනය වෙන්ට ඕන. පේන විදිහට නිසි පරිසර ඇගයීමක් නොකර මුදාහැරපු කෘෂි රසායනයක් වගේ. අන්තිමට ගොවියපිට වරද පටවයි අදික සාන්ද්‍රණයෙන් පාවිච්චි කරල කියල
@ranukaranuka4595
4 жыл бұрын
@@upalijayasinghe7555 ඒ ත කොට.. අපි. ක න්නේ. ඔය. වගේ.. සැර. බෙහෙත්. දාපු.. කමද.. ඔච් ච ර. සද්ද න්ත්යන්..එක.. සැරය ම.. මැරිලා.. වැටුන. න ම්.
@lovesl9386
2 жыл бұрын
මේ වගේ අහිංසක සතෙක් මරන ඕනෑම එකෙක්ට උගෙ පවුලත් විනාශ වෙන එක දැකලා ඒ වේදනාවෙන්ම මැරිලාම පලයන් 🙏🙏🙏🙏🙏
ovata tama gotabaya mahattaya ganne apeta topeyakvat apa munva niteya edereyata ganna rata hadenaa kota janatavata satutui akai one unp araka dannanlu maka dannanlu ennet bale
@CHERRYMUSICK
2 жыл бұрын
dan sapada? gotabaya kalada oyata?
@pavanikaushalya1605
Жыл бұрын
Dan mokada kiyanne 😂😂😂gotabaya mahattaya paw nedaaa 😂😂😂😂
😂😂😂😂😂
කාලකන්නි සජ්ජා ඕක කරේ උගෙ ජනාදිපති සිහිනෙ හැබෑ කරගන්න උන බාරෙකට😡😡😡
@callofdutymobilelegend1325
10 ай бұрын
පල ලපයගේ ජෙපි පැටියෙක් නේ😂😂
@kushanakalanka377
10 ай бұрын
@@callofdutymobilelegend1325 මොකක්ද පකෝ තෝ කියන්නෙ
😢😢😢😢😢😢😢