ඉබ්බන්කටුව මහශිලා සුසානය | Ibbankatuwa Megalithic Tombs | இப்பன்கடுவா | Raj Somadeva

#UnlimitedHistory #Ibbankatuwa
හෙලයන්ගේ අක් මුල් සොයා යන රේඩියෝ ටිකාව හෙවත් අපේ ජාතික කතාව ,
පසුගිය වැඩසටහන් සියල්ලම මෙතැනින් ලබාගත හැක
• Unlimited History Sri ...
සීගිරි රාජධානියෙ සිට ගෙන ආ සියලුම වැඩසටහන් මෙතැනින් ලබාගත හැක
• මාපාගල නොදැන සීගිරි බල...
අපට අනුග්‍රකත්වය දැක්වීම සදහා ඔබ කැමති නම් අප අමතන්න.
0112507080
0711 95 95 95 whatsapp only
ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 09 ත් සවස 05 අතර සතියේ දිනවල අමතන්නේ නම් වඩාත් හොදයි. නැතිනම් අපව මෙසේද සම්බන්ද කර ගත හැක
මේ Facebook ලින්කුවෙන් අපව සම්බන්ද කරගත හැක
/ nu1liyanage
prof.Raj Somadeva
rajsomadeva@gmail.com
Nuwan Liyanage
nuwan@nethfm.com
ඔබේ අදහස් සහ ගැටලු ද මේ email ලිපිනයන්ට යොමුකල හැක
chairman@nethfm.com
ceo@nethfm.com

Пікірлер: 160

  • @naminduhasaranga5719
    @naminduhasaranga57192 жыл бұрын

    මටනං කියන්න වචන නෑ... මේකට වටිනාකම තක්සේරු කරන්න බෑ...මම කැමතිම subject එක History...

  • @laayolaveeniya8010

    @laayolaveeniya8010

    2 жыл бұрын

    great ...keep in touch !

  • @bgindrhawathi3212

    @bgindrhawathi3212

    2 жыл бұрын

    Aniwarenmaa mageth asama wishaya thama ❤️😘

  • @oshadithisarani5837

    @oshadithisarani5837

    2 жыл бұрын

    මමත් කැමති විෂය ඉතිහාසය 😊

  • @sameerachandrasekara8667

    @sameerachandrasekara8667

    Жыл бұрын

    History and archaeology 2

  • @weerarathnabandara7713

    @weerarathnabandara7713

    Жыл бұрын

    ඉතා හොද වැඩ සටහනක්. මහාචාර්යය රාජ් සෝම දේව ජාතික වස්තුවක් එතුමාට දිගාසිරි පතමි .

  • @nimalr5111
    @nimalr51112 жыл бұрын

    මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩීමට පෙර බුදුන්වහන්සේගේ ධර්මය ලංකාවේ තිබීම පමණක් නොව රහතන්වහන්සේලා ලංකාවේ සිටිබව අපට දැනුවත් කිරීම පිළිබඳව ඔබතුමාට බොහොම ස්තුතියි .

  • @suditharangana1994
    @suditharangana19942 жыл бұрын

    ඇත්තටම අපේ රටේ මෙවැනි සොයාගැනිම් සදහා වෙන් කරන මුදල් ප්‍රමාණය හොඳටම මදි කන බොන දේවල් විතරක්ම නෙවෙයි මෙවැනි දේ සදහා ජනතාව හැටියට අපිට උදවු වියහැක්කේ මෙවැනි ස්ථාන බලන්න යාමෙන් පමණි ඔබ දෙපලට ජයවේවා

  • @yuvimap
    @yuvimap2 жыл бұрын

    පොඩි කාලේ board එකක්‌ දැකල බලන්න ඕන කියල කියල තාත්තාට කිව්වම වාහනේ නවත්තලා අපිව බලන්න එක්කන් ගියා.. කැණීම ගැන ලොකුවට තේරුනේ නැතිවුනත් ගොඩක් වැදගත් තැනක් කියල තේරුණා... අපේම field එකේ නොවුණත්, ලොකූ connection එකක් නැතිවුනත් වගේ දේවල් ජනතාවට හෙළිදරව් කරන එක ගැන ගොඩාක් appreciate කරනවා 🎊

  • @odemeprogres.2554
    @odemeprogres.25542 жыл бұрын

    මේවගේ ඒව තව දාන්න , මහචාර්‍යය තුමාට බොහෝම ස්තූතී ❤❤❤❤🙏🙏🙏

  • @madhushanpeiris5244
    @madhushanpeiris52442 жыл бұрын

    හැමදේම අහගෙන ඉන්න ආස විදිහට ඉතා පැහැදිලිව තේරුම් කරලා දෙනවා. ගොඩක් ස්තුතියි ඔබ දෙපලට ❤️🙏❤️

  • @hwdilrukshi4148
    @hwdilrukshi41482 жыл бұрын

    බොහෝම ස්තුතියි ඔබතුමාට මේ කරන මහගුමෙහෙවරට....🙏🙏🙏

  • @adishadealwis8771
    @adishadealwis87712 жыл бұрын

    අපේ රටේ ඉස්කෝලවල උගන්වන්නේ විජයගෙන් පැවතගෙන එන මිනිස්සු කියලා, රටේ පලමු රජු විජය කියලා.. කොච්චර නම් බොරුද උගන්වන්නේ.. අපේ රටට කෙල වුනේ නැත්තම් තමයි පුදුම වෙන්ඩ ඕනේ.. ගොඩක් ස්තුතියි මේ වැඩසටහන ගොඩක් වටිනවා..

  • @gimhanidesilva6206

    @gimhanidesilva6206

    4 ай бұрын

    E unata wasanawata apen patangaththa syllabus eke history walt raj somadewa sir loku dayakathwayak deela thibuna me okkoma dewal wage eken igena gaththa

  • @hslrazor
    @hslrazor2 жыл бұрын

    ❤️🥰😘 වෙසක් තැග්ග අපේ❤️❤️❤️ පිං ඔබ දෙපලට..❤️❤️❤️

  • @shahinnavina5602
    @shahinnavina56022 жыл бұрын

    මට මේ තැන ගැනයි මේ තැන ගැන තිබ්බ ප්‍රශ්නයි ගොඩක් නිරාකරණය කරගන්න පුළුවන් වුණා. රාජ් සර්ටයි නුවන් මහත්මයාටයි බොහොම පින්.. මං කැමතිම විශයක් ඉතිහාසය කියන්නෙ. මම 10 ශ්‍රේණියෙ ඉන්න ශිෂ්‍යයෙක්. මම ඔබතුමා කියලා දීපු දේවල් මට පුළුවන් විදිහට free period වලදි එයාලට තියෙන අහලා ඒ ප්‍රශ්න නිරාකරණය කරලා දීලා තියෙනවා. ඒවා ගොඩක් අයගෙ පැසසුමට ලක් වුණා. ඒවා මට දැනගන්න පුළුවන් වුණේ ඔබතුමා කරපු වැඩසටහනෙන්. බොහොම ස්තූතියි සර්😁😁

  • @sanunadithya9644

    @sanunadithya9644

    2 жыл бұрын

    Me too

  • @wasalabandara6238

    @wasalabandara6238

    Жыл бұрын

    Me too 😃

  • @asi9009
    @asi9009 Жыл бұрын

    අම්මො මාරම දැනුමක ආවෙ මහාචාර්ය තුමාට ගොඩාක් පින් මේ වගෙ අය තවත් ලංකාවෙ බිහි වේව 🙏

  • @herathgunathilaka4818
    @herathgunathilaka48182 жыл бұрын

    අපූරුයි. විශිෂ්ඨයි.

  • @achinimeddegoda7255
    @achinimeddegoda7255 Жыл бұрын

    විශ්වවිද්‍යාලයක් වගේ. එළියෙ ඉඳන් යූටියුබ් එකෙන් මෙහෙම දැනුම ගන්න එක මිළ කරන්න බෑ

  • @prasannaranji.npp.4188
    @prasannaranji.npp.41883 ай бұрын

    🎉🎉🎉 හොඳ වටිනා කතාවක් 🎉🎉🎉 මමත් ගොඩක් දේවල් ඉගෙන ගත්ත 🎉🎉🎉

  • @premalaldisanayake1175
    @premalaldisanayake1175 Жыл бұрын

    දැන් පිළිවෙලයි . අපි මුළින් යනකොට ඔහොම නැහැ . සෝමදේව සර් ❤🌷🌷🌷

  • @sansalachandrasirichandrasiri

    @sansalachandrasirichandrasiri

    Жыл бұрын

    අපෙ ගමෙත් තියෙනවා මේ වගෙ සුසාන භූමියක්

  • @shanakaravishan7651
    @shanakaravishan76512 жыл бұрын

    ඉස්කෝලෙ ඉතිහාසෙ කියලා අපි ඉගෙන ගෙන තියෙන්නෙ 1%ක් වගේ.ගොඩක් ස්තූතියි මහාචාර්ය තුමාට

  • @Naareestore
    @Naareestore2 жыл бұрын

    බොහොම ස්තුතියි වීඩියෝවට❤️❤️🌼🌼

  • @LRHettiarachchi
    @LRHettiarachchi2 жыл бұрын

    පිං සිදු වේවා මේ දේවල් අපට දෙනවාට.

  • @RanukaFernando-us3mm
    @RanukaFernando-us3mm4 ай бұрын

    හොඳම පැහැදිලි කිරීමක් සහ වටිනා වැඩසටහනක්. ❤

  • @nihalpadmasiri6554
    @nihalpadmasiri65542 жыл бұрын

    දැනට අවු.3කට කළින් බලන්න ගියා අනුරාධපුරය ගිහින් එන ගමන්..මෙහෙම විස්තර කරන්න කෙනෙක් හිටියෙ නෑ ඔබටලාට ස්තුතියි ...

  • @sudathbandara9745
    @sudathbandara97452 жыл бұрын

    පුරාවිද්‍යාවට හැකිපමනින් අපිත් මූල්‍යදායකත්වය ලබාදෙමු .

  • @artbyasanka3365
    @artbyasanka33652 жыл бұрын

    😍නුවන් අයියා මේ සංචාරයේදී මහාචාර්‍යතුමාගේ ඉතිරි විග්‍රහයන් ටිකත් මේ වගේම පලකරන්ඩ කියල ඉතා කාරුනිකව ඉල්ලනවා..🙏🙏🙏 history tube එකේ හරි කමක් නෑ..

  • @kanthigodage5348
    @kanthigodage53482 жыл бұрын

    පුදුම ආශාවකින් අභිමානයකින් බලන වැඩ සටහනක් . අපේ රට ගැන තිබ්බ අවදානය අවබෝධය ආකර්ශනය සංවේදී කම සතියෙන් සතිය දෙගුන තෙගුන වෙනවා . පාසැල් අධ්‍යාපනයේදි නොලබපු දැනුම් සම්භාරයක් ලබමින් ඉන්නවා .ඔබ තුමාලට බෙහෙවින්ම පිං සහ ස්තුති .

  • @sudathbandara9745
    @sudathbandara97452 жыл бұрын

    විග්නේෂ්වරන්ට මේක ඇහෙයිද දන්නැ. පුරාවිද්‍යාව එහාට එපා කියනව. එයා මේ දවස්වල කලබලෙන් ඉන්නේ .මහාචාර්යතුමටත් සත්‍ය ණුවන් මහතා ඔබටත් දීර්ගායු ලැබේවා .

  • @aselachathuranga176

    @aselachathuranga176

    2 жыл бұрын

    මොකුත් කියන්න එපා.. සංහිඳියාවෙන් ඉන්නේ අන්තරෙත් එක්ක.. 😁😁😁

  • @dharmasene6459
    @dharmasene64592 жыл бұрын

    මම නම් මගේ වයස 6 දරුවත් එක්ක මේක බලන්න ගියේ 1990 තරමේ ඉතිහාසය ගැන නොසොයන උන් නිසා රට ප්‍රපාතයෙන් ප්‍රපාතයට යනවා

  • @user-hw3hx3vq4h
    @user-hw3hx3vq4h2 жыл бұрын

    මල්ලි සුපිරි 😥😥😥😥😇😇😇😇😇

  • @Gayan5591
    @Gayan5591Ай бұрын

    සර් ඉතිහාසය අලුතින් ඉගන ගත්ත ස්තුති ඔබ තුමාට ❤

  • @shashediri544
    @shashediri5442 жыл бұрын

    ක්‍රි.පු 2000 කියන්නේ බැබිලෝනියාවේ ශිෂ්ටාචාරේ ,මිසර ශිස්ටචරේ කාලෙත් අපි සොහොන් හැදුව.

  • @dlwickzz2425

    @dlwickzz2425

    2 жыл бұрын

    ඔව් හැබැයි ඒ ශිෂ්ඨාචාර සමඟ බැලුවාම අපි ගල්වැද්දෝ බං ඒකාලේ.. 😂

  • @shashediri544

    @shashediri544

    2 жыл бұрын

    @@dlwickzz2425 ඔව්.ඒවාට කියන්නේ ශිෂ්ටාචාරේ තොටිල්ල කියල.නමුත් අනික් ඒවත් එක්ක බලද්දී අපි හොද තැනක ඉන්නවා.

  • @chanakadodangodage5908
    @chanakadodangodage590810 ай бұрын

    මේ සොයාගැනීමෙන් කියන්නෙ කොහොමද සර් මලවුන් ඇදහුව කියලා

  • @chanakadodangodage5908
    @chanakadodangodage590810 ай бұрын

    බුදුන්ගෙ කාලෙම අපි බුදු දහම අනුගමනය කලේ මේ හෙල බිමේ තමයි බුදුන් පහල උනේ

  • @neranjanweerakkody3118
    @neranjanweerakkody31182 жыл бұрын

    Very usefull for OL ...I pay my gratitude for sharing your knowledge with us..🙏

  • @subashiniwickramasingha2306
    @subashiniwickramasingha23062 жыл бұрын

    හරිම ආසාවෙන් මේ වැඩසටහන් බලන්නේ. ඒ තරම් වටිනවා . ඉතිහාසය විෂය හා සම්බන්ධව ඉගෙන ගන්න විශේෂයෙන් ම teaching feild එකට වැදගත් diploma එකක් ( Government valid ) කරන්න පුළුවන් හොදම ආයතනයක් ගැන විස්තර දන්න කෙනෙක් පුළුවන් නම් මට කියන්න . ලොකු උදව්වක් වෙයි මට. ස්තූතියි .

  • @sunchare

    @sunchare

    2 жыл бұрын

    පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතන ය

  • @subashiniwickramasingha2306

    @subashiniwickramasingha2306

    2 жыл бұрын

    ස්තූතියි අයියේ ❤

  • @shashediri544
    @shashediri5442 жыл бұрын

    මිසරයේ බලල්ලුන්ගේ සුසානයන් හමු උනා වගේ අපේ රටේ තිරිසන් සතුන්ගේ සුසානයන් හමු වී නැතිද?

  • @aloysiushettiarachchi4523
    @aloysiushettiarachchi4523 Жыл бұрын

    Thank you, sir. Logically explained!.

  • @shanthiliyanage511
    @shanthiliyanage511 Жыл бұрын

    Amazing..... How ancient people built their own technology in every aspects (symbol of Kumba (M) and Kumbee (F) in those pots identify their gender) that we all come to witness it's glory today.... That is so interesting. Thank you Professor 🙏

  • @yohandenipitiya4770
    @yohandenipitiya47702 жыл бұрын

    Great explanation prof…🙏

  • @amaratungah.a6615
    @amaratungah.a66152 жыл бұрын

    I am lucky to have tuned in unexpectedly.

  • @rajithaperera279
    @rajithaperera2794 ай бұрын

    මේකනම් සෑහෙනට වටිනවා ❤

  • @rasanjali264
    @rasanjali2642 күн бұрын

    Great and learnt a lot. Thax.😊

  • @gihanisuru8100
    @gihanisuru81002 жыл бұрын

    Niyamai sir

  • @krishanthiperrera551
    @krishanthiperrera5512 жыл бұрын

    thank you very much.

  • @nimalwijerathna25
    @nimalwijerathna25 Жыл бұрын

    Thankyou very much 👍👍👍👍

  • @navodnimesha6176
    @navodnimesha61762 жыл бұрын

    බලන්ගොඩ මානවයාගෙ ලෙන් ගැන මේ වගේ video එකක් ඕනෙ

  • @himashasamarakoon9882
    @himashasamarakoon98822 жыл бұрын

    Thank you sir 🙏

  • @sri7935
    @sri7935 Жыл бұрын

    Sir wedda ❤🌸

  • @ghncathuranganuwancathuran4416
    @ghncathuranganuwancathuran44162 жыл бұрын

    ඔයා ට ගොඩාක් ස්තුතියඉ මහාචාර්ය තුමා කියන්න වචන නැහැ බොහෝ ම වටිනා කියන video ekak thawat video daanna අපි මෙය රැක ගනිමු

  • @sgeeth
    @sgeeth Жыл бұрын

    අද පෝය, අදත් සඳුදා, ඇසල පෝය 😁

  • @dreamsorgoals3651
    @dreamsorgoals36512 жыл бұрын

    Dr Rana Thanks for the video. Salute to Prof Raj for his great dedication in the field of Archiology. Very valuable description which light our history.

  • @sunchare

    @sunchare

    2 жыл бұрын

    It's my pleasure

  • @karunathilakaabeysekara8642
    @karunathilakaabeysekara86422 жыл бұрын

    Thank you sir

  • @weheallachandana8664
    @weheallachandana86642 жыл бұрын

    බුදු සරණයි.!!! ඔබ සැමට තෙරුවන් සරණයි.!!!

  • @diyathgannoruwa78
    @diyathgannoruwa78 Жыл бұрын

    🙏🙏🙏👌 දීර්ඝායුෂ වේවා....!

  • @Bluezone715
    @Bluezone7152 жыл бұрын

    godk stuti👍

  • @AnuruddhikaPriyaadarshani
    @AnuruddhikaPriyaadarshaniАй бұрын

    Proud of you Somadewa sir

  • @ajithjayasekera756
    @ajithjayasekera7562 жыл бұрын

    Thank you Sir for keeping us enlightened with your disclosures. It's a meritorious act in addition to imparting your valuable knowledge among all Sri Lankans.

  • @dulanjanaakalanka1839
    @dulanjanaakalanka18392 жыл бұрын

    ඒක ඇත්ත පොතේ තියෙයි ඒත් එලියට අපුවාම.............. ඉටත් වඩා ඈත බුදුන් ජීවමානව වැඩසිටි කාලට මගේ හෙල බිම දිව යනව

  • @user-nj6vk9zm9y
    @user-nj6vk9zm9yАй бұрын

    බුදුසරනයි

  • @indunilmunasinghe9538
    @indunilmunasinghe95382 жыл бұрын

    Thanks a lot

  • @sunchare

    @sunchare

    2 жыл бұрын

    Most welcome

  • @janakaromesh8774
    @janakaromesh87742 жыл бұрын

    History repeats , This is what is exactly happening today.

  • @sansalachandrasirichandrasiri
    @sansalachandrasirichandrasiri Жыл бұрын

    අපෙ ගමෙත් තියෙනවා මෙ වගෙ සුසාන භූමියක්

  • @sunchare

    @sunchare

    Жыл бұрын

    කොහෙද ගම

  • @asankabanda6279
    @asankabanda6279 Жыл бұрын

    Super sir

  • @rosanas3110
    @rosanas3110 Жыл бұрын

    Godak watena wadak

  • @harshajayaweera4691
    @harshajayaweera46912 жыл бұрын

    පෝය දවස විශේෂ නිවාඩු දීලා තියෙන්නෙ සිල් සමාදන් වෙන්න......හෙළය ගැන සිද්ධාන්ත කතා කරන ගමන් practical කරන්නත් ඕන........

  • @fai3379

    @fai3379

    Жыл бұрын

    ඔයා සිල් ගත්ත ද

  • @kanthirathubadu9916
    @kanthirathubadu9916 Жыл бұрын

    Helayinge saba ithihasaya soya lowata helkirima wenuwen obathumata acharaya. Theruwan Saranai !

  • @hemlrama1910
    @hemlrama1910 Жыл бұрын

    මේවා විදේශික අවධානයට යොමු කරලා විදේශ විනිමය සොයන්න කදිම තැනක්

  • @chanakadodangodage5908
    @chanakadodangodage590810 ай бұрын

    බුද්ධෝප්පාදයට කලින් ශ්‍රී ලංකාවේ සමාජ පසුබිම

  • @threekal2
    @threekal22 жыл бұрын

    👍

  • @shanthaponnamperuma2432
    @shanthaponnamperuma2432 Жыл бұрын

    👍❤️

  • @sherrimurphy5332
    @sherrimurphy5332 Жыл бұрын

    අපේ සංස්ක්‍ෘතිය කෙසේ වෙතත් අවුරුදු 3000කට කලින් ලංකාවෙ හිටිය අය කතා කරන්න ඇත්තේනම් සිංහල භාෂාවේ මුලාරම්භ බාසාවයි. ඉන්දියාවේ කිසිම පලාතක, කිසිම ගමක අඩුගානේ එකම පවුලකවත් කිසි කෙනෙක් ආදි කාලයෙත් අදත් සිංහල කතා කලේ නෑ. විජය කියන්නේ සිංහල නොදන්න ඉන්දියාවෙන් පිටුවහල් කරපු මැරවරයෙක්. එදා කුවේනි කපු කැටල ඇදුම් හදන්න දැනගෙන හිටියෙත් ලංකාවේ ශිෂ්ටාචාරයක් තිබුන නිසා. සිංහලයො පැවත එන්නෙ තරුනියකගෙන් උදවු අරන් ඉවරවෙලා ඒගෑනි දරුවනුත් එක්ක පන්නපු ගුනමකු විජය ගෙන් නම් නොවෙයි.

  • @ru3191
    @ru31912 жыл бұрын

  • @user-mb7jv8zu8k
    @user-mb7jv8zu8kАй бұрын

    Sir dn godk aya kiynawne budu hamuduruwo lankawe kiynne

  • @nuwancontemporary
    @nuwancontemporary Жыл бұрын

    Such an eye-opening discussion to break some of the knowledge barriers. Why can't we discuss such valuable information in an open forum to give a better understanding of our future?

  • @sachintharukshan1777
    @sachintharukshan17772 жыл бұрын

    ❤❤❤❤❤👍

  • @dilrukshinisansala5882
    @dilrukshinisansala58822 жыл бұрын

    ❤️❤️❤️👍💐

  • @user-qd6jk8db4l
    @user-qd6jk8db4l Жыл бұрын

    මේක මහා කාලකන්නි රටක්. සංචාරක ව්‍යාපාරය නැංවීමට මේ වීඩියෝ ටිකම ඇති. මේවා සිංහල සහ ඉංග්‍රීසි හොදින්ම දන්නා විදෙස් හුරුවට ඉංගිරිසින් කතාකල හැකි කෙනෙකු ලවා හඩ කවා සංචාරකයින්ට පෙන්විය හැකිනම් කොතරම් අගයක්ද. රටක් ලෙස එය දැන් ඉන්න අමන මරි මෝඩයින්ට වඩා කොතරම් දියුණුද, එවන් ජාතියක් අද සිටින තැනට තල්ලු වුනේ කෙලෙසද ගැන සොයන්නටත් උදවු වේවි. මේවා අඩුම ගන්නේ ඉංගිරිසියෙන් තිබුනානම් අහම්බෙන් හෝ බලන විදේශිකයන් කොතරම් ප්‍රමාණයක් මේ රට බලන්නට ඒවිද. එමගින් ගුවන්තොටුපොලේ සිට දේශපාලන හෙන්චයියලාට තවත් කීයක්හරි සොයාගන්නට උදවුවක් වුවද අඩුමගානේ ඉබ්බන්කටුවේ ගමේ කඩයක් දෙකකට කියක් හෝ ලැබේවි. කරුණාකර වහාම මේවා නියම ඉංගිරිසියෙන් හඩ කවා තිබුනොත් විදේශවල සිටින අයට තම රැකියා කරන ස්ථානවල හෝ විදෙස් මිතුරන්ට ලංකාවට යන්නට තල්ලුවක් දිය හැකි වේවි.

  • @isha906
    @isha906 Жыл бұрын

    ❤❤❤❤

  • @piyumimadhubashini8799
    @piyumimadhubashini87992 жыл бұрын

    🙏

  • @tharinduniranjan2734
    @tharinduniranjan2734 Жыл бұрын

    Api pawatha enne Vijayagen kiyala thamai school poth Wala thiyenne eka borui kiyanna mewa hodatama athi.

  • @user-se6kn1rg4w
    @user-se6kn1rg4w4 ай бұрын

    කියන්න වචන නෑ එක වඩ සටහනක් වත් අතාරින්න හිතෙන්නෙ නෑ අප දන්නැති දෑ පැහැදිලි කරන අපේ සර් මහාචාර්ය රාජ් සෝමදේව මහතාට අනේක වාරයක් පින් ඔබට 🥰🥰

  • @sudathbandara9745
    @sudathbandara97452 жыл бұрын

    👍👍👍🙏🙏🙏👏

  • @brillianceholdings407
    @brillianceholdings4072 жыл бұрын

    Buduhamuduruwo Helayek kiyanna metharam baya ay...

  • @driveincanada9713
    @driveincanada97132 жыл бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Frame888
    @Frame888 Жыл бұрын

    රාවණා කියලා සතේක්වත් හිටියේ නෑ කියලා කියන බටහිර රූකඩ මෙරට පුරාවිද්‍යා මහා පුටු වල හිටපු මහත්තරුත් හිටියා . නමුත් අපේ උරුමය සැබෑ ඉතිහාසය පිළිබඳ නිවැරදිව හොයාගෙන යන වටිනා කියන මිනිසෙක් ඔබතුමා ඔබතුමාට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා. අපේ සැගවගිය හෙළ උරුමය පිළිබඳව තව තවත් වටිනා නිවැරදි මෙවැනි දෑ සොයාගැනීමට ඔබතුමාට ශක්තිය ධෛර්යය ලැබේවා 🙏 තෙරුවන් සරණයි 🙏

  • @fai3379

    @fai3379

    Жыл бұрын

    අනේ මේ ඕයි රාජ් සෝම දේව කියලා කියන්නෙ මහාවංසයෙ විජය ට කලින් අපෛ රටේ දියුනු ශිෂ්ටාචාර තිබ්බ කියලා පිලිගන්න කෙනෙක්,ප්රාග් ඓතිහාසික යුගෙ විජය එන්න කලින් සමහර ඒවා ඉතිහාසය නැනෙ ඉතින් ආර්තික,සංස්කෘතිය ක දියුනු වෙලා ඉන් නැති,අපි පිලිගන්න වා හැබැයි එකෙන් අදහස් වෙන් නැ එතුමා රාවනා කෙනෙක් පිලිගන්නවා කියලා,විවිධ ගෝත්ර කි දියුනු මිනිස්සු ඉන්න ඇති,රාවනෙක්,හිටියෙ සමාන්‍ය රජෙක් වෙන් නැති,නැතුව මෙ රමායනෙ ඉන්න දඩු මොනර හදාගත්,දෙවියන් ට අබියෝග.කර කෙනෙක් නෙමේ,එයා ඒවා හැදුවානම් පස්සෙ ඒක දියුනු වෙන්න එපා නෙ,මොකො පස්සෙ යක්කු හිටියෙ,ඉන් නැති සමාන්‍ය රජෙන් නැතුව දෙයියෙන් නෙමෙ දැන් ආයි එන

  • @hikkaduwaliyanegedhanukama6633
    @hikkaduwaliyanegedhanukama6633 Жыл бұрын

    elaaaaaaaaaaaaaaaaaaaaaa

  • @sampathkilathunga8752
    @sampathkilathunga8752 Жыл бұрын

    🧐🧐🧐🧐

  • @traditionalvillage8134
    @traditionalvillage8134 Жыл бұрын

    නියමයි වැඩසටහන.....😮😮හෙන ගහනවා ඔතන මිනිසුන්ගෙන් ඇතුල්වීමට ගන්න ගාන වැඩියි...😣😖😖

  • @manodya_0333

    @manodya_0333

    Жыл бұрын

    ගන්න ගාන වැඩි එක තමා හොඳ , නැත්තන් මිනිස්සුන්ට වටිනාකමක් නැහැනේ... දන්නවනේ අපේ එවුන් තැනකට ගියාම හැසිරෙන විදිහ😂

  • @mostalk9677

    @mostalk9677

    Жыл бұрын

    ඕන්න කිව්වා.ඔරිජිනල් සිංහල.ගාන වැඩිනං නොයා හිටු.

  • @dilupaniranga2669
    @dilupaniranga26692 жыл бұрын

    🎉️🎉️🎉️🙏🙏🙏👍👍👍

  • @alahapperumak.l1891
    @alahapperumak.l18917 ай бұрын

    සර් මට දැන ගන්න පුළුවන් ද මාලීගාවිල බුද්ධ ප්‍රතිමාව නිර්මාණය සදහා ගත්ත ඒ මහ කළුගල කොහොමද එතන්ට ගෙන එන්නේ කියලා. මොකද ඒ අවට එහෙම කළුගලක් නැති නිසා.

  • @asankabanda6279
    @asankabanda6279 Жыл бұрын

    🧡👍🧡👍🧡👍🧡

  • @asokajayathilakamutukuttia8796
    @asokajayathilakamutukuttia87962 жыл бұрын

    👍👍👍🙏🙏🙏🌾🌾🌾🌾💐

  • @user-oj8tq3tw9r
    @user-oj8tq3tw9r8 ай бұрын

    පාහියන්ගල nadda

  • @lakshmiemendisgunasekera4555
    @lakshmiemendisgunasekera4555 Жыл бұрын

    Bohome stuthi obe depalateme.

  • @geenym9697
    @geenym9697 Жыл бұрын

    Wijaya kumarayaa enawita kuweni kapu katimin indala thiyanawaa kiyanne kapu katin yaanthranayath danagena indala kiyala thamayi. E kaaleth paalana kramayak thibila thiyenawaaa. Kuweni eka paalakge diyaniyak bawa kiyanne. Diunu gothrikayan wiya yuthui.

  • @gunathilskagunathilaka5175
    @gunathilskagunathilaka5175 Жыл бұрын

    Sir අතිතයේ ගෝන ගාම කියලා හදුන්වපු වර්තමාන නම මොකක්ද

  • @malaniefernando743
    @malaniefernando7432 жыл бұрын

    මේක ඉතිහාසය විතරක් නෙවෙයි පුරාවිද්‍යා ව

  • @gihankaushalya2876
    @gihankaushalya2876 Жыл бұрын

    බ්‍රාහ්මි අක්ෂර ද දේවනාගරී අක්ෂර ද පැරණි?

  • @keer5791
    @keer5791 Жыл бұрын

    0wa,lagakadi,marunu,ragawarunga,wenada,britha

  • @prasanganiroshana4896
    @prasanganiroshana4896 Жыл бұрын

    Sir poddak ohomma gihilla yapahuwe gal sohonkanattat Balanna .

  • @prasanganiroshana4896

    @prasanganiroshana4896

    Жыл бұрын

    Sir gal shon kanatta mama Balanna giye me aurudde janawari wala e pette minissunta eke watina kama therenne NH tawatikak Wal wedenna dila tiyenne.ita wada Mata Duka e gal pathuru udin Baike walin e minissu yanawa.

  • @KapilaMadurasingha
    @KapilaMadurasingha2 ай бұрын

    Samahar wachana sinhalen kiwanam mitawada therum gannawa

  • @janakadivarathne3137
    @janakadivarathne31377 ай бұрын

    Oken kurusayK thiyenawa kiyaida danna

  • @rupahettiarachchi7005
    @rupahettiarachchi7005 Жыл бұрын

    රාජ් සෝමදෙව සහ මේ ජෝඩුව කරන්නේ අපේ පුරා වස්තු අතුරු දන් කිරීම මේ වෙලාවෙ කලයුත දෙයක් නොවෙයි පුරා වස්තු සුරක්ෂිත කිරීමක් තමයි කල යුතතේ

  • @sunchare

    @sunchare

    Жыл бұрын

    අපි කොහෝමද ඒක කරන්නෙ කියලත් අපිටත් එක්ක පැහැදිලි කරල දුන්න නම් හොඳයි නේද 🤣

Келесі