Sobadhara - Sri Lanka Wildlife Documentary | 2020-07-10 | Wilpattu National Park (විල්පත්තුව)

#Sobadhara #SriLanka #Wildlife #Documentary #Season4
සොබාධාරා - Sobadhara Documentary
“සොබාදහම හදවතින් හමුවන්න...“
The Sobadara is aiming at integrating general public in nature conservation and enlightening them about environmental issues in Sri Lanka. The programme explores nature, highlighting wildlife in general about its work in the ecosystem and its role in sustenance of our lives and how the decision we take affects the nature.
Official WebSite - www.rupavahini.lk
Facebook - / sobadhara
Instagram - / sobadhara_rupavahini

Пікірлер: 103

  • @anuradhaharshani8172
    @anuradhaharshani81724 жыл бұрын

    ස්භාවධර්මය කොච්චර නම් ලස්සනද..ඒ වගේම නිවේදනයත් විශිෂ්ඨයි ❤️❤️❤️🙏🙏

  • @priyankaraherath1624
    @priyankaraherath16244 жыл бұрын

    අනුරාධ අයියේ. තව තවත් මේ වැඩසටහන ඉදිරියටම කරගෙන යාමට ශක්තිය ලැබේවා..ලංකාවේ සොබාදහමේ දායාදයන් ගැන හරියටම දැක ගන්න දැනගන්න ඉඩ ලැබෙන මොහොත මෙයයි.

  • @sililasubhashana169
    @sililasubhashana1694 жыл бұрын

    සොභාදහමෙ නොපෙනෙන නොහැගෙන නොදැනෙන බොහෝ දේ අපට ගෙනදුන් සොභාදහරා සැමට ස්තූති 💚

  • @Nilu157
    @Nilu1574 жыл бұрын

    හරිම සුන්දරයි. ඔබතුමන්ගේ වචන ගැලපීමත් ඒ සුන්දරත්වය තව තවත් වැඩි කරනවා. දවසක යන්න ආසයි සැබැවින්ම ඒ සුන්දරත්වය විඳගන්නට .

  • @wajirabuddhika3180
    @wajirabuddhika31804 жыл бұрын

    මේ වගේ හොද වැඩසටහන් ගොඩක් පිරිසක් subcribe කරන්නෙ නැහැ 1ක් දෙකක් ෆේස්බුක් දාලා මේක තව ටිකක් ගොඩ ගමුකො🙏🏻🙏🏻🙏🏻❤️

  • @havlogs842
    @havlogs8424 жыл бұрын

    ගොඩක් හොඳ වැඩසටහනක්. නිවේදනය හරිම ලස්සනයි එනිසාම මේක බලනවා. සුභ පතනවා!

  • @asithasadaruwan8915
    @asithasadaruwan89153 жыл бұрын

    Thanx අපිට මේවගේ දේවල් පෙන්නනවට🥰🥰

  • @ratnayakehitihamu4498
    @ratnayakehitihamu44984 жыл бұрын

    හරිම ලස්සනයි ඒවගේම ඒවා අවබෝධ කර දීම හරිම ළයාන්විත මිහිරීව පරිසරය නිසොල්මන් කර ඇගටම කාවදිනවා. ඒවගේම ලබන සිකුරාදා වනතෙක් බලාසිටිනවා.ස්තුතියි බුදු සරණයි.

  • @gayanmitchel2068
    @gayanmitchel20683 жыл бұрын

    අනුරාධ දේවප්‍රිය අයියේ හොඳටම කරනවා සොබාදහම පිලිබද මෙ වැඩසටහන දිගටම කරගෙන යන්න ජයවේවා තෙරුවන් සරණයි

  • @Janith_dunukara00
    @Janith_dunukara004 жыл бұрын

    අලි කොච්චර බැලුවත් එපාවෙන්නෙ නෑ😒❤️✌️

  • @isurukalunayaka3325
    @isurukalunayaka33254 жыл бұрын

    5 පාරක් විතර බැලුව කොච්චර බැලුවත් එපා වෙන්න...මගේ ගෙවල් ලගම තියන මේ පාරාදීසය❤️වැඩසටහන ඇත්තටම ලස්සනයි අනුරාධ මහත්තයා ඔයාගෙ ඉදිරිපත් කිරීම වාග් විලාසය අහන්න ඉන්න ප්‍රියතාවයක් දක්වනවා.විල්පත්තුව ගැන වැඩසටහන් එකකින් කියල නිමකරන්න බැරි තරම් දේවල් තියනව අපිට අධ්‍යනය කරන්න..එන්න ඇවිත් බලන්න මේ සුන්දර වනාන්තරය..එකක් කියන්නම් මමත් එන හැමෝටම "ඔබ රැගෙන එන පා සටහන් පමණක් මෙහි තබා යන්න වෙන කිසිම දෙයක් දාල යන්න එපා"සත්තුන්ට ආදරේ කරන්න ගහකොලවලට ආදරේ කරන්න❤️ජයවේවා සොබාධාරා🇱🇰

  • @kasunsanjeewa8360

    @kasunsanjeewa8360

    3 жыл бұрын

    කොහේද මල්ලි ඒ ලගමද අපිත් එන්න ඉන්නෙ

  • @prasannakasun2110

    @prasannakasun2110

    7 ай бұрын

    loku talk epa ithn

  • @anjudrums6905
    @anjudrums69054 жыл бұрын

    එනකම් බලන් උන්නෙ ❤️👍

  • @abmara1972
    @abmara19725 ай бұрын

    ❤ beautiful 🙏

  • @MealsofFoodies
    @MealsofFoodies4 жыл бұрын

    Such a beautiful wildlife in wilpattu Amazing Nature Paradise island of Sri lanka, love so much #MealsofFoodies

  • @dahamdesilva3457
    @dahamdesilva34574 жыл бұрын

    පරිසරය වගේම වචන ටිකත් හරිම ලස්සනයි....ස්තූතියි

  • @kanthiliyanage7679
    @kanthiliyanage76794 жыл бұрын

    ලස්සනයි ස්තුතියි මම. තාමත්නොදැකපුතැන්එමටයි 💞💞🌺💪😊😊🌺❤️

  • @m8clash259
    @m8clash2592 жыл бұрын

    තියෙන වැඩසටහන් ඔක්කොම බැලුවා අලුත් වැඩසටහන් ටිකක් දාන්න පුළුවන් ද.

  • @ranikanishanthi5379
    @ranikanishanthi53794 жыл бұрын

    කො ච් ච ර බැ ලු වත් ඇති වෙන් නැති සොබා දා රා මගේ රට කොච්චර ලස්සනද

  • @sameerabro239

    @sameerabro239

    4 жыл бұрын

    Ow aththatama thanks

  • @fourbyfourrox

    @fourbyfourrox

    3 жыл бұрын

    👌

  • @perpachuvas8855

    @perpachuvas8855

    3 жыл бұрын

    හදමු මුල ඉදන් අපේ ලස්සන රට 💖, එබැවින් යමෙක් යහපත කරන්ට දැන එය නොකරන්නේ නම් ͎ ඔහුට ඒක පාපයය ͓ යාකොබ් 4 : 17 බයිබලය

  • @camindahanthi5326
    @camindahanthi53264 жыл бұрын

    Excellent program. I love it. But i want to tell you something this is my opinion if you can tell each and every animal and birds name that would be very nice. Thank you very much. All the best and good luck!

  • @shalikaparanvithana5336
    @shalikaparanvithana53368 ай бұрын

    සතුන් රැකගමු 😊

  • @chandanachandana8241
    @chandanachandana82414 жыл бұрын

    අති විශිෂ්ටයි

  • @mangalikasibera6137
    @mangalikasibera61373 жыл бұрын

    ලස්සන මගේ රට හරිම ආඩමිබරයි එය විනාශ නොකර අය එන අය රැක බලා ගන්න මෙහෙම එලිමහනේ සතුන්ව බලන්න පුලුවන් ලස්සනම රටවල් අතරින් ඉතාම ලස්සන රටක් ග්‍රිලංකාව එම රටෙ වනය විනාස නොකර රැක ගනිත්වා එම වනය අහිංසක සතා සිවුපාවාට අයිති තැන් අපේ කාලකන්නි දේගපාලුවන්ට අත තියන්න දෙන්න එපා ඒලස්සන වනාන්තරවලට අහකබලන් ඉන්න එපා ඒවාට දඩුමිදිය යුතුයි තරාතිරම නොබලා

  • @jeewaka59
    @jeewaka59 Жыл бұрын

    බොහොම වටිනව ජනතාවට මේවයේ වටිනාකම පෙන්නල දෙනවට

  • @thisarutheekshana9077
    @thisarutheekshana90774 жыл бұрын

    ලස්සන වැඩසටහනක්.👍👌

  • @padmamalani628
    @padmamalani6282 жыл бұрын

    Niyamai

  • @devikamadawala2371
    @devikamadawala23714 жыл бұрын

    Thank you so much. It''s lovely.

  • @sameeraindika3499
    @sameeraindika34992 жыл бұрын

    බුදු සරනයි අනුරාද මහත්තයා ඔබ වැනි මිනිසුන් ස්වභාව දර්මය විසින්ම සුරැකේවා

  • @islamlifesocialmedia3427
    @islamlifesocialmedia34274 жыл бұрын

    Very interesting..❤️👍🇱🇰 waiting for the next episode.. ❤️👍👍👍👍👍👍👍👍👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌 very nice .. please continue the episode don’t stop .. Sri Lankan need to know about the wildlife - amazing documentary.. ❤️👍

  • @amilakumara5651
    @amilakumara56514 жыл бұрын

    budusaranai

  • @chanakakalumudarakolambara1051
    @chanakakalumudarakolambara10514 жыл бұрын

    Lassanai

  • @srilanka3818
    @srilanka38184 жыл бұрын

    බලන්න බලන්න ආසාව ඇතිවෙන එකම වැඩසටහන නම් ඒ සොභාධාරා මෙි මගෙ රටයි මා ඉපදි මැරෙන රටයි ජය වෙ ලක්මැණි...... ස්තුතිය රැපවාහිනි

  • @faseer_lka9698
    @faseer_lka96984 жыл бұрын

    lovely

  • @channaromesh2386
    @channaromesh23864 жыл бұрын

    මින්නේරියේ නිවුන් අලි පැටවු ගැන වැඩ සටහනක් කරන්න අයියේ

  • @thilakshanamadushanka7818
    @thilakshanamadushanka78184 жыл бұрын

    Harima wedgath weda sathank 1oo/10000 harima watina vidyo weda shathank.digthama karan yanna.api obala ciyalu denathma suba patnwa.ape lanka mau bima reka gamuuu.jesu phithai🙏🇱🇰🇱🇰🙏

  • @malnimalni3284
    @malnimalni3284 Жыл бұрын

    Theruwan saranai.

  • @BlackMamba-dj4sb
    @BlackMamba-dj4sb4 жыл бұрын

    🔥

  • @desan9809
    @desan98094 жыл бұрын

    20k congratulations 👍

  • @thilinafernando2869
    @thilinafernando28694 жыл бұрын

    Mage putha Asama wadasatahank♥️♥️♥️♥️

  • @travelwithpathumtwp6345
    @travelwithpathumtwp6345 Жыл бұрын

    Good ❤

  • @Iresh.S
    @Iresh.S4 жыл бұрын

    Aiya oya mara lassanata wachna hasurawanawa.. eka nisama api sobadhara blnwa 😍😍

  • @thamindudananjaya6627
    @thamindudananjaya6627 Жыл бұрын

    ❤️❤️

  • @shamanthadewapaksha2476
    @shamanthadewapaksha24764 жыл бұрын

    👍👍😍😍😍

  • @Janith_dunukara00
    @Janith_dunukara004 жыл бұрын

    ❤️💯

  • @ruwanideepika3470
    @ruwanideepika34704 жыл бұрын

    Vadasarahana hodai💚💚💚

  • @amarasiriekanayake3018
    @amarasiriekanayake30184 жыл бұрын

    Beautiful one..Thank you.. And it was not a Gal ibba.. It was a Kiri ibba..

  • @smseranda9664
    @smseranda96647 ай бұрын

    👍

  • @leenafernando5305
    @leenafernando53054 жыл бұрын

    👍👍👍

  • @shiranmanjulaparera342
    @shiranmanjulaparera3424 жыл бұрын

    Wilpaththuwe balanda godak dewal theyanawa . kuweni hitapu than natabun..vejey kumaraya goda bahapu thambapanniya. Pallekandal Anthony munindrayage palli .man godak than gihen balanda gihen thiyenawa

  • @manjulakumari9372
    @manjulakumari93724 жыл бұрын

    Puduma.lassanak.

  • @sandiyakumare4340
    @sandiyakumare43403 жыл бұрын

    🙏🙏🙏🙏

  • @Anurasg
    @Anurasg3 жыл бұрын

    Pelican lawa balanna puluwan koi kaleda

  • @sanduntharaka8718
    @sanduntharaka87184 жыл бұрын

    Great work.mge asama wadasatahan.anuradha mahattayage wachana walata pissu watenawa attatama.puduma wachana ewa galan ena widiya hrima pudumai.puluwan nm me wadasatahana පැයක් dakwa dirga karana lesa karunikswa illa sitinawa.

  • @perpachuvas8855
    @perpachuvas88553 жыл бұрын

    හදමු මුල ඉදන් අපේ ලස්සන රට 💖, එබැවින් යමෙක් යහපත කරන්ට දැන එය නොකරන්නේ නම් ͎ ඔහුට ඒක පාපයය ͓ යාකොබ් 4 : 17 බයිබලය

  • @Asitha_mg
    @Asitha_mg4 жыл бұрын

    Hamuwena sathun gana tikak thawa wediyen wisthara karanawa nam thawa hodai

  • @danedane3689
    @danedane3689 Жыл бұрын

    kisima akekta yanna denna apa kisima kalekta mahattayo, oba tumalata barai 🙏

  • @charakacharaka7120
    @charakacharaka71203 жыл бұрын

    Meka kochara baluwa unath epa wenne na. Hoda program ekak, 😎👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👌👌👌

  • @madushandesilva4630
    @madushandesilva46304 жыл бұрын

    කොච්චර ලස්සනයි ද 😍😍 මේ විල්පත්තුවනේ බදුර්දීන් මුසලයා කපලා දන්නේ 😡

  • @lankashama124
    @lankashama1243 жыл бұрын

    කොච්චර නම් ලස්සනයි ද .කැලේ කපන එව්න්ට නම් හෙන ගැහිලා යන්න ඕන පව්ල් පිටින්ම මක බැවිලා යන්න ඕනා.කාලකණ්ණි යක්කු

  • @shiromifernando3535
    @shiromifernando35354 жыл бұрын

    නෙත සිත පිනවන සොදුරු දසුන් මෙන්ම අවට පරිසරය ගැනද සතා සිවුපාවුන් සහ ගහකොළ ගැන කරන විග්‍රහය වගේම වනයක් තුල තිබෙන නීතිරීති පද්ධතිය ගැන දන

  • @amithpriyankara7164
    @amithpriyankara71642 жыл бұрын

    වනජීවී එකට බැදෙන්න ආස හිතුනා.

  • @GaineAlso-hh1vu
    @GaineAlso-hh1vu11 ай бұрын

    🙏🙏🙏❤❤🇱🇰🇱🇰👍💪

  • @minukicollins902
    @minukicollins9023 жыл бұрын

    ඉතාම ලස්සන වැඩ සටහනක්., තවත් ගොඩක් වන ජීවී වාර්තා බලන්න., kzread.info All Wild you would love ... watch !

  • @shiranmanjulaparera342
    @shiranmanjulaparera3424 жыл бұрын

    Saththu godak innawa balanda muwo thamai godak inne.

  • @ruwanidaranagama8182
    @ruwanidaranagama81823 жыл бұрын

    Kawadawath epa නොවෙන විල්පත්තු භූමිය

  • @kavingadinukshana8398
    @kavingadinukshana83984 жыл бұрын

    Soba,, dahamata,, Adare nathi,,, oya,, unlike,, karana,, 1hari innawane yako,,,, okunta henama gahapiya!!!!

  • @mnnbbdbb8098

    @mnnbbdbb8098

    4 жыл бұрын

    Aka hanayak nawai hana7 gahapiya

  • @shiranmanjulaparera342

    @shiranmanjulaparera342

    4 жыл бұрын

    Wilpaththuwe balanda godak dewal theyanawa..kuweni hitapu than thiyenawa.vijay kumaraya goda bahapu thana. Pallekandal palliya man hama thanama balanda gihen thiyenawa

  • @manjulawasantha5924
    @manjulawasantha59244 жыл бұрын

    ඇත්තටම මේ ව්ල්පත්තුවද?

  • @ruwanidaranagama8182

    @ruwanidaranagama8182

    3 жыл бұрын

    Ow

  • @shashinidilshika9785
    @shashinidilshika9785 Жыл бұрын

    Man weda karane අනුරාධපුර වනජීවී කලාප කාර්යාලයේ aethatama lasana weda sathanak 👉

  • @navodsudeera3005
    @navodsudeera3005 Жыл бұрын

    Ee kiri ibbek haloo

  • @wajirabuddhika3180
    @wajirabuddhika31804 жыл бұрын

    රටේ දේ අගය කරමු

  • @user-qw1di8hv4t
    @user-qw1di8hv4t6 ай бұрын

    Up

  • @mnnbbdbb8098
    @mnnbbdbb80984 жыл бұрын

    Tikak saralawa. Kiya. Pakoo. Kollo. Api itn ubala wagaa iganagana natuwa bolau oka tikak taran a kiya hankoo

  • @LasithaLakshan-pg4xu
    @LasithaLakshan-pg4xu10 ай бұрын

    විල්පත්තුය කොහෙ ඉදන් බැලුවත් ලස්සනයි විචිත්‍රයි තව තවාක්කරගනන් කපහල්ල ගහක්බ්කොලක් පේන්නබැරි එවුන්නෙ දේසපලනේ කොරන්නෙ

  • @hansiweerasinghe9216
    @hansiweerasinghe92163 жыл бұрын

    Badurdin kale kapanawa neee???? Wanajeewi eken danneth nah nee????

  • @salarunishan4274
    @salarunishan42743 жыл бұрын

    wilpattuwa tawama tiyanaekat lokudeyak

  • @sugathperera7479
    @sugathperera74794 жыл бұрын

    Maychchara lassan sobadahamak athe ape srilankawa ai yako badurudinaya venasa kalay ai maychara dayak waylath muge ata 2 thalanne naththe sayrama hon karanne thamange wasiyata wada karana akai akai okunwa lankaran enne

  • @chamindajayalal2514
    @chamindajayalal25144 жыл бұрын

    මේ අපේ රට......

  • @vidsalad851
    @vidsalad8514 жыл бұрын

    අර වලසා පිරිමි සතෙක් නේද.මන් දැක්කා.

  • @jagathkiringoda5861
    @jagathkiringoda58613 жыл бұрын

    අනුරාධ මහත්මයා මම අහලා තියෙන විදිහට ඔය කිරි ඉබ්ටබ්ක් මම වැරදිනම් නිවැරදි කරන්න

  • @achalavimukthi8507
    @achalavimukthi85073 жыл бұрын

    Davasaka ekkan yannako oyalath ekka

  • @hansanithathsarani5809
    @hansanithathsarani58093 жыл бұрын

    Tuskers Kingdom - Kala Wewa kzread.info/dash/bejne/k6StsJhqpbzcipM.html

  • @udeniwijerathne3740
    @udeniwijerathne37404 жыл бұрын

    Giving thanks to That guy “chandrasena” so call minister; doing program about willpaththuwa is kinda joke to me 😝😝

  • @jplife7773
    @jplife77733 жыл бұрын

    දැන්ඔය බදුරැදින් කපපු කොටසකෝ

  • @ruwanidaranagama8182

    @ruwanidaranagama8182

    3 жыл бұрын

    Eka thiyenne විල්පත්තු භූමියේ udama කොටසේ .සිතියම balanna.eka dawasin balala iwara karanna be

  • @deepallaksiri4291
    @deepallaksiri42914 жыл бұрын

    කට්ටියම එකට ඇවිල්ල ඔතනදී corona නිසා 6 සිමා කිරීම නිකන් අවුල් වගේ නේ

  • @ndlpura4864

    @ndlpura4864

    2 жыл бұрын

    It's their business tricks. Because they will have to pay more money once they are split into more vehicles...

  • @manjulakumari9372
    @manjulakumari93724 жыл бұрын

    Bs.mage.ratata.

  • @hindicoversong2509
    @hindicoversong25094 жыл бұрын

    Ubat sinhala rap karanavada den.vikara nativa program eka karapan hariyata

  • @samanmapalagama4408
    @samanmapalagama44089 ай бұрын

    Amati puttu pissu keliye

  • @Januroma
    @Januroma4 жыл бұрын

    Mechara සුන්දර රටක සුන්දර දේවල් rakagana අපේ මෝඩ මිනිසුන් දැන්වත් අවබෝධ කරගත යුතුය!baduudeen කියන කාලකන්නිය meke akapattak විනාස කරලා tinne.

  • @chirantha
    @chirantha Жыл бұрын

    If you really need to learn how to narrate a documentary, please watch a David Attenborough show. Its really annoying to listened to your weird poems when I try to enjoy nature. Next time please use normal spoken language without mumbling rhyming words. Cause it's really annoying to listen as nobody in Sri Lankan talks like this... Otherwise a good attempt to show SL nature.

  • @smseranda9664
    @smseranda96647 ай бұрын

    👍

Келесі