කොටි පාරාදීසය විල්පත්තුව | Wildlife Photography Tour | Wilpattu National Park

Wild Skope Vlog 06- Wilpattu National Park Sri Lanka.
Wild Skope Community;
👉Facebook : tinyurl.com/4kbdfrfk
👉Instagram : tinyurl.com/5yvpmnrp
👉Tiktok : tinyurl.com/3vmz866v
Kasun Liyadipita Photography :
👉 tinyurl.com/49tbk5zj
👉tinyurl.com/2ep6fkrs
Krishan Kariyawasam Photography :
👉tinyurl.com/mt6pzxpr
👉tinyurl.com/4pdajwcu
Banu Mapalagama :
👉tinyurl.com/3ykr6ntt
Prabash Wickramasinghe :
👉tinyurl.com/5n7vn5fw
Rajeev Abeysekara :
👉tinyurl.com/4thusfrh
👉tinyurl.com/258bkwda
👉 Asinka Safari Wilpattu
Contact : +94776720162

Пікірлер: 83

  • @swarnasuraweera283
    @swarnasuraweera28325 күн бұрын

    අති රමණීයයි.සොඳුරු විසිතුරු සොබාදහම නිදැල්ලේ හැසිරෙන අපූරු වනසතූන්. ජයෙන්ම ජයවේවා!!!

  • @wildskope

    @wildskope

    19 күн бұрын

    ජයවේවා 😍🙌

  • @nishanthanuwan8739
    @nishanthanuwan8739Ай бұрын

    Cleoත් එක්ක පැටවු දෙන්නා මුලින්ම දැක්කෙ අපි විල්පත්තු ගියපු දවසෙ. එදා තමා පැටවු දෙන්නව මුලින්ම එලියට දාපු දවස කියලා තමා අපි එක්ක ගිය tracker කිවුවෙ

  • @wildskope

    @wildskope

    Ай бұрын

    අපි මේ ගියේ මාර්තු මාසේ. මේ වෙද්දී පැටව් දෙන්නා සෑහෙන්න ලොකුයි. ☺️😍

  • @AmaUmayangana
    @AmaUmayangana20 күн бұрын

    wow this is amazing 🤩

  • @RosyKumari-sv5fp
    @RosyKumari-sv5fp23 күн бұрын

    Amazing video 😮

  • @TechDSN
    @TechDSNАй бұрын

    Supiri❤❤ nicely done

  • @wildskope

    @wildskope

    Ай бұрын

    Thank you 😍🙌

  • @user-nn9wm8js5d
    @user-nn9wm8js5dАй бұрын

    සතුන් හරිම ලස්සනයි

  • @WildTVSrilanka
    @WildTVSrilankaАй бұрын

    supiriyak aiya 😍😍😍

  • @wildskope

    @wildskope

    Ай бұрын

    Thank You 🤩

  • @jagathkumara9959
    @jagathkumara9959Ай бұрын

    wah! lucky day! 🔥💛

  • @umaliweerasuriya489
    @umaliweerasuriya489Ай бұрын

    Nice capturings Thank you for bringing nice vlog after long time Hope will c another one. Soon

  • @wildskope

    @wildskope

    Ай бұрын

    Thank you 😍 Sure will give it soon 🙌☺️

  • @malincooray4861
    @malincooray4861Ай бұрын

    මියුසික් නැත්තන් තවත් සුපිරි❤❤❤❤

  • @wildskope

    @wildskope

    Ай бұрын

    Thank You 👍

  • @nishanthanuwan8739
    @nishanthanuwan8739Ай бұрын

    දැන් නම් පැටවු දෙන්නා සෑහෙන ලොකු වෙලා😍

  • @dwara6358
    @dwara6358Ай бұрын

    Wow 😍 ekanam niyamai Kasun aiye🫶

  • @wildskope

    @wildskope

    Ай бұрын

    Thank You 🤩

  • @sasikapeiris8388
    @sasikapeiris8388Ай бұрын

    Superb one ❤

  • @wildskope

    @wildskope

    Ай бұрын

    Thank You 🤩

  • @Hemjii
    @HemjiiАй бұрын

    Nice work🔥❤️

  • @wildskope

    @wildskope

    Ай бұрын

    Thank You 🤩

  • @iswaragekusum9996
    @iswaragekusum9996Ай бұрын

    සුන්දර යි සංගීතය😮😕😞

  • @wildgallery3921
    @wildgallery392121 күн бұрын

    Magical Willpattu ... Nice Matchan ❤❤

  • @wildskope

    @wildskope

    19 күн бұрын

    Thank you 😍🙌

  • @lanka110
    @lanka110Ай бұрын

    Super bro...❤️❤️❤️🐯🐯🐯🐯🐆🐆🐆

  • @wildskope

    @wildskope

    Ай бұрын

    Thank You 🤩🤲

  • @neetharanjani1692
    @neetharanjani1692Ай бұрын

    🌷🌷🍀🌷🌷 ලස්සනයි

  • @nvidu_videolife
    @nvidu_videolifeАй бұрын

    🥳🤩

  • @pathumswild
    @pathumswildАй бұрын

    ❤❤

  • @rangadissanayake2694
    @rangadissanayake2694Ай бұрын

    Kasun malla congratulations ❤️

  • @kasunliyadipita7771

    @kasunliyadipita7771

    Ай бұрын

    Aiya ❤️🙌

  • @ranjithranjith6603
    @ranjithranjith660321 күн бұрын

    beautiful program. i have enjoyed. thank you for sharing it 🎉. i have visited so many times with my Guest.but i couldn't see this leopard. thank you again.

  • @wildskope

    @wildskope

    19 күн бұрын

    Our pleasure! Thank you so much 🙌😍 Keep in touch with us.

  • @erangajayalathmusic6558
    @erangajayalathmusic6558Ай бұрын

    💛

  • @thusharakadupitige3798
    @thusharakadupitige3798Ай бұрын

    Beautiful ❤❤

  • @wildskope

    @wildskope

    19 күн бұрын

    Thank you 😍🙌

  • @Wildlifesrilanka56
    @Wildlifesrilanka56Ай бұрын

    Super 🐾️🐾️

  • @wildskope

    @wildskope

    Ай бұрын

    Thank You 🤩

  • @lakmaldeshapriya7371
    @lakmaldeshapriya7371Ай бұрын

    Supiri

  • @wildskope

    @wildskope

    Ай бұрын

    Thank you 😍🙌

  • @user-vs2kv1yf4d
    @user-vs2kv1yf4dАй бұрын

    Supireee

  • @wildskope

    @wildskope

    Ай бұрын

    Thank You 🤩

  • @Herath-zr5by
    @Herath-zr5byАй бұрын

    Visit SRILANKA ❤❤❤❤

  • @wildskope

    @wildskope

    Ай бұрын

    😍😍

  • @nipunpavithra7658
    @nipunpavithra7658Ай бұрын

    💚❤💚❤

  • @wildskope

    @wildskope

    Ай бұрын

    Thank You 🤩

  • @travelwithsanjeewa7978
    @travelwithsanjeewa7978Ай бұрын

    I thoroughly enjoyed watching the video. I am planning to visit Wilpattu National Park in mid-July. Any tips appreciated, like the best ways to find guids, etc. Thanks. 🎉

  • @wildskope

    @wildskope

    Ай бұрын

    Thank you so much.. 😍🙌 please send your email. This is our email: wildskope@gmail.com

  • @nirajvijayantha9641
    @nirajvijayantha9641Ай бұрын

    💟💟💟💟💟💟💟💟💟

  • @user-rb5om4ec1s
    @user-rb5om4ec1sАй бұрын

    Are they Tigers or Leppard? My understanding they are Leppards.

  • @wildskope

    @wildskope

    Ай бұрын

    ලංකාවේ කොටියාට විද්‍යාත්මක නාමයක් දෙනකොට ලංකාවේ හිටපු විශිෂ්ඨතම හා සුවිශේෂීම බුද්ධිමතෙක් උන මහාචාර්ය පී.ඊ.පී දැරණිගල මහත්මයා 1956 දි හොයාගන්නවා මේ ලංකාවෙ ඉන්න කොටියා අපේ රටට ආවේණික සත්වයෙක් විදිහට. ඒක නිසා මේ සුවිශේෂී බිළාලයාව නම් කරන්න එතුමා කොටියා කියන වචනය යොදාගන්නවා අනාදිමත් කාලයක ඉදං මේ ජන සමාජය කොටියා කියන වචනය භාවිතා කරන නිසා. එතුමා මේ ලංකාවෙ කොටියට පැන්තෙරා පාර්ඩුස් කොටියා (Panthera pardus kotiya) කියන නම භාවිතා කරනවා විතරක් නෙවෙයි ජාත්‍යන්තරවත් එය පිලිගන්නවා. ඒකෙන් එතුමා මේ කොටි දිවි පැටලැවිල්ල සමතයකට පත් කරනවා. ඇත්තටම මේ ලංකාවෙ ඉන්න විශාලතම බිළාලයා කොටියා. දිවියා ලෙස අපි හදුන්වන්නෙ හඳුන් හා කොල දිවි යන සතුන් දෙවර්ගය. ඔවුන් ශරීර ප්‍රමාණයෙන් හා හැඩරුවෙන් කොටියාට වඩා සෑහෙන්න වෙනස්. ඒක නිසා අපි කොටියාට කොටියා කියල හරියට හදුන්වමු. දැන්වත් මේ වැරදි ව්‍යවහාරය නවත්තමු. අපේ සතාට කොටියා කියමු.

  • @user-vs2kv1yf4d
    @user-vs2kv1yf4dАй бұрын

    Enakan balan hitiye aiye

  • @wildskope

    @wildskope

    Ай бұрын

    Thank You 🤩

  • @shortcreata
    @shortcreataАй бұрын

    Birds lage nam hoya ganne khomada....plz.

  • @M_Weerasinghe

    @M_Weerasinghe

    Ай бұрын

    E bird Merlin app Google image

  • @wildskope

    @wildskope

    Ай бұрын

    Ebird.org

  • @pasinduudara7212

    @pasinduudara7212

    Ай бұрын

    birds book ekak ganna salli walata. Birds of sri lanka kiyala hoda pothak thiyanawa gihan de silva sir ge

  • @sugathperera7479
    @sugathperera747921 күн бұрын

    Vilpathuwa kawa badurudinaya

  • @adrianfernandopulle9674
    @adrianfernandopulle9674Ай бұрын

    Why not have your vedio indicating your explanations in English too

  • @wildskope

    @wildskope

    Ай бұрын

    Will do ☺️🤝

  • @affordbay6700
    @affordbay6700Ай бұрын

    🌴🐊🐢🐍🐲

  • @Srilanka2020
    @Srilanka2020Ай бұрын

    Koti Paradise kiyanne yala bro.. not Wilpattu..

  • @wildskope

    @wildskope

    Ай бұрын

    A issara..Watch this: facebook.com/reel/424969156570773?fs=e&s=TIeQ9V&mibextid=xCPwDs

  • @kapilakarunajeewa8647
    @kapilakarunajeewa8647Ай бұрын

    🇨🇦🇱🇰🤗🐘🐆😍😊🥰❤️💯👍👌👍🙏

  • @wildskope

    @wildskope

    Ай бұрын

    Thank You 🤩

  • @sampath9036
    @sampath9036Ай бұрын

    ඇතින් හයිනෙක් යනව දැක්කා

  • @ChamilaNiroshani-xe3pu
    @ChamilaNiroshani-xe3pu14 күн бұрын

    Soi...bs

  • @user-gf2jf1cf9p
    @user-gf2jf1cf9pАй бұрын

    Ikmanata dannako

  • @wildskope

    @wildskope

    Ай бұрын

    😁😁 try our best 🙏

  • @mixall6197
    @mixall6197Ай бұрын

    Not tiger its leopard

  • @wildskope

    @wildskope

    Ай бұрын

    Who said Tiger?

  • @mixall6197

    @mixall6197

    12 күн бұрын

    ​@@wildskope ගොඩක් මිනිස්සු කොටියා කොටියා කියනවනේ ඒකයි

  • @mixall6197

    @mixall6197

    12 күн бұрын

    Heading eka oyage

  • @nihalajantha7449
    @nihalajantha744925 күн бұрын

    Ko yako coti

  • @darshanaamaratunga2500
    @darshanaamaratunga2500Ай бұрын

    මෙලෝ රහක් නැ

  • @k.a.gunawathi4839
    @k.a.gunawathi48392 күн бұрын

    මේ කොටි නෙවෙයි ..මේ ඉන්නෙ දිවියන් ..ලංකාවේ කොහෙවත් කොටි නෑ....කොටි ඉන්නෙ බුදුන් උපන් දේශය දඹදිව ඉන්දියාවේ ..බෙංගාල කොටියා හෙවත් වයාගයන් ඉන්නෙ

  • @user-nn9wm8js5d
    @user-nn9wm8js5dАй бұрын

    මේ ලංකාවේ ඉන්න කොටි මොනවද කන්නේ අර අප්‍රිkaawe ඉන්න උණ නම් සතුන් මරාගෙන කනවා මේ අපේ රටේ එහෙම සතුන් මරාගෙන කන්න නෑ නේද

  • @wildskope

    @wildskope

    Ай бұрын

    කොටියා ලංකාවේ ස්වභාවික වනාන්තර වල වාසය කරන ආහාර දාමයේ ඉහලින්ම ඉන්න සතෙක් කිව්වොත් හරි. කොටියාට තර්ජනයක් වන විලෝපිකයෙක් නැහැ. කොටියන් මාංශ භක්ෂක සතුන් වන අතර වනාන්තරයේ බොහෝමයක් සතුන් කොටියන් තම ආහාරයක් කර ගන්නවා.

  • @user-nn9wm8js5d

    @user-nn9wm8js5d

    Ай бұрын

    @@wildskope හ්ම්ම්

  • @prabodhananayakkara6167

    @prabodhananayakkara6167

    24 күн бұрын

    උන් චූංපාං කන්නේ...

  • @asha1498
    @asha1498Ай бұрын

    💚💚

Келесі