Sobadhara - Sri Lanka Wildlife Documentary | 2021-11-19 | Buddhangala Sanctuary (බුද්ධංගල)

#Sobadhara #SriLanka #Wildlife #Documentary
සොබාධාරා - Sobadhara Documentary
“සොබාදහම හදවතින් හමුවන්න...“
The Sobadara is aiming at integrating general public in nature conservation and enlightening them about environmental issues in Sri Lanka. The programme explores nature, highlighting wildlife in general about its work in the ecosystem and its role in sustenance of our lives and how the decision we take affects the nature.
Official WebSite - www.rupavahini.lk
Facebook - / sobadhara
Instagram - / sobadhara_rupavahini

Пікірлер: 153

  • @AsithChamidu
    @AsithChamidu2 жыл бұрын

    නැවත මෙම වැඩසටහන පවතවාගෙන යනවාට ස්තුතියි. ❤️

  • @tektok6630

    @tektok6630

    2 жыл бұрын

    සිරාවට ගොඩක් කාලෙකින් විඩියෝ දැම්මෙ 👍

  • @kavishadulanjana3514

    @kavishadulanjana3514

    2 жыл бұрын

    👍

  • @NPLIVEMUSIC.
    @NPLIVEMUSIC.2 жыл бұрын

    නැවතත් මෙම වැඩසටහන ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් මුලින්ම ස්තුතිවන්ත වෙනවා.සොබාධාරා කණ්ඩායමට.

  • @neetharanjani1692
    @neetharanjani16922 жыл бұрын

    වැඩ සටහන ගොඩක් වටිනවා දී ගටම ඉදිරිපත් කරන්න බුදු සරණයි පරිස්සමෙන් 🌷

  • @shklasith
    @shklasith2 жыл бұрын

    මේ වැඩසටහනට නං මරු දිගටම කරගෙන යන්න ❤️

  • @slfishshow5885
    @slfishshow58852 жыл бұрын

    එකලග වීඩියෝ 2යි අද. පුදුම වාසනාවක්. ජය වේවා!!! දිගටම video ඕනේ ආපහු

  • @deshankavinda2009
    @deshankavinda20092 жыл бұрын

    පිටතින් බලනකොට ලස්සන ඡායාරූප. ඇත්තටම ඔවුන් ඉන්නේ මර උගුලක.දිනින් දින ඔවුන් වාසස්ථාන හා ආහාර වෙනුවෙන්ම තරගබිමේ.😥😢

  • @user-upul
    @user-upul2 жыл бұрын

    බොහොම ස්තුතියි මෙ වැඩසටහන නැවත විකාසනය කිරිම

  • @sithumshavinda4080
    @sithumshavinda40802 жыл бұрын

    ස්වභාවික සෞන්දර්ය විඳගන්න පුලුවන් වැඩසටහනක්.

  • @thusithagamage1412
    @thusithagamage14122 жыл бұрын

    පසුබිම් කථනය මාරම ගති......😍😍😍👍👍👍👍👍👍👍

  • @shehancroopasinghe1338
    @shehancroopasinghe13382 жыл бұрын

    අනේ මේ වැඩසටහන KZread දාන එක නවත්තන්න එපා. ටීවී බලන්නේ නැහැ අපි. හැම episode එකම KZread දාන්න ප්ලීස්ස්🙏❤️

  • @ruwankumara1545
    @ruwankumara15452 жыл бұрын

    හරිම අසාවෙන් බලපු වැඩසටහනක්, යලිත් අපට පිරිනැමීම පිළිබඳව ස්තූතියි...

  • @hithumathe-travelsrilanka
    @hithumathe-travelsrilanka2 жыл бұрын

    ඇත්තම කිව්වොත් ඒ කටහඩට ඒ පැහැදිලි කිරිමට පිස්සු වැටිල ඉන්නෙ..මාරම ලස්සනයි ඒ පැහැදිලි කිරිම..❤️❤️

  • @Ishanbroooo
    @Ishanbroooo2 жыл бұрын

    අවුරුද්දකට පස්සෙ.. අම්මො කොච්චර ආසාවෙන් බලන් හිටියද ❤️🍃🍀🌱🌿

  • @nayanafashion5228
    @nayanafashion52282 жыл бұрын

    අම්මෝ රටක් රාජ්ජයක් දිනුවා වගේ සතුටුයි වැඩසටහ්නේ අලුත් එපිසෝඩ් දැක්කම ..දිගටම කරන් යන්න..නවත්තන්න එපා...ජය වේවා

  • @Dharitha_Pramod
    @Dharitha_Pramod2 жыл бұрын

    ආසම වැඩසටහන.. ❤️❤️❤️

  • @NPLIVEMUSIC.
    @NPLIVEMUSIC.2 жыл бұрын

    රූපවාහිනී වැඩසටහන් වලින් මං කැමැතිම වැඩසටහන......මෙවැනි වැඩසටහන් ඇගයීමට ලක් කරන්න ඕන.රාජ්‍ය සම්මාන මේවාට ලබා දෙන්න ඕන.දිගටම මේ වැඩසටහන ඉදිරිපත් කරන මෙන් ඔබතුමන්ලගෙන් ඉතා කාරුණික ඉල්ලා සිටිනවා....තෙරුවන් සරණයි

  • @sachinthamadushan4296
    @sachinthamadushan42962 жыл бұрын

    නියමයි ගොඩ දවසක් බලන් හිටියා . ලස්සන වැඩසටහනක්. දිගටම කරන්න නවත්තන්න එපා... මානසික සතුටක් මේක බලන එක..

  • @Dileeshanfdoonline334
    @Dileeshanfdoonline3342 жыл бұрын

    ජය වේවා .. දිගටම මේ වගේ වීඩියෝ ඕනි සොබාදහරා ..හදවතින්ම ආඩම්බරයි . 👉❤️👈

  • @Malinda1988
    @Malinda19882 жыл бұрын

    නැවත ආරම්බ කිරීම ගැන ස්තූති ආසම වැඩසටහනක් ❤️

  • @supunnrathnasiri4243
    @supunnrathnasiri42432 жыл бұрын

    වැඩසටහන් කෝටියක් අතුරින් මම කැමති ම වැඩ සටහන. ආයෙත් මේ රූප රාමු අප දෑස් ඉදිරියේ සිත්තම් කරන හැමෝටම පිං ❤

  • @pabasaravideovision
    @pabasaravideovision2 жыл бұрын

    අම්මෝ නම දැක්කත් ඇති.❤ මේ වැඩසටහන නම් නවත්වන්නේ නැතුවම ඕන.🙏 ජයවේවා අනුරාධ අයියේ.🤝

  • @naturesbeaut6197
    @naturesbeaut61972 жыл бұрын

    Digatama karagena yanna jayawewa

  • @gamsrivijivnys8756
    @gamsrivijivnys87562 жыл бұрын

    Will come back. Very nice 👌 I love this program 😀

  • @gihanphone3686
    @gihanphone36862 жыл бұрын

    Good program 👍

  • @savewildlife-8946
    @savewildlife-89462 жыл бұрын

    එනකන් බලන් හිටියේ ❤️❤️❤️❤️..ආයේ පටන් ගත්තු එකනම් ලොකූ දෙයක්....

  • @ManojVlogs-k
    @ManojVlogs-k2 жыл бұрын

    Asama wada satahanak.👌👌digatama karan yanna illa sitinawa.🙏🙏🙏

  • @sadamaliiman2792
    @sadamaliiman27922 жыл бұрын

    බුදුසරනය් ඔබතුට ගොඩක් කලෙකට පස්සෙ දැක්කෙ විඩියො එකක්

  • @c.m.d.p.jayasundara3364
    @c.m.d.p.jayasundara33642 жыл бұрын

    දිගටම video දාන්ඩ ......අපි දිගටම බලනවා.....tv එකේ යන වැඩසටහන හැමදාම miss වෙනවා එක එක වැඩ නිසා....you tube එකට දානවා නම් ගොඩක් වටිනවා.

  • @vinuraabeyrathne5885
    @vinuraabeyrathne58852 жыл бұрын

    පටන් ගත්තදෝ ❤️😁😎😎❤️❤️ ගැම්මක් ආ...සතුට කියන්න වචන නෑ.. පේජ් එකෙත් කමෙන්ට් කරා.. පට්ටම ආසයි මේකටනම් 😗🙂❤️

  • @vipulasenavipula6749
    @vipulasenavipula67492 жыл бұрын

    sobadhara ela harima lassanai thanks......

  • @ranjimendle299
    @ranjimendle2992 жыл бұрын

    ඉතාමත් වටිනා වැඩ සටහනක් අපේ රටෙ අලි ආරක්ෂා කරන එක අපේ ය්‍රත්‍රකමක් අලින්ගේ පරිසරය හොරාකමින් තමන්ගේ වාසිය ගැන පමණක් හිතන්න තරමි ආත්මාර්තකාමි නොවිය ය්‍රත්‍රයි, එපමණක් නොවෙයි ලන්‍ර වලින් බැංද අලි පැටවි හොරකමි කරන්නට නරමි ජාරා ඡාතියක් අපේ රටේ ඉන්නවා කියන්නත් ලැඡ්ඡයි න්‍රවර මහා පෙරහැරට ප්‍රහ්‍රණ්‍ර කරන්නයි මෙ අලි පැටවි අමිමාලාගෙන් පැහැරගෙන යන්නේ , සමහර උද්දචිච මිනිස්ස්‍ර පෙරහැරෙදි අලියාගේ අයිතිකරැගේ නම ප්‍රසිද්දියෙ වැඩසටහන් වලින් කියන එක ඉතාමත් ලොක්‍ර දෙයක් හැටියට හිතනවා මහම කාලකණ්ණි මිනිස්ස්‍ර ඡාතියක් මිට පස්‍ර එසේ නොකරන්න කියා වග බලා ගත්තොත් හොංදයි , මෙි වැඩ සටහන දිගටම කරෙගෙන යයි කියා බලාපොරොත්ත්‍ර වෙනවා🙏

  • @malindachanaka614
    @malindachanaka6142 жыл бұрын

    Discoverey පරදයි me programs ekata 💚

  • @dinethperera1925
    @dinethperera19252 жыл бұрын

    ආයේ පටන් ගන්නකන් බලන් හිටියේ❤

  • @chandimalasantha622
    @chandimalasantha6222 жыл бұрын

    Jaya wewa digatama karanna

  • @chalakalakshan9548
    @chalakalakshan95482 жыл бұрын

    ආසාවෙන් බලන program එකක්...❤

  • @heshcollections3106
    @heshcollections31062 жыл бұрын

    I was waiting for a new episode. Please don't stop this valuable program . All the best !

  • @nirmalweerasingha250
    @nirmalweerasingha2502 жыл бұрын

    සුපිරියක්ම තමයි

  • @ratna1958
    @ratna19582 жыл бұрын

    කවදාකවත් නොදැකපු මේ සුන්දරත්වය ජීවමානව දකින්න පින නෑ. ඔබට පිං. සතා සිව්පාවුන් රැකගැනීම අපේ යුතුකමක්. .දේසපාලුවා මෙය නොදකීවා මගේ පැතුම

  • @nithyanithya5991
    @nithyanithya59912 жыл бұрын

    Ithama watina videowak....

  • @kavishadulanjana3514
    @kavishadulanjana35142 жыл бұрын

    දිගටම balanawa 🧡

  • @inokawasanthiinoka8778
    @inokawasanthiinoka87782 жыл бұрын

    හරි ම ලස්සන වැඩසටහන ක් තෙරුවන් සරණයි

  • @kapilakapila9759

    @kapilakapila9759

    2 жыл бұрын

    Ammakiyala

  • @ravindukavinda1555
    @ravindukavinda15552 жыл бұрын

    ආසම වැඩ සටහනක්😘දිගටම කරන්න 😊තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @official-qm7ei
    @official-qm7ei2 жыл бұрын

    ගොඩක් සතුටුයි

  • @Janii2003
    @Janii20032 жыл бұрын

    ජය වේවා❤️

  • @kaveensachintha280
    @kaveensachintha2802 жыл бұрын

    නියම වැඩසටහනක් ❤.

  • @supuneranga3491
    @supuneranga34912 жыл бұрын

    නැවත me වැඩසටහන genawata ගොඩක් ස්තුති ❤️❤️👍👍

  • @ggmndharmarathna529
    @ggmndharmarathna5292 жыл бұрын

    බොහොමත්ම ස්තුතියි නැවත පැමිණීයාට

  • @jayathusrimal1952
    @jayathusrimal19522 жыл бұрын

    දිගටම දාන්න ...we are waiting ..

  • @rasikaperera6869
    @rasikaperera68692 жыл бұрын

    thanks uploading again...!

  • @b.w.d838
    @b.w.d8382 жыл бұрын

    ❤️❤️❤️❤️

  • @dushanmadusara0
    @dushanmadusara02 жыл бұрын

    සෑහෙන කාලෙකින් විඩියෝ 2ක් 😍

  • @thisarutheekshana42
    @thisarutheekshana422 жыл бұрын

    ayeth

  • @thushanmanujith5127
    @thushanmanujith51272 жыл бұрын

    Thanks for start again

  • @sunildahanayake3916
    @sunildahanayake39162 жыл бұрын

    This is an excellent program.

  • @geetikarandaniya9375
    @geetikarandaniya93752 жыл бұрын

    godak kalekin thank you

  • @tharushahansanuwan4429
    @tharushahansanuwan44292 жыл бұрын

    හරිම වටිනා වැඩසටහනක්, නැවත පටන් ගන්නකන් බලාගෙන හිටියේ

  • @chathudarmawardhane3125
    @chathudarmawardhane31252 жыл бұрын

    ආසම වැඩ සටහනක්..........

  • @awishkasanjeewa6123
    @awishkasanjeewa61232 жыл бұрын

    ආයේ යනවා මරු😍😍

  • @samithasamithaperera7310
    @samithasamithaperera73102 жыл бұрын

    නැවතත් සොබාදහරා😍 ස්තුතිය🙏🇱🇰❤🇶🇦

  • @user-on8ij8ic7n
    @user-on8ij8ic7n2 жыл бұрын

    මම ආසම වැඩසටහනක් නැවත ඉදිරිපත්කිරිමනම් මරු

  • @maleeshagimhananuranga2461
    @maleeshagimhananuranga24612 жыл бұрын

    harima asawen balana wadasatahanak..idiriyatath me widiytma karagena ynna hakiyawa labenna kiyla wish karanwa.

  • @umeshstravels3878
    @umeshstravels38782 жыл бұрын

    Niyamai

  • @Travelguy91
    @Travelguy912 жыл бұрын

    අඩේ ආයේ යනවා නේද 😱😱😱😱❤️❤️❤️❤️❤️ බොහොම පිං 🙏🙏🙏🙏

  • @lahirupramod1844
    @lahirupramod18442 жыл бұрын

    ආසම වැඩසටහන.. නැවතත් ..😍😍😍

  • @redhummer8166
    @redhummer81662 жыл бұрын

    පුදුමාකාර සතුටක් ආවෙ සැරිසර .. සොබාධාරා.. හුගක් අසාවෙන් බලපු වැඩසටහන් මුලු රටේම සෞන්දර්‍ය අත ලගටම ගේන්න මේ මහන්සි වෙන හැමෝටම... ජය වේවා

  • @tharushahettiarachchi5944
    @tharushahettiarachchi59442 жыл бұрын

    Nice patta happy💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓😁😁😁

  • @kasun_thilini_jayasingha
    @kasun_thilini_jayasingha2 жыл бұрын

    දිගටම විඩීයෝ ඔනා

  • @tharushahansanuwan4429
    @tharushahansanuwan44292 жыл бұрын

    ඒ ඉදිරිපත් කිරීම නියෙමෙටම කරනවා

  • @chanakadayarathna1729
    @chanakadayarathna17292 жыл бұрын

    Language style of Program presenting is excellent. I like it and good program

  • @nishan5105
    @nishan51052 жыл бұрын

    Ayeth video one❤️❤️❤️

  • @shamikalakshan9171
    @shamikalakshan91712 жыл бұрын

    මම ආසම එකක් ❤️🌿

  • @sangeeththennakoon
    @sangeeththennakoon Жыл бұрын

    Excellent programme

  • @chamithrasanjana8960
    @chamithrasanjana89602 жыл бұрын

    නැවතත් සොබාදාරා🥺♥️

  • @shanukamadusanka5015
    @shanukamadusanka50152 жыл бұрын

    අනේ නවත්තන්න එපා දිගටම ගෙන්න 😍😍

  • @mojonewslk
    @mojonewslk2 жыл бұрын

    ස්වභාවික සෞන්දර්ය විඳගන්න පුලුවන් වැඩසටහනක්.බොහොම ස්තුතියි.

  • @priyaniwirakoon6201
    @priyaniwirakoon62012 жыл бұрын

    😍❤

  • @plds.lakshan8728
    @plds.lakshan87282 жыл бұрын

    Eththatam වැඩසටහන hodai aye වැඩසටහන patan gaththa ta godak 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @rainagaming2573
    @rainagaming25732 жыл бұрын

    Patta digatama video danna

  • @shanukamadusanka5015
    @shanukamadusanka50152 жыл бұрын

    මාරම ආස වැඩසටහනක් 😘

  • @PWMsandeepa
    @PWMsandeepa2 жыл бұрын

    කාලෙකින්❤️.දිගටම විඩියෝ දාන්න❤️

  • @dulanjanaranjana2335
    @dulanjanaranjana23352 жыл бұрын

    Lass analysis wadasatahanak.digatama karanna.budusaranai

  • @pramithasupun4787
    @pramithasupun47872 жыл бұрын

    Ennkm baln hitiye great 👍

  • @thushpanda8170
    @thushpanda81702 жыл бұрын

    දිගටම මේ වැඩසටහන කරන්න.

  • @kalumkalumdissanayaka57
    @kalumkalumdissanayaka572 жыл бұрын

    Digatama danna hoda wada satahanak 💯💖

  • @TravelingPisso
    @TravelingPisso2 жыл бұрын

    ජය වේවා!!!

  • @RRRiiiiiii
    @RRRiiiiiii2 жыл бұрын

    Thanks for start programs

  • @KantiNa-wz3cp
    @KantiNa-wz3cp2 жыл бұрын

    මම විදෙශගව ඉන්නේ මේ වෙල්වල වැඩ කරලා ඉක්මනට ඇවිත් බලන්නේ මේ වැඩසටහනබලන්නේහරිම අසා කරන වැඩසටහනක් මම අලින්ට ගොඩක් අදරේ නිසා නැවත නැවතත් බලනවා කොච්චර බැලුවත් මාදි ජාතික රැපවහිනි නාලිකාවට හා අනුර මල්ලිට ගොඩක් පිං බුදු සරනයි

  • @nuwansampath4333
    @nuwansampath43332 жыл бұрын

    Doctor strongly appreciate your task wishing you good luck from japan

  • @MegaWeerasekara
    @MegaWeerasekara2 жыл бұрын

    😍😍😍❤️

  • @maheshsky950
    @maheshsky9502 ай бұрын

    ❤️❤️

  • @vidhushamethsara.3928
    @vidhushamethsara.39282 жыл бұрын

    wow best

  • @sandaru2700
    @sandaru27002 жыл бұрын

    💜

  • @krishanmadumadana5220
    @krishanmadumadana52202 жыл бұрын

    👍

  • @charithharshana1297
    @charithharshana12972 жыл бұрын

    Keep it 💯

  • @ishiniperera4107
    @ishiniperera41072 жыл бұрын

    🍃🍃🍃

  • @shehanwnaya7089
    @shehanwnaya70892 жыл бұрын

    කැමතිම වැඩසටහනක් 🤩🤩❤️❤️

  • @januwish2722
    @januwish27222 жыл бұрын

    අම්මෝ ආපහු පෙන්නනවා නියමයි ජය වේවා🤟

  • @DulikaDamayanthi-yc5zt
    @DulikaDamayanthi-yc5zt6 ай бұрын

    ❤️❤️❤️🙏🙏🙏

  • @nilminifernando5548
    @nilminifernando55482 жыл бұрын

    අසරණ සතා සිව්‍රපාවන් විනාස නොවෙිවා අලි අැතැන් අපේ පණ මෙන් රකිම්‍ර 💖🐘😘

  • @dulikadamayanthi4582
    @dulikadamayanthi4582 Жыл бұрын

    ❤❤❤❤❤🙏🙏🙏

Келесі