Horagolla walawwa හොරගොල්ල වලව්ව Documentary of the Horagolla SL RR PRODUCTION

Ойын-сауық

#horagolla_walawwa_හොරගොල්ල_වලව්ව_ RRproduction#
වසර දෙසියක් ඉපැරණි හොරගොල්ල වලව්ව ..Horagolla walawwa
මෙවර RR production අපේ හෙලිදරවිව වසර දෙසියක් ඉක්මවු හොරගොල්ල වලව්ව ගැන වේ .
බ්‍රිතාන්‍ය යුගයේ මෙරට වාසය කළ ලාංකීය ප්‍රභූ පන්තියේ සෑම පුද්ගලයෙකුටම “වලව්ව” ලෙසින් හැඳින්වෙන නිවසක් හෝ දෙකක් තිබිණි. ඒවා කොළඹ නගරයේ මෙන්ම ගම්වලද පිහිටා තිබිණි. මෙම නිවාස වලව්ව ලෙසින් හඳුන්වා ගත් ප්‍රභූන් අපේක්ෂා කළේ ඒ මගින් තමන් වෙත රදල තත්ත්වයක් ආරෝපණය කර ගන්නටය.
බණ්ඩාරනායක පවුලට අයත් “වලව්” දෙකක් තිබිණි. ඒ කොළඹ පිහිටි “රොස්මිඩ්” වලව්වත්, අත්තනගල්ලේ පිහිටි “හොරගොල්ල” වලව්වත්ය. සොලමන් ඩයස් බණ්ඩාරනායක හෙවත් මහමුදලිට තම පියාගෙන් හිමි වූ හොරගොල්ල වලව්ව ඉදිකර ඇත්තේ 1820 දී බව සැලකේ. මේ නිසා තව මාස කීපයකින් හොරගොල්ල වලව්ව තම දෙසීය වැනි සංවත්සරය සැමරීමට සූදානම් වෙයි.
හොරගොල්ල වලව්ව සමග මහමුදලි සතුව පැවැති ඉඩම් ප්‍රමාණය අක්කර විසිපන්දහසකි. එම ඉඩම් ප්‍රමාණයේ දිග පළල එක් පසෙකින් යක්කල සිට පස්යාල දක්වාත්, අනෙක් පසින්
අනෙක් පසින් කිරිඳිවැල සිට නයිවල දක්වාද විහිදිණි.
හොරගොල්ල ඉඩම් වලින් අක්කර සියයක පමණ භූමි භාගයක සුරතල් සතුන් වත්තක් මහමුදලි විසින් නිර්මාණය කරන ලද්දේ ඒ අනුවය. අලි ඇතුන් රැසකගෙන් සමන්විත වූ හොරගොල්ල සතුන් වත්ත තුළ මෙරට ප්‍රථම “අලි නැටුම්” ප්‍රසංග පැවැති ස්ථානය බවද කියැවේ.
“අලි රැඟුම්” සඳහා හොරගොල්ල වලව්වේ වම් පසින් ඇති ස්ථානයක් සකස් කර තිබිණි. අලි ඇතුන් “රැඟුම්” සඳහා රැගෙන එමින් සිටි හොරගොල්ල වලව්වේ සේවකයෙකුට මහා අකරතැබ්බයකට ලක්වීමට සිදුවිය. ඇතින්නියක් “රැඟුම්” සඳහා රැගෙන එනවිට යදමින් බැඳ සිටි මද කිපුණු අලියෙකු කුලප්පු විය. අලියා යදම් ද කඩාගෙන ඇත්ගොව්වා පසුපස එළෙව්වේය. ඇත්ගොව්වා වහාම දිවගොස් අසල තිබූ බෝක්කුවක් තුළට රිංගා ගත්තේය. ඇත්ගොව්වාට යළි එළියට ඒමට නොහැකිවෙන සේ අලියා බෝක්කු කටවල් වල ගල් සිර කළේය. මහා කලබලයක් කළ අලියා මෙල්ල කිරීමට ඌ වෙඩිතබා මරාදැමූ බවද කියැවේ.
තවත් ඒ සමිබන්ධයෙන් කියැවෙන පුවත් බොහෝය මෙවැනි හරවත් වටිනා වැඩසටහන් නැරඹීම සඳහා ඔබත් Ruwan vlogs Ruwan subscribe කර එකතු වෙන්න
RR production .
Ruwan Rathnayaka

Пікірлер: 707

  • @jayasinghesphiwk4530
    @jayasinghesphiwk45304 ай бұрын

    මේ උතම් මිනිසුන් තමන්ගෙ දේපල ජනතාවට දන් දුන්න මිසක් මහජන දේපල හොරා කෑවෙ නෑ.

  • @jayaranialwis7667

    @jayaranialwis7667

    2 ай бұрын

  • @chandramanatunga5472
    @chandramanatunga5472 Жыл бұрын

    ස්තූතියි මේ vedio එක දැම්ට ලංකාවේ හුඟක් වලව් අද ජරාවාස වෙලා සමහර ඒවා විකුනලා හොටල් කරලා මේක නම් ආරක්‍ෂාකාරීව තියනවා මේවා දකින කොට අනිත්‍ය මේනෙහි වෙනවා මිනිසුන් මැරෙනවා කියලා හිතන්නෙ නැතිව හැමදාම ඉන්න හදන ගෙවල් අන්තිමට පාලු වෙලා යනවා

  • @chathurangacreation9603
    @chathurangacreation96032 жыл бұрын

    හරිම අපූරුයි..ගොඩක් වටින තොරතුරු ටිකක් දැන ගත්තා

  • @Mama_and_Rama_Creations
    @Mama_and_Rama_Creations2 жыл бұрын

    හරිම වටිනවා.මං එතනින් යනකොට හැමදාම ඒ පැත්ත. බලන් යනවා වලව්ව බලන්න උත්සහ කරනවා ඒත් පේන්නෙ නෑ

  • @slrrproduction5196

    @slrrproduction5196

    2 жыл бұрын

    ස්තුතියි නංගී එහෙමද අද දැක්ක නේද යම් තරමක් දුරට ..ස්තුතියි බොහොමත්ම ඔයාට

  • @richmandcollegegalle7277
    @richmandcollegegalle72772 жыл бұрын

    කවදාවත් දැකල තිබුනෙ නැ අද නම් හොදට දැක බලා ගත්තා

  • @thaksilamadampe7562
    @thaksilamadampe75622 жыл бұрын

    මෙහෙම හරි දකින්න ලැබීමත් ලොකු සතුටක් හරිම ලස්සනයි

  • @slrrproduction5196

    @slrrproduction5196

    2 жыл бұрын

    ස්තුතියි බොහොමත්ම

  • @user-co6oy3te5x
    @user-co6oy3te5x2 ай бұрын

    හරිම ලස්සනයි ..💙💙 මෙහෙම හරි දකින්න ලැබීම සතුටක්...මෙහි හිටපු නායකයන් ජනතා දේපළ හොරා කෑවේ නෑ ..දුන්නා මිසක් .. ජීවිතේ හැටි...මෙච්චර සැප සම්පත් උරුම වෙලා තිබුණත්.. අද චන්ද්‍රිකා මැතිනිය වත් එහි නෑ...ඉන්නේ මුණුපුරන් දෙන්නයි ඒ දෙන්නත් පිටරට... අන්තිමට කිසිවක්ම උරුම නැති කිසිවක්ම ගෙනි යන්නේ නැති මනුස්ස ජීවිතේ හරිම පුදුමයි.. ඔබට ස්තුතියි ..

  • @sanithuchamathka4033
    @sanithuchamathka40332 жыл бұрын

    ගොඩක් ඉතිහාසගත වටින තැනක්. අප ගොස් නැරඹිය යුතුම තැනක් තමයි හොර‌ගොල්ල වලව්ව කියන්නේ.

  • @slrrproduction5196

    @slrrproduction5196

    Жыл бұрын

    ස්තුතියි මේ නිහතමානි ලෙන්ගතු අදහස් දැක්විමට ..❤️🙏

  • @padmasirid2639
    @padmasirid26392 жыл бұрын

    ඇත්තටම හරිම වටිනවා මෙ ඉදිරිපත් කිරිම ගැන ..👍👍👍

  • @slrrproduction5196

    @slrrproduction5196

    2 жыл бұрын

    ස්තුතියි බොහොමත්ම ..❤🙏

  • @vinsarasenuruwan4349
    @vinsarasenuruwan43492 жыл бұрын

    දැනුවත් කරාට ගොඩක් ස්තූතියි අයියේ.

  • @samwithsamee5292
    @samwithsamee52923 жыл бұрын

    බොහොම ස්තුතියි මේ වගේ වීඩියෝ එකක් අපිට අරන් ආවාට

  • @rupamangalika4767
    @rupamangalika47672 жыл бұрын

    මේ උතුම් මිනිසුන් මහජන දේපල හොරා කෑවේ නැහැ කොහේ හෝ ඉඳන් දුක් වෙනවා ඇතී දැන් ඉන්න පල් හොරැ රට විනාශ කරන හැටි දැකලා

  • @slrrproduction5196

    @slrrproduction5196

    2 жыл бұрын

    ඇත්තටම ඒ ගැනනම් පට්ට දුකක් තියෙන්නේ

  • @raneeranatunga5692

    @raneeranatunga5692

    2 жыл бұрын

    But present inheriter of walawwa chandrika is spoilt case. Brother anura wa gentleman honest llike parents. . If chandtika likes counry she should hand back government hose given to him in colombo 7 aftrr rrtirement maintained by goverment money . She has this walawwa ,horagolla and rosmesd place 2 houses she has shares. In london too has house or houses. When countrry is poor in debt she can hand back to govenment the house maintained by peoples money. Mrs premadsa mr.maithreepala sirisena all have big houses maintained by govermment untill they die. Only j.r.jayawardana couple lived in their own house ward place and gifted for goverent charity.after thy died .

  • @danaslnk5167

    @danaslnk5167

    2 жыл бұрын

    Oba dannae naha Hora Kawa nathnam kohomada chandrika maharaja gae deweni putha Andru kumarayagae maligawa paum biliyana 10kata gaththae .chura rajina chandrika.

  • @kusumathukorala3064

    @kusumathukorala3064

    Жыл бұрын

    Ane mamath harima asawen hitiye horagolla walauwa balana yanna pennuwata bohoma pin

  • @ventnarada5896

    @ventnarada5896

    Жыл бұрын

    දේපල අහසින් කඩාවැටිච්චද

  • @chathucreation1442
    @chathucreation14422 жыл бұрын

    හරිම ගාම්භීර පෙනුමක් තියෙනවා.අදටත් ඒ විදියට ම ඒ ගාම්භීර කම පෙන්නුම් කරනවා.

  • @naliniwickramaratne7840
    @naliniwickramaratne7840 Жыл бұрын

    මෙවනි අපේ රටේ පැවති වටිනා වලව්ව අපට දැක ගන්න සැලැසූ ඔබට බොහොම ස්තූතියි. අපි ටිකක් මේ සම්බන්ධව දැන සිටියත් නව පරපුරට මේ දැකීමට සැලැස්වීම ඉතාමත් වටිනවා.

  • @slrrproduction5196

    @slrrproduction5196

    Жыл бұрын

    ස්තුතියි බොහෝමත්ම මේ නිහතමානි අදහස් දැක්විමට ..❤️🙏

  • @chandrasenevirathne8970

    @chandrasenevirathne8970

    Жыл бұрын

    ගොඩක් ස්තුතියි මෙවැනි වීඩියෝ බැලීමට සැලැස්වීම, ඓතිහාසික වටිනාකමක් ඇතිදේ නේද ?

  • @socialunboxing4565
    @socialunboxing45653 жыл бұрын

    ගොඩක් හොද වීඩියෝ එකක්.දිගටම මෙ වගේ වීඩියෝ අරගෙන එන්න කියල ඉල්ලනවා අයියේ.

  • @sriyanipereraperera8398
    @sriyanipereraperera8398 Жыл бұрын

    දැන් ඉන්න හොරැ වගේද ,,ඒ කාලේ හිටපු නායකයෝ මහන්සියෙන් හම්බ කරපු දේවල් හරිම ලස්සනට පිලිවෙලට තියෙනවා...ස්තුතියි ඔබට මේ වගේ විඩියෝ ජනතාවට නැරබීමට සලස්වනවට.

  • @janiduhasharal3177

    @janiduhasharal3177

    Жыл бұрын

    මොන මහන්සියෙන්ද,සුද්දෝ අපේ ඉඩම් මුඩුබිම් පනත යටතෙ රජයට පවර ගත්ත,ඒ ඉඩම් සුද්දට ගැතිකම් කල මේ වගේ මුදලිලට වික්ක එහෙම ගත්ත ඉඩම් තමා ඕව අපේ අහින්සක දුප්පත්තු හූරා කාපු සල්ලි වලින් හදපුව ඕව 😏

  • @mallikabuddhadasa236

    @mallikabuddhadasa236

    7 ай бұрын

    ඇත්ත වශයෙන්ම. එපමනක් නොවේ. සුද්දන්ගේ ආගමට ගිහින් තම නම් වෙනස්‌ කරලා ඉංග්‍රීසි නම් අර ගනිමින් දේශීයකම නැති කරගෙන ඔවුන්ගෙ නම් දාගෙන ලංකාවේ අක්කර ගනන් සුද්දන්ගෙන් තාන්නමාන්න ලබා ගත්තා. එහෙමයි ඒ අය දේපළ හම්බ කර ගෙන තියෙන්නේ කියා අපේ මුතුන් මිත්තන් කියලා දීලා තියෙන්නේ. බුද්ධාගම අනුව ඒ අය පින් කර තියෙනෙවා නමුත් ඇත්ත ඇති සැටියෙන්.කිව යුතුයි. බණ්ඩාරනායක මහතා උපතින් ක්‍රිස්තියානි. මේ බෞද්ධ රටේ ක්‍රිස්තියානිකාරයෙක්ට දේශපාලනයට ඇවිත් කවදාවත් නායකයා වෙන්න බැරිලු. ඒ නිසා ඔහු බුද්ධාගමට ආවා කියා කියන්නෙ. ඉස්සර අය කියන්නෙ අවස්ථාවාදී කියලලු. ඇත්ත කියා සිතනවා. මේ දේවල් අපේ සීයලා කියා තියනවා කියලා අහල තියනවා. ඒ අය පරම්පරාවෙන් අත්තනගල්ල මිනිසුන්.

  • @anandawijesinghe217

    @anandawijesinghe217

    7 ай бұрын

    මේ ගොල්ල දැන් අය වගේ හොරකම් කලේ නැහැ.නමුත් මේ අයගේ පරපුරේ මුල් කාලෙ අය සුද්දට රට පාවා දීමට කරපු දේවල් නම් හරිම පිලිකුල්.මේ ගොල්ලන්ගෙ පෙලපත බණ්ඩාරනායගම්.පස්සෙ බණ්ඩාරනායක වුනා.

  • @eranthadineshchanaka8789

    @eranthadineshchanaka8789

    7 ай бұрын

    සුද්දට පුප දීල හදපුව බන් ඔය😅

  • @user-fk5vx8kp9j

    @user-fk5vx8kp9j

    3 ай бұрын

    Ape ewunta baninne ma thami owuna.danna labba me ape rate ithihaasaya.

  • @SihinaPiyapath
    @SihinaPiyapath3 жыл бұрын

    හරිම ලස්සනයි වගේම ගොඩක්ම වැදගත් වීඩියෝ එකක් ස්තූතී සුභ දවසක් වේවා

  • @KusalasSimpleLife
    @KusalasSimpleLife2 жыл бұрын

    නියමයි අයියේ..සුපිරි ඒකනම්..අපි නොදකින යටගියාවක තතු අරන් ආවාට..ස්තුතියි හැමදාම මේ වගේ ඒව අරන් එන්න

  • @slrrproduction5196

    @slrrproduction5196

    2 жыл бұрын

    ස්තුතියි නංගී බොහොමත්ම මේ නිහතමානීත්වයට ..🙏❤

  • @ranjanidisanayaka5913

    @ranjanidisanayaka5913

    Жыл бұрын

    හරිම ලස්සනයි අසයි බලන්න budusaranai ඔබට

  • @ict4u
    @ict4u3 жыл бұрын

    most valuable video....actually...its very useful all of us...thanks

  • @assassinsworld6888
    @assassinsworld68883 жыл бұрын

    අදත් මේ වගේ ගොඩක් වැදගත් වීඩියෝ එකක් ගෙනාවට ස්තූතිය

  • @medanikulathunga3146
    @medanikulathunga31462 жыл бұрын

    බොහොමත්ම ස්තුතී ඔබට මෙවනි වටිනා විඩෙඔ එකක් ගෙන එම

  • @user-mv7fr5hq9l
    @user-mv7fr5hq9l3 жыл бұрын

    ඉතාමත් වටිනා වීඩොයෝ එකක්

  • @blackberry-hq3dc
    @blackberry-hq3dc3 жыл бұрын

    නියමයි ගොඩක්ම හොඳ වැදගත් වීඩියෝ එකක් ස්තූති

  • @anomarodrigo7
    @anomarodrigo73 жыл бұрын

    අනේ මට හරි ආසයි මේ වගේ වලව්වක් ඇත්තටම ගිහින් බලන්න... ස්තූතියි අයියේ වීඩියෝ එක නම් වටිනවා ගොඩක්

  • @slrrproduction5196

    @slrrproduction5196

    3 жыл бұрын

    ස්තුතියි නංගී බොහොමත්ම ..❤🙏👊

  • @dilipakrishanthi3788

    @dilipakrishanthi3788

    2 жыл бұрын

    Niyamai apith asai gihin balanna

  • @thusharaindika2597

    @thusharaindika2597

    Жыл бұрын

    Tank you To @@dilipakrishanthi3788 මේ ය the world of මධ්‍යම

  • @antanetliyanage.7247

    @antanetliyanage.7247

    Жыл бұрын

    අනේ මාත්... හොරගොල්ල වලව්ව බලන්න ආසාවෙන් හිටියෙ....

  • @ventnarada5896

    @ventnarada5896

    Жыл бұрын

    වලව්වේ එව්‍රන් දුප්පත් මිනිස්සු ගනන්ගන් නෑ

  • @slinfomart3648
    @slinfomart3648 Жыл бұрын

    ගොඩක් වටිනා වැඩසටහනක්. හොද දැනුමක් ලබාගත්තා. Valuable video. Good job.

  • @hemanthihemanthi8503
    @hemanthihemanthi85032 жыл бұрын

    අපේ ස0ස්කෘතිය කියාපාන තවත් එක් පැතිකඩක්.අතීතයට යන්න මම හරි ආසයි .මෙවැනි තව තවත් තොරතුරු ඉදිරිපත් කරන්න.

  • @slrrproduction5196

    @slrrproduction5196

    2 жыл бұрын

    ස්තුතියි බොහොමත්ම මේ නිහතමානී ඇගයිමට ..අනිවාර්යයෙන්ම

  • @swarnalkdk

    @swarnalkdk

    Жыл бұрын

    😂😂😂 arudakragathu walauw namayak misak. Sujatha walauw karayo Newi ( srima nama original walauw) thambi mudai, botale walauwa, bandaranayak. Me kisikenek walaukrayo newi. Suddata jatiyapawa dipu sunakayo. Boru kiyanna epa mewage video wala. Owa anayakrapuwa newi suddata kathadapuwata lbunau pawadime tagi boga

  • @topsevenworld
    @topsevenworld3 жыл бұрын

    I learned a lot about history. thanks for sharing.

  • @slrrproduction5196

    @slrrproduction5196

    2 жыл бұрын

    Thank u..🙏

  • @ayodyadewmini4996
    @ayodyadewmini49963 жыл бұрын

    ඉතාමත් වටින වීඩියෝ එකක්.

  • @deranatv2966
    @deranatv29663 жыл бұрын

    හැමදාම වගෙ අදත් ඉතාම වැදගත් video එකක් ඉදිරිපත් කිරීම පිළිබඳව ඔබට බොහොම ස්තුතියි

  • @slrrproduction5196

    @slrrproduction5196

    3 жыл бұрын

    Thank u..🙏

  • @palithaperara5235
    @palithaperara52353 жыл бұрын

    நாங்கள் ஒரு சிறந்த வீடியோவை மிகச் சிறந்த தலைப்பின் கீழ் கொண்டு வந்துள்ளோம் .நமது அன்பான மாணவர்களுக்கு இந்த வலவாவைப் பற்றி அறிய நிறைய இருக்கிறது, ஏனெனில் இந்த வலாவா பொதுவாக எல்லா நேரங்களிலும் எல்லோரும் பார்வையிடுவதில்லை, எனவே இது மிக முக்கியமான வீடியோ. நன்றி. காலை வணக்கம் சகோதரன்

  • @kalpanamahima4471
    @kalpanamahima44713 жыл бұрын

    සුපුරුදු පරිදිම අදත් ගොඩක් වටින විඩියෝ එකක් ස්තුතියි

  • @slrrproduction5196

    @slrrproduction5196

    3 жыл бұрын

    Thank u..

  • @Ballapanasaranandathero
    @Ballapanasaranandathero3 жыл бұрын

    Mehema wadagath ewa thama me chanal eken genne godak sthuthi

  • @ictpanthiya920
    @ictpanthiya920 Жыл бұрын

    ගොඩක් තොරතුරු දැන ගත්තා හරිම වටින වීඩියෝ එකක්✌

  • @chathurangacreation3874
    @chathurangacreation38742 жыл бұрын

    හරිම ලස්සනයි..ගොඩක් වටින තොරතුරු ටිකක් දැන ගත්තා මේ වීඩියෝ එක හරහා

  • @sherinfernando8932
    @sherinfernando8932 Жыл бұрын

    ලස්සනයි .පවුල් පරිසරය ආඩම්බර යි.

  • @ictschool4660
    @ictschool46603 жыл бұрын

    great job...sharing this type of video...thanks

  • @ictworld8540
    @ictworld85403 жыл бұрын

    very informative...thanks

  • @amaraweerasantos2352
    @amaraweerasantos23523 жыл бұрын

    We have brought a great video under a very good title .There is a lot to learn about this Walawwa for our dear students because this Walawwa is not usually visited by everyone at all times so this is a very important video. Thank you. Good morning brother

  • @slrrproduction5196

    @slrrproduction5196

    7 ай бұрын

    Thank u soo much ur lovely comments brother❤️🙏

  • @mrdesignsolution8493
    @mrdesignsolution84932 жыл бұрын

    ගොඩක් වටින වැඩසටහනක් සර්

  • @Subo65
    @Subo65Ай бұрын

    මෙම තත්වෙයන් රැකගැනීම ගැන චන්ද්‍රිකා මැතිනිියට ස්තුතිවන්ත විය යුතුයි

  • @malijayasinghe-wh1ru
    @malijayasinghe-wh1ru4 ай бұрын

    හොරගොල්ල වලව්ව ගැන කොතෙකුත් අසා දැන සිටියත්, අපේ අවාසනාවට,කවදාවත්,දැක බලා ගන්නට තරම් වාසනාවක් අපෙ දෑස් පිං කරා මදිදො කියා සිතෙනවා මේ රූප රාමු දුටුවාම..අපි සෑමදාමත්,ගරු කරන,ආදරය කරන ලංකාවේ ආදරණීය ම,දෙශපාලන පවුල, ආදරණීය ගරු බණ්ඩාරනායක පවුලයී...එය කවදත් සදා නොමැකෙන සේ හදවතේ සටහන් වී ඇත.. මෙම වීඩියෝ ව අපට දැක බලා ගන්නට සැලැස්වුවට... අනේ ක ජාතිත් පිං ලැබේ වා.. හරිම ආසාවෙන්.. හොරගොල්ල වලව්ව දැක ගත්තා. එයද මහත් වාසනාවක් සෙ සිතමි. ආදරණීය ගරු බණ්ඩාරනායක පවුලට ම... ගරු කරමි.... විඩීයෝ ව බලන්නට සැලැස් වුවාට..ත්.. බොහොමයක් ස්තුතියි කරමි.🙏💯❣️🙏💯❣️🙏💯❣️🙏💯❣️🙏

  • @KrishanthiRenuka

    @KrishanthiRenuka

    2 ай бұрын

    U😮tf

  • @dadabima4726
    @dadabima47263 жыл бұрын

    වීඩියෝ එක හරිම වැදගත් විදිහට කරනව

  • @dilinithusharika5975
    @dilinithusharika5975 Жыл бұрын

    Harima lassana vedio akak.athithayata giya wage danuna.walaw gena vedio balanna puduma asawak tiyenne.aye vedio akak karanakota walaw wala mulutengeya pennanna dekalama ne

  • @mattalatv4638
    @mattalatv46382 жыл бұрын

    හරිම ආසවෙන් බැලුවෙ වීඩියෝ එක

  • @slrrproduction5196

    @slrrproduction5196

    2 жыл бұрын

    ස්තුතියි බොහොමත්ම අපේ හාමුදුරුවනේ තෙරුවන් සරණයි

  • @sathirachandika279
    @sathirachandika2797 ай бұрын

    Very nice. Very important. Thank you.

  • @DavidSmith-fg1cj
    @DavidSmith-fg1cj3 жыл бұрын

    ඒ්කනම් ගොඩක් වටින වීඩියෝ එකක්.

  • @chamilafonseka4709
    @chamilafonseka4709 Жыл бұрын

    ඉතාම මනා කරුණු විශාල ප්‍රමාණයක් දැනගත්තා හොරගොල්ල පිලිබදව. ගොඩක් වටිනා විඩියෝවක්. Valuable video.

  • @cuisinefusion90
    @cuisinefusion903 жыл бұрын

    aththatama ma valuva vistharaya danagaththa ada thama godak sthuthi ma video aka aran avata

  • @supunmadhawa1980
    @supunmadhawa19803 жыл бұрын

    Ruwan ayiye oyage vedio harima wadagath.horagolla walawwa gana nodanna lamayi nodanna wadihiti aya kochchara innawada.e hamadenatama wadagath wena vidihata pahadili kirima sampurnayen karanawa.ithama watinawa.jayawewa ayiye

  • @slrrproduction5196

    @slrrproduction5196

    3 жыл бұрын

    Thank u soo much malli..❤🙏

  • @samanthakumari104
    @samanthakumari104 Жыл бұрын

    ගොඩක් වටිනවා මෙි video එක මම හරිම කැමති මෙි වගෙ තොරතුරු දැනගන්න ගොඩක් ස්තුති

  • @slrrproduction5196

    @slrrproduction5196

    Жыл бұрын

    ස්තුතියි එකතු වෙන්න අපේ නාලිකාව සමඟ මේ වගේ විඩියෝ නරඹන්න ..ඉදිරියටත්..❤️🙏

  • @cklanka6452
    @cklanka64523 жыл бұрын

    ගොඩක් වටින විඩියො එකක් අරං ආවට ⁣ස්තුතියි දිගටම මෙ වාගෙ විඩියො ගෙන්න

  • @slrrproduction5196

    @slrrproduction5196

    2 жыл бұрын

    ස්තුතියි

  • @kitchenmadu7656
    @kitchenmadu76562 жыл бұрын

    Me wage video tawatb aran nna iye. Supiri wadak thamae

  • @slrrproduction5196

    @slrrproduction5196

    2 жыл бұрын

    Thank u..🙏

  • @sandamadubashini8407
    @sandamadubashini84072 жыл бұрын

    Aettatama niyamae iye video eka . Godak watinawa

  • @sharmaliiniranjala5207
    @sharmaliiniranjala52072 жыл бұрын

    video එක ගොඩාක් හොඳයි.👍👍👍

  • @slrrproduction5196

    @slrrproduction5196

    2 жыл бұрын

    ස්තුතියි බොහොමත්ම ..❤🙏

  • @pubudumalan1232
    @pubudumalan12323 жыл бұрын

    Thanks for sharing such a valuable video

  • @strawberry8709
    @strawberry87093 жыл бұрын

    නියමයිනේ හරිම වැදගත් වීඩියෝ එකක් ස්තූති

  • @slrrproduction5196

    @slrrproduction5196

    2 жыл бұрын

    ස්තුතියි

  • @kaviyaa_official
    @kaviyaa_official3 жыл бұрын

    Adath niyamai pattai hode

  • @BobyMLVLOG
    @BobyMLVLOG3 жыл бұрын

    great one dear really good one

  • @pethumlaxan6429
    @pethumlaxan64293 жыл бұрын

    ගිහිල්ලා බලන්න වටින තැනක්.

  • @kanchanaudeni2290

    @kanchanaudeni2290

    2 ай бұрын

    මේක මහජන ප්‍රදර්ශනට තිබ්බොත් අරලියගහ මන්දිරෙට උන එකමයි වෙන්නෙ,මෙහෙම තිබ්බොත් තව පරම්පරාවකට බලතෑකි,ජංගි අරගලේ උන් කයි මේකත්

  • @lasanthilasanthika1174
    @lasanthilasanthika11742 жыл бұрын

    Bohoma sthuthi me video eka genawata. Nodanna godak dewal danagatta

  • @sheelaphysio

    @sheelaphysio

    10 күн бұрын

    ඒ මිනිස්සුන්ගේ බෙට්ට තරම්වත් නැහැ දැන් ඉන්න හොරු. විඩියෝ එකකින් හරි දැකගන්න සැලැස්සුවට පින්.

  • @upaliwijerathna1013
    @upaliwijerathna10132 ай бұрын

    නියමයි .වලවුව.දකින්නට .ලැබිමත්..සතුටක්පරෙසමි.කරල.තියාගන්නවකට.පිං බුදුසරනයි දලදාසම්දුපිහිටයි 🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @athallokaya2046
    @athallokaya20462 жыл бұрын

    Thanks sharing rr production

  • @sltechshow2603
    @sltechshow26033 жыл бұрын

    An important video to enhance our knowledge

  • @slrrproduction5196

    @slrrproduction5196

    3 жыл бұрын

    Thank u..🙏

  • @kularathnarajapaksha2314
    @kularathnarajapaksha23147 ай бұрын

    ලස්සන කොහේතිබුනත් කාට අයිති උනත් අගය කලයුතුය ,

  • @shamisham9785
    @shamisham97852 жыл бұрын

    හොරගොල්ල වලව්ව ගැන ලස්සන වටිනා තොරතුරු රැසක් ඇතුළත් වටිනා විඩියෝ එකක්

  • @shadotict1710
    @shadotict17103 жыл бұрын

    most valuable video...thanks

  • @slrrproduction5196

    @slrrproduction5196

    2 жыл бұрын

    Thank u

  • @wasanthsumanawira3765
    @wasanthsumanawira37653 жыл бұрын

    බොහොම ස්තූතියි අපි වෙනුවෙන් ගොඩක් වටිනා වීඩියෝ එකක් අරගෙන ආවට❤️❤️

  • @slrrproduction5196

    @slrrproduction5196

    2 жыл бұрын

    ස්තුතියි බොහොමත්ම

  • @traveldiver8417
    @traveldiver84173 жыл бұрын

    සුපිරි වලව්වක්නේ හොරගොල්ල වලව්ව කියන්නේ පට්ට ගෙමක් දිල හදන්න ඇත්තේ වලව්ව විකුනනවද 👍

  • @thaksilamadampe7562

    @thaksilamadampe7562

    2 жыл бұрын

    මේ වලව්ව ගන්න ලංකාවෙන් බාගයක් විකුනන්න වෙයි

  • @aradhanaks672

    @aradhanaks672

    2 жыл бұрын

    Nahane puravidya departhamenthuwata dilane tiyenne sanraksanaya kota idiri parapurata balanna

  • @ayeshaneeta4933

    @ayeshaneeta4933

    2 жыл бұрын

    හැමදේම රටවල් වලින් ගෙනත් හදලා බලන්න ලස්සනයි

  • @mmallika784gmailmallika7

    @mmallika784gmailmallika7

    2 жыл бұрын

    Ai ගන්න da

  • @sujaniherath3105
    @sujaniherath31052 жыл бұрын

    👍👍👍👍 thank you.

  • @namaldulmina8291
    @namaldulmina82913 жыл бұрын

    ඉතාමත්ම මාතෘකාවක් යටතේ සුපිරිම වීඩියෝ එකක් තමයි ගෙනත් තියෙන්නේ මේ වලව්ව ගැන ොඩක් අපේ ආදරණීය සිසු දරුවන්ට ඉගෙන ගන්න දේවල් තියෙනවා මොකද මේ වලව්වට සාමාන්‍යයෙන් හැම වෙලාවෙම හැමකෙනෙකුටම යන්නම් කර නෑ ඉතින් මේක ගොඩක් වැදගත් මේ වීඩියෝ එක මේ නාලිකාවේ මේ විදියට සමාජ කරාම ලොකු දැනුමක් ලබාගන්න පුළුවන් ඇත්තටම ගොඩක් ස්තූතියි ඔබට සුභ ගමන් සහෝදරයා

  • @brijectfernando1570
    @brijectfernando15702 ай бұрын

    අපට යන්න බැරිද බලන්න ගොඩක් වසටීනා දසුනක් මැතිණිය ඒකාලේ ඒගොල්ලන්ගේ දේපොළ අක්කර දාස්ගණන් ජනතාවට බෙදල දුන්න අනුරමහාත්තය එයාට අයිති ඉඩම් ගෙදර වැඩකරපු අයට බෙදල දුන්න කොච්චර උතුම් මනුස්සයෝද රනිල්ටත් බැරිද ඒවගේ පසරිත්තයාග කරන්න දසරුවොත් නැතිඑකේ බණ්ඩාරනායකලා Ds සේනානායකලා ආයේ උපදිනවානමමේ ලක්බිමේ ❤️❤️❤️

  • @vinusenuruwan7268
    @vinusenuruwan72683 жыл бұрын

    Excellent Job

  • @apealuthiskole5646
    @apealuthiskole56463 жыл бұрын

    Great sharing. Thanks for the sharing this valuable video

  • @slrrproduction5196

    @slrrproduction5196

    2 жыл бұрын

    ස්තුතියි

  • @topsevensrilanka1845
    @topsevensrilanka18453 жыл бұрын

    thanks for sharing, it's proud of sri lanka.

  • @slrrproduction5196

    @slrrproduction5196

    2 жыл бұрын

    Thank u

  • @sihinamayavi2056
    @sihinamayavi20563 жыл бұрын

    ගොඩක්ම හොඳ වීඩියෝ එකක්

  • @deepamalkanthi6869
    @deepamalkanthi686924 күн бұрын

    තෙරුවන් සරණයි ආසාවෙන් බලා සතුටුයි මීට කලින් දැකලා නැහැ ලස්සනයි ❤

  • @warnatv4560
    @warnatv45603 жыл бұрын

    Ithama wadagath vedio ekak.ape rate prabala charitha godanagunu horagolla walawwa.

  • @slrrproduction5196

    @slrrproduction5196

    3 жыл бұрын

    Thank u 🙏❤

  • @tharukawi7292
    @tharukawi7292 Жыл бұрын

    Very important and valuable information

  • @Gtty-lx4ph
    @Gtty-lx4ph9 ай бұрын

    අපේ රටට වටිනා දෙවිවරු දැන් හිටියානම් අපේ වාසනාව

  • @buddinipeiris6400
    @buddinipeiris64003 жыл бұрын

    godak sthuthi ma vatina video aka aran avata

  • @nilukakumari8874
    @nilukakumari88742 жыл бұрын

    Aththatama eka harima asawen uwamana kamen baluwa e tharam lassanai aurudu 200 k parani unath me lagadi hadapu ekak wage lassanata thiyenawa alankarai oyata godak sthoothi apita mewa me vidihata hari dakinna labunata budusaranai oyata

  • @slrrproduction5196

    @slrrproduction5196

    2 жыл бұрын

    ස්තුතියි මේ නිහතමානී ලෙන්ගතු ඇගයිමට බොහොමත්ම ..ඉදිරියටත් එකතු වෙන්න

  • @ABIRAHASYouTube
    @ABIRAHASYouTube3 жыл бұрын

    Thanks for sharing this excellent video

  • @slrrproduction5196

    @slrrproduction5196

    2 жыл бұрын

    Thank u..

  • @kalanasathsara4645
    @kalanasathsara46453 жыл бұрын

    Valuable Video

  • @ictpanthiyasl8847
    @ictpanthiyasl88473 жыл бұрын

    Valuable video .. thanks for sharing knowledge with us about these kind of valuable places

  • @tvadora8770
    @tvadora87703 жыл бұрын

    ගොඩක් ලස්සනයි වීඩියෝ එක

  • @slrrproduction5196

    @slrrproduction5196

    2 жыл бұрын

    ස්තුතියි බොහොමත්ම ..❤

  • @annegunasekara4421
    @annegunasekara44212 жыл бұрын

    😲😲😲👌👌👌watina history ekak.thank u for da vdio

  • @slrrproduction5196

    @slrrproduction5196

    2 жыл бұрын

    Thank u..🙏

  • @nera2497
    @nera24978 күн бұрын

    Thanks 🎉🎉🎉🎉..harima. apurui...

  • @sachithramendis8393
    @sachithramendis83933 жыл бұрын

    ada video eken godak dewal dena gaththa mema horagolla walauwa gena.bohoma sthuthi apata mema wisthara gena awata

  • @slrrproduction5196

    @slrrproduction5196

    2 жыл бұрын

    Thank u sooo much ❤

  • @nadeekajayamal4949
    @nadeekajayamal4949 Жыл бұрын

    ගොඩක් වටිනා විස්තර කිරීමක්... වටිනා පැහැදිලි කිරීමක්.. පෞරාණිකත්වය ලස්සනට විග්‍රහ කර ඇත👍🙏

  • @slrrproduction5196

    @slrrproduction5196

    Жыл бұрын

    Thank u soo much..❤🙏

  • @pramiduravin8199
    @pramiduravin8199 Жыл бұрын

    Excellent brother keep it up continue the good job

  • @himayaperera5315
    @himayaperera5315 Жыл бұрын

    Harima lassana video ekak. .thanks

  • @horizonrootinn7451
    @horizonrootinn74513 жыл бұрын

    Great video good job well done brother and good luck

  • @slrrproduction5196

    @slrrproduction5196

    2 жыл бұрын

    Thank u soo much

  • @rameshmendis3692
    @rameshmendis36923 жыл бұрын

    Thanks for sharing such a valuable content

  • @slrrproduction5196

    @slrrproduction5196

    3 жыл бұрын

    Thank u..🙏

  • @user-zy1lr8ob4y
    @user-zy1lr8ob4y3 жыл бұрын

    Valuable video thank you

  • @ksaskaka7819
    @ksaskaka78192 ай бұрын

    හොද වීඩියෝ එකක් ස්තූතියි

  • @chandralatharajapaksha7443
    @chandralatharajapaksha74432 жыл бұрын

    අනේ වැදගත් වීඩියෝ එකක් හරිම ආසයි සියැසින් දැක ගන්න

  • @slrrproduction5196

    @slrrproduction5196

    2 жыл бұрын

    ඉදිරියට තව මේ වගේ තැන් නරඹමු

  • @athallokaya2046
    @athallokaya20463 жыл бұрын

    Onna adath godak watina video akak

  • @asiatubetv6497
    @asiatubetv64972 жыл бұрын

    godak hoda wadasatahanak ayye..

  • @pccontroller46
    @pccontroller463 жыл бұрын

    Me walauwa gana video akak karata thanks aiya

  • @nilanjanarusarani8622
    @nilanjanarusarani86222 жыл бұрын

    Awesome 👍❤️

Келесі