අසරණ පවුලට ඇමරිකාවේ සුමිත් මහත්තයා මොනවද කළේ | REPORTER Dambulla | Horana Sri Lanka |

කාලීන හා විශේෂ සිදුවීම් සියල්ල ඔබ හමුවට ගෙන ඒමට අප නිරන්තරයෙන් උත්සහ කරන්නෙමු.
#reporter
#dambulla #kumaraihalagedara #ilk #horana
මේ වීඩියෝවේ දකින සෙනුලි සෙව්වන්දි දියණිය මාස 9 දී මේ රෝගී තත්ත්වය දැන්ගන්න ලැබූ බව අප සමඟ ප්‍රකාශ කළා. වම් කකුල එක පැත්තකට ඇද වී තිබුණු අතර ඉන්පසු අවුරුද්දක් පමණ වන විට දරුවගේ කකුල් දෙක ම දිග අරින්න බැරිව ඇවිදින්න වූවෙ බිම ඉඳගෙන ය එතැන් සිට දරුවා මේ වනතුරු ඇවිද ගැනීමට නොහැකිව කොළඹ ළමා රෝහලේ ප්‍රතිකාර ලබා ගන්නවා. ඒ සඳහා යාමටද මුදල් නොමැති කමින් ඉතා දුෂ්කර ජීවිතයක් ගත කරන අතර ඉතාම අසීරු තත්වයක පසු වනවා
මේ වන විට දරුවාගේ වයස අවුරුදු අටක් වන හතර ආර් ඩබ්ලිව් දයාවතී වන එම දරුවාගේ මව නොහොබිනා දුක් විදිනවා. එම දරුවාට අවු 1/2 ක් වන විට පියා කජු අත්තක් වැට් මියගොස් තිබෙන බව එම මව සදහන් කළා. ඔහුන් ජීවත් වන්නේ ඉට් රෙදි සහා කාඩ්බෝඩ් වලින් සැකසු නිවසකය. එම පවුලේ දරුවන් දෙදෙනෙකු සිට්න අතර එක් දරුවෙකු පවතින ආර්ථික අපහසුතා නිසාවෙන් සසුන් ගත කර ඇත. ඒ පොඩ් හාමුදුරුවන්ගෙ දැන් වයස අවු 11 ක් වනවා. මෙම ආබාදිත දරුවාගෙ මව ඉල්ලා සිටින්නෙ කෑමට ආහාර හා දරුවාගේ කකුළ සුවකර ගැනීමට උදව් වන ලෙසයි.
ඔහුන් ජීවත් වන හොරන කන්දේ විහාරයේ විහාරාදීපති අමිත හාමුදුරුවන් ද ඔහුන් ජීවත්වන අපහසුතාවය අප සමග සාකජ්ජා කළා.
ඔහුන්ගේ ලිපිනය වන්නේ ආර්. ඩබ්ලිව් . දයාවතී , 149 කහටපිටිය , කනන්විල හොරණ .
ඔහුන්ගේ ගිණුම් අංකය - 89874459 ශාකාව හොරන ලංකා බැංකුව.
දුර : අං: 072 6020616
වාර්තාකරු කුමාර ඉහළ ගෙදර { REPORTER Dambulla }
0773471745
2022.12.20

Пікірлер: 52

  • @rangaprasanga8452
    @rangaprasanga8452 Жыл бұрын

    ඔබ තුමන්ලාට බොහොම ස්තූතියි මෙවැනි දරුවන්ට උදව් කරනවට.

  • @jayalathsoma
    @jayalathsoma Жыл бұрын

    අදයි චැනල් එක හමු උණේ ඔයා කරන සේවය හරිම වටිනා නිසා එකතු උණා උදව් කරන්න පුලුවන් තත්වෙක නොහිටියත් බලල කෙනෙක්ව දැනුවත්හරි කරන්නම්. උදව් කල ඒ මහතාට සහ ඔබට ගොඩක් පිං.

  • @kanchanasewwandi7386
    @kanchanasewwandi7386 Жыл бұрын

    අනේ පව් තෙරුවන් සරනයි තිස්තුන් කොටියක් දෙවියන්ගේ පිහිටයි ආරක්ෂාවයි ඔබට අපි උදවු කරමු

  • @kwt465ryt2
    @kwt465ryt2 Жыл бұрын

    අනේ අම්මා පවු 😭😭😭😭😭😭😭ඇයි දෙයියනේ අසරන අපි මෙහෙම වෙන්නේ අනේ මහත්තයඔබ‍ට ගොඩක් ගොඩක් පිං 🙏♥🙏🙏🙏උදවු කරන්න නිසා 💕💕💕💕💕💕💕බුදුසරණයි බුදුසරණයි ජේසු පිහිටයි අය්යේ ඔයාට 🙏🙏🙏🙏

  • @chanakapieris3919
    @chanakapieris3919 Жыл бұрын

    ඹබට නිදුක් නිරෝීගිීබව ලැබේවා ...🙏🙏🙏

  • @sriyanioman2845
    @sriyanioman2845 Жыл бұрын

    ඔබතුමාලට ගොඩක් ඉස්තුතියි ගොඩක් පින් තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @malkanthinissanka8644
    @malkanthinissanka8644 Жыл бұрын

    🙏🙏🙏🌷🌷🌷👍❤️ teruwan saranai siyaluma denata

  • @kanchanasewwandi7386
    @kanchanasewwandi7386 Жыл бұрын

    තෙරුවන් සරනයි මැණික

  • @preethikafernando2557
    @preethikafernando2557 Жыл бұрын

    Sumith sir thanky👌👌

  • @kwt465ryt2
    @kwt465ryt2 Жыл бұрын

    අපි ට ❤❤❤❤

  • @Manoj19877
    @Manoj19877 Жыл бұрын

    Thank you for your information Mr

  • @Manoj19877

    @Manoj19877

    Жыл бұрын

    Send more information plz

  • @user-ju3on6pr3m
    @user-ju3on6pr3m2 күн бұрын

    🙏🙏🙏🙏🙏🙏

  • @sreemathilka9633
    @sreemathilka9633 Жыл бұрын

    උදව් කළ සුමිත් mahttaya atulu හැමෝටම niwanin නිවී sanasewa wishwaye aasirwadya ලැබේවා theruwan saranai 🙏🙏🙏🙏🙏💐

  • @adikariadikari8579
    @adikariadikari85792 ай бұрын

    🙏

  • @user-vk3st2ox6u
    @user-vk3st2ox6u18 күн бұрын

    ❤❤❤❤❤❤❤

  • @yanayana1535
    @yanayana1535 Жыл бұрын

    පිංවන්තදරුවෙක්

  • @ImdiImdi-uv7bk
    @ImdiImdi-uv7bk Жыл бұрын

    Oba thumata sha udav karana සියලු ma denta godak godak pin

  • @kassats7076
    @kassats7076 Жыл бұрын

    🙏🙏🙏

  • @sdsaskia7188
    @sdsaskia7188 Жыл бұрын

    අනේ පව් දෙවියන්නේ සර් කකුල් . දෙක. හොදකර. දෙන්න. සර්පවු.

  • @ramyakumuduni673
    @ramyakumuduni673 Жыл бұрын

    🙏🙏🙏🙏

  • @chandra2838
    @chandra2838 Жыл бұрын

    Anea saseara dukai apeta udaw keanna nhea thamai udaw kearana siyalu deanatama godak pin theruwan saranai

  • @nilmininilmini4251
    @nilmininilmini4251 Жыл бұрын

    අනෙ පව් දෙයියනේ මෙ වගෙ දෙයක් නම් උපදින ආත්මෙක වත් වෙන්න එපා .ඉක්මන් සුවය ලැබේවා දොනිට

  • @difislslls1580
    @difislslls1580 Жыл бұрын

    Oba tuma atulu udau karapu siyalu danatama godak stuti nirogimat suwaya labawa kiyala prartana karanawa davi pihitai ❤❤❤

  • @renukarathnayaka6490
    @renukarathnayaka6490 Жыл бұрын

    අනේ ඔබතුමාටත් උදව්කරපු හැමෝටම පිටරට ඉන්න එතුමාටත් තිස්තුන්කටා්ටියක් දෙව්වරු අෙරක්සා කඑන්න ඔන කරන චැනල්වැඩසටහන්වලින් හාටදටකරනවා මුදලුත් දිපුගාන කිව්වා ඉතුරුවා දුන්නා අනේඑි දරුවාසුවකඑගන්නත් නාවහනකට ෑදව්කරන්න පිං ඔබතුමාට තවතවත් ඉදිරියට යන්න සක්තිය දහිර්යලැබේවා

  • @hemaranawaka90
    @hemaranawaka90 Жыл бұрын

    Lassana Duwek

  • @chandranielisabethnanayaka4753
    @chandranielisabethnanayaka4753 Жыл бұрын

    පින් pin🙏🏿🙏🏿🙏🏿

  • @dadahahs5984
    @dadahahs5984 Жыл бұрын

    🤔

  • @ZeZe-qz4to
    @ZeZe-qz4toАй бұрын

    N❤❤😢😢😢😢😢😢😢

  • @sujeewasilva655
    @sujeewasilva655 Жыл бұрын

    😪😪😪😪😪😪💏😥😥

  • @GaineAlso-hh1vu
    @GaineAlso-hh1vu7 ай бұрын

    🙏🏻🙏🏻🙏🏻😂😂😂😂😂

  • @s.d.a.d.r8538
    @s.d.a.d.r85386 ай бұрын

    මම නම් කියන්නේ පව් කියලා...අරවා මේවා ප්‍රාර්ථනය කරනවාට වඩා...රැපියලකින් හරි උදව් කරන්ඩ පුලුවන් නම්...හොදයි🥺🥺🥺🤧🤧🤧

  • @rangaprasanga8452
    @rangaprasanga8452 Жыл бұрын

    මේ අම්ම අවංකවම ඇත්ත කියන්නෙ. මේවගේ අයට තමයි සැබවින්ම උදව් උපකාර කරන්න ඕන.

  • @mallikapushpalatha3234
    @mallikapushpalatha3234 Жыл бұрын

    Udaw kala atumath waratawa labadun mahatatah niduk nirogi suwaya labewa

  • @disnagunarathna8459
    @disnagunarathna8459 Жыл бұрын

    Niduk nirogee sapawath jeevithayak labenna kiyala prarthana karanawa upadina hama athmekama obathumanla siyalu denama me duppath asarana daruwanta karana udaw nisa.

  • @kamalapiyasilie3261
    @kamalapiyasilie32618 ай бұрын

    Me karana udwwlta.sumeth mahayata😊 godak pl n deve.pehetae

  • @nilushinilushi5707
    @nilushinilushi5707 Жыл бұрын

    Pau asarana daruwa ea darupulata udukala hamadenatama niduknirogi suwaya dirgausa teruwansaranin labewa!!! 🙏🙏🙏

  • @sreemathilka9633
    @sreemathilka9633 Жыл бұрын

    හැමෝගෙම උදව් ලැබේවා daruwangae කකුල් වලට සිංහල බෙහෙත් කරන්න බැරිද anae පුදුම මිනිසුන් innae හොඳ wagaema nar අයත් ඉන්නවා b no danna

  • @nilmininilmini4251
    @nilmininilmini4251 Жыл бұрын

    පව් එ අම්මා අනෙ

  • @respect-976
    @respect-976 Жыл бұрын

    🤔🤔🤔🤔

  • @wathsalakumari7581
    @wathsalakumari7581 Жыл бұрын

    මෙයාලා කුලියාපිටියේ ත් හිටියා

  • @wathsalakumari7581
    @wathsalakumari7581 Жыл бұрын

    මම මෙයාලව දන්නවා

  • @dilanthipriyanirmali2114

    @dilanthipriyanirmali2114

    Жыл бұрын

    Koheda inne

  • @hemaranawaka90
    @hemaranawaka90 Жыл бұрын

    Deshapaluwo Raja Sepa Vindiddi Asarana Minissu Nira Duk Vindinawa

  • @kawkarunwthi4596
    @kawkarunwthi4596 Жыл бұрын

    අනේ පවු අම්මා දුවට නිදුක් නිරෝගි සුවය ලැබේවා උදවු උපකාර කර ඹබතුමාට ගොඩක් යිස්තුතියි පචුලේ සියලුම දෙනාට නිදුක් නිරෝගි දිර්ෂෘයුස ලැබේවා බුදුසරණයි 🙏🙏🙏

  • @appkappk7051
    @appkappk7051 Жыл бұрын

    Gon palakain sepa vidinawa Ahinsaka minisun Duk vidinawa

  • @appkappk7051
    @appkappk7051 Жыл бұрын

    Mathu Budu wei me Daruwatai Ammatai geyak hadala Dunnoth paw Deviyane papuwa penna Dukai

  • @wathsalakumari7581
    @wathsalakumari7581 Жыл бұрын

    මෙයාව පොඩිකාලේම අරන්ගියානමි සනිප කරගන්න තිබ්බා

  • @wathsalakumari7581
    @wathsalakumari7581 Жыл бұрын

    මෙයාට ලමයි 3 න්දෙනේක් ඉන්නවා

  • @chandranielisabethnanayaka4753
    @chandranielisabethnanayaka4753 Жыл бұрын

    අනේ ඉතින් ඉන්න thaa

  • @sajeevaniuaqsaheevani3323
    @sajeevaniuaqsaheevani3323 Жыл бұрын

    Me ayage phone number eka danna

  • @wathsalakumari7581
    @wathsalakumari7581 Жыл бұрын

    කුලියාපිටියේ ඉද්දි තමයි ඉස්සෙල්ලාම ඉස්පිරිතාලේ අරන් ගියේ

Келесі