No video

වේලක් කන්නේ නැතිව කුප්පු ලාම්පු එළියෙන් ජීවත් වෙන්න සිද්ද වුනා | REPORTER Dambulla | Kumara SL

කාලීන හා විශේෂ සිදුවීම් සියල්ල ඔබ හමුවට ගෙන ඒමට අප නිරන්තරයෙන් උත්සහ කරන්නෙමු..
#reporter #dambulla
#kumaraihalagedara #youtubeshorts
#subscribe #ilk
වේලක් කන්නේ නැතිව කුප්පු ලාම්පු එළියෙන් ජීවත් වෙන්න සිද්ද වුන මේ පවුල ජීවත් වන්නේ බකමූණ ප්‍රදේශයේ
මේ අය වෙනුවෙන් යමක් කරන්න හැකි නම් පහත තොරතුරු සමග සම්බන්ද වන්න .
* අම්මා - අර් ජී සිරියලතා වයස 42
* තාත්තා - ඩි පී විජිත කුමාර වයස 43
* දුව - ඩී පී තරුෂිකා මදුමාලී වයස 13
* පුතා - ඩී පී ඉදුවර වයස 09
* ලිපිනය - 50/ 2 දමනයාය , බකමූණ
* ගිණුම් අං : 242 2 002 9 0020410 ශාකාව බකමූණ මහජන බැංකුව .
* දුර අංකය : 074 017 41 48
වාර්ථාකරු : කුමාර ඉහළගෙදර [ 077 34 71 745 ]
⭕Our Website: reporter dambulla
⭕ My Social media platforms: / kumara.ihalagedara
🌐 Facebook Group:
🌐 My Facebook Profile: / kumara.ihalagedara
⭕ If you like My Channel:
✅ Like
✅ Share
✅ Comment
✅ SUBSCRIBE for more videos Also click on notification 🔔 icon.
Thanks for watching
[ ⭕ Subscribe me : / @reporterdambulla
[ ⭕ Video Link : • වේලක් කන්නේ නැතිව කුප්...

Пікірлер: 70

  • @shndrhal7402
    @shndrhal740210 ай бұрын

    ලස්සන හිනාවක් තියෙනවා ඒ අම්මට ❤️

  • @indranivkkrmasinhaindraniv5004
    @indranivkkrmasinhaindraniv500410 ай бұрын

    පාලකයන්ට මේවා පෙනෙන්නේ නැ මොනතරම් අසරණ පව්ල් ඉන්නවද මේ උදව් කරන සැමෝටම පිං බොහොම ඉස්තුති මහත්තයා ඔබ‍ට සොබාදහමේ අසිර්වාදය ලැබේවා!

  • @sriyanioman2845
    @sriyanioman284510 ай бұрын

    අනේ කොච්චර අසරණයිද මිනිස්සු කාට කියන්නද දෙවියනේ කාගෙහරි පිහිටක් ලැබේවා දෙවියනේ දළදා සමිදු පිහිටයි සියලුදෙනාටම

  • @latawickrama1232
    @latawickrama123210 ай бұрын

    මේ අහිංසක ජිවිත දකිද්දී පපුව පිච්චිලා යනවා. අනේ ජේසුනි මේ⁣ අය මොනතරම් දුක්බර ජිවිතද ගෙවන්නේ.ජේසුනි මේ අසරණයන්ට ආශිර්වාද කරන්න. ජේසු පිහිටයි ❤❤

  • @ayeshamissayesha7909

    @ayeshamissayesha7909

    10 ай бұрын

    😔😔😔🇦🇪🇱🇰

  • @shanikamadumalimadumali2260
    @shanikamadumalimadumali226010 ай бұрын

    පවු අහිංසක පුතා ..ඉක්මනින්ම කතාකරන්න පුලුවන් වෙන්න ඕනී පවු දෙයියනේ‌😢😢😢😢

  • @maashamaasha8395
    @maashamaasha839510 ай бұрын

    දුක්වේදනා ඉක්මනින් නිමාවට පත්වෙලා සතුටින් සාමයෙන් ජීවත් වෙන්න ලැබේවා. උදව් උපකාර කරන හැමෝටම ස්තුතියි ❤

  • @anjalinshiroma2429
    @anjalinshiroma242910 ай бұрын

    අනේ බුදු සරණින් දෙවි පිහිටෙන් සෑම දෙයක්ම ඉක්මනින්ම is ඉස්ට සිද්ධ වෙන්න කියලා සියලු දෙවියන්ගෙන් ඉල්ලනවා බුදු සරණයි දෙවි පිහිටයි දෙවියෝ රැකදේවා

  • @latawickrama1232
    @latawickrama123210 ай бұрын

    කදුලු මැදින් මේ අසරණයන් හිනාවෙලා ඉන්නවා.

  • @brahmanageshantha9342
    @brahmanageshantha934210 ай бұрын

    ඉක්මනින්ම සහනයක් ලැබේවා .❤❤❤❤

  • @shndrhal7402
    @shndrhal740210 ай бұрын

    දුප්පත් ගෙවල් නෑ කියලා නේද එක ජනාදිපති කෙනෙක් කිව්වෙ මේ වගේම නාලිකා කීයකින් මේවගේ ගෙවල් පෙන්වනවද ඒ අය ලස්සනට ගෙවල් හදලා දෙනවා 😢

  • @mallikamallika7093
    @mallikamallika709310 ай бұрын

    අනේ බුදු හාමුදුරුවනේ මෙ පවුලට කවුරු හරි කෙනෙකුට හැකි වේවා උදව් කරන සියලුම දෙනා බුදුන් දැක නිවන් දකිත්වා 🙏🙏🙏🙏🙏 ඇති දැඩි කල ඒ දෙමවුපියන්ටත් ඒ පිං අයිතිය වෙවා 😢😢😢😢😢

  • @YfGf-mf1vm
    @YfGf-mf1vm10 ай бұрын

    අනේ හරිම අසරන පවුලක් වගේ.... පුළුවන් කෙනෙක් උදවු කරන්න.. මාත් තිබුනා නම් දෙනවා එත් මමත් ආර්ථික මට්ටමෙන් ගොඩක් ප්‍රශ්න තියෙන කෙනෙක්

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3ht10 ай бұрын

    කොයිකද කීවෙ දුප්පතුන් නැහැ කියලා ඔව් දුප්පත්කම නෙවිනෙ අන්ත අසරණ අයනෙ මේ බුදුනේ බුදු පියානණේ.

  • @Usman-jl7mg
    @Usman-jl7mg10 ай бұрын

    පවු මිනිස්සු කොපමණ අසරනවෙලාද දෙවියනේ

  • @shndrhal7402
    @shndrhal740210 ай бұрын

    බඩ පපුව පත්තු වෙනවා අනේ පව් 😢😢😢😢

  • @ranigeetha1312
    @ranigeetha131210 ай бұрын

    ඒ තාත්තට පුලුවනිනෙ තමන්ගෙ ඉන්න මැට් ගෙය හරි, හරියට මැටි ටිකක් ගහලා උනන්දුවකින් හදා ගන්න.....මෙයිට වඩා ලමයි 4- 5 ඉන්න තමන්ගෙ සැමියත් නැතිව දුකින් ජීවත් වෙන පව්ල් කොතරම් ඉන්නවද...ඒ අම්මට ගෙදර ඉදගෙන මොනවා හරි කරලා පවුලට අත දෙන්න පුලුවනිනෙ... මම දැක්කා සමහර වයසක අම්මලා ගෙදරට වෙලා ජීවත් වෙන්න පොල් ඉරටු සුද්ද කරලා විකුනනවා.... එහෙම අය අපි අගය කල යුතුයි නේද...

  • @iranganimangalika7176
    @iranganimangalika717610 ай бұрын

    අම්මටත් කතා කීරිමේ අපහස්‍යුතාවයක්තියෙනවා

  • @SampathSampath-rg7eh
    @SampathSampath-rg7eh10 ай бұрын

    ඔබතුමාලට.පින්.මහත්තයො.කොයිවිදියට.හරි.උදවුකරන්න.

  • @ceylonuk6250
    @ceylonuk625010 ай бұрын

    බුදුසරණයි, 🌺🌺👏

  • @dushanikurugama2028
    @dushanikurugama202810 ай бұрын

    ලංකාවෙ මේ වගෙ ගමක අසරණ එක පවුලකට හරි නොමිලේ කරන්ට් එක දෙන්න බැරි තරම් ලංකාවෙ පාලකයන්ගෙ කොන්ද පණ නෑ රටක් කරවන්න..මැති ඇමතිලගෙ කරන්ට් බිල් කෝටි ගනන් ..මේ අසරණ මිනිස්සුන්ට කරන්ට් එක හරි දෙන්න බැරිද දෙයියනේ

  • @ExcitedBloomingFlower-hg8mr
    @ExcitedBloomingFlower-hg8mr6 ай бұрын

    කුමාර මහත්මයා ඔබ තුමාගේ මැදිහත්වීම ඇතුළුව තමයි මේ hamadema සිද්ධ වෙන්නේ ...e නිසා obathumata yodabala yoda ශක්තිය ලැබේවා ....theruwansaranai ඔබ thumata...

  • @dantidanti1017
    @dantidanti101710 ай бұрын

    තෙරුවන් සරණයි සැමට

  • @vayalatranatunga145
    @vayalatranatunga1459 ай бұрын

    කුමාර මහත්තයා ඇහෙන්නෙ නැ මහත්තයා කරන වැඩේ නියමයි

  • @DEDUNU.12
    @DEDUNU.1210 ай бұрын

    HARIMA SIRIYAWANTHAI❤

  • @chandanachandana-ru9bt
    @chandanachandana-ru9bt10 ай бұрын

    මේ අහින්සක මිනිස්සුන්ගෙ බත්පතත් හූරගෙන කාපු කාලකණ්ණි අවජාතක තුප්පහි වේස බල්ලන් පාර්ලිමේන්තුවේ ඉන්නව , තොපි අවුරුදු පහෙන් පහට බෙදාගෙන උලාකාපු රටේ ජනතාව විඳින දුක්කිත ජීවිතය , ජනතාව ට ගෙවල් දුන්නු එකෙකුත් ඉන්නවා කෝ ඌ දුන්න ගෙවල් කාටද දුන්නෙ , ඌ දැන් ආයෙ පාරක් රට බාරදෙන්නලු , ඔය නිල් කොල කියන උන් ආයෙ පාරක් ආවත් මේ ජනතාව ට නම් කරන සෙතක් නම් නෑ ...

  • @malikam7925

    @malikam7925

    10 ай бұрын

    Anurata Kiyanna Berida Udauwek Karanna Kiyala . Kisima Palakayek Dekala Ne Me Wage Video Welata Udau Kara Kiyala Titha Unath Aththa Ok

  • @icgwd9788
    @icgwd97888 ай бұрын

    හරිම පවු ඉක්මනට ඉදිමිලා ඉෂ්ට වේවා

  • @udaygnikumari6561
    @udaygnikumari656110 ай бұрын

    මෙි අමිමා පොඩි දරැවෙක් වගේ පවු ඉතිං එ අය.

  • @chitrakumarikumari888
    @chitrakumarikumari88810 ай бұрын

    Godak.pin.obatumata.udau.karana.siyalu.denata.budusarani.🙏🙏🙏❤

  • @chandiniroshapriyadarshani2437
    @chandiniroshapriyadarshani243710 ай бұрын

    🙏🙏🙏 Theruwan saranai!! 🍀...Anee pau..me kattiyata hodak wennama one. Ammata,puthata ikmanin katha karanna labennath one.

  • @erandifernando444
    @erandifernando44410 ай бұрын

    pau ahnsaka paulak.ane sir udau karanna labewa.sirta jesuge pihtay🙏🏾

  • @sudugunarathna730
    @sudugunarathna73010 ай бұрын

    පපුව පිච්චිලා යනවා මේවා දකිනකොට

  • @iranganimangalika7176
    @iranganimangalika717610 ай бұрын

    ලමයටත් අම්මා වගේම කතා කරන්න bah

  • @samanthisamanthi7563
    @samanthisamanthi756310 ай бұрын

    අපේ ජනාධිපති ඇවිදින පුස්තකාලයක් කියල කියන්නේ ..එයා ජනාධිපති වුනොත් දුප්පත් මිනිසුන්ට අහුලා ගන්න හෙලිකොප්ටර් වලින් සල්ලි දානවා කිව්වා ...ඔන්න දැන් පුළුවන්නේ හෙලිකොප්ටර් එකෙන් රට වටේ ගිහින් බලන්න රටේ කොච්චර දුප්පත් ජනතාව ඉන්නවාද මොනවාද එයාලට අවශ්‍ය කියල .. අපරාදේ කියන්න බැහැ ගෝටා ගමෙන් ගමට ගියා අඩුපාඩු බලා සන්වර්දනය කරන්න .ඒවා කඩාකප්පල් කරා අපේ රටේම ඉපදුණු කාලකණ්ණි ... අපේ රටේ රජයේන් දෙන දීමනා අවශ්‍යම අයට ලබා නොදෙන ග්‍රාමසේවකයන්ගෙන් අයින් කරලා ඒ වැඩ කටයුතු හමුදාවට භාර දෙන්න හමුදා නිළධාරීන් නෙවෙයි අඩුකරන්න ඕන ග්‍රාමසේවකයන් , සමුර්දි නිළධාරීන් .. ජයවේවා ...රිපෝටර් දඹුල්ල ඇතුළු කාර්ය මන්ඩලයට මේ කරන උපකාර වලට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා ..

  • @difislslls1580
    @difislslls158010 ай бұрын

    Pau harima asarana paulak dakinakotat puduma dukak hitata dananna, kagahari pinwat kanakuga udauwak labawa kiyala prartana karanawa davi pihitai obalata, obatat godak stuti mawani Video akak dammata davi pihitai obalata ❤❤❤❤

  • @anuma2320
    @anuma232010 ай бұрын

    අනෙ.මහත්තයා.මමදන්න.පවුලක්.තියෙනවා.අමිපාරෙ.ලමයි.දෙන්නගෙ.තාත්ත.මැරිලා.පොඩි.දෙන්නටඅවු.4හා7.හරිම.අමාරැවෙන්.ජිවත්.....1472.2වෙන්නෙ.පවුඑලමයට.පිහිට.වෙන්න.අමිපාරෙ.උහන.17.කොලනියෙ.අංකය17

  • @sriyanigamage9859
    @sriyanigamage985910 ай бұрын

    Pau asran minsun baya වෙන්න apa ratta weruwan උදව් karenna අනිවාර්යයෙන් m jesu phitai ❤hamdamth 😢😢😢

  • @ayeshamissayesha7909
    @ayeshamissayesha790910 ай бұрын

    Khnna weyla නැති අසරණ phaul colaba one තරම් තියනවා khlakhnni deysha phaluwo thopilata henama ගහන්න one 😔😔🇦🇪🇱🇰

  • @user-rb8pc6xk3v
    @user-rb8pc6xk3v10 ай бұрын

    Tharuwan sarani

  • @anuma2320
    @anuma232010 ай бұрын

    අමිපාරෙ,උහන.අංක.17උදයපුර.ගමෙි.ගෙදර.අංකය147..2..2.මෙි.නිවඝෙ.දරැදෙන්නයි.අමිමයිමාර.දුකක්.විදිනවා.පුලුවන්.කවරැ.හරි.ඉන්නවනමි.උදවි..කරන්න.ජාති.ජාතිත්.පින්.ලැබෙයි.තාත්තමැරිලාමාඝ7.අමිමට.වැඩට.යන්න.නැ.දරැ.දෙන්නාදාලා.පවි

  • @cellularone-zq8vj
    @cellularone-zq8vj10 ай бұрын

    Mondukak❤thebunath❤ammanm❤henahawala❤❤ennwa❤❤akak sathuta

  • @chandani9203
    @chandani920310 ай бұрын

    Oyalata. Sahanayak. Labei. Aniwaryenma. Theruwan saranai.

  • @malikam7925
    @malikam792510 ай бұрын

    Palakayanta Mewa Panne Nethi 👁️👀 Nam A.....Palakayange Phone Welata Weth Me Wage Video Danna Thiyeni, API Hithuwe Mulin API Thama Dupath Kiyala, " Wellassa TV, Reporter Dambulla, Mewa Balala 😢😢😢😢Budu Saranai 🙏🙏 Kumara Mahathma Athulu Ama Paule Siyaluma Denata 🙏🙏 Hitha Unu Weni Rata Inna Ayage Witharada ?? Palakayo Koheda Inne?????

  • @isankajeewani5013
    @isankajeewani501310 ай бұрын

    අනේ මටත් ආබාධිත දරුවෙක් ඉන්නවා බෙහෙත් ටිකක් අරගෙන උදව් කරන්න

  • @nadeeshabandara7143
    @nadeeshabandara714310 ай бұрын

    Meka hemoma balanna...,....Ape mama kenek innawa, me wagema duppath, kattiya adara karala ge poddak hadagaththa, kauruwath gedara giyama the ekak hadala denna Badu ne, "eth arakku bonna salli thiyenawa," paw me minissu, me thaththa lamai hadala Dana Yana thaththalata hodama adarshayak.

  • @sarojinifernando7245
    @sarojinifernando724510 ай бұрын

    🙏🙏🙏❤️❤️❤️🌻🌻🌻

  • @monkiasinghsinghmonkia4104
    @monkiasinghsinghmonkia410410 ай бұрын

    Oyalage watina chande nawatha horunta,denna apa hamadama ohoma,ennawewi b,saranai

  • @DEDUNU.12
    @DEDUNU.1210 ай бұрын

    HARIMA AHINSAKA PAULAK..

  • @thusharadilruksh2034

    @thusharadilruksh2034

    6 ай бұрын

    පව් හරිම දුකයි.

  • @niroshakumari9936
    @niroshakumari993610 ай бұрын

    Paw. Any. Budusaranai

  • @GaineAlso-hh1vu
    @GaineAlso-hh1vu8 ай бұрын

    🙏🏻🙏🏻🙏🏻🙏🏻😂😂😂😂😂

  • @mahmoudsami-en7in
    @mahmoudsami-en7in10 ай бұрын

    Hi love ur family

  • @RaniRupaRupa
    @RaniRupaRupa29 күн бұрын

    ❤❤❤❤❤❤❤❤😂🎉🎉🎉

  • @rajapaksha3419
    @rajapaksha341910 ай бұрын

    ❤❤❤❤❤❤❤

  • @mahmoudsami-en7in
    @mahmoudsami-en7in10 ай бұрын

    ❤❤❤

  • @NandaniMalkanthi-so6gl
    @NandaniMalkanthi-so6gl10 ай бұрын

    ❤❤❤❤😊

  • @mahmoudsami-en7in
    @mahmoudsami-en7in10 ай бұрын

    ❤❤❤❤❤

  • @hirunivishmini3491
    @hirunivishmini349110 ай бұрын

    🙏🙏😥😥

  • @sanathplitha3926
    @sanathplitha392610 ай бұрын

    Please don't show children on your video, as we know you are doing honestly, but I will humble request for you honestly

  • @sanathplitha3926

    @sanathplitha3926

    10 ай бұрын

    I hope you not misunderstanding about me, as I know you don't honestly

  • @yasawathie7397

    @yasawathie7397

    10 ай бұрын

    මාර කතාවක්නේ. කියන්නේ. ළමයි. පෙන්වන්න. එපා කියන්නෙ. පවුලේ ඇත්ත. විස්තර. නොපෙන්නවා. කවුද. උදව්. කරන්නේ හොරකම්. කරලා. වෙනත්. ජරා. වැඩක්. කලා. නමි. තමයි. ලැජ්ජා වෙන්න. ඕනේ. තමයි. පෙන්නුවා. කියලා. මොකක්ද. ලැජ්ජාව. තමයි. පෙන්වන්නේ. නැතිව. අසරණ. පවුල්. වලට. උදව්. කරන්න. තමයි. පෙන්වන්න. එපා. කියෙන. අය

  • @user-bc7mo9ok7o
    @user-bc7mo9ok7oАй бұрын

    Jesu pihitai pute

  • @menikeugd441
    @menikeugd44110 ай бұрын

    Ratakawa.badumila.ahasa.wusata Menissunta.jewath.wenne.be.mehene.rajapaksa.pawulata.

  • @mahmoudsami-en7in
    @mahmoudsami-en7in10 ай бұрын

    Saudi sita

  • @mallikapushpalatha3234
    @mallikapushpalatha323410 ай бұрын

    Paw ane udaw karanna rata viruweni

  • @nilushavirajani2662
    @nilushavirajani266210 ай бұрын

    Ape gewal laga

  • @kranjanie196

    @kranjanie196

    10 ай бұрын

    ❤a naipaumashtaudukarañns❤😂naipaumashtaudukarañns the 😢😮😅😊

  • @TharushaDhilhara

    @TharushaDhilhara

    10 ай бұрын

    mmmmmm 😢

  • @user-xk7ix9cm5d
    @user-xk7ix9cm5d10 ай бұрын

    Oya ahana ekkena penne neththe ai

Келесі