REPORTER Dambulla සමග කුමාර ඉහළගෙදර

REPORTER Dambulla සමග කුමාර ඉහළගෙදර

කාලීන හා විශේෂ සිදුවීම් සියල්ල ඔබ හමුවට ගෙන ඒමට අප නිරන්තරයෙන් උත්සහ කරන්නෙමු...

Пікірлер

  • @nilankawijerathna824
    @nilankawijerathna8245 минут бұрын

    උදව් කිරීමට නොහැකි වුණත් උදව් කරපු හැමෝටම pin.🙏🙏🙏🙏🙏

  • @jontijonti1692
    @jontijonti169212 минут бұрын

    මහත්මයට ඔය පවුලේ දුක නිවන්නත් මාර්ගයක් පෑදෙනවා ඒක අනිවාර්යයි, මොකද ඔබතුමා ඔය දරන උත්සහයට සොබාදහම ආශිර්වාද කරනවා. ජේසු පිහිටයි ✝️💐

  • @nuwansampath3801
    @nuwansampath380114 минут бұрын

    තෙරුවන් සරනයි සියලු දෙනාටම

  • @nuwansampath3801
    @nuwansampath380116 минут бұрын

    තෙරුවන් සරනයි සියලු දෙනාටම

  • @DammikaGamage-vx6dx
    @DammikaGamage-vx6dx21 минут бұрын

    Kola pata ලස්සනයි ❤❤❤❤oba thumata godak pin

  • @nashanashaa2837
    @nashanashaa283722 минут бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️

  • @dilshanijayamini2136
    @dilshanijayamini213625 минут бұрын

    මොන රිලවෙක්ද මේ

  • @Nethu169
    @Nethu16939 минут бұрын

    මතු බුදු වෙන්න ඕන අම්මා කෙනෙක්... කාන්තා පරපුර වෙනුවෙන් උත්තමාචාරය🙏🙏🙏🙏🙏🙏🙏🙏💖

  • @georgedesilva1561
    @georgedesilva156147 минут бұрын

    මේ වගේ සුනකයන්ව අනිවාර්යයෙන්ම නිතියට අසුකර දෙන්න අවශ්‍යයි , බැල්ලිගේ පුතාලා වර්ජනය කරනවා පොඩ්ඩ ඇතත් , ඔකව වදාපු අම්මටත් හෙන ගහන්න ඔනා , සුනකයෝ . හැබැයි ඉතින් අපේ මිනිසුත් දැනගන්න ඔනා පිරිසිදුවට පුලුවන් තරමෙන් හරි තියාගන්න.

  • @user-uq3nk4hc6f
    @user-uq3nk4hc6f59 минут бұрын

    හොද ට හොයාබැලුවොත් දේශපාලන පත්ව්මක් වෙන්න ඇති

  • @Senavirathna-e2f
    @Senavirathna-e2fСағат бұрын

  • @chandrasrilanka9101
    @chandrasrilanka9101Сағат бұрын

    .බුදු සරනයි

  • @nuwansampath3801
    @nuwansampath3801Сағат бұрын

    තෙරුවන් සරනයි සියලු දෙනාටම

  • @erandifernando444
    @erandifernando444Сағат бұрын

    me ahnsaka ammata udau labewa sir jesuge asrwadaya labewa

  • @nisansalarajapaksha9962
    @nisansalarajapaksha9962Сағат бұрын

    අනේ පවු.කුමාර මහතා ඇතුළු සියළු දනාගේ සහයෝගය ඇතුව ඉක්මනින් නිවසක් තනාගැනීමට හැකිවේවා.

  • @neranjalaachini6106
    @neranjalaachini6106Сағат бұрын

    ඔබ තුමාලට මෙච්චර දුරක් කදු නෙගලා යන ඔබේ පව්ලේ සියළුම දෙනාටම දීර්ගායු වේවා තෙරුවන් සරණයි ගොඩක් පින් 🌹❤️❤️❤️❤️❤️

  • @HashanMadusanka-vj2xb
    @HashanMadusanka-vj2xbСағат бұрын

    මුන් පඩි වැඩිකරන්න කියලා උද්ගෝෂණ කරන කොට මහජනතාව බලාගත්ත නම් හරි

  • @difislslls1580
    @difislslls15802 сағат бұрын

    Pinwat ayaga udauwak labawa kiyala prartana karanawa, oba tumatat godak stuti davi pihitai ❤❤❤

  • @sarobala3468
    @sarobala34682 сағат бұрын

    Thank you so much sir. You are doing very great job ❤. All the best and God bless you all ❤, good luck 👍

  • @nadeeshadesilvaent3051
    @nadeeshadesilvaent30512 сағат бұрын

    Mewata neethiya sadaranathwaya kriyathmaka karanna kawruwath nathi eka gana harima kanagatui ape rate.

  • @roshanrangana5803
    @roshanrangana58032 сағат бұрын

    අහිංසක ජිව්ත

  • @sarobala3468
    @sarobala34682 сағат бұрын

    දෙවියන්ගේ පිහිටෙන් මේ අම්මාගේ සියලු ප්‍රාර්ථනා ඉටුවෙයි. ❤❤ දෙවි පිහිටයි ඔබ සැමට ❤❤

  • @indukumari1159
    @indukumari11592 сағат бұрын

    කුමාර මහත්මයා ඇතුළු පවුලේ සියළුම දෙනාගේ සහයෝගය මඟ පෙන්වීම යටතේ මේ උතුම් සත්කාරය කිරීමෙන් ඔබ සැම දෙනාටම උතුම් නිවන් අවබෝධ කරගන්නට හැකි වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි. 🙏🏻🙏🏻❤❤❤❤❤❤❤

  • @NadeekaNadeeka-tj5vz
    @NadeekaNadeeka-tj5vz2 сағат бұрын

    මේ වගේ බුදු ස්වාමියාගේ ලබන්න ඒ අමිමා ලොකූ පිනක් කරලා තියෙනවා ඒ තාත්තට යොද බල යෝධ ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනි. ඒ වගේම ඒ අමිමාට ඉක්මනටම සුවය ලැබෙන්න ඕන බුදු සරනයි

  • @jeewanisuwaris3322
    @jeewanisuwaris33222 сағат бұрын

    Pau asarana janathawan kochchara athida...godak pin udau karana samotama

  • @NadeekaNadeeka-tj5vz
    @NadeekaNadeeka-tj5vz2 сағат бұрын

    වීඩියෝව පුරාවටම මම ඇඩුවා අනේ මේ අමිමට සුවය ලැබීමට පිහිට වෙන්න ඒ වගේම මේ අසරණ අහිංසක පවුලට පුලුවන් හැම ආකාරයෙන්ම පිහිට වෙන්න

  • @tharinduramanayake7834
    @tharinduramanayake78343 сағат бұрын

    Kama palenna gahanna ona okunta

  • @anjalinshiroma2429
    @anjalinshiroma24293 сағат бұрын

    සියලු දෙවියන්ගේ පිහිටෙන් සෑම දෙයක්ම ඉෂ්ට සිද්ධ වෙත්වා කියලා ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි දෙවි පිහිටයි 🙏

  • @user-el4ny3om4f
    @user-el4ny3om4f3 сағат бұрын

    ගොඩක් සංවේදී දසුනක්... කියන්න බැරි තරම් දුකයි... අනේ උපකාර කරන්න පුලුවන් සියලු දෙනාම පිහිට වෙන්න 😢😢

  • @ranokaranoka6016
    @ranokaranoka60163 сағат бұрын

    අනේ දෙවියනේ කාගේන් හෝ පිහිටක් ලැබේවා මෙච්චර දුර ගෙවාගන අසරණ කම අහන්න ආපු කුමාර මහත්මයට බොහොම පිං තෙරුවන් සරණයි 🙏🏻❤️🙏🏻

  • @shiromafernando6416
    @shiromafernando64163 сағат бұрын

    පෞද්ගලික ගිණුම් වලට සල්ලි දානවට වඩා හොද නැද්ද කුමාර මහත්තයා හරහ සල්ලි බැර කරන ඵක. ඵතකොට වැඩක් කෙරෙනවා. ඵතුමාට කල නොහැක්කක් නැත. හැම දේම හරීයට කෙරෙන බව පේනවා. මේ මගේ පෞද්ගලික අදහස.මොන තරම් අසරණ ද අපේ රටේ මිනිස්සු.

  • @predeeherath204
    @predeeherath2043 сағат бұрын

    Okunta job Danna apa

  • @ranuranu529
    @ranuranu5293 сағат бұрын

    Harima ramaniya palatak pau iti deiyane kohomada gewal hadanne badu genne kohomada pau deiyanee godak pin kumara malliyee❤❤❤❤

  • @dantidanti1017
    @dantidanti10173 сағат бұрын

    තෙරුවන් සරණයි

  • @mahamoodabdulazeez2823
    @mahamoodabdulazeez28233 сағат бұрын

    paw ahinsaka minissu oyalata godak pin

  • @dammisilva823
    @dammisilva8233 сағат бұрын

    Ane loku deyak obal karana mhewarata ane oya wage ape lankawe inna දුප්පත් pulwa bala udu කරන්න etacota tiyena kena kiyak hari denwa nati ayta

  • @SriyaniDevika-ox4xn
    @SriyaniDevika-ox4xn3 сағат бұрын

    අනේ ඔව් මොන ජාතියේ අය උනත් කමක් නැහැ ආදරෙන් ඉන්නවනම් දවසක මේ පව්ලට උතුරන්න හරි යන්නම ඕනේ දෙවියනේ 🙏🙏🙏🙏🙏තෙරුවන් සරණයි කුමාර මහතා ඇතුළු හැමදෙනාටම ❤️❤️🙏🙏

  • @donsomatilake3248
    @donsomatilake32483 сағат бұрын

    Prasanna jayalath gana aluth thorathuru update karanna

  • @m.s.wijesinhe8078
    @m.s.wijesinhe80783 сағат бұрын

    Ape badu mudal walin padi ganna thawath ek kala kanniyek

  • @laknaravana5522
    @laknaravana55223 сағат бұрын

    කියන්න තියෙන්නේ යෝධ බල යෝධ ශක්තිය ලැබේවා කියල තෙරුවන් සරණයි සැමට

  • @sumithrahearth
    @sumithrahearth4 сағат бұрын

    පව් අනේ පට්ට කැලේ ඉන්නේ හදිස්සි යකට පාරක් නැ රැක යන්න බුදුසරණයි පින් ඇත්තෝ මෙය දකිත්වා 🙏

  • @muthuperera6244
    @muthuperera62444 сағат бұрын

    මේවගේ තැනකට ගියඑකම ලොකු දෙයක් කවුරුවත් කරන්නෙ නැති දෙයක් ඔබට වැඩිවැඩියෙන් ශක්තිය දේව ආශිර්වාදය ලැබේවා ඔබේ පවුලේ සියලු දෙනාටමත් පින් සිදුවේවා❤

  • @user-yp8dw2if3s
    @user-yp8dw2if3s4 сағат бұрын

    තාත්තා ගොඩාක් පිං, අනේ කවුරැම හරි පිහිට වෙන්න, තාත්තා වයසට ගියාම කවුද මේගොල්ලන්ව බලන්නෙ,

  • @srisrither7162
    @srisrither71624 сағат бұрын

    තියෙන මිනිසුන් නපුරැයි නැති මිනිස්සු ආදරෙන් ජිවිතේ ගෙවනවා

  • @user-so6lg6yp9w
    @user-so6lg6yp9w4 сағат бұрын

    මෙයාගෙ මහත්තයා ට හොඳ තැනක රැකියා අවස්ථා වක් ලබාදෙන්න

  • @dilaniaberathna
    @dilaniaberathna4 сағат бұрын

    මොන තරම් අසරණ මිනිසුන් ඉන්නවද.,

  • @user-bc7mo9ok7o
    @user-bc7mo9ok7o4 сағат бұрын

    Ane pau aiye udau karanna

  • @sheherasilva7118
    @sheherasilva71184 сағат бұрын

    Theruwan Saranaen Pehetak lebewa Mehepeta Devewarunge Nethagetewa🙏🙏🙏🙏🙏🙏🙏🌹❤️❤️❤️

  • @aeeazz1657
    @aeeazz16574 сағат бұрын

    Dambulla reporter thamai aththatama boho dewal kale man hamadama meka balanawa a harima sathutak a wagema udaw upakara kala samata theruwan saranai kumara mahatha athulu pawlatath hama sampatakma labenna oni

  • @user-vh4rn8yd1q
    @user-vh4rn8yd1q5 сағат бұрын

    Pau neda apit oya wage hitapu nisa duka terenawa at loku udawwak karanna taram mata ne udaw karanna balaporottuwen ennawa mat budusaranai oba samata