නිහඩ මව් පියන්ට ජීවිතේ නොසිතු බලාපොරොත්තු ඉටුවන හැටි || Reporter Dambulla || Kumara Ihalagedara

නිහඩ මව් පියන්ට ජීවිතේ නොසිතු බලාපොරොත්තු ඉටුවන හැටි
• නිහඩ මව් පියන්ට ජීවිතේ...
#reporter #dambulla #kumaraihalagedara
#youtubchannel ##ilk #subscribe
⭕Our Website: reporter dambulla
⭕ My Social media platforms: / kumara.ihalagedara
🌐 Facebook Group:
🌐 My Facebook Profile: / kumara.ihalagedara
⭕ If you like My Channel:
✅ Like
✅ Share
✅ Comment
✅ SUBSCRIBE for more videos Also click on notification 🔔 icon.
Thanks for watching
[ ⭕ Subscribe me : / @reporterdambulla
[ ⭕ Video Link : • නිහඩ මව් පියන්ට ජීවිතේ...

Пікірлер: 47

  • @BimbaDesilva-wq6sl
    @BimbaDesilva-wq6slАй бұрын

    රමණි වීරරත්න මහත්මියට, සහ දුවට වැඩි වැඩියෙන් ලැබේවා බුදුසරණයි 🙏🙏

  • @hemamaliwikramasinha2986
    @hemamaliwikramasinha2986Ай бұрын

    රමණී මහත්මියට සහ දුවට බුදුන් දැක නිවන් දැකිමට මෙි පිං හේත වාසනා වෙිවා පුංචි පුතා මෙි පවුලට ලොකු ශක්තියක් පුතේ ලොකු වෙලා අමිමා තාත්තා බලා ගැනිමට ශක්තිය ලැබෙිවා ඔබ තුමා ඇතුලු පවුලේ සැමට බුදුසරනයි

  • @khanbibi630
    @khanbibi630Ай бұрын

    කුමාර මහතාගේ පවුලේ සියලුම දෙනා ඇතුලු උදවු කරන හැමෝටමත් ගොඩක් පින්.❤❤❤

  • @renukaattanayake6440
    @renukaattanayake6440Ай бұрын

    බොහෝම පිං රසිකා මහත්මිය යට උදව් කරන සියලුම දෙනාටත් පිං කුමාර මහතාට ස්තූතියි

  • @nooranoorin7763

    @nooranoorin7763

    Ай бұрын

    ❤❤❤❤❤

  • @yamunakumari5456
    @yamunakumari545613 күн бұрын

    රමණී විරරත්න මහත්මිය ඇතුළු ඒ උදවු උපකාර කළ් සියලුම දෙනාට නිදුක් නිරෝගි සෞභාග්‍යය සපිරි වාසනාවන්ත නිදුක් නිරෝගි වාසනාවන්තම කායික මානසික සුවය ලැබේවා උතුම් නිවනින්ම සැනසේවා .තෙරුවන් සරණයි සියලුම දෙවියන්ගේ පිහිටයි

  • @yamunakumari5456
    @yamunakumari545613 күн бұрын

    අනේ ඒ ඉඩම සහ නිවස ලබාදෙන්න සිතූ ඒ පුන්‍යවන්ත පිරිස උතුම් නිවනින්ම නිවි සැනසේවා .තෙරුවන් සරණයි සියලුම දෙවියන්ගේ පිහිටයි සදා කල් .

  • @ranasingha6782
    @ranasingha6782Ай бұрын

    අනේ උදව් කල එතුමියට නිදුක් නීරෝගි සම්පත් ලැබේවා .. මේ පින් බලයෙන් සසර මග කෙටි වී නිවන් දකින්න වාසනාව ලැබේවා ...රිපෝටර් දඹුල්ල ඔබතුමා ඇතුළු සියලුම දෙනාට යහපතක්ම වේවා තෙරුවන් සරණයි

  • @laknaravana5522
    @laknaravana5522Ай бұрын

    ඔබ දෙපලට සහ උදව් උපකාර කරන සැමට නීරෝගී සැප ලැබේවා

  • @ShanakaPremakumara
    @ShanakaPremakumaraАй бұрын

    Supiri wadak

  • @KapuduwaNadeeka-om6ig
    @KapuduwaNadeeka-om6igАй бұрын

    උදව් කර සියලු දෙනාටම.. නිදුක් නිරෝගී බාවයම ලැබේවා... සියලු දෙනාටම.. දියුණුවෙන් දියුණුවන් පත් වේවා.. තෙරුවන් සරණයි 🙏🙏❤️🫶

  • @renoreno7066
    @renoreno7066Ай бұрын

    Budu saranai

  • @HwhBhbd
    @HwhBhbdАй бұрын

    ❤godak pin budu saranai

  • @ranokaranoka6016
    @ranokaranoka6016Ай бұрын

    කුමාර මහතාටත් එම මැතිනියටත් රමණි මහත්මියටත් එම දියණියටත් බොහොම පිං දීර්ගායු වේවා මෙවැනි පිං කම් තාව තාවත් කිරීමට සක්තිය දහිර්ය වැඩි වැඩියෙන් ලැබේවා තෙරුවන් සරණයි ❤️❤️❤️❤️❤️❤️🙏🏻🙏🏻🙏🏻🌷🌷🌷

  • @thakshisenani3075
    @thakshisenani3075Ай бұрын

    Obala karana me pin sasare dukin mideema udesa hethu wewa...theruwan saranai ❤❤

  • @chandani9203
    @chandani9203Ай бұрын

    🙏🙏🙏🙏Godak pin

  • @DammikaGamage-vx6dx
    @DammikaGamage-vx6dxАй бұрын

    ❤❤❤Ammoo eka nam mata ලැබුණා wegai

  • @maheshbandara5815
    @maheshbandara5815Ай бұрын

    තෙරුවන් සරණයි

  • @dayadasanayaka9591
    @dayadasanayaka9591Ай бұрын

    .තෙරුවන් සරණයි කුමාර මහතා ඇතුළු උදව් කරන සැමටම

  • @faizamohammed5989
    @faizamohammed5989Ай бұрын

    Good The gift she Can get Some Income donation was person Help Poor people Bless 🙏 All the Reporter

  • @user-km1te5kn9g
    @user-km1te5kn9g17 күн бұрын

    Balagena innakota a mahathmayata sambanda woo pariththiyaga seelinta thawa thawa bawaboga dhanasampath labewa..digarsiriwewa....

  • @pilanagodapilanagoda1549
    @pilanagodapilanagoda1549Ай бұрын

    යහපතක්ම වේවා තෙරුවන් සරණයි සැමටම

  • @ranuranu529
    @ranuranu529Ай бұрын

    Meeayata udu kala samadenatama jarana kiyana rakiraksha diuanuwewa niduak nirogi dirgauasa labewaa 🙏🙏🙏💕💕💕🙏

  • @YyYy-kt1ye
    @YyYy-kt1yeАй бұрын

    Satutui ❤❤❤❤❤❤

  • @nilanthinawanandana1624
    @nilanthinawanandana162417 күн бұрын

    Ane koi tharam loku pinakda.siyalu denatama theruwan saranai

  • @user-xz7yv6yy5y
    @user-xz7yv6yy5yАй бұрын

    ❤❤❤

  • @sheherasilva7118
    @sheherasilva7118Ай бұрын

    ❤❤❤🙏🙏🙏

  • @mahmoudsami-en7in
    @mahmoudsami-en7inАй бұрын

    Ramani Akke oyata godak pin

  • @asokakh1563
    @asokakh1563Ай бұрын

    Sathutuii subapethum

  • @monkiasinghsinghmonkia4104
    @monkiasinghsinghmonkia4104Ай бұрын

    Kawadada mama ayeth annea kiyala daruwa ahuwa❤

  • @user-abuufahad95
    @user-abuufahad95Ай бұрын

    ර ම නී ම හ ත් ම් ය ට දි ය නි ය ට නි දු ක්‌ නී රෝ ගී සු ව ලැ බ් ම ට මේ පිං හත්තු වා ස නා වේ වා ❤️❤️❤️

  • @sheherasilva7118
    @sheherasilva7118Ай бұрын

    Theruwan Saranae Sematama ❤❤❤🙏🙏🙏

  • @difislslls1580
    @difislslls1580Ай бұрын

    Oba tuma atulu udau karapu siyalu danatama godak stuti nirogimat suwaya labawa kiyala prartana karanawa davi pihitai ❤❤❤

  • @user-qo6ln2ye3x
    @user-qo6ln2ye3xАй бұрын

    Ciyaluma sathwayo dukna midethawa😢😢😢🙏

  • @neetadambule6250
    @neetadambule6250Ай бұрын

    God. Bless for ramani (mahthmiyata)

  • @kavinduanjana7055
    @kavinduanjana705521 күн бұрын

    Hematoma pin

  • @user-cv6tm4oc8u
    @user-cv6tm4oc8uАй бұрын

    Godak pin hamotama

  • @AiranganiYapa-rg8er
    @AiranganiYapa-rg8erАй бұрын

    Hoda puthek labila thiyenne a pawlata udaw labewa jesu pihitai kumara sir oyage waif ayatath hoda hithak thiyenne oyala hamotama th jesu pihitai

  • @MangalikaMalkanthi-og5vz
    @MangalikaMalkanthi-og5vzАй бұрын

    🙏🙏🙏🙏🌟

  • @user-so6lg6yp9w
    @user-so6lg6yp9wАй бұрын

    Ada karawAla mudalaligen bada

  • @chandraalwis3874
    @chandraalwis3874Ай бұрын

    🙏🙏🙏🙏🙏🙏

  • @menikeugd441
    @menikeugd441Ай бұрын

    Ramani.nona.buduwewa.hama Paththakatama.pehita.wenawa.rate.amathilata.pennathuwata.obata.penawa.duka.devipehitayi

  • @mahmoudsami-en7in
    @mahmoudsami-en7inАй бұрын

    Ge hadala denna udau wemu

  • @user-bc7mo9ok7o
    @user-bc7mo9ok7o4 күн бұрын

    Dan july masene me paulata mokada une kiyala dannako

  • @menikeugd441
    @menikeugd441Ай бұрын

    Ane.thiyane.sathuta.paw

  • @anomadarshinie6343
    @anomadarshinie6343Ай бұрын

    😔🙏❤️

  • @SagarikaSaga-lp9vp
    @SagarikaSaga-lp9vpАй бұрын

    Anebomalokupink ramanimatiniyat diyaniyat oyalaniwanatamagehagenaewari bs

Келесі