ඇට පිටින් ගංජා ගහපු සාගර කාරියවසම් මරු කියවනවා | TALK WITH SUDATHTHA |

#ranilwickramasinghe #mahindarajapaksha #sudaacreation #sudaastudio #sudaatravel #sudaanews #sudaththathilaksiri
------------------------------------------------
Patreon සාමාජිකයකු වන්න / Become a Patreon Member :
/ sudaacreations
------------------------------------------------
Follow me on Facebook
/ talkwithsudaththa
------------------------------------------------------------
TELEDRAMA WITH SUDAA
නාළිකාවේ ලින්ක් එක ;
/ @teledramawithsudaa
________________________________________
පෙර වෑඩ සටහන :
• ව්‍යවස්ථාවට අනුව ‍රනි...
------------------------------------------------------------
Sudaa studio
මේක අපේ දෙවනි යූ ටියුබ් නාලිකාව
පෙර වෑඩ සටහන
• එදා හරීන්ට රනිල් අරහං...
________________________________________
මේක අපේ Sudaa Travels යූ ටියුබ් නාලිකාව
පෙර වෑඩ සටහන
• දුව කැමතිවුනා, හා තාත්...
_______________________________________
Email : sudaacreation@gmail.com
whatsapp Contact : 0094 77 5065788

Пікірлер: 267

  • @prabodashashi2102
    @prabodashashi21027 күн бұрын

    මේ දවස් වල හඩු ගද ගහන හඩ්සන් එහෙමත් මරු කියවනවා 😂.

  • @JayarathnaVithanage
    @JayarathnaVithanage7 күн бұрын

    හරියට හරි සුදා.. එල එල.. මුන්ට පිස්සු.. මාරු කියවන්නේ.. ජයවේවා NPP

  • @helptheworld7959

    @helptheworld7959

    7 күн бұрын

    Sudage npp manju ta jayawewa

  • @User29438
    @User294387 күн бұрын

    ප්‍රේම කීර්ති ද අල්විස් මැරුව සක්කිලි බල්ල හඩ්සන් සමරසිංහ පර බල්ල කෑ ගහනව මරු කියවනවා පොඩ්ඩක් හොයන්න කෝ සුදෝ 😊

  • @SarathRatnayake-md1nk
    @SarathRatnayake-md1nk7 күн бұрын

    කොහොමත් සුදත්ත අවසානයේ පොහොටිටුුවෙි හොරැ ටිකයි හිරිකොතේ හොරැටිකයි එකතුවෙනවා ස්ථිරයි

  • @helptheworld7959

    @helptheworld7959

    7 күн бұрын

    Owa wadak na oi ...sudage npp manju next Präsident

  • @ajith32
    @ajith327 күн бұрын

    මූ ගංජා නෙමෙයි ..කුඩු ..අයිස්.. හෑෂ් ....මදන මෝදකය..මෙකී නොකී ඔක්කොම එකතු කරලා ගහලා ඉන්න එකෙක් ...

  • @user-qs4uj2bu5v
    @user-qs4uj2bu5v7 күн бұрын

    සාගර ඇට පිටින් ගංජා ගහලා අනෙක් පකිස් බූරුවෝ ගස් පිටින් ගංජා කාලා එකම වේදිකාවේ පට්ට ජෝගියක් දැමීම නේද ?(මම මේසන් බාස් )

  • @kumaradanthanarayana2678
    @kumaradanthanarayana26787 күн бұрын

    තුන්වේල කාලා සතුටින් හිටිය මිනිස්සුන්ට වේලක් කාලා හූල්ලන තැනට පත් කරපු මේ පාහර බල්ලො තොපි ලබන ආත්මෙ කතාකරන්න බැරි ගොලුවො වෙලා උපදින්නෙ මේ මිනිස්සුන්ට කියන බොරු වලට පාදඩ බල්ලො තොපි රටට කරපු ශාපෙ බලපියවු රටේ දරුවන් කී ලක්ෂයකට අම්මා නැද්ද ඒවගෙම තාත්තා නැද්ද තොපෙ සංවර්ධනයට පිං සිද්ද වෙන්න දැන් ඒ දෙමව්පියන් වහල් සේවයට ගිහින් තොපිට වැහි නැති හෙන ගහනවා අනිවාරෙන්ම

  • @rohanafernando9021
    @rohanafernando90217 күн бұрын

    සුදා ඔබත් නැත් නම් මුන් හිතාගෙන ඉදිුයි මුන් කියන ඔක්කොම මිනිස්සු පිළිගත්තා කියලා.

  • @IshanUdaya-sh9ol
    @IshanUdaya-sh9ol7 күн бұрын

    කන්න බොන්න දීලා කියවනවා වගේ.සක්කිලි බොල්ලො.වරෙවුකො මේ පාර.

  • @user-lo5fw6gh1d
    @user-lo5fw6gh1d7 күн бұрын

    සුදා අයියේ ඔයා නම් නියමයි

  • @nandanakumara3267
    @nandanakumara32677 күн бұрын

    සාගර මරු කියවනවා තෙල් ලිටරයක් ගන්න දවසක් පෝලිම් වල හිටියා මතකයි තවත් අපි අහුවෙයි උබලට

  • @ChandanaKrishantha-lf3iz
    @ChandanaKrishantha-lf3iz7 күн бұрын

    හොරුන් එක් එක්ක වේශයෙන් එනවා

  • @THILINAKALHARA..
    @THILINAKALHARA..7 күн бұрын

    මං වගේම ඇත්ත කතා කරන සුදා ට ආදරෙ කට්ටිය කැමති ❤👀🌝😘 කැමති කට්ටිය කො බලන්න 🌝🌝🌝🌚🌚🌚

  • @anomasamarasena2328
    @anomasamarasena23287 күн бұрын

    එල.එල.සුදා😂😂😂😂😂😂.නියමයි සුදා.අදරණියයි.💪💪💪💪💪💪👍👍👍👍👍🌷🌷🌷🇱🇰🌹🌹

  • @lakshithahh60
    @lakshithahh607 күн бұрын

    ආතල් නම් සුදා තමයි යිතින්😁😂❤️

  • @priyanthasanarathna
    @priyanthasanarathna7 күн бұрын

    මුන් කියන ඒවට යකා නගිනවා සුදා අයියේ

  • @helptheworld7959

    @helptheworld7959

    7 күн бұрын

    😂 owa wadak na oi sudage npp manju next Präsident

  • @jandrajandra5712
    @jandrajandra57127 күн бұрын

    එල එල සුදා මල්ලි 💪💪❤❤

  • @user-zd5rd3ee9t
    @user-zd5rd3ee9t7 күн бұрын

    ඇත්තටම මූ ගංජා ගහලා 😮😮😮😮😮

  • @pathma.kumarikumari-vi9wk
    @pathma.kumarikumari-vi9wk7 күн бұрын

    Siya kiwe mona puthada aiye 😂😂niyama kathawa ❤❤jayen jaya suda aiye

  • @devikanilanthi2938
    @devikanilanthi29387 күн бұрын

    දැන් අපිද එතකොට මේ රට කාලා තියෙන්නේ මෙයාගේ කතාවේ හැටියට

  • @playbuddy1865
    @playbuddy18657 күн бұрын

    කෝවිඩ් එකෙන් තමයි එලියට අවේ මුන්ගෙ ඇත්ත

  • @prabodashashi2102
    @prabodashashi21027 күн бұрын

    මුන්ට මතක් කරන්න ඕනේ නිතරම මේ රට විනාශ කරපු විදිය ..නැත්නම් ඕකුන් සියල්ල ජනතාවට අමතක වෙන විදියට තමා කතා කරන්නෙ ... නියමයි සුදා අයියේ ❤👍🧭

  • @nawafnawaf6117
    @nawafnawaf61177 күн бұрын

    සගර තොපේ අමිමාගෙ රේද්ද🤣🤣🤣🤣

  • @dayanandarajapakse9476
    @dayanandarajapakse94767 күн бұрын

    සුදත්ත, මූට සෑහෙන්ට මහන්සි පාටයි.

  • @WasanthakumaraRodrigo
    @WasanthakumaraRodrigo7 күн бұрын

    ඇත්තට සුදා ඕකගේ කටට පරිප්පු සේරුවක් කාලා රෙන්න ඕන,මූගේ අම්මට හැමනෙන්න අපිද අර පිම්පියව ජනාදිපති කලේ?

  • @indunilgalkissage2674
    @indunilgalkissage26747 күн бұрын

    ඉතාමත් උසස්තත්වයෙ මීහරක් හා එළහරක් අභිජනනය කරන පරෙෂකයින් සිටින ලොකෙ එකම රට සරිලංකාව බවට පත්වෙ.

  • @kavindubandara7172

    @kavindubandara7172

    6 күн бұрын

    ඔව් ඔව් 😂😂😂

  • @serasingsubas-eb4me
    @serasingsubas-eb4me7 күн бұрын

    Super super super sudha❤❤❤

  • @NipulaMalaviraarachchi
    @NipulaMalaviraarachchi7 күн бұрын

    ගංජා අැටපිටින් ගහන්න හොදනැ මොලේ සෝට්වෙනවා එිනිසා හැමෝම දන්නවා ගංජා අැටපිටින් ගහන්න හොදනැ කියනඑක කියලා අන්න එ්නිශා ගංජා කියන කැල්ල නොදා මෙහෙම අහන්න තෝ අැටපිටින් ගහලද ඉන්නේ කියලා එ්ක පට්ට නෙද

  • @dineshrekhan4371
    @dineshrekhan43717 күн бұрын

    සුදා මචං අරූ ලංකාව ලෝකෙ කියල හිතාගෙන ඉන්නේ

  • @sunworld1342
    @sunworld13427 күн бұрын

    ඔය පරයා කතා කරන්නේ ,මේ රට මේතාක් පාළනය කලේ පිටසක්වල ජීවීන් විශේෂයක් වගෙයි නේ,!! මේකානම් අමුකාලා මරු කියවන්නේ,

  • @rubanwijewardhana1851

    @rubanwijewardhana1851

    7 күн бұрын

    ඇත්ත ..කියන්නේ .UTTO ...

  • @vidanagamagepathmini8324

    @vidanagamagepathmini8324

    6 күн бұрын

    අනේ පලං කාලකන්නියා තොපි තමයි මේ රට විනාශ කලේ ...

  • @navindawaas2789
    @navindawaas27897 күн бұрын

    මේ කියන්නේ උන්ට ලැබිච්ච දේවල්....

  • @yogarasasundaram5613
    @yogarasasundaram56137 күн бұрын

    Good program brother

  • @nandanibamunusinghe7996
    @nandanibamunusinghe79967 күн бұрын

    සුදා ඔයාගෙ එඩිතරකම නියමයි ජයවේවා

  • @User29438
    @User294387 күн бұрын

    කොවීඩ් ආධාර ගසා කෑවෙ කවුද අහපං සුදා

  • @user-cq6sk3pg6v

    @user-cq6sk3pg6v

    7 күн бұрын

    😂😂

  • @ChamithMadusanka-oe8dw
    @ChamithMadusanka-oe8dw7 күн бұрын

    ගව සම්පත 🤣🤣

  • @sunworld1342
    @sunworld13427 күн бұрын

    යකෝ ඕකව හිටෝපස් ගහලවත් වටීද, ඕකා මොනාද ඔය කියවන්නේ අනේ අම්මාපා ඕකුන්ට මොනා කරලවත් ඇත්ද කියල තමයි කියන්න තියෙන්නේ ,

  • @Ltrossad234
    @Ltrossad2347 күн бұрын

    2005 - 15 කාලේ ඉදිකිරීම් බුබුලක් හැදුවේ. ඒක හරියට ගිනි පොලියට සල්ලි අරගෙන පාටි දානවා වගේ වැඩක්. වටේ ඉන්න මිනිස්සුන්ට හිතෙනවා මාර ආතල් එකේ ඉන්නවා කියලා. හැබැයි ණය ගෙවන්න වුනේ 2015 ඉඳලා.

  • @user-cw5mu1dz5y
    @user-cw5mu1dz5y7 күн бұрын

    පොහොට්ටු නායකත්වය ඉස්සරහා පස්ස මාරුවෙලා අවසන් වාක්කිය මුමුනමින් වගෙ නේද?

  • @dayanandarajapakse9476
    @dayanandarajapakse94767 күн бұрын

    දැනුත්, දෙකක් දාගෙනයි ඔය කතා කරන්නේ.

  • @anushakrishanthi8890
    @anushakrishanthi88907 күн бұрын

    අයියේ මුන් මරු කියවනවා ඒකයි උන් චියන දේ උන්ම දන්නේ නෑ කාලකණ්ණි

  • @thakshisenani3075
    @thakshisenani30757 күн бұрын

    😂😂😂😂😂😂😂😂niyamai Niyamai suda

  • @jeannelewis9227
    @jeannelewis92277 күн бұрын

    Suddatha thanks for your support hope the people don't vote for these two partys

  • @dayarathnanilaweera6564
    @dayarathnanilaweera65647 күн бұрын

    තෝ කටින් ද 🐕කියන්නේ. 48තෝ කොහෙද හිටියේ 🐕

  • @playbuddy1865
    @playbuddy18657 күн бұрын

    එක්කෙනෙක් අවුරුදු 27 ක දේශපාලන ජීවිතෙ සමරනවා 😅

  • @nagamanirajkumar2889
    @nagamanirajkumar28897 күн бұрын

    Sudddh super sir

  • @nuwanperera8140
    @nuwanperera81407 күн бұрын

    😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂 නියමයි ...👍👍👍👍👍👍👍

  • @rohanafernando9021
    @rohanafernando90217 күн бұрын

    🎉මුන් ගන්ජා අක්කරගණන් තම්බාගෙන සුප් බිලා. එකයිඔය තරම් පිස්සු කෙලින්නේ. අපිට තේරෙනවා ගෝනෝ ඔය තොපි මොකද්ද කරන්නේ කියලා.තෝ හිතන ඉන්නෙමේ රටේ ඉන්නෙ තොගේ බොරු තේරෙන්නේ නැති බබ්බු කියලද,?

  • @chandrarathnayaka8771
    @chandrarathnayaka87717 күн бұрын

    Supiri suda oyage kathawa❤❤❤❤

  • @prasannaaponso6786
    @prasannaaponso67867 күн бұрын

    Ela suda den මහජනයා බුද්ධිමත් munta දඬුවම් මහ paredi බලාපොරොත්තු වන්න.

  • @NipulaMalaviraarachchi
    @NipulaMalaviraarachchi7 күн бұрын

    සාගල කියන්නේ ගොතයෙක් කියන්න මුලු රටෙම 2පන්තියේලමයත් දන්නව මෙකගේ කථාව අහන් අාශනැ පොන්න සව්න්ඩ් එකක්නේ තියෙන්නේ සහ පොනවැඩනේ පාෙන්න ගොතය

  • @gihanthilanka
    @gihanthilanka7 күн бұрын

    Ammoo Sudooooo. Munta, Pohottuvata Redde Reveeeeeee Atha. Horu tika, Horuuuuu. Malimavata Jaya

  • @gigis867
    @gigis8677 күн бұрын

    සාගර ඔයා ජංගිය දාලද බන් කතා කරන්නේ ඊයා ඕයි ලැජ්ජයි.

  • @smbandara7915
    @smbandara79157 күн бұрын

    මේ සාගරයා මොන කනහිලෙකුට ජාතක වෙච්ච එකෙක්ද මන්දා

  • @JsJayasundara-xf5up

    @JsJayasundara-xf5up

    7 күн бұрын

    බල්ලෙකුට

  • @kavindubandara7172

    @kavindubandara7172

    6 күн бұрын

    නැ නැ කලවැද්දෙක්ට

  • @vidanagamagepathmini8324

    @vidanagamagepathmini8324

    6 күн бұрын

    නෑ මීහරකෙකුට....

  • @playbuddy1865
    @playbuddy18657 күн бұрын

    16:13 බීපු එකෙක් වගේ ඇස් දෙක බාගෙට ඇරන් කතා කරන්නෙ

  • @dayanandarajapakse9476
    @dayanandarajapakse94767 күн бұрын

    මේ රටේ හොඳම බැංකුව කඩපු, මේ රටේ හොඳම සම්පත් විකුණපු, මේ රටේ හොඳම මිනිසුන් ගොබ්බ වහලුන් කරපු තොපේ එවුන් මේ ලෝකයේ හොඳම රට මේ ලෝකයේ බංකොලොත්ම රට බවට පත් කරපු බවත් කීව නම් හරි අගෙයි.

  • @SusilAyupala

    @SusilAyupala

    6 күн бұрын

    Sargara galpelena boru kiyanawa Kalkakani 🤮😫💥😭🐍🐖

  • @Mr.UnlimitedVoid
    @Mr.UnlimitedVoid7 күн бұрын

    මරු සීයෙ මරු!🤩

  • @helptheworld7959

    @helptheworld7959

    7 күн бұрын

    Owa wadak na oi sudage npp manju nexr Präsident

  • @Nadika-s6n
    @Nadika-s6n7 күн бұрын

    Adari suda aiya❤❤❤❤❤

  • @kavindubandara7172
    @kavindubandara71726 күн бұрын

    මොනා උනත් සාගොර ගහපු බඩු නං සුපිරියි 😂😂😂

  • @anthonyjanz5404
    @anthonyjanz54047 күн бұрын

    Saagaraya, urulaawakuta daawa upan ballek.

  • @neetaguruge2865
    @neetaguruge28657 күн бұрын

    පොහොටිටුවෙ උන්ට පිස්සු . ඔවුන් එලවලාම දමන්න. මුන්ට දෙවියන්ගෙ හාල්කැවිලා?

  • @Ravindrakirindigala
    @Ravindrakirindigala6 күн бұрын

    සුදා හොඳයි... සීයා හොඳාාාායි..😃

  • @champawickremasinha4667
    @champawickremasinha46677 күн бұрын

    Entertaining programme.

  • @priyanthasirisena4865
    @priyanthasirisena48656 күн бұрын

    Great suda God bless you🌹

  • @StrategicSolutions
    @StrategicSolutions6 күн бұрын

    Good programme. Very well constructed for criticism

  • @kavindubandara7172
    @kavindubandara71726 күн бұрын

    අපේ මයින්ද මාත්තියා හින්දා තමයි යපි අද ශුපිරියට කාලා බීලා bmw වල යන්නෙ නේද යැ 😂😂

  • @nethmi2015
    @nethmi20157 күн бұрын

    ආන්ඩුවයි ජනාධිපති ප්‍රධාන විපක්ෂ නායකයි තුනම එකට තියල ගෙදර යවමු මාලිමාව දිනවමු

  • @chandrakarawdeniya4266
    @chandrakarawdeniya42666 күн бұрын

    Excellent sudda

  • @user-eq5jw6kf8k
    @user-eq5jw6kf8k7 күн бұрын

    ඇත්ත ම ඇත්ත

  • @DCWorld69
    @DCWorld697 күн бұрын

    500k දැනේන පින් අතෙ වැඩක් කරන්න සුදා අයියේ ❤❤

  • @JeganathanGobi-r3z
    @JeganathanGobi-r3z7 күн бұрын

    Well said ayya

  • @playbuddy1865
    @playbuddy18657 күн бұрын

    ගම්දනව් වලට ආවා මේක...😂

  • @senanipriyanwada5368
    @senanipriyanwada53687 күн бұрын

    Malimawata ජයවේවා kalakanni kasippu balla

  • @helptheworld7959

    @helptheworld7959

    7 күн бұрын

    Paw bn uba sudage npp manju next Präsident

  • @charakaamayantha_ca9784
    @charakaamayantha_ca97846 күн бұрын

    Sudaa's reactions are the best!! 😂♥️

  • @FawsulAleem
    @FawsulAleem7 күн бұрын

    SJB ❤jaya weewa❤

  • @user-gz8jd8hm8z
    @user-gz8jd8hm8z7 күн бұрын

    ⁣මුන්ට අපිකියන්නඕනමටික සුදා එලසම කියනවා එලකිරි දුදා(රොම්බ තෑන්ක්ස් සුදා

  • @athulatennakoon2036
    @athulatennakoon20367 күн бұрын

    මුo රටට 👉👌

  • @piyathnikeshala
    @piyathnikeshala7 күн бұрын

    Suda aiye Welcome to SriLanka

  • @user-hk7pt8xn6p
    @user-hk7pt8xn6p7 күн бұрын

    සුදා අයියේ පුලුවන්නම් ඔයාගේ වචනයෙන් කියනවනම් වනිදු හසරන්ග කියන දාතු සුනකයා ගැන කතාවක් කරන්නකෝ

  • @mahindavithanage4130
    @mahindavithanage41307 күн бұрын

    ❤❤❤❤❤❤👍👍👍👍🖐🖐🖐

  • @user-oi4kp8nf1e
    @user-oi4kp8nf1e7 күн бұрын

    Suda what happen to your election Survey. Ha..ha JVP keyboard tugs shut your . When JVP thugs come to power Can you imagine what will happen To free speech 😢😢😢😢😢 My challenge please upload Your ginigathena Survey.

  • @nawafnawaf6117
    @nawafnawaf61177 күн бұрын

    ගඡ ඇට පිටින්කල පරය නින්දෙන් නැගිටල රේද්දක් කිනව පරයාාාාා

  • @chinthapriyadarshani3786

    @chinthapriyadarshani3786

    6 күн бұрын

    😂😂😂😢

  • @RathnayakaWijekoon-fj9zc
    @RathnayakaWijekoon-fj9zc2 күн бұрын

    ගංජා මුනක් තියෙන්නේ, මෙයාගේ කාරියවසමි.

  • @lankacool6427
    @lankacool64277 күн бұрын

    අපි දැන් මොනවද මුන්ට කියන්නේ ඒ ඔක්කොටම වැඩිය හපන් මුන් කියන බොරු අහගෙන ඉන්න මෝඩ මිනිස්සු එකෙක් හිටියේ නැද්ද බොරු කියන්නේ නැතුව බැහැලා පල බල්ලෝ කියන්න

  • @vidanagamagepathmini8324

    @vidanagamagepathmini8324

    6 күн бұрын

    අන්න එහෙම යුගයක් ඉදිරියට අපි ගේන්න ඕන ..ඔය වගේ වේදිකාවල බොරු කියන කොට ගල් ගහලා වලවා දමන්න ....හැමදාම මුන් කලේ ඕක තමයි ....ජනතාව රවට්ටනවා ....

  • @user-eb7dl3cw3u
    @user-eb7dl3cw3u3 күн бұрын

    තුන් හෙලේ ගිණි අව්ල.. කියලා සින්දුවක් තියනවා වගේ මතකයක් තියනව

  • @amithaperera7802
    @amithaperera78027 күн бұрын

    Niyamai suda 😂😂 okunta ohoma kiyala madi

  • @nalaniserasingha6175
    @nalaniserasingha61757 күн бұрын

    Harinam unne apata pin denna ooni kanna adinna witharak nemee pawl pitin nadaththu karanawata

  • @nabiajulia5678
    @nabiajulia56786 күн бұрын

    Wasantha merilaluuuuuuuiiiiii sudaaaa

  • @user-qw5xp6yv9p
    @user-qw5xp6yv9p7 күн бұрын

    සුදා අයියේ මුංට කියන්න දෙවල් තියනවා ඒ වාට උත්තර දුන්නොත් අපිත් ආපා ගත වෙනවා මුන් දැන් බයේ කියවන්නේ මාලිමාවට ඇත්තටම වෙන කියන්න තියන එකම දේ තමා මාලිමාවටත් නායක නායිකාවන් ටත් බුදු සරනයි ජේසු පිහිටයි අල්ලා දෙව් පහිටයි වලක්කම් අපි හැම දෙනාම එක ම්ටට මාලිමාවට එන්න එකතු වෙන්න මුන් ගේ දිව අදින්න පුළුවන් නම් ඇදලා දනවා ඇයි යකො තොපි නෙද දන්නේ රනිලාට මම මැද පෙරදිග ❤❤❤

  • @THILINAKALHARA..
    @THILINAKALHARA..7 күн бұрын

    මං වගේම AKD 😎 JVP 😎 NPP 😎 ට ආදරෙ කට්ටිය කැමති ❤👀🌝😘 කැමති කට්ටිය කො බලන්න 🌝🌝🌝🌚🌚🌚 ජය වෙවා AKD 😎 JVP 😎 NPP 😎 ❤🎉❤🎉❤🎉 ජය වෙවා ❤❤❤

  • @chandrasirigamlath9165

    @chandrasirigamlath9165

    7 күн бұрын

    225 + 1 ම එපා

  • @MohamedAlavi-jl7lo

    @MohamedAlavi-jl7lo

    7 күн бұрын

    Npp ❤❤❤❤❤❤❤

  • @wijayasamarasinhga7530

    @wijayasamarasinhga7530

    7 күн бұрын

    ❤❤❤❤ npp

  • @YamunaPushpakanthi

    @YamunaPushpakanthi

    6 күн бұрын

    Jayawewaa.jayawewaa.malimawata.jayawewaa❤❤❤❤❤❤❤❤❤ 14:11

  • @sanjeewakumarasiri659
    @sanjeewakumarasiri6596 күн бұрын

    Suda maru

  • @smgsethunga3068
    @smgsethunga30687 күн бұрын

    Npp Only....💜️❤️👌💜️❤️👌💜️❤️👌💜️❤️

  • @laldammika2566
    @laldammika25667 күн бұрын

    ❤❤❤❤❤❤

  • @chandranmm7738
    @chandranmm77386 күн бұрын

    Suba dawasak 🙏❤❤.. saagara ..modyada. 😅😅😅. .pisekda .😮😮 kappariyada .😊😊😊

  • @laldammika2566
    @laldammika25667 күн бұрын

    ❤❤❤❤❤

  • @KannanKannan-uo9il
    @KannanKannan-uo9il3 күн бұрын

    Supere aiya 😂

  • @serenediversity
    @serenediversity7 күн бұрын

    good comments on video

  • @nandasiridissanayake8317
    @nandasiridissanayake83177 күн бұрын

    Rata kapu para 🐆

  • @sooriyawijeraythna8045
    @sooriyawijeraythna80456 күн бұрын

    In this world one of the country still talking about Corona matters many country’s all ready doing good Our Government parliament members still talking with out no Development in the country

  • @vidanagamagepathmini8324
    @vidanagamagepathmini83246 күн бұрын

    මුන්ගේ මේ ගොන් ආතල් වලට අපි උත්තර දෙනවා වැඩි දවසක් යන්නේ නෑ ...නාම යෝජනා බාර දුන්නා ට පස්සේ ....

  • @ranjithlenora
    @ranjithlenora7 күн бұрын

    Anesley. Samuel. Berty. Sagala.

Келесі