Raththaran minisun රත්තරන් මනුස්සයෙක්ගේ රත්තරන් වැඩක් අනිවාර්යයෙන් බලන්න

Пікірлер: 64

  • @matildaweerarathna8718
    @matildaweerarathna871811 ай бұрын

    බොහොම පින් මේ උතුම් මිනිසුන් හැමෝටම ❤❤❤බුදුසරණයි 🙏😇

  • @wellassatv
    @wellassatv11 ай бұрын

    බොහොම පින් ජගත් අයියේ ඔයාට

  • @nilaniwickramasinghe752
    @nilaniwickramasinghe75211 ай бұрын

    ඔබ ඇතුළු දායක උන සියලු දෙනාටම ගොඩක් පින්

  • @sududhoni8763
    @sududhoni876311 ай бұрын

    බොහොම පිං ජගත් මහත්මාට සහ වෙල්ලස්ස කාර්යමන්ඩලයට❤❤

  • @nuwansampath3875
    @nuwansampath387511 ай бұрын

    රත්තරන් හදවතක් රටක් වටින මනුස්සයෙක් ♥️🙏

  • @sulochanasadamali2550
    @sulochanasadamali255011 ай бұрын

    ගොඩක් පින් මෙවන් මිනිසුන් අපෙ රටෙ තවත් බිහි වෙවා 😢

  • @chandragunasecara-sj8hv
    @chandragunasecara-sj8hv11 ай бұрын

    Bandara sir ඇතුළු කාර්ය මණ්ඩලයට උදව් උපකාර කර සියලුම දෙනාට දීර්ඝායු ලැබේවා දියුණුවේ රුවන් දොරටු වෑහේවා බුද්ධ ධම්ම සංඝ ත්‍රිවිධ rathnaththare ආශිර්වාදය රැකවරණය ලැබේවා

  • @shanthagunarathna3123
    @shanthagunarathna312311 ай бұрын

    ජගත් මහත්මයා , බන්ඩාර මහත්මයා බොහොම පින් .

  • @madumadu8227
    @madumadu822711 ай бұрын

    බුදුසරණයි.. සියළුම දෙනාට. උදව් කරපු 🙏🙏🙏

  • @chandradk8578
    @chandradk857811 ай бұрын

    තෙරුවන්සරණයි ඔබ සියලු දෙනාටම

  • @user-vp1my5ns3s
    @user-vp1my5ns3s11 ай бұрын

    බොහොම පිං සිද්ධ වෙනවා උදව් කරපු සියලු දෙනාටම 🙏🏼

  • @SusaraKaveesha-hg2nv
    @SusaraKaveesha-hg2nv11 ай бұрын

    මෙතුමා ඇතුලු සියලුම රට විරැවන් ට නිවනම අත් වේවා

  • @thakshisenani3075
    @thakshisenani307511 ай бұрын

    Ape ratata wasanawak oba thuma..theruwan saranai

  • @user-hd7bc1xn1p
    @user-hd7bc1xn1p11 ай бұрын

    God bless everyone who helped to this family,,❤

  • @siriyawathisiyabalagahaged7484
    @siriyawathisiyabalagahaged748429 күн бұрын

    ඔබ තුමාට ඔවැනි පිං කම් කරන්න ශක්තිය ධයිරිය ලැබේවා සියලු දෙවියෝ ඔබව රකිවා 🙏🙏🙏

  • @difislslls1580
    @difislslls158011 ай бұрын

    Oba tuma atulu udau karapu siyalu danatama godak stuti nirogimat suwaya labawa kiyala prartana karanawa davi pihitai ❤❤❤

  • @sass3013
    @sass301311 ай бұрын

    සියලුම දෙවියන්ගේ පිහිටයි

  • @nilushinilushi5707
    @nilushinilushi570711 ай бұрын

    Bandara ayya atulu siyaluma pinwat pirisata me darupulata uduupakara Kala obasamata godak pin godak istuti teruwansaranin deviphiten obasamata niduknirogi suwaya nwaghaapala duruwi dirgausa labewa!!!🙏🙏🙏❤️❤️❤️💐💐💐🤲🤲🤲👍👍👍

  • @Piyadasa-vb3vh
    @Piyadasa-vb3vh11 ай бұрын

    Oba thuma atulu siyalu denata teruwan saranai ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @lakamalagedayani6626
    @lakamalagedayani662611 ай бұрын

    සැමටම සම්මාසම්බුදු සරණයි

  • @thakshisenani3075
    @thakshisenani307511 ай бұрын

    Pin pin. Theruwan saranai ❤❤❤

  • @user-ql5mq8vv9o
    @user-ql5mq8vv9o11 ай бұрын

    👏👏👏bodusaranai

  • @user-ue3rm3rk7b
    @user-ue3rm3rk7b11 ай бұрын

    බුදුසරණයි

  • @siriyawathisiyabalagahaged7484
    @siriyawathisiyabalagahaged748429 күн бұрын

    වෙල්ලස්ස බණ්ඩාර මහත්තය අති උත්තම පිංකමක්‌මයි 🙏🌹🙏🌹🙏🌹

  • @affordbay6700
    @affordbay670011 ай бұрын

    අනේ පිං උතුම් සද් ක්‍රියා වට.

  • @AnomaSanjiwani-zh4kl
    @AnomaSanjiwani-zh4kl11 ай бұрын

    Jaya wewa bs

  • @mallikaan4516
    @mallikaan451611 ай бұрын

    බුදු සරනයි

  • @ranjaniemalka8318
    @ranjaniemalka831811 ай бұрын

    Taruwan saranai siyaluma danata ❤❤❤❤❤❤

  • @SamanthaJayasena-uf7fc
    @SamanthaJayasena-uf7fc7 ай бұрын

    බබ සියලු දෙනා ට සියලු ම දෙවියන් ගේ පිට බුදු සරනයි

  • @adocreation3857
    @adocreation38576 ай бұрын

    හැම දුප්පත් ජනතාවට අසරණ මිනිස්සුන්ට බෝධි සත්ව තාත්තා කෙනෙක් මතු බුදු බවම ලැබේ වා සියලු දෙව් දේවතාවුන් වහන්සේලා ගේ පිහිටයි ආරක්ෂාවයි සියලු බුදුවරුන්ගේ ආරක්ෂාව ලැබේවා දීර්ඝායුෂ ලැබේවා නිදුක් නිරෝගී සුවය ලැබේවා නිවනින් සැනසීම සතුටම ප්‍රීතියම ආශීර්වාදම ලැබේ වා සුවපත් වේවා තෙරුවන් සරණයි දෙව් පිහිටයි යහපතක්ම වේවා

  • @tncddayarathna-vu9mu
    @tncddayarathna-vu9mu6 ай бұрын

    Asarana minisunta udaw karana obata godak pin.danena hithak.

  • @Usman-jl7mg
    @Usman-jl7mg11 ай бұрын

    උදව් කළ හැමෝටම ගොඩාක් පින්

  • @dayadasanayaka9591
    @dayadasanayaka959111 ай бұрын

    Jagath màhathanani obata bohoma pin

  • @a.hthilaka6346
    @a.hthilaka634611 ай бұрын

    ❤❤❤❤❤❤🙏🙏🙏

  • @shanthagunarathna3123

    @shanthagunarathna3123

    11 ай бұрын

    ❤️❤️❤️❤️🙏🙏🙏🙏💗💗💗

  • @76062
    @760625 ай бұрын

    පව් දෙවියනේ 😭😭😭😭😭💔💔💔💔💔💔💔💔 අපෙ සර් ඇතුළු කාර්ය මන්ඩලයේ සියලුම දෙනාටත් දායකත්වය දුන් සියලුම දෙනාටත් තුනුරුවන් ගෙම පිහිටයි දිර්ඝායුස ලැබෙවා 👍👍🌹🌹🌹🙏🙏🙏🙏🙏

  • @kumarisitha5161
    @kumarisitha516111 ай бұрын

    Pin bandara putha

  • @danushkaalahakoon4082
    @danushkaalahakoon408211 ай бұрын

    ❤❤❤❤

  • @dammikanandani9393
    @dammikanandani939311 ай бұрын

    Wellassa tv 🙏🙏🙏🙏

  • @shanthagunarathna3123

    @shanthagunarathna3123

    11 ай бұрын

    🙏🙏🙏🙏🙏

  • @sujisaman7899
    @sujisaman789910 ай бұрын

    තෙරුවන් සරණයි නිදුක් නීරෝගී දීර්ඝායූෂ ලැබේවා බංඩාර දෙවිදුන් අැතුලු වෙල්ලස්ස ටි වි කාර්යමන්ඩලයටත් නිවසට උදවු කල ජගත් මහත්මයට කෑම බීම වලට උදව් උපකාර කල සියලුම දෙනාට. තව තවත් මෙවැනි දේ කරන්නට ශක්තිය ධෙෙර්ය ලැබේවා.. එතුමන්ලා කරන කියන දේ දිනෙන් දින දියුණු වේවා... මේ ගෑණු කෙනා කියන කතාවලට අැත්තටම කෙන්ති යනවා.. කිසිම දේකින් සැහිමට පත්වන ගෑණු කෙනෙක්නම් නෙමේ.. හැමදෙම නිකන් දෙනකන් බලන් ඉන්න ජාතියත් දෙන්නගෙම අතපය හොදට තියනවා.. නිකන් කන්න බලන් ඉන්න කිසිම උත්සහයක් නැති දෙන්නෙක් මාසයක් කන්න බඩු දිලා විලිලෑජ්ජාවක් නැතුව කියනවා අද ඉව්වේ නැලු හාල් නැති නිසා.. බංඩාර දෙවිදුන්ට මේ අයට නිවස හදලා වතුර කරන්ට් එක නිවසට බඩු මුට්ටු බයිසිකල් එහෙම අරගෙන දිලාත් මෙයාලට ජිවත් වෙන්න මාසිකව දිමනාවකුත් දෙන්න වෙවිද මන්දා.. මෙයන විදියට. මට මේ විඩියෝ බලන විට මාර දුකක් දැනෙනවා.. මගේ සුසුම්නාව බිදිලා ඉනෙන් පහල පන නැතුව ලෙඩ අැදේ අවුරුදු දෙකක් දුක් විදිනවා.. බංඩාර දෙවිදුන්ට කිප වරක්ම කතා කලා. ලිපි දැම්මා.. මැසෙජ් දැම්මා.. එ්ත්... බංඩාර දෙවිදුන්ගෙන් පිහිටක් පිලිසරණක් ලබන්න මම පීං කරලා නෑ.. අතපය හතරම හොදට තියන රස්සාවක් කරන්න පුලුවන් අය ලගටම ගිහිං හැම දේම දෙනවා...

  • @mangalikaherath-qo8yf
    @mangalikaherath-qo8yf11 ай бұрын

    ❤❤❤

  • @kavindufernando8782
    @kavindufernando878211 ай бұрын

    Godak pin bs 🙏

  • @siriyanisl1593
    @siriyanisl159311 ай бұрын

    තෙරුවන් සරණයි සියලුම දෙනාට

  • @MaleyRavoz-uq3mn
    @MaleyRavoz-uq3mn7 ай бұрын

    ගොඩාක් ආදරෙයි ❤❤ පින්

  • @basnayakaruwan6006
    @basnayakaruwan600611 ай бұрын

    හැමෝටම තෙරැවන් සරණයි

  • @user-nd8ke3mc9e
    @user-nd8ke3mc9e9 ай бұрын

    සැමෙදනට.පිං

  • @user-fq4rt6co7d
    @user-fq4rt6co7d6 ай бұрын

    Me udauw karana ..pin wantha minisun nisai lankawa ..sundara wela inne

  • @user-fq4rt6co7d

    @user-fq4rt6co7d

    6 ай бұрын

    Sundara wela thiyenne bohoma pin

  • @chandraalwis3874
    @chandraalwis38749 ай бұрын

    🙏🙏🙏🙏🙏💐

  • @sudarmakumari2762
    @sudarmakumari276211 ай бұрын

    ❤❤♥️♥️🌹♥️

  • @kumarisitha5161
    @kumarisitha516111 ай бұрын

  • @MihidukulasooriyaJustin-tc2hb
    @MihidukulasooriyaJustin-tc2hb11 ай бұрын

    Rate higannoma bihi karapiau owa hodai topi wage bada wadaganna program karana unt

  • @chathurangachathuranga3715
    @chathurangachathuranga371510 ай бұрын

    🙏🙏🙏

  • @ramanipiris3727
    @ramanipiris37275 ай бұрын

    Godak pin

  • @rangani1308
    @rangani130810 ай бұрын

    මේ දේ මට නොකියම බෑ.අසරන කමේ බිංදුවේම ඉදලපු මිනිස්සුන්ට, කන්න ටික දීපූ එකම මාරම රෙස්පෙක්ට්..ඉන්න එක කාමරයක් හදාගන්න එක තමයි මේවගේ අසරන උන අයගේ එකම හීනේ.මොකද මමත් පොඩි කාලේ හරිම දුප්පත් .මට දැනෙන එක කාරනයක් තියෙනවා..කාමර 2ක් සාලයක් හැදුවා කියන්නෙ වෙන මුකුත් ඕනේ නෑ පට්ටම සතුටුයි.හරියට දිව්‍ය මාලිගාවක් වගේ,මුලු ලෝකෙම ලැබුන වගේ....ඒත් හරි කනගටුයි..🙄තමන්ට කරගන්න බැරි උන ලොකුම් හීනය නිකන්ම ලැබුනම මුන් කියන කතා😠ලැබුන දේ අගේ කරලා උදවු උපකර කල අයට පින් දෙනවට වඩා...මට අරක ඕනේ මේක ඕනේ තව තව ඔනේ ඔනේ කිය කියා තන්හාව වැඩි වෙලා මුන්ට😠මුන්ට නිකන්ම හැම දේම ලැබෙද්දී හිටපු විදිය අමතක වෙලා...තන්හව වැඩි වෙලා.ඕක තමයි මිනිස්සුන්ට උදවු කරන්නවත් හිතෙන්නෙ නැත්තෙ..මුන්ට හිටපු විදිය මතක නැ නිකන් හැමදේම ලැබෙද්දි..තන්හාව මුල් වෙලා..😠බන්ඩාර මහත්තයා පිරිසිදු හිතින් මේ හැමදේටම මූලිකත්වය අරන් කරන ක්‍රියාව අත් දෙක එකතු කරලා🙏🙏 මම අනුමත කරනවා.බන්ඩාර මහත්තයෝ බුදු සරනයි !!

  • @himalsanchana
    @himalsanchana10 ай бұрын

    Banbara. Malli. Mama. Kata. Karanna. Alhara. Bakamuona. Padasaya. Kotta. Pitiya. Gaman. Apa. Gama. Asarana. Paul. Kipayak. Ennawa. Mallita. PULUWAN. Apa gamatat. Avit. Yanna. Annako

  • @himalsanchana
    @himalsanchana10 ай бұрын

    mawA. Nmin. H. Hamalata. Piya. K. Gunadasa

  • @chandrikaeshwarage885
    @chandrikaeshwarage8856 ай бұрын

    ❤❤❤❤❤😂😂😅😅

  • @himalsanchana
    @himalsanchana10 ай бұрын

    Ama. Niwasa. Wayasaka. Dannak. Enna. mawA. Danut. Ayurwada. Rohala. Enna

  • @kuwaitkuwait3421
    @kuwaitkuwait342111 ай бұрын

    Hamadema illana purudu wen n epa.

  • @ranigeetha1312
    @ranigeetha131211 ай бұрын

    මේ ගෑනු කෙනත් අර ටීවී දකුනෙන් උදව් කරපු රූපිකා වගේ මේ තරම් මුදලක් වැය කරලා සම්පූර්ණ ගෙයක් හදලා දීලත්,,ඊ ලගට ගෙට බඩු නැති ගැන කියනවා, ආයෙ බයිසිකලයක් ඉල්ලුවා,වතුර ගැනත් කිව්වා, උයන්නවත් දෙයක් නැති බව කිව්වා . උදව් කරන කොට මේ විදියටම ඉල්ලන්න පුලුවන්ද ...එයාලා තරුන දෙන්නෙක්නෙ...කුලී වැඩක් හරි කරලා ඉතිරි දේවල් කර ගන්න පුලුවන් නේද ...මේ මගේ හැගීමයි..

  • @rangani1308

    @rangani1308

    10 ай бұрын

    ඒ අදහස සාදාරනයි..මගේ හැගීමත් එයමයි.නිකන් ගන්නම දගලන කම්මැලි මිනිස්සු වෙලා

  • @himalsanchana
    @himalsanchana10 ай бұрын

    Gobak. Loku. Pinak. Ayalata. Haki. Ayurin. Pihitai. Wanna. Kiya. Ella. Stimi

Келесі