No video

මල්ලියේ නරක මිතුරන් සෙට් වෙන්න එපා අපි දැන් ජීවිතය වරද්ද ගත්ත මිනිස්සු මස්සිනේ - Damith Asanka

#damith_asanka #geeth #damithasanka
දමිත් අසංක හැමදාමත් අපිව සතුටු කරන්න කරන්න ඔහුගේ කටහඬ හැමදාමත් අපේ හිත් වල තිබ්බා. ජීවිතයේ වෙච්ච හැම දෙයක්ම හදාගෙන අද පොඩි එවුන්ගෙ ගෙයක් හදනවා අවසාන කාලේ සතුටින් ඉන්න ඔබටත් දමිත් වෙනුවෙන් කළ හැකි දෙයක් තිබෙනවා නම් ඔබට හැකි අයුරින් දායක වන්න... 062200217822622 G.G.Damith Asanka Gunarthna . ETHILIWEWA
මං කතා කතා කරන්න සූදානම් වෙන්නේ කෙලින් කතා කරන කලා නිර්මාණයක් වෙනුවෙන් ඕනම දෙයක් කරන්න කැමතියි දමිත් අසංක සමග හරි අපි කතා කරලම බලමුකෝ ඇත්ත කතා කරන කොට සමාජය කියන්නේ මූට පිස්සු කියලා.. ගණන් ගන්න එපා සමාජයටයි පිස්සු .දමිත්ගෙ අහිංසක හිනාවම රටක් වටිනවා .තෙරුවන් සරණයි සියලුම දෙවියන්ගේ රැකවරණයි ඔබට දමිත් ආපහු එයි ඔහුගේම වචන වලින් කියූ දේ...
Connect with me on my instagram :
/ geethgmm
Facebook Page :
www.facebook.c....
tiktok Page :
/ geethgmm
Write to us :
geethgmm@gmail.com
Thank You

Пікірлер: 1 400

  • @vimukthigeeth5502
    @vimukthigeeth5502 Жыл бұрын

    සල්ලිවලට ඒ මනුස්සකම ගන්න බෑ❤🙏...චාමර වීරසිංහයන්ට පොඩ්ඩක්වත් දෙවනිවෙන්නෙ නැති එකම ගායකයා....අපේ දමිත් අයියා❤🙏🇱🇰

  • @dineshpriyadarshana7242
    @dineshpriyadarshana7242 Жыл бұрын

    පරණ දමිත්ව දකිද්දි මාර සතුටුයි .. 🖤🖤🖤🖤

  • @mihishaprabasra9115

    @mihishaprabasra9115

    Жыл бұрын

    සිරා කතාව 🖤🍁

  • @prtygrl5077

    @prtygrl5077

    Жыл бұрын

    ඩ්‍රග්ස් අරන් කාලකන්නි උනු ඒව විතරක් නෙමෙයි නෙ බන්, මූට ගෑනු හැම තැනම. ඉතින් මොකෙක් වත් උදව් කරන්න එයිද කියහන්කො. අපරාදෙ බන් ජීවි​ත. ...........................

  • @nisithadananjaya3816

    @nisithadananjaya3816

    Жыл бұрын

    Sira bn

  • @priyanthakumara6757

    @priyanthakumara6757

    Жыл бұрын

    Damithge nomber eka danna boru massage ona na

  • @priyanthakumara6757

    @priyanthakumara6757

    Жыл бұрын

    @@prtygrl5077 anee uba hukahan huththo 😂

  • @sujithsampath4838
    @sujithsampath4838 Жыл бұрын

    අනේ බුදුසරණයි තව තවත් මනස නිරවුල් වෙලා ඉස්සර වගේම මේ හඬ නැවතත් හැමතැනම රැව්පිලි රැව් දේවා. බුදුසරණයි ..❤️❤️❤️🙏

  • @JJ-ju7pf
    @JJ-ju7pf Жыл бұрын

    හදවතේ ගායකයා වෙන්න හැමෝටම බෑ.මේතුමා මිනිසුන් ගේ හදවත් දිනා අවසන්.මබට දළදා හිමි පිහිට ආරක්ෂාව ලැබේවා!

  • @prtygrl5077

    @prtygrl5077

    Жыл бұрын

    ඩ්‍රග්ස් අරන් කාලකන්නි උනු ඒව විතරක් නෙමෙයි නෙ බන්, මූට ගෑනු හැම තැනම. ඉතින් මොකෙක් වත් උදව් කරන්න එයිද කියහන්කො. අපරාදෙ බන් ජීවි​ත...................................................................................................................................................

  • @induwa4836

    @induwa4836

    Жыл бұрын

    @@prtygrl5077 උබ දන්න පක පල පකයා 😡

  • @deeparathnayake3774

    @deeparathnayake3774

    Жыл бұрын

    ඔබ මෙහෙම ඉන්නව දකිද්දි හරිම සතුටුයි දමිත්. තෙරැවන් සරනයි ඔබට .ජය වේවා

  • @udeshkumara2097

    @udeshkumara2097

    Жыл бұрын

    @@prtygrl5077 පක තො මොනවද දන්නේ අපේ ගමේ danna huthtakuth na rathtaran minihek hamoma ekk hodin innawa

  • @niranjaliruwanmali6645

    @niranjaliruwanmali6645

    Жыл бұрын

    හදවතේ gaayakayanani...😍😍😍harima සතුටක් oba මෙහෙම දකින eka...🌹🌹🌹🌹.ආපහු කවදාවත් කඩා weatenna epaa..🙏🙏🙏🙏deywiyo ඔයාට සතුට අනිවාර්යයෙන්ම ගෙනල්ලා දෙනවා .ආදරෙයි godaaaak පුතා .b.s❤️❤️❤️❤️❤️

  • @travellanka8273
    @travellanka8273 Жыл бұрын

    මාරම සතුටුයි දමිත් මෙහෙම ඉන්නව දකිද්දි. දැන් හොදටම සනීප වෙලා. අන්න ඔහොම ඉන්න හැමදාම...❤️ අපිට අදටත් මතකයේ රැදුන ගැඹුරැම හඬ❤️❤️❤️

  • @chanakasenarath5680

    @chanakasenarath5680

    Жыл бұрын

    Mata dunnu duk ginna. 2005

  • @anjanakavishka6749

    @anjanakavishka6749

    Жыл бұрын

    Ai mkdd tibba lede kiynnko

  • @prtygrl5077

    @prtygrl5077

    Жыл бұрын

    ඩ්‍රග්ස් අරන් කාලකන්නි උනු ඒව විතරක් නෙමෙයි නෙ බන්, මූට ගෑනු හැම තැනම. ඉතින් මොකෙක් වත් උදව් කරන්න එයිද කියහන්කො. අපරාදෙ බන් ජීවි​ත....................................................................................

  • @kavindudilshan1962

    @kavindudilshan1962

    Жыл бұрын

    @@prtygrl5077 appata hukoganna hadanne thoo..

  • @sndfamily5831

    @sndfamily5831

    Жыл бұрын

    @@prtygrl5077 කාගෙ කොන්ත්‍රාත්තුවක්ද බං ඔය අදින්නෙ..

  • @harindrijayawardana3902
    @harindrijayawardana3902 Жыл бұрын

    ගීත් මේක තමයි ඔයා කරපු හොදම වටිනාම වැඩසටහන. ජයවේවා ගීත්

  • @sathyajith_lakmal
    @sathyajith_lakmal Жыл бұрын

    මම ලියපු ගීත හතක්.දමිත් ගායනා කලා උපරිම සාදාරණයක් කලා.මායිංගමේ එකක්..ආදරෙයි ඒ අතීතයට. සත්‍යජිත්.ලක්මාල් හලාවත

  • @godagedaralasagna3591

    @godagedaralasagna3591

    Жыл бұрын

    Reply me

  • @gayanchachuranga6412

    @gayanchachuranga6412

    Жыл бұрын

    DAMITHGE NUMBEREKA DENNAKO AYYE

  • @sakithorago4140

    @sakithorago4140

    Жыл бұрын

    සොයන්නාට හම්බ උනා සත්‍ය අයියා නම්බර් එක ඕනා 😔

  • @enukasiriwardhana4358

    @enukasiriwardhana4358

    Жыл бұрын

    රොෂාන් ප්‍රනාන්දුගේ "නිවාඩුවට මම එන්නම්" ලිව්වෙත් ඔයානේ?

  • @vinujasudhara8148

    @vinujasudhara8148

    Ай бұрын

    වීරමනි වගෙ තව එකක් ඕනි♥️

  • @gayanlakmal3494
    @gayanlakmal3494 Жыл бұрын

    "පන්සිල් පද පහෙන් සුරාමේරය කියන එක කොහොම හරි රකින්න"සුපිරිම අවවාදයක් තරුණ කොල්ලො කෙල්ලොන්ට.මොකද මාත් ජීවිතේ ගොඩක් පහලට වැටුනෙ ඒ සිල්පදේ කඩපු නිසා

  • @poornimaselliah464

    @poornimaselliah464

    Жыл бұрын

    දන්නවාද බුදු හාමුදුරුවෝ ක් කියලා තියෙනවා කඩන්න පුළුවන් වරක්ම සිල් පදය ඒකලු, ඒක කැඩුවා කියන්නෙ අනිත් ඔක්කොම සිල්පද ටික කැඩෙන වා කියන එකලු, ඇත්ත කතාව, බීලා මත් වෙලා සිහිය නැති උනාම අසිහියෙන් අනිත් හතරම කැඩෙන්න පුළුවන්,

  • @surangasanjeewa5709

    @surangasanjeewa5709

    Жыл бұрын

    @@poornimaselliah464 💪🙏👍

  • @sarasavi7898

    @sarasavi7898

    Жыл бұрын

    මම නම් 5ම රකිනවා

  • @nishadiwijesinghe5488

    @nishadiwijesinghe5488

    Жыл бұрын

    @@poornimaselliah464 සමාවෙන්න , මුසාවාදා වේරමණී , බොරු කීමේන් වැළකීමේ සිල් පදය කඩන කෙනාටයි අනෙක් සිල් පද සියල්ලම කඩන්න පුලුවන් කියලා මං අහලා තියෙන්නෙනම්.. මං වැරදිනම් කියන්න හොඳේ..බුදු සරණයි !!!🙏❤️

  • @amapadma

    @amapadma

    Жыл бұрын

    ​​@@nishadiwijesinghe5488 නෑ,බුදුරජානණ්වහන්සේ දේශනා කරේ෴ඒකං ධම්මං අතීතස්ස,මුසාවදිස්ස ජන්තුනො,විතින්න පරලෝකස්ස නත්ථි පාපං අකාරියං෴සත්‍ය වසා බොරු කියන්නාහට,නොකල හැකි පාපයක් නැත.(ඇයි ඒ,එයාට ඕනම පවක් කරල බොරුකියල ඒක වහන්න බයහැක නෑ.)සුරාමේරය මජ්ජ පමාදට්ඨානා වේරමණී "පමාද"අට්ඨාන.මෙතනදි කියන්නෙ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ප්‍රමාදයට පත්වෙන බවයි.ඒ කියන්නෙ සමහර ඖෂධ තියෙනව මත් සොබාවයෙන් යුක්ත.ඒවා හැර මත්වීමට ගන්නා ද්‍රව්‍ය.බුදුරජානණ්වහන්සේ ප්‍රමාදය වශයෙන් හදුන්වන්නේ.සියළුම අකුසල්.එතකොට මේ මනස මත්වීමෙන් ඒ පුද්ගලයා අසිහියට පත්වෙනා.අසිහියට පත්වුනාම ඒ කෙනාට හොඳනරක කියල නෑ,සියළුම සිල්පද බදිනව.බුදුරජානණ්වහන්සේ දේශනාකරේ මත්ද්‍රව්‍ය බාවිතා කිරීම ප්‍රේත තිරිසන් නිර කියන අපායගාමී අකුසලයක් කියල.යමෙක් මත්‍ද්‍රව්‍ය නිසා මේ විදිහට අපා ගාමී වෙලා,කවමකදා හෝ මනුෂ්‍යභවයක් ලැබුනොත් මන්දබුද්ධික බාවයෙන් උපත ලබනබවයි.අර අකුසලේ විපාක නිසා.හොඳට විමසන්න බීපුකෙනත් මන්දබුද්ධික,ඒකනෙ ඇඳුම් ගලවගෙන ගහගන්නෙ....................................... විපාකයත් ඒහා සමානයි.තෙරුවන්සරණයි.....

  • @Shani_Sj
    @Shani_Sj Жыл бұрын

    මැරෙනකල් මගේ හදවතේ ගායකයා දමිත් අයියා..❤️🙏

  • @podda9152

    @podda9152

    Жыл бұрын

    අනිවා

  • @rangaranga1535

    @rangaranga1535

    Жыл бұрын

    Maga asama hada damith ayya love u ❤️❤️❤️❤️❤️❤️🧡❤️

  • @sandulvithanage7641
    @sandulvithanage7641 Жыл бұрын

    පරන හිටපු දමිත් අසංක ආයේ මෙහෙම දකින්නට ලැබෙන එක ගැන මාරම සතුටුයි.

  • @ksandunika8721
    @ksandunika8721 Жыл бұрын

    අයියෙ උබට ට්‍රැක් කියලා කියද්දී ඇඩිලා තියෙනවා ..ඒ තරම් ආදරේ කරන ගායකයෙක්..අනිත් කෙනා චාමර අයියා.අයියෙ ඔයා ඔහොම හොද වෙලා ඉන්නවා මුලින්ම දැක්කෙ අද ..පට්ටම සතුටුයි .ආපහු ජිවිතේ කවමදාකවත් වරද්දගන්න එපා .බුදු සරණයි අයියෙ .ඔබට ජය ❤

  • @imashanayani9014
    @imashanayani9014 Жыл бұрын

    හදවතේ නොමැකෙන ගායකයා ඒ කටහඩට ආදරෙ නොකරන කෙනෙක් නෑ ඉතිං ඔබ තුමාට වරදින්න විදියක් නෑ ඔබ‍ට සියලු දෙවි පිහිටයි 🙏

  • @SumuduHanaka
    @SumuduHanaka Жыл бұрын

    මුලු ආත්මය ම සුවපත් කරන ඒ ආදරණීය කටහඬ දැමීත් අසංක❤ ජය වේවා..!

  • @roshiniherath8072
    @roshiniherath8072 Жыл бұрын

    දමිත් ට තියෙන ආදරේට ලන්කාවෙ මිනිස්සු උදව් කරයි ඔය ගේ හදාගන්න.එච්චර ආදරෙයි මිනිස්සු .දැන් වත් හොදින් ගායන කටයුතු කරගෙන දියුනු වෙයි කියල හිතනව.ඔබට ජය

  • @ishufdo6169
    @ishufdo6169 Жыл бұрын

    කොහේදි කොහොම ඇහුනත් මතක අස්සෙ හිර කරන්න පුලුවන් සිංදු කරපු කටහඬක්... ශිහාන් ♥️ දමිත් ♥️ චාමර ♥️ කවදාවත් වෙනස් නොවෙන , ආසම චරිත 3ක්

  • @thiyuniamaradiwakara3085

    @thiyuniamaradiwakara3085

    Жыл бұрын

    ❤❤❤❤

  • @prtygrl5077

    @prtygrl5077

    Жыл бұрын

    ඩ්‍රග්ස් අරන් කාලකන්නි උනු ඒව විතරක් නෙමෙයි නෙ බන්, මූට ගෑනු හැම තැනම. ඉතින් මොකෙක් වත් උදව් කරන්න එයිද කියහන්කො. අපරාදෙ බන් ජීවි​ත...............................................................

  • @wesamun1

    @wesamun1

    Жыл бұрын

    @@prtygrl5077 ගෑනු ඉන්නවා නම් ඒ එයාගෙ දුර්වල කම.මිනිහෙක් නිරෝගී වෙද්දි ඉවසන් ඉන්න බැරුව මොනා හරි කියන එක උබේ දුර්වල කම.උබත් පෞ බන් 🙄

  • @shoplk1244

    @shoplk1244

    Жыл бұрын

    @@prtygrl5077 එහෙම කියන්න එපා බන් ... මිනිස්සුන්ට තමා වරදින්නෙ❤️❤️

  • @kasunbuddhika2812

    @kasunbuddhika2812

    Жыл бұрын

    @@prtygrl5077 උබ ගෑනු පොන්නයෙක් බං

  • @MyChannel-zu6rl
    @MyChannel-zu6rl Жыл бұрын

    කිංස්ලි, චාමර, අසංක,අජිත්, දමිත්,අහන අයගේ ඇස්වලට කදුළු එන්න ගායනා කරන්න පුළුවන් සුපිරි ගායකයො තමයි,කනගාටුව නව පරපුරේ මේ වගේ අය ඇත්තෙම නෑ

  • @jeevandasanayaka8718

    @jeevandasanayaka8718

    Жыл бұрын

    Kinsli...

  • @thisaramadushanka8502

    @thisaramadushanka8502

    Жыл бұрын

    සිරා කතාව...

  • @madhuravlog
    @madhuravlog Жыл бұрын

    මැරෙනකන් අහන්න ආසම හඩ...හදවතේ ගායකයා නැවතත් මෙහෙම දකින්න ලැබීමම ලොකු සතුටක්.. ආදරෙයි දමිත් අයියේ ❤️💐

  • @sanjeewapriyantha5499

    @sanjeewapriyantha5499

    Жыл бұрын

    Marama sathutui budu saranai

  • @suga3572
    @suga3572 Жыл бұрын

    2005. අපි දමිත් අයියගේ සිංදු අහලා නැවත නැවත අහනවා.. ඒ ආදරේ අදටත් එහෙමයි. දවස ගානේ අහන්නේ දමිත් අයියගේ සිංදු . දැනුත් දමිත් අයියගේ සිංදු අහගෙන ඉද්දින් මේක දැක්කේ .. 😘😘😘😘😘😘... සදාකල් ආදරේයි ... වරදින්න එපා කවමදාවත් ... තෙරුවන් සරණයි ...

  • @EnglishMediumMathsOL

    @EnglishMediumMathsOL

    Жыл бұрын

    මටත්

  • @ashokaponnamperuma2933
    @ashokaponnamperuma2933 Жыл бұрын

    ඒ භාවනාව ඒ කටහඬ අපිට නැවත ලබා දුන්නට විශ්ව බලයට ස්තූතියි 🙏🙏🙏

  • @sathya-100
    @sathya-100 Жыл бұрын

    මචං උඹ ජනප්‍රියයි.තව වයස තියෙනවා... ආයෙමත් බිංදුවෙන් පටන් ගමු....උඹ ගොඩයනවා... මම අද කිව්වා කියලා හිතාගනින් මචං 2025දෙසැම්බර් 31 නයිට් ෂෝ එකේදී ලංකාවේ වැඩිම ගාන ගන්න ගායකයා උඹ තමයි.... ආයෙමත් ඒ රත්තරං කටහඩට පනදීපං👍👍👍👍👍

  • @dilinamadushan3103

    @dilinamadushan3103

    Жыл бұрын

    අනාවැකි නම් අනාවැකි

  • @sampathjayasumana6997
    @sampathjayasumana6997 Жыл бұрын

    ශා ශා පරණ දමිත් අයියා මෙන්න ඉන්නවා....ආදරෙයි හැමදාම.....හොඳින් ඉන්න .දෙවි පිහිටයි...!!!!!!!!

  • @prtygrl5077

    @prtygrl5077

    Жыл бұрын

    ඩ්‍රග්ස් අරන් කාලකන්නි උනු ඒව විතරක් නෙමෙයි නෙ බන්, මූට ගෑනු හැම තැනම. ඉතින් මොකෙක් වත් උදව් කරන්න එයිද කියහන්කො. අපරාදෙ බන් ජීවි​ත. ......

  • @sampathjayasumana6997

    @sampathjayasumana6997

    Жыл бұрын

    ම්ම්

  • @user-xu3jr8ks4p

    @user-xu3jr8ks4p

    Жыл бұрын

    ආදරේයි ආදරේයි 💞💞💞💞🙏🙏🙏🙏🙏බුදුසරණයි 🙏🙏🙏

  • @s.lpeoplelifet.v
    @s.lpeoplelifet.v Жыл бұрын

    හොද මිනිස්සුන්ට කවදාවත් වරදින්නෙ නැ .... කාලයක් ගිහින් හරි කරපු පිනකට දැන් හොද නිසා ඉදිරියේදි ජයන් ජයම වෙිිවා ...

  • @mallikaisrael9921

    @mallikaisrael9921

    Жыл бұрын

    ❤🙏🙏🙏💪💪💪💪💪💪💪

  • @SaNdesHaYeRaWaYa

    @SaNdesHaYeRaWaYa

    Жыл бұрын

    Eka aththa❤

  • @surangikaayanthi2413
    @surangikaayanthi2413 Жыл бұрын

    ආපහු, පරන විදියට ජනප්‍රිය වෙලා, චාමර වගේ ලොකු ගමනක් යන්න, ජීවිතේ දිනන්න, දරුවන්ට ඒ ජීවිතේ දිනා දෙන්න වාසනාව ශක්තිය ලෑබේවා 🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @jdcreationwithjeewanthi9330
    @jdcreationwithjeewanthi9330 Жыл бұрын

    ඇස් පියාගෙන සද්ද නැතුව අහං හිටියෙ ඔය කටහඬ... සංවේදී කම හිත පතුලටම දැනුන නිසාමදෝ මන්ද අත් දෙකේ හිරිගඩු මල් පිපෙනව මට දැනුන... ආදරෙයි දමිත් අසංක ...💕🌹🙏

  • @manothsanjiva2610

    @manothsanjiva2610

    Жыл бұрын

    Hi

  • @chathurangaruwan5496
    @chathurangaruwan5496 Жыл бұрын

    වැඩේ ගින්දර වගේ පත්තු වෙලා සම්පූර්ණයෙන්ම යථාතත්වෙට ඇවිත් ❤

  • @prtygrl5077

    @prtygrl5077

    Жыл бұрын

    ඩ්‍රග්ස් අරන් කාලකන්නි උනු ඒව විතරක් නෙමෙයි නෙ බන්, මූට ගෑනු හැම තැනම. ඉතින් මොකෙක් වත් උදව් කරන්න එයිද කියහන්කො. අපරාදෙ බන් ජීවි​ත..........................................

  • @user-xg7wf4dj3g

    @user-xg7wf4dj3g

    Жыл бұрын

    @@prtygrl5077 උබ හැම තැනම ගිහිල්ලා දමිත්ට ගෑනු ඉන්නවා කිය කිය යන්නෙ මොකද? අවුලක් තියේ නම් අවුල කියහං බං. දමිත්ගෙ ගෑනිට අවුලක් නැත්තම් ඌත් එක්ක ඉන්න ගෑනුන්ට අවුලක් නැත්තම් උබට අවුලක් තියෙන්න බෑ නේ බං. ඒ නිසා පාඩුවේ හිටහං වැලලෙන් නැතුව

  • @prtygrl5077

    @prtygrl5077

    Жыл бұрын

    ​@@user-xg7wf4dj3g ඌත් එක්ක අව්ලක් නෑ බන්, අපරාදෙ කියල කිවවෙ, ගෑනු නිසා වි​නාශ උනා. හැම තැන​ම නෙමෙයි. මම මගේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස බුක්ති විදිනව. "මූ" කියන්නෙ "ඩමිත්" කියල ඔයා උපකල්පනය කලේ ඇයි ඔයාගෙ වරැද්ද 😂💩 මම කොහෙවත් නම පරකාශ කරල නෑ 😂💩

  • @surangasanjeewa5709

    @surangasanjeewa5709

    Жыл бұрын

    @@user-xg7wf4dj3g niyamai bosaa..😂👍👍💪

  • @user-cb7vf2qg6j

    @user-cb7vf2qg6j

    Жыл бұрын

    @@prtygrl5077වේස හුත්ති පල බොරු නොකිය අපේ කොල්ල ගැන

  • @vimukthidilshan5104
    @vimukthidilshan5104 Жыл бұрын

    මෙහෙම දකිද්දිත් ඇත්තටම පුදුම සතුටක් දැනෙන්නෙ...ඉස්සර හදවතට කතා කරපු ගායකයා නැවත්තත් ඒ විදියට දකිද්දි 😍❤️ ජීවිතෙ වැටුණු විදියට අපි හිතුවා ආයෙම අනිවාර්යයෙන් නැගිටීවි කියලා ඒක අද ඇත්තක් වෙලා..කලින් හිටපු දමිත් ආයෙම ඇවිල්ලා...❤️❤️ හදවතින්ම සුභ පතනවා අයියට සහ පවුලෙ අයට..❤️❤️

  • @sankabuddik8108
    @sankabuddik8108 Жыл бұрын

    ගයකොනම් චාමර දමිත් හදවතේ සින්දු හදවතේ ගායකයෝ.බෝක්කෙන්ම ආදරෙයි....❤❤❤❤❤❤❤

  • @Haziyaa
    @Haziyaa Жыл бұрын

    අතපය කැඩිලා අබ්බගාත වෙලා නෑනේ දමිත් අයියේ...හිගාකන්න එපා. මහන්සි වෙලා ගෙයක් හදන්න... ඔයා ඔහොම ඉන්න ඕන කෙනෙක් නෙවෙයි. හැදෙන්න දැන්වත්. හැමදේම දැන් තේරුම් අරන් නම් ඉන්නේ වැරදි තේරුම් අරන් නැගිටින්න... ආයෙත් කියන්නේ හිගාකන්න එපා account details dila

  • @rushanthasahan7786

    @rushanthasahan7786

    Жыл бұрын

    සිරා කතාව බං

  • @sasangawijesuriya1267

    @sasangawijesuriya1267

    Жыл бұрын

    Damith Aeya ratk lokyak adre krnna oya godk wasnawnthaene.oyge mul kast aka Mn ahnkota Mn hoda dramek.thruwn sarne aeye.oyge ammth dirgayushama wewa.

  • @kaweeshagimhani7338
    @kaweeshagimhani7338 Жыл бұрын

    ඒ කටහඬ භාවනාවක්..❤️ කරන කියන හැමදේම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න ඕන අයියේ.❤️..බුදු සරනයි ...

  • @manojmaduwantha5336
    @manojmaduwantha5336 Жыл бұрын

    දමිත් අයියේ ඔයාගේ නිරෝගී මනස සම්බන්ධව.......ගොඩක් සතුටුයි......ඔයා රටට වටින හොද නිහතමානී ගායකයෙක්.........ඔයාට හොඳ අනාගතයක් තියෙනවා........ජීවිතය වරද්ද දන්නැතුව ඉදිරි ගමන යන්න......ඔයාට තෙරුවන් සරණයි

  • @chamindakarunathilaka3696
    @chamindakarunathilaka3696 Жыл бұрын

    හදවතේ ගායකයා නැවත අපිට ලැබීම අපේ හිතට පුදුම සතුටක් . ඔබේ හඬ පෞරුෂයට ආදේශකයෙක් අපිට කවදාවත් ලැබෙයි මම හිතන්නෙ නෑ. රටේ හැමෝගෙන්ම ඉල්ලන්නෙ මේ වටිනා සම්පත රැකගමු. ඔබට තෙරුවන් සරණයි.!!

  • @gamingwith9770
    @gamingwith9770 Жыл бұрын

    දැන හෝ නොදැන මිනිස්සු න්ට වරදිනවා, ඒ වැරදි හදාගෙන ජීවිතේට මුණ දෙන එක තමා අපි කරන්න ඕනේ. මොනා උනත් හදවතේ ගායකයා ඔබ. අපි ගොඩක් ආදරෙයි ඔබ‍ට. හැමදාම හොදින් සතුටින් ඉන්න, බුදුසරණයි

  • @manjithjanakantha
    @manjithjanakantha Жыл бұрын

    Original දමිත් ✌ හැබැයි ඉතිං කොහොම හිටියත් හැමදාම හදවතේ ගායකයා ❤

  • @prtygrl5077

    @prtygrl5077

    Жыл бұрын

    ඩ්‍රග්ස් අරන් කාලකන්නි උනු ඒව විතරක් නෙමෙයි නෙ බන්, මූට ගෑනු හැම තැනම. ඉතින් මොකෙක් වත් උදව් කරන්න එයිද කියහන්කො. අපරාදෙ බන් ජීවි​ත. ..

  • @a.liyanage7340

    @a.liyanage7340

    Жыл бұрын

    ​@@prtygrl5077 ඉතින් අපිට මොකෝ අපි ආදරෙයි දමිත් අයියට .

  • @prtygrl5077

    @prtygrl5077

    Жыл бұрын

    @@a.liyanage7340 එයාට ඔයා වගේම තව කීප දෙනෙක් ආදරේ කියල තමයි ඔය ටික උනෙ 😂💩

  • @a.liyanage7340

    @a.liyanage7340

    Жыл бұрын

    @@prtygrl5077 😅😅😅😅 හා 😅😅😅😅

  • @sndfamily5831

    @sndfamily5831

    Жыл бұрын

    @@prtygrl5077 ඇයි උබට දුන්නෙ නැද්ද 🤣🤣🤣

  • @chamindawickramarathnacham7142
    @chamindawickramarathnacham7142 Жыл бұрын

    අපි දමිත්වාදියෝ එල එල හැමදාම ඉන්නවා දමිත් හදවතේ භාවනාව දමිත් දමිත් දමිත්

  • @AsankaKumara-oo6fj
    @AsankaKumara-oo6fj Жыл бұрын

    දමිත් අසංක හදවතේ රැදි ගායකයා. පට්ටම ආදරෙයි දමිත් අය්යේ..

  • @pubudul8151
    @pubudul8151 Жыл бұрын

    ජීවිතේ තිබ්බ ලොකුම ආසවක් තමයි වෙනදා හිටපු දමිත්ව නැවතත් ප්‍රසංග වේදිකාවේ දකින එක..ඉතින් ඒක අද මම දකිනවා...චූටි කාලෙ ඉදම් ඒ හඩට ඒ ගිතවලට ඇබ්බැහි උනේ ඒවා අපේ හදවත් වලට කතා කරපු නිසා,ඒ ගීත අදටත් හැමදාමත් ඒ විදියමයි....❤️භාවනාවක් වගේ..දමිත් අසංක වගේ සුන්දර කලාකරුවෙක් මා දැකලා නෑ..හදවතේ හඩ දමිත් අසංක..ජීවිතේ හැම බලාපොරොත්තුවක්ම සාර්ථක වෙන්න ඕනි, බුදු සරණයි..❤️(හදවත❤️)

  • @krishanimanjula4974
    @krishanimanjula4974 Жыл бұрын

    ආරාධනා කරනවා නැවතත් කලාවට එන්න කියලා.හොඳ කටහඬක් තියෙන කෙනෙක් ඔබ.ප්‍රාර්ථනා කරනවා මුළු හදවතින්ම සියලු සිතුම් පැතුම් ඉෂ්ට වෙන්න කියලා ඔබගේ.තෙරුවන් සරණයි ඔබටත් ඔබගේ පවුලේ අනෙක් සියලුම දෙනාටත්❤💕❤

  • @chanakasrimal1043
    @chanakasrimal1043 Жыл бұрын

    ඇති යන්තම් හොදටම හොද වෙලා දැන්...හරිම ලස්සනට කතා කරා අයියේ😍😍❤❤❤

  • @ruwanhettiarachchi7634
    @ruwanhettiarachchi7634 Жыл бұрын

    මේ පරන දමිත් කියන්න බෑ. මං හිතන්නේ මේ තමයි දමිත්ගෙ හොදම version එක. සංගීත ගමන අලුත් ගැම්මෙන් පටන් ගනිමු මචං. ජය වේවා👍👏

  • @amalkalum3287
    @amalkalum3287 Жыл бұрын

    පරණ කෙනාම ආයේ ඇවිත් . .හදවතේ ගායකයා . එදා පටන්ම. ආදරේයි හැමදාමත් සතුටින් ඉන්න බුදු සරණයි .💟🙏

  • @hima6908
    @hima6908 Жыл бұрын

    මිනිස්සුන්ගෙන් මුදල් උපකාර ඉල්ලන්න ඕනෙ ගායකයෙක් නෙමෙයි. සංගීත ප්‍රසංග වලට ඉස්සර වගේ ගියානම් ආර්ථිකය ඉක්මනටම හොඳ වෙයි..

  • @sumithrahearth

    @sumithrahearth

    Жыл бұрын

    පවු අර වෙල්ලස්ස එකෙන් ගෙයක් බාගෙට හදලා තියෙන්නේ ඉතුරු ටික හදන්න උදව් කරොත් හොදයි 🙏

  • @nalinrathnayake9338

    @nalinrathnayake9338

    Жыл бұрын

    Aniwarenma

  • @prtygrl5077

    @prtygrl5077

    Жыл бұрын

    ඩ්‍රග්ස් අරන් කාලකන්නි උනු ඒව විතරක් නෙමෙයි නෙ බන්, මූට ගෑනු හැම තැනම. ඉතින් මොකෙක් වත් උදව් කරන්න එයිද කියහන්කො. අපරාදෙ බන් ජීවි​ත. ...........................

  • @thanuthanuthanuthanu4266

    @thanuthanuthanuthanu4266

    Жыл бұрын

    ​@@prtygrl5077 e genungen kenekda oya... minissunta boruwata oyawage katha kiyanna epa...apinam eda wagema adath damith asanka mahathata adarei

  • @nadushan6619

    @nadushan6619

    Жыл бұрын

    ​@@prtygrl5077 ane uba hukp keri wesige putha ube ammt hukpn

  • @chamaraks5278
    @chamaraks5278 Жыл бұрын

    දමිත් අයියේ දවසට එකපාරක් හරි ඔයාගෙ සිංදුවක් අහනවමයි.....ජය වේවා....! 💪💞

  • @udayangaabeywardhana2696
    @udayangaabeywardhana2696 Жыл бұрын

    නුවර එලියේ සිසිල් බවයි මහවන්නියේ වියලි බවයි කොලොම්පුරේ රුදුරුබවයි විටකදි හද මඩල... අනුරපුරේ සමාධියයි විටකදි හදමඩල❤

  • @SUDESH0831
    @SUDESH0831 Жыл бұрын

    *දමිත් අසංක අයියා දැං කතා කරන විදිය දැක්කම පට්ට සතුටුයි කවදාවත් වරදින්න එපා හරි යන්නම් ඕනේ අයියාට අපේ හදවතේ ගායකයා ඔබත් ආදරෙයි හදවතින්ම කරන හැමදේම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි දෙවි පිහිටයි ජේසු පිහිටයි*

  • @AmilaWijerathna
    @AmilaWijerathna Жыл бұрын

    ජය වේවා දමිත් අයියේ... සුපුරුදු හඩ නැවත අහන්න ලැබිම සතුටක් ❤️❤️❤️🎵🎧🎹✍️

  • @indrachapagodellage6088
    @indrachapagodellage6088 Жыл бұрын

    බුදුසරණයි දමිත් අයියේ..හදවතින්ම සුභ පතනවා ඉදිරි වැඩ කටයුතු හැමදේම සාර්ථක වෙන්න කියලා.. ගීත් අයියෙ ඔයාටත් ගොඩක් ස්තූතියි.. විනාඩි කීපයක්ට හරි දමිත් අයියව අපි ඉදිරියට අරන් ආවට...❤❤

  • @aselaasela8066
    @aselaasela8066 Жыл бұрын

    ඇත්තටම දමිත් මෙහෙම දකින්න ලැබීම සතුටුයි .90 දශකයේ හොදම ගායකයා

  • @pereranirosha6212

    @pereranirosha6212

    Жыл бұрын

    Danut ehema tami gobbayo awit sindu kiuwata me gayakawa samana karanna ba bro

  • @dayaliyanage4961
    @dayaliyanage4961 Жыл бұрын

    අම්මෝ මේ දැන් කාලේ ඉන්න ගායකයෝ වගේ නෙමේ ඉස්සර ඉදන් හදවතේ තැම්පත් උන ගායකයෝ දෙන්නා දමිත් , චාමර ❤️ හදවතේ ගායකයෝ දෙන්නා ❤️

  • @chamindawijethunga7141
    @chamindawijethunga7141 Жыл бұрын

    දමිත් අයියේ ,සියලුම බලාපොරොත්තු ඉටු වෙන්න හදවතින්ම සුබ පතනවා . තෙරුවන් සරණයි දෙව්පිහිටයි 🙏

  • @seneshdissanayake80
    @seneshdissanayake80 Жыл бұрын

    අද ඔයා හරිම පැහැදිලිව කතා කලා දමිත් අයියෙ...හරිම සතුටුයි..ඒ නිහතමානිකමට හැමදාම ආදරෙයි...හැමදාමත් හදවතේ අංක එක ඔයා...💖

  • @udanirathnayake1062
    @udanirathnayake1062 Жыл бұрын

    සුවපත් වූ මනසක කථනයක් ❤️🌹 තෙරුවන් සරණයි!සොයුරු දමිත් ඇතුළු සියපවුලට

  • @vimukthiganegoda5342
    @vimukthiganegoda5342 Жыл бұрын

    මේ විදිහට නැගිටිනව දකිනකොට හිතට පුදුම සතුටක් දැනෙන්නෙ . හදවතේ ගායකය එදත් අදත් දමිත් විතරමයි 👌

  • @chandaniedirisinha9154
    @chandaniedirisinha9154 Жыл бұрын

    අනේ මං ආසම ගායකයෙක්.කරන කියන සියලු දේ සර්වප්‍රකාරයෙන්ම ඉශ්ට වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා .තෙරුවන් සරනයි !❤️

  • @prtygrl5077

    @prtygrl5077

    Жыл бұрын

    ඩ්‍රග්ස් අරන් කාලකන්නි උනු ඒව විතරක් නෙමෙයි නෙ බන්, මූට ගෑනු හැම තැනම. ඉතින් මොකෙක් වත් උදව් කරන්න එයිද කියහන්කො. අපරාදෙ බන් ජීවි​ත. .........

  • @salithvimukthi2276

    @salithvimukthi2276

    Жыл бұрын

    කෞද හුත්තො මේ😂 හැම තැනම උබ ඩ්‍රග්ස් දැකල තියෙනවද.. මෙ වේසිගෙ පුතා බලන් ඉදලා වගෙ හැම තැනම ඕක කොයනවා.. අවජාතක පකො... දමිත් මොනාකරත් එ මනුස්සයට ආදරෙ කරන උන් වෙනස් වෙලා නැ...

  • @avishkaushanhearthmudiyans5821
    @avishkaushanhearthmudiyans5821 Жыл бұрын

    මටනන් පට්ටම සතුටුයි දමිත් අයියා දැන් ඉන්න විදියට ඔයා චාමර අයියගේ සින්දු එක්ක ජීවත් වෙන්නේ එකෙන්ම මැරෙනකන්ම ❤🤙

  • @realhdyf2638
    @realhdyf2638 Жыл бұрын

    මම ගොඩාක් ආදරේ කරපු ගායකයෙක් ...අදටත් එහෙමයි ..ආයෙත් ඔබව අහන්න දකින්න ලැබීම ගොඩාක් සතුටුයි ..දමිත් අසංක කියන ඒ හදවතේ ගායකයා නැවතත් මිනිස්සුගේ හදවතට ගී ගයන්න ශක්තිය දහිරිය ලැබේවා ..සියලුම දෙවියන්ගේ පිහිට ආශිර්වාදය ලැබේවා .තුරුනුවන්ගේ සරණයි ඔබට .ආදරෙයි හැමදාමත් ..❤

  • @tharusandun1373
    @tharusandun1373 Жыл бұрын

    අම්මො අම්මො... පට්ටම සතුටුයි.. දමිත් අයියා ආයේත් පරණ විදිහටම.. බුදුසරණයි ජයවේවා ❤

  • @kelum_music
    @kelum_music Жыл бұрын

    ගීත් අයියා කියන්නෙ සුන්දර චරිතයක් මොකද මේ වගේ කලාකරුවන් තමයි හොයාගෙන යන්න ඕනෙ.

  • @user-hc6tv1jo5l
    @user-hc6tv1jo5l Жыл бұрын

    කව්රුත් වැරදි කරපු නැති අය නෑ.. ඒවා තේරුම් අරගෙන ඉදිරියට යන එක තමයි වැදගත්.. තෙරුවන් සරණයි🙏🙏🙏

  • @kavishalakmal3273
    @kavishalakmal3273 Жыл бұрын

    දමිත්... ගායකයෙක්ට පටන් ගත්ත දවසේ ඉදන් එකම ජනප්රියතාව රදවා ගන්න බැහැ..ඒත් ඔයාට ඒ වාසනාව තියෙනවා.. ජනප්රියතාව නම් අඩු වෙලා නැ... මේ රටේ මිනිස්සු එදත් අදත් හෙටත් ඔයාට එකම විදියට ආදරෙයි

  • @nishithanilupul1715
    @nishithanilupul1715 Жыл бұрын

    දමිත් අයියේ පොඩි කාලේ මුලින්ම ඇහුවේ ඔයාගේ බාගෙට සැලොන් දොරෙන් සිංදුව.එදා ඉදන් අද වෙනකල් හැම සිංදුවක්ම තාම අහනවා.දුක හිතෙන හැම වේලාවකම පර්ශනයක් උනාම ඔයාගෙ සිංදුවක් අහන එක තරම් වෙන දෙයක් නෑ.ඔයාට ආදරෙයි හැමදාම.❤️❤️❤️❤️❤️❤️

  • @rishiniwasana7756
    @rishiniwasana7756 Жыл бұрын

    පුදුම වැදගත් මහත්මයෙක්, මෙහෙම ආයෙමත් ඔබව දකින්න ලැබීම ජීවිතේ එක් සතුටක්, දැන් ඉන්න ගොඩක් අයට වැඩිය හරිම නිහතමානී චරිතයක් මං හරිම ආස මහත්මයෙක් 🤗❤😊🙏

  • @manothsanjiva2610

    @manothsanjiva2610

    Жыл бұрын

    Hi

  • @srilankanlibrary3263
    @srilankanlibrary3263 Жыл бұрын

    දමිත්ගෙ කතාවෙන් තේරෙනව දමිත් නැගිටල ඉවරයි. පහුගිය කාලෙ ඔහු උන්නෙ කලකිරුනු ස්භාවෙන් දැන් ඒ වියවුල් තත්වයෙන් එළියට ඇවිත් තේරෙන භාෂාවෙන් කිව්වොත් ට්‍රැක් පැනල ඉදල දැන් ට්‍රැක් එකට ඇවිත්. ❤️✌️

  • @sriyanikumarasinghe6083

    @sriyanikumarasinghe6083

    Жыл бұрын

    Ow. Godakma goda aawe rasika keala nisaa. Laga siti hoda yaluwo ohuwa goda gaththa. Kiyanna bari tharam sathutui.

  • @niroshanmananadewa6571
    @niroshanmananadewa6571 Жыл бұрын

    පහුගිය කාලෙ එක්ක දැනුනෙ දමිත් අයියාගෙ සින්දු ඒ රහටම ඔයාගෙන් අහන්න බැරිවෙයි කියලා.. දැන් ප්‍රසංග වල ආයෙ ඒ විදියටම ගයනව..හරිම රහයි..... ජයවේවා දමිත් අයියා

  • @kahengamasenavirathna5336
    @kahengamasenavirathna5336 Жыл бұрын

    ඔයා හිරේ ඉන්න දවස් වල ඔයා වෙනුවෙන් කැලණිය විහාරයේ බුද්ධ පූජා පවත්වලා ඔයාට ආසිරි වද කරා අද අද ඔයා දකිනකොට බුද්ධ භූමිය සත්‍ය පිහිටා ඔයාට ලැබිලා තියෙනවා තෙරුවන් සරණයි

  • @priyankaadithya8968
    @priyankaadithya8968 Жыл бұрын

    හරිම සතුටුයි මෙි විදිහට දකින්න ලැබෙන එක .නැතිවුණ සියලු දේට වඩා ඉදිරියේද් සියලු සැප සම්පත් ලැබෙන්න කියලා ප්‍රර්ථනා කරනවා.

  • @theekshana6716
    @theekshana6716 Жыл бұрын

    දැන් කොල්ලා සුපිරි හිටියටත් වඩා හොදට කතා කරනවා සුපිරි ❤❤❤❤

  • @sheharabannaka496

    @sheharabannaka496

    Жыл бұрын

    හදවතේ ගායකයා.හොදින් ඉන්න දැන්

  • @roseanne5657
    @roseanne5657 Жыл бұрын

    මං මුලින්ම කැමැති වුණ අද කාලෙ ගායකයා. ලස්සන කටහඬ රැකගන්න හැමදාම. ✌👍💖🎉

  • @DamithSanjeewa-nz7eu
    @DamithSanjeewa-nz7eu Жыл бұрын

    අයෙත් අපේ සිංහයා බැස්සා 🥺 ගේමට ආදරෙයි හදවතින්ම ❤️ ඔය කටහඩ මට‍ බවනාවක් මගේ හදවතේ ගායකයා මැරෙනකම් අපි ඉන්නවා හැමදාම ආදරෙයි ❤️❤️❤️

  • @nisansalasubasingha2912
    @nisansalasubasingha2912 Жыл бұрын

    යථා තත්වෙට ඇවිත්💖 සුබ අනාගතයක් වේවා !!! බුදු සරණයි 🙏🙏

  • @sass3013
    @sass3013 Жыл бұрын

    ඇත්තමයි දමිත් ඔයා වැට්ටුවාට සාමාජය ඔයාට හොද ආනාගතයක් දරැවන් දෙදෙනා, බිරිද සමගින් ජිවිතය සතුටින් ආදරයෙන් ලබන්න සියලුම දෙවියන්ගේ පිහිට ලැබේවා

  • @dilushanethmina9653
    @dilushanethmina9653 Жыл бұрын

    ඒ කටහඬට මම පට්ටම ආසයි ආදරෙයි🥺❤️😍🙏..ආදරෙයි දමිත් අයියේ..❤️.සියලු දුක් කම්කටොලු දුරු වේවා🙏🙏🥰❤️..තෙරුවන් සරණයි පැටියෝ🙏🙏🙏

  • @ayeshbuddika4660
    @ayeshbuddika4660 Жыл бұрын

    මගේ මල්ලියේ පලවෙනි කැසට් එකේ ඉදල මේවෙනකම් අහල හිත රිදුනු වෙලාවට මුමුනපු උබගේ සින්දු සතුටෙදි කැගල කියපු උබගේ සින්දු ලව් කරන කාලේ කෙල්ලට ලියලදීපු උබගේ සින්දු මැදිවයස ගෙව්න මේ කාලේ දුරු රටක තනිවෙලා අහන උබගේ සින්දු කියන්න වචනනැ එතරම්ම හදවතට ලග උබව දැන් දකින ව්දිය දයාබරයි මල්ලි දවසක එනව බලල යන්න මම මැරෙන්න කලින් බුදුසරණයි න් 💕

  • @malshasamaranayake8073
    @malshasamaranayake8073 Жыл бұрын

    මගේ ජීවිතේටම දැක්ක නිහතමානීම මනුස්සයා දමිත් අයියා❤️

  • @manothsanjiva2610

    @manothsanjiva2610

    Жыл бұрын

    Hi

  • @elsha1248
    @elsha1248 Жыл бұрын

    මිනීස්සූ වැටි වැටි තමා නැගිටින්නේ එහෙම වෙනකොට තමයි ජීවීතේ තවත් ලස්සන 🥰🥰

  • @udithamapalagama8834
    @udithamapalagama8834 Жыл бұрын

    අපි හොයපු දමිත් අයියා දැන් ඇවිත් ඉන්නවා හරිම සතුටක් දැනෙනවා දමිත් අයියෙ. ඔයා මෙහෙම හිනාවෙලා සතුටින් ඉන්න ඕන හැමදාම.. ❤️❤️❤️❤️❤️❤️❤️

  • @k.a.bandara3501
    @k.a.bandara3501 Жыл бұрын

    බුදු සරණයි දමිත්. මගෙ හදවතේ ඉන්න ආදරණීයම ගායකයා. සියලු දෙවි පිහිටයි ඔයාට🙏🥺

  • @nimmifer99
    @nimmifer99 Жыл бұрын

    🥺❤ දමිත් අයියා හරිම අහිංසක විදිහට ජීවත් වෙන සුන්දර මනුස්සයෙක්

  • @rashithakanchana8728
    @rashithakanchana8728 Жыл бұрын

    අම්මෝ🥺❤️ ගොඩක් සතුටුයි❤️ පරණ දමිත් අසංක මහත්තය දකින්න ලැබුනට

  • @nature4u388
    @nature4u388 Жыл бұрын

    ලංකාවේ අස්සක් මුල්ලක් නෑර සංවිදානය කරන ලද සංගීත ප්‍රසංග වලට අපේ හදවතේ ගායකයාට ආරාධනා ලැබෙන්න ඕන සහ ආරාධනා කරන්න ඕන. සංගීත ප්‍රසංග සංවිධානය කරන සංවිදායක සහෝදර වරැනි..ඔබලාගේ උදව් දමිත් අයියට අවශ්‍යයි..🙏🙏🙏🙏

  • @ajithliyanarachchi1525
    @ajithliyanarachchi1525 Жыл бұрын

    සතුටුයි....ඔබගේ නපුරු කාලය ගෙවිලා ගිහිංං...ජයවේවා...

  • @dineshhalowita2998
    @dineshhalowita2998 Жыл бұрын

    දමිත්ට සම්පූණයෙන්ම සනීප වෙලා..ආයෙ ඒකෙ දෙකක් නෑ..

  • @C424c424
    @C424c424 Жыл бұрын

    ඉස්සර දමිත්ව නැවතත් දකින්න ලැබීම ගොඩක් සතුටුයි ..

  • @nimeshamaduwanthi4206
    @nimeshamaduwanthi4206 Жыл бұрын

    පොඩි කාලේ ඉදන්ම මගේ ආසම හදවතේ ගායකයා. දමිත් අසංක. ආයෙත් කලින් වගේ ලස්සනට සින්දුවක් කියන් ලස්සන පවුල් ජීවිතයක් ගත කරන්න. එහෙම ඉන්නවට අපිත් ආසයි. 🤗

  • @shanakachandrakumara7201
    @shanakachandrakumara7201 Жыл бұрын

    පට්ටම සතුටුයි දමිත් අයියේ...ඔයා කලින් හියට තත්වෙට ඇවිත්...කුඩාඔය කෑම් එකේ සෑහෙන කාලයක් හිටියා ඒත් එන්න අවස්ථාවක් හම්බ වුනේ නෑ...ආදරෙයි හදවතේ ගායකයානෙනි...බුදුසරණයි,දෙවිපිහිටයි...

  • @dinushkaayeshan9501
    @dinushkaayeshan9501 Жыл бұрын

    Kauruth uduw krnna one na ohuta gedara hadanna. Eth puluwan hemadama show denna Damith Asankata.. Ethakota gedara ikmanata hadaganna puluwan .. Damith Asanka hema show ekema dakinna asai api

  • @dhananjaniamarasena3643
    @dhananjaniamarasena3643 Жыл бұрын

    ඔබතුමාට නිදුක් නීරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා ..💐💐 තෙරුවණ් සරණයි 🙏🙏 පුදුම තරම් නිහතමානී ඔබට වාසනාවන්ත අනාගතයක් උදාවේවා!!

  • @sanduninimansha7131
    @sanduninimansha7131 Жыл бұрын

    හරි අවංකව අව්‍යාජව කතා කරන බව දැනෙනවා... ඔයාගෙ ජීවිතය සාර්ථකත වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා... ආදරෙයි දමිත් අයියේ.. 😍😍😍

  • @Madhu0316
    @Madhu0316 Жыл бұрын

    ඉස්සර හිටපු ගායකයා ආයෙත් මෙහෙම ඉන්නව දැකල සතුටුයි 🥺❤️😍

  • @thisarasandesh1357
    @thisarasandesh1357 Жыл бұрын

    පොඩිකාලෙ ඉදල හිත හදපු හඩක්...💓 Damith Asanka 💓

  • @kavinduchamoth4892
    @kavinduchamoth4892 Жыл бұрын

    කටහඩක් නෙවෙයි බාවනාවක් 😘😍

  • @kulebro4176
    @kulebro4176 Жыл бұрын

    එකේම නැගිටින්ට පුළුවන් අයියන්ඩී ...ආදරෙයි හදවතින්ම ...දළදා සමිදු පිහිටයි සහෝදරයා

  • @buddikaruwan9280
    @buddikaruwan9280 Жыл бұрын

    ඇත්තටම ගොඩාක් සතුටුයි.... ආයෙත් පරණ දමිත්ව අපට ලැබිලා..... 😍😍😍😘😘 දමිත් අසංක..... ලෝකෙටම එකයි..

  • @sameeramahaguruge4879
    @sameeramahaguruge4879 Жыл бұрын

    පිරිමි කටහඬක් තියෙන සුපිරි ගායකයෙක් 💓

  • @sdsboys176
    @sdsboys176 Жыл бұрын

    මාගේ ජීවිතේ තියෙන ලොකුම බලාපොරොත්තුවක් තමයි කවද හරි මගේ ඉතින් ලියපු සින්දුවක් දමිත් අයියාගේ කටහඬින් අහන එක. 🙏🏻❤️

  • @kanishkakmahanama7519
    @kanishkakmahanama7519 Жыл бұрын

    වැට් වැටි නැගිටින්න ඕන එකරහයි❤️ මොනව උනත් ආසම කටහඩක්.

  • @Nisansala-c9v
    @Nisansala-c9v Жыл бұрын

    කිසිදා අමතක නොවන හදවතේ ගායකයා❤❤❤❤

  • @dianaswarnapali4444
    @dianaswarnapali4444 Жыл бұрын

    අවංකවම කතා කරනව, හොදම ගායකයෙක් මමත් හරිම කැමතියි ඒ ගීත වලට .පරණ කතන්දර අහන එක හොදම නෑ.ඒව අහල මේ මනුස්සයා ගේ හිත ආයෙමත් කඩා වට්ටනවා.inerwiw කරන්න කියල ඹය කරන වැඩේ වටින්නෙ නෑ.දමිත් අසංගට සුභ අනාගතයක් වේවායි පතමි.

  • @ishuuchamika6190
    @ishuuchamika6190 Жыл бұрын

    හඩේ ගැඹුර දන්නෙ සංගීතෙ ජීවිතේ කරගත්තු මිනිස්සු විතරයි.චාමර දමිත් කියන්නෙ ලංකාවෙ කොල්ලො පිස්සු වට්ටපු එකම චරිත දෙක.හදවතේ ගායකයො දෙන්න කියන්නෙ නිකන් නෙමෙයි ❤️

  • @dreamingabout3027
    @dreamingabout3027 Жыл бұрын

    පරණ විදියට දමිත් අයියව දකින්න ආසාවෙන් බලාගෙන හිටිය කෙනෙක් මමත්😊 හරිම සතුටුයි අලුත් සිංදුවක් අහන්න ලැබේවා අපිට❤ 🙈

  • @kingofsrilankatv1785
    @kingofsrilankatv1785 Жыл бұрын

    ඇත්තනේ ම සතුටුයි මෙහෙම දැකීම දමිත් ගේ අනාගතය සාර්ථක වේවා කියල ප්‍රාර්ථනා කරනවා ආදනීය ගායකයෙක් සුබ අනාගතයක් වේවා

Келесі