No video

wasanawa genapu daruwo දෙහිඅත්තකන්ඩියෙන් වැල්ලවායට වාසනාව පෑදුනු දරු පවුල

Пікірлер: 245

  • @user-wv7xj3ok5r
    @user-wv7xj3ok5r Жыл бұрын

    රොහන වන්නි ආරච්චි මහතා ට ගොඩාක් පිං තිස්තුන් කෝටියක් දෙවියො ඔබව සහ පවුලේ අය රැකදෙවා

  • @AnomaShriyanthi-kl7ws
    @AnomaShriyanthi-kl7ws Жыл бұрын

    සාදු සාදු සාදු බංඩාර පුතේ දොත් මුදුන් දි මම මෙි වැන්දා උදව් කල සැමදෙනෙකුටම සියලු දෙවියෝ පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍❤️❤️❤️🌹🌹🌹👑️👑️👑️👑️

  • @shiranidesilva3456

    @shiranidesilva3456

    7 ай бұрын

    ❤❤❤❤🙏🙏🙏🙏🙏🙏

  • @user-wv7xj3ok5r
    @user-wv7xj3ok5r Жыл бұрын

    මං මේ විඩියෝ එක බලාපොරොත්තු බලා සිටියා.. පලමු වරට විඩියෝ එක දැකලා ගොඩාක් දුක් වුනා.. උදව් උපකාර කළ හැමටත් වෙල්ලස්ස ටීවී එකටත් බොහොමයක් පිං ස්තූතියි තෙරුවන් සරණයි ඔබ සැමට

  • @shanthagunarathna3123
    @shanthagunarathna3123 Жыл бұрын

    නාලිකා අදිපති තුමනි බොහොම ස්තුති බොහොම පින්

  • @user-cb2ek8st3x
    @user-cb2ek8st3x Жыл бұрын

    ඔබ වගේ කෙනෙක් තමයි රටේ ජනාධිපති වෙන්න ඕනේ

  • @kusumasellahannadi7954

    @kusumasellahannadi7954

    Жыл бұрын

    බුදුසරණ ඉ

  • @sagarbangla8555

    @sagarbangla8555

    Жыл бұрын

    අනිවාර්යයෙන්ම ❤❤

  • @SkyShine73

    @SkyShine73

    Жыл бұрын

    deshapalanaya wenayi , samaja sevaya wenayi . gewal hada hada inna nemene janadipathi wenne

  • @Deegala

    @Deegala

    Жыл бұрын

    අනිවාර්යයෙන්ම

  • @s.d.a.d.r8538

    @s.d.a.d.r8538

    8 ай бұрын

    ඒ මනුස්සයාට පාඩුවේ ඉන්න දෙන්ඩ....😂😂😂 මෙහෙම හොදයි...😊😊😊

  • @thilakalatha3706
    @thilakalatha3706 Жыл бұрын

    කියලා නිම කරන්න බැරි සතුටක් බණ්ඩාර මහත්මයා,, ඔබ තුමාට ත් උදව් කරන හැමෝටමත් නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා මත භවයෙන් භවයට දිව්‍ය සැප සම්පත් ලැබේවා,,,

  • @kanthigallague

    @kanthigallague

    Жыл бұрын

    ❤🙏🙏🙏

  • @shinestar1589
    @shinestar1589 Жыл бұрын

    රෝහණ වන්නිආරච්චි පින්වත් මහතාට දිව්‍ය සම්පත් ලැබේවා මුළු පවුලටම අතහිත දුන් සැමදෙනාටම දිව්‍ය සැපසම්පත් දිව්‍ය මාලිගා පහළ wewa🙏🏾q🙏🏾🙏🏾🙏🏾🙏🏾🌹🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️

  • @dgvmallika8477
    @dgvmallika8477 Жыл бұрын

    ඔබ සැමට දෙවියන්ගේ බොහෝ ආශිර්වාදය නිරෝගි සුවයත් ලැබේවා

  • @dineshpriyalal2712
    @dineshpriyalal271210 ай бұрын

    මිහිපිට වැඩන්ඉන්න සැබෑම දෙවිවරෑ මෙතුමන්ට වුදව්කල සැමට තෙරෑවන් සරනයි❤❤❤❤❤

  • @khantikhanti2884
    @khantikhanti2884 Жыл бұрын

    මේ සහෝදරිය හරිම පව් දුක හිතුනා බණ්ඩාර මහත්තයා ඇතුලූ උදව් කරන සියලුම දෙනාට බොහොම පින්

  • @tikirimanikekuwait2677
    @tikirimanikekuwait2677 Жыл бұрын

    රෝහන වන්නියාරාචචි මහත්මාට ⁣ ගොඩක් පිං

  • @niroshasarath8437

    @niroshasarath8437

    Жыл бұрын

    සහතිකවම

  • @user-lw3mk1og9i
    @user-lw3mk1og9i7 ай бұрын

    මේ වගේ වැඩ කරන්න wellasa tv එකේ අයට ශක්තියක් ධෛර්යය ලැබේවා

  • @madhavipradha1005
    @madhavipradha1005 Жыл бұрын

    වෙල්ලස්ස tv අධිපතිතුමා ඇතුළු සියලු දෙනාටම පිං 🙏

  • @ranokaranoka6016
    @ranokaranoka6016 Жыл бұрын

    උදවු කරපු සියළුම දෙනාට බොහොම පී බුදුසරණයි සැමට 🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾

  • @kuwaits3665

    @kuwaits3665

    Жыл бұрын

    🙏🙏🙏🙏🙏💔💔💔💔💔😭😭😭😭😭😭😭😭😭🙏🙏🙏🙏💔💔💔💔

  • @HhHh-fl7ou

    @HhHh-fl7ou

    Жыл бұрын

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @chatomonica8938

    @chatomonica8938

    Жыл бұрын

    ❤❤❤❤❤❤

  • @indranikumarihami8793
    @indranikumarihami8793 Жыл бұрын

    ඛංඩාර සර් ඇතුඵ සියලු දෙනාටම තෙරුවන් සරණයි ❤❤❤🙏🙏🙏

  • @nalijayawickrama3124
    @nalijayawickrama31247 ай бұрын

    තෙරුවන් සරණයි රෝහන මහත්මා සහ වෙල්ලස්ස tv බණ්ඩාර මහත්මයටත් උදව් උපකාර කල පින්වත් සියළුම දෙනාටත් නිදුක් නීරෝගී සුවපත් භාවය ලැබේවා !!

  • @pushpaguruge2073
    @pushpaguruge2073 Жыл бұрын

    අනේ ඇත්තටම පුදුම සතුටක් දැනෙනනෙ හැම දෙනාටම දෙවි පහිටයි 🙏👍මේව බලන 225ම ලැජ්ජා වෙන්න ඕනේ...රට කරන්නේ කවුරුවත්.....රටට වැඩ කරන්නෙ කරන්නේ වෙන කවුරුවත්.... චන්දෙ නම් ඉල්ලන් එයි .....කොයිතරම් සේවයක්ද මේ උතුම් මනුෂ්‍යා කරන්නෙ අහිංසක ජනයාට.....දරුවන්ගෙ.... වයසක දෙමව්පියන්ගෙ බඩ කට පුරවන එක ආයෙම කියන්න වචන නම් නෑ....පිං වන්ත පුතෙක්❤️💐 තව තව සක්තිය ලැබේවා🙏❤

  • @nethuharasara3713
    @nethuharasara3713 Жыл бұрын

    එයාට නැති බැරි කම තිබුනත් දීපු බඩු ටික පවා දීල යනවා කවදා හරි හරි යනවා බණ්ඩාර මහත්තයට ගොඩක් පිං බුදුසරණයි හැමෝටම

  • @kanthiperera537
    @kanthiperera537 Жыл бұрын

    බන්ඩාර.මහත්මයයි.උදවු.කරන.සියලුදෙනයි.කරන.උදවුවලට.ගොඩාක්.ස්තුතියි

  • @Fooddifference.K
    @Fooddifference.K Жыл бұрын

    මේ දරැවන්ගෙ පලමු vediyowa දාපු දවසෙ ඉදන්ම හැමදාම මම මේ chanel එක බැලුව කවුද මෙයාලට උදවි කරනන්නෙ කියලා.කවුරැත්ම උදවි කලේ නැත්නමි මම මොනවම හරි කරනව කියලා ඒ වෙනුවෙන් ගොඩක් කල්පනා කරමින් හිටියෙ.ගොඩක් පින් උදවි කරන හැමෝටම සහ බන්ඩාර මහතාට.මම දවසක යනවා ඒ දරෑවො බලන්න.බන්ඩාර මහතාගේ මේ උතුමි සමාජ සත්කාරයට හැකි අයුරීන් දායක වෙනවා ඉදිරියේදී.බුදු සරනයි.

  • @user-rs6zz1vw3o
    @user-rs6zz1vw3o7 ай бұрын

    Kochchara watina deyakda karala dunne oyata udau karana hamotamai oyatai godak pin wadi wadiyen labewa jathi jathith pin labewa .Good luck

  • @user-lu7ou8uz3h
    @user-lu7ou8uz3h Жыл бұрын

    අපේ රටෙිි නියම ජනාධිපති ඔබ තුමා බුදු සරනයි

  • @nalijayawickrama3124
    @nalijayawickrama31247 ай бұрын

    ඒ අසල්වැසියන් හරිම අවංක හිත හොද හදවත් වලින් පොහොසත් මිනිස්සු තෙරුවන් සරණයි සැමට

  • @matildaweerarathna8718
    @matildaweerarathna8718 Жыл бұрын

    අනේ ඒ අහිංසක පැටවූන්ටත් අම්මා ටත් සියළුම යහපත වේවා 🙏🙏🙏ඔබ තුමා ඇතුළු උදව් කළ සත්පුරුෂ පින්වත් සැමට තෙරුවන් සරණයි 🙏🙏🙏නිදුක්, නිරෝගී වේවා... දීර්ගායු චිර ජීවනය වේවා... සසර දුකින් එතෙර වේවා 🙏🙏🙏🤍🤍🤍👏👏👏😇🪔🪔🪔🙏🙏🙏🪷🪷🪷💫💫💫🙏🙏🙏

  • @user-dw7bo3bh9z
    @user-dw7bo3bh9z11 ай бұрын

    ඔබ තුමා මිහිපිට දෙවියෙක්...මේ සත්ක්‍රියාව දිගටම කරගෙන යන්න ඔබ තුමාට ශක්තිය ලැබේවා....බුදුසරනයි

  • @shinestar1589
    @shinestar1589 Жыл бұрын

    මන් එනකොට පෑන් පන්සල් පොත් ටොපි අරන් එන්න ම් මාත් ආදරයක් කළා ඔයාලට පුතේ. රන් කණුවක් සදහාත් ආධාර කළා.. 🙏🏾🙏🏾🙏🏾🙏🏾 බණ්ඩාර සර්ට බොහොම පින්.

  • @niroshakumari-hf2by

    @niroshakumari-hf2by

    7 ай бұрын

    Aneee. ♥️♥️♥️♥️♥️ Godak pin obeta. Thava thavath hariyanna one. Dirgausha labeva. Karana kiyana hamadema sarthaka veva.duva daruvo athuluva hadu vadu demapiyantath ekka. Pin sidda veva obeta

  • @a.hthilaka6346
    @a.hthilaka6346 Жыл бұрын

    බන්ඩාර් සර් ට 🙏බුදු න් ගේ සරණින් 🙏තිස් තුන් කොට්යක් දෙව්යන් ගේ පිහිටෙන් 🙏නිරෝගී සම් ප ත් ලැබේවා 🙏දීර්ගායු ෂ ලැබේවා 🙏තේරුවන් සරණයි 🙏❤❤❤❤❤❤

  • @kelumlaksiri6476
    @kelumlaksiri6476 Жыл бұрын

    අවුරුදු 14 ලමයා බදින්න ඇත්තේ විදින දුක නිසා වෙන්න ඇති. පව් මේ මිනිස්සු 😢😢😢😢😢😢

  • @basnayakaruwan6006
    @basnayakaruwan6006 Жыл бұрын

    උදවු කරපු හැමෝටම තෙරැවන් සරණයි දිර්ඝායුස ලැබේවා යහපත් පාර්තනා ඉටුවෙවා

  • @SAIndrani-c6i
    @SAIndrani-c6i3 сағат бұрын

    සර් ඕයාට ඕය පිනම අැති යනතැනට අයි පින් ඕනි නැහැ බුදුවෙිවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @user-wv7xj3ok5r
    @user-wv7xj3ok5r Жыл бұрын

    අම්මේ දරුවන් දෙදෙනා පරිස්සමින් බලාගෙන හොදින් ඉන්න..ආයෙ පිරිමින්ට රැවටෙන්ඩ එපා..

  • @user-ve9yp5ds4e
    @user-ve9yp5ds4e7 ай бұрын

    Godak pin dewiyane❤❤❤

  • @achalamadushani8801
    @achalamadushani8801 Жыл бұрын

    බුදු සරණයි ඔබ තුමාට...❤❤

  • @indranidissanayaka3099
    @indranidissanayaka30997 ай бұрын

    දරුවෙි දලයන අයට කවදවත් හරියක්නැ යන එවුන් අය ගෙට ගන්නත් එපා එපවෙිලනෙ යන්නෙ දරු පැටවු එක්ක සතුටි ජිවත් වෙින්න අරින්න ඔබ සැමට බුදු සරනයි

  • @disneemadushani5603
    @disneemadushani5603 Жыл бұрын

    මම ත් ආසයි මේවගේ අයට උදව් කරන්න. පුලුවන් දවසක් එයි එදාට අනිවාර්යයෙන් කරනවා

  • @chandranielisabethnanayaka4753
    @chandranielisabethnanayaka475311 ай бұрын

    Welassata budusarai 🙏🏻🙏🏻 me නිවනා කදුළු ගිනි walata🙏🏻🙏🏻

  • @shinestar1589
    @shinestar1589 Жыл бұрын

    අනේ පව් ඒ අම්මා වැදගනම ඉන්නවා පින් මහත්තය

  • @YfGf-mf1vm
    @YfGf-mf1vm Жыл бұрын

    බිම් අගලටත් මරාගන්න කාලේ මෙහෙම ඉඩම් කෑල්ලක් දෙන එක කොච්චර පිනක් ද

  • @niroshadilrukshi1374
    @niroshadilrukshi1374 Жыл бұрын

    ගොඩක් පිං sir ඔබ තුමා ඇතුළු පවුලේ සියලුම දෙනාට නිදුක් නිරෝගි දීර්ගායු ලැබේවා අපේ ගම දෙහිඅත්තකණ්ඩිය sir ඔබ තුමා මේ කරන මෙහෙවර කියලා නිම කරන්න බෑ sir තෙරුවන් සරණයි 🌹🌹❤️❤️

  • @chandradk8578
    @chandradk8578 Жыл бұрын

    තෙරුවන්සරණයි ඔබ සියලු දෙනාටම

  • @difislslls1580
    @difislslls1580 Жыл бұрын

    Oba tuma atulu udau karapu siyalu danatama godak stuti nirogimat suwaya labawa kiyala prartana karanawa davi pihitai ❤❤❤

  • @kutkur2518
    @kutkur2518 Жыл бұрын

    බණ්ඩාර මල්ලි ගියොත් තැනකට එතන්ට දෙවියෝ පහල උනා වගේ තමයි ඒ අසරණයින්ට පිහිට උණ සියලුම දෙනාට බණ්ඩාර මල්ලිට නිදුක් නීරෝගී සුවය හා දීර්ඝයුසම ලැබේවා තෙරුවන් සරණයි

  • @lasikalasika5277
    @lasikalasika5277 Жыл бұрын

    බොහොම පිං ඔබතුමන්ට උදව් කරන.සියලුම දෙනාටත් බොහොම පිං බුදු සරනයි

  • @user-pr6zg5wt9c
    @user-pr6zg5wt9c Жыл бұрын

    උදවු කල හැමෝටම ගොඩක් පිං බංඩාර සර් ඇතුළු සියලු දෙනාටම තෙරුවන් සරණයි 🙏🙏🙏🙏

  • @user-hd7bc1xn1p
    @user-hd7bc1xn1p Жыл бұрын

    Mata kiyanna barithanam sathuty oyata kavathavath varathinne na,, godak ping,,, theruwan saranai

  • @rana8057
    @rana8057 Жыл бұрын

    Ape sarta budu saranai

  • @ayeshamissayesha7909
    @ayeshamissayesha7909 Жыл бұрын

    Mey sir Gena nam kiynna wachana.. ne ..mona gindarakda mey ammata 💔💔💔😭😭🙏🇦🇪🇱🇰

  • @sakunthalagethanjali271
    @sakunthalagethanjali271 Жыл бұрын

    අනේ සතුටුයි ගොඩක් පින් මේ කරන සත්කාරයට තෙරුවන් සරණයි

  • @raneisujata8623
    @raneisujata8623 Жыл бұрын

    ❤❤❤❤❤❤ ගොඩක් පින් පින් ඔබතුමාලට තෙරුව සරණයි 🙏🙏🙏🙏🙏🙏 🌹🌹🌹🌹🌺🌺🌺🌺

  • @user-ql5mq8vv9o
    @user-ql5mq8vv9o Жыл бұрын

    Bodusaranai❤❤❤

  • @dinushasandamali9294
    @dinushasandamali9294 Жыл бұрын

    ගොඩක් පිං ඔබතුමාට.දරු පැටව් දිහා බලද්දි අපිටත් දුකයි.ඔබතුමාව හම්බ උනේ මේ දරුවන්ගෙ වාසනාවට.පෙර පිනකට.

  • @idunilisuru8492
    @idunilisuru84927 ай бұрын

    Marama hadavathak theruvan saranai obata .......❤

  • @malkanthinissanka8644
    @malkanthinissanka8644 Жыл бұрын

    🙏🙏🙏🤲❤️ udaukarapu siyaluma denata teruwan saranai

  • @kouzoumponnamparuma5335
    @kouzoumponnamparuma5335 Жыл бұрын

    මතු බුදු වේවා ඔබ තුමා ඇතුලු meayta උදව් කළ සියලු දැනටමත් ගොඩක් pinsdda වේවා budusarnai jisupihitai ❤

  • @sass3013
    @sass3013 Жыл бұрын

    බඩ පපුව පිව්විලා ගියා මේ අම්මා මිට වැඩිය එඩිතර වෙනවා නම් ගොඩක් තියන ප්‍රශ්ණ කරදර විසද ගන්න පුලුවන් දුකයි

  • @chitrakumarikumari888
    @chitrakumarikumari8888 ай бұрын

    Godak.pin.budusarani.🙏🙏🙏❤❤❤

  • @Rrj2751
    @Rrj2751 Жыл бұрын

    Maa peina..ආත්ම .ganakata ate ඔබට බණ්ඩාර aeea

  • @nilushinilushi5707
    @nilushinilushi5707 Жыл бұрын

    Me shodariyata daruwan denna ekka eka wahalak yata jivat wenna uduupakara Kala bandara ayya atulu pinwat pirisata godak pin godak istuti pudana atara obasamata teruwansaranin deviphiten yodabala yoda saktiya labi kisiduvipatak karadarayak jivita sidunovi yahapatak siduvi jivite satutin inna niduknirogi suwaya nwaghaapala duruwi dirgausada labewa!!!🙏🙏🙏❤️❤️❤️❤️❤️💐💐💐🤲🤲🤲👍👍👍

  • @RidmikaLaksrini-jc7xk
    @RidmikaLaksrini-jc7xk8 ай бұрын

    ඔබතුමාට නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා. තව තවත් මෙවැනි පින්කම් කොට අසරණයන්ට පිහිටවීමට ශක්තිය ධෛර්යය ලැබේවා. බුදු සරණයි.

  • @chandraherat1706
    @chandraherat1706 Жыл бұрын

    තෙරුවන්.සරනයි.සර්.ඔබ.මතු.බුදු වේවා

  • @gfcc9856
    @gfcc9856 Жыл бұрын

    Budu saranai goadak pin mahattayata

  • @ssmmobile5935
    @ssmmobile59359 ай бұрын

    බුදු සරණයි ඔයාට ගොඩක් පින්

  • @AaAa-dk7qs
    @AaAa-dk7qs Жыл бұрын

    Udau krpu siyaluma danata samma Sam budusranai siyaluma dviynnama pihitai 🙏🙏🙏

  • @danukamadushan8069
    @danukamadushan80697 ай бұрын

    Ow math kiyanne eka thamai ඔබතුමා wage කෙනෙක් තමයි rate ජනාධිපති wenna one rate මිනිස්සුන්ගෙ දුක therenawa rate දිළිදු කම නැති කරයි බුදු සරණයි ඔබතුමාට thawa duratath මෙවැනි අයට පිහිට වෙන්න ශක්තිය dahiriya ලැබේවා 🙏🙏🙏

  • @renukachandrakanthi8899
    @renukachandrakanthi8899 Жыл бұрын

    මෙවැනි උතුම් පින්කම් තවදුරටත් ඉදිරියට කරගෙන යන්න රෝහණ වන්නිආරචිචිමහතාට යෝධ බලය ශක්තිය ධර්‍ය්ය ජවය වාසනාව නොඅඩුව ලැබේවා .!තිස්තුන්කෝටියක් දෙවියන් ඔබව රැකදේවා .!ස්තූතියි ..

  • @sreemathilka9633
    @sreemathilka9633 Жыл бұрын

    බණ්ඩාර මහත්තය ඇතුළු උදව් කල හැමෝටම නිවනින් නිව් සැනසේවා තෙරුවන් සරණයි 🙏🙏

  • @saduvlogs4750
    @saduvlogs4750 Жыл бұрын

    වෙල්ලස්සෙ බන්ඩාර මහත්තයාැතුලු උදව් කරපු හැමොටම පින් මෙ කරන කුසල කර්මයන්ට 🙏

  • @SLgaming-uy3uv
    @SLgaming-uy3uv Жыл бұрын

    mee asarana daru paulata inna idama dunna ae aiyata deviyan wahanseege pihita labewa ✝✝✝wellassa tv oyalata jayama wewa jesu pihitai

  • @charanashettiarachchi7691
    @charanashettiarachchi76917 ай бұрын

    Great work! Keep it up!

  • @sujeewapriyanthi-zo1fj
    @sujeewapriyanthi-zo1fj10 ай бұрын

    Oba dewi kenek .ඔබට pin

  • @ayeshamissayesha7909
    @ayeshamissayesha7909 Жыл бұрын

    Amma paw asaranai ..ath deykha 🙏weydagenama innawa ..paw amma 🇦🇪🇱🇰

  • @nishanjayalathpedige6714
    @nishanjayalathpedige67147 ай бұрын

    Pin pin pin sitLu denatama❤❤❤❤❤

  • @malikajayalath3036
    @malikajayalath3036 Жыл бұрын

    බන්ඩාර මහතාටත් උදවු කල සියලුම දෙනාට නිදුක් නිරෝගී දීර්ගායුසම්පන්න වේවා තෙරුවන්සරනයි

  • @shandihadgampula9907
    @shandihadgampula9907 Жыл бұрын

    Obata tunuruwan saranai sir oyata

  • @yasorajapaksha542
    @yasorajapaksha5428 ай бұрын

    Budu saranai devi පිහිටයි

  • @danushkaalahakoon4082
    @danushkaalahakoon4082 Жыл бұрын

    බුදු සරණයි බණ්ඩාර මහත්තයාට ❤️❤️

  • @daisykawat1609
    @daisykawat1609 Жыл бұрын

    රෝහණ.මහාතාට.ගොඩක්.පිං ..ඩුබායි.වන්නිඅාරචිචි.

  • @chandiniroshapriyadarshani2437
    @chandiniroshapriyadarshani2437 Жыл бұрын

    🙏🙏🙏💐👍👏👏🏡🌻🌻🌻🌻🌻🌻🌻 Wasanawe doratuwa vivara wewa.boho pin.jayama wewa.🌱🪴 Oba siyaluma denata

  • @malkanthinissanka8644
    @malkanthinissanka8644 Жыл бұрын

    🙏🙏🙏🤲❤️ teruwan saranai oba tumata

  • @dantidanti1017
    @dantidanti1017 Жыл бұрын

    බුදු සරණයි සැමට

  • @geethamala7835
    @geethamala7835 Жыл бұрын

    "" me lunchi paulata .hinawak sathutak Arab apu siyaluma denata godak pin.🙏🙏🙏 . Me kara u pin walin niduk niroge dirga kalina suwayak lebewa 🙏🙏🙏

  • @nadeekahemali2397
    @nadeekahemali2397 Жыл бұрын

    මිහිපිට දෙවිවරුන් කියන්නෙ මෙන්න මේ අයට.බන්ඩාර සර් ඇතුළු උදවු කල සියලුම දෙනාට බුදු සරනයි .🙏🙏🙏

  • @user-rs6zz1vw3o
    @user-rs6zz1vw3o7 ай бұрын

    Oyata jathi jathith pin labewa

  • @SamPerera-xw7ej
    @SamPerera-xw7ej7 ай бұрын

    මේ විඩියො එකටනම් ගොඩක් දුක හිතුණා ඔබට ගොඩක් පින් ජෙසු පිහිට ලැබේවා

  • @kelumlaksiri6476
    @kelumlaksiri6476 Жыл бұрын

    සල්ලි මේ දවස්වල ඒ වගෙ කෙනෙක්ගෙ අතට දෙන්න එපා සර්. මොකද කාලකන්නි හොරු ඉන්නවා. ඒ අහිංසක මිනිස්සුන්ට කරදර කරල ගනියි. 🙏🙏🙏🙏🙏🙏

  • @pablupablu4965
    @pablupablu4965 Жыл бұрын

    Theruwan sarani oyalatae niwasa sada ganimatmata hake wewa bs

  • @dilinimadushani8279
    @dilinimadushani8279 Жыл бұрын

    අනේ හරිම සතුටුයි ඔබ තුමාට පිං🙏🙏🙏

  • @rathnaseethadias6494
    @rathnaseethadias64942 ай бұрын

    අහින්සක මිනිසුන් ට පිහිටවෙන පාලකයො පිරිසක් ඉදිරියේ දී වත් බිහිවේවා කියල ප්‍රාර්ථනා කරනව රෝහන වන්නිආරච්චි මහතා ප්‍රමුඛ මේ උපකාර කරන සියලුම දෙනාට අනේක වාරයක් පින්

  • @niroshasarath8437
    @niroshasarath8437 Жыл бұрын

    දේව්යන්නේ දරාගන්න බැහැ සතූට මම උදව් කරනවමයි, මැව් මැව් පෙනුනා මේ අසරණ චුට් දුව අඩපු හැට් ,කලින්, පුදුම සතුටක් මට නම් , කියාගන්න බෑ, දැන් මේ අය කෝහෝද,, ලංකා ට අපු ගමන් ඈනවා බලන්න,තව මොනතරම් අඩු පාඩු තියනවද

  • @niroshasarath8437

    @niroshasarath8437

    Жыл бұрын

    සමාවෙන්න🙏 නිවැරදි කිරීම (එනවා) බලන්න,

  • @shinestar1589

    @shinestar1589

    Жыл бұрын

    මන් බලපු දවසේ ඉදලම අඩුව. කිහිප දෙනෙකුටත් ෂෙයාර් කළා හිතේ දුකටම මට දුකම හිතුනේ දරුවගේ කතාවට ඉතින් මටත් පුළුවන් හැටිඉයට රන් කණුවක් සදහා සහ මේ ගේ හදන එකට ආදරයක් කළා මගේ හිතට දැන් හරිම සතුටුයි. සර්ට ගොඩක් පින් 🙏🏾🙏🏾🙏🏾

  • @shinestar1589

    @shinestar1589

    Жыл бұрын

    ඔව් මමත් යනවා තෑගි අරන් වල්ලවයට ගියේ . බුදුසරණයි ඒ අම්මට දරු පටියන්ට

  • @user-gi5yv5ly9t
    @user-gi5yv5ly9t7 ай бұрын

    බුදු සරණයි සියලුම දෙනට

  • @ranjaniemalka8318
    @ranjaniemalka8318 Жыл бұрын

    Taruwan saranai oba tumata godak pin ❤❤❤❤

  • @user-ww7ve3zk6h
    @user-ww7ve3zk6h7 ай бұрын

    Me ahinsakainta udau karana siyaludenatama niduk nirogi wewa bandara mahathata siyalu Dewi pihitai obatumatath

  • @shinestar1589
    @shinestar1589 Жыл бұрын

    අනේ සර් බුදු වේවා 🙏🏾🙏🏾🙏🏾🙏🏾

  • @user-mt4xt6se8d
    @user-mt4xt6se8d8 ай бұрын

    ❤❤❤ an a siyalum dant Tarawa sarni nirwany himi wawa bs

  • @rakithaerandika1572
    @rakithaerandika15728 ай бұрын

    🙏🙏🙏 කියන්න වචන නෑ.හරිම සතුටුයි මට නම් .උදව් කළ හැමෝටම තිස් තුන් කෝටියක් දෙවි රැකවරණයි .❤ 🙏

  • @user-ek9sf2ve3l
    @user-ek9sf2ve3l Жыл бұрын

    බන්ඩාර දෙයියො 💪💪🙏🙏🙏🙏🙏😘😘😘✌️✌️✌️

  • @LeviAkrman-zw3oe
    @LeviAkrman-zw3oe10 ай бұрын

    මටත් හරිම දුකයි තිබුනනම් දෙනවා එත් අපි දුම්පත් හරිම සතුටුයි දැන් වෙදනාවයි❤️😂😂😂

  • @chithrajayakodi8404
    @chithrajayakodi8404 Жыл бұрын

    මනු ගුණ දම් හදතුල පිරුනු ඔබ වැනි මිනිසුන් මේරටට අත්‍යවශ්‍යම යුගයක් තමයි දැන් එළඹී ඇත්තේ.මේදේවල් බලා රටපාලුකරන දේශපාලුවොත් රට ගැන හිතුවොත් මේරට නගා සිටුවන්න අපහසු නැහැ

  • @YfGf-mf1vm
    @YfGf-mf1vm Жыл бұрын

    ඔහොම සල්ලි දෙනකොට එයාල බය කරලා හොරෙක්වත් ගන්න ඉඩ තියෙනවා නේද

  • @chaamvlogs9485
    @chaamvlogs9485 Жыл бұрын

    Theruwan saranaiii sir...නිදුක් නීරෝගී වාසනාවන්ත සුබ අනාගතයක් සර්.

Келесі