ලොවේ කිසිදු දරුවෙකුට යලි මෙවන් දෙයක් සිදු නොවේවා || REPORTER Dambulla || Kumara Ihalagedara || SL

කාලීන හා විශේෂ සිදුවීම් සියල්ල ඔබ හමුවට ගෙන ඒමට අප නිරන්තරයෙන් උත්සහ කරන්නෙමු.
#reporter
#dambulla #subscribe #kumaraihalagedara
#subscribe #youtube #ilk
මේ අසරණව සිටින පවුල අපට හමුවුනේ හොරොව්පතාන කපුගොල්ලෑව ප්‍රදේශයෙන්
මව සහා දියණියය සමග ජීවිතේ නොසිතූ දේ වලට මුහුන දීමට සිදුව තිබෙන
මේ පව්වුලේ තොරතුරු පහතින් සදහන් කර ඇත .
* අම්මා - කේ පද්මාවතී වයස 48
* දුව - අශේනි තේනුවර වයස 11
* ලිපිනය - වීරසෝර පාර , කපුගොල්ලෑව හොරොව්පතාන
* දුරකථන අංකය - 077 06 745 94
* ගිණුම් අංකය - 218200740070266
* ශාකාව - මහජන බැංකුව හොරොව්පතාන
වාර්ථාකරු කුමාර ඉහළගෙදර [ 077 34 71 745 ]
⭕Our Website: reporter dambulla
⭕ My Social media platforms: / kumara.ihalagedara
🌐 Facebook Group:
🌐 My Facebook Profile: / kumara.ihalagedara
⭕ If you like My Channel:
✅ Like
✅ Share
✅ Comment
✅ SUBSCRIBE for more videos Also click on notification 🔔 icon.
Thanks for watching
[ ⭕ Subscribe me : / @reporterdambulla
[ ⭕ Video Link : • ලොවේ කිසිදු දරුවෙකුට ය...

Пікірлер: 122

  • @shyamaleeshamalee7057
    @shyamaleeshamalee70578 ай бұрын

    ගොඩක් මානසිකව වැටුනුමිනිස්සු.අපි බැන්නටවැඩක් නෑ.අපිරිසිදු කම නෙවෙයි.ජීවිතෙ හැල හැප්පිම් නිසා මිනිස්සු මේ තත්වෙට පත් වෙන්නෙ.

  • @DasunAkash-qb4el
    @DasunAkash-qb4el18 күн бұрын

    හොද මනුස්සකම් දන්න මහත්මයෙක්....තවත් මෙවැනි පිංකම් කිරීමට ඔබතුමාට සක්තිය ලැබේවා..😢😢😢😢

  • @chandralk-di2tr
    @chandralk-di2tr8 ай бұрын

    හැකි.ඉක්මනට.උදවි.ලැබෙිවා.බුදු.සරනයි.කුවෙටි

  • @samanthisamanthi7563
    @samanthisamanthi75638 ай бұрын

    උදවු උපකාර කරන සියලුම දෙනාටම නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා ...කරන කියන රැකියා කටයුතු දියුණුවෙන් දියුණුවටම පත්වේවා .....

  • @Usman-jl7mg
    @Usman-jl7mg8 ай бұрын

    උදව් කළ හැමොටම පින්

  • @sumudusameera4620
    @sumudusameera46208 ай бұрын

    අපේ අම්ම අපි පොඩි කාලෙ කොච්චර දුක් වින්දද එයා කොච්චර ධෛර්යය වන්තද අපේ පවුලේ ගෑණු ළමයි 4යි මම විතරයි පිරිමි ළමයෙක්ට හිටියෙ තාත්තා හම්බ කරපු දෙයිං වැඩි කොටසක් බීමත්කමට වියදම් කලා ඔහොමවත් ගෙයක් අපිට තිබුනෙ නෑ. ඉඩමක් වත් තිබුනෙ නෑ අනුන්ගේ ඉඩමක අපිට කෙලවරෙන් ගෙයක් හදාගන්න කිව්ව ඒ මහත්තයා හමුදාවෙ. අම්ම තනියම අපි එක්ක මැටි අනල පොඩි කාලෙ ගෙයක් හදා ගත්ත අම්මම පොල්අතු වියල වහලෙ හැදුවෙ අපි එකතු වෙලා වැසිකිලියක් හදා ගත්ත. හවසට පාර අයිනට ඇවිත් ආප්ප හදල විකුණුවා ඒක තමා අපේ ආදායම උනේ. අපේ ගෙදරට විදුලිය තිබුනෙ නෑ ඒ ගෙදරත් මං 8 වසරෙදි සම්පූර්ණයෙන්ම ගිනිගත්තා. අද ......මම ඇරෙන්න නංගිල 4 දෙනාමඋපාධි අරගෙන දෙන්නෙක් ගුරුවරු එක්කනෙක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක නිළධාරිණියක් එක නංගි කෙනෙක් ස්වාමිපුරුෂයා අකමැති නිසාරැකියාවක් කරන්නෙ නෑ. මමත් රාජ්‍ය ආයතනයක කළමණාකරන සේවා නිළධාරියෙක් ලෙස සේවය කරනවා. කෙටියෙන් සඳහන් කලේ මං1983 ඉපදුනේ 5දෙනාම දැං විවාහ වෙලා ගෙවල් හදාගෙන මධ්‍යම පාංතික ජීවිත ගෙවනවා අම්මා අපිට පොඩිකාලෙ වගේම තාම පොඩි ළමයින්ට උගන්වනවා. තාත්තා 2006 නැතිඋනා.... අපේඅම්මගේ උත්සාහයේ ප්‍රතිඵල මේ සේරම......

  • @chamilakumari2046

    @chamilakumari2046

    8 ай бұрын

    අහන්නත් ගොඩක් සතුටුයි❤❤❤❤

  • @shiranidesilva3456

    @shiranidesilva3456

    8 ай бұрын

    Aththamai.apith godak duk winda.eth ape thaththa kawadawathbiuwe na.katu mati pale api 9 denek hitiya.puluwan widiyata apata kanna genalla dunna.katawath athpawe na.ada ape thaththa na.amma innawa.oya minissu ekka baladdi mage thaththa loketama rajek thaththeeee❤❤❤❤

  • @OshadiGamage547

    @OshadiGamage547

    7 ай бұрын

    පෙර කල පව් පුතේ හැමෝම උදව් කරමු

  • @theruwansaranai6029

    @theruwansaranai6029

    7 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️👌👌👌👌👌👌👌👌👌👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏

  • @nishanthinamali79

    @nishanthinamali79

    7 ай бұрын

    අදුරගන්න ආසයි සහොදරයා අපිත් හරියට දුක් විදපු අය අනන්ත බඩගින්නෙ හිටියා ඉස්කොලෙ යනව කොහොම හරි එ ගියාත් ලියන්න පොත් නැ එකම පොතෙ ඔක්කොම සබ්ජෙට් ලියනව ඉටපස්සෙ ටිචලා බනිනව ඔයාගෙ කතාව හරි පිරිසිදුව ඉන්න සල්ලි ඔන නැ

  • @RenukaPriyadarshani-cn4lp
    @RenukaPriyadarshani-cn4lp8 ай бұрын

    අසරණ අන්ත දුප්පත් කෙනෙකුට උදව් කිරිම බොහොමත් පින්.ඔබතුමා⁣ගේ චැනෙල් එක තවතවත් දියුණු වේවා.බෙහෙවින් ස්තුති පින් ලැබේවා බුදුසරණයි මහත්මයා

  • @jensiviviyan2685

    @jensiviviyan2685

    7 ай бұрын

    එයාට අතපය තියනවාගෙවල් අස්කර ගන්න පිරිසිදුනැ

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3ht8 ай бұрын

    බුදු සරණයි කුමාර සහ සැමටම පින්

  • @ranjaniranasinha9269
    @ranjaniranasinha92697 ай бұрын

    😢මාමසිකව ගොඩක් වැටුණු අසරණ අයට ගොඩක් අමාරුයි හිත හදාගෙන සතුටින් ඉන්න ඒක දැනෙන්න ඒක විදින්නම ඕන පවු එයාලට උදව් කරන්න පුළුවන් අය එයාලගේ මනස සුවපත් කරන්න ගහෙන් වැටුණු මිනිහට ගොනා අනිනවා වගේ හිත් රිද්දන්න එපා එයාලට ගොඩ එන්න පිහිට වෙන්න හැම අතින්ම හැමෝටම එකවගේ බෑ ඒක තේරුම් ගන්න තෙරුවන් සරණයි උදව් කරණ හැමෝටම 😢😢

  • @jayarathnajayarathna7201
    @jayarathnajayarathna72018 ай бұрын

    ගොඩක් පිං වැඩසටහන කරන අයට සහ උපකාර කරන අයට..❤❤

  • @user-vq5wz8hs2z
    @user-vq5wz8hs2z7 ай бұрын

    ජීවිතේ ගොඩක් කරදර විඳපු අය මානසිකව වැටුනම ඉන්නෙ මනෝලෝකවල එයාලට දවස් ගෙවෙනව කාලෙ ගතවෙනව තේරෙන්නෙත් නෑ ගෙදර වැඩගැන පිරිසිදුකිරීම් ගැන හැඟීමක්වත් එයාලට නෑ

  • @DhammikaSenarathna-xo3id
    @DhammikaSenarathna-xo3id7 ай бұрын

    අර දරුවා ගැන හිතලා මෙයාලට ගෙයක් හදලා දෙමු, හැබැයි ගහක් යට හිටියත් පිරිසිදුවට පිළිවෙළට ඉන්න අය ඕන තරං ඉන්නවා, මේ අම්මාගේ උනන්දුව තව තිබිය යුතුයි කියන එක තමයි මගේ අදහස

  • @ireshaherath9181

    @ireshaherath9181

    8 күн бұрын

    මේ අම්මාට මොනවද මේ ගෙදර පිරිසිදු කරන්න තියෙන්නෙ.

  • @user-mb7zn9sh1n
    @user-mb7zn9sh1n8 ай бұрын

    ඔබතුමාට ගොඩක් ස්තූතියි ඔබතුමාට ගොඩක් පින්

  • @ceylonuk6250
    @ceylonuk62508 ай бұрын

    හරිම දුකයි 😢😢

  • @snsflowerssrilanka2962
    @snsflowerssrilanka29627 ай бұрын

    ජේසු පිහිටයි ✝️✝️✝️

  • @theekshananuvan6550
    @theekshananuvan65508 ай бұрын

    මෙ නැන්දයි දුවයි ඉන්නෙ අපෙ ගෙවල් ලග ගොඩක්ම අසරණ පවුලක් කන්න බොන්න පවා අඩුපාඩු තියනවා ගොඩක්ම අපි සහ ගමෙ කට්ටිය එකතු වෙලා තමයි අඩුපාඩු සපයන්නෙ මෙ ගෙදර තියෙන්නෙ කලෙ අයිනට වෙන්න අලින්ගෙ තොතැන්නක් මෙක ඒක දන්නෙ අපි වැව පාමුල තියන නිසා මෙක මඩ වගුරක් මැටි බිත්ති තියෙන්නෙ ඒවා පෙගෙනවා වැහි කාලෙට මෙ ලමයා හරිම දක්ෂ ලමයෙක් ඒත් අර සිද්දියෙන් පස්සෙ ලමය මානසිකව වැටිල ඉන්නෙ😢 බෙබද්දොයි කසිප්පු කාරයින්ගෙයි තිත්පොලක් මෙ කැලෙ අම්ම කුලී වැඩට යන නිසා මෙ දරුව තනි වෙනව ගෙදර මෙ ගෙදර දොර ජනෙල් වත් හරියට නෑ.මෙ මල් කැකුලට මොනව හරි උනොතූ කවුද වගකියන්නෙ.මෙ චැනල් එක කරන අයියට කොල් කරෙ අපි දවස් තුනක් ඇතුලත ඇවිත් මෙක ගැන බැලුවා.පුලුවන් කෙනෙක් උපකාරයක් කරන්න මෙ ලමය ගැන හිතල ඔයාලට ඒකරපු උදවුව මතක් වෙන වාරයක් පාසා සතුටක් ඇතිවෙයි තමන් නිසා මල් කැකුලක් පරනොවුන නිසා ඔයාලට ගොඩක් පිං❤❤❤❤

  • @nayanikulathunga1855

    @nayanikulathunga1855

    8 ай бұрын

    මෙවැනි උදව්වක් හෝ කිරීමට ඉදිරිපත් වූ ඔබව අගය කල යුතුයි

  • @AnomaShriyanthi-kl7ws

    @AnomaShriyanthi-kl7ws

    8 ай бұрын

    ඔබ ගැන හරිම සතුටුයි පුතේ තෙරැවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏

  • @Lakme-yh5fh

    @Lakme-yh5fh

    8 ай бұрын

    අනේ ඔයට ගොඩක් පිං අනේ හැම දෙකටම කලින් අක්කේ පිරිසිු කම කියලා දෙන්න පැලක හිටියත් පිරිසිු කම අංක 1

  • @dineshapriyani381

    @dineshapriyani381

    7 ай бұрын

    Ane oyata godak pin

  • @mihirisauwandi2104
    @mihirisauwandi21048 ай бұрын

    මම කියන්නෙ අනුන්ගෙ උදව් ගන්න ඕනේ ඒත් ගෘහණියක් විදියට පලමුව ගෙවල් සුද්ද කරලා මිදුල පිරිසිදුව තියාගෙන නිතර බුදුන් වැදලා ඉන්නවා නම් ඔයිට වඩා මනස නිරවුල් කර ගන්න පුලුවන් .ඊටත් මේ ගෑනු කෙනාට ඉන්නෙ ලොකු ලමයෙක් .වැඩක් කරලා උදේ හවස බුදුන්ට මල් පුජා කරලා වැදලා හිටියොත් මම හිතන්නෙ සතුටින් ඉන්න පුලුවන් වෙයි

  • @brahmanageshantha9342
    @brahmanageshantha93427 ай бұрын

    තෙරුවන් සරණයි අම්මාටත් දුවටත්....

  • @user-rs9oc3rx2n
    @user-rs9oc3rx2n10 күн бұрын

    ඔබතමට බොහොම පින් සිදුවනවා මේ ගෙදරට‍ ගිහින් බලුවට‍ම පින් ඔබ සැමටම

  • @chandraherat1706
    @chandraherat17066 күн бұрын

    අනෙ පව්.දෙයියනේ .ඔබතුමා ට.ගොඩක් පිංසිද්ද වෙනවා.තෙරුවන් සරනයි

  • @jdsnfj1113
    @jdsnfj11138 ай бұрын

    ඉන්න පැල හරි පිරිසිදුව තියා ගන්න දැන ගන්න ඔන රට ඉන්න ගැණුත් දුක් විදිනවා තමයි ලංකාවෙි ගැණුන්ට මිනිස්සු න්ට කිසිම උනන්දුවක් උවමාවක් නැ කාගෙන් හරි ලැබෙන කල් ඉන්නවා

  • @premakasthuri7068

    @premakasthuri7068

    8 ай бұрын

    ඔයා කියපු දේ හරි! (1), මේ මහත්මිය නඩත්තු මුදලකුත් ලබනවා........ (2), පෙනුමෙන් ශරීර සෞඛ්‍යක් ඉතා හොද බවත් පේනවා...... (3),දුවණිය අවු;12ක් වන තේරුම් ඇති දැරියක් වෙනව.... (4), දෙවියනේ කියලා පැලක් හදාගෙන හරි ඉන්ඩ තැන තියෙනවා.. ඉතිං මේ මහත්මියට පුළුවනිනේ හිත ධෛර්‍යයමත් කරගෙන දියණියට ආරක්ෂාවක් ලබන තැනක නවත්වා විදෙස් රැකියාවකට යන්න හෝ ස්වං රැකියාවක් කරගෙන දරුවා සමග හොදින් ජීවත් වෙන්න. මෙයිට වඩා අන්ත අසරණ උන දරුවන් වැඩිපුර ඉන්න ලොකු පවුල් ඉන්නවා මේ රටේ අනේ මංදා,,,,,,, හැමදේම ලැබෙන කල් බලං ඉන්නවා. ඇත්තටම කියනවා නම් මා ගැන...මට අවු: 22 සිට 36 වෙනතුරා ඉතා දුක්බර ජීවිතයක් ගෙව්වා.... ඒත් අද ඉතාමත්ම සතුටින් ඉන්නවා...... මගේ ජී⁣විතේට ලබපු කටුක අත්දැකීම් සමග ඉතා ආඩමිබර වෙනව අද දවසේ... මම දරුවන් පහක් (5) සමග ජීවිත හයක්! ඉන්ඩ ගේ පැලක්වත් තිබුනෙ නැති මම අද ඉන්න තත්වය ගැන ඉතා සතඅටුයි.... නොයෙක් දුෂ්කරතා මැද්දේ ගමේ ගොඩේ පුළුවන්තරම් ඇවිදලා කුලීවැඩ හොයාගෙන කලා... ගෙවල්වල බැල මෙහෙවරකම් කලා..... ගොඩනැගිලි හදන තැන්වල සිමෙන්ති බදාම කලුගල් ඇද්දා... කුරුණෑගල ටවුමේ පාරවල් විශාල කරන කාලෙ (1980 82) ගල්, වැලි, තාර බාල්දි පවා ඇද්දා.... (කකුල් වල ගෝණි කෑලි බැදගෙන) වැඩ නැති දවස්වලට බඩගින්නේ හිටිය වාර එමටයි... පසුව දරුවන් පස්දෙනා මගේ අම්මට සහ නැන්දම්මා වෙත බාරදී විදෙස් රැකියාවකට ගියා .. කිසිම කිසිකෙක්ගෙන් ආධාරයක් උපකාරයක් නොලැබ මගේම ලොකු උත්සාහයකින් තමයි ගොඩ ආවේ (*ඒකාලෙ මේවාගේ පිනට උදව් කරන්න ගෙයින්ගෙට එන ක්‍රමයක් තිබුනෙ නැහැ*) හිටියෙත් නැහැ.. අවංකවම හිත දහිරිය ඇතුව කටයුතු කරන අයට තවත් කෙනෙකුට කරදරයක් නොවෙන්න එහෙම අයට ජීවිත සාර්ථක කරගන්න දේව ආශිර්වාදත් ලැබෙනව! වරදින්නේත් නැහැ🎉🎉

  • @chandhanicha5173

    @chandhanicha5173

    7 ай бұрын

    එ්කනම් සහතික අැත්ත මේ අම්මට ගේ දොර පිරිසිදුව තියා ගන්න බැරිද මගෙත් මනුස්සයා දරුවෝ 4දෙනායි මායි දාල ගියේ දරුවෝ පොඩ් කාලේ පුලුවන් තරම් දුක් වින්ද දැන් පුතාලා දෙන්නා ලොකුයි පොඩි දෙන්නා අම්මා ලග දාලා රට අාව හොද ගෙදරක් ලැබුනා දෙයියනේ කියලා පවුල ගොඩ ගත්තා ගෑනියකුට හිත හයියනම් කරන්න බැරි දෙයක් නැහ එ් අතින් මේ මිනිසු අනුන්ගෙන්ම හැමදේම බලා පොරොත්තු වෙනවා

  • @sudu6841

    @sudu6841

    7 ай бұрын

    මම කියන්නෙත් ඒකම තමයි.මේ ගෑනු ගෑනු සංහතියම පහලට දානව.කම්මැලිකම එමටයි පේන ගැහැනු කෙනෙක්.රට ඉන්න යන්න ඉන්න අය විදින දුක් කාට කියමුද අපි.😢

  • @sumudusameera4620
    @sumudusameera46208 ай бұрын

    ඔය වගේ ගෙවල් පවුල් දරුවන් කොච්චර ඉන්නවද

  • @DammikaGamage-vx6dx
    @DammikaGamage-vx6dxАй бұрын

    Ekmanata උපකාර ලැබේවා ❤❤❤❤

  • @anjalinshiroma2429
    @anjalinshiroma24298 ай бұрын

    බුදු සරණයිසියලු දෙවි ආරක්ෂා කරනවා🙏🙏🙏🙏🙏🙏🙏

  • @beat7278
    @beat72788 ай бұрын

    ඔබ හිතන විදිහට තමා හැම ගැහැනියක්ම දුක්විදිනව

  • @sahandananjaya6999

    @sahandananjaya6999

    8 ай бұрын

    Ahema kiyanda apa kata hari hari yanaeanam aka thama sathuta😊

  • @kusumkwt7255
    @kusumkwt72558 ай бұрын

    ඉස්සර .මිනිසුන් .ඉටිකොල .ගහගෙන.අසරණ.වෙලා.හිටියේ .තමන්.දුක්මහන්සි .වෙලා.හමිබ .කරලා.දිවුනු .වුනේ .දැන් .ඉන්න .අය.අනුන්ගේ න්.හමිබ .කරගන්න .ඉන්නේ .දැනටත්.ඉගෙන .ගන්න .විදියක් .නැතිව .කොච්චර .අහිංසක මිනිසුන් .ඉන්න වද

  • @nilminisandaya4991

    @nilminisandaya4991

    7 ай бұрын

    Okkamata. issara. Mea. ammata. pirisiduwa. inna. purudu. karnna

  • @depikash

    @depikash

    17 күн бұрын

    Puluwannam denna ...barinam pin kara ganna ayata pin kara ganna dela sadda natuwa inna

  • @Lakme-yh5fh
    @Lakme-yh5fh8 ай бұрын

    කොයි තරම් පැලක හිටියත් පිරිසිු කම අංක එක අනේ මේ නැන්දට ඇයි බරි ගෙවල් දොරවල් අස් කර ගන්න

  • @user-gu2zr5qg9h

    @user-gu2zr5qg9h

    2 күн бұрын

    උබේ දරුවටත් දරුවගෙ තාත්තාගෙන් හරි උබේ තාත්තාගෙන් හරි කරදරයක් උනු දවසට දැනෙයි ඒ අම්මගෙ number one මොකද්ද කියලා මෝඩ ගොනා

  • @Lakme-yh5fh

    @Lakme-yh5fh

    Күн бұрын

    @@user-gu2zr5qg9h මොනවද බං කියවන්නෙ කිසිම තෙරුමක් නැතිව මං කියලා තියෙන්නෙ අංක 1 පිරිසිදු කම ගැන පැලක හිටියත් මොන ප්‍රරස්නෙ තිබුනත් ඉන්න තැන පිරිසිදුව ඉන්න එපැයි කියලයි උබට මොංගල් වුනට මට කරන්න දෙයක් නැ එකත් මතක තියා ගනින් හිතා ගන්න පුලුවන් උබලගෙ ගෙවල් වල පිරිසිදු කම 🤣🤣

  • @jwdmwijerathne7832
    @jwdmwijerathne78327 ай бұрын

    ඉන්න පැල්පත ගහක් යට හරි කමක් නැහැ පිලිවෙලට පිරිසිදුව තියා ගන්න ඕනෑ කම්මැලිකම අයින් කරලා.

  • @udaraudara5885
    @udaraudara58858 ай бұрын

    පැලක් උනත් පීරුසීදුව තීයා ගන්න ඔන

  • @renuka243

    @renuka243

    8 ай бұрын

    සම්පුර්ණයෙන් ඇත්තමයි .කිසුදු පිරිසුදු කමක් නැහැ .

  • @galabadagekumuduni4335
    @galabadagekumuduni43359 күн бұрын

    අනෙ පවූ හැමෝම ළුකතූ වොමූ❤❤😢😢😢🎉🎉🎉

  • @renuka243
    @renuka2438 ай бұрын

    අනෙ මල්ලි ගොඩක් පින් .එවගෙමයි .මෙ අයට කියන්න ඔන පැල්පතක හිටියත් පිරිසිදු කම තියා ගන්න කියන්න . තෙරුවන් සරණියි

  • @yenulisenulya1919
    @yenulisenulya191915 күн бұрын

    බුදු සරණයි ජීවිතය සාර්ථක වේවා

  • @ChathuraniRamya
    @ChathuraniRamya12 күн бұрын

    ඔක්කොටම වැඩිය පිරිසිදු කම ලොකුයි

  • @ireshaherath9181
    @ireshaherath91818 ай бұрын

    ගොඩක් පිං❤❤❤

  • @chitrakumarikumari888
    @chitrakumarikumari8888 ай бұрын

    .obatumata.godak.pin.soya.bala.udau.karanawata.budusarani.🙏🙏🙏

  • @sakunthalagethanjali271
    @sakunthalagethanjali2718 ай бұрын

    මේ මිනිසුන්ට උදව් කරන්න නෙමේ තියෙන්නේ අතපය හොදින් තියාගෙන වටපිටාව පේනවද අඩුම තරමේ කැමට කිසිම දෙයක් හිටවලා නැහැ නිකන් ඉදලා පුරුදු වෙලා අපි මීට වඩා දුක් විදිනවා

  • @renuka243

    @renuka243

    8 ай бұрын

    සම්පුර්ණයෙන් ඇත්තමයි කිවුවෙ කියන්න නම් ගොඩක් දෙවල් තියෙනවා . දැක්කාහම බලන්න වටපිටාව අනෙ මන්ද

  • @niroshanirosha4639

    @niroshanirosha4639

    7 ай бұрын

    අයියෝ ඒක නම් ඇත්ත දැන් ගොඩක් පවුල් මෙහෙමයි කවුරුත් දෙනකම් ඉන්නවා වත්තේවත් මුකුත් කන්න දෙයක් හදා ගන්නේ නෑ අපි මෙයිට වඩා දුක් විදිනවා තමයි.

  • @user-bc7mo9ok7o

    @user-bc7mo9ok7o

    4 күн бұрын

    A unata daruwa pai

  • @umeshikadilshani2272
    @umeshikadilshani22728 ай бұрын

    Budu saranai

  • @niroshanirosha4639
    @niroshanirosha46397 ай бұрын

    දරුවා ගැන හිතලා මානසිකව වැටෙන්න දරුවට මුකුත් වෙලා නෑනේ ඒ ගැන හිතලා හිත හදා ගන්න ඕනේ ඉටත් හැන්ගිලා බලන් ඉදලා වැඩක්ද මැරෙන්න හරි දරුවා පරිස්සම් කර ගන්න ඔනේ

  • @user-gu2zr5qg9h

    @user-gu2zr5qg9h

    2 күн бұрын

    හැන්ගිලා බල බලා හරි බලාගත් නිසයි ඒ අම්මා දරුවා රැක ගත්තෙ මේකෙ ගොන් කතා කියන්නෙ

  • @ireshaherath9181
    @ireshaherath91818 күн бұрын

    ගොඩක් පිං 😢

  • @malikam7925
    @malikam79258 ай бұрын

    Budu Saranai 🙏🙏 Kumara Mahathma Athulu Siyaluma Denata 😢😢😢😢

  • @NasaCenter-jj6jy
    @NasaCenter-jj6jy8 ай бұрын

    godak pin me karana dewal walata puluwannam ahinsaka amma kenakui puthakui innawa puluwannam. katharagana lunugamwera para ane pau sar pinsidda wenawa

  • @suneethaashokkumar3506
    @suneethaashokkumar35068 ай бұрын

    🙏🙏🙏 Siyaluma satung lowa suwapath wewa suwapath wewa Suwapath wewa

  • @ranigeetha1312
    @ranigeetha13127 ай бұрын

    අනේ මන්දා ඉන්න පැල්පත උනත් පිරිසිදු කර ගන්න ගැහැනියක් උනාම දැන ගන්න ඕනනෙ නේද... කරදරයක් වෙන්න ගියා කියලා ඒ ගැනම සිතමින් තමන්ගෙ වැඩ අතපසු කරමින් සිටීම නිදහසට කරුනක් නොවේ.....ගේ ඇතුලේ වේ හුබස් බැදලා තියනවා දැක්කාම ගැහැනියක් වසයෙන් මොකද හිතෙන්නෙ....☹️

  • @sandisandi3997
    @sandisandi39978 ай бұрын

    me hama pasnayakma katha kirimatawath pirusudu kirimatawath manasikathwaya hodatama manasikawa a amma watila inne amme oyata pudu saranai ikmanin sahanayak labei

  • @kuwait556
    @kuwait5568 ай бұрын

    Ane.akke.oyata.godak.pin.me.pina.oyata.mathu.budu.wena.athmedith.labenawa.akke

  • @jkmalani1544
    @jkmalani15447 ай бұрын

    සෑමදෙයක්ම කරගන්න ශිෂ්වයේදොරටුඇරේවා

  • @user-rn2qj7lg1i
    @user-rn2qj7lg1i8 ай бұрын

    Budu saranai 🙏🙏🙏🙏

  • @kkww3805
    @kkww38058 ай бұрын

    පවි අප්පා.

  • @sanitasanita7662
    @sanitasanita76627 ай бұрын

    පවු.අනේ..පින්..ගොඩත්..ඒ..දුක්න..අයට🙏

  • @erandifernando444
    @erandifernando4448 ай бұрын

    pau jesu i tamagema darwata mehma karanna pulwanda.sirge karunwen udau labewa.sir.jesge pihtay

  • @mahmoudsami-en7in
    @mahmoudsami-en7in8 ай бұрын

    ❤❤❤

  • @ranuranu529
    @ranuranu5298 ай бұрын

    Pau itin manasikawa wstila inna nisa aeyata gee dora pirisiduwa tiyagannat hita natiwa ati mokada daruwata unade nisa pau api hamoma udu karamu istuti obata kumara malliye teruwan saranai

  • @indraniwagodapathirage9344
    @indraniwagodapathirage93448 ай бұрын

    ❤❤

  • @sudu6841
    @sudu68417 ай бұрын

    නිකන්ම ගන්න සමහරු කමිමැලිකමටම හුරු වෙලා.මේ රටේ ඉන්න හැමෝම දැන් දුප්පත්තු තමා.😢

  • @wajirananayakkara4567
    @wajirananayakkara45678 ай бұрын

    Puluwannam eka kabarayak hadala denna godak pin

  • @shinestar1589
    @shinestar15898 ай бұрын

    Sirta katha karala asarana ayata pihita pathapu e nangita boho pin

  • @chambamamel319
    @chambamamel3199 күн бұрын

    Udau karapu hemotama pin❤

  • @pelypely2147
    @pelypely21477 ай бұрын

  • @achelagayeni9679
    @achelagayeni96797 ай бұрын

    ❤️❤️🙏🙏🙏🙏👍

  • @nayanikoshika7051
    @nayanikoshika70518 ай бұрын

    💯💯💯💯💯💯💯👍👍👍👍👍👍❤️

  • @kumudurathnayaka6089
    @kumudurathnayaka60898 ай бұрын

    😢😢😢😢

  • @amkchandrika987
    @amkchandrika9878 ай бұрын

    😢😢😢😢😢😢😢😢😢

  • @user-sz8hs7go1x
    @user-sz8hs7go1x7 ай бұрын

    ⭐⭐⭐⭐

  • @karunasricool8713
    @karunasricool87138 ай бұрын

    🙄🙄🙄🙄🙄

  • @ashokamala9987
    @ashokamala99878 ай бұрын

    පවි අප්පා

  • @thusharadilruksh2034
    @thusharadilruksh20345 ай бұрын

    ❤🙏🙏🙏❤️

  • @nadeeshabandara7143
    @nadeeshabandara71438 ай бұрын

    Ane deiyane me wage ratak, e ammata, duppathka, husband bonawa, daruwa karadara karanna hadanawa, Ali pashna, paw manasikawa wetila thiyenne, mokada? Kisi peththakin sathutak ne, me ammata ge hadala dunnata Madi jiwath wennath puluwan job karagannath help karanna puluwannam hodaineda?

  • @kumarikarunarathne6247
    @kumarikarunarathne62477 ай бұрын

    Ali enawa nam oya gedara hadala kohomada..ayeth kadai.

  • @nilanthikumarithalangamaku4029
    @nilanthikumarithalangamaku40297 ай бұрын

    ALINGE KALE ALLAGENA MEHEMA EUNTA UDAW KARANNA hoda NAHA. MINIHA WAL WANACHARA KUDU KARAYEK. THAMA LE DARUWANTA me WAGE WANACHARA KAM KARANA EKE KALE SATHUNTA MONAWA nokaraida?

  • @xsxs7822
    @xsxs78227 ай бұрын

    Atha paya akulan hitiyata udin pahath wenne na thiyena de wath lassanata piliwelata thiya ganda kiyanda hubas badala ge athule nai athi ane manda mun thaththalada oya wage un nidahas karanna hoda na ara kanthawage kathawa aththa eth dena adarayakin wunath deyak kara ganda unandu wenda oni okkotama kalin inna ge pirisuwa thiya ganna kiyanna

  • @chamithnirmal3887
    @chamithnirmal388716 күн бұрын

    Me udw karpu nangita gidak pin siduwei paw ane kohoma hari parissam kara ganna udaw karanna

  • @user-ty5rj1dn3f
    @user-ty5rj1dn3f5 күн бұрын

    Pau daruva gana hithala udau karanna eth thamn palpathaka hitiyath ඒක pirisiduv තියාගන්න ඕන atha paya thiyanavaane Daruvage manasa හදල ඉදිරි අනාගතය hadaganna

  • @kumudukumari6520
    @kumudukumari65208 ай бұрын

    Lamayage arakshawata geyak hadala denna udau karanna eth e ammage kisima kiyasili kamak na ge dora as karala inna palpayhak unata piliwalata thiya ganna

  • @thusharithusharithushari1772
    @thusharithusharithushari17723 күн бұрын

    Dan inna aya dos kiyai me wage come damma mata ekata kamak na හැබැයි කවුරු වුණත් පිරිසිදු wela inna thaman inna පල්පත වුණත් lassanata thiyaganna අතපය nathi ayath hoda lassanata ada jiwath wenawa a ayage මහන්සි yen කාටවත් කරදරයක් nowi mama dakala thiyenawa ehema aya dan inna aya කිසිම දෙයකට මහන්සි wela jiwath wenna ussahayak na රජය ta bana bana innawa ehema nathinam anik ayagen udawu illanawa pin athe wada karana aya innawa habai හාන්සි wela kanna bonna oninam මහන්සි wela wada karuwanam hari mita wada duskara gam thiyenawa anik අයටත් dewiyo dila thiyenne hamademanam ai තමන්ගේ මහන්සි yen jiwath wenna bari issara ammala දරුවෝ 10:::15::7::8 hadaganath kuli wada karala a pawula jiwath kala dan inna aya duka kiya kiya pihita yadinawa aduma tharam a ඇන්ට් වත් gedara wath කිසිම පිළිවෙළක් na ane ithin gedara anik ayata dos kiwata ba eka patthakin කරුමයක් wenna athi me gewanne

  • @rohini123-he4td
    @rohini123-he4td8 ай бұрын

    Chik...mun thaththalada? Inna thanak na kanna deyak na e unata uta thiyena wise adiwela na ..anika kisi unanduwak na e ganu kena kisi unanduwak na gei hubas badala ekawath kadala sudda karanna epai

  • @SagarikaSaga-lp9vp
    @SagarikaSaga-lp9vp8 ай бұрын

    Sakkiliballikne.tattakiyanaaka.appiriyaimesamaje.ppuuudiyane.monvakiyannadakiyalaterennenh

  • @Madu-cc3kr
    @Madu-cc3kr8 күн бұрын

    Pirisidu kama binduwai oita wediya asarna aya innawa udau karanna mam dekala tiyanawa fb eke ara daruwo dennek jont wela inne oparesn ehekin Tamai wen karanna ona e wage ayata udau karanna sar pin sidda wenawa me genu kenata kuli wedak hari karanna puluwanne mamat aurudu 4 daruwekge amma kenek mage manussaya matdrwaya pavichchi karanawa et mam utshayen jiwath wenawa

  • @lelelelyan8622
    @lelelelyan86228 ай бұрын

    Me ganu kenata ge pirisidu kara ganna barida manda pirisiduwata enna epai enna thana

  • @visakadampali6371
    @visakadampali637119 күн бұрын

    අවේ මුදල් වලට නොවෙි ලංකාවෙි මිනසසු පිරිසිඋු කරනනේනැ

  • @visakadampali6371
    @visakadampali637119 күн бұрын

    මනසික නියලා නැ පිරිසිඋු කම බිංඋුවයි කැලයට යනන ඔනැ නැ වලක් කපලා පොල් අතු ටිකක බදිනන පුථවන්ලංකාවෙි මිනිසසු කමිමැලියි පවුල් දෙදරලා යනන එක හේකුවක්

  • @user-kl6pl3ux9p
    @user-kl6pl3ux9p8 ай бұрын

    Me daruwa othana arakshawak na paw ge hduwathmada waguraka iganaganna puluwan lamayek nisa th kawru hari baragaththanam hary

  • @nadeeshabandara7143
    @nadeeshabandara71438 ай бұрын

    Weyo oya wage thubas dawasata 2kata hadanawa, paw e amma, duppathkama, husband bonawa, daruwa karadara karanna hadanawa, toilet ne, Ali pashna, paw manasikawa wetila thiyenne, mokada? Kisi peththakin sathutak ne, e Amma me hema pashnema daragena daruwanta arakshawa salasana ekama loku deyak, me lagadi saudiye genenu lamai 3 dala gihin merila kiyana gehenu kenawa dekkama,

  • @theruwansaranai6029

    @theruwansaranai6029

    7 ай бұрын

    ❤❤❤❤

  • @GaineAlso-hh1vu
    @GaineAlso-hh1vu7 ай бұрын

    🙏🙏😂😂😂😂🥰👍

  • @sriyanijayasinghe4804
    @sriyanijayasinghe48047 ай бұрын

    Boru kiya kiya wade karagannawa

  • @HMCNilmini-tu5pd
    @HMCNilmini-tu5pd8 ай бұрын

    Udaw kala siyalu denatath me Katha karana nihathamani mahathmayatath siyalu dewiyange pihita labewa

  • @visakadampali6371
    @visakadampali637119 күн бұрын

    එයාට කුලි වැඩක් කරනන පුථවන්

  • @sandyakumari7029
    @sandyakumari70298 ай бұрын

    Mu.daruwa.aduran.nadda.niteaytahaguruwa.karanna.oya.wagh.ballo.thmai

  • @Ranjith2023-tk1sj
    @Ranjith2023-tk1sj17 күн бұрын

    Anea yako ubala kaurth alingean bata kala naha.eakai ohoma kiyannea .geadara minihath nathiwa monawa hiteauwath wadak naha..meaheata eannea harak neamea.ali yakoo.api dannawa ea gana.

Келесі