තාත්තා, මල්ලී, නංගී බලාගන්නා අවුරුදු දොළහේ අම්මා REPORTER Dambulla | Laggala Haththota Sri Lanka

කාලීන හා විශේෂ සිදුවීම් සියල්ල ඔබ හමුවට ගෙන ඒමට අප නිරන්තරයෙන් උත්සහ කරන්නෙමු.
#reporter
#dambulla #kumaraihalagedara
ලග්ගල හත්තොට අමුණ් යාය ප්‍රදේශ්යේ අසරණ පවුලක්අපට හමු වූවා එහි කතාව විමසා බැලීමේදී මෙය රටට පෙන්වන්න සිතුණි . වයස අවුරුදු ද12ක් වන එම නිවසේ වැඩිමහල් දියණිය මේ පවුලේ සියලු වැඩ කටයුතු සිදු කරන බව එහි ගිය අපට දැකගන්න හැකි වූවා .
දියණියගේ පියා වන ට් කේ ලලිත් කුමාර වයස අවුරුදු තිස් අටයි
එම දියණියගේ මල්ලි ලෂිත මදුෂ වයස අවුරුදු අටක් වන ආබාදිත දරුවෙකි
එම දියණියගෙ නංගී ඖදාරා උද්දීපනි අවුරුදු දෙකක් වෙනවා. මේ දරුවන්ගේ මව මේ දරුවන් හා පියා අත්හැර වෙනත් කෙනෙකු සමග ජීවත් වෙන බව පියා අප සමග පවසා සිටියා
පියා මේ වැඩිමහල් දියණිය පාසල් යැවීමට අවශ්‍ය දැ ගැනීමට ආර්ථික අපහසුතා ඇති බව අප සමග ප්‍රකාශ කලා.
වාර්තාකරු කුමාර ඉහළ ගෙදර. දඹුල්ල
⭕Our Website: reporter dambulla
⭕ My Social media platforms: / kumara.ihalagedara
🌐 Facebook Group:
🌐 My Facebook Profile: / kumara.ihalagedara
⭕ If you like My Channel:
✅ Like
✅ Share
✅ Comment
✅ SUBSCRIBE for more videos Also click on notification 🔔 icon.
Thanks for watching
[ ⭕ Subscribe me : / @reporterdambulla
[ ⭕ Video Link : • තාත්තා, මල්ලී, නංගී බල...

Пікірлер

    Келесі