No video

දෙමාපියන්ට සලකන දරුවන්ට කිසි දවසක නෑ වරදින්නේ | REPORTER Dambulla | Kumara Ihalagedara

කාලීන හා විශේෂ සිදුවීම් සියල්ල ඔබ හමුවට ගෙන ඒමට අප නිරන්තරයෙන් උත්සහ කරන්නෙමු.
#reporter
#dambulla #kumaraihalagedara
#subscribe #youtubeshorts
#ilk
දෙමාපියන්ට සලකන දරුවන්ට කිසි දවසක නෑ වරදින්නේ
⭕Our Website: reporter dambulla
⭕ My Social media platforms: / kumara.ihalagedara
🌐 Facebook Group:
🌐 My Facebook Profile: / kumara.ihalagedara
⭕ If you like My Channel:
✅ Like
✅ Share
✅ Comment
✅ SUBSCRIBE for more videos Also click on notification 🔔 icon.
Thanks for watching
[ ⭕ Subscribe me : / @reporterdambulla
[ ⭕ Video Link : • දෙමාපියන්ට සලකන දරුවන්...

Пікірлер: 95

  • @mangalikapriyadarshani5156
    @mangalikapriyadarshani5156 Жыл бұрын

    පුතේ ඔයාට වරදින්නේ නෑ ඉදිරියට යන්න ශක්තිය ධෛර්ය ලැබේ වා තොරැවන් සරනයි උදවු උපකාර කර සියලු දෙනා ටම බොහොම පිං ❤

  • @samanthisamanthi7563
    @samanthisamanthi7563 Жыл бұрын

    තෙරුවන් සරණයි පුතේ ..දෙමාපියන්ට සලකන අයට අනිවාර්යයෙන්ම දෙවියන්ගේ ආශිර්වාදය ලැබෙනවා ...ඒ පුතාට දැනුන සතුට ....ජයවේවා උදවු කරන සියලුම දෙනාටම ...

  • @latawickrama1232
    @latawickrama1232 Жыл бұрын

    දරුවගේ හිතේ තියෙන සතුට ඒ දරුවා සතුටුකල හැමෝටම ජේසු පිහිටයි ❤❤❤

  • @chandrakanthi6921

    @chandrakanthi6921

    Жыл бұрын

    කුමාර,මහත්තයාටත්,උදවිකරන,හැ,ෙමාටම,ඝ්තුතියි

  • @milanimotomaski8303

    @milanimotomaski8303

    Жыл бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😭😭😭😭😭😭😭😭😭බුදසරනයි

  • @shinestar1589
    @shinestar1589 Жыл бұрын

    ඉතාලියේ ඒ දුවට කලිපොනියාවේ දුවට තරංග මහතාට අනිත් හැම දෙනාටම බොහොම බොහොම පින් 🙏🏾🙏🏾🙏🏾

  • @ranokaranoka6016
    @ranokaranoka6016 Жыл бұрын

    අනේ පවු දෙවියනේ දරුවාගේ සතුට කියලා නිම කරන්න බැරි තාරම්. උදව් කරපු සැමට ගොඩක් පී 🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾බුදුසරණයි සැමට 🙏🏾🙏🏾

  • @user-uu4ci8jl8s
    @user-uu4ci8jl8s Жыл бұрын

    උදවු උපකාර කරපු සියලුම දෙනාට පින් ඔබට සක්තිය දහිරිය නිරතුරුව ලැබේවා බුදු සරනයි දෙවි පිහිටයි

  • @renuka243
    @renuka243 Жыл бұрын

    උදවු උපකාර කරන සියලු දෙනාටම සියලු සැපසම්පත් ලැබෙවා .තෙරුවන් සරණයි

  • @c.k.b.443
    @c.k.b.443 Жыл бұрын

    ❤️❤️❤️❤️😢😢😢😢❤️🙏🙏🙏🙏🙏🙏 පුතාට සතුට❤❤ සියලුම දෙවියාගේම පිහිටයි ඔබතුමාත්🙏🙏🙏🙏

  • @スバダハマ
    @スバダハマ Жыл бұрын

    මමත් මගේ අම්මාට පුළුවන් විදිහට සලකනවා. ඒත් කිසිම දෙයක් බලාගෙන නෙමෙයි,මට හිත උනුවෙන හදවතක් එක්ක නිරොගි ශරිරයක් හම්බඋනෙ මගේ අම්මා නිසා.මම විවහායටත් ගියේ නැහැ අම්මාට වෙනස්කම් වෙයි කියලා දැන් මට 35යි. මගේ එකම බලාපොරොත්තුව අම්මා මිය ගිය පසු වනවාසිව අරණ්‍ය සේනාසනයක මහණ දම් පුරන්න.මම හැමොටම කියන්නෙ දෙමාපියන්ගෙ මොන අඩුපාඩු තිබුනත් අපි හැමොම දෙමාපියන් ආදරෙන් බලාගන්න ඔනි. පුළුවන් හැමොම උදව් කරමු අහිංසක ළමයින්ට අපේම මිනිස්සුන්ට 🙏🙏🙏 ❤

  • @nilanthinawanandana1624

    @nilanthinawanandana1624

    Жыл бұрын

    Oyata kawadawath waradinne. B.s

  • @スバダハマ

    @スバダハマ

    Жыл бұрын

    @@nilanthinawanandana1624 😊

  • @chandralk-di2tr
    @chandralk-di2tr Жыл бұрын

    මෙි.උදචි.කරපු.සියලුම.දෙනාට.පින්..කුවෙටි

  • @kanthikusumalatha1046
    @kanthikusumalatha1046 Жыл бұрын

    තෙරුවන් සරණයි පුතේ ඔයාට වරදින්නේ නැ දෙමාපියන්ට සලකන දරුවන්ට හතරවරම් දෙවියොත් බලනවා කියනවා පුතේ උදව් කරපු සියලුම දෙනාටම බුදු සරණයි

  • @lakamalagedayani6626
    @lakamalagedayani6626 Жыл бұрын

    ඇත්තටම අද කාලයේ මෙවන් දරුවන් අගයමි කුමාර ඇතුළු සැමටම පින් සම්මාසම්බුදු සරණයි

  • @kdsk4411
    @kdsk4411 Жыл бұрын

    කුමාර මල්ලි ඇතුළු දායකත්වය දුන් පින්වන්ත සැමට තුනුරුවන් ගෙම පිහිටයි දිර්ඝායුෂ ලැබේවා 🌹🌹🌹👌👌👌👌🙏🙏🙏

  • @shinestar1589
    @shinestar1589 Жыл бұрын

    අනේ සර් ඔයාලා නම් දෙවිවරු

  • @indraniperera2781
    @indraniperera2781 Жыл бұрын

    වනසියු පා වුන් වැනි මිනිසුන් මැද දෙවි දේව තාවුන් වැනි මිනිසුන් ඇත . ජේසු පිහිටයි

  • @shinestar1589
    @shinestar1589 Жыл бұрын

    දරුවට හුස්ම ගන්න ත් බෑ වගේ බයික් ඒක දැකල සතුටට .

  • @user-pm3kk7gg7d
    @user-pm3kk7gg7d Жыл бұрын

    🙏 ඔයා මතු බුදු වෙනවා පුතේ ඔයාට වරදින්නේ නෑ ගණපති දෙවියන්ගේ නොවන වැඩි වේවා අතට පයට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා 🙏 අධ්‍යාපන කටයුතුවලින් විශිෂ්ට ජයග්‍රහණයකට යන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා 🙏🪔🌺

  • @sriyanigamage9859
    @sriyanigamage9859 Жыл бұрын

    පුතා ඔයා ge අම්මා හරිම වාසනා wantai ඔයා වගේම පුතෙක් ලැබුණු aka..❤❤

  • @lakamalagedayani6626
    @lakamalagedayani6626 Жыл бұрын

    .ඇත්තටම ආදර්ශමත් දරුවෝ ඔය ගුණය සෑමදාම රැදීවා කුමාර ඇතුළු සැමටම පින් පින් සම්මාසම්බුදු සරණයි

  • @rohandilip7112
    @rohandilip7112 Жыл бұрын

    හරිම පිං වන්ත. මුනක් තියෙන්නේ. පුතා ට අහිංසක පුතා ට හරි යන්න ඕනේ බුදුසරණයි ❤️

  • @sriyanigamage9859
    @sriyanigamage9859 Жыл бұрын

    Anna cuti පුතා හරිම satutin.hamdamth ඔයාට හරි yanwa..උදව් karpu හැමෝටම jesu pitai pin❤❤❤

  • @sujisaman7899
    @sujisaman7899 Жыл бұрын

    රීපොටර් දඹුල්ල කුමාර මහත්මයටත් එම මැතිනියටත් මෙම දෙපල මේ ලෝකයට මේ සමාජයට බිහිකල දෙමාපියන්ටත් නිදුක් නීරෝගී දීර්ඝායූෂ ලැබේවා.. මෙම නාලිකාව තුලින් තව තවත් අසරණ මිනිසුන්ට පිහිටක් පිලිසරණක් වෙන්නට හැකි වේවා. ශක්තිය ධෙෙර්ය ලැබේවා. ඉනෙන් පහල පන නැතිව ලෙඩ අැදට වෙලා ඉන්න මගෙත් හැම වැඩක්ම කරන්නේ මගේ පැටව් දෙන්නා.. මගේ පැටව් සතුටු කරන්න කවුරුත් නෑ එයාලගේ අම්මාත් විදෙශ ගත වෙලා ඉන්නේ. මගේ පුතේ ඔයා ගොඩාක් පිංවන්ත දරුවෙක් ලෙඩ වෙලා ඉන්න තමනගේ අම්මා තාත්තාට සලකනවා කියන්නේ ලේසි පිනක් නෙමේ. ඔයාට හැම දේම ලැබේවි. තවතවත් අාදරයෙන් අම්මාව බලාගන්න. ඔයාගේ අධ්‍යපන කටයුතුත් හොදට කරගන්න. ඔයාට වරදින්නෑ.. කුමාර මාමා තාත්තා කෙනෙක් වගේ ඔයා පස්සෙන් ඉන්න නිසා . උදවු උපකාර කරපු සියලුම දෙනාට තෙරුවන් සරණයි.. නිදුක් නීරෝගී දීර්ඝායූෂ ලැබේවා.. කරන කියන සියලුම දේ දිනෙන් දින දියුණු වේවා.. එ්යාලව හදාවඩාපු දෙමාපියන්ටත් මේ පිං හෙතු වාසනා වේවා. මතු සසරේ බුදුන් දැක නිවන් දකිත්වා. තව තවත් අසරණ මිනිසුන් වෙනුවෙන් පිහිටක් පිලිසරණක් වෙන්නට ශක්තිය ධෙෙර්ය ලැබේවා...

  • @anomaillangasekara4810
    @anomaillangasekara4810 Жыл бұрын

    දෙවියෝ තමයි ඔය මහත්තයා ❤❤❤❤

  • @indranikumarihami8793
    @indranikumarihami8793 Жыл бұрын

    තෙරුවන් සරණයි සියලුදෙනා හට ඛුදු සරණයි දෙවිපිහිටයි ආදරෙයි ❤❤❤❤❤❤

  • @piankadived8774
    @piankadived8774 Жыл бұрын

    බුදු සරනයි

  • @sanjayaadikari4752
    @sanjayaadikari4752 Жыл бұрын

    තෙරුවන් සරණයි ඔබතුමාටත් උදව් උපකාර කළ සියළුම දෙනාටත් 🙏❤️🙏

  • @kifranando8458
    @kifranando8458 Жыл бұрын

    ❤❤❤ උදව් කර සියලුම දෙන්නට ගොඩක් පිං පුතාට හරිම සතුට්න් පුතා ඔයා හොඳින් අම්මා බලාගන්න කුමාර මහත්තයාට පිං ..බුදු සරනයි

  • @user-jd8ue3iz4q
    @user-jd8ue3iz4q Жыл бұрын

    සැප දීලා හදන ලමයි තමයි ලොකු වෙද්දී නොසලකා ඉන්නෙ දුක් විදින ලමයි එහෙම නෑ තෙරුවන් සරනයි හැමෝට ම

  • @sumithradonsubasinghe6452
    @sumithradonsubasinghe6452 Жыл бұрын

    පුඋුම සතුටක් මුනේ තියෙන්නේ තෙරැවන් සරණයි❤❤❤🙏🙏🙏🙏

  • @user-ff5et5tl2x
    @user-ff5et5tl2x5 ай бұрын

    පුතේ ඔයාට කවදා හරි දවසක අනිවාර්යයෙන්ම හරි යනවා ඔය විදිහටම ඔයාගේ අම්මව බලාගන්න පුතේ ඒවගේම මේ උදව් වලට සහාය වුණු ම උතුම් දළදා සමිඳු පිහිට ලැබේවා ඒ වගේම ඔබතුමාටත් ඔබගේ පවුලේ සියලු දෙනාටත් නිදුක් නිරෝගී සුවය ලැබේවා

  • @danusikagamini9017
    @danusikagamini90175 ай бұрын

    බුදුසරණයි පුතේ මගේ පුතාත් ඔය වගේමයි වරදින්නේ නෑ පැටියෝ උදව් කරපු කුමාර මත්තෙමයටතේ ගොඩක් පිං 🙏🙏🙏

  • @dantidanti1017
    @dantidanti1017 Жыл бұрын

    තෙරුවන් සරණයි සැමට 💙💙♥️♥️💚💚💕💕😘😘😘😘😘😘😘

  • @chamilapushpakumari2810
    @chamilapushpakumari2810 Жыл бұрын

    ඒකටනම් කදුලකුත් අවා❤

  • @malikam7925
    @malikam7925 Жыл бұрын

    Puthe Oyata Thawa Thawath Labewa Kiyala Parthana Karannam 💗💗💗💗😢😢😢🙏🙏 Kumara Mahathma Athulu Karaya Mandalayata Siyaluma Devigange Pihita Arakshawa Nirathuruwa Labewa ,Udu Karapu Siyaluma Devigange Pihita Arakshawa Nirathuruwa Labewa 🙏🙏🤲🤲

  • @user-fy2qs8fj8n
    @user-fy2qs8fj8n Жыл бұрын

    ඇස් දෙකට කදුළුත් ආවා .. රත්තරන් පුතේක් . හරිම පිං පාටයි එ මුහුණ .. පුතේ ලොකු උනාමත් අමිමාට මෙි විදිය⁣ට සලකන්න .. මෙි සොබාදහම විශ්වය ඔයාට හැමදාම රැකවරණය ලබා දෙයි.. බුදු සරණයි ....

  • @ceylonuk6250
    @ceylonuk6250 Жыл бұрын

    ජේසු පිහිටයි 🌹🌹👏👏

  • @sreemathilka9633
    @sreemathilka9633 Жыл бұрын

    අනේ හරිම සතුටුයි පුතේ පරිස්සමෙන් ඔබ තුමා ඇතුළු උදව් උපකාර කල හැමෝටම නිවනින් නිව් සැනසේවා තෙරුවන් සරණයි 🙏🙏❤❤❤

  • @nilushinilushi5707
    @nilushinilushi5707 Жыл бұрын

    Me daruwata uduupakara Kala obasamata godak pin godak istuti!!🙏🙏🙏❤️💐🤲👍

  • @manjulakenny7862
    @manjulakenny7862 Жыл бұрын

    තෙරුවන් සරණයි

  • @kavinduanjana7055
    @kavinduanjana7055Ай бұрын

    හොද දෙමාපියන් ගෙ නරක දරු වො නරක දෙමාපියන් ගෙ හොද දරුවන් ඉන්න වා

  • @shanikamadumalimadumali2260
    @shanikamadumalimadumali2260 Жыл бұрын

    බුදුසරණයි රත්තරන් පුතා ...❤❤

  • @dineshapriyani381
    @dineshapriyani381 Жыл бұрын

    Kumara mahathaya obata godak pin

  • @udaraudara5885
    @udaraudara5885 Жыл бұрын

    උදවී කරන හැමෝටම.ගෝඩක් පීන්

  • @sanjunissnla7880
    @sanjunissnla7880 Жыл бұрын

    බුදුසරණයි. පුතේ

  • @niroshakumari9936
    @niroshakumari9936 Жыл бұрын

    Budusaranai puthy ❤

  • @chathurikashiromi8101
    @chathurikashiromi81018 ай бұрын

    ඔයාට හරියනවා පුතේ.

  • @sriyanigamage9859
    @sriyanigamage9859 Жыл бұрын

    කුමාර maliga nona දරුවන් pawa උදව් karenna wa.ane jesus phitai❤❤

  • @nilanthidisanayaka8896
    @nilanthidisanayaka8896 Жыл бұрын

    අනේ මගේ දුවත් ඔය වගේ තාත්ත කොන්ද කැඩිලා එක තැන ඉන්නේ එයාගේ සියලු වැඩ කරන්නේ මගේ දුව

  • @dilmisanjula9969
    @dilmisanjula996910 күн бұрын

    Mama hamada balanawa oba thumagechanal eka aththata oba thumata budu bawa labenna ona ewge udaeu krara rata ratawal wla inna oba thumalata oba thumilata godak pin kawadawth warafinne na obala budu saranai

  • @Kumari-kq1py
    @Kumari-kq1py Жыл бұрын

    ❤❤❤❤❤ගොඩාක් ම පිං

  • @user-un4oc9gv9y
    @user-un4oc9gv9y Жыл бұрын

    Oyalata siyalu deviyangema pihitai

  • @chitrakumarikumari888
    @chitrakumarikumari888 Жыл бұрын

    Godak.pin.obatumata.udau.karapu.siyaluma.denata.budusarani.🙏🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️

  • @asokakh1563
    @asokakh1563 Жыл бұрын

    Udawkarapu hemootama niduk niroogi suwaya labeewaa Ane eyalage sathuta awankawamq eduna Budusaranai Monatharam asarana minissu lankawe innawada Deshapalaka heththa un hedenawa misak ratee janathawa Gena kekkumak nehe Obathumatath pawule sematath pin..budu saranaii

  • @malkanthinissanka8644
    @malkanthinissanka8644 Жыл бұрын

    🙏🙏🙏🤲❤️ oba tumatat teruwan saranai

  • @nadeekarathnayaka1495
    @nadeekarathnayaka1495 Жыл бұрын

    Daruwa amma satutua karana oyala samata uatua niwan sanseawa❤🙏🙏🙏

  • @dineshapriyani381
    @dineshapriyani381 Жыл бұрын

    Oyata godak pin putha theruwan saranay

  • @malkanthinissanka8644
    @malkanthinissanka8644 Жыл бұрын

    🙏🙏🙏🤲❤️ teruwan saranai udaukarapu siyaluma denata

  • @kanthinanayakkara4213
    @kanthinanayakkara4213 Жыл бұрын

    Ana sir oyata budusaranai davie phetai mavaga pode daruvo labana daruna

  • @sheherasilva7118
    @sheherasilva71187 ай бұрын

    ❤THERUWAN SARANAI🎉😊

  • @user-vl8pb5to1b
    @user-vl8pb5to1b Жыл бұрын

    තවසක්තිය ලැ ෙබන්නඔන

  • @monicagamagi4106
    @monicagamagi4106 Жыл бұрын

    මටත් ඔබ තුමාගෙ නොම්බරය දාන්න මාත් වුදව් කරන්නම් මගෙ ගී නෙල් හරහා ඔබගේ ටෙලිපෝන් නොම්බරෙ ඉමො..වයිබ වත්සොප් වැඩ කර න් එකක් දාන්න මේ ආරාධනය ඕමාන් වලින්.....බුදු සරණයි

  • @PoornimaFernando-yx4kq
    @PoornimaFernando-yx4kq4 ай бұрын

    Budu saranai putha oyata❤❤❤❤❤❤❤❤❤❤❤

  • @bhbh-wv2ht
    @bhbh-wv2ht Жыл бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @girlsr2614
    @girlsr2614 Жыл бұрын

    Mage as walata kadulu awa atthamai udaw kala hemotama godak pin me malli karana sewaya genanam kiyanna bamehema godak pin budusaranai 🙏🙏🙏😍❤️😘🌹

  • @kuwaitkuwait3421
    @kuwaitkuwait3421 Жыл бұрын

    ❤❤❤❤❤❤❤❤❤😂❤❤❤

  • @champikadamayantheherath3571
    @champikadamayantheherath3571 Жыл бұрын

    Tharuwan saranai putha oyata kawadawath oyata waradinna naha ammata hamadama kikaru puthak wanna udau krapu hamotama pin

  • @sunithasunitha3604
    @sunithasunitha3604 Жыл бұрын

    Thisaranasaranai oba samata

  • @Neha-er5ip
    @Neha-er5ip Жыл бұрын

    Budu. Saranai. Oba. Thunata

  • @rahulraman6859
    @rahulraman6859 Жыл бұрын

    Bhvimmapin.budusarabi.udaukalasamata.

  • @chandragunasecara-sj8hv
    @chandragunasecara-sj8hv Жыл бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @AiranganiYapa-rg8er
    @AiranganiYapa-rg8er5 ай бұрын

    Daruwage thiyena sathuta hamotama jesu pihitai

  • @sagarbangla8555
    @sagarbangla85558 ай бұрын

    අනේ මට ත් කඳුළු ආවා .😭😭😭🙏🙏🙏🙏❤️❤️

  • @mahmoudsami-en7in
    @mahmoudsami-en7in Жыл бұрын

    Aderei

  • @user-oc8be9yz9o
    @user-oc8be9yz9o Жыл бұрын

    Ane apith oita wada asaranai

  • @HasithangiDinumani-op7ke
    @HasithangiDinumani-op7ke8 ай бұрын

    Oyata kawadwath waradinne na mage puthe... Oya pinama athi puthe.. jeevithe jaya Ganna b.s

  • @erandifernando444
    @erandifernando444 Жыл бұрын

    ahnsaka darwage hitha satutu kala siyaluma denta.j.p.sir oba tuma godak nihtamani duka hodtama ternawa.j.p sir

  • @sagarikamali-vd2tx
    @sagarikamali-vd2tx Жыл бұрын

    Udukarapusilalu diveyanwani obatumalata dirgausalabeva kumaramahatatat bs

  • @s.d.a.d.r8538
    @s.d.a.d.r85387 ай бұрын

    ඔහොම රටවල් වල ඉන්න ක්‍රිස්තියානි,බව්ද්ද,මුස්ලිම් අයගෙන් උදව් අරන්..ආපහු අර හොරැ රෑනට චන්දය දෙනවා නෙවෙයි.....😂😂😂

  • @wajirakumudu1182
    @wajirakumudu1182 Жыл бұрын

    👍👍👍👍❤️❤️

  • @mahmoudsami-en7in
    @mahmoudsami-en7in Жыл бұрын

    ❤❤❤❤

  • @PubuduFernando-ew9pw
    @PubuduFernando-ew9pw Жыл бұрын

    ❤❤

  • @kanthesunetra3103
    @kanthesunetra3103 Жыл бұрын

    Oyat.pin.putae.🤲🏻🤲🏻🤲🏻🙏🏾

  • @user-oz6wk4mi7f
    @user-oz6wk4mi7f5 ай бұрын

    Goadak.pin.mahattayalata

  • @kavinduanjana7055
    @kavinduanjana7055 Жыл бұрын

    Obatat ee putatat jaya

  • @sunethrak.a.9079
    @sunethrak.a.9079 Жыл бұрын

    Pau sir uduma pinak sir mewa

  • @SalwaSalwa-pl1ci
    @SalwaSalwa-pl1ci Жыл бұрын

    Putha oyat d p b s

  • @susanthakumara8147
    @susanthakumara8147 Жыл бұрын

    Bs hemotam

  • @BalasuriyaHemachandra-yu9dn
    @BalasuriyaHemachandra-yu9dn Жыл бұрын

    Kauda kiyanne. Terenakan. Vitarak karanne kiyala. Ehema kiyanna EPA. Edaruwa. Punchi lamayek.

  • @mahmoudsami-en7in
    @mahmoudsami-en7in Жыл бұрын

    Adarei samada saudi sita

  • @user-ow5ku1ch7k
    @user-ow5ku1ch7k8 ай бұрын

    Bugusaranay putne

  • @mahmoudsami-en7in
    @mahmoudsami-en7in Жыл бұрын

    BS dp

Келесі