No video

නිවසට යන හැමෝගෙන්ම ඉල්ලන්නේ එකම දෙයයි | REPORTER Dambulla | Kumara Ihalagedara | Sri Lanka News

කාලීන හා විශේෂ සිදුවීම් සියල්ල ඔබ හමුවට ගෙන ඒමට අප නිරන්තරයෙන් උත්සහ කරන්නෙමු.
#dambulla
#reporter #kumaraihalagedara
#ilk
* නිවසට යන හැමෝගෙන්ම ඉල්ලන්නේ එකම දෙයයි .
හිගුරක්ගොඩ වෙහෙරගල කවුඩුල්ල යන ප්‍රදේශයේ ඉතාම දුස්කර ජීව්තයක් ගෙවන පවුලක් පිළිබද අපට දැනගන්න ලැබුණා. එම නිවසේ උපතින්ම ආබාධිත දරුවෙක් ජීවත් වෙනවා මෙම දරුවගෙ පියා මීට වසර හයකට පමණ ඉහතදී මියගොස් තිබෙනවා. එතැන් පටන් මේ ජීවන අරගලය හා දරුවාගෙ සියලු වැඩ කටයුතු වයස අවුරුදු 54 ක් වන ශාන්ති මැණිකේ මව විසින් සිදු කරනු ලබනවා.
අසනීප දරුවා - එ එම් මහින්ද පාලිත 35
ආච්චි අම්මා - ඊ එම් බxඩාර මැනිකේ 72
ඊ එම් සෝමාවති - 84
දියනිය = චතුරික ලක්ෂාණි 22
ඔහුන්ගේ දු අ . 0779891138
ඔහුන්ගේ ගිණුම් අ . 5672587 ශාකාව හිගුරක්ගොඩ බැxකුව ලxකා බැxකුව
වාර්ථාකරු - කුමාර ඉහළගෙදර 077 34 71745
තෙරුවන් සරණයි
⭕Our Website: reporter dambulla
⭕ My Social media platforms: / kumara.ihalagedara
🌐 Facebook Group:
🌐 My Facebook Profile: / kumara.ihalagedara
⭕ If you like My Channel:
✅ Like
✅ Share
✅ Comment
✅ SUBSCRIBE for more videos Also click on notification 🔔 icon.
Thanks for watching
[ ⭕ Subscribe me : / @reporterdambulla
[ ⭕ Video Link : • නිවසට යන හැමෝගෙන්ම ඉල්...

Пікірлер: 33

  • @chandralk-di2tr
    @chandralk-di2tr Жыл бұрын

    මෙවන්.දුකක්.කිසිම.කෙනෙකුට .නොවෙිවා.බුදු.සරනයි

  • @renuka243
    @renuka2437 ай бұрын

    අසරණ ජනතාව වෙනුවෙන් ඉදිරිපත් වෙන මල්ලි හැමදාම විශ්වයෙ ආශිර්වාදය ලැබෙවා🙏🙏🙏🌷🌻 පවු හරිම දුකයි ........දෙවියනි ඔබ මැවු ලොව පුදුමයි පහන ලගයි..ආලොකෙ දුරයි ..🙏🙏🙏🙏🙏🙏🙏

  • @lakamalagedayani6626
    @lakamalagedayani6626 Жыл бұрын

    සැමටමත් කුමාර ඇතුළු සැමටම පින් පින් සම්මාසම්බුදු සරණයි

  • @st-ul2yy
    @st-ul2yy Жыл бұрын

    අහිංසක අසරණ මිනිසුන් වෙනුවෙන් ඔයා කර මෙහෙය විෂිශ්ඨයි.ජය වේවා මල්ලී...............

  • @kgkkjayasinghe2516
    @kgkkjayasinghe2516 Жыл бұрын

    පව්,ඒ දරුවා ,තරුන ජීවිතය ක්නෙ,අම්මා ත් පව්,කුමාර මල්ලි ගෙ පිහිට ලැබේ වි අනිවාර්ය යෙන් ම,

  • @NandaKumar-oj7jf
    @NandaKumar-oj7jf Жыл бұрын

    🙏 හැම දෙයම ලැබෙනවා 🙏🙏 ලැබෙනවා ලැබෙනවා 🌹🌹 එක ඉර 🌞 හද 🌙 වාගේ විශ්වාශයි උදවිි පදවි කරන කරපු හැමොටම ජාති 🙏🌹 ජාතිත් පිං පිං 🙏🙏 🙏🌹 මෙි මාහාත්තයා හරිම කරැණාවන්ත මාහාතෙක් 🙏 🙏 බුදුසරණයි ජෙසුපිහිටයි 🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏

  • @chitranissanka9707
    @chitranissanka9707 Жыл бұрын

    ලමයිට තුවක්කු දෙන්න එපා එවගෙන් වලකින්න සෙල්ලමට කියලා දෙන්න එපා

  • @sudeshsilvasudesh3753
    @sudeshsilvasudesh3753 Жыл бұрын

    ස්තුතියි ඔබට ආයුබෝවන්

  • @chandradk8578
    @chandradk8578 Жыл бұрын

    අනේ පවු තෙරුවන්සරණයි

  • @SanjeewaPriyantha-mo2qq
    @SanjeewaPriyantha-mo2qq Жыл бұрын

    තෙරුවන් සරණයි 😢😢😢😢

  • @latawickrama1232
    @latawickrama1232 Жыл бұрын

    අම්මා කියන්නේ මහා මෙරක් ❤❤❤

  • @AzeemKhan-ov5bf
    @AzeemKhan-ov5bf Жыл бұрын

    බුදු සරණයි පුතාට ammata බුදු සරණයි

  • @sriyanioman2845
    @sriyanioman2845 Жыл бұрын

    තෙරුවන් සරණයි පුතේ ඔයාට ඉක්මන් සුවය ලැබේවා

  • @shiromafernando6416
    @shiromafernando6416 Жыл бұрын

    Physiotherapy හරියට කලා නම් මේ දරැවා ගොඩ ගන්න තිබුනා. අඩුම ගානේ තමන්ගේ වැඩ ටිකවත් කරගන්න පුලුවන්නේ

  • @nilushinilushi5707
    @nilushinilushi5707 Жыл бұрын

    Kumara malli oyata godak pin me ammage balaporottuwa itukarala denna oyata pinwat pirisak deviphiten munaghasewa!!!🙏🙏🙏 teruwansaranin kumara malli atulu me asarana ammage darupulat niduknirogi suwaya nwaghaapala duruwi dirgausa labewa!!!🙏🙏🙏❤️❤️❤️❤️

  • @telestore626
    @telestore626 Жыл бұрын

    බුදු සරනයි

  • @manelswarnakanthi9538
    @manelswarnakanthi9538 Жыл бұрын

    Harima Dukai. Me Ayeta Udaw Karana Siyaluma Denata Pin.E Ayeta Wishwaye Ashirwadaya Labeewa.!!Me Asarana Paule Siyalu Pathum Itu Wewa.

  • @Piyadasa-vb3vh
    @Piyadasa-vb3vh Жыл бұрын

    Amma budu wewa❤

  • @ChamilaKamilas-qh3le
    @ChamilaKamilas-qh3le Жыл бұрын

    ජෙසුපිහිටයි

  • @user-un4oc9gv9y
    @user-un4oc9gv9y Жыл бұрын

    Teruwan saranai puthata

  • @erandifernando444
    @erandifernando444 Жыл бұрын

    hithaganna ba monawa kiyannada terenne na pinwantha kenek dakiwa

  • @mallikapushpalatha3234
    @mallikapushpalatha3234 Жыл бұрын

    Hari daksai roda putuwak kawuru ho pin kenek labadenna

  • @saracute9483
    @saracute948310 күн бұрын

    ❤❤😂😂👍🏾👍🏾👍🏾🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @darmadarmka1629
    @darmadarmka1629 Жыл бұрын

    Pawau deyanae mae smma

  • @gallagehave1276
    @gallagehave1276 Жыл бұрын

    ane pau budu saranai 🙏🙏🙏

  • @user-tb4xq9kh4f
    @user-tb4xq9kh4f7 ай бұрын

    පෙරකලපවුතමයීඒකයීපවුකරන්නඵපාකියන්නේඒකයීපවුපසුපසඵනවා

  • @sherindilani870
    @sherindilani870 Жыл бұрын

    Puluwannam dabulle weda medurata hari.amila weda mahattayata pennanna

  • @amkchandrika987
    @amkchandrika987 Жыл бұрын

    😂😂😂😂😂😂😂😂😂😂😂

  • @RenukaDamayanthi-uq4ee

    @RenukaDamayanthi-uq4ee

    Жыл бұрын

    මේ දුකටද සතුටටද කියලා හිතාගන්න බැ 😢

  • @chandrakumaratunga201
    @chandrakumaratunga201 Жыл бұрын

    Call ekak ganna, me no ekata whatsapp thiyenawa

  • @RenukaDamayanthi-uq4ee

    @RenukaDamayanthi-uq4ee

    Жыл бұрын

    ඔය විඩියො එක දාපු සර්ගෙන් අහන්න

  • @manelswarnakanthi9538

    @manelswarnakanthi9538

    Жыл бұрын

    Harima Paw.Harima Asarana Paulak.Udaw Karana Siyaluma Denata Jathi Jathith Pin Labenawa.Udau Karana Siyaluma Denata Wishwaye Ashirw a daya Labeeva.!!

  • @reporterdambulla

    @reporterdambulla

    Жыл бұрын

    බොහොම පිං මෙයාලගේ ව්ස්තර Description එකේ තියනවා .

Келесі