No video

කොයි තරම් ලැබුනත් මදි කියන අය අතරේ ඇති කියන අයත් ඉන්නවා | REPORTER Dambulla | Kumara Ihalagedara |

කාලීන හා විශේෂ සිදුවීම් සියල්ල ඔබ හමුවට ගෙන ඒමට අප නිරන්තරයෙන් උත්සහ කරන්නෙමු.
#reporter
#dambulla
#kumaraihalagedara
#ilk #subscribe
කොයි තරම් ලැබුනත් මදි කියන අය අතරේ ඇති කියන අයත් ඉන්නවා | REPORTER Dambulla | Kumara Ihalagedara |
• කොයි තරම් ලැබුනත් මදි ...

Пікірлер: 76

  • @stanleyjayakody6922
    @stanleyjayakody6922 Жыл бұрын

    සහෝදරිය ඔබ වැනි අය තවත් අප මව් බිමේ තවත් සිටිනවාද ? මේ සහෝදරිය ට ඇප උප කාර කල සියලු දෙනාටම , සම්මා සම්බුදු සරණයි !!! සියලු දෙවියන් ගේ ආශිර්වාදය ආරක්ෂාව නිරෝගී සම්පත්තිය දාර්ශනික ශක්තිය නිරතුරුවම ලැබේවා !!! ජය ශ්‍රී !!!

  • @NilukaNiluka-vw9dh
    @NilukaNiluka-vw9dh Жыл бұрын

    දිරිය මවක් හිත හොද අහිසක අම්මා කෙනෙක් ඔයාට කවදාවත් වරදින්නැ අම්මේ පැතුම් බාබටත් අම්මේ ඔයාටත් නොපෙනෙන දෙවියන් අතරේපෙනෙන දෙවියෝ ඔබයි මහත්තයෝ මේ උදව් උපකාර කරපු සියලුමදෙනාට නිදුක් නිරොගි සුවය දිර්ගායුස ලැබේවා 🙏🙏🙏🙏🙏❤❤❤

  • @manilmail8546
    @manilmail8546 Жыл бұрын

    ආදරණීය සොයුරිය ඔබට තව තවත් නිරෝගිසුව ශක්තිය දීර්ගායුෂ ලැබේවා.පුතාටත් කිසිදු ලෙඩක් දුකක් නොවේවා.ඔබ දෙදෙනාටම තුන් සරණෙ පිහිට ලැබේවා.කුමාර සොයුරාටත් ඔහු කරන මහගු සේවයට හදවතින්ම ස්තූතියි.

  • @UK-rw8ll
    @UK-rw8ll Жыл бұрын

    ඒ වචනවල තියන හය්ය? අවංකකම? කොච්චර උදව් නිකන් ඉඳල ගන්න පුලුවන් කමත් තියාගන? මමනම් කියන්නෙ මේ වගේ අයට බලෙන් හරි උදව් කරන්න ඕනෙ. දෙන රුපියලකටවත් ණය නැති අම්මෙක්. තෙරුවන් සරණය්. !

  • @menikeweerasinghe5305
    @menikeweerasinghe5305 Жыл бұрын

    ඔයදැතට දෙවිරැක වරනයි සොයුරිය

  • @job_enna_adumilata_rata_yanna

    @job_enna_adumilata_rata_yanna

    Жыл бұрын

    බුදුසරණයි හැමෝටම,🙏

  • @maashamaasha8395
    @maashamaasha8395 Жыл бұрын

    මෙ අම්මා කියන හැම වචනයක්ම ඇත්ත.අම්මා හොදට දියුණු වෙන්න නැවත නැවත අපට බලන්න ඒ අම්මගෙ කඩේ පෙන්නන්න.ලොකු සතුටක් දකින්න ලෑබීමත්.

  • @suniljayantha8106
    @suniljayantha8106 Жыл бұрын

    තෙරුවන් සරණයි .! ලෝකෙටම ආදර්ශමත් දිරිය මාතාවක් ...

  • @ggdk2808
    @ggdk2808 Жыл бұрын

    තව තව දියුණු වේවා

  • @deepashikamaduu2552
    @deepashikamaduu2552 Жыл бұрын

    🎉බුදුසරණයි හැමෝටම,🙏

  • @kusumlathaha3713
    @kusumlathaha3713 Жыл бұрын

    හොඳ ආදර්ශමත් කාන්තාවක් දෙන පලියට ගන්න හදන්නේ නැහැ ඔබ තුමාටත් බොහොම පින් උදව් කල සැමට ත් නිදුක් නීරෝගී සුව ලැබේවා

  • @job_enna_adumilata_rata_yanna
    @job_enna_adumilata_rata_yanna Жыл бұрын

    බුදුසරණයි හැමෝටම,🙏

  • @kanthilatha5330
    @kanthilatha5330 Жыл бұрын

    Attatama harima satutui soyuriya oya gana.asai oyage katawa ahaddi.oyage viyaparaya tawa tawat diyunu kara ganimata oyata shaktiya,dairyaya,nirogi suwaya labewa.daruwatat nirogi suwaya labewa. Obatat bohoma pin mahatmayanani me karana sewayata teruwan saranai siyalu denatama.parissamin inna

  • @nalen1589
    @nalen15897 ай бұрын

    බුදු සරණයි සියලුම දෙනාට

  • @shanthistrmhylden5254
    @shanthistrmhylden5254 Жыл бұрын

    මල්ලි අර වෙද මහත්තයෙක් ඉන්නවා කුරුණෑගල දම්මික වෙදමහත්ත ගේ අත්මිදෙන්නට වැඩ සටහනට දවස් හතක පමණ කාලයක් ගෙන යන්න ඕන ඕනම කෙනෙකුට නොමිලේ සේවයක් දෙනවා මල්ලි යුටුප් බලා උදව්වක් කරන්න පුලුවන් වෙයි. මාතර මාරියතුමිය ගේම ආශිර්වාද රැකවරණය සැනසීම සැප නිරෝගීව ඉන්න ලබාදෙන ලෙස නොඩුවම ලැබෙන්න කියල ප්‍රාර්ථනය කරනවා ඵය දරුවට සහ සොයුරියට ඇයට තව තව ධෛර්යය සම්පන්න ඵලසම ඉටුවේවා!!! ❤❤❤මල්ලි ඔයා ගේ සේවයට අපි හැමෝම කරැකරන්නේමු මල්ලිට ඔයා ගේ මෑණියන්ට පින් සිද්ධ වෙන්න ඕන පරිස්සමට මනුෂ්‍ය ජීවිතය සාර්ථක ප්‍රතිඵල අත්කර දිමට යොධබලය ලැබෙන්න කියල ප්‍රාර්ථනය කරමි.❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @mangalikapriyadarshani5156
    @mangalikapriyadarshani5156 Жыл бұрын

    හිතොහොද අවංන්ක සහෝදරියක් ඵ්වාගේඅයට හරියන්න ඕනේ තෙරැවන් සරනයි

  • @heenarechandaloka309
    @heenarechandaloka309 Жыл бұрын

    ලෝකයටම ආදර්ශමත් දිරිය මවක් .තෙරුවන් සරණයි ...!!!

  • @geethasangeetha1799
    @geethasangeetha1799 Жыл бұрын

    බුදු සරණයි අමිමා 🙏

  • @gfcc9856
    @gfcc9856 Жыл бұрын

    Ikman suwaya labewa budu saranai

  • @jayalathsoma
    @jayalathsoma Жыл бұрын

    ඒ අක්කට කඩේට එන අයට යන්න ටොයිලට් එකක් හදල දුන්න නම් හොඳයි.අදහසක් ලෙස දැනුවත් කලේ.අනේ මමත් එක තැන ඉදන් මේ වීඩියෝ බලද්දි ගොඩක් දුකයි.අපි කල පව් පිං තමයි අපිට ලැබිල තියෙන්නෙ.ඔය දෑතට ‌තව තවත් ශක්තිය ලැබේවා.

  • @kanthilatha5330

    @kanthilatha5330

    Жыл бұрын

    Ou eka hodai.etakota ekenut podi ganak hoya ganna puluwan

  • @chithrajayakodi8404
    @chithrajayakodi8404 Жыл бұрын

    ධෛරය නිසාම සමාජයෙ වැදගත් තැනකට එන්න හැකියාව ඇතිවේවා

  • @priyanthathilakasiri8967
    @priyanthathilakasiri8967 Жыл бұрын

    ආදර්සමත් මවක් දිරිය කාන්තාවක් ඉක්මකින් දියුණු වෙනව සුවර් බුදු සරනයි

  • @kifranando8458
    @kifranando8458 Жыл бұрын

    බුදු සරණායි ❤

  • @jayam1429
    @jayam1429 Жыл бұрын

    අනේ හැම දෙනාටම උතුම් තුණුරුවන්ගේ සරණයි ! උතුම් නිවන් සුවය ලබාගන්න මේ පිං හැමෝටම හේතු වාසනා වේවා !

  • @gfcc9856
    @gfcc9856 Жыл бұрын

    Budu saranai

  • @PremlathaPremlatha
    @PremlathaPremlatha Жыл бұрын

    🙏👍🇱🇰🇰🇼♥️බුදුසරණයි 🙏🙏

  • @kifranando8458
    @kifranando8458 Жыл бұрын

    දිරිය මාතාව ක්...බුදු සරණායි ❤

  • @chandramuthunayaka.5919
    @chandramuthunayaka.5919 Жыл бұрын

    budu saranai ammataiputhtai

  • @wajirakumudu1182
    @wajirakumudu1182 Жыл бұрын

    Theruwa n saranai

  • @lakamalagedayani6626
    @lakamalagedayani6626 Жыл бұрын

    තෙරුවන් සරණයි දිරිය මවට සහ කුමාර ඇතුළු සියලුම දෙනාටම බුදු සරණයි

  • @samanthibandara1624
    @samanthibandara1624 Жыл бұрын

    ❤❤❤❤ oyawa godak pin me kerane udau welata

  • @lalitaliyanege6002
    @lalitaliyanege6002 Жыл бұрын

    Niyama amma keanik budu saranai

  • @YfGf-mf1vm
    @YfGf-mf1vm Жыл бұрын

    ඇත්තටම උත්සාහ වන්ත සහෝදරියක්

  • @malikam7925
    @malikam7925 Жыл бұрын

    Akke Hithe Sakthiya Athi Oyata Siyalu Deviyange Pihitai Budu Saranai 🙏🙏🙏🙏

  • @achalapriyadarshani2719
    @achalapriyadarshani2719 Жыл бұрын

    හරි ම හුද අම්මා කෙනෙක්

  • @madusri8473
    @madusri8473 Жыл бұрын

    Budusaranai souriya jaya wewa

  • @donasokawittahachchi9981
    @donasokawittahachchi9981 Жыл бұрын

    🙏🙏🙏

  • @job_enna_adumilata_rata_yanna

    @job_enna_adumilata_rata_yanna

    Жыл бұрын

    බුදුසරණයි හැමෝටම,🙏

  • @renukadikhenage4579
    @renukadikhenage4579 Жыл бұрын

    Oya gena harima sathutu. Anith aya balan innawa hema dana anun denaka a atharin oya hari dakshaye theruwan saranai hema deyakma karaganna shakthiya dairiya lebewa ❤❤❤

  • @difislslls1580
    @difislslls1580 Жыл бұрын

    Oba tuma atulu udau karapu siyalu danatama godak stuti atumiyatat wadi wadiyan sakthiya dahiriya tawa tawat labawa kiyala prartana karanawa davi pihitai ❤❤❤

  • @laxmiweerakoon6627
    @laxmiweerakoon6627 Жыл бұрын

    මෙව⁣ෙ දැකලා සතුටු වෙන මම. තව කොයි තරමි ඉන්නවද මම ආවාම මෙයාගෙ ගෙදර ඇවිත් වැඩවලට උදවි වෙනවා❤❤❤❤

  • @sriyanigamage6957
    @sriyanigamage6957 Жыл бұрын

    මට මතක් වෙනව මාත් ඔය වගේම දුක් වින්ද

  • @sunilfernando1816
    @sunilfernando1816 Жыл бұрын

    ජේසු පිහිටයි

  • @chandiniroshapriyadarshani2437
    @chandiniroshapriyadarshani2437 Жыл бұрын

    ❤️🙏🙏💐..Balapu godak vidio Walin dakapu hodama Api hamotama adarsamath Amma kenek.wandata pau na Nubata Akke.🙏🙏❤️...oyawa godak mathak una,ithin ada me vidio 1ka dakiddi sathutui. Dawasaka oyawa balanna ennama one kenek... Ane Malli balen hari pathum puthata Bath room 1ka hadalama dunna nam godak watinama...e Ammage sathutata Apita mokuth kiyannath ba...eth,meyalawa idala itala ho Apita pen wanna..sthuthi oyalata godak.💐👍👏👏

  • @laxmiweerakoon6627
    @laxmiweerakoon6627 Жыл бұрын

    මුන පාට වැටිලා.ලස්සන වෙලා.

  • @sarathchandra513
    @sarathchandra513 Жыл бұрын

    Budu saranai deergayusa labewa.

  • @surangasudarshani2341
    @surangasudarshani2341 Жыл бұрын

    Budusaranai oyata

  • @rahulraman6859
    @rahulraman6859 Жыл бұрын

    Mageaswalatakadultawakatawata.meshodriyata.budusarani.

  • @AnomaHettiarachchi-qq9mq
    @AnomaHettiarachchi-qq9mq Жыл бұрын

    😮😮😮😮❤😊

  • @job_enna_adumilata_rata_yanna

    @job_enna_adumilata_rata_yanna

    Жыл бұрын

    බුදුසරණයි හැමෝටම,🙏

  • @chandanipriyadashani9221
    @chandanipriyadashani9221 Жыл бұрын

    🙏❤️🌹🙏

  • @mahmoudsami-en7in
    @mahmoudsami-en7in Жыл бұрын

    Adarei akke

  • @renukadikhenage4579
    @renukadikhenage4579 Жыл бұрын

    Mth hithuna hari de hari thanata dunna lebunaa harima sathutui❤❤❤❤❤

  • @malikam7925
    @malikam7925 Жыл бұрын

    Hithe Thiyena Balaporthu Siyalama Elasama Etu Wewa Kumara Mathma Athulu Karya Mandalayata Udu Upakara Karana Siyaluma Denata Wedi Wediya Hariyanna Oni 💗💕

  • @renukadikhenage4579
    @renukadikhenage4579 Жыл бұрын

    Samaharu anungemma yebenna balan innawa kochchara dunneth madi a athin Oya 😊

  • @sagarikamali-vd2tx
    @sagarikamali-vd2tx Жыл бұрын

    Ratatawadadaiamme jayaweva bs

  • @muragalachamara4364
    @muragalachamara4364 Жыл бұрын

    Tawa tawath shaktiya labewa oba tumiyata.

  • @GaineAlso-hh1vu
    @GaineAlso-hh1vu8 ай бұрын

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @Sanju-ty2xr
    @Sanju-ty2xr Жыл бұрын

    Amma❤

  • @user-bn5if3oz6j
    @user-bn5if3oz6j13 күн бұрын

    😢❤❤❤❤❤❤❤❤❤

  • @manelswarnakanthi9538
    @manelswarnakanthi9538 Жыл бұрын

    Kumara Mahatha Athulu Udau Karana Siyauma Denata Pin...Eyalage Sathuta Oyalata Ashirwadayak .!! Pathum Babata Karana Siyaluma Prathikara Sarthaka Wewa.!!!!

  • @nisansalaskumarimuhandiram5477
    @nisansalaskumarimuhandiram5477 Жыл бұрын

    Mewan mauuwaruu thawa thawath bihiwewaa,ion woman,She is very good example for all woman’s

  • @ammochmigaming6978
    @ammochmigaming6978 Жыл бұрын

    ඇස්වලට කදුලු ආව ඒ අක්කගෙ කතාවට

  • @nisanthanisantha9196
    @nisanthanisantha9196 Жыл бұрын

    ඉහත කරපු ලොකුපවක් ගෙවන්නම වෙනවා දැන් ගෙවිගෙන යනපටයි පවුකොරොත් එහෙමවෙනඑක නවත්තන්න බැ

  • @champikawerasinha6001
    @champikawerasinha6001 Жыл бұрын

    E amma dan sathutin eka nisa munath ekka sudu wela ussahaya hodai

  • @asokakh1563
    @asokakh1563 Жыл бұрын

    Puduma sathutak udawwen negitina mawath Wena Aya waththawate elikarala hitoogannawath hithanne nehe genakal bala innawa Meya Agee Kala yuthuii diriya mawak thawa thawath diyunuwewaaa

  • @user-xl6qm1oc9b
    @user-xl6qm1oc9b11 ай бұрын

    Harema satuti patuma bagi amma dereya kanatawaka kumara mahatama atulu samata pina

  • @malkimuthunayaka6974
    @malkimuthunayaka6974 Жыл бұрын

    Jamotama pin

  • @mahmoudsami-en7in
    @mahmoudsami-en7in Жыл бұрын

    Adarei samada

  • @priyafernando4419
    @priyafernando4419 Жыл бұрын

    .kisima ledak duka nona wewa

  • @malkimuthunayaka6974
    @malkimuthunayaka6974 Жыл бұрын

    Lassana wela Sadu wela

  • @milanimotomaski8303
    @milanimotomaski8303 Жыл бұрын

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😭😭😭😭😭😭😭😭😭😭😭😭😭

  • @job_enna_adumilata_rata_yanna

    @job_enna_adumilata_rata_yanna

    Жыл бұрын

    බුදුසරණයි හැමෝටම,🙏

  • @champikawerasinha6001
    @champikawerasinha6001 Жыл бұрын

    E amma dan sathutin eka nisa munath ekka sudu wela ussahaya hodai

  • @heenarechandaloka309

    @heenarechandaloka309

    Жыл бұрын

    තෙරුවන් සරණයි ...!!!

Келесі