No video

worter program බොක්කෙමඩ හේදෙන්න වතුර ගහපු විදිහ

Пікірлер: 155

  • @anomadarshinie6343
    @anomadarshinie6343 Жыл бұрын

    බුදු බව අත්වෙනවා ඔබ තුමාට ඔයා කරන පිංකම් වලට 🙏🙏🙏

  • @a.hthilaka6346
    @a.hthilaka6346 Жыл бұрын

    බන්ඩාර් සර් 🙏ඇතුළු උදවු උපකර් කළ සියළුම දෙනාටම 🙏බුදු න් ගේ සරණින් 🙏තිස් තුන් කොට්යක් දෙව්යන් ගේ පිහිටෙන් 🙏නිදුක් නිරෝගී සුවයලැබේවා 🙏දීර්ගායු ෂ ලැබේවා 🙏බුදුසරණයි 🙏🙏🙏💙💙💙

  • @samanthisamanthi7563
    @samanthisamanthi7563 Жыл бұрын

    අනේ ඒ ගමේ අයගේ සතුට ...උදවු උපකාර කරන සියලුම දෙනාටම වැඩි වැඩියෙන් ලැබේවා ...ඇති අයගෙන් නැති අයට උදවු ලැබී සියලුම දුෂ්කර ජීවිත ගෙවන සෑමදෙනාටම යහපතක්ම වේවා ...

  • @erandasadaruwan1770

    @erandasadaruwan1770

    Жыл бұрын

    වෙල්ලස්ස TV හට බුදු සරණයි තවත් සමාජ සත්කාර කරන්න ශක්තිය ලැබේවා

  • @sass3013
    @sass3013 Жыл бұрын

    ❤❤ උදව් උපකාර කරපු සියලුම දෙවියන්ගේ පිහිටයි

  • @indranivkkrmasinhaindraniv5004
    @indranivkkrmasinhaindraniv5004 Жыл бұрын

    ඔබ බිහිකළ දෙමාපියන්ටත් උදව් උපකාරකල අයටත් බොහොම පිං තෙරුවන් සරණයි!

  • @danushkaalahakoon4082
    @danushkaalahakoon4082 Жыл бұрын

    බණ්ඩාර මහත්තයාට ඇතුළු උදව් කරන සැමට දළදා වහන්සේගේ පිහිට ආරක්ෂාව ලැබේවා

  • @chandradk8578
    @chandradk8578 Жыл бұрын

    උදව්උපකාර කළ සියලූ දෙනාටම බුදු සරණයි ගොඩක්පින් හැමෝටම දීර්ඝායුෂ ලැබේවා

  • @madumadu8227
    @madumadu8227 Жыл бұрын

    මේ සම්බන්ද උණ හැමදෙනාටම බොහොම පින් 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @jeewanisuwarnakanthi-xm1xj
    @jeewanisuwarnakanthi-xm1xj Жыл бұрын

    ගොඩක් සතුටුයි උදව් කරන හැමෝටම ගොඩක් පිං වෙල්ලස්සේ ඔබ තුමාටද තව තවත් මේ වගේ අහිංසක මිනිස්සුන්ට උදව් කරන්න ලැබේවා බුදුසරණයි

  • @dimashisupunsara7007
    @dimashisupunsara7007 Жыл бұрын

    උදවු කරපු සැමට ගොඩාක් පින් බන්ඩර මහත්තයා ඇතුලු සැමට ❤❤❤❤❤

  • @kumudunisiroma9916
    @kumudunisiroma9916 Жыл бұрын

    ඌවේ ඔබතුමාට බුදු සරණයි සියලු දෙවියන්ගේ ආශිර්වාදය ලැබෙවා මෙ කරන පින්කන් මෑනියන්ටද අනුමෝදන් වෙවා ජයවේවා ❤❤❤

  • @waninayekasrb9446
    @waninayekasrb9446 Жыл бұрын

    ඛන්ඩාර මහත්තයා පිරිසිදු චේථනාවෙග ගමකට අඩිය තියන්නේ ඒ ගම දියුණු කරලා තමයි යන්නේ .ඔඛ තුමන්ට දරුවන්ට දෙමව්පියනට.සෙතක් ශානතියකම ව්වා❤❤❤❤❤❤❤❤❤❤❤🎉සම්මා සම්බුදු සරණයි 15:46

  • @priyankachandani9929
    @priyankachandani9929 Жыл бұрын

    ඇස් තෙතයි හැමදාම මේ වැඩසටහන බලනකොට .බුදු සරනයි .. දෙව් පිහිටයි . හැමදෙනාටම .

  • @nirmaladayanthy9261
    @nirmaladayanthy9261 Жыл бұрын

    ඔබතුමාට ගොඩක් ගොඩක් පින් 🙏🙏

  • @user-wv7xj3ok5r
    @user-wv7xj3ok5r Жыл бұрын

    වෙල්ලස ට ජයවේවා..

  • @mallikamanu7405
    @mallikamanu7405 Жыл бұрын

    බංඩාර මහතානෙනි ඔබ තුමාට ජාති ජාතිත් පින් මේ සදහා උදවු කල සියලුම දෙනාට තව තවත් වැඩි වැඩියෙන් ලැබේවා සියලුම දෙනාට නිදුක් නිරෝගි සුවය ලැබේවා

  • @lakamalagedayani6626
    @lakamalagedayani6626 Жыл бұрын

    ඇත්තටම බණ්ඩාරටත් විස්වසක්තියේ බලයෙන් කරන සමාජ සත්ක්‍රියාවට සක්තියම ලැබේවා සැමටම සහ සම්බන්ධ වී වැඩ කරන බුදු සරණයි

  • @AzeemKhan-ov5bf
    @AzeemKhan-ov5bf Жыл бұрын

    උදව් ufakara කරපු සියලුම danata bandar mahathyata කාර්යමණ්ඩලය budusarnai දීර්ඝායුෂ lbewa

  • @mangalikapriyadarshani5156
    @mangalikapriyadarshani5156 Жыл бұрын

    ඇත්තටම සතුටුයි උදව් උපකාර කර සියලු දෙනා ටම බොහොම පිං තොරැවන් සරනයි. ❤❤

  • @sanjeewaroshan-ho3xv
    @sanjeewaroshan-ho3xv Жыл бұрын

    Udawu kala seyaluma denatama Godak pin godak sstuthe budusaranaye jesu pihitaye alla Devi pihitaye jayawewa wellassa TV 💕💕💕💕❤️🇱🇰💯💕💕💕🇰🇼❤️💕💕💕💕💯

  • @deepikachandani9841
    @deepikachandani9841 Жыл бұрын

    ඔබ තුමාටත් උදව් උපකාර කරන සියලුම දෙනාටත් උතුම් ඌ දලදා සමිදුන්ගේ පිහිටයි තෙරුවන් සරණයි ලැබේවා

  • @sreemathilka9633
    @sreemathilka9633 Жыл бұрын

    ඔය නිලදාරීන් කියන අය නමට පමණි බණ්ඩාර මහත්තයා ඇතුළු උදව් උපකාර කල හැමෝටම නිවනින් නිව් සැනසේවා තෙරුවන් සරණයි 🙏🙏❤❤

  • @basnayakaruwan6006
    @basnayakaruwan6006 Жыл бұрын

    උදවු උපකාර කරපු හැමෝටම තෙරැවන් සරණයි දිර්ඝායුස ලැබේවා යහපත් පාර්තනා ඉටුවෙවා ජයවෙවා හදවතින්ම

  • @difislslls1580
    @difislslls1580 Жыл бұрын

    Udau karapu siyalu danatama godak stuti nirogimat suwaya labawa kiyala prartana karanawa davi pihitai ❤❤❤❤

  • @kantiq833
    @kantiq833 Жыл бұрын

    බන්ඩාර මහත්තයාට ගෝඩක් පිං 😱 බුදු සරනයි මම කන්ති කුටෙිවි 😱 😱 😱 😱 බුදු

  • @sujisaman7899
    @sujisaman7899 Жыл бұрын

    උදව් උපකාර කල සියලුම දෙනාට තෙරුවන් සරණයි නිදුක් නීරෝගී දිර්ඝායූෂ ලැබේවා... ඔයවගේ වැදුම් පිදුම් ලබන්න හැමෝටම බෑ.. පීන තියෙන්න ඔනා. මිනිසුන් වෙනුවෙන් පේනිසිටන බංඩාර දෙවිදුන් ට නිදුක් නිරෝගී දිර්ඝායූෂ වේවා..

  • @nuwansampath3875
    @nuwansampath3875 Жыл бұрын

    ඔබ උතුම් මනුස්සයෙක් 🙏🙏🙏🙏

  • @sunethrak.a.9079
    @sunethrak.a.9079 Жыл бұрын

    Okkotama budu saranai Sir oyatath athma ganak pin

  • @priyandaniewitharana2811
    @priyandaniewitharana2811 Жыл бұрын

    බංඩාර මේ අයව දැනුවත් කරවන්න චන්දෙ අලුත්ම ආන්ඩුවකම්ට, මංජු නිශ්ශංකට දෙන්න්,නාගානන්ද සමගින් එකතු වෙමු

  • @deepikand5722
    @deepikand5722 Жыл бұрын

    Ane marama satutui me mahapolwata sthuti wewa me asarana minisunta watura tika dunnata ewagema me wenuwen siyaluma kapaweem.karapu sramayen maudalin hamadekinma godak pin wellasse adipati thumani oba nam meloke ewala tiyenne wishwaye ashiwadyen e demupiyanta godak pin hamotama තෙරුවන් සරණයි tawa tWath mewage ayata udu karanna jeevite navitinna ata denna saktiya labewa 🎉🎉🎉🎉🎉🎉

  • @nalikanalika926
    @nalikanalika926 Жыл бұрын

    උතුමි ජයශිුමහා බෝ සමිදු පිහිටයි වෙල්ලස්ස TV බන්ඩාර මහත්තයා සහ කාර්්‍ය මණ්ඩලයේ සියලුම දෙනාටත් උදවු උපකාර කල සියලුම දෙනාට නිදුක් නිරෝගි සුවය ලබෙිවා සමිසා සමිබුදු සරණයි ❤❤❤❤❤

  • @RashmiDinuja-gc9sm
    @RashmiDinuja-gc9sm11 ай бұрын

    බණ්ඩාර මහත්තයා ඔබ තුමාට ගොඩක් පින්

  • @malani4301
    @malani4301 Жыл бұрын

    මැදගම.කොහෙද.ගමෙ.නමකියන්න.❤❤❤❤❤❤🇧🇭🇧🇭🇧🇭🌹🌹🌹🌹🙏🏼🙏🏼🙏🏼🙏🏼💜🙏🏼බුදුසරණයිහැමොටම

  • @niroshasarath8437
    @niroshasarath8437 Жыл бұрын

    සියලුම දේව් පිහිටයි මේ අසරණ මිනිස්සු , ගොවිතැන් කටයුතු කරයි

  • @dilaniranasinghe8133

    @dilaniranasinghe8133

    Жыл бұрын

    godak watinawa me badu bag eka me.ayata udau kala.samata godak pin

  • @nilanthinilanthi1474
    @nilanthinilanthi1474 Жыл бұрын

    උදව් කරපු හැමෝමටම ගොඩක් පින් 🙏

  • @renukakumari5890
    @renukakumari5890 Жыл бұрын

    තෙරුවන් සරණයි සහභාගී වූ හැමෝටම

  • @deepaomn7685
    @deepaomn7685 Жыл бұрын

    ගොඩාක් ගොඩාක් pin උදව් කරන සියලුම දෙනාට 🙏🙏🙏🙏🙏🙏

  • @sriyanilatha3814
    @sriyanilatha3814 Жыл бұрын

    Budusaranai Tistunkotiyak Deviyange pihita araksawa lebewa 🙏💗🙏💗🙏💗🙏💗🙏💗🙏💗🙏💗🙏💗🙏💗🙏

  • @edirisinghekumar7349
    @edirisinghekumar7349 Жыл бұрын

    Dave phtai syalu danata ❤❤❤❤❤❤

  • @sududhoni8763
    @sududhoni8763 Жыл бұрын

    බංඩාර මහත්මා ඇතුළු උදවු වුපකාර කල සැමට පිං 🙏🙏

  • @siriyanisl1593
    @siriyanisl1593 Жыл бұрын

    ඔබතුමා ඇතුළු උදව් උපකාර කල සියලුම දෙනාට තෙරුවන් සරණයි !!!

  • @deepamalkanthi6869
    @deepamalkanthi6869 Жыл бұрын

    බුදු සරණයි සියලුම දෙනාට

  • @RanaRana-rv9jk
    @RanaRana-rv9jk Жыл бұрын

    Udaw upakara kala semata jathi jathith pin budu saranin anekuth siyaluma weda sarthaka kara denna siyluma denage udaw bandara mallieta lebewa budu saranai.❤❤❤❤❤

  • @maleekatawale1640
    @maleekatawale1640 Жыл бұрын

    Ahinsaka minisunge sinahawa.rata waga kiya uthtanta wada watina sewayak oba athin itu wenawa .respect !

  • @donmarceles8450
    @donmarceles8450 Жыл бұрын

    Budusaranai

  • @kasunchamara9425
    @kasunchamara9425 Жыл бұрын

    Budusaranai deviphithai udau karapu hemadenatama

  • @guwaniguwaniguwani6071
    @guwaniguwaniguwani6071 Жыл бұрын

    මේ වීඩියෝ එක බලන්න මග බලන් හිටියෙ 🙏🙏🙏🙏🙏

  • @user-uq6ds8es4g
    @user-uq6ds8es4g Жыл бұрын

    Me duppath ayata watura laba dun oba thumiyata wadi wadiyen lebewa 🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐♥️♥️♥️♥️♥️

  • @malkanthinissanka8644
    @malkanthinissanka8644 Жыл бұрын

    🙏🙏🙏👍🤲❤️ obatumata udaukarapu siyaluma denata teruwan saranai

  • @ranjaniemalka8318
    @ranjaniemalka8318 Жыл бұрын

    Budu saranai siyaluma danata ❤❤❤❤❤

  • @chithrajayakodi8404
    @chithrajayakodi8404 Жыл бұрын

    විශාල මෙහෙවරක් රට වෙනුවෙන් කරන ඔබ හිතූ පැතූ සියල්ල එලෙසින්ම ඉටු කිරීමට විශ්වයේ ආශිර්වාද නියතමයි

  • @nayanapushpa2211
    @nayanapushpa2211 Жыл бұрын

    Uncle ta godak pin.

  • @user-uq3fk5oi6e
    @user-uq3fk5oi6e Жыл бұрын

    Oba tumathbudusaranay🙏🙏🙏🙏

  • @raneisujata8623
    @raneisujata8623 Жыл бұрын

    ආයුබෝවන් වෙල්ලස්සේ සියලුම දෙනාටම බුදු සරණයි ගොඩක් පිං පින් 🙏🙏🙏🙏 ❤❤❤❤❤❤💯💯💯💯💯💯💯🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💘💘💘💘💘🌺🌺🌺🌺

  • @katkag4764
    @katkag4764 Жыл бұрын

    Udau karana Hamotama Godak pin Sidda Wenawa Obathumata Budu bawa ath Wenawa me karana kepa kirim walata theruwan saranai 🙏🙏🙏🙏

  • @user-ql5mq8vv9o
    @user-ql5mq8vv9o Жыл бұрын

    ❤❤👏👏👏👏godak.pein.obatumata.mekarana..u

  • @madusahasrika9183
    @madusahasrika9183 Жыл бұрын

    Siyalu denatama pin.❤️🙏

  • @dayadasanayaka9591
    @dayadasanayaka9591 Жыл бұрын

    Oba thumata budusaranai

  • @dsj4880
    @dsj4880 Жыл бұрын

    පාර්ලිමේන්තුවේ ඉන්න මී හරක් 225ට පෙන්නනන ඕනි වැඩ මේව රටේ මිනිස්සු ගැන මිනිස්සුන්ගෙ චන්ද වලින්ම වැජඹෙන හරක්ට තියනවද මේ වගේ මනුස්සකම .. RESPECT SIR 🙏🙏🙏🌷🌷🌷🌷

  • @kumarikanthi7208
    @kumarikanthi7208 Жыл бұрын

    මේවාට දායක වෙන සියලු දෙනාට තෙරුවන් සරණයි යහපතක්ම වේවා

  • @ahmedkuwait5189
    @ahmedkuwait5189 Жыл бұрын

    දීර්ඝායුෂ ලැබේවා. බණ්ඩාර මහත්තයාට උදාර. ගති පැවතුම් ඇති. මතු දිවිය ලෝකෙ දිව්‍ය සම්පත් ලැබේවා

  • @dishansri1270
    @dishansri1270 Жыл бұрын

    Oba thumata budusaranayi me ahinsaka minissunta salakana tharamata siyalu deviyo reka dewa...

  • @saduvlogs4750
    @saduvlogs4750 Жыл бұрын

    බන්ඩාර මහත්තයා ඔබගෙ සියලු පැතුම් ඉටුවෙවා උදව් කරපු හැමොටම අනෙකවාරයක් පින් ඇත්තටම ඔබට පොඩි හරි සහයොගයක් දෙන්න පුලුවන් නම් ශ්‍රමයෙන් හරි 😢🥺❤

  • @hemamalani1381
    @hemamalani1381 Жыл бұрын

    බොක්කෙමඩ ගමට මිහිපිට දෙවියන් වැඩලා.......

  • @nilushinilushi5707
    @nilushinilushi5707 Жыл бұрын

    Me gammanyata uduupakara Kala bandara ayya atulu pinwat pirisata godak pin godak istuti mewage utum pinkam kirimata obasamata teruwansaranin deviphiten yodabala yoda saktiya labi kisiduvipatak karadarayak jivita sidunovi yahapatak siduvi jivite satutin inna niduknirogi suwaya nwaghaapala duruwi aswakatawaha dos duruwi dirgausada labewa!!!🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️💐💐💐💐💐🤲🤲🤲🤲👍👍👍👍👍

  • @tharangasauer8452
    @tharangasauer8452 Жыл бұрын

    උදවු කල සැමට පිං 🙏

  • @wasanthawasantha468
    @wasanthawasantha468 Жыл бұрын

    budu saranai

  • @AnomaShriyanthi-kl7ws
    @AnomaShriyanthi-kl7ws Жыл бұрын

    තෙරැවන් සරනයි පුතේ 🙏🙏🙏🙏🙏🙏

  • @malkanthinissanka8644
    @malkanthinissanka8644 Жыл бұрын

    🙏🙏🙏 obatuma budu wenawa

  • @nayanapushpa2211
    @nayanapushpa2211 Жыл бұрын

    Sir dipu shirt aka ara siya adan enna .paw 🤲🤲🤲🤲❤❤❤❤

  • @user-gv4rp3rd4x
    @user-gv4rp3rd4x Жыл бұрын

    ඔබතුමාට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි මගේ රටේ දුප්පත් මිනිසුන්ට සලකන්න සක්තිය ලැබේවා

  • @sanitasanita7662
    @sanitasanita76627 ай бұрын

    බුදුසරනයිඹබට...මෙි..කරන..උපකාර..කරනවට..🙏

  • @gangaliyanage8838
    @gangaliyanage8838 Жыл бұрын

    අහින්සක මිනිසුන්ගේ දුක තේරෙන ඔබ තුමා බුදුන් දක නිවන් දකිත්වා අකෞන්ට් නම්බෙර් එකක් එවන්න

  • @matildaweerarathna8718
    @matildaweerarathna8718 Жыл бұрын

    හැමෝටම තෙරුවන් සරණින් සියළුම යහපත වේවා 🙏🙏🙏😇🤍

  • @nayanapushpa2211
    @nayanapushpa2211 Жыл бұрын

    Ana katada shirt aka dila yanna sir. 🤔🤔🤲🤲🤲🤲❤

  • @NandaniMalkanthi-so6gl
    @NandaniMalkanthi-so6gl Жыл бұрын

    ඔබලාට තව දුරටත් ශක්තිය ධෛර්යය ලැබේවා

  • @Skgamage-we6bx
    @Skgamage-we6bx Жыл бұрын

    රැස් වී සිටින ජනතාව ගෙ දෑස් අගින්,,,විහිදෙන කදුළු සතුටට පෙරළී විගසින්,,,සිත් සනසවන වෙල්ලස්සේ අපෙ මැතිදුන්,,ඔබහට නිදුක් සුව පතනෙමි මා මෙලෙසින්

  • @sanjeewasemasinghe5
    @sanjeewasemasinghe5 Жыл бұрын

    Oba wage hithana aya. Dakina wita me rata lassana karanna inna hithena ratak karanna e tharam apahasui ne kiyala hithenawa.. Adarei hemadamath..❤❤

  • @nishi6597
    @nishi6597 Жыл бұрын

    Udaw.upakara.karana.diyaluma.denata..thetuwan.saranai

  • @kuwaitline4134
    @kuwaitline4134 Жыл бұрын

    hamotama devi pehitai

  • @YfGf-mf1vm
    @YfGf-mf1vm Жыл бұрын

    ඔය පැතිවල ඉන්න දෙසපලුවෝ කතා කරන්නේ හරියට ඔහේ ඉන්න ජනතාව ට සුරපුරයක් මවල දුන්නු ගානට...

  • @apppappp2147
    @apppappp2147 Жыл бұрын

    theruwan saranai puthe numba weni daruwek melowata bihikala demaupiyan budun deka niwan fakinawa obathuma thamai mama dakina diyasen nobodinak yanna kalin obata e thanathura obata lebewa kiyala prarthana karanawa

  • @SamsungA-yj5vl
    @SamsungA-yj5vl Жыл бұрын

    Udaw karana siyalu denata godak pin

  • @nayanapushpa2211
    @nayanapushpa2211 Жыл бұрын

    Bokka madatath awa sir ❤❤❤❤❤😁😁😁🤲🤲🤲👃

  • @user-tg4kr1bc7p
    @user-tg4kr1bc7p7 ай бұрын

    Hamadama oba thuma ekka inne api okkoma siyaluma denata pin aithi wewa❤

  • @lalanisamarasekara3785
    @lalanisamarasekara3785 Жыл бұрын

    Oba thuma uthum manussaka danna dwe kanak meae karana dewal mathu sansare purwata pin labewa maithre budu daka nwan dakiwa theruwan sarani

  • @user-ve9yp5ds4e
    @user-ve9yp5ds4e7 ай бұрын

    Godak pin dewiyanee❤❤❤

  • @user-dj9wt5qe9h
    @user-dj9wt5qe9h Жыл бұрын

    me udaukara oyata pin aiye eth me rate mechxhara agahigathiyana minissuiddi meun balannewath nehe merata kanawa pau ahinsaka minissu Oba budundeka niwandakinawa saththai mata thibunukaleka man aniwaren udaukaranawa

  • @M.S.Nalaka-uz6cf
    @M.S.Nalaka-uz6cf11 ай бұрын

    බණ්ඩාර අයියේ උදවු කරන්න මේ ඔක්කොම ටම අමාරුයි නේද එයාලගේ හැකියාවන් තේරුම් අරගෙන එයලගෙ උත්සාහයෙන් දියුණු වෙන්න ක්‍රමයක් හැදුවනම් හරි වටිනවා උදවු උපකාර කරපු සියලුම දෙනාට දළදා සමිඳු පිහිටයි..!

  • @sarojinifernando7245
    @sarojinifernando7245 Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @xsxs7822
    @xsxs7822 Жыл бұрын

    Oba thuma athulu udaw kala samata pin bada ginna nathi karana pina kiya nima karanna ba

  • @latawickrama1232
    @latawickrama1232 Жыл бұрын

    ❤❤❤❤

  • @lalithakuwait5880
    @lalithakuwait5880 Жыл бұрын

    ❤❤❤❤❤❤❤❤

  • @dantidanti1017
    @dantidanti1017 Жыл бұрын

    තෙරුවන් සරණයි සැමට 💕💕💚💚♥️♥️💙💙😘😘😘😘😘😘😘😘

  • @ganialsooo8354
    @ganialsooo8354 Жыл бұрын

    ❤❤❤🙏🙏🙏

  • @PoojaUdayangani
    @PoojaUdayangani Жыл бұрын

    උද ව් උපකාර කරපු ඔකොටම ගොඩක් පිං

  • @lathagamage8928
    @lathagamage8928 Жыл бұрын

    තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏❤️

  • @mahmoudsami-en7in
    @mahmoudsami-en7in Жыл бұрын

    Adarei samata

  • @sriyanisriyani1201
    @sriyanisriyani1201 Жыл бұрын

    Lassan namak danna❤❤❤

  • @malikajayalath3036
    @malikajayalath3036 Жыл бұрын

    බන්ඩාර මහතා ඇතුළු උදවු උපකාර කල සියලුම දෙනාට තෙරුවන්සරනයි .

Келесі