No video

16 hawiridi piya 16 හැවිරිදී තිදරු පියා ගේ කතාව

16 හැවිරිදී තිදරු පියා ගේ කතාව
(දඹුල්ල කාංචන කුමාර ආරියදාස0773416157 - 070 6416157)
2022.05.31
ඔවුන්ගේ ලිපිනය ඊ .එම් . ඉන්ද්රානි නිශාමාලි ඒකනායක,රත්මලගාල වෙල් කොටුව පාර ,පට්ටිවෙල,ගලේවෙල.දුරකථන අංකය 074 026 96 37 මහජන බැංකුවේ ගලේවෙල ශාකාවේ ගිණුම් අංකය ලශාන් නිසංසල 115 200 14 00 44 963
සිය පියා අතහැර යැමෙන් පසුව අධ්යාපනයට සම්පූර්ණයෙන් සමුදී මව හා මලනුවන් දෙදෙනාත් නැගණියත් කුලී වැඩ කර ජීවත්කරවන දාසය හැවිරිදිසිසුවෙක් පිළිබද පුවතක් ගලේවෙල පට්ටිවෙල ප්රදේශයෙන් වාර්තා වේ.
ලශාන් නිසංසල නම් වූ මෙම දාසය හැවිරිදි සිසුවා කුලී වැඩ කිරිම , දිකිරීම් කේෂ්ත්රයේ අත් උදව් කිරිම ආදි විවිධ රැකියාවන් දිනපතා සිදු කරමින් මෙම අසරණ වූ දරු පවුල් රැකීම සිදු කරන බවත් මෙම අසරණ පවුලට කිසිදු ආකාරයකින් කාගේ හෝ සරණක් නොමැති වී ඇතැයි ප්රදේශවාසීහු පෙන්වා දෙති
රත්මලගාල වෙල් කොටුව පාර ,පට්ටිවෙල,ගලේවෙල යන ලිපිනයේ පදිංචිව සිටින ඊ .එම් . ඉන්ද්රානි නිශාමාලි ඒකනායක (35) මවත් වයස අවුරුදු 10 ක් වූ ලදීශ මිහිරංග, වයස අවුරුදු 13 ක් වූ ලක්ෂාන් ඉඳුරන්ග, තවමත් තුන් වැනි වියේ පසුවන සෙනාලි වහන්සා නැගණියත් මෙම සිසුවා දැඩි ආර්ථික දුෂ්කරතා මධ්යයේ ජීවත් කරවයි.
දිනකට එක වේලක් ආහාර පිස දවස තමන් දරුවා ගෙනැවිත් දෙන මුදල ඉතා අරපරෙස්සමින් සකසුරුවමින් යුතුව වියදම් කරන බව දරුවන්ගේ මව න්ද්රානි පැවසුවාය.
මෙම දාසය හැවිරිදි සිසුවා 10 වැනි වසරේ සිට පාසල් ගමනට සම්පුර්ණයෙන් සමු දී සහෝදරයට අධ්යාපනය ලබාදෙන්නට වෙහෙසෙයි .ඔහුට බරපතළ ම ප්රශ්නයවී ඇත්තේ තම තුන් හැවිරිදි නැගණිය හඳුනා නොගත් රෝගයකට මුහුණ පා තිබීම නිසාවෙන් ඇය සතියකට වරක් ආරෝග්ය ශාලා වෙත රැගෙන යෑමට සිදුවීම බවද ඒ ඔහු සඳහන් කළේය
කෙසේ වෙතත් මෙම තත්වය හේතුවෙන් තමන්ට නිවසක් හෝ සාදා ගැනීමට නොහැකි තත්වයක් පවතින බව ද මෙම සිසුවා සඳහන් කරයි.
දියණියට වකුගඩු ආශ්රිත රෝගයකින් පෙළෙන බව ද එම නිසා සතියකට අවස්ථා දෙකක් ගලේවෙල සහ දඹුල්ල රෝහල්වලට රැගෙන යෑම සිදු කරන බවද ප්රතිකාර හා බෙහෙත් පරීක්ෂණ සදහා විශාල මුදලක් අවශ්ය බව මව අප සමග හැඩු කඳුලින් පැවසුූවාය
කෙසේ වෙතත් මෙම අසරණ පවුල ජීවත් වූ කටුමැටි ගැසූ නිවස පසුගියදා ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් ඉදිරිපස කොටස සම්පූර්ණයෙන්ම කඩ වැටී තිබේ.
විවිධ රැකියා කරමින් සිටින මෙම සිසුවා තම ගෙවත්තේ වම්බටු මෑකරල් ආදී එළවළු වර්ග මංඤොක්කා වගා කර ගැනීමට ද අමතක නොකර සිටීම තවත් සුවිශේෂී කරුණකි
මෙම සිසුවා දැඩි වෙහෙස මහන්සියක් දරමින් තම සහෝදර සහෝදරිය ජීවත් කරවීමේ අරගලයක නිරතව සිටින බව ද ප්රදේශවාසීන් අප සමග සඳහන් කළහ.
අවස්ථා ගණනාවක සිට මෙම දරුවන්ගේ පියා මව සමග අමනාප වී නිවසෙන් පිටව යන බවත් නැවත නිවසට පැමිණ දින කිහිපයක් ගත කොට නැවතත් ඔහු දරුවන් බිරිඳ අතහැර යන බව ද මෙම මව සඳහන් කළාය
කෙසේ වෙතත් මේ වන විට සැමියා දරුවන් බිරිඳ අතහැර ගොස් වසර තුනකට අධික කාලයක් වන බවත් මව සඳහන් කර සිටියාය .
දරුවන් ජීවත් කරවන මෙම වැඩි මහලු පුතා සවසට ගෙදර එද්දි පියා නිවසට එන්නා සේ කුඩා දියණියට තම අනෙකුත් දරුවන් දෙදෙනාට විශාල සතුටක් දැනෙන බවත් ඔවුන් ලොකු අයියාට විශාල ආදරයක් ගෞරවයක් කරුණාවක් දක්වන බවද ද මව හැඬු කඳුළින් අප සමග සඳහන් කළාය
තම එකම බලාපොරොත්තුව බවට පත්ව ඇත්තේ මල්ලිලා දෙන්නට සහ නැගණියට මවට ජීවත්වීම සඳහා අඩුම තරමේ කාමර දෙකක් සකසා ගැනීම බව මෙම සිසුවා හඬා වැටෙමින් අප සමග සඳහන් කළේය.
මෙම අසරණ පවුල්ට සමාජයේ දානපතීන් ගේ අවධානය යොමු කොට ඔවුන් ජීවත් කර කරවීම සඳහාතා ද දරුවන්ගේ අධ්යාපන කටයුතු සඳහා උදව් උපකාර කිරීම අත්යාවශ්ය කරුණක් බව ප්රදේශවාසීහු පෙන්වා දෙති .
ඔවුන්ගේ ලිපිනය ඊ .එම් . ඉන්ද්රානි නිශාමාලි ඒකනායක,රත්මලගාල වෙල් කොටුව පාර ,පට්ටිවෙල,ගලේවෙල.දුරකථන අංකය 074 026 96 37 මහජන බැංකුවේ ගලේවෙල ශාකාවේ ගිණුම් අංකය ඊ .එම් . ඉන්ද්රානි නිශාමාලි ඒකනායක 115 200 11 00 43 413

Пікірлер: 3 100

  • @dimuthunimesha5559
    @dimuthunimesha55592 жыл бұрын

    මේ දරුවට තිදරු පියෙක් කියන්න එපා..මේ ඉන්නෙ රටක් වටින පුතෙක්..හොඳ සහෝදරයෙක්...බුදු සරණයි පුතේ ...

  • @ABC1._

    @ABC1._

    2 жыл бұрын

    ඒක ඇත්ත.thumbnail එකෙන් වැරදි අදහසක් එන්නෙ

  • @indranidesilva1075

    @indranidesilva1075

    2 жыл бұрын

    ඔව්. headline එක දැකලා මාත් හිතුවා මොකක්ද මේ කියන්න හදන්නේ කියලා. අනික ප්‍රශ්න අහන විදියත් මට ඇල්ලුවේ නෑ. උදව් කරන එක වටිනවා. ළමයාගේ ආත්ම ගෞරවයත් රකින්න ඕන..

  • @thiliniapsara7642

    @thiliniapsara7642

    2 жыл бұрын

    @@indranidesilva1075 ඒක ඇත්ත

  • @positivethoughts9404

    @positivethoughts9404

    2 жыл бұрын

    ඔව් views වැඩිකරගන්න ඒ වගේ වැඩ කරන්න එපා.පව්

  • @nethu1365

    @nethu1365

    2 жыл бұрын

    Ou.math bluwa mokakd eke theruma kiyla.❤️❤️

  • @prasannananayakkara1966
    @prasannananayakkara19662 жыл бұрын

    පුතෙක් නොවෙයි ඇතෙක්..... බුදුසරණයි පුතා නුඹට. යෝධ බල යෝධ ශක්තිය ලැබේවා !!!

  • @enokapriyadarsani6700

    @enokapriyadarsani6700

    2 жыл бұрын

    අනෙ පුතෙ බුදුවෙන්න ෙපරැමි පුරන පුතෙ නුබට කවදාවත් වරදින්නැ

  • @lalaniwasanthi5487

    @lalaniwasanthi5487

    2 жыл бұрын

    දල දෙක කොහෙද බන්

  • @dayanijayasuriya703

    @dayanijayasuriya703

    2 жыл бұрын

    @@enokapriyadarsani6700 budusarni

  • @kaushalyakarunarathna8793

    @kaushalyakarunarathna8793

    2 жыл бұрын

    අනේ පුතේ කොහොම හරි සා/පෙ කරන්න නිල්මිණි කරුණාරත්න

  • @jayaninilusha3974

    @jayaninilusha3974

    Жыл бұрын

    @@enokapriyadarsani6700 lq

  • @pckumar8098
    @pckumar809810 ай бұрын

    එ අම්මා අඩද්දි මටත් කදුලු අවා අහිංසක පව්ලක් බුදු සරණයි හොද අම්මෙක්ගේ හොද පුතෙක් .......

  • @RenukaMalkanthi-u2q

    @RenukaMalkanthi-u2q

    Ай бұрын

    Pirimi daruwo Haden ewate kameti mane holiday vitherai

  • @memegrame2004
    @memegrame20042 жыл бұрын

    තිදරු පියෙක් කියන්න එපා අඩේ. 🙂👊 ගොඩක් වටින කොල්ලෙක් . මේ වගෙ ලමයි ඉන්න දෙමාපියන් ගොඩක් වාසනාවන්තයි

  • @malkimalki2801
    @malkimalki28012 жыл бұрын

    16 හැවිරිදි තිදරු පියා කියන්නපා.එහෙම හොඳ නෑ..ලෝකෙටම ආදර්ශවත් පුතෙක්. අම්මාට ආඩම්බරයක්.👍❤❤

  • @ratawatawithshashi99

    @ratawatawithshashi99

    Жыл бұрын

    ඔවුහු එතැන අදහස් කරලා තියෙන්නෙ පවුලේ බර පියකු මෙන් කරට අරං කරන පුතෙක් ගැනයි

  • @user-er3zk3lf6x

    @user-er3zk3lf6x

    Жыл бұрын

    @@Abhi_Liyanage අනිවාරෙන්....විව්ස් ගන්න දාන අදහසින් දාල තියෙන්නෙ මං හිතන්නෙ....

  • @amilasampathsadaruvan

    @amilasampathsadaruvan

    Жыл бұрын

    @@Abhi_Liyanage Poueqnpopoiy

  • @chathurikadilrukshi3871

    @chathurikadilrukshi3871

    Жыл бұрын

    Ahensakama daruwek.

  • @maryjanetanthony3268

    @maryjanetanthony3268

    10 ай бұрын

    Why your sa he's father

  • @sk.malinduwasantha7897
    @sk.malinduwasantha78972 жыл бұрын

    උබ වගේ කොල්ලෝ මාරම ගැම්මක් බන් මේ සමාජයට... කවද හරි හරියන්න ඕන බන් උබට පැලෙන්න... කොහොමහරි සහෝදරයොන්ට උගන්නපන් උන් උබට දවසක සලකාවි බන් ...ආදරෙයි උබට 🥰❤️‍🔥

  • @sumamahapitiya9260

    @sumamahapitiya9260

    2 жыл бұрын

    Aniwarayen ma ❤️🙏🏻

  • @anestapriyangani4405

    @anestapriyangani4405

    2 жыл бұрын

    Ekanam aththa puthe

  • @user-iy3on3uk5e

    @user-iy3on3uk5e

    2 жыл бұрын

    පිස්සු මෙි ළමයි මගට ගිහින් ඉස්කොලේ නතර වෙනවා මෙි අපේ ගමෙි ළමයෙක් තාත්තා කලින් වියදමත් දෙනවා දැන් අමිමට මිනිහෙකුත් ඉන්නවා අමිමා වෙන මිනිහෙක් එක්ක නැටුවෙි කලින් මිනිහා ඉද්දි ඒකයි ඒ මනුස්සයා ගියේ කාංචන කැලේ පා⁣රෙන් යන්නේ හොදට වාහන යන්න පාර තියෙනවා මුන්නේශ්වරමි යනවා බස් අරගන ඒ බස් එක ගේ ලග නතර කරනවා කාංචන කැලේ පාරක යනවා මිනිස්සු ඇත්ත කියයි කියන බයට

  • @asweerasinghe9293

    @asweerasinghe9293

    2 жыл бұрын

    ඒවා නම් කියන්න බෑ.උදව් කරනවනම් බලාපොරොත්තු නොවී කරන්න ඕන.සහෝදරයෝ කොච්චර කරත් අන්තිමට මූණවත් බලන්නෙ නැතිව ඉන්න පුලුවන්

  • @RohiniFenando-fv8rd

    @RohiniFenando-fv8rd

    10 күн бұрын

    TV​@@user-iy3on3uk5e

  • @indrawathiherath
    @indrawathiherath10 күн бұрын

    මම මේ කතාව අහලා දුක ඉවර වෙනතුරු ඇඩුවා.මම එක පුතෙක් හදලා ගොඩක් දුක් ව්දිනවා.ඔයාගෙ රත්තරන් පුතා ඔයාටගොඩක් වටින පුතෙක්.ඔයාලා තුන්දෙනාට ජීවත් වෙන්න කුලී වැඩ කරනවා.පුතේ සක්තිය දහිරිය නොඅඩුව ලැබේවා .දුකක් වින්දොත් සැපක් අත්වේවි.ඔයාලට තුනුරුවන්ගේ සරනයි පුතේ

  • @dhananjirajapksha1796
    @dhananjirajapksha17962 жыл бұрын

    ඉටුකොට වැඩිපුර යුතුකම් ලැබුණත් ලෝකෙන් ගැරහුම්.... ඉවසන්නට පුලුවන්මයි නුබයි හෙලේ පුතා සමත්, සම්මා සම්බුදු සරණයි පුතේ

  • @rohiniperera1298
    @rohiniperera12982 жыл бұрын

    කලාතුරකින් දකින්න ලැබෙන දිරිමත් අහිංසක දරුවෙක්.මව සහ සොහොයුරන්ගේ දිවියට සහාය දෙන ඔහුට පය තැබූ තැන ධන නිධාන පහල වේවා යි ප්‍රාර්ථනය කරන වා.

  • @kolithavije6090

    @kolithavije6090

    2 жыл бұрын

    I wish you all the best boy your are a such a wonderful brother and father good job God will safe you and family 🙏🙏🙏🌸🌸🌸🌼🌼🌼🙏🙏🙏

  • @ishaninduranga8543

    @ishaninduranga8543

    2 жыл бұрын

    Budu saranai putha.

  • @isurunuwarapaksha3431

    @isurunuwarapaksha3431

    2 жыл бұрын

    @@kolithavije6090 ⁹ici

  • @Zzzzzzddddd517

    @Zzzzzzddddd517

    Жыл бұрын

    Dukai ne

  • @sumithrasilva3795

    @sumithrasilva3795

    2 ай бұрын

    අනේ මේ පුතා අඩනකොට හරීම දුකයි.පුතේ ඔයා ගේ ඔය දුක ස්වභාවදර්මයේ අශිර්වාදය ලැබෙනවා සත්‍යයි .😢😢😢

  • @madhuranathunga9169
    @madhuranathunga91692 жыл бұрын

    "ඇතෙක් වගේ තනි මංසල බයක් නැතිව යන්නයී.....කොතක් වගේ සතර අතට පෙනෙන්න බැබලෙන්නයී".....💐💐 සංසාර පුරුද්දට පවුලට ලැබුනු දරුවෙක්....ජීවිතේ ඔයාට හැමදාම හරියනවා පුතා....තෙරුවන් සරනයී🙏🙏❣️❣️❣️❣️❣️👌👌

  • @sithummaduranga7854

    @sithummaduranga7854

    2 жыл бұрын

    Meyalats udaw karanna Kathi phone number akak denna

  • @moshikapeiris7915

    @moshikapeiris7915

    2 жыл бұрын

    ඝොඩක් ආඩම්බරයි පුතේ ඔයා ගැන අඩ සමාජෙ තාත්තටම බරක් තමන්ගෙ පව්ල ඒ අතින් ඔයා හොද පුතෙක් අඇතෙක් වගේ පුතෙක් ජය වේවා අඇතෙක් බරට ලැබෙන්න ඕනේ මෙන්න මේ වගේ මිනිස්සුන්ට.බුදු සරනයි

  • @lakmalhashan6621

    @lakmalhashan6621

    2 жыл бұрын

    රජෙක් වගෙ aiyek රත්තරං පුතෙක්..වරදින්න එපා oylt කවදාවත් ..oyl සතුටින් ඉන්න දවසකුත් අනිවාරෙන් එයි.⁣එතකන් උත්සාහය අත අරින්න එපා..බුදු සරණයි ...

  • @shashikajeewanthe5363

    @shashikajeewanthe5363

    2 жыл бұрын

    @@lakmalhashan6621 aththa davasak ai ithin

  • @nishanchandika3520

    @nishanchandika3520

    2 жыл бұрын

    @@sithummaduranga7854 දැන් පාන්දර 02.56 යි ඔව් මල්ලි... ඇත්තෙන්ම හරි ආඩම්බරයක් ඇති උනා මේ මල්ලී ගැන ... මං ලොකු පුත්ගලයෙක් නෙමෙයි ඒත් පුළුවන් විදියට උදව්වක් කරන්න උවමනාවක් ඇති උනා මට ඔයාට මේ මල්ලිව කන්ටෑක් උනොත් හරි මේක දකින කවුරු හෝ අපේම සහෝදර පවුලක් වන මේ පවුල සමග සම්භන්ධ විය හැකි ක්‍රමයක් දන්නවා නම් එය පහත e-mail එකට එවන මෙන් කාරුණික ඉල්ලා සිටිමි.... rasikanalin.rn@gmail.com මේ වකුගඩු අසනීපය තියෙන හිතවතෙක්ව දන්නවා ... ලොකු වියදමක් යනබව ඇත්ත ... පරිස්සමත් ඉතා අවශ්‍යයි ... මල්ලියේ මේකේ මාතෘකාව දැක්ලා බලන්න ගත්තේ පැහැදීමකින් නම් නෙමෙයි ... මෙච්චර අඩුවයසෙන් කියලා ... ඒත් ඇත්තෙන්ම ගෝඩාක් සංවේදී උනා මං .... තෙරුවන් සරණයි මල්ලි ඔබ අප සැමටම ... 🙏🙏🙏 අනේ දැක්ක ගමන් ටයිප් කරගෙන ගියා විඩියෝවේ අන්තිමට තමයි දැක්කේ කන්ටෑක් නම්බර් එකක් දාල තිබ්බා ... කාංචන කුමාර සහෝදරයා කියා නමකින් ... 🔥🌹🙏👍👍

  • @worldluckyproducts8541
    @worldluckyproducts8541 Жыл бұрын

    අයියෙ ඔයා මේ වගේ අය රටට පෙන්නුවට ගොඩක් ස්තූතියි හැබැයි ඔයා 16 හැවිරිදි පියා කියලා වචනයක් දාපු එක වැරදියි 🥺🥺

  • @m_t0024
    @m_t0024 Жыл бұрын

    නමට සහෝදරයෝ ඉන්න ලෝකෙක හදවතින් ආදරය දෙනා ආදරණීය සහෝදරයෙක් හැමදාම සතුටින් ඉන්න පුලුවන් වෙන්න ඕනේ මේ පවුලට.. තෙරුවන් සරනයි 😌❤️

  • @ramanibogahawatta7334

    @ramanibogahawatta7334

    Жыл бұрын

    ඔබට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා සිතන පතන සියල්ල අනාගතයේදී ඉටු වේවා බුදු සරණයි

  • @ruwahasi8006
    @ruwahasi80062 жыл бұрын

    කවදාක හරි හරියන්න ඕනේ මල්ලි ඔයාට.රස්තියාදු ගහන වයසේ ඉගනගන්න ඕන වයසේ mulu ජීවිතේම පව්ල වෙනුවෙන් කැප කරපු කාලෙකින් දැකපු ළමයෙක්. බුදුසරණයි ඔයාට ත් පව්ලේ අයටත්

  • @charletrathnayake7559

    @charletrathnayake7559

    2 жыл бұрын

    Ow

  • @nethmini2494

    @nethmini2494

    2 жыл бұрын

    හ්ම්

  • @supunamarakoone2607

    @supunamarakoone2607

    2 жыл бұрын

    @@nethmini2494 දුකයි නෙහ්

  • @sldragons3683

    @sldragons3683

    2 жыл бұрын

    ubata waradinne ne kollo uba wagema mamath oya dukama vinda kalayak

  • @murinkalyani7847

    @murinkalyani7847

    Жыл бұрын

    @@supunamarakoone2607 fbcgh

  • @ranikanishanthi5379
    @ranikanishanthi53792 жыл бұрын

    පුතේ නුබට වරදින් නෑ ජිවිතේ හොද කලක් ලැබෙනවා.දෙය්යන් බුදුන් වගේ මිනිසුන්. අපේ රටේ ඉන්න ව ඒ අය පිහිට වෙයි

  • @enokapriyadarsani6700

    @enokapriyadarsani6700

    2 жыл бұрын

    කවුරැ හරි පිහිට වෙිවා

  • @geethamala7835

    @geethamala7835

    2 жыл бұрын

    Asema වේවා පුතේ nubelage පවුලට හොඳ දෙයක් වේවා ඉතාමත් ඉක්මනින් 🙏🙏🙏

  • @senuraduladita6304

    @senuraduladita6304

    2 жыл бұрын

    Budu putek oyata kawadawat waradin Naha Amma kenek vidiyata mama prtaba karanawa oyata jivite jayaganna deviyo oyata pihitai wei kiyala

  • @janakaprasad5472

    @janakaprasad5472

    2 жыл бұрын

    ජය වේවෙ

  • @janakaprasad5472

    @janakaprasad5472

    2 жыл бұрын

    ඔබ තුමිය කොහේද

  • @dilhanisilva6539
    @dilhanisilva65392 жыл бұрын

    අඩන්න එපා පුතේ දරාගන්න බෑ ...ඔයාට හරියනවා පුතේ ....සතුටින් ඉන්නවා ඔයා .....ජේසු පිහිටයි ඔයාට පුතේ .......🙏❤🙏

  • @vimukthishasimal
    @vimukthishasimal Жыл бұрын

    මොනා උනත් රටක් වටින අයියා කෙනෙක් එ අම්මට කොච්චර ආඩම්බරයක්ද බලන්න සියලු දෙනාටම බුදු සරණයි දෙවි පිහිටයි🙏🙏🙏❤️❤️

  • @Linda-kx7sb
    @Linda-kx7sb2 жыл бұрын

    රත්තරං දරැවෙක් පුතේ ඹයාට කවදාවත් වරදින්නේ නැහැ ජිවිතේ ජයගන්න අමිමගේ ඇස්වල කදුලු නැති කරන්න යෝධ බල යෝධ ශක්තිය ලැබෙිවා බුදු සරණයි ඹයාලට

  • @sandanikanchana4806

    @sandanikanchana4806

    2 жыл бұрын

    අනිවාර්යයෙන් 🙏🙏🙏

  • @oshadee2298

    @oshadee2298

    2 жыл бұрын

    අැත්ත.

  • @sasikanini2125

    @sasikanini2125

    2 жыл бұрын

    Ane okkotama kaliyan inna tanak hadala danna me ammatai daruwantai godak paw bs 🙏

  • @ghuyffgghhu8912

    @ghuyffgghhu8912

    2 жыл бұрын

    😢😥😰😨🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻👍🏾👍🏾👍🏾🤜🏻🤛👊✊💪🏿💪🏿💪🏿💪🏿💪🏿💪🏿💪🏿👊✊🤛🤜🏻👍🏾👍🏾👍🏾👍🏾🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @nishansenanayaka9120

    @nishansenanayaka9120

    Жыл бұрын

    රට ක් වටිනා රත්තරං බුදු පුතෙක් .ඔයාලට කවදාවත් වරදක් වෙන්නේ නම් නැත .බුදු සරනයි.

  • @herathchandra4082
    @herathchandra40822 жыл бұрын

    හරිම ලස්සන අහිංසක දරුවෙක් පව් දෙවියනේ 😥 මේ වයසේ ඉන්න අනිත් තරුණ දරුවන්ට ලොකු ආදර්ශයක් පුතේ ඔබ 💎 😥" තිස්තුන් කෝටියක් දෙවි දේවතාවන්ගෙ" පිහිට ආරක්ෂාව ආශීර්වාදය ලැබී ඔබලාට ඉතාමත් හොඳ අනාගතයක් උදා වේවා !!🙏🙏🙏 සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ආශීර්වාදය ලැබේවා හැමදාමත් ඔබලාට පුතේ !!!🙏🙏🙏

  • @DS....
    @DS.... Жыл бұрын

    අනේ ම⁣ට කඳුළු ආවා දෙයියනේ. බුදු සරණයි මුළු පවුලටම. කරන හැම වැඩකටයුත්තක්ම සාර්ථක වේවා, බලාපොරොත්තු ඉෂ්ඨ වේවා, නිදුක් නිරෝගි සුවය ලැබේවා !!!. ❤

  • @kamalaperera7874
    @kamalaperera7874 Жыл бұрын

    අසරණව සිටින අපේ මේවැනි මෑණීවරුන්ට පිහිටවෙන්න බෞද්ධ පින්වතුන්ගේ අවධානය යොමුවේවා 🙏🙏🙏

  • @user-in1dq1ws2k
    @user-in1dq1ws2k2 жыл бұрын

    විදෙස් රටවල සිටින ලාංකික හිතවතුනි.අනේ! කරුණාකර උදව්කරන්න.ඔබලාට අනේකවාරයක් පින් සිදුවේවි🙏🙏🙏

  • @trinco2086
    @trinco20862 жыл бұрын

    තමන්ව විස්වාස කරලා දීගෙක ආපු නෝනවයි.දරුවන්වයි දාලා ගිය ඒ නරුමයාට හොදක් සිද්ද වෙන්න එපා 😠... ඒ පවුලේ වැඩිමල් දරුවට යෝදබල ශක්තිය දීර්ගායුශ ලැබෙන්න ඕනි 🙏🙏 තෙරුවන් සරණයි !!!!!

  • @kalyanikariyawasam8562

    @kalyanikariyawasam8562

    2 жыл бұрын

    ❤️🙏❤️🙏❤️🙏

  • @malki7505

    @malki7505

    2 жыл бұрын

    Mewa dekkama 225ta hena ellanawa misak wena mokada karanne

  • @ajithkumararupasinghe7897

    @ajithkumararupasinghe7897

    2 жыл бұрын

    ගෑනු දැනගන්න ගන්න ඕනෙ ගියපු මිනිහ එක්ක හරියට ඉන්න .මිනිස්සුන්ට විතරක් වැරදි කියලා වැඩක් නැහැ .

  • @trinco2086

    @trinco2086

    2 жыл бұрын

    @@ajithkumararupasinghe7897 ඔබ තුමාගේ අදහස් ප්‍රකාශ කිරිම සතුටු වෙනවා.... මමත් දන්නවා ගැහැනියක් උනාමත් පිරිමියෙක් උනාමත් දෙදෙනාම සමගියෙන් සාමදානෙන් ඉන්න ඕනි කියලා .නමුත් මේ පවුලේ අම්මා තමන්ගේ දරුවන්වත් රැකගෙන ජීවත් වෙනවා ..තාත්තා තමා මොවුන්ව අතහැර ගොස් තියෙන්නේ කියලා මේ අම්මත් මේ දරුවොත් කියන්නේ ...ලොකු දරුවා අඩන විදිය දැක්කම අපේ ඇස් වලට කදුලු එනවා නේද ඒ තමා මනුස්ස කම....මගේ අදහසයි මා ඒ කමෙන්ට් එකෙන් කිව්වේ 🙏🙏🙏

  • @sumamahapitiya9260

    @sumamahapitiya9260

    2 жыл бұрын

    🙏🏻❤️ aniwarayen attha 😢

  • @dushanthadasanayake2551
    @dushanthadasanayake2551 Жыл бұрын

    මේ දරුවා රටක් වටින දරුවෙක්.පවුලේම බර කරට ගෙන ලොකු වගකීමකින් කටයුතු කරන පුතෙක්.ඔබට නිදුක් නිරෝගී දීර්ඝායුෂම ලැබේවා !!!

  • @user-lp6ee4ov9f
    @user-lp6ee4ov9f Жыл бұрын

    දෙමාපිය වරදින් අහිංසක දරුවන් දුක විඳිනවා..කවදා හරි හරි යනවා පුතේ. ඔයා තමයි එකම ශක්තිය. බුදුසරණයි.

  • @pathminipathmini8053
    @pathminipathmini80532 жыл бұрын

    ලංකාවේ ඉන්න දානපතියෙක් මෙ පවුලට උදව් කරන්න ඉදිරිපත් වෙන්න. අනේකවාරයක් පිං සිද්ධවෙයි . ලොකූ පුතාට යෝධබල ශක්තිය ලැබෙවා සිය පවුලට දළදා සමිඳු පිහිටයි .

  • @isheerandi2231

    @isheerandi2231

    2 жыл бұрын

    අනේ..ඔව්..තාම ඒ දරුවට පාසල් යන්න පුලුවන්..o/l ඊලග අවුරුද්දෙ ලියන්න පුලුවන් වෙන විදිහට පාසල් යන්න නේ දරුවට උදව් කරන්න

  • @pickme9783

    @pickme9783

    2 жыл бұрын

    මෙහෙම අයට උදවු කරන්න මම කැමතියි ඒත් මම කාගෙන්ද අහන්නෙ.

  • @pathminipathmini8053

    @pathminipathmini8053

    2 жыл бұрын

    @@pickme9783 විස්තර description එකේ දාලා තියෙනවා.

  • @suranjiwasana2341

    @suranjiwasana2341

    2 жыл бұрын

    Budu saranai.puthe oyata waradinne.ne

  • @hirukalinal3325

    @hirukalinal3325

    Жыл бұрын

    Mama oya putha mama lagatha enawa nam 50 k adiyak dennam putae kaemathi nam kiyanna

  • @nalikakumari5281
    @nalikakumari52812 жыл бұрын

    දුකක් වින්දොත් සැපක් විදින්න කාලයක් එනවා පුතේ....ඔයාගෙ පවුලටම හරියන දවස වැඩි ඇතක නැ...දෙවියන් ඔයාලට පිහිට වෙයි..සියලු දේට මග පෙන්වයි.....ජේසු පිහිටයි ......

  • @sumanalathajayaweera4637

    @sumanalathajayaweera4637

    2 жыл бұрын

    රට කරන අයට මේවා පේන්නැද්ද මන් දන්නෑ තව තවත් ධනයට බලයට කෑදර කමින් තණ්හාවෙන් පීඩිත වෙලා, තමුන්නාන්සේලාගේ aspen එන්නැද්ද? වගකිවයුත්තෝ the දඬුවම් ලැබිය යුත්තෝ the ඔබ විසින් ය, මව් රට kala දරුවන්ගේ අනාගතයත් kala තවත් මොකට ඉන්නවාද

  • @isurusampath9566

    @isurusampath9566

    Жыл бұрын

    @@sumanalathajayaweera4637 අනෙ මේ මහ නාකි මයිනො ටික නැරිල යන්නෙවත් නෑනෙ 😢 මේක පාලනේ කරන මහ පෙරේතයි නිසා අහින්සක මිනිස්සු කොච්චරන දුක් විදිනවද 🥺 මගේ එකම ප්‍රාර්තනාව මේකෙ උඩ බල කෑදර නාකි පාලකයො සේරම විදවල මැරිල යන්න 😡🤬

  • @mendismendis5067

    @mendismendis5067

    Жыл бұрын

    Puluwan nam e daruwage acount number eka dann phon number ekk theruwan saranai e daruwa ratak watina daruwek

  • @asithapalpita8180

    @asithapalpita8180

    10 ай бұрын

    ​@@sumanalathajayaweera4637h

  • @prabodhanishamalisenarathn6181
    @prabodhanishamalisenarathn6181 Жыл бұрын

    බෝසත් ගුණ දම් පුරන පුතෙක්. උඹේ හීන ඇස් ඉදිරිපිට හැබෑවෙන දවස ඉක්මන් වේවා... රජෙක් වන් පුතෙක් .

  • @d.m.s4341
    @d.m.s4341 Жыл бұрын

    ඇත්තටම ගොඩක් දුකයී ... එ වගේම මේ මල්ලී ගැන ගොඩක් ආඩම්බරයී .මේ වයසේ පිරිමි ලමයී දෙමව්පියන් ඉද්දිනුත් හැසිරෙන්න වැරදි විදියට එ විදියට බලද්දී මේ මල්ලි රටට ලොකු ආදර්ශයක් ....

  • @user-sw7kf7qs2k
    @user-sw7kf7qs2k2 жыл бұрын

    මෙවන් පුතෙක් ලද මවත් සහෝදරයොත් හරිම වාසනාවන්තයි.ලොකු පුතේ ...ඔයාට මේ විශ්වයේ ශක්තිය බලයෙන් ඉදිරි අනාගතය ජය ගැනීමට වාසනාව ශක්තිය ලැබේවා ....බුදු සරනයි පුතේ ..🙏🙏❤️❤️😍😍

  • @karunawathigangodawilage6722

    @karunawathigangodawilage6722

    2 жыл бұрын

    @ව්නිතා අයිරංගනී .

  • @anuladasanayaka1315

    @anuladasanayaka1315

    2 жыл бұрын

    තවත් පරිමි දරුවන්⁣ අතරේ උබනමි පුතේ රජෙක් වෙනවාමයි

  • @dularajayawansha

    @dularajayawansha

    11 ай бұрын

    Me daruwanta tathaa kiyala🎉hanwadu gabanna EPA ahana tharamak ahanne amana prsna

  • @sureshthusitha7586
    @sureshthusitha75862 жыл бұрын

    මෙවන් පුතුන් ඉන්න එක රටට ආඩම්බරයක් 💕💕කතාව අහද්දි ගොඩාක් දුකයි😢 එ අම්ම ගොඩාක් වාසනාවන්තයි මෙවන් දරුවෙක් ඉන්න එක👌

  • @malshasuhan5351

    @malshasuhan5351

    2 жыл бұрын

    මට ඇඩුනා😭😭😭😭😭 මටත් හිට්‍ය ඔයවගෙ සහොදරෙයෙක් ...

  • @Shehaaaan19

    @Shehaaaan19

    2 жыл бұрын

    Mokakda adambare ,duk wennai one me rata gana ,pothak athin allann one lamayekwa rassawak karana thathweta path kale kawuda ? Rata gana nm patta dukak danenne

  • @remonakahasinghelage3553

    @remonakahasinghelage3553

    2 жыл бұрын

    @@Shehaaaan19 aththama kathawa kohe adambarayakda pau ape rajayawal walin me minissunta sahana denna ona daruwo wadiyen inna paul walata un ewath hora kanawa

  • @ajithkumara6891

    @ajithkumara6891

    2 жыл бұрын

    👍

  • @anomawaduge9128
    @anomawaduge9128 Жыл бұрын

    රත්තරං කොලුවෙක්.සියලුම සැප සමග දීර්ඝ ආයුශ ලැබේවා .

  • @saniragunathilaka6517
    @saniragunathilaka6517 Жыл бұрын

    Oyata waradinne na hariyai dawasaka budusaranai oyalata

  • @user-ze5dk6uy8r
    @user-ze5dk6uy8r2 жыл бұрын

    අනේ දෙවියනේ මෙ දුක නිවන්න, ,මට මෙ අසරණ කතාව අහන්න බැහැ 😭😭😭😭 ඉක්මනට ඔහුනගේ දුක නැති වේවා 🙏 🙏🙏🙏

  • @Pearl-gj6xc

    @Pearl-gj6xc

    2 жыл бұрын

    😥😥

  • @user-iy3on3uk5e

    @user-iy3on3uk5e

    2 жыл бұрын

    මෙි අපේ ගමෙි ඉංදු නංගී එයාගේ මහත්තයා මෙයාව දාලා ගියේ නැහැ හැබැයි ඒ මිනිහා ගෙදර ඉද්දි මෙයා වෙන කෙනෙක් එක්ක වැවට නාන්න එනවා අන්තිමට ඒ මනුස්සයා ගියා හැබැයි එයා මාස් පතා සල්ලි දෙනවා නඩු නොදාම මෙි පුතා ලක්ෂාන් එයා සරත්සිරි කියලා අයියා කෙනෙක් එක්ක වයරින් කරන්න යනවා චුටි බබාගේ තාත්තා ඉන්නවා එ්මිනිහටත් ගෑණියක් ඉන්නවා ඒ තියෙද්දි තමයි මෙයා ඌ එක්ක ඉන්නේ කාන්චනා ඒ මිනිහා පෙන්නන්නේ නැහැ යන්න හොදට පාර තියෙද්දි කෑලේ පාරක යන්නේ ඇයි කියලා මම දන්නේ නැහැ දවසකට 4000 විතර වැඩ කරලා පඩි ගන්නවා කියලා මම එක්ක මෙි විඩියෝ එක බලපු ගමෙි අක්කා කෙනෙක් කිවිවෙි ⁣කලින් මහත්තයා වසන්ත අයියා පවි අහිංසකයා මෙයා හරිම සැරයි...දැන් හොදයි ලු මිනිහට බාර් කෙනෙක් බාගයක් ගෙනත් බිලා ඉන්න පුළුවන් කන්න තියෙනවා කියලා මිනිස්සු හිනාවෙනවා

  • @trinco2086
    @trinco20862 жыл бұрын

    අපේ රටේ කොච්චර මනුස්සයො දුක් විදිනවද 😢😢 පපුව පිච්චෙනවා මේවා දකිනකොට 😢😢😢😢😢😢😢

  • @sasanthass7989

    @sasanthass7989

    2 жыл бұрын

    Mownge salli hora kewe🥲🥲sataka parapura🤮🤮🤮🤮

  • @shanikapramodhi2542

    @shanikapramodhi2542

    2 жыл бұрын

    Aththmi. Hari duki meea dakiddi

  • @dilshanahangama8189

    @dilshanahangama8189

    2 жыл бұрын

    Ow💔

  • @swarnalathaalvis
    @swarnalathaalvis5 күн бұрын

    පින්වත්ත .දරුවෙක් මේ දසුන දකින සෑම කෙනෙක්ම පිහිට වෙන්න සමාජයට ආදර්ශයක් පුතෙක් සම්මා සම්බුදු සරනයි

  • @rashmikalasith9470
    @rashmikalasith9470 Жыл бұрын

    පින්වත් හදවත් ඇති රත්තරන් මිනිසුනි ...❤මේ අසරණ දරු පව්ලට පිහිට වෙන්න නිවන් දකින්න ඒ පිනම ඇති ❤️

  • @shaquilleoatmeal6045
    @shaquilleoatmeal60452 жыл бұрын

    කට ඇරලා පුතෙක් කියන්න පුළුවන් නියම පිරිමි පුතෙක්. මගේ රත්තරන් පුතේ උබලා වගේ පුත්තු තමයි ගෙදරට ගමට රටට වාසනාවන්ත ගේන්න.පව්ලට ආදරය කරන දෙමව්පියන්ට ආදරය කරන උබලා වගේ වාසනාවන්ත පුතෙක් හැම අම්මා කෙනෙකුටම වාසනාවයි.

  • @sreemathilka9633
    @sreemathilka96332 жыл бұрын

    පුතේ ඔයාට වරදින්න එපා අම්මට සලකන පුතාට හැමෝගෙම udau ලැබේවා බුදුසරණයි සියලු දෙව් පිහිටයි 🙏

  • @HIGHTAGSwithChathu
    @HIGHTAGSwithChathuАй бұрын

    බුදු සරණයි පුතාට ඔයාට තවත් ශක්තිය ෙෙධර්ය ලැබෙවා...! ඔයා වගෙ දරැවෙක් අපේ රටට අඩම්බරයක්.❤❤❤ ඔයාට වරදින්නැ

  • @RajKumar-je7os
    @RajKumar-je7os2 жыл бұрын

    පුතේ දුක් වින්දොත් සැපක් ඉක්මනට ලැබෙවි. ඔයා ඉගෙන ගන්න. ඔයා සහ පව්ලේ සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏

  • @manglikakarunathilake5205
    @manglikakarunathilake52052 жыл бұрын

    කාංචන මහතාට බෙහෙවින් ම පින්. මේ දරු පැටවුන්ට පිහිටක් වෙන්න මාර්ගය පෙන්වනවාට . මේ බෝසත් පුතාට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා !!! මේ කදුලුවලට පිහිටක් වෙන්න දානපතියන්ට හැකි වේවා !!!අනේ දෙවියනේ ..මේ දරුවන්ට සියලු ශක්තිය ධෛර්යය ලැබේවා !!! මේ අම්මාට සතුටක් ලැබේවා !!! දරුවන්ට නිරොිගි සුවයම පතමි .🙏

  • @wasanthapranandu789

    @wasanthapranandu789

    2 жыл бұрын

    Malli pon nambar aka danna oiaga

  • @niroshaweerasingha5359

    @niroshaweerasingha5359

    Жыл бұрын

    Mata contract numbarayak denna

  • @bisomenike

    @bisomenike

    Жыл бұрын

    Anee phone thiyeda danna..Issarawela phone ekak argena deela immu.

  • @poddangemahagedara7297
    @poddangemahagedara72972 жыл бұрын

    දෙමව්පියෝ ළග ඉද්දි ත් නාස්ති වෙන ළමයි ඉන්න ලෝකේ. මේ පුතා රටට ආඩම්බරයක්. 🙏

  • @user-iy3on3uk5e

    @user-iy3on3uk5e

    2 жыл бұрын

    ආඩම්බරකම මොකටද අපේ ගෙවල් ලග මෙයාලා ඉන්නේ

  • @thejanganipriyanthi6401

    @thejanganipriyanthi6401

    2 жыл бұрын

    @@user-iy3on3uk5e මෙ පුලුවන් නම් ගලේවෙල කොහෙද කියන්න කො

  • @user-iy3on3uk5e

    @user-iy3on3uk5e

    2 жыл бұрын

    @@thejanganipriyanthi6401 මාතලේ දිස්ත්‍රික්කයේ දඔුල්ල මෙහා කුරුණෑගල ඉබිබාගමුව මැල්සිරිපුර කනාදන ඊට පස්සේ ගලේවෙල ගලේවෙලට ගමි 52අයිති මෙයාලා කලින් පටිටිවෙල ඉදලා ඉඩම විකුණලා දැන් ඉන්නේ රත්මලගාල ඔය ලොකුපුතා ලක්ෂාන් වයරින් වැඩ කරන්නේ මෙි නංගී දෙවෙනි කසාදේ මහත්තයා ඉන්නවා කලින් තාත්තා වියදමත් දෙනවා නඩු දාන්නේ නැතිවම හැබැයි මිනිස්සු ඒ මනුස්සයාට බැනලා මැසේජ් දාලා පවි

  • @isurusampath9566

    @isurusampath9566

    Жыл бұрын

    මෙහෙම කොල්ලොන්ට දවසක හරියනවමයි ✊❤️

  • @Alone-cf7tc
    @Alone-cf7tc Жыл бұрын

    Caption එක නිසා මුලින්ම හිතට එන්නෙ වැරදි වැටහීමක්... ආඩම්බරයි ඒ පුතා ගැන... ඉක්මනින්ම කිරි පැණියෙන් ඉතිරෙන්න ඕන මේ පවුලට.

  • @hirudinilawanya6379
    @hirudinilawanya6379 Жыл бұрын

    මටත් අයියා කෙනෙක් ඉන්නවා එක නිසා මට මේ කතාව ගොඩාක් හිතට වැදුනා ... දෙවි පිහිටයි මල්ලියා ❤ ඔයාට හරියනවා එක කාටවත් නවත්තන්න බෑ.....🙏

  • @dayanikanthi8936
    @dayanikanthi89362 жыл бұрын

    කිරි ආහාර පූජාවට අලුත් සහල් පුදලා....... සිරිමා බෝ සාමිනි මම පිරිමි පුතෙක් පැතුවා... ඇතෙක් වගේ තුන් මංසල බයක් නැතුව යන්නයි... අම්මගේ ප්‍රාර්තනාවට ලද පුතෙක්...

  • @shanechaminda3316

    @shanechaminda3316

    2 жыл бұрын

    💋❤️

  • @virashasenadheera837
    @virashasenadheera837 Жыл бұрын

    Jivithe kuyanne igenimama nemei jivithe goda giya hugak minissu hari hati igenimak nathi kideneknam innawada. Jivithe goda yanna oluwa pawichchi karala hoda gamanak yanna budu saranai!

  • @kusummairy3769
    @kusummairy376910 ай бұрын

    ඔබ තුමාට ගොඩාක් පින් මේ වගේ අහින්සක අයට පිහිට වෙනවට තෙරුවන් සරණයි.

  • @jayasuriyahemalatha6664
    @jayasuriyahemalatha66642 жыл бұрын

    ආදරණීය පුතේ, ඔයා රටක් වටින රත්තරන් පුතෙක්. ඉක්මනට ම නිවසක් හදා ගන්න ශක්තිය, වාසනාව හා ධෛර්යය උදා වේවා ...!

  • @susanthikumaridesilva8083

    @susanthikumaridesilva8083

    2 жыл бұрын

    Marama dukai0

  • @shashikajeewanthe5363

    @shashikajeewanthe5363

    2 жыл бұрын

    Mage kathavama vagemai ithin

  • @madushikaharshani8375
    @madushikaharshani83752 жыл бұрын

    ....... ජීවමාන යේසුස් වහන්සේගේ නාමයෙන් ඔබ පවුලට ආශිර්වාදය ලැබේවා ! ජේසු පිහිටයි

  • @kusummunasinghe4271

    @kusummunasinghe4271

    2 жыл бұрын

    මෙ දරුවා ගෙන් අහන දෙවල් අමිමා කියන්නෙ දරුවො කියන්නෙ සහෝදරයො කියන්නෙ මොකටද තාත්තා කියන්නෙ කවූද මෙ දරුවට ඔයිට වැඩිය හොද විදිහට පැහැදිලි කිරීමක් කරන්න මොකද පොඩි දරුවෙක් දැන්මම තාත්තා කෙනෙක් කරලා අමිමට මොන මෝඩ කතාවක්ද දරුවට දල තියෙන්නේ නම 16හැවිරිදි තාත්තා මෙහෙමත් නොමග යවන කතා

  • @thusharidias6912

    @thusharidias6912

    2 жыл бұрын

    Me daruwanta me pawlata udaw karann haki kenekge as yomu wewa me ammage wedana ikmanin niwewa god bless

  • @dshdhammi7724
    @dshdhammi7724 Жыл бұрын

    මගේ රත්තරං පුතේ හරිම ප්‍රියමනාපයි ඔයා විශ්වයේ ආශිර්වාදය නිබදවම ලැබේවායි අධිෂ්ඨානය කරමි සියළු යහපත උදාවේවා

  • @roshiniroshini5836
    @roshiniroshini5836 Жыл бұрын

    මල්ලි ඔයා හොඳ දරු වේක්..නිරෝගී සම්පත ලැබේවා දිර්ගායුෂ ලැබේවා සුභ ආනගතයක් ලැබේවා බුදු සරණයි මල්ලි ඔයාට 🙏🙏🙏

  • @sithumgamage3643
    @sithumgamage36432 жыл бұрын

    රත්තරං පුතේ උබට ජීවිතේ ජයගන්න දුර වැඩි ඈතක නැහැ .බුදු සරණයි සියලු දෙවියන්ගේ පිහිටයි ආරක්ෂාවයි පුතේ නුබට .❤️❤️❤️❤️❤️❤️

  • @swarnashankawickramanayaka7788
    @swarnashankawickramanayaka77882 ай бұрын

    මෙච්චර ආදරණීය කතාවේ සම්පුර්ණ ගෞරවය කෙළෙසලා, දාලා තියෙන්නේ බලු අදහසක් දැනෙන මාතෘකාවක්.... කාට කියන්නද

  • @nimminisansala5589
    @nimminisansala55892 жыл бұрын

    අනේ මගේ රටේ කොයිතරම් දුක් විදින මිනිස්සු ඉන්නවද හරිම දුකයි....ජිව්තේ කවදහරි සතුටක් ලැබේවා..........ඔයාලට බුදුසරනයි 🙏

  • @shilakumari556

    @shilakumari556

    2 жыл бұрын

    සදාවාසනාවන්.පුතුනේ.ඔබ.දෙවියෙක්....අමිිමටයි.සහෝදරයන්ටයි.අමිිමයි.ඔයයි.අඩන.විට.අපිටත්.අැඩෙනවා.පුතුනේ..ඔබලට.ඔය.මහත්මයා.සෙතක්.සලසයිබුදුසරණයි.ඔබලා.සැමට

  • @Mikhailov34

    @Mikhailov34

    2 жыл бұрын

    ඔව් ඒක ඇත්ත. කොච්චර නම් දුක් විඳින මිනිස්සු ඉන්නවද......

  • @priyangikajayakody785
    @priyangikajayakody7852 жыл бұрын

    දවසක හරියන්නම් ඕන ජීවිත.❤️ ඔයාට සියලු දෙවි පිහිටයි මල්ලි. කවදාවත් වරදින් නෑ. ඔය පිනම ඇති ඔයාට කවදාහරි ❤️

  • @randimaruvinara6959
    @randimaruvinara6959 Жыл бұрын

    Oya kadulu sathutu kadulu wevi malliyo..lassana anagathayak lebevi karana pinen..pin ethi ayage hith yomu wewa..

  • @aksha.....2683
    @aksha.....2683 Жыл бұрын

    මගෙ රත්තරං මල්ලියෙ ඔයාටයි ඔයාගෙ පව්ලෙ හැමෝමටම බුදු සරනයි ...🙏🙏🙏🙏

  • @nimashagunawardhana9321
    @nimashagunawardhana93212 жыл бұрын

    මේ වගෙ කොල්ලෙක් ඒ ලමයින්ගෙ වාසනාව...දැන් ඉන්න උන් පොඩි වයසෙ ඉදන් අමුතු අමුතු පිස්සු තියන්නෙ ...මෙ කොල්ලගෙ හිත මාර හයියයි දවසක අනිවාරෙන් හරියනවමයි....හැම බලාපොරොත්තුවක්ම සාර්ථක වෙන්න ඕනි...💗💗💗💗💗💗💗💗.......පොඩි උන්ට කෝම හරි උගන්නලා ලොකු තැනකට රටට වැඩක් ඇති ලමයෙක් කරන්න...වරදින්නෙ නෑ ඔයාට බුදු සරනයි

  • @ranjithhewage2803
    @ranjithhewage28032 жыл бұрын

    අඩන්න ඵපා පූතෙ අපිට ඇඩෙනවා.ඔයාට කවදාවත් වරදින්නේ නැහැ. මගේ අතිතයත් කටුකයි ඔයාලට බූදූසරනයි ❤❤❤

  • @dahara8337
    @dahara8337 Жыл бұрын

    ධනපති පන්තියට මෙය නෙත ගැටේවා..😢😢😢🙏🏻🙏🏻🙏🏻🙏🏻.චුටි දෝනි ඔයාටත් ඉක්මනින් සුවපත් වෙන්න පතනවා....මෙවන් අසරණ අයව ලෝකයාට හදුන්වා දී ඔවුන්ට සහයෝගයක් ලබා දෙන ඔබ තුමාටත් පිං සිද්ධ වෙනවා. බුදු සරණයි, ජේසු පිහිටයි 😢🙏🏻🙏🏻🙏🏻

  • @user-xj9pm9lq1x
    @user-xj9pm9lq1x2 ай бұрын

    Yoda bala yoda sakthiya labewa raththaran putea. ❤.demapiyan ge waradi nisa ahinsaka daruwo duk vidinawa.devi pihitai putea

  • @kuwkuw1170
    @kuwkuw11702 жыл бұрын

    ඇස් දෙක කදුළු වැටුණ පුතේ නුඹට පුතේ බුදු සරණයි කවමදාවත් වරදින්නේ නැහැ

  • @surangalasanaisuranga1649

    @surangalasanaisuranga1649

    Жыл бұрын

    Bs

  • @anushacool3765
    @anushacool37652 жыл бұрын

    ඔයා නම් ⁣රජ පුතෙක් වෙනවා කවදාවත් වරදින්නෙ නෑ පුතේ සියලු දෙවියන්ගේම පිහිට ආසිර්වාද නොවඩුවම ලැබේවා තව තවත් ශක්තිය ධෛර්යය නොවඩුවම ලැබේවා තෙරුවන් සරනයි පුතේ 💪💪💪💪👍👍👍👍❤️❤️❤️❤️

  • @wathsalasubani
    @wathsalasubani2 жыл бұрын

    ඒ මල්ලිට තිදරු පියෙක් කියන්න එපා.. එයා රත්තරන් වටින සහෝදරයෙක්නෙ.. ඔයාට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා මල්ලි. තෙරුවන් සරණයි සියලුම දෙනාට.. 🙇

  • @user-ue9cu2go3k
    @user-ue9cu2go3kАй бұрын

    බුදු සරනයි පුතේ❤ඔයා අපේ රටට ආඩම්බරයක් ❤

  • @anurapathirana7255
    @anurapathirana72552 жыл бұрын

    තමන්ගේ සහෝදරයන් වෙනුවෙන් තමන්ගේ අධ්‍යාපනය කැප කරපූ මේ සහෝදරයට ජීවිතේ හැම සතුටක්ම ලැබෙන්න ඕන.💖

  • @damayanthirenuka8427
    @damayanthirenuka84272 жыл бұрын

    උබ පුතෙක් නෙවෙයි පුතේ ඇතෙක්...ඇත් රජෙක්...ජීවිතේ කවදාවත් වරදින්නේ නෑ උබට...වදාපු අම්මාව පෝශනය කරන එකම ඇති...බුදු වෙන්නේ නුබ වැනි පුතුන්....බුදුසරණ යි

  • @ThiliniKanchana-kr1en
    @ThiliniKanchana-kr1en2 ай бұрын

    Raththaran puthek amme oyata inne budu saranayi

  • @NelumLanka
    @NelumLanka Жыл бұрын

    අනේ ඉතිං මමත් ඔය වගේ ගෙදරක ඉදලා තියෙනවා. ඔය පුතාල ලොකු උනාම හොද දරුවන් වෙනවා ඒක සත්‍යයි. තෙරුවන් සරණයි ඔයාලට පරිස්සමින් ඉන්න

  • @srilankasrilanka781
    @srilankasrilanka7812 жыл бұрын

    හිත හොද මල්ලි කෙනෙත් ඔයාට කවදාවත් වරදින්නේ නැ.... තව තවත් අම්මගේ, මල්ලිලා දෙන්නගේ, නංගිගේ අනාගතය දිව්නු කරන්න යොද ශක්තිය ලැබේවා මල්ලියෝ ❤❤❤❤

  • @dilshichamodya1675
    @dilshichamodya16752 жыл бұрын

    බුදු සරනයි මල්ලී ඔයාට,,කවදාවත් වරදින් නෑ,,,කොච්චර නැති උනත් හොරකන් කරන් නැතිව මේ ගෙවන ජීවිතේ දවසින් දවස හරියන්න ඕනී ....😥

  • @user-dt8pw6my9y
    @user-dt8pw6my9y2 ай бұрын

    ඇත්තටම හොද සහෝදරයෙක් .පුතෙක් එයාට කවදාවත් වරදින නෑ දිනේන් දින දියුණු වේවා

  • @hansikaoshani6188
    @hansikaoshani6188 Жыл бұрын

    දෙයියනේ ..හොද අනාගතයක් තියෙයි මේ මල්ලිට..බුදුසරනයි මල්ලි...කවදාවත් වරදින්නෙ නෑ... ලෝකයක් වටින සහෝදර ප්‍රේමයක්....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😒😒😒😒...අනේ ගොඩක් දුක හිතුනා

  • @malikakumudu6903
    @malikakumudu69032 жыл бұрын

    අනේ මන්දා මේ වගේ දුක් බර කථා කොච්චර නම් ඇද්ද බුදුසරණයි ඒ දුක හොයාගෙන ගිය මහත්තයට ගොඩක් පිං 🙏🙏🙏

  • @pathmanadandanushan6341

    @pathmanadandanushan6341

    2 жыл бұрын

    Duk wenna epa Malli oyata kawada hare dawasaka oyata hare yanawa Malli dewe peheti b.s oyage Pauli seyalu denatama

  • @dewmi5985
    @dewmi59852 жыл бұрын

    ඔය ඇස්වලින් වැටෙන කදුලු බිංදු කවදහරි මුතු කැට බවට පත් වේවා...🙏❤️

  • @disnathissara7111

    @disnathissara7111

    2 жыл бұрын

    රත්තරං පුතෙක් ශක්තිය ධෛර්‍ය‍ නොවඩුම ලැබේවා!!!!❤❤

  • @nadikknadikk2047
    @nadikknadikk204710 ай бұрын

    බුදු සරණයි කතරගම දෙවි පිහිටයි පූතෙ ඔයාට නිරොගි සූවය ශාන්තිය දහිරිය ලැබෙවාදිර්ගායූෂ ලැබේවා

  • @ashokaperera792
    @ashokaperera792 Жыл бұрын

    ඔබ උතුම් සහෝදරයෙක්.බුදු සරණයි! දෙවි පිහිටයි!

  • @greytauluwaduge666
    @greytauluwaduge6662 жыл бұрын

    මහ මෙරක් තරම් බර අහුලගෙන අම්මයි මල්ලිලා දෙන්නයි නංගිවයි රැකබලාගෙන ලොකු ශක්තියකින් ජීවිත ගමන යන රත්තරන් පුතේ... නුඹට සියලුම දෙවි දේවතාවුන් ගේ ආශීර්වාද ලැබේවා!!!!!! සත් පුරුෂ පින්වතුන් ගේ උදව් උපකාර ලැබේවා!!!!!!!!! ඉක්මනින් ම නිවසත් හදාගෙන සතුටින් සැනසිල්ලෙන් ජීවත් වෙන්න ලැබේවා කියලා ආදරෙන් හදපත්ලෙන්ම ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි පුතේ....

  • @asdzxc9941
    @asdzxc99412 жыл бұрын

    ඉක්මනින් පුතාගේ බලා පෙරොත්තු ඉට්වොන්න පුර්ත්නා කරන්නව පුතු බුදුන්ගේ සරණයි සියලුමා දෙව්යාන්ගො පිහිටයි ඔයාලට 🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️

  • @aishadeen1140

    @aishadeen1140

    2 жыл бұрын

    🙏🙏🙏🤗

  • @user-uv6uz3yp7i
    @user-uv6uz3yp7i2 ай бұрын

    ඒ පුතා ට පියෙක් කියන්න එපා .අම්මා ට ශක්තිය ක් වුන ඒ පුතා ට ගෙයක් හදා ගන්නට උදවු කරන්න .සියලු දෙනාම සුවපත් වෙවා .

  • @funnyboy3395
    @funnyboy3395 Жыл бұрын

    අඩන්න එපා මල්ලි අපි බන් අවුරුදු 16 දි බන් ඔහොම හිතන්න තියා හිතාගන්නවත් බැ අපියි ඔයයි එක්ක ඇත්තටම දුකයි කොල්ලො😔 වරදින්නෙ නැ මල්ලි උබට මේ ලොකෙ හැමෝම එක වගෙ නෑ නෙ හැමදේ ම අපි හිතන විදිහට වෙන්නැ මල්ලි😔👍

  • @beautifulkurunegala4968
    @beautifulkurunegala49682 жыл бұрын

    පව් දෙයියනේ මේවා දැක්කම හුස්ම හිරවෙනවා පවුලේ සියලුම දෙනාට නිදුක් නිරෝගී සුවය සහ ජයෙන් ජයම වේවා තෙරුවන් සරණයි

  • @sumudukanchana1606
    @sumudukanchana1606 Жыл бұрын

    අනේ අයියේ මාරම වේදනාවක් දැනේනවා .....අනේ මට තිබ්බනම් මම උදව් කරනවා අපිත් ඔය වගේ තමයි 😭😭😭😭😭😭😭😭😭😭😭

  • @maheshsanjeewa7966
    @maheshsanjeewa7966 Жыл бұрын

    තිදරු පියෙක් නෙමෙයි. තාත්තා නැති අඩුව පුරවන තරුණ කොල්ලෙක්. මෙහෙම අය හරි අඩුයි. ඔයාලට දෙවියන්ගේ ආශිර්වාදය ලැබෙනවා. ඔයාලගෙ දුක ජේසු දකිනවා. ❤️❤️❤️දවසක ඔයාලා හොඳ තැනක එනවා ඒක මම දකිනවා.

  • @user-pm3kk7gg7d
    @user-pm3kk7gg7d2 жыл бұрын

    😭 අඬන්න එපා පුතේ මටත් දැනෙනවා 😭 බුදුන්ගේ සරණ දෙවියන්ගෙ දේව ආශිර්වාද බලයෙන් 🙏 ඔයාලගේ හිතේ තියෙන දුක් වේදනාවන් නිමා කර ගන්න කිසියම් හෝ කෙනෙක් හිමි වේවා කියලා මං ප්‍රාර්ථනා කරනවා 🤲 මටත් තිබ්බා ඔය වගේ අතීතයත්.

  • @ytv2055
    @ytv20552 жыл бұрын

    රජ මැදුරක ඉපදුන ත් පුතේ පැල්පතක හිටියත් පුතේ නුඹට දළදා සමිදු පිහිටයි කාගේ හරි පිහිටක් ඇති

  • @TharangaMaduwanthi
    @TharangaMaduwanthi2 ай бұрын

    Ane me lamaya kochchara hoda gathiguna thiyena raththaran daruwekda 😢 aththatama man me kathawa ahanagaman man hethuwe me putha aniwarayenma rajek wenna oni. Mata kiyanna wachana ne 😢 harima adambarai puthe ❤ 👈 godak බුදුසරණයි

  • @user-kp7jt2sp3b
    @user-kp7jt2sp3b2 ай бұрын

    ගමින් ගමට වඩිනා ගම්බාර දේවතාඋන් වහන්සේගෙ පිහිට ආරක්ශාව ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @chithrakarunarathna4013
    @chithrakarunarathna40132 жыл бұрын

    තෙරුවන් සරණයි ! රත්තරං පුතේ. ඔයා පුතෙක් නෙමෙයි ඇතෙක් ඔයාලට හරි යනවා ඒකාන්තයි.. ❤️💚

  • @shehaniimalsha9990
    @shehaniimalsha99902 жыл бұрын

    ජෙසු පිහිටයි පුතෙ 🌹අඬන්න කඳුළු මදි උනා 💃විශ්වාසයි දෙවියන් වහන්සේ දොරක් විවෘත කරන බවට.ආමෙන් 🙏

  • @wimalawijesundara1736

    @wimalawijesundara1736

    Жыл бұрын

    උදව් කරන්න පින් වන්තයෝ මුන ගැසේවා

  • @jananitharaka8333
    @jananitharaka8333 Жыл бұрын

    ලොකු අයියා තාත්තා වගේ තමයි..ඔය ගතිගුණ උතුම්.🙏 අම්මගෙන් ලැබෙන ආශිර්වාදෙන් ඔයා දවසක හොද තැනකට යන්න ඕන මල්ලි..බුදුසරණයි 🙏❤️

  • @mihirikaushalya3412
    @mihirikaushalya3412 Жыл бұрын

    මල්ලි ඔයාගෙ පව්ලෙ අයටත් ඔයාටත් හරියන්න ඕන,දියුනු වෙන්න ලැබෙන්න ඕන,සියලු දෙනාගෙම ලෙඩ දුරු වෙලා නීරෝගි වෙන්න ඕන.තෙරුවන් සරණයි ❤🙏

  • @ishu9040
    @ishu90402 жыл бұрын

    රත්තරං පුතෙක්..ඔයාලට කවදාහරි හරියයි මල්ලියෝ... ❤❤ ඒ දවස ඉක්මනින්ම උදාකරන්න දෙවියනේ

  • @mohammedameenmohammed5342

    @mohammedameenmohammed5342

    2 жыл бұрын

    Kohea hare yannea da ape ratea horuntea hareyanawa misak duppath ayea duppathma tamaye mea wagea ayatea uadau karanna

  • @anushasanjeewani8643

    @anushasanjeewani8643

    2 жыл бұрын

    බුදු සරණයි pute oyala සියලුම දෙනාට

  • @rasika-hr7bn
    @rasika-hr7bn2 жыл бұрын

    පුතේ ඔබවන් දරුවන් රටට සම්පතක්..මිහිපිට සැබෑ දෙවිවරුන් තමා..බුදු සරණයි පුතේ😍😍😍😍😍

  • @nirupawickramasingha998
    @nirupawickramasingha998 Жыл бұрын

    mega විතර මහත්තයා මේ වගේ අයට තමයි උදව් කරන්න ඕන ඔබතුමාට ගොඩක් පින්

  • @gayanishyamali
    @gayanishyamaliАй бұрын

    බුදුසරණයි . රටට වටිනා පුතෙක් . දුක ලගදිම නැතිවේවා.

  • @anudunuweera7120
    @anudunuweera71202 жыл бұрын

    මමත් ප්‍රාර්ථනා කරන්නෙ මගෙ ලොකු පුතා ඔයා වගේම එඩිතර පුතෙක් වෙන්න කියලා.......කවදාවත් වරදින්නැ පුතේ ඔයාට.........තාත්තා දවසක ලැජ්ජා වේවි ඔයා දිහා බලලා.......බුදුසරණයි හැමෝටම 🙏🙏

  • @charithabdissanayake747
    @charithabdissanayake7472 жыл бұрын

    අපි ඔක්කොම එකතු වෙමු යාලුවනේ .එක එක්කෙනාට අමාරුයි තමා අපි එකතු උනොත් ගෙයක් හදන්න පුලුවන් . සන්සාරෙන් එතෙර වෙන්න තියන ලගම පාර තමා මේක .පින් සිද්ද වෙයි .🙏🙏🙏

  • @explorer726

    @explorer726

    2 жыл бұрын

    ඔව් මචං. මමත් කිව්වේ ඒකමයි. Acc no එක තියනවානේ බං. අපි එක්කෙනෙක් රු 500ක් දැම්මොත් ලක්ෂ 5කට වඩා එකතු වෙනවා. තනියෙන් ලොකු දෙයක් කරන්න බැරි වුණාට එකතු වුණොත් ලොකු වැඩක් කරන්න පුලුවන්..

  • @poddangemahagedara7297

    @poddangemahagedara7297

    2 жыл бұрын

    ඇත්ත කැමති හැමෝම එකතු උනා නම් කරන්න බැරි දෙයක් නෑ

  • @sandumadurangi51

    @sandumadurangi51

    2 жыл бұрын

    Geyak hadala deela me lamayata hoda job ekak hoayala demu.. math ona help ekak denwa 👍🏽

  • @explorer726

    @explorer726

    2 жыл бұрын

    @@sandumadurangi51 අපි ⁣channel එකේ අයියට කතා කරලා කියමු, මේ විස්තරය සඳහන් කරලා comment එකක් දාන්න කියලා. මේ පවුලේ සියලු විස්තර තියෙන හින්දා අපි සල්ලි දාලා comment එක ඇතුළට reply එකක් දාමු සල්ලි දැම්මා කියලා. ඒකෙන් අපි කරපු පින ගැන සතුටක් ඇති වෙනවා. අපිට මේ වගේ කොච්චරනම් උදව් කරන්න පුලුවන්ද? එකතුවෙලා මහ විශාල පින් වුණත් කරන්න පුලුවන්. අපි එක්කෙනෙක්ගෙන් යන්නේ පොඩි ගානක්..

  • @anushasilva9686

    @anushasilva9686

    2 жыл бұрын

    Please give the account number and a contact number, we like to help this family.🙏

  • @piumiapsara3657
    @piumiapsara3657 Жыл бұрын

    ඔයාටත් ගොඩක් ස්තුතියි. මේ වගේ අය හොයලා දෙනවට. ඒක ලොකු සේවයක්.

  • @supunsiriwrdana2897
    @supunsiriwrdana28972 жыл бұрын

    Oyawage puthek labenna Amma godaak pin karala tiyenawa... All the best bro.. nangita ikman suwa patanawa god bless you ..

Келесі