No video

මහ ගංවතුරේ 22Km ක් ගැබිණි බිරිද ඔසවාගෙන ගිය පියා අද දියණිය සමග තනි වෙලා | Suresh Kumar

Пікірлер: 6 600

  • @sakiya_lk
    @sakiya_lk11 ай бұрын

    ඔහු ගොඩක් ධෛරවන්ත අහිංසක මනුස්සයෙක්, බුලත් විටක් විතරයි කන්නෙ මත් පැන්, මත්ද්‍රව්‍ය කිසිම දෙයක් පාවිච්චි කරන්නෙ නෑ ඔහු, ඔහුගේ එක හීනේ දූ පොඩ්ඩ විතරයි, මම පුළුවන් උපරිම ඔහුට උදව් කරනවා, ඔහුට තනිවෙන්න දෙන්නෙ නැහැ, මගෙන් මොකක් හරි විස්තරයක් දැන ගන්න ඔනෙ නම් ( 0767977650 ) මේ මගේ නම්බර් එක Whatsapp Massage එකක් දාන්න, ඔයාලගෙන් ලැබෙන සහයෝගය නිසා තමයි මට ගොඩක් ජීවිත ගොඩදාගන්න පුළුවන් වෙලා තියෙන්නෙ, ගොඩක් පිං ! ජය වේවා ! 🥺♥️

  • @bhagyasulakshani1235

    @bhagyasulakshani1235

    11 ай бұрын

    Oyt gdk pin

  • @nimalikarunanayaka949

    @nimalikarunanayaka949

    11 ай бұрын

    😢

  • @songmusicprabash1856

    @songmusicprabash1856

    11 ай бұрын

    ඔයා සමාජයට පෙන්නලා දුන්නේ වට්නා News එකක් මල්ලි මිනිස්සු අනිවාර්යයෙන් උදවි කරයි පවි ඇත්තටම ඒ කොල්ලා "මෙි තමයි මගේ පන තාත්තා ගේ ආදරෙ ඒ තමයි "

  • @geethrathnayaka9878

    @geethrathnayaka9878

    11 ай бұрын

    සහෝදරයා ඔයාට වරදින්නෙ නෑ එදා වගේම අදත් රටේ ජනතාව ඔයත් එක්ක ඉදීවි ඔයා තනිවෙන එකක් නෑ ඔයාගෙ ආදරයෙ වටිනාකම දැනුනු දාට එයා අනිවාර්යයෙන්ම එයි ඔයාටයි දූ පැටියටයි සුභ අනාගතයක් වේවා.......❤👍👍👍👍

  • @kanthiperera6208

    @kanthiperera6208

    11 ай бұрын

    Ane pw deviyane

  • @misheni_supunika
    @misheni_supunika11 ай бұрын

    මාව අම්මා දලා යද්දී මට මාස 3 යී... එතැන ඉදන් අද වෙනකම් මාව හදාවඩා ගත්තේ මගේ තාත්තා ❤. තාත්තා මාව යහපත්ව හැදුවා... අද වෙද්දී මම උපාධී දෙකක් අරගෙන තාත්තා එක්කම් ආදරෙන් ඉන්නවා.. මගේ තාත්තා විතරක් නෙවෙ මෙ ලොකේ ඉන්න හැම යහපත් තාත්තා කෙනෙක්ම බුදු වෙන්න ඔනී ❤🙏..

  • @menishliyanage

    @menishliyanage

    11 ай бұрын

    Budu saranai ❤

  • @anulyaishelle2014

    @anulyaishelle2014

    11 ай бұрын

    අනේ 😢 තෙරුවන් සරනයි ඔයාටයි ඔයාගෙ තාත්තාටයි

  • @maheshikaudayangani1492

    @maheshikaudayangani1492

    11 ай бұрын

    Pau deviyane lamae dala yanne kohomada mona hithakinda ehema wenna epa kisima daruwekta me loke

  • @inojanuruddha5145

    @inojanuruddha5145

    11 ай бұрын

    Bdusrne

  • @malvisoriya1309

    @malvisoriya1309

    11 ай бұрын

    ඔබ දෙදෙනාටම නිදුක් නිරෝගී මත් වේවා දීර්ඝ ආයුෂ ලැබේවා තෙරුවන් සරණයි 🙏 ජේසු පිහිටයි අල්ලාහ් පිහිටයි

  • @maleeshajayakody9759
    @maleeshajayakody975911 ай бұрын

    මේ තාත්තව රජෙක් වගේ බලා ගන්න පුලුවන් හොදට ඉගෙන ගත්තොත්..... හොදට ඉගෙන ගන්න ශක්තිය ලැබෙන්න ඕනේ චූටි පැටියට❤💙

  • @priyankachandani9929

    @priyankachandani9929

    11 ай бұрын

    😪❤️

  • @mymobile5878

    @mymobile5878

    11 ай бұрын

    ,අනේ අප්පේ මේහේමත් ගැණු දේයියනේ.පවු අහිංසක දරැපැටියයි තාත්තයි..තේරැවන් සරණයි..

  • @shiromaniperera3859

    @shiromaniperera3859

    11 ай бұрын

    අනේ දරු පැටියා දෙවියනේ !!!

  • @user-mg5er3ou4k

    @user-mg5er3ou4k

    11 ай бұрын

    Oyata malli yodabal yodashakthiya labewa siyalu deviyo oba dedena rakithwa !!obe pathum sabama wewa!! Chuti manika thaththata sakthiya dairya oya manika e pathum itu karanna oyata puluwan manika

  • @user-mg5er3ou4k

    @user-mg5er3ou4k

    11 ай бұрын

    Deviyo innawanam balanna deviyane me loke

  • @GayanMadusanka-ex5vy
    @GayanMadusanka-ex5vy8 ай бұрын

    මගෙ අම්මා තමයි මාවයි මල්ලිවයි තාත්තා දාලා ගිය දවසෙ යිදල අපි දෙන්නව බලා ගත්තෙ 😢මොකක්දෝ කරුමෙකට අම්මාවත් දෙවියෝ අරන් ගියා 😢😪 මගේ අම්මාට නිවන් සුව පතන්න කියලා හැමෝගෙන්ම ඉල්ලනවා😔

  • @NimeshRosanjana-is2vz

    @NimeshRosanjana-is2vz

    6 ай бұрын

    Niwan suwa labewa ...!!!

  • @user-ni6wm5oj8s

    @user-ni6wm5oj8s

    3 ай бұрын

    Niwansuwa labewa oyage ammata...!

  • @user-ox1sr9bp6x

    @user-ox1sr9bp6x

    17 күн бұрын

    නිවන් සුව ලැබේවා ඔයාගෙ අම්මට 🙏🙏

  • @YemashiTashmi

    @YemashiTashmi

    7 күн бұрын

    Niwan suwaya labewa

  • @warshathathsarani2702
    @warshathathsarani270211 ай бұрын

    කවදමහරි මේ දූ පැටියා හොද තැනකට ඇවිත් තමන්ගේ තාත්තා ගැන ආඩම්බරෙන් කියවයි...🥺 තාත්තා නම් දෙවියෙක්මයි.... හරිම ධෛර්යවන්ත තාත්තා කෙනෙක්.... ජීවිතේ හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕන❤️🥺

  • @ravidukalhara9347
    @ravidukalhara934711 ай бұрын

    කාලකණ්ණි ගෑණියෙක්...පව් අහිංසක දරුවා ...ඒතාත්තාට දරුවා ලොකු මහත් කර ගන්න සියළු දෙවි පිහිට ලැබේවා... ⁣

  • @uniform5982

    @uniform5982

    11 ай бұрын

    මේ මනුස්සයාගේ විස්තර දාන්න උදව් කරන කෙනෙක්ට කතා කරන්න. අතරමැදියෙක් ඕනී නෑ නේද මල්ලි 😂

  • @JVD939

    @JVD939

    11 ай бұрын

    වතු වල මේ දේවල් හරිම සමානය දේවල්😢.ඒ මිනිස්සු ඒවටම හුරු වෙලා.🥺ඔය වගේ ගෑනු විතරක් නෙවේ පිරිමිත් ඕනි තරම් ඉන්නවා දුප්පත් මිනිස්සු අතරෙ😢

  • @anonymus23514

    @anonymus23514

    11 ай бұрын

    ​@@uniform5982උට උදව් කරන්න සල්ලි නැත්තන් ඌ පුලුවන් විදියට ආශිර්වාද කරනවා☝ මොකුත් නැත්තන් සුනඛ ශුක්‍රානුවක් නොවී පාඩුවෙ මැද්දෙන් හැමිනෙන්නැතුව ගියානම් වටිනව නේද #නංගිමල්ලී😅

  • @nadikagunasekara7075

    @nadikagunasekara7075

    11 ай бұрын

    , dukai😭🤔♥️💞

  • @chamindajagath2321

    @chamindajagath2321

    11 ай бұрын

    ඒ මිනිහට බනින විහිලුවට ගන්න අයත් ඉන්නවනේ, එයාට තේරුමක් නෑ, අතරමැදියෙක් ඉන්න එක හොඳයි@@uniform5982

  • @SACHINICHATHURANGI
    @SACHINICHATHURANGI11 ай бұрын

    ආදරය කියන්නේ මොන තරම් වෙනස් වන දෙයක් ද නමුත් මේ දරුවාට මෙ වගේ තාත්තා කෙනෙක් ලැබුනු එක ගැන සතුටුයි දවසක දොස්තර නෝනෙක් වෙන්න ප්‍රාර්ථනා කරනවා දුවේ....දුක් විදින ජිවත වලට සතුටක් උරුම විය යුතුමයි❤

  • @lakshmiabedeera45

    @lakshmiabedeera45

    11 ай бұрын

    පවි අහින්සකයා

  • @shaanshiyamali

    @shaanshiyamali

    11 ай бұрын

    ane puthe oyata budu saranai. kawada hari oyage ammata terevi oyage age.

  • @tiktok409

    @tiktok409

    11 ай бұрын

    අනෙ චූටි දූ මැනික❤ ලස්සනේ බෑ.මොනවද කියන්නෙ කියල හිතාගන්න බෑ දෙයියනෙ😢 අනේ තෙරුවන් සරනයි දූ මැනිකටයි තාත්තටයි 😢❤ පුලුවන් නම් channel එකේ owner විසින් video එකට මේ තාත්තගෙ account number එක දාන්න... පුලුවන් විදියට හැමෝම උදව් කරයි මේ චූටික්කිටයි තාත්තටයි. චූටි මැනිකට ආස කරන කෑම කන්න ලස්සනට අදින්න දෙන්න ඒ තාත්තට එතකොට පුලුවන් වේවි.😊🥺

  • @Chana_is_rich

    @Chana_is_rich

    11 ай бұрын

    තෙරුවන් සරණයි හොඳ තාත්තා කෙනෙක් උතුම් මහත මහත්තයෙක් ඔබ තුමා පැතුම ඉටු වෙවා

  • @lilith5730

    @lilith5730

    11 ай бұрын

    අනේ දෙවියනේ මෙහෙමත් ලෝකයක්.මේ බබාටයි තාත්තටයි උදව් කල යුතුයි.අම්මට පේන්න මොවුන් දෙදෙනාව හොද තැනකට ගේන්න ලැබේවා.

  • @roopanandani6207
    @roopanandani620711 ай бұрын

    මිහිපිට සිටින දෙවි කෙනා තාත්තා නමින් යන්න අපට පෙන්නවන හොදම උදාහරනයක්.ඇස් වල කදුළු පිරෙන්න තරම් ඒ කතාව සංවේදී.ඔහුට බුදු බව අත්වේවා! කිරියෙන් පැණියෙන් ඉතිරිලා යන්න ඕනේ 🥺🙏

  • @pradeepsandaruwan9507
    @pradeepsandaruwan950711 ай бұрын

    හම්මෝ වීඩියෝ එක පුරාවටම මං නං ඇඬුවා 😢😢මේ වගේ ස්වාමිපුරුෂයෙක් ලබන්න.ගොඩක් පින් කරන්න ඕන ඒ ගෑණිට වාසනාව නෑ දරුව හම්බෙන් ඉන්නකොට පයින් උස්සන් ගියපු ඒ වීඩියෝ එක මමත් දැක්කා ඒ දරුවට හොඳ තාත්ත කෙනෙක් මෙහෙම අය දකින්නෙ කලාතුරකින් ඔය අත් වලට යෝධ බල ශක්තිය ලැබේවා අල්ලා දෙවියන් ගේ පිහිටෙන් .නබිතුමාගේ ආශීර්වාදයක් මේ දරුවාට ලැබේවා 🤲🤲🤲🤲🤲🕋🕋🕋🕋❤️❤️❤️❤️❤️ඒ තාත්තගේ.බලාපොරොත්තු .ඉෂ්ට කරගන්න ලැබේවා මෙය උදව්කරන මල්ලිට ගොඩාක් පින් වැඩි වැඩියෙන් ලැබේවා 🤲🤲🤲🤲🕋🕋🕋🕋💕💕💕💕🔥🔥🔥🔥🔥🔥

  • @chathusew6418
    @chathusew641811 ай бұрын

    අනේ මේ අහිංසක තාත්තට මේ දරු පැටියව ලස්සනට හදා ගන්න යෝධබල යෝධ ශක්තිය ලැබේවා!මේ දෙන්නටම කිසිම අතුරු අන්තරාවක් සිදු නොවේවා!🥺

  • @ino789

    @ino789

    11 ай бұрын

    ❤❤❤🙏🏻

  • @oshadigaya5352
    @oshadigaya535211 ай бұрын

    දෙයියනේ පපුව පිච්චිලා ගියා ඒ වේදනාවට... දුවෙකුගේ ලෝකේ වීරයා තාත්තා තමයි... ❤ ජීවීතේ දිනන්න ශක්තිය ලැබේවා ලැබේවා කියලා මගේ හදවතින්ම ප්‍රාර්තනා කරනවා තාත්තේ.... ❤😢

  • @mahimageekiyanage8323

    @mahimageekiyanage8323

    11 ай бұрын

    😢😢😢😢

  • @helanchan6857

    @helanchan6857

    11 ай бұрын

    Came Ur doder look 🎉

  • @irunilakshani7853

    @irunilakshani7853

    11 ай бұрын

    😓

  • @chamilaudayakumari

    @chamilaudayakumari

    11 ай бұрын

    Meya karanne wanchawak kiyala sheyar wenawa eka eththakda

  • @kaweeshasulani6112
    @kaweeshasulani611211 ай бұрын

    මේ මනුස්සයාට කවදාවත් කෝහේදිවත් වරදින්න හොද නෑ..❤ දරුවව හදාගන්න යෝධ බල යොධ ශක්තිය ලැබෙන්න ඔනේ ❤ ඒ ගෑනිට මේ සාපය අනිවාර්යයෙන්ම ලැබෙයි මේ ලොකේ ධර්මතාවක් තියේනම් ❤

  • @sandamalinanayakkara6093
    @sandamalinanayakkara609311 ай бұрын

    අනේ ලස්සන චූටි දුවෙක්..බෝධි සත්ව ගුණ ඇති උතුම් පියෙක්..තෙරුවන් සරණයි ..දෙන්නටම..❤

  • @milanimotomaski8303

    @milanimotomaski8303

    11 ай бұрын

    ❤❤❤❤❤😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭

  • @sulochanajayakodi9849

    @sulochanajayakodi9849

    11 ай бұрын

    Ammek newe oya gani.aye awoth baraganda epa.

  • @user-cd5ll3bb9u

    @user-cd5ll3bb9u

    11 ай бұрын

    Ganns 31:47

  • @sriyaniranathunga1487

    @sriyaniranathunga1487

    11 ай бұрын

    😢😢😢😢😢😢😢😢😢❤❤❤

  • @palitajaysiri3530

    @palitajaysiri3530

    11 ай бұрын

    🙏🙏🙏

  • @heshansachintha285
    @heshansachintha28511 ай бұрын

    තාත්තෙක් නෙමේ... මේ දෙවි කෙනෙක්...පෙරුම් පුරන්න බෝසත් චරිතයක්.... මේ චූටි පැටියා කවද හරි මහා ආඩම්බරයකින් මේ තාත්ත ගැන කියවයි.... දෙන්නටම බුදු සරනයි... සියලු දෙවි පිහිටයි... 🙏

  • @janakasiriwardana5164

    @janakasiriwardana5164

    11 ай бұрын

    මගුල මේ මිනිහා ගැන හොයල බලන්න මූට වටේම ගෑනු , හැමතැනම ලමයි ,එක ගෑනියක්වත් කසද බැදලා නෑ

  • @heshansachintha285

    @heshansachintha285

    11 ай бұрын

    @@janakasiriwardana5164 හැම තැනම ලමයි ඉද්දි ඇයි එතකොට මේ ලමය එක්ක ඉන්නේ... ඇයි වෙන ගෑනියෙක් නොගන්නේ.... මෙයාට පුලුවන් නේ තව ගෑනියක් අරන් යන්න.ලමය දීල..

  • @5ofamazing186

    @5ofamazing186

    11 ай бұрын

    ​@@janakasiriwardana5164 කමක් නෑ ලමයට ආදරෙයිනේ.

  • @rusiruchamooo6861

    @rusiruchamooo6861

    11 ай бұрын

    ​@@janakasiriwardana5164oy kohomada ewa danne, ai ohoma katha kiyanne, mehema thaththa kenek kochchara watinawada🙏

  • @chamodchamika4737

    @chamodchamika4737

    11 ай бұрын

    ​@@janakasiriwardana5164 උබ දැක්කද ? ගෑනු පස්සේ යනවා

  • @Dinujasankalpa-e7y
    @Dinujasankalpa-e7y11 ай бұрын

    ඒ තාත්තගෙ ආදරෙට ඒ තාත්තගෙ හීන හැමදෙයක්ම හැබැවෙලා හැමදාම මෙ දෙන්නට සතුටින්,සැපෙන් නීරෝගීව ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා...!❤️ බුදු සරණයි තාත්තටයි පුංචි දුවටයි🥺❤️

  • @chithrairangani1711
    @chithrairangani171111 ай бұрын

    සුරාවෙන් මත්වෙලා බිරිඳටත් දරුවන්ටත් තාඩන පීඩන දෙන යුගයක අහන්නත් ආස චරිතයක් ඔබ.බුදු සරණින් දෙව් රැකවරණින් ඔබේ පැතුම් ඉටු වේවා.

  • @pradeepadilhani8943
    @pradeepadilhani894311 ай бұрын

    මා මෙතෙක් කල පිනක් තියේනම් ඒ පිනෙන්ම මේ තාත්තගෙ සියලුම බලාපොරොත්තු ඉශ්ට වෙලා,හොඳ කරුණාවන්ත හදවතක් මේ තාත්තට හමු වේවා,මේ වැටුණ කඳුළු දවසක මුතු මැණික් වෙනව අනිවාරෙන්

  • @yasanthayasantha7349

    @yasanthayasantha7349

    11 ай бұрын

    හොඳ prerthanavak

  • @shanikaathugala6949

    @shanikaathugala6949

    11 ай бұрын

    Obe hadawathata sthuuthi

  • @PodimanikeDisanayaka-km9ub

    @PodimanikeDisanayaka-km9ub

    11 ай бұрын

    සාදු.....සාදු......සාදු....

  • @danangawithanaarachchi8679

    @danangawithanaarachchi8679

    11 ай бұрын

    Minisath bawata nigaawak.

  • @PrasadikaMihirani

    @PrasadikaMihirani

    Ай бұрын

    ​@@yasanthayasantha7349V9SKEKJEIRIEEIJRIDJ3IDJOE❤

  • @nihaldissa3158
    @nihaldissa315811 ай бұрын

    දෝනි ලොකු වෙලා මේක බලද්දී එයාට හරි ආඩම්බර වෙයි එයාගෙ ආදරණීය අප්පච්චි ගැන.

  • @nethmiayodya8116

    @nethmiayodya8116

    11 ай бұрын

    අනිවාර්යයෙන් mek ayin krnn nm epaa....

  • @user-hc6mi1tp2u

    @user-hc6mi1tp2u

    11 ай бұрын

    ඇත්තටම

  • @priyanthithanthirige1086

    @priyanthithanthirige1086

    11 ай бұрын

    Budu saranai puthe oyata daruwawa hodin balaganna Ac/no eka danna

  • @kavodyakaumadi304

    @kavodyakaumadi304

    11 ай бұрын

    අනිවාර්යයෙන්ම 🥺❤️

  • @inokasamanthi

    @inokasamanthi

    11 ай бұрын

    😂😂😂😂❤

  • @sudarshikapiyumali3675
    @sudarshikapiyumali367511 ай бұрын

    මේ චූටි පැටියටයි මේ තාත්තට ඉක්මනට උතුරන්න හරි යන්න ඕන. මේ දෙන්නටම පොඩිවත් දුකක් දැනෙන්න එපා. කරදරයක් වෙන්න එපා. බුදුසරණයි දෙවිපිහිටයි දෙන්නටම.

  • @chanukachanuka-hm8vh
    @chanukachanuka-hm8vh11 ай бұрын

    මෙි වගෙ මනුස්සයො ලබන අාත්මෙ දිවිය ලෝක සැප ලබත් වා බුදු සරණයි ඔය වගෙ හැම කෙනෙක්ටම❤

  • @Piyuuu-rz3el
    @Piyuuu-rz3el11 ай бұрын

    එච්චර ආදරයක්❤️ එච්චර ගෑනු ලමෙක්ට පරිස්සමක්❤️ එච්චර ශක්තියක්❤️ එච්චර ඉවසීමක්❤️ ඒ වගේ මිනිස්සු අද කාලෙ දකින්න හම්බෙන්නෙ ගොඩක් කලාතුරකින් දකින්නත් නැතිම තරම් වගේ ..ඒ අතින් මේ වගේ මිනිස්සු අදහන්න වටිනවා❤️😊

  • @RasikaLakmali-xp3dj

    @RasikaLakmali-xp3dj

    11 ай бұрын

    මේ වාගේ තාත්තා කෙනෙක් ස්වාමි පුරුෂයෙක් ලබන්නට පිංකරන්න ඔනේ

  • @dasunpiyathissa4544

    @dasunpiyathissa4544

    11 ай бұрын

  • @UveenAbisara-bj3nd

    @UveenAbisara-bj3nd

    11 ай бұрын

    Mm nam kiyanne oya ganinam onima naa me mahaththaya vage ahinsaka ganu kenek hambunanm hodai appa

  • @UveenAbisara-bj3nd

    @UveenAbisara-bj3nd

    11 ай бұрын

    Lassana mahaththayrk

  • @chamathkanavodya

    @chamathkanavodya

    11 ай бұрын

  • @user-wz9ht8ql7v
    @user-wz9ht8ql7v11 ай бұрын

    මේක බලද්දි මට මගෙ අප්පච්චිව මතක් වුනා. එයා මගෙ අම්මාත් නැතුව මාව බලාගත්තෙත් මේ විදියටම. ඒත් අද මගෙ අප්පච්චි ජීවතුන් අතර නැති වුනත් එයා වගේම තාත්තලා තව මේ ලෝකේ දකින්න ලැබීමත් සතුටක් 😞

  • @ronikafrenando3612

    @ronikafrenando3612

    11 ай бұрын

    😢😢😢

  • @VimukthiHarshana-sc5bu

    @VimukthiHarshana-sc5bu

    11 ай бұрын

    විවාහයක් වෙන්න කළින් හෑම කෙනෙක්ම හොදට හිතන්න ඕන.විවාහය සිදු කරගත් මොහොතේ ඉදන් පහුවුණු අතීතය අමතක කර ඉදිරිය ගැන පමණක්ම හිතිය යුතුමයි.එහෙම නොවුන නිසානෙ මේ අහිංසක තරුණ පියා දුක් කන්දක ඉන්නෙ.අනික මොනව නැතත් මේ සැබෑ ආදර බෝධිසත්ව ගුනයක්.ඒකට පිටුපෑව කෙනාගෙ ඉදිරියට සොබාදහම දඩුවම් දෙනව. දානපති හදවත් වගේම හැකියාවක් ඇති අයට ඒ සදහා මේ දෙදෙනාට පිහිටවීම නම් උතුම්ම දානයක් බව කරුණාවෙන් මතක් කරනව.

  • @chanithaishara1104

    @chanithaishara1104

    11 ай бұрын

    mageth amma dala giya mama podi kale..mage thaththa thama mawa pana wage balaa gathththe..mama den bedala matath den babala innawa..mage thaththa thamath apith ekka innawa..මගේ තාත්තා දෙවියෙක්..හැම අාත්මෙකම මගේ තාත්තා මගේම වෙන්න ඔිනේ..

  • @user-wz9ht8ql7v

    @user-wz9ht8ql7v

    11 ай бұрын

    @@chanithaishara1104 ඔයාගේ තාත්තට නිදුක් නිරෝගි සුවය ලැබේවා බුදුසරණයි

  • @kusumkusum9355

    @kusumkusum9355

    11 ай бұрын

    Oyawage paukara genu enakan balan inna epa. Obatath daru watath devi pihitai .budu saranai.

  • @nalinkaluarachchi1102
    @nalinkaluarachchi110211 ай бұрын

    අනේ සෝස මලක් වගේ ලස්සන පැටියෙක් 😢 මෙහෙම බබෙක්ගේ මූණ නොබලා ඉන්නේ කෝමද ඒ අම්මා කෙනෙක්ද සැකයි මට ඇඩුණා මුළු වෙලාවම මේක බලද්දී 😢

  • @himalibalasooriya5557
    @himalibalasooriya555711 ай бұрын

    ප්‍රේමය නම් සතුට වෙනුවෙන් අත්හැරීමයි! සතුට වෙනුවෙන් ළග රැදීමයි! වචනයේ පරිසමාප්තියෙන්ම ඔබ උතුම් පියෙක්! ❤

  • @janakijanaki801
    @janakijanaki80111 ай бұрын

    මෙහෙම පිරිමි දවසක බුදු වෙන්න ඕනේ..❤️

  • @thevinihimalsha474

    @thevinihimalsha474

    11 ай бұрын

    Ou

  • @akilairoshani8712

    @akilairoshani8712

    11 ай бұрын

    ඔව්..අනිවාර්යයෙන්ම ..😢

  • @dulanjamihirani

    @dulanjamihirani

    11 ай бұрын

    ඔව් අනිවාර්යයෙන්

  • @kaweeshaEkanayaka

    @kaweeshaEkanayaka

    11 ай бұрын

    අනිවාර්යයෙන්ම🥺

  • @HiruAshi-wk7so

    @HiruAshi-wk7so

    Ай бұрын

    ❤❤❤true

  • @rasikasanjieani9045
    @rasikasanjieani904511 ай бұрын

    අනේ මේ අපි දකින්නේ හීනයක්ද අහන්නේ මොනාද මේ අපිට මැවිලා පේනවා මහා ජල කදක් එක්ක මේ සහෝදරයා තමන්ගේ බිරිද කිසී කෙනෙක් ගේ පිහිටක් නැතුව තනියම උස්සන් ගිය හැටි k m 22 k ඔබ‍ට යෝද බල යෝද සක්තිය ලැබෙන්න ඕනේ පුංචි පැටික්කි එක්ක ජිවිතේ ජයග්‍රහණය කරා යන්න බුදුසරණයි තාත්තා ට සහ පුංචි පැටික්කිට

  • @ireshawarnakula

    @ireshawarnakula

    11 ай бұрын

    Nice comment

  • @dehiwslagemiyurin9804

    @dehiwslagemiyurin9804

    11 ай бұрын

    😭😭😭😭😭👍

  • @nishantha1422

    @nishantha1422

    11 ай бұрын

    ජාතක කතාවක තියෙනවා උරය පලලා ලේ දුන්නා කියලා .ඒත් වේසා කම ලොකු වෙලා කොටා එක්ක ගියා .අවුරුදු ගානක ඉදලා එන වේසාකම නැති කරන්න බෑ ඔහොම ගෑනුන්ගේ

  • @gamingalone3784

    @gamingalone3784

    11 ай бұрын

    අවස්ථාවාදී ගෑනියෙක් 😡

  • @DinushikaMaduwanthi-di8mp

    @DinushikaMaduwanthi-di8mp

    11 ай бұрын

    😢😢😢😢♥️👍👍

  • @Ruchi942
    @Ruchi94211 ай бұрын

    මල්ලි ඔයා නම් මෙහි පිට උපන් දෙවි කෙනෙක් .ඔයාගේ රත්තරන් දුව ⁣පුංචි දොස්තර නෝනාට මගේ සුබ පැතුම්❤❤❤❤

  • @ishaninadeeka3514
    @ishaninadeeka351411 ай бұрын

    ඔයා වගේ තාත්තා කෙනෙක් ලබන්න පිං කරන්න ඕන..... ඇත්තටම හරිම සංවේදීයි.. මගේ ඇස් වලට කඳුලු ආවේ මටත් නොදැනීමයි... ඔයාටත් චූටී මැණිකටත් බුදු සරණයි.....🙏🙏

  • @nelumamaratunge5044
    @nelumamaratunge504411 ай бұрын

    නාලිකාව භාර මහත්තය මෙ අවස්ථාවෙ තාත්තාට දුන් ශක්තිය ඉතාම අගනේය ඔබතුමාට ඡය👍🏻

  • @nilukamalkanthi6339

    @nilukamalkanthi6339

    11 ай бұрын

    Ane pau ea daruwa,mata dukata adunaa.ane pauuu.

  • @user-lr6ek7up9b

    @user-lr6ek7up9b

    11 ай бұрын

    Budusarni.tattaa❤❤❤❤❤❤❤

  • @SamanthaAberathne-vi8qb

    @SamanthaAberathne-vi8qb

    11 ай бұрын

    බුදු සරණයි ඔය දෙන්නට.වරදින්නැහැ අයියේ .

  • @NalaniRenuka-em8pt

    @NalaniRenuka-em8pt

    2 ай бұрын

  • @chathuramaduranga7398
    @chathuramaduranga739811 ай бұрын

    පෙරුම් පුරන බෝධිසත්ව ගුණ ඇති තාත්තෙක්. ❤ ඔබතුමන්ට යෝධ බල යෝද ශක්තිය ලැබේවා.

  • @shanikaathugala6949

    @shanikaathugala6949

    11 ай бұрын

    Charitha sahathika denna ikman nowanna.

  • @gunikapunchihewa-ky9fy

    @gunikapunchihewa-ky9fy

    11 ай бұрын

    @@shanikaathugala6949 ඇත්ත නැත්ත මොකක් වුණත් තවකෙක්ට යහපතක් ප්‍රාර්ථනා කරන එක කුසලයක් ❤

  • @Deshaa_R

    @Deshaa_R

    11 ай бұрын

    ​@@shanikaathugala6949ම්ම්ම් ඔව් ඒක ඇත්ත

  • @ravanalanka121

    @ravanalanka121

    11 ай бұрын

    @@shanikaathugala6949 Ai umbada mei minihage geniwa aran penna napunsakaya?

  • @samithagayashan9437

    @samithagayashan9437

    11 ай бұрын

    @@shanikaathugala6949 ඇයි.. ඒ කලෙහිගුණ දන්නැති පැනලා ගිය ගෑනිගේ යාලුවෙක්ද ඔයා.

  • @maneeshadilshan6579
    @maneeshadilshan657911 ай бұрын

    චූටි දෝනි මැනික ඔයාට හොද අනාගතයක් ලැබෙන්න කියලා මන් මගේ මුලු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා....ඔයා ලොකු වෙලා හොද doctor කෙනෙක් වෙලා ඔයාගෙ රත්තරං තාත්තව රජෙක් වගේ බබලවන්න දෝණී.....ආදෙරෙයි මැනිකට😘🥰🥰

  • @sajithabeyrathna1563
    @sajithabeyrathna156311 ай бұрын

    ආයේ බාර ගත්තත් එයා ඔය දුකම දුන්නොත්...ඒත් දරුවට අම්මෙකුත් ඔනේ මොකද ඒ දුවෙක් ...එයාගෙ හිත වෙනස් වෙලා 9.21වෙද්දි ඔයාල ලගට එන්න හිතෙන්න කියල පතනවා දැන් විදින දුක් වලට කවදා හරි සතුටක් ලැබේවා ...

  • @Induwara_Dineth256
    @Induwara_Dineth25611 ай бұрын

    අයියේ ඔයාට කවදාවත් වරදින්නේ නෑ…ඔයාගේ දෑත් වලට යෝධබල යෝධ ශක්තිය ලැබෙන්න ඕන.ඒ චූටි නංගි බබාට බුදු සරණයි! 🥺🖤

  • @sheenubabha

    @sheenubabha

    11 ай бұрын

    ❤🤗

  • @user-cd5ll3bb9u

    @user-cd5ll3bb9u

    11 ай бұрын

    ❤ 25:38

  • @ManojManoj-vn8fl

    @ManojManoj-vn8fl

    11 ай бұрын

    Nangi baba. Uba shok ayya ne. Baba uba Loketa😅

  • @surekasureka2992

    @surekasureka2992

    11 ай бұрын

    අනිවාර්යයෙන් උත්තර හරි යන්න ඔන

  • @PushpaPushpa-ld5qe

    @PushpaPushpa-ld5qe

    11 ай бұрын

    😢😢

  • @thilinimadushika5707
    @thilinimadushika570711 ай бұрын

    තාත්තා අඩන කොට චුටි අතින් කඳුළු පිහිදනවා.😢 ඔයගේ ආදරය මහමෙරක් දවසින් දවස හරි යන්න ඔනී.බුදුසරණයි

  • @sakunthadilshan3958
    @sakunthadilshan395811 ай бұрын

    ජරම ජරා ගැනියෙක් ඒ 😔✋ ඒ දරුවායි තාත්තයි පවු 😔✋ දරුවා කවද හරි ලොකු වෙලා තාත්තා රජෙක් වගේ බලගනියි අනිවාර්යයෙන් 🙂❤️ මගේ ඇස් දෙකට කඩුලු අවා😔✋💔

  • @maheshidunilfernando5297
    @maheshidunilfernando529710 ай бұрын

    තමන් ලංකරගත්ත තමන්ට නොගැලපෙන මිනිස්සු, පසුකාලීනව ( ඔහු යහපත් අයෙකු නම් ) දෛවය විසින් ඈත් කරනවා. ඒක තමයි ලෝක ධර්මතාවය මගේම අද්දැකීම් අනුව. ඊට පස්සේ ඔහුට නිවැරදි වූත් , ස්ථිර වූත් , යහපත් වූත් දේවල් සිද්ධ වෙනවා. ඒක තමයි ඇත්ත කතාව. ඉතින් තෙරුවන් සරණයි ඔබට

  • @dulminisiriwardana9598
    @dulminisiriwardana959811 ай бұрын

    පිය සෙනෙහසට කවි ගී ලිය උනා මදී...ඇහැට කදුලු එනවා ඒ තාත්තා ගැන මෙවැනි පියවරු ගොඩක් අඩුය්..චූටි මැනික හොදින් බලාගෙන ඉන්න ශක්තිය තාත්තට ලැබේවා...බුදුසරනයි

  • @arunaprasad2513

    @arunaprasad2513

    11 ай бұрын

    පවුකාර ගැනියෙක් ඔය වගේ උන්ට තමයි මහලු මඩම තියෙන්නේ . පවුලක් විනාශ කරපු හොර මිනිහටත් කවදාවත් හරියන්නේ නැ . ඒ තාත්තාගේන් යන කදුලක් ගානේ සාප වේවා ගොන් ගැනිටයි හොර මිනිහටයි.

  • @sunethrakumari1868

    @sunethrakumari1868

    11 ай бұрын

    ​@@arunaprasad2513 පිරිමින්ට වැඩිය ගෑනියෙක් වෙන අපි දැනගන්න ඕනි පිරිමි බලෙන් උත්සන් ගියෙ නෑනේ ඒකිගෙකැමැත්තෙන්නෙ ගියේ හරිනම් ඕකිටවෙන්බ ඕනි දේ ඔය ගත්ත මිනිහගෙන් දරුවෙකුත් එක්ක අසරණ වෙන්න මෙදරුවට මේ අහින්සක මනුස්සයාට දීපු දුකට

  • @donvipula2865

    @donvipula2865

    11 ай бұрын

  • @rohandevid8009

    @rohandevid8009

    10 ай бұрын

    Kalkanni gani gbu aiya baby kvdawat wardinna ne

  • @Ck_travel_girl

    @Ck_travel_girl

    6 ай бұрын

    ❤❤

  • @PrashaniPrasadika-sn1ds
    @PrashaniPrasadika-sn1ds11 ай бұрын

    මගේ අම්මා මාව දාල යද්දී මගේ තාත්තා මාව තනි කරේ නෑ..අම්මල විතරක් නෙවෙයි බන් තාත්තාත් බුදු වෙන්න ඕනිමයි සංසාරේ..❤බයවෙන්න එපා අයියේ දුව ඔයාව බලගනියි...විදපු දුක් අමතක වෙන්න ඒ ලමයව යහපත් ව ගොඩනගන්න ඔබට හැකියාව ලැබේවා

  • @ureshasandeepani1150
    @ureshasandeepani115011 ай бұрын

    ඒ තාත්තගේ ආදරෙත් එක්ක ඒ චූටි දුවට දවසක හොද තැනකට එන්න ලැබේවා..🥺🙏 මමත් තාම පොඩී..මට පුලුවන් වුණානම් ඒ පැටියට ඉගෙනගන්න හැමදේම කරනවා..😓 එයානම් බෝධිසත්ව ගති තියෙන මනුස්සයෙක්..🥺❤️ ඒ තාත්තටයි දුවටයි තෙරුවන් සරණයි 🙏❤️

  • @yasasediriweera8281

    @yasasediriweera8281

    11 ай бұрын

    පුලුවන් දේ කරන්න 💙💙💙

  • @sainisehara4729
    @sainisehara472911 ай бұрын

    අැත්තටම එ තාත්තා ගැන කියන්න වචන නෑ.ජේසු පිහිටයි ඔයාලා දෙන්නාට.❤❤

  • @CT_girl_boy_xx
    @CT_girl_boy_xxАй бұрын

    අනේ තෙරුවන් සරණයි ඒ තාත්තගේ 😊ඒ ආසව.තමන්ගෙ චූටි දූව ඩොක්ට කෙනෙක් කරන්න ශක්තිය දයිර්‍ය ලැබේවා ❤️🌏

  • @dineshpriyankara7475
    @dineshpriyankara747511 ай бұрын

    අන්න හරි සකියා. ඒ දරුවට ඉගනගන්න උදව් කරපන්. ඒ පිනම ඇති. පපුවත් එක්ක මොකද්දෝ වෙලා ගියා ඒ කොල්ලගෙ කතාවටයි දරු පැටියගෙ මූන දකිනකොටයි 😢❤

  • @chathu.....5195
    @chathu.....519511 ай бұрын

    ඇස්වහක් වදින්න එපා මේ මැණිකට.. හරි ලස්සනයි.... ඔයාට ලැබුනේ මේ ලෝකේ හොදම තාත්තා .... කියන්න වචන පෙරලෙන්නේ නෑ...මැණික පරිස්සමෙන් ඉන්න චූටි දූ...

  • @tharidusandeepa9262
    @tharidusandeepa926211 ай бұрын

    හරිම අව්‍යාජ මනුස්සයෙක් 🥺 ඒ මනුස්සයාගේ තියෙන්නේ මහා අහිංසක කමක් 🥺 මේ දරු පැටියා කවදාහරී හොද තැනකට ඇවිල්ලා ඔයාව අනිවාරෙන්ම බලාගනී රජෙක් වගේ 🥺❤

  • @sampathasela8710

    @sampathasela8710

    9 ай бұрын

    අයියේ ඔයා මනුස්සයෙක් නෙමෙයි දෙවියෙක් ඔයාටයි චුටී මනිකටයි දළදා සමිදු පිහිටයි

  • @sampathasela8710

    @sampathasela8710

    9 ай бұрын

    ❤️❤️❤️❤️❤️❤️❤️

  • @sampathasela8710

    @sampathasela8710

    9 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @erandidesilva7016
    @erandidesilva701611 ай бұрын

    මේ තාත්තාට දවසක් මේ දුවගෙන් මහා හුගක් ආදරේ ලැබෙන්න දෙවියනේ

  • @dilanchamara9770
    @dilanchamara977011 ай бұрын

    එදාට වැඩිය දැන් තමයි ඔහුට ඇත්තටම උදව් කරන්න ඔන.. ❤️.. පුළුවන් හැමෝම එකතු වෙලා මෙ දරුවාටයි තාත්තාටයි පුළුවන් විදිහට උදව් කරමු ..❤️

  • @sameerajayan
    @sameerajayan11 ай бұрын

    චුටි පැටියාට පත්තිනි මෑණියන්ගේ පිහිට අරාක්ෂාව ලැබ්වා. උබට ගොඩක් පිං යාලුවා මේ කාතව රටට පෙන්නුවට. මොකද අපි හැමොටම මේ කතාව ලොකු ආදර්ශයක් 💐💐💐💐💐💐💐💐💐💐

  • @danadana1281

    @danadana1281

    11 ай бұрын

    Ane ow

  • @RasikaLakmali-xp3dj

    @RasikaLakmali-xp3dj

    11 ай бұрын

    හොඳ තාත්තා කෙනෙක් මේ වගේ තාත්තා කෙනෙක් ස්වාමි පුරුෂයෙක් ලබන්නට පිංකරන්න ඔනේ බුදුසරණයි

  • @ayeshmadushan8489
    @ayeshmadushan848911 ай бұрын

    නියම පිරිමියෙක් එ වගේම නියම තාත්තෙක්..❤🙏

  • @sangeethma5996
    @sangeethma599611 ай бұрын

    බලන්න පටන් ගත්ත වෙලේ ඉදන්ම මට ඇඩෙනව🥺😔ane දෙයියනේ මේ තාත්තට දුවව බලාගන්න,ජීවිතේම ජය ගන්න යෝධ බල යෝධ ශක්තිය ධෛර්යය ලැබේවා...දෝණි කවදහරි අනිවාර්යයෙන්ම doctor කෙනෙක් වෙයි❤

  • @v.m.damruwan4956
    @v.m.damruwan495611 ай бұрын

    ගිය ගෑනු ආයේ බාරගන්න එපා.....ඔයා ගේමක් ගහල දරුවව හදාගෙන උගන්නලා තැනකට ගෙන්න අයියේ❤

  • @yasasediriweera8281

    @yasasediriweera8281

    11 ай бұрын

    ඔව් වැඩක් නැහැ

  • @Whitedevils7qn4ht2s
    @Whitedevils7qn4ht2s6 ай бұрын

    මේ දරුවා හදාගෙන සතුටින් ජීවත් වෙන්න මේ තාත්තට ශක්තිය ධෛර්යය ලැබේවා. ..දෙවියන්ගේ රැකවරණය ලැබේවා... ,,🌺🌺🌸🌸

  • @nilanidirlukshi9941
    @nilanidirlukshi994111 ай бұрын

    හැම අම්මා කෙනෙක්ම ඔහොම නෑ අපේ අම්මා මාව හදා ගත්තෙ දහසකුත් ප්‍ර්‍ර්‍රශ්න අතරෙ. තවම අම්මා මං නිසා දුක්විදිනවා😢 මගේ අම්මත් මට මිහිපිට දෙවිකෙනෙක්❤❤ හැම දරුවෙකුටම මගේ අම්මා වගේ අම්මලා ලැබෙන්න ඕනි. කවදාහරි එයා එන්න කියලා ප්‍රාර්ථනා කරනවා❤❤

  • @hansika7101
    @hansika710111 ай бұрын

    කවදා හරි ඒ දුව ලොකු උනාම මුළු ජීවිතේ ම දිනන්න මේ තාත්තා ඇගේ ලොකුම හයිය වෙලා ඉදී...❤️

  • @hansanaabeysinghe8194
    @hansanaabeysinghe819411 ай бұрын

    ඒ චුටි කෙල්ලට මහන්සි වෙලා හොදට ඉගෙන ගන්න ශක්තිය ලැබේවා!❤😢

  • @sirimaljayanthagunasekara1433
    @sirimaljayanthagunasekara143311 ай бұрын

    මම උඩුගම මට හරිම දුකයි මෙ තාත්තා ට කවදාවත් වරදින්නේ නෑ මොකද දරු සෙනෙහස උතුරා යන වා බුදු සරණයි තාත්තාටත් චූටි මැණිකටත් 😢

  • @madugunathilake4440
    @madugunathilake444011 ай бұрын

    මෙන් ඇත්තම තාත්තා අම්මට බුදුවෙන්න කීවට ගැහැනු බදුවෙන්නැහැ මේ තාත්තා බුදුවෙන්න ඕන

  • @user-sx1mj8ip9l

    @user-sx1mj8ip9l

    2 ай бұрын

    Ammata mudu wenne naha kiyanne tamun thathage badin da awe,seeyata 3,4 mehema wenna ati,Anit ammala,tamange daruwo wenuwen pana denna desarayak hitanne naha

  • @vihagiomeshika64
    @vihagiomeshika6411 ай бұрын

    කතාව ඉවරවෙනකන්ම ඇඩුනා.😢😢අනේ දෙවියනේ කවදාවත් වැරදෙන්න එපා ඒ තාත්තට.😢

  • @ireshachamari4994

    @ireshachamari4994

    11 ай бұрын

    මටත් එහෙම i.ane godak dukai.mage manika ge wayasemai chooti patiyata 😥😥😥😥

  • @Hadafm397

    @Hadafm397

    11 ай бұрын

    Mamath godk aduwa meka balala

  • @vihagiomeshika64

    @vihagiomeshika64

    11 ай бұрын

    😥😥

  • @anuradhaabeysinghe7187

    @anuradhaabeysinghe7187

    11 ай бұрын

    Mek boru kthwak

  • @vikumjayaruwandishanayakag8135

    @vikumjayaruwandishanayakag8135

    11 ай бұрын

    Oyala e miniha gana dukwennepa mokadda sathya kiyala hoyala balanna eyalage game minissungen denaganna me apuru naluwa gana

  • @user-cc9uk4kg9q
    @user-cc9uk4kg9q11 ай бұрын

    අයියෝ මෙහෙමත් ගෑනු මනුස්සයෙක්...මෙච්චර හොඳ පිරිමියෙක් ලැබිලත් ඉන්න බැරි හැටි...හදාගන්න පුතේ ඔය ළමයාව...එයා කවදාහරි රටට අවශ්‍ය දරුවෙක් වෙයි...ශක්තිමත් පිරිමියෙක්ට ආශීර්වාද කරයි ඔයාලට හැම කෙනෙක්ම...❤❤

  • @dsdisanayaka4990
    @dsdisanayaka499011 ай бұрын

    අනිවාර්යයෙන්ම ඔයාගෙ හීනය සාර්ථක වෙන්න කියල මුලු හදවතින්ම ප්‍රාත්තනා කරනව.....!!! ඒ තාත්තගෙ වේදනාව, කදුලු.😢 දවසක ඒ දුව හරි තේරුම් ගනීවි.🙏🙏🙏

  • @user-mp4tg9cp7r
    @user-mp4tg9cp7r7 күн бұрын

    අපට මේ වගේ පිරිමි ලැබුන නම්😢 තෙරුවන් සරණයි දෙන්නටම පුතේ හොදට ඉගෙන ගෙන තාත්තට සලකන්න🙏🙏🙏

  • @dilmisavindi1999
    @dilmisavindi199911 ай бұрын

    සල්ලි නිසා මිනිස්සු වෙනස් වෙන හැටි..චූටි දෝණිට කවදාවත් දුකක් දැනෙන්නෙපා...තාත්තටයි දුවටයි හොදින් සතුටින් ඉන්න ලැබෙන්නෝනේ..❤❤

  • @ahasgawwa9375

    @ahasgawwa9375

    11 ай бұрын

    අර කතාවක් තියෙන්නේ "සල්ලි ගස් උඩ හදෙනවනම් කෙල්ලො වදුරන්ටත් ආදරය කරයි" කියලා

  • @ChandrikaDisanayake-bh1ni

    @ChandrikaDisanayake-bh1ni

    11 ай бұрын

    😢😢🙏🙏❤️❤️❤️

  • @vihangiashinshana1884

    @vihangiashinshana1884

    11 ай бұрын

    ​@@ahasgawwa9375ගෑනු අය විතරක් නෙවෙයි ගෑනු පිරිමි භේදයක් නැතුව හැම එකාම සල්ලි වලට යටයි සමහරක් ලග විතරයි මනුස්සකම තියෙන්නෙ

  • @ranushka78

    @ranushka78

    11 ай бұрын

    ගැහැනු එහෙම තමයි ගැහැනු සාප...👌👌සල්ලි තියෙනවනම් ගූ උනත් කයි පර වේසිගෙ හැත්තලා.

  • @chamindujanith183
    @chamindujanith18311 ай бұрын

    අනේ හරි ම ලස්සන දරුවෙක් 🥺 හොදට ඉගෙන ගන්න පුළුවන් වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා 🙏🥺 තාත්තා වත් බලන් සතුටින් ඉන්න ලැබෙන්න පුළුවන් වෙන්න ඕන 🥺

  • @IndraKanthi-lc2sh

    @IndraKanthi-lc2sh

    Күн бұрын

    😅

  • @ayeshanilmini1039
    @ayeshanilmini103911 ай бұрын

    තාත්තාටයි චුටි දුවටයි තෙරුවන් සරණයි 🙏🙏 ඒ දුවව රටට වැඩදායි යහපත් දරුවෙක් කරන්න අවශ්‍යය ශක්තිය ආශීර්වාදය පියාට ලැබේවා 🙏🙏

  • @shinestar1589
    @shinestar158911 ай бұрын

    බුදුසරණයි බුදු තාත්තා දරු පැටියට කවදාවත් කිසිම විදියකින් වෙනස් කමක් නොවේවා දෙදෙනාටම සැමදාම සතුටින් ජීවිතේ ගෙවන්න ලැබේවා බුදුසරණයි සියලු දෙවි පිහිටයි..

  • @icellicell789
    @icellicell78911 ай бұрын

    මෙහෙම රත්තරං මනුස්සයෙක් දාල යන ගෑනුන්ට කොතනකවත් ඉන්න බෑ හලාවත කොතනද ඉන්නෙ මෙයාල..මල්ලි ඔයාට ගොඩක් පින්..

  • @chandanalatha6319

    @chandanalatha6319

    11 ай бұрын

    හලාවත කොහෙද මෙයාලා ඉන්නේ කරුනා කර කියනවද

  • @indunilprasad1809

    @indunilprasad1809

    11 ай бұрын

    එයාගේ phone number එක දානව නෙද අන්තිමට සූරෙස් කුමාර කියලා

  • @mariagirtydondeenu9705

    @mariagirtydondeenu9705

    11 ай бұрын

    Me ape Chilaw Distric eke neda,mamath lankavata avama gihin balanna ona,Phone number ekak danna

  • @MuthuNethu-uc5js
    @MuthuNethu-uc5js11 ай бұрын

    වැඩසටහන කරන මල්ලි ඔයාට ගොඩක් පිං.මේ වගේ අහිංසක මිනිසුන් වෙනුවෙන් තව තවත් සොයා යන්න ශක්තිය දයිරිය නිරෝගි සුව පතනවා ඔබ සැමට.🙏🙏🙏

  • @saumya9216

    @saumya9216

    11 ай бұрын

    0pp

  • @palithasaman4959

    @palithasaman4959

    11 ай бұрын

    Malli oya me daruwa dala kohewath yanna epa.naraka samaje gahanu daruwek.parissam karaganna kiyanna.

  • @lalitjayasingha805

    @lalitjayasingha805

    11 ай бұрын

    ❤❤❤❤❤❤දරැවා

  • @lalitjayasingha805

    @lalitjayasingha805

    11 ай бұрын

    ගැනුයි ජෙප්පා යි තබිිබිලයි විස්වාසය නැ මල්ලි ❤..

  • @sathan-sathan-666

    @sathan-sathan-666

    11 ай бұрын

    ​@@lalitjayasingha805උබ හරියටම හරි මල්ලී😂❤

  • @VihangiSadhachaya
    @VihangiSadhachaya6 ай бұрын

    අනේ ඒ අතින් අපේ අම්මා කොච්චර හොදද තාත්තා මොන වරදක් කරත් අපිව දාලා යන්නේ නැතුව කිසිම වරදක් නොකර අපි වෙනුවෙන් කැපවෙනවා... මේ තාත්තාගේ හිතේ ශක්තිය තව වැඩිවෙවා සතුටින් ඉන්න ලැබේවා... 🙏🏻බුදුසරණයි ඔයාලා දෙන්නටම

  • @anandapiyankara1670
    @anandapiyankara167011 ай бұрын

    ගෑනිගෙන් පළිගැනීම්වලට නොගිහින් දරුවහදාගෙන ජීවත්වෙන මේවගෙ පිරිමි විශිෂ්ඨයි

  • @5ofamazing186

    @5ofamazing186

    11 ай бұрын

    අනිවාර්යෙන්ම ❤

  • @shyamashriyani7593

    @shyamashriyani7593

    11 ай бұрын

    අති විෂිශ්ටයි

  • @user-js4pd2bl7t

    @user-js4pd2bl7t

    11 ай бұрын

    Ok😢

  • @asinthayashawindi410

    @asinthayashawindi410

    11 ай бұрын

    අනිවාර්යයෙන්

  • @sanujapriyankara8522

    @sanujapriyankara8522

    11 ай бұрын

    23.30 අනේ ඒ මැණික ඒ තාත්තගේ කඳුළු පිහිදනවා 🥺❤️

  • @NelumLanka
    @NelumLanka11 ай бұрын

    තාත්තා අඩන දෙස දුකෙන් බලාගෙන හිටියා චූටි මැණික තාත්තා ගෙ කදුළු පිහ දැම්මා තාත්තා ගෙ කර බදාගෙන ආදරෙන් තුරැලු වෙලා ලෝකයටම දුන්න පණිවිඩය තමයි ඒ චූටි මැණික කවදාවත් තාත්තගෙ ඇහැට කදුළු නෙදෙන බව නොවේද.. 💖💖💖💖 දරැවා පරිස්සමින් බලා ගන්න තාත්තේ දුවෙක් නිසා එයා ලගින්ම ඉන්න තනි කරලා කොහේවත් යන්න එපා.. ඔයාලාට අහිමි උන ආදරය නැවත ලැබේවි තෙරුවන් සරණයි

  • @dilshikasandamini8457
    @dilshikasandamini845711 ай бұрын

    මේ අහිංසක තාත්තගෙ හීනෙ හැබෑ කරන්න චූටි පැංචිට ශක්තිය ලැබේවා..🙏🥺

  • @anojaanoja9279
    @anojaanoja927911 ай бұрын

    ඔයා හොද මනුස්සයෙක් ඔයාට ඔයාගෙ දෝනිව දොස්තර කෙනෙක් කරන්න දහිරය ශක්තිය ලැබේවා

  • @indikakumara2924
    @indikakumara292411 ай бұрын

    හදුන් කූරු වලින් පුච්චන්න තරම් තිරිසන් ගෑනු ඉන්නවද කියලත් හිතෙනවා 😔💔 , අම්ම කියන නමට අගව්රවයක් 😔 චූටි දෝනි ඔයාට හොද අනාගතයක් තියනවා...♥️

  • @charithafernandz7808

    @charithafernandz7808

    11 ай бұрын

    Dewi pihitai thatthatai duwatai.gdk dukai mechchara adaraniya semiyek punchi daruwek dala giya a kanthawa gena.mta nam mge jeewithema mage daru denna.siyalu dewiyo oba dedena ආරක්ෂා karathwa.apith obata sahayogayak dennam daruwa wenuwen

  • @user-mb6pb8cu1s

    @user-mb6pb8cu1s

    11 ай бұрын

    ගොඩාක් ගෑනු තිරිසන්නු. තමයි . පිරිමි ගොඩාක් සන්වේදීයී. අහින්සකයි. අවන්කයි. ගෑනු වල්, වන්කයි, හොර හිත, ගෑනු වල්. පිරිමින්ට වඩා.

  • @oselaamarasinghe7523
    @oselaamarasinghe752311 ай бұрын

    එ තාත්තා කොහොම හිටියත් ඒ ගෙදර, ඒ බබාwa තියාගෙන ඉන්න පිළිවෙල. හරි පිරිසිදුව ❤️

  • @UmeshaAmashani
    @UmeshaAmashani20 күн бұрын

    අපේ අම්මා අපිව දාලා යද්දී අක්කා 3 වසරේ, මම 1 වසර, නංගීට අවුරුදු 4යි. ගැහැණු ළමයි තුන් දෙනෙක් දාලා අම්මා ගියා. මගේ තාත්තායි, ආච්චිලා තමයි අපිව බලා ගත්තේ. මගේ තාත්තා ගොඩක් දුක් විදලා අපි තුන් දෙනාව හදා ගත්තේ.❤ මගේ තාත්තාට නීරෝගී සම්පත්තිය ලැබෙන්න ඕන අපිට කවදාවත් අම්මා නැති අඩුව දැනෙන්න දුන්නේ නෑ. මම කියන්නේ කිසිම කෙනෙක් දරුවන් දාලා යන්න හොද නෑ. එතනදී දරුවෝ මාර විදිහට අසරණ වෙනවා. අපි තුන් දෙනා අද හොද තැනක ඉන්නවා. අපි තුන් දෙනාගේ පණ තමයි අපේ තාත්තා❤

  • @dilshikasandamini8457
    @dilshikasandamini845711 ай бұрын

    අනේ දෙවියනේ...මේ දරු පැටියාවයි අහිංසක තාත්තවයි ආරක්ෂා කරන්න...කිසිම දුකක් කරදරයක් ලෙඩක් දැනෙන්න එපා...මේ තාත්තට දරුවත් සමග ජීවිතේ ජයගන්න යෝධ බල යෝධ ශක්තිය ලැබෙන්න ඕනි...දෙන්නටම බුදුසරණයි..මේ කරන මෙහෙවරට ඔයාටත් ගොඩක් පින් අයියේ..🙏🙏😪

  • @user-yi2um4ve6j
    @user-yi2um4ve6j11 ай бұрын

    අනේ මේක බලන්න බැ පපුව පිච්චිලා යනවා ඇස් වල කදුළු එනවා ❤️❤️රත්තරන් තාත්තේ ඔයාට දරු පැටියා හදාගෙන ජිවිතේ ජය ගන්න ලැබේවා ❤️❤️❤️

  • @wmcnadishani345
    @wmcnadishani34511 ай бұрын

    ඔබ බෝසත් චරිතයක්... ඔබ වැනි උතුම් මනුෂ්‍යයෙකුට ගැලපෙන්නේ නැති චරිත පසු පස ආයේ සංසාරේ යන්න පතන්න එපා... ඔය පාරමිතාව ඇති ඔබ‍ට උතුම් ජීවිත ලබන්නට සසරේ 🙏🙏🙏

  • @sakuniapsara3894
    @sakuniapsara38947 ай бұрын

    අනේ පවු දෙයියෙක් වගේ මනුස්සයෙක් බුදු සරනයි ඔයාට කවදාවත් වරදින් නැ🙏🙏🙏🙏

  • @senakapradeep2392
    @senakapradeep239211 ай бұрын

    පවි දේයියනේ ඔයාලගේ සිතුමි පැතුමි ඒලේසම ඉෂ්ටවේවා බුදු සරනයී ❤🙏

  • @SriyaniChandrika-up3fb
    @SriyaniChandrika-up3fb11 ай бұрын

    හරිම ලස්සන චුටි දුවක් කොහොම දාලා ගියාද ඒ අම්මා....තෙරුවන් සරනයි තාත්තා දූ ඇතුලු සියලුම දෙනාට......ඒ තාත්තා ගේ ප්‍රාර්තනාවන් ඒ ආකරයටම ඉශ්ට වේවා කියලා පර්තනා කරනවා...❤❤❤❤❤

  • @sirimaliweerapparumadona8153

    @sirimaliweerapparumadona8153

    11 ай бұрын

    බුදුසරණයි ඔබට හා දියණියට ඔයා ගේ බලාපොරොත්තු ඉක්මනින් ඉටු වේවා තෙරැවන් සරනයි නිදුක් නිරෝගි දිගාසිරි වේවා

  • @bestoflanka8874

    @bestoflanka8874

    11 ай бұрын

    mola thada unama lamai mathaka na

  • @Korea-y7h
    @Korea-y7h11 ай бұрын

    හැම ගැහැනියම ළමයි අතෑරලා ගියේ නෑ.. දාහක් ප්රශ්ණ මැද්දේ ළමයිව උස්මහත් කරපු ගැහැණු ඉන්නවා ❤

  • @charunirathnayaka9573

    @charunirathnayaka9573

    11 ай бұрын

    Ou etthmaiiii

  • @dewmi4842

    @dewmi4842

    11 ай бұрын

    Aththak❤

  • @ShenuShenu-md2oe

    @ShenuShenu-md2oe

    11 ай бұрын

    Aniwarem💗

  • @Amydharmasena

    @Amydharmasena

    11 ай бұрын

    ❤ ona tharam innawa ehema ammala athalossak lamaiwa dala giyata godak ammala thamange swamiyawa atha arinawa daruwo nisaa

  • @neeliyalakshanineeliyalaks8523

    @neeliyalakshanineeliyalaks8523

    11 ай бұрын

    Hmm ❤

  • @Unicroneditz
    @Unicroneditz11 ай бұрын

    වචන එන්නේ නෑ අයියෙ ඇඩෙනවා 😣😢💔 තාත්තෙක් වශයෙන් එයා කරන කැප කිරීම කාටවත් බෑ .🥀ජය වේවා ❤❤❤❤

  • @Action_kavi
    @Action_kavi11 ай бұрын

    තාත්තයි අම්මයි මාව දාලා යද්දී මට මාස 03යි.එදා ඉඳන අද වෙනකම් මාව බලාගන්නේ මගේ අයියාල ටික...😊✨❤️

  • @yasasediriweera8281

    @yasasediriweera8281

    11 ай бұрын

    දෙන්නම ගියා කියුවේ එගොල්ලො රට ගියා ද

  • @Action_kavi

    @Action_kavi

    11 ай бұрын

    @@yasasediriweera8281 nh e denna wena kasada 2k karagaththa🙂💔

  • @user-np5jo6hl2w

    @user-np5jo6hl2w

    11 ай бұрын

    Hi

  • @nazreenfarook1388
    @nazreenfarook138811 ай бұрын

    පිනට පයින් ගහලා කරුමය වැළඳගත් අවාසනාවන්ත ගැහැණියක්!!! කාලය විසින් ඇයට ඇයගේ පවට දඬුවම් ලබා දේවී. ඒත් මේ සහෝදරයාට ඔය වගේ කෙනෙක් කොහොමත් ගැලපෙන්නේවත්, වටින්නේවත් නැහැ, ආවොත් ආයේ භාර ගන්න එපා 🙏🙏🙏

  • @ChathuKavi-eu6di

    @ChathuKavi-eu6di

    11 ай бұрын

    ඇත්ත

  • @renukakumari5890

    @renukakumari5890

    11 ай бұрын

    එකනේ මට නම් මේක හීනයක්ද 🤔

  • @lakshinimadushika1638

    @lakshinimadushika1638

    11 ай бұрын

    ❤️

  • @AchinikaSewmini

    @AchinikaSewmini

    11 ай бұрын

    Eka aththa. Awanka adarayak labilath e ganu kenata inna pina na. Awanka adare godak aya gawa na. ane e adare pau e thaththa. aniwaren dawasaka hari yannama oni jiwithe. Me adare atha arinta daruwata riddanna mona wage hithakdda e ganu kenage ane manda hitha gannath amarui

  • @nishantha1422

    @nishantha1422

    11 ай бұрын

    ​@@renukakumari5890නෑ බුදු දහමේ එක ජාතක කතාවක් තියෙනවා .උරය පලලා ලේ දුන්නා කියලා .හීන නෙමේ ඕවා

  • @hashinibandara2457
    @hashinibandara245711 ай бұрын

    මුල අමතක උන පව්කාර ගෑනිට පටිසන් දේවි මේ තරම් ආදරේ කරන පිරිමියෙක්ට දීපු දුක්වලට.ඔයාට අයියේ යෝධ බල යෝධ ශක්තිය ලැබෙන්න ඕන අයියේ.

  • @yasasediriweera8281

    @yasasediriweera8281

    11 ай бұрын

    එගොල්ලො ව්දවනවා කොහොමත්

  • @vishakamanel4574
    @vishakamanel457411 ай бұрын

    පිය සෙනෙහසට කවි ගී ලිය උනා මදි . උතුම් මනුස්සයෙක් යෝද බල මහා සක්තිය ලැබෙවා ❤🌹 රොසමලක් ලැබිලා තියෙන්නෙ 🌹

  • @AmandiRathnasekara
    @AmandiRathnasekara11 ай бұрын

    මේ ආදරේ ඇත්තම ආදරයක් . මේ වගේ පිරිමි හිතක් ලබන්න සන්සාරෙ ලොකු පිනක් තියෙන්න ඕන . ඉතින් මේ කොහේ හරි ඉදල බලන් ඉන්නව නම් මේ දෙන්න ලගට ඉක්මනින් එන්න අක්කෙ . මේ පිරිමි හිත ලග ඔයාටම වෙන් උන අවන්ක ආදරයක් පිරිලා තියනවා.සත්තයි.

  • @mayeshminimhara9956
    @mayeshminimhara995611 ай бұрын

    මූන තියෙන පිංවන්ත සිරියාව දෝනිගෙ 😢❤... හරිම ලස්සනයි ...කවදාවත් වරදින්න එපා ..

  • @Nilrundi.sumanasekara

    @Nilrundi.sumanasekara

    11 ай бұрын

    මල්ලි ඔයා ඔය ගැනීම ලඟට ගන්න එපා. ඔය දරුවට මොනව කරයිද දන්නෙ නෑ ඔයා දරුවා තනියම හදාගන්න ඔයාට වරදින්නෙනෑ

  • @aa-ef9go
    @aa-ef9go11 ай бұрын

    පිය සෙනෙහසට කව් ගී ලිය උනා මදි 😢😢❤❤තාත්තාටයි පැටියාටයි රත්නත්තරේ පිහිටයි 🙏🙏🙏

  • @lalanipiumali8384
    @lalanipiumali838411 ай бұрын

    චූටි මැණික ඔයාව දැක්කම අපිටත් ආදරේ හිතෙනව ඔයා හොදට ඉගෙන ගෙන හොඳ ඩොක්ටර් කෙනෙක් වෙන්න ඕනි චූටි මැණිකේ ට දේවමෑණියන්ගේ පිහිටයි 🙏🙏🙏🙏🙏

  • @victorylifemotivation6516
    @victorylifemotivation651611 ай бұрын

    ඒ මනුස්සයා ගොඩක් ශක්තිමත් කෙනෙක් ගොඩක් ආදරේ කර කෙනෙක් අනිවාර්යයෙන්ම ඒ ගෑනු කෙනාට එක තේරෙ එයා අනිවාර්යයෙන්ම ඒවී අන්න එදාට මං දන්නව කෙල්ල ඇත්ත දැනගත්තොත් කෙල්ල ලොකු වෙල හිටියොත් චූටී පැටියෝ අම්මට සලකන්න මොකද අම්මා කර දේ ඔයා කරන්න එපා තාත්තා අනිවාර්යයෙන්ම හොද තැනකට එක්කන් එන්න හොදට ඉගෙන ගන්න ඒ කෙලි පොඩ්ඩ හරි ලස්සනයි කෙල්ල අනිවාර්යයෙන්ම හොදට ඉගෙන ගනි එයා අනිවාර්යයෙන්ම ජීවිතේ දිනයි 😢❤ ආදරේ ඔයාලට අපි ඉන්නවා ඔයාලා එක්ක 😊❤

  • @madudesilava8770
    @madudesilava877011 ай бұрын

    දැකලා කතා කරලවත් නැති මට දැනුන වේදනාව මේ අම්මට දැනුනේ නැත්තේ ai දෙවියනේ අනේ දරුවගේ තාත්තේ ඔයාගේ දරුවා හොදින් පරිස්සමින් බලා ගන්න බුදුසරණයි... කුවේට්

  • @tharindufonseka7072
    @tharindufonseka707211 ай бұрын

    උබට වරදින්නෙ නෑ මගෙ අයියේ... කවදාහරි චූටි පැටියව හොද තැනකට ගේන්න ශක්තිය අනිවාර්යයෙන් උබට ලැබෙයි... ඔයාල දෙන්නටම බුදු සරණයි ❤

  • @ShashikalaMadushanka
    @ShashikalaMadushanka6 ай бұрын

    බුදු සරණයි මේ තාත්තාටයි.පුංචි දුවටයි...තාත්තා කියන නමට උපරිම සාධාරණයක් ,අරුත් දෙන තාත්තා කෙනෙක් 💐

  • @Vanhoff2761
    @Vanhoff276111 ай бұрын

    එදා නලුනිලියන් කදුලු හැලුවා ගෙවල් වල හිටිය අපිත් කදුලු හැලුවා හැබැයි දැන් හිතෙනවා මේ තිරිසන් ගෑනි වෙනුවෙන් හලපු කදුලුත් අපරාදේ

  • @user-gq1ul4jx8h

    @user-gq1ul4jx8h

    11 ай бұрын

    Yes 😢😢😢 Thanks

  • @danadana1281

    @danadana1281

    11 ай бұрын

    😢😢

  • @w.a.u.priyankaprerea9283
    @w.a.u.priyankaprerea928311 ай бұрын

    මේ වත්ත අයිති මහත්තයා ට බුදු සරණයි ❤❤❤ගැහැනියක් එකපාරක් වැරදි කලොත් නැවතත් ඒ වැරැද්ද කරනවා එපා බාර ගන්න ඔයාගේ ශක්තියෙන් දරුවා රටට හොඳ පුරවැසියෙක් කරන්න

  • @davindidinushika5973
    @davindidinushika597311 ай бұрын

    ඒ මාමා ප්‍රාර්ථනා කරන හැම දෙයක්ම ඉටු වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා 💖 නන්ගිටත් බුදු සරණයි ❤️ හොදින් ඉගෙන ගන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා 💖

  • @Kanchana97Dayarathna-ow3zi
    @Kanchana97Dayarathna-ow3zi8 күн бұрын

    තෙරුවන් සරණයි තාත්තට දූට දෙන්නටම....චූටි ඩොක්ටර් කෙනෙක් වෙන්න ලැබේවා චූටි දූට...❤️❤️🙏🙏🙏😭😭 අඩ අඩ බැලුවේ...😭😭

  • @isharakalpanikalpani5645
    @isharakalpanikalpani564511 ай бұрын

    අනේ දෙවියනේ මට ඇඩුනා මේක බලලා .මටත් ඉන්නවා මේ වයසෙම දුවෙක්.ඒ බබාට සියලු දෙවියන් ගේ පිහිට ආරක්ෂාව ලැබේවා...ඒ තාත්තටත් යෝද බල යෝද ශක්තිය ලැබේවා .. බබාව රැක ගැනීමට

  • @hirunikahasangi7543
    @hirunikahasangi754311 ай бұрын

    තාත්ත කියන්නෙම හැමදේම දරාගෙන හිනා වෙන අහිංසක චරිතයක් ♥️

  • @xiaomiredmi4184

    @xiaomiredmi4184

    11 ай бұрын

    Mt mge thaththa mathak wenawa 😔

Келесі