දරුවා බඩේ ඉන්දැද්දිම මම සැමියාව දන් දුන්නා| මගෙන් කිරි බීපු දරුවො 17 දෙනා දැන් කොහෙ ඉන්නවද දන්නෙ නෑ

ඇගේ කතාව අසන ඕනැම කෙනෙක් ඇයට නමස්කාර කරනු අනිවාර්‍යයි|
සුනෙත්‍රා අම්මා හෙවත් සුනෙත්‍රා මංගලිකා වීරසිංහ දිරිය මවුන්ගේ ඇත්ත පැත්ත|
ආබාධිත සහ මන්ද මානසික දරුවන් වෙනුවෙන්ම කැපවී සිටින ඇය දුර්ගා මෑණියක් සේ දරු සෙනෙහසින් දිවි ගෙවනා සැබෑ පත්තිනි ගුණයෙන් යුත් කාන්තාවකි.
ඇගෙන් රැකවරණය ලබන ආබාධිත දරුවන් සිටින මධ්‍යස්ථානවල සේවය කිරීමට ඔබ "අපේක්ෂා කරන්නේනම් පමණක්" 077 317 9356 අංකයට අමතන්න. අනවශ්‍ය ලෙස පිළිසඳරේ යෙදීම සඳහා ඇමතුම් ලබානොදීමට කාරුණික වන්න.
(මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් සමාජමාධ්‍ය ජාලා වෙත upload කිරීම තහනම්)
#eththa_peththa#harindra_jayalal#

Пікірлер: 3 400

  • @sampathbandara2489
    @sampathbandara24892 жыл бұрын

    මේ කතාව පුරාවටම හිතට දැණුනු එකම දේ සුනේත්‍රා අම්මා කියන්නේ පාරමී දම් පුරන බෝසත් ආත්මයක් 🙏💛

  • @rohanapathmasiri3318

    @rohanapathmasiri3318

    2 жыл бұрын

    Harima coment eka...

  • @ranisilva9829

    @ranisilva9829

    Жыл бұрын

    🙏❤️😪😪😪🙏❤️🙏❤️🙏🙏🙏🙏🙏

  • @kwstrkw5014

    @kwstrkw5014

    Жыл бұрын

    ​@@ranisilva98291

  • @mx4-rw279

    @mx4-rw279

    Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏😍😍😍😍😍😍😍😍🤩🤩🙏🙏🙏🙏

  • @chandanithilakalatha3101

    @chandanithilakalatha3101

    9 ай бұрын

    ​@@rohanapathmasiri3318😊

  • @suneelruparupa656
    @suneelruparupa6563 жыл бұрын

    ලෙඩක් දුකක් නමි කවදවත් වෙන්න එපා ඔබ තුමියට දිර්ගායුවෙවා හරෙන්ද්‍ර මහත්තයො ඔබතුමාටත් බුදුසරනයි මම කුවෙටි සිට

  • @inokakotuwella7221
    @inokakotuwella72212 жыл бұрын

    හිස නමා වන්දනා කරනවා මේ උතුම් අම්මාට 🙏🙏🙏

  • @ThanujaRajapakshe
    @ThanujaRajapakshe Жыл бұрын

    තමන්⁣ගේ අමිමා තාත්තා මහපාරේ දාලායන මිනිස්සු ඉන්න රටක ඔබ තුමිය මුලු රටටම ආදර්ශයක්.අමිමෙි ඔබට දළදා සමිදු පිහිට ලැබෙිවා!

  • @suedeundara8766

    @suedeundara8766

    3 ай бұрын

    Exactly

  • @tharakajayasingha2989
    @tharakajayasingha29893 жыл бұрын

    ස්වාමියාව දන් දුන්න ඔබතුමිය මොනතරම් විශ්මකර්මයක්ද,ගෑණු ගහමරා ගන්න කාලෙක ඔබතුමිය බොහෝ කුසල් ඇති කෙනෙක්,දණ නමා වදිමි මගෙ රත්තරන් අම්මාට

  • @LathaLatha-uo9to

    @LathaLatha-uo9to

    5 ай бұрын

    Pl

  • @surekanimali3130
    @surekanimali31303 жыл бұрын

    ඔටුන්න බෙදාගන්න බැරුව ගහ මරාගන්න ගෑනු අතර සුනේත්‍රා අම්මා වගේ අම්මලා ඔටුනු අහිමි රැජිනක් ❤❤❤❤ ආදරෙයි අම්මේ ඔබ‍ට දීර්ගායු ❤❤❤❤👑👑👑👑👑

  • @dogpets6743

    @dogpets6743

    Жыл бұрын

    තෙරැවන් සරණයි අමිමෙි ඔබ තුමියට.ඔබ වැනි අමිමෙක් ලබන්න ඔය දරැවො කොයි කරමි පින් වන්තද.

  • @DaisyMalini

    @DaisyMalini

    5 ай бұрын

    7​@@dogpets6743

  • @lakshikasenanayeka4806
    @lakshikasenanayeka48062 жыл бұрын

    දාහකින් නෙමෙයි කෝටියකින්වත් හොයගන්න බැරි මාතාවක් .ඔබ තුමියට තෙරුවන් සරණයි !!

  • @suchethanakodithuwakku9841
    @suchethanakodithuwakku98413 жыл бұрын

    අම්මා... කවදාක හෝ වී ඉන්න ඇති මට, හිත උණු වෙලා කඳුළු කැට වුනේ නොදැනුවත්වම.. වෙන්නම් ඔබ වගේ යහගුණ පිරි ගැහැණියක් මෙලොවට.. තෙරුවන් සරණයි අම්මා.. ජීවත් වෙන්න මගෙ ආයුෂත් ගෙන..

  • @sujithchathuranga6633
    @sujithchathuranga66333 жыл бұрын

    ඇගේ මයිල් කෙලින් වෙලා යනවා දැනෙන සතුට සහ ඔබ වැනි අම්මා කෙනෙක් සැබැහැයිම්ම දැකීම ගැන.ගෝඩාක් පිං මේ වගේ දෙයක් කරන එකට තෙරුවන් සරණයි ඔබට අම්මෙ

  • @padmanjayawardhana9427

    @padmanjayawardhana9427

    3 жыл бұрын

    ob

  • @thusharachenath
    @thusharachenath3 жыл бұрын

    ඇය අසරණ දරුවන්ට පමණක් නෙවෙයි සමාජයටම මාතාවක්❤️ තෙරුවණ් සරණයි අම්මේ...ඔබගේ වැදීමට අපි හැමෝම එකතු වෙනවා 🙏🙏🙏

  • @nandkumarliyanagamage5539
    @nandkumarliyanagamage55392 жыл бұрын

    🌹 සුනේත්‍රා අමිමාව 🌹🌹🌹🌹 ❤ තිස්තුණ් කොටියක් 🌹🌹🌹 🌹 දෙවියන්ගේ පිහිට ආරාක්ෂාව 🙏🙏🙏 ලැබෙවා 🙏🙏🙏🙏 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @asankisandamali9307

    @asankisandamali9307

    2 жыл бұрын

    Kn M M

  • @VijithaArthanayaka

    @VijithaArthanayaka

    7 ай бұрын

    God bless you

  • @hansika7101
    @hansika71015 ай бұрын

    "ගිලනුන්ට උපස්ථාන කරන්නා බුදුන් වහන්සේට උපස්ථාන කරයි" 🙏❤️

  • @lathikalenadora1209
    @lathikalenadora12093 жыл бұрын

    දැනුනේ එක දෙයයි. මෙවන් වු උතුම් චරිත දකින්නට තරම් අප පිං කළ ඇති වගයි. තෙරුවන් සරණයි අම්මේ

  • @shirot8423

    @shirot8423

    3 жыл бұрын

    Ow ඇත්තටම

  • @user-tk3il9kb8k

    @user-tk3il9kb8k

    3 жыл бұрын

    ඇත්තටම

  • @nilimininil8529

    @nilimininil8529

    3 жыл бұрын

    ගොඩක් සතුටුයි

  • @rasikavinadoni3873

    @rasikavinadoni3873

    3 жыл бұрын

    @@shirot8423 ñනෑ

  • @shirot8423

    @shirot8423

    3 жыл бұрын

    @@rasikavinadoni3873 මොකක් ?

  • @seelaganegoda9077
    @seelaganegoda90773 жыл бұрын

    සුනේතා අම්මට ජාතී ජාතීත් මේ පිං ලැබිලා මෛති බුදුන් දැක නිවන් දකින්නට පාර්ථනා කරනවා...

  • @nilushadesilva3712

    @nilushadesilva3712

    3 жыл бұрын

    සුනේත්‍රා අම්මාට තව තවතවත් ශක්තිය දිරිය ලැබේවා !!!.ජාති ජාතිත් මෙවන් දෙ,කරමින් රටක තිබෙන අඳුරු ලොව එළිය කරන්නට ,obathumiyata ගොඩක් පිං .🙏🙏🙏

  • @battagodagenevil6197

    @battagodagenevil6197

    3 жыл бұрын

    @@nilushadesilva3712 c

  • @battagodagenevil6197

    @battagodagenevil6197

    3 жыл бұрын

    @@nilushadesilva3712 u

  • @battagodagenevil6197

    @battagodagenevil6197

    3 жыл бұрын

    6point y

  • @dilrukhdarshana2817
    @dilrukhdarshana28172 жыл бұрын

    මෙවැනි දෙයක් ඉදිරිපත් කර මේක බෙදාහැරීම ගැන සතුටුයි...මේ දේ මිනිස්සු හැමෝටම අහන්ඩ ලැබෙන්ඩ ඕනෙ මෙවන් උතුම් අම්මා කෙනෙකුට බොහෝ පින්

  • @MalaniFernando-yf5bf
    @MalaniFernando-yf5bfАй бұрын

    අවසන් වන තෙක් ඇහුවා හරිම ආසාවෙන්. ප්‍රතම වතාවට ඔබ වැනි චරිතයක් ගැන දැනගත්තෙ හරිම සතුටුයි. ඔබට තෙරුවන් සරණින් සත්පත්තිනි මෑණියන්ගේ ආශිර්වාදය ලැබ චිරත්කාලයක්කිසිම කරදරයක් නැතිව ජීවත් වන්න ලැබේවා ලැබේවා කියා පාර්ථනා කරනව.

  • @dinithrietharinsa5679
    @dinithrietharinsa56793 жыл бұрын

    ආදරණීය මෑණියනි මේ කරගන්නා වූ උතුම් පින් බලයෙන් ඔබට නීරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා !!! නිවන් දක්නා තෙක් මේ පින් හේතු වාසනාම වේවා !!!

  • @phyramidworld6759
    @phyramidworld67593 жыл бұрын

    කිසිම කෙනෙක් බැනලා comment නොකරපු ලංකාවේ එකම video එක

  • @renukakarunarathna8165
    @renukakarunarathna81653 жыл бұрын

    ශේශ්ඨ පින් ඇති අම්මා කෙනෙක් ,සියලුම කටයුතු සදහා ශක්තිය දහිරිය ,වාසනා ලැබේවා

  • @rangajayamaha4428
    @rangajayamaha44282 жыл бұрын

    මෙකත් අහලා නැති අමුතුම කතාවක් ජීවිත ගැන පුදුමයට පත්වෙනවා. අනර්ඝ වැඩසටහන් ජයවේවා mrජයලාල් හරේන්ද්‍ර .

  • @nilambarameghawarna6635
    @nilambarameghawarna66353 жыл бұрын

    💙 මම නිවන් දැක්කේ මගේ සැමියා මගෙන් නිදහස් වූ දවසේ. 💕💕💕💕💕💕

  • @arunasudhasingha978
    @arunasudhasingha9783 жыл бұрын

    සියලු දෙවියො එකතැනකට වැඩිය අවස්ථාවක් ❤️❤️❤️

  • @lochanajayasena9527
    @lochanajayasena95275 ай бұрын

    සුනේත්‍රා අම්මා වෙනුවෙන්..එතුමියගේ ඒ පිවිතුරු කාන්තා ධෛර්යය වෙනුවෙන්❤

  • @user-jl6vk9qb3w
    @user-jl6vk9qb3w3 жыл бұрын

    ඇය අම්මා නම් සෙවන රුක්ෂයක් විය බොහෝ සෙවන අවැසි වූවන්ට....❤

  • @maneldammika3775
    @maneldammika37753 жыл бұрын

    හිතා ගන්නවත් බැහැ මෙහෙමත් මිනිස්සු මේ ලෝකයේ ඉන්නවා නෙ. ඒකයි ලෝකය මේතරම් ලස්සන. ඔබතුමියට තෙරුවන් සරණයි . හරේන්ද්‍ර ඔබටත් බොහෝම පිං මෙවන් කාන්තාවන් සමාජ ගත කිරීම වෙනුවෙන්

  • @C424c424
    @C424c4243 жыл бұрын

    ඇයනම් වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම අම්මා නම් විය..❤❤❤❤

  • @sriyanigammanpila870

    @sriyanigammanpila870

    3 жыл бұрын

    අද සමාජයට ලොකු ආදර්ශයක්. ඔබතුමියට මේ සමාඡයේ හැමෝම ගරුකළ යුතුමයි..මේ පිනම ඇති සසර කෙටිකර ගෙන සසරින් එගොඩ වෙන්න. .

  • @C424c424

    @C424c424

    3 жыл бұрын

    @@sriyanigammanpila870 ඔව් අනිවාර්යයෙන් ..❤❤❤

  • @niransuda4119

    @niransuda4119

    3 жыл бұрын

    mata nithimaya widiyata daruwek labaganna puluwan kramayak thiyenawada

  • @fairy3560

    @fairy3560

    3 жыл бұрын

    @@niransuda4119ඔබ ව්වාහක ගොඩක් හොඳ යි සින්ගල් පේරන්ට් ඇඩොප්ශන් පුලුවන් බව නීතියෙ තිබ්බා ත් උසාවි වලින් දෙන් නෑ ගොඩක් ව්ට,මන් කි තැනක් තිබ්බා ලමයි කුලවද්දා ගැනිමෙ නීතිය. ඉන්ටර්නෙට් එකෙ බලන්නෙ එහ්ව්ම නැත්නම් ඔබ් ඉන්ට්‍රග්‍රම් /,මෙසෙන්ජර් ඉන්නාව්ම් තොරතුරු එවන්නම්

  • @fairy3560

    @fairy3560

    3 жыл бұрын

    දරුවෙක් හදන්නෙ ඔයා යි ලමයාගෙ පරතරය් 21 වෙන් ඕන. හදාගන්න ගන්න පුලුවන් 14 ට අඩු ලමයි පමනයි සරලව,ඕක

  • @nimanthalakshankarunathila7608
    @nimanthalakshankarunathila76082 жыл бұрын

    අම්මා සිතන පතන හැමදේම ලැබෙන්න ඕනි❤️

  • @geethanilmini5076

    @geethanilmini5076

    Жыл бұрын

    අම්මේ ඔබ බුදු වේවා ........

  • @SubathraPodithuvakku

    @SubathraPodithuvakku

    3 ай бұрын

    Amme oya budu wewa

  • @user-om6ph8zp5q
    @user-om6ph8zp5q3 жыл бұрын

    ගොඩක් ඇඬුන.මම හදවතින්ම ආශිර්වාද කරනව සුනේත්‍රා අම්මට නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා කියල...ලංකාවට ඇවිත් මටත් දැකගන්න හැකිවේවා කියල ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි ස්තූතිය හරේන්ද්‍ර ජයලාල් මහතාට..

  • @nadeekasamarasingha.2431
    @nadeekasamarasingha.24313 жыл бұрын

    අනේ රත්තරන් සුනේත්‍රා අම්මේ..බුදුන් දැක නිවන් දකින්න මේ පිං ඔබට ඇති.ස්තුතියි හරේන්ද්‍ර ඔයාගෙ සියලු වැඩසටහන් හරිම වටිනවා.ජය වේවා

  • @nandarajapakshe7356
    @nandarajapakshe73563 жыл бұрын

    කොච්චර ආදරනීය අම්මා කෙනෙක් දා.ඔබ තුමියට දීර්ඝායුෂ ලැබේවා .......බුදු සරනයි .........

  • @chamarageethkumara6607
    @chamarageethkumara66072 жыл бұрын

    අනේ මම ත් ළමා නිවාසය ක හැදුණු ගැනුණු ළමයෙක් මම බැදලා මට දරුවන් දෙන්නේක් ඉන්නවා අපි ට ත් අපේ මිස් ලා සර්ලා හරි ම ආදරෙයි එත් අපි හරි ම අසරණයි සමාජය ට ගියාම අපි ට අනාථ යො කියලා .එත් මැනියනේ අපි වගේ අසරණ දරුවන් ට පිහිට වෙන මැනියන් වගේ සියලුම මැණිවරුන්ට හා පියවරුන් ට ගොඩාක් පිං 🙏🙏🙏🙏හරේන්ද්‍ර මහතාට ගොඩාක් පිං මේ වගේ වැඩ සටහන් කරනවාට 🙏❤️

  • @ravinibasnayaka6722

    @ravinibasnayaka6722

    4 ай бұрын

  • @sathsarani.s.

    @sathsarani.s.

    4 ай бұрын

    ❤😊

  • @poornimaselliah464

    @poornimaselliah464

    4 ай бұрын

    මේ හිත් අපිරිසිදු මිනිස්සු කියන දේවල් වලට හිත් රිදව ගන්න එපා, ඔයා අනාත උනේ ඔයාගෙ වරදින් නෙමෙයි නේ, මම නම් කිසිම කෙනෙකුට අපහාස කරන්නෙ නෑ, හැම තිස්සෙම හිතන්නෙ මං ඒ තත්වය ට පත් උනොත් කොහොම ද කියලා, පෙර පිනට හොද පවුලක මේ ආත්මයේ ඉපදුනාට, කවුද දන්නෙ සසරේ කල පවකට ඊ ළග ආත්මේ කොහොම වෙයිද කියලා, මේ ආත්මෙම ඔහොම මිනිස්සු න්ට අපහාස කල නිසා ම වෙන්නත් පුළුවන් , මිනිස්සු ඕවා හිතන්නෙ නැති ඒකයි වෙලා තියෙන්නෙ,

  • @maduch3488
    @maduch3488 Жыл бұрын

    අයියේ දිගටම මේ වගේ වැදගත් වැඩකට ඇති දෙයක් කරන්න. වැදගත් නොවන නළු නිළියන් ගෙනත් කරන දේවල් වලට වඩා මේ වැඩසටහන් වටිනවා. ඔබතුමා ට ජය ප්‍රාර්ථනා කරනවා ඉදිරියට යන්න. තෙරුවන් සරණයි!

  • @mbsmahanama
    @mbsmahanama3 жыл бұрын

    සුනේත්‍රා අම්මාට, තෙරුවන් සරණින් නිදුක් නිරෝගි චිරජීවනය දිගාසිරි සැප සම්පත් ලැබේවා

  • @sunandagamage4465

    @sunandagamage4465

    2 жыл бұрын

    සුනේත්‍රා අම්මා මතූ බුදූවේවා,,🙏🙏🙏🙏

  • @miranwick9461

    @miranwick9461

    2 жыл бұрын

    The new version

  • @anushadamayanthi8466

    @anushadamayanthi8466

    2 жыл бұрын

    @@miranwick9461 gqmiyq

  • @devindushathpium8589

    @devindushathpium8589

    2 жыл бұрын

    @@sunandagamage4465 නය

  • @najaneedewmi230
    @najaneedewmi2303 жыл бұрын

    ඒ නිර්මල හිනාව. එහෙම හිතක් තියන අම්මා කෙනෙක්. ❤️💯 මිහිපිට පහල වීමද අරුමයකි. නිදුක් නීරෝගීව, සියලුම දෙවි රැකවරණය පිහිට මගේ අම්මට ලැබේවා 🙏❤️

  • @palanura5056
    @palanura50567 ай бұрын

    හරෙන්ද්‍ර ඔබට බොහොම ස්තුති මෙවැනි වටින චරිත සමජයට ගෙන එනවාට,එතුමිය කටපුරා අම්මෙ කිවහැකි පින්වත් චරිතයක්.

  • @user-oe8wz2on4y

    @user-oe8wz2on4y

    4 ай бұрын

    🎉🎉

  • @deepthipiyaratne8481
    @deepthipiyaratne84812 жыл бұрын

    තෙරුවන් සරණයි! අම්මේ ඔබ වැනි උතුම් චරිත මේ ලොව තව බිහිවේවා.

  • @diliniliyanage3525
    @diliniliyanage35253 жыл бұрын

    මතු බුදුවෙන්න පාරමිතා පුරණ බෝසත් අම්මට තෙරුවන් සරණයි.. !!!

  • @Neelafamily

    @Neelafamily

    3 жыл бұрын

    matath hithune mekamai.❤

  • @diluhasinthara9592
    @diluhasinthara95923 жыл бұрын

    සිවාමියා දන් දුන්න කාන්තාවක් මේ කතාව අහලා පුදුම හිතුනා පෙම්වතා වෙන ගැහැණු කෙනෙක් ට කතාකරත් අපිට කේන්ති යනවා මෙතුමියගේ කතාව මට ලොකු ආදර්ශයක් උනා ගිලන් උපස්ථානය හදවතින්ම කරන්න ඕනී දෙයක් කියලා මෙතුමිය කියලා දුන්නා මෙතුමිය පතන ඒ නිවන් මග වැඩි ඈතක නොවේවා

  • @slmusicview8936
    @slmusicview89362 жыл бұрын

    හරිම සිරියාවන්ත , ගුණගරුක , ධෛර්‍යමත් , රටක් වටින කාන්තාවක් 🤗😍❤️👌🙏 අම්මේ ඔබට දීර්ඝායුෂ හා නිරෝගී සුවය ලැබේවා. මතු භවයන් හි දෙව් ලොව , බඹ ලොව නියතයි 👌හරේන්ද්‍ර ඔබටත් බොහෝ පිං 🙏❤️💪

  • @mangalakumara2714

    @mangalakumara2714

    2 жыл бұрын

    Budu saranai Amme... Budun deka niwan dakithwa......🙏🙏🙏🙏

  • @user-fr2ue6li6t

    @user-fr2ue6li6t

    5 ай бұрын

    ​@@mangalakumara2714😢😢

  • @shenalinishika4602
    @shenalinishika46023 жыл бұрын

    මෙ අතහැරිම කොච්චර සුන්දර මෙය නම් මෙ අම්මා ගෙ පාරමිතා ක් සුනෙත්‍රා අම්මා ඉක්මන් බවයකින් නිවන් දකිවා!!!🙏🙏🙏

  • @venukasadew2277

    @venukasadew2277

    2 жыл бұрын

    Ada kale thamange husbend yaluvek ekka kathakalath maran kanna hadana birindavaru inna .sakayen jeevitha gatgakarana ugayaka.oba thumitage adarsaya koitharamda adambaraneeya adaraneeya amma yana akuru hatharata dena artha kathanaya koitharam sundarada oba thumiya pathana bodiyakin uthum nirvanayama labeva

  • @purnaalwis2896
    @purnaalwis28963 жыл бұрын

    ඇස් දෙකට කදුළුත් ආවා. සතර වරම් දෙව්වරු අපෙ රටේ අහින්සක දරුවන් වෙනුවෙන් මනුස්ස ලොවට එවපු මනුස්සදේවතාවියක්..ඔබතුම්යට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා...

  • @LathaLatha-lt7hw

    @LathaLatha-lt7hw

    Жыл бұрын

    99999999

  • @LathaLatha-lt7hw

    @LathaLatha-lt7hw

    Жыл бұрын

    999999999

  • @suranjithcamila8048

    @suranjithcamila8048

    Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @tharuneth4488
    @tharuneth44883 жыл бұрын

    එක හුස්මට බැලුවා. වට පිට දේවල් වත් ඇහුනෙ නැති ගානයි . තවත් අයට මෙවැනි දිරිය පුද්ගලයන් ආදර්ශයක් ම වේවි

  • @juliyanasoris6479

    @juliyanasoris6479

    3 жыл бұрын

    ජේසු පිහිටයි අම්මේ ඔයාට .

  • @shiranthifernando2093

    @shiranthifernando2093

    3 жыл бұрын

    Ow mamath

  • @nne823

    @nne823

    3 жыл бұрын

    මමත් partana කරනවා niwan දකින්නට hetu වසන වේවා

  • @striasriaa537

    @striasriaa537

    3 жыл бұрын

    Niyama weda satahanak me amma niwan dakinawa harendra sir karana weda සටහන් ala

  • @swarnadealwis1231
    @swarnadealwis12312 жыл бұрын

    මම දන්නවා ඔබ තුමිය ලෝකෙටම උතුම් නිර්මල බුදු පියාණන් වහන්සේ සැබැවින්ම දෙනෙත්වලින් දැකලා ඇති කියලා...සාදු සාදු සාදු....🙏🙏🙏

  • @user-oe8wz2on4y

    @user-oe8wz2on4y

    4 ай бұрын

    ❤❤❤❤❤❤❤

  • @thusithahemani664
    @thusithahemani6642 жыл бұрын

    දෙවියන් අතර උතුම් දෙවියන් දෑසින් දකිනා ඔබ තුමිය... ඔබට දෙවියන්ගෙම පිහිටයි අම්මේ.. බුදු සරණයි ජේසු පිහිටයි ....... හරේන්ද්‍ර ජයලාල් මහත්මයාණනි ඔබටත් ජය වේවා ජේසු පිහිටයි

  • @user-rv1rm3ov5n
    @user-rv1rm3ov5n3 жыл бұрын

    ආදරනීය මැනියනී ඔබට දීර්ඝායුෂ ලැබේවා ,,ඉහින් බහින රෝගයක් වත් හැදෙන්න එපා ,,ඇත්තටම අහන්නත් ආස හිතෙනවා මේ වගෙ දේවල් ,තමන්ගෙ අම්මලාවත් මේ කාලේ කරන්නෙ නැහැ ,, ඒ දූ දරුවන්ටත් ඔබ දෙපලටත් තෙරුවන් සරණයි ,,🙏🙏🙏 බොහෝම ස්තුතියි

  • @snr9282
    @snr92823 жыл бұрын

    මතු බුදු වෙන අම්මා කෙනෙක්..🙏🏻🙏🏻

  • @ginimaladewagegaminiranjit5699
    @ginimaladewagegaminiranjit56992 жыл бұрын

    හරෙන්ද්‍ර ඔයා කරපු ලස්සන වැඩ සටාහනක් අම්මාට නීරෝගි සුව. පීo Japan ඉදන්

  • @taniyaarjuna142
    @taniyaarjuna1423 жыл бұрын

    🌷දලදා සමිදු පිහිටයි අම්මෙ.හිතට දැනුන හැගිම කියන්න තෙරෙන්නැ .ලොකු ගවුරවයක් ඇති උනා 🙏

  • @rukmaniwariyapola6693
    @rukmaniwariyapola66933 жыл бұрын

    අනේ මගේ අම්මා කියන්න වචන නෑ මගේ අම්මේ. ඒ වචන ටික අහන කොට පුදුම ශක්තියක් දැනෙනවා. බුදු සරණයි මගේ අම්මේ. මට ආසයි අම්මා බලන්න. මම කුරුණෑගල.

  • @nilminirathnayake7457
    @nilminirathnayake74573 жыл бұрын

    ඔබතුමියට දීර්ඝායුෂ වේවා.මෙවන් හරවත් වැඩසටහන් අප වෙත ගෙනඑන හරේන්ද්‍ර මහත්මා ඔබතුමාට ගොඩාක් පිo ....තෙරුවන්සරනයි . 🙏🙏🙏🙏🙏🙏

  • @krishanthijayaweerage2262

    @krishanthijayaweerage2262

    3 жыл бұрын

    ඔ බ තු මි ය ට‍ නි දුක් නි රෝ ගී සම් ප ත්‍ ති ය ලැ බේ වා. මේ වැ නි අම්මා කෙ නෙ කු ලො ව ට‍ බී හික ල දෙ මා පි ය න් දෙ දෙ නා ට‍ ත්‍ ස දා ණ ය ගැ ති යි. සු නෙ ත්‍ත්‍ර මැ ණි ය න් ට‍ බුදුසරණයි. හ රේ න් දා ඔ බ තු මා ට‍ ත්‍ බො හො ම පිං බුදුසරණයි.

  • @gmhettiarachchi7295
    @gmhettiarachchi72952 жыл бұрын

    ඔබ තුමිය සැබෑ ම තෙරේසා මව් තුමිය ක්ම තමා..ඔබ තුමිය ට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා ..තුනුරුවන් පිහිට යි ..ආදරනීය මාතාවනි

  • @salmasirilanka6146
    @salmasirilanka61463 жыл бұрын

    ඔබතුමිය ට බුදු සරණයි 🙏🙏🙏 ගොඩක් ස්තූතියි ඉදිරියට යාමට දෙවියන් ආශිර්වාද ලැබේ වා ♥️😍😍👍👍

  • @nirangaweerasekara6606
    @nirangaweerasekara66063 жыл бұрын

    මමත් දවසක අම්මා වගේ කෙනෙක් වෙනවා. ඒක තමා මගේ හීනේ. අම්මා තරම් කැපකිරීම් කරන්න බැරි වෙයි. ඒත් ලොකු උත්සාහයක් ගන්නවා. අම්මේ ඔබට බුදු සරණයි. මතු ආත්මෙක බුදුවන්න වරම් ලැබේවා කියා මා හදවතින් ප්‍රාර්ථනා කරනවා අම්මේ ❤️❤️🙏🙏🙏❤️

  • @upalirupasinghe7511

    @upalirupasinghe7511

    3 жыл бұрын

  • @alokakavindi5371

    @alokakavindi5371

    3 жыл бұрын

    😍😍

  • @dilruliyanagestyle3073

    @dilruliyanagestyle3073

    3 жыл бұрын

    මගෙත් ලොකු බලාපොරොත්තුවක් කවදා හරි ඉෂ්ට කර ගන්නවාමයි👍

  • @nilminiranasinghe7882

    @nilminiranasinghe7882

    2 жыл бұрын

    හරේන්ද්‍ර මහත්තයා ,මට මෙතුමියට කතා කරන්න අවශ්‍යයි. සාකච්ඡා කර ගැනීමට කරුනු කීපයක් ඇති බැවින් මෙතුමිය සම්බන්ද කර ගැනීමට දුරකතන අංකය ලබාදෙන ලෙස කරුනිකව ඉල්ලා සිටිමි.

  • @cutefashionwithshashi4983
    @cutefashionwithshashi49833 жыл бұрын

    දෙමවුපියෝ පවා අත හැරපු ලමයින්ට මේ තරම් ආදරයක්.දරුවො තුන්දෙනෙක් ඉන්න අම්මෙක් වෙලා ඒ තරම් කැපකීරීමක්.❤️❤️දීර්ගායු ලැබේවා අම්මේ...

  • @ajanthaherath2987
    @ajanthaherath29872 жыл бұрын

    ඇත්තටම අමිමෙි ඔබ වගෙ උතුමි අමිමා කෙනෙක් මගෙ ජිවිතෙ පල වෙනි වතාවට අසන්න ලැබුනෙ එක මගෙ පිනක් ලෙස අගය කරමි ඒ වගෙම හරෙන්ඳ ඔබට බොහොමත් පිං මෙවැනි වටිනා දේ අප වෙත රැගෙන එනවට දිර්ඝයුෂ පතමි අමිමෙ ඔබට තෙරැවන් සරණයි

  • @chandimaweerasekara4307
    @chandimaweerasekara43073 жыл бұрын

    ඇත්ත කථාව, මගේ අම්මවගේ ශක්තිමත් කාන්තාවක්....🙏

  • @roshanipriyangika3106
    @roshanipriyangika31063 жыл бұрын

    තප්පරයක් වත් ඇස ඉවතට ගන්නෙ නැතිව බැලුවා. ඇස්වල කඳුළු තාමත්. බුදු සරණයි අම්මේ.

  • @inokanishanthiinoka5395

    @inokanishanthiinoka5395

    3 жыл бұрын

    Hmm akanm attha ae katwa godak wela giyatbaln inne puluwan ae taramta ලස්සනයි

  • @inokanishanthiinoka5395

    @inokanishanthiinoka5395

    3 жыл бұрын

    Amme oyata සියලු දෙවියන්ගේ පිහිටයි

  • @sewwandiks880
    @sewwandiks8803 жыл бұрын

    නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා අම්මේ ඔයාට.නිවන් දක්නා ජාති දකිවා මේ පිං හේතු වාසනා වේවා.තෙරුවන් සරණයි😘❤🇱🇰

  • @leelanandani1849

    @leelanandani1849

    3 жыл бұрын

    Mage ammatadivya loka sampattiya lebenna one kiyala mama prartana karanawa!!!!!!!!!

  • @nawodinimuthunayaka6700

    @nawodinimuthunayaka6700

    3 жыл бұрын

    ඇයත් මම වගේමයි දැනුනා... මම සිත මහණකර ජීවිතය හසුරවනවා... ක්‍රියාත්මකව , අසරන මිනිසුන් ගේ සිත් පමණක් සුවපත් කරමින්ම, .. අපි එකිනෙකා පෙරබවයන්ගේ කුසල් අකුසල් ගෙවන්නට, ලැබෙනා ජීවන රටාවන් බව පමනක් තේරුම් ගතයුතුම. මේ ගෙවන්නේම... මෙය සියළුම සත්වයාටම පොදු කරඅණක්මයි... ඇයට සිත නිවන්නට දීර්ඝායුෂ හා නීරොගී සුවය පතමි.

  • @sunithrasivaranjani4105

    @sunithrasivaranjani4105

    3 жыл бұрын

    Amme oya dereya mathvak oya mulu loketama uthum adarsamath mau thumeyak mata aurudu panas hatharai samaja asadarana matath pennanna ba ae valavataamath kale amma vage thamao obathumeyata neduk neroge dergausa labeva

  • @vishankumara8774

    @vishankumara8774

    3 жыл бұрын

    . .

  • @vishankumara8774

    @vishankumara8774

    3 жыл бұрын

    ,

  • @user-tk2vo2jk6o
    @user-tk2vo2jk6o3 жыл бұрын

    අහම්බෙන් දැක්කෙ ගොඩාක් වටින වීඩියෝ එකක්ඇත්තටම මේ වගේ උතුම් අම්මලා ජාතියට වාසනාවක් හරෙන්ද්‍ර මහත්තයා ඔයාට ගොඩක් පින් මේ වගේ චරිත ඔයා දැම්මෙ නැත්තං අපි දන්නෑ මේ වගේ චරිත ඉන්නවා කියලා තෙරුවන් සරණයි

  • @menwjayasekera
    @menwjayasekera Жыл бұрын

    ඔය වගේ සේවයක් එසේ මෙසේ කෙනෙකුට මනා සංයමයෙන් කරන්න බැහැ. මෙතුමිය පෙරුම් පුරාගෙනම මේ සේවයට කැප වෙලා ඉන්නෙ. ඒකනෙ කැමැත්තෙන් මේ සේවය කරන්නෙ.සසරේ මතු යම් දිනෙක මහ පිරිස් ඔබතුමියට නිවන් පුරයට යන මග දක්වාම රැකවරණය සලසනු නියතයි. ඒවගේම මතුදා සැප සම්පතින් ආඪ්‍ය වූ ජීවිත ලැබෙනු නිසැකයි.

  • @nishantharanaweera1304
    @nishantharanaweera13043 жыл бұрын

    දාහකින් හොයාගන්න බැහැ නෙමේ මහත්තයෝ කෝටියකින් එකක්වත් හොයාගන්න බැරි උතුම් a උතුම් කාන්තාවක් .මා ඉස නමා වන්දනා කරමි .

  • @premaranjani3288

    @premaranjani3288

    2 жыл бұрын

    Apitath unanam ehema weñna

  • @dahamsinadee2826
    @dahamsinadee28263 жыл бұрын

    දරුවන් වදලා මහමග දමා යන මිනිසුන් අතරේ ඔබ තුමිය දෙවිකෙනෙක් හා සමානයි අම්මේ🙏🙏🙏🙏🙏

  • @yoshithalk

    @yoshithalk

    3 жыл бұрын

    රත්තරන් අම්මට සම්බුදු සරණයි !

  • @sarasarasara5905

    @sarasarasara5905

    2 жыл бұрын

    ✝️✝️✝️✝️✝️🙏🙏🙏🙏

  • @saumyawickremesekera861
    @saumyawickremesekera8613 жыл бұрын

    I'm speechless. I'm so touched by the life of sunethra amma. What a beautiful human being. You are a great example to all of us. Thank u very much mr Harendra for taking time to share her story. May the Lord God bless sunethra amma abundantly.

  • @tharukadilshani6419
    @tharukadilshani64193 жыл бұрын

    ආඩම්බරයක් දැනෙනව අම්මේ....... මමත් ඔබ තුමිය මෙන්ම සැමියා දන් දුන් කෙනෙක් ඔබතුමිය මෙන්ම ගැබ්බරව සිටින විටකදී..... ඔබතුමිය මෙන්ම මමත් ඒ කාන්තාවට අනුකම්පා කල එදරුව වෙනුවෙන්......

  • @kanchanasenani9685
    @kanchanasenani96853 жыл бұрын

    හිතට පුදුම සහනයක් දැනුනා හිතට.. මේ වගේ අම්මලා ඉන්නවාද කියලා අද ලෝකේ.. අම්මට නිදුක් නීරෝගී චිර ජීවනයම උදාපත් වේවා අම්මේ... මේ පිං හේතුවෙන් මරනින් මතු නිවනටම පත් වේවා 🙏🙏🙏🙏

  • @krishanthinilushika2167
    @krishanthinilushika21673 жыл бұрын

    මමත් අසනීප දුවක්ගේ අම්මෙක්.මගෙ දරුවා මන් බලාගන්නේ මගේ පන වගේ..මාත් පුලුවන් විදියට අසරන අය දැක්කම උදව් කරනවා....අම්මේ ඔයා වගේ වෙන්න ආසයි දවසක..මගෙ හීනයක් .ඒක...ඔයාට බුදු සරනයි

  • @damithasankafans7781

    @damithasankafans7781

    Жыл бұрын

    Ikman suwa lebewa

  • @naturelovers1568
    @naturelovers15683 жыл бұрын

    අනේ අම්මේ මටත් ඇඬුනා අම්මා අඩද්දි.මාත් හෙද සිසුවියක් .මට අම්මව ඇත්තටම මුනගැහෙන්න තියෙනවා නම්.........අම්මට ඉක්මනට ම මේ සසරින් එතෙර වෙන්න ලැබේවි මේ පිනෙන්.නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායුෂ ලැබේවා මගේ අම්මේ.🙏🙏🙏🙏🙏

  • @smaduranga7951
    @smaduranga79513 жыл бұрын

    ඔබ තූමිය ඉදිරියට බුදු වෙන බෝසතාණන් කේනෙක්වෙන්න පුලුවන් තෙරුවන් සරනයි ඔබ තුමියට

  • @niroshanarangoda227
    @niroshanarangoda2273 жыл бұрын

    තෙරුවන් සරණයි සුමිත්‍රා අම්මේ මම මොන ඔබ ඉදිරියේ මම බොහොම කුඩයි අම්මේ මම දරු දෙදෙනෙකු ට සාර්ථක මවක් කියලා හිතා උන්නට ඔබ.ඉදිරියේදී මම බොහොම පොඩි යි දීර්ඝායුෂ පතනවා අම්මේ.

  • @wnt6596
    @wnt65963 жыл бұрын

    නොදැකපු දෙවියන් ආතර මා දැකපු දෙවිකෙනේක්. ඔබතුමියට නිරෝගී සම්පත්තිය හා දාලද්‍ර හමුදුරැවන්ගේ ආශිර්වාදය ලැබේවා !!!

  • @nalinigoonasekera9997

    @nalinigoonasekera9997

    Жыл бұрын

    Sunethra ,mom you may get all the blesssings of triple Jems and may get attain Nibbana for your valuable service for the dissable poor people.

  • @IndraKanthi-vt2lm

    @IndraKanthi-vt2lm

    Жыл бұрын

    ❤ 😊❤❤❤😂😂😢😮😅😊 10:19

  • @achalamadawaththa2486
    @achalamadawaththa24862 жыл бұрын

    පුලුවන් වෙලාවට ඇවිදිං උදව් කරන්න බැරිද අම්මා දිගටම ඉන්න අමාරුයි.මමත් මානසික රෝගීන් ඉන්න රෝහලක සේවය කරන කෙනෙක් ..මට පඩියක් එප.ආසයි දරුවන් රැක බලා ගන්න.

  • @dusanthaperera8334
    @dusanthaperera8334 Жыл бұрын

    මෙවන් ශ්‍රේෂ්ඨ චරිත දක්නට ලැබීම භාග්‍යයක් 🙏 ධනය, බලය, උගත්කම, රූපය මේ සෑමදේම තියෙද්දිත් මේ ආදරණීය දරුවන්ගෙ සෙනෙහෙබර මව ලෙස ගෙවන මේ ජීවිතය ඇත්තටම පාරමිතාවක් 🙏🙏🙏

  • @sansadias6281
    @sansadias62813 жыл бұрын

    සුපිරි. දාහකින් නෙවි කෝටියකින්වත් සොයා ගත නොහැකි අනාගත බුදුවරියක්. හරින්ද්රටත් අපමන තුති.

  • @lilanifonseka1706
    @lilanifonseka17063 жыл бұрын

    හරීන්ද්‍ර ඔයා කොහොම මේ වටිනා අය සොයගන්නේද අනර්ඝයි

  • @chandrikaherath9956
    @chandrikaherath99562 жыл бұрын

    ඔබ තුම්‍ය පින්කදක්..තවත් පින් නොමැත නිවන් මග දකින්නට.🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽 හරින්ද්‍ර මල්ලියෙ ස්තුතියි ඔබගේ සේවයට 🙏🏽🙏🏽🙏🏽

  • @anandathilakarathne9127
    @anandathilakarathne91272 жыл бұрын

    මේ කරන පිනම ඇති ඔබ තුමියට බුදු සරණයි දිර්ඝායු නිදුක් නිරෝගිමත් ජිවිතයක් ලැබේවා ❤️❤️❤️❤️👍👍👍

  • @ranganipelpola3778
    @ranganipelpola37783 жыл бұрын

    කාන්තාවක් වශයෙන්ම ආඩම්බරයි. ආදී ගෝතමියක් වශයෙන් තවත් ආඩම්බරයි. චිරං ජයතු!

  • @liclic5513

    @liclic5513

    3 жыл бұрын

    Amma oba budun Daka newan dakettwa

  • @C424c424
    @C424c4243 жыл бұрын

    කාලීන මාතෘකාවක් ..ආදරනීය අම්මේ ඔබතුමියට දීර්ගායුශ ප්‍රාර්ථනා කරනව ..🙏🙏🙏🙏

  • @madu7289

    @madu7289

    3 жыл бұрын

    ඔබතුමිය අාදර්ශවත් උතුම් කාන්තාවක් .වාසනාවන්!!!!!

  • @abitofmyday7997
    @abitofmyday79972 жыл бұрын

    අනේ ආදරෙයි සුනේත්‍රා අම්මේ. ❤️❤️ වචනෙ පරිසමාප්ත අර්ථයෙන්ම ඔබ මවක් 😍😍 තෙරුවන් සරණයි අම්මේ 🙏මටත් ආසයි ස්වේච්ඡාවෙන් උදවු වෙන්න පොඩි බබාලා බලාගන්න. හැකිනම් සම්බන්ධ වෙන්න පුළුවන් ක්‍රමයක් කියන්න. 🙏🙏

  • @nilminigajadheera5774
    @nilminigajadheera57745 ай бұрын

    මතු ආත්මයක් මොකටද මේ ආත්මයේදීම ආර්ය කල්යාන මිතුරු ඇසුරක් ලැබී නිබ්බාන පරම සුඛයේන් සුඛිත තර වෙත්වා! ! ! ,

  • @chamindajayanath8261
    @chamindajayanath82613 жыл бұрын

    "අම්මා"... ඒ වචනයට දියහැකි උත්තරීතරම වටිනාකමන නම් ..."ඇයයි"...

  • @jayanidayapannala9567

    @jayanidayapannala9567

    3 жыл бұрын

    ඇත්තටම ඔව්

  • @rashikagomes8006
    @rashikagomes80063 жыл бұрын

    වෙනව නම් මේ වගෙ සින්හල නිර්භීත කාන්තාවක් විය යුතුමයි.❤️සුනේත්‍රා අම්මා.🙏🙏🌷🌷🌷

  • @prasannaamarasekara962
    @prasannaamarasekara9622 жыл бұрын

    කුනු රස සහ හිස් බෙලෙක් චරිත උත්කර්ෂයට නගන මාධ්‍යය මේ වගේ උතුම් චරිත උත්කර්ෂයට නගන්නේ නෑ..සුභ පැතුම් ..හරින්..👍මෙතුමියට දීර්ඝායුශ ..🙏

  • @uniform5982
    @uniform59822 жыл бұрын

    එක මොහොතක් මගනොහැර බලා සිටි වීඩියෝවක්... මේ උත්තරීතර අම්මාට නිදුක් නිරෝගි දීර්ඝායු වේවා. ජීවිතේ කවදා හරි දවසක මේ මෑනියන්ගේ දෙපා වැද නමස්කාර කිරීමට ලැබීනම් එයම වාසනාවක් වේවි

  • @jayanthasisirakumara3290
    @jayanthasisirakumara32903 жыл бұрын

    අපේ කාලයේ විශාකාවනි අම්මේ දීර්ඝායුෂ ඔබට

  • @sanjupathirana172
    @sanjupathirana1723 жыл бұрын

    පුංචි කාලේ ඉදලා මගෙ තිබුන. ලොකු හීනයක් තමයි. 😥. තාමත් හිතේ තියෙනවා. අනාත දරුවන්ට සලකන්න, සමාජ සේවයට. අම්මේ ඔබ‍ට දීර්ගායු ලැබේවා! 🙏

  • @wimalsamarakoon2743

    @wimalsamarakoon2743

    2 жыл бұрын

    අම්මේ ඔබට නිවන්සුව පතමි....

  • @babithapriyanwada1960
    @babithapriyanwada19602 жыл бұрын

    කට පුරෝලා අම්මා කියනවා අම්මට තෙරුවන් සරණයි අම්මගෙ සියලු යහපත් වූ අදහස් ඉෂ්ට සිද්ධ වේවා

  • @maduch3488
    @maduch3488 Жыл бұрын

    ඔබ තුමියට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා! ඔබ තුමියට ජීවිත කාලය පුරාම කිසිදු ලෙඩක් දුකක් නම් හැදෙන්න එපා. තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. තිස්තුන් කෝටියක් දෙවි පිහිටයි ඔබටත් ඔබ තුමියගේ දරුවන් සියළු දෙනාටමත්.

  • @ruchirakalani2526
    @ruchirakalani25263 жыл бұрын

    ඔබ නොපෙනෙන දෙවියන් අතරේ අපිට පෙනෙන දේවතාවියක් දෙවියනේ ඔබ උතුම් මෑනියක්.ඔබට දීර්ගායුශ ඔබ වන් මවක් මේ මිහිපිට කොයිද ඔබ රත්තරං අම්මා කෙනෙක්

  • @sumanasiriranasinghe7458

    @sumanasiriranasinghe7458

    3 жыл бұрын

    0787743773imo

  • @priyanthalalithangani2354
    @priyanthalalithangani23543 жыл бұрын

    අපේ කාලයේ විශාඛා ව දුටුවා මම ඔබ තුමියගෙන්...හරිම සතුටු යි. ඔබතුමිය ට උතුම් බුදු සරනයි .......

  • @srimaarambawatta4793
    @srimaarambawatta4793 Жыл бұрын

    තෙරුවන් සරණින් නිදුක් ,නිරෝගී වේවා...දීර්ඝායුෂ ලැබේවා ... මේ නම් ඇත්තටම හරිම දුර්ලභ චරිතයක් ...අපිට හිතන්න වත් බැරි... එතුමිය ගේ සියළු යහපත් ප්‍රාර්ථනා එලෙසින් ම ඉටුවේවා ... සියළු දෙවියෝ ඔබතුමියව ආරක්ෂා කරත්වා ..🙏💐👌

  • @bmtlakruwan3329
    @bmtlakruwan33292 жыл бұрын

    ජීවිතය තුළ මං දැකපු උදාර ම චරිතයක්. දවසක අමා මහ නිවනින් සැනසීමට ඒ පින ම ඇති අම්මේ !

  • @C424c424
    @C424c4243 жыл бұрын

    ඇයනම් අදහන්නම වටිනා කාන්තාවක්..❤❤❤

  • @sudu3601

    @sudu3601

    3 жыл бұрын

    👍❤

  • @swa5531

    @swa5531

    3 жыл бұрын

    Sathakinma

  • @indiramihidukulasuriya3636

    @indiramihidukulasuriya3636

    3 жыл бұрын

    Cn u plz pass mother suneathras contact number..

  • @nirangaweerasekara6606

    @nirangaweerasekara6606

    3 жыл бұрын

    ❤️

  • @nne823

    @nne823

    3 жыл бұрын

    ❤️❤️❤️

  • @rk-gn3bl
    @rk-gn3bl2 жыл бұрын

    අම්මට ජාති ජාතිත් මේ පිනම ඇති...මගේ ජීවීතෙත් බොහොම කාලයක් ගිලනුන්ට උපස්ථාන කරා...දැනුත් එහෙමයි...කවදාහරි ලංකාවට ආපු දවසක ඔබ තුමිය දැකබලාගන්න ආසවක් තියෙනවා ...තෙරුවන් සරණයි ! දීර්ඝායුෂ ලැබේවා !

  • @jayasenasamarakkodi5004
    @jayasenasamarakkodi50042 жыл бұрын

    මනුස්ස වෙසින් දැක්ක දෙවතාවියක් 👑👑👑👑👑👑👑👑👑 අව්යාජ හිනාවක් ❤️❤️❤️❤️😘😘😘😘😘😘😘😘😘😘😍🥰

  • @arangalagechampa9838
    @arangalagechampa98383 жыл бұрын

    අම්මා යන අකුරු තුනට සැබෑ ලෙසම අරුතක් දුන් විර කාන්තාවක්. ඔබට බුදුසරණයි

  • @imeshapinto450
    @imeshapinto4503 жыл бұрын

    මේ වගේ උත්තරීතර චරිත දකින්න සලස්වපු ඔබට බොහෝම පිං..... ❤️

  • @user-or9mu9ie8i
    @user-or9mu9ie8i3 жыл бұрын

    හොද අම්මා කෙනෙක් අනිවාර්යෙන් අම්මා ඉපදෙන්නේ දිවි ලෝක තමයි අනිවාර්යෙන් ගොඩක් ආදරේ ඔයාලට ❤❤❤

  • @rajakaruna4825
    @rajakaruna48252 жыл бұрын

    අනේ ඔබතුමියට ගොඩක් ස්තුතියි ගොඩක් පිං මෙවැනි උතුම් වටිනා වැඩසටහන් කරනවාට ඔබමියට.බුදු බව ලැබේවා ඔබතුමියට මෙවැනි උතුම් වැඩසටහන ඉදිරියට ගෙනයන්න ශත්ති ධ්‍යය ලැබේවා බුදුසරණයි දිර්ඝ ආයුෂ ලැබේවා

  • @apsaradissanayake1696
    @apsaradissanayake16963 жыл бұрын

    මේවට unlike කරන්නෙ අම්මෙක්ගෙ බඩින් මෙලොවට ආපු එවුන් නෙමෙයි. පින් ඔබතුමියට 🙏🙏🙏🙏🙏

  • @thejaniwanthifernando1771

    @thejaniwanthifernando1771

    3 жыл бұрын

    ඒ දරුවෝ පාරවල් වල දාල ගියපු අය වෙන්න ඕනා....

  • @pushpaorderanyv2737

    @pushpaorderanyv2737

    3 жыл бұрын

    Unlike karanne kuhaka kamata

  • @onadeyak6867

    @onadeyak6867

    3 жыл бұрын

    Ammekgen kiri beepu nathi ewun

  • @menakajamila5193

    @menakajamila5193

    3 жыл бұрын

    Keyala wadak na... Opapathikayoo🙄

Келесі