galewela daruwata udaw 01 ගලේවෙල 16 හැවිරිදි පියා බලන්න ගිය ගමන .

Тәжірибелік нұсқаулар және стиль

(දඹුල්ල කාංචන කුමාර ආරියදාස0773416157)
2022.06.03
ගලේවෙල 16 හැවිරිදි පියා බලන්න ගිය ගමන .
ගලේවෙල පට්ටිවෙල ප්‍රදේශයේ 16 හැවිරිදි පාසල් සිසුවෙකු දරු පවුලක් ආරක්ෂා කරන බව පුවත "සමාජ ඇස" යූටියුබ් චැනලය හරහා අප රටට හෙළිදරව් කළේමු . ඒ අනුව සමාජ ඇස ගෙන එන අප කෙරේ විශ්වාසය තැබූ කීපදෙනෙකු මුල්‍ය දායකත්වය ලබාදී එම අයට අවශ්‍ය වියලි ආහාර සහ මුදල් පරිත්‍යාග කිරීම 02 දින පස්වරුවේ සිදු කළා .
උදව් කළ හැමෝටම ස්තුතියි ,ඒ වගේම තවත් බොහෝ දෙනෙකු එම දරුවාට කතා කොට ඔවුන්ගේ බැංකු ගිණුමට මුදල් බැර කර තිබුණා, විවිධාකාරයෙන් උදව් උපකාර කිරීමට ද දෙස් විදෙස් අපේ ජනතාව ඉදිරිපත්ව සිටින බව එම දරුවා අප සමග කියා සිටියා ,ඔහු නැවත පාසල් ගමන ආරම්භ කිරීමටද කැමැත්තෙන් සිටින බව සඳහන් කිරීම විශේෂත්වයකි, ඒ අනුව ඔහුට නැවත පාසල් දොර විවෘත වන සුබ දවස අප බලාපොරොත්තුවෙන් සිටින්නෙමු ..
එමෙන්ම ඔවුන්ට ඇවැසි නිවස ඉදිකිරීම් කටයුතු ද අප කෙසේ හෝ ඉටුකර දීමට සියලු දෙනා එකතු වන ලෙස ආදරයෙන් මතක් කර සිටින්නෙමු, ස්තුතියි අපි "සමාජ ඇස"0773416157

Пікірлер: 1 700

  • @lesslirajapaksha7825
    @lesslirajapaksha78252 жыл бұрын

    වන සිවුපාවුන් වැනි මිනිසුන් මැද... දෙව් දේවතාවුන් වැනි මිනිසුන් ඇත.. ඒ දේවතාවන් දිව්‍යාංගනාවන් මනුලෝ තලයේ වාසනාවන්..🙏

  • @sunilnishantha4747

    @sunilnishantha4747

    2 жыл бұрын

    Wdaw karana ayata pinsidu wewa

  • @mallikaisrael9921

    @mallikaisrael9921

    2 жыл бұрын

    🇱🇰🇱🇰🙏🙏💪💪💪💪💪👍👍👍👍

  • @pathmanipushpa587

    @pathmanipushpa587

    2 жыл бұрын

    A putage nombare awanawada

  • @Imesh_Sandaruwan20

    @Imesh_Sandaruwan20

    2 жыл бұрын

    ❤‍🩹🙏🙏

  • @athex.exe999

    @athex.exe999

    2 жыл бұрын

    ❤️❤️❤️

  • @athukoralaakpm2363
    @athukoralaakpm23632 жыл бұрын

    මේ අහිංසක දරුවන්ගේ කුසගින්න නිවීමට අත හිත දුන් ජීවමාන දෙවිවරුන්ගේ භව ගිනි නිමා වේවා,,

  • @sumamahapitiya9260

    @sumamahapitiya9260

    2 жыл бұрын

    Aniwarayen ma 🙏🏻🙏🏻🙏🏻

  • @ayeshadilani501

    @ayeshadilani501

    2 жыл бұрын

    Galewela කොහේද

  • @yadeeshalakmini4656

    @yadeeshalakmini4656

    2 жыл бұрын

    @@ayeshadilani501 e ayata udaw karana hemomatama godak pin 🙏🙏🙏

  • @oshithathisaru4570

    @oshithathisaru4570

    Жыл бұрын

    ගොඩක් පින් කාන්චන මහත්තයා..ඔබ මෙලොවට බිහි කරපු දෙමාපියන්ටත්..ඒ වගෙම.උදවු කරන..සියලු දෙනාටම .තෙරුවන් සරනයි

  • @dildil-mw3xq

    @dildil-mw3xq

    Жыл бұрын

    ඔයාලට ගොඩක් පින් අහින්සක දරු පවුලට උදව් කලාට.

  • @Gna770
    @Gna770Ай бұрын

    පූජ්‍ය කාගම සිරිනන්ද හිමියන්ට ආයුරාරෝග්‍ය ම ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-gt1dc8xx7p
    @user-gt1dc8xx7pАй бұрын

    අද කාලේ මේ වයසේ සමහර දරුවෝ කරන දේවල් දැක්කම මේ දරුවා මිහිපිට දෙවියෙක් මේ අම්මට ♥️ මේ දරුවන්ට අතහිත දෙන සියළුම දෙනාටත් කාංචන ඓයටත් බොහොම pio🙏🙏🙏🙏🙏

  • @sksamantha3131
    @sksamantha31312 жыл бұрын

    ඒ හිත් වලට දැනේන ,,,සතුට කෝටි ගානකට ගන්න බැ...උපකාර කරපු එි දෙවිවරුන්ට .....දිර්ඝායුවෙිවා

  • @saliyarathnayaka5260
    @saliyarathnayaka52602 жыл бұрын

    හිතක් පපුවක් නැති දේශපාලුවෝ මනුස්සකම් නැතිත් කරලා මේ රට කෑවට,, හරිම සුන්දර මිනිස්සු තාමත් මේ පින්බිමේ සිටිතී👍👍🙏

  • @ranjaniranjani4596

    @ranjaniranjani4596

    2 жыл бұрын

    Oyalata tawath labenna ine magathayalata godak pin budu saranzi

  • @nayanamalkanthi9969

    @nayanamalkanthi9969

    2 жыл бұрын

    Ane pin tawa ewage pawul walata udaw karanna

  • @seethaseetha6797

    @seethaseetha6797

    2 жыл бұрын

    දැන් ජනතාව තීරනයක් ගන්න ඕනෑ පාර්ලිමේන්තුවට ගිහින් ඉන්න සක්කිලි ගැන

  • @dipanicvvv4021

    @dipanicvvv4021

    2 жыл бұрын

    Aaniwarayama

  • @sujeewawijesinghe7069

    @sujeewawijesinghe7069

    2 жыл бұрын

    Hemotama godak pin me taram adaraneya minisun innawa dekkam harima satutui

  • @sriLanka-er7ru
    @sriLanka-er7ru2 жыл бұрын

    දරුවෝ අතැර ගිය පියාගේ පිලිවෙල හැටියට මේවගේ කාලෙක මෙවැනි පුතෙක් ඇත්තටම භාග්‍යයක් .ඔබට පුතේ නිදුක් නිරෝගී බව ලැබේවා.තම මව හා සහෝදරයෝ රැකීමට.

  • @user-ek9sf2ve3l
    @user-ek9sf2ve3l2 жыл бұрын

    ලොකු ලොකු මිනිසුන් නෙමෙ කවදත් පිහිටට ආවෙ සාමාන්‍ය ජනතාවයි.. අපෙ සින්හල මිනිසුන් කියන්නේ එකිනෙකාගෙ දුක් ගන්නා ඒ වගෙ උදව් උපකාර කරන 💕💕🙏🙏✌️✌️✌️✌️💕💕😘😘

  • @harshikeshala8991
    @harshikeshala89912 жыл бұрын

    ඇත්තටම මේ පවුලෙ විස්තර දැකලා ඇහැට කදුලක් ආවා එදා ඒත් අද ඇත්තටම පුදුම සතුටක් දැනුනා🥺 මේ උතුම් වැඩේට සම්බන්ද වෙන හැමෝටම වැඩි වැඩියෙන් ලැබෙන්න ඕන♥️

  • @rupawathiechadwick6608
    @rupawathiechadwick66082 жыл бұрын

    අනේ ගොඩාක් පින් මහත්තයෝ.. අපේ රටේ කිසිවෙකුට අඩුපාඩුවක් නොවේවා..

  • @aishadeen1140

    @aishadeen1140

    2 жыл бұрын

    Akha nam hari 🙏🙏🙏🙏🇦🇪

  • @gamingpoddadxb9827

    @gamingpoddadxb9827

    2 жыл бұрын

    @@aishadeen1140 kya bolo

  • @ghuyffgghhu8912

    @ghuyffgghhu8912

    2 жыл бұрын

    RoHihi kumar 8😢😥😰😨🏵🏵🏵🌷🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌷🌹🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌷🌹🌹🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾😀😀😀😀😀🌷🌾🏵🏵🏵🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻💖💝💘💟💕💞💓💗💯💯👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾

  • @ghuyffgghhu8912

    @ghuyffgghhu8912

    Жыл бұрын

    RoHihi kumar 😢😥😰😨💖💝💘😢😥😰😀

  • @feaufeghahgs7741

    @feaufeghahgs7741

    Жыл бұрын

    Mihipita Dewiwaru oyala nam

  • @MaduToons
    @MaduToons2 жыл бұрын

    ගොඩක් පින්සිද්ද වෙනව අයියෙ❤️❤️❤️

  • @vijithapriyanthi1965
    @vijithapriyanthi19652 жыл бұрын

    පින්වත් කාංචන මහත්තයා ඇතුළු ඔබ සැමට උතුම් තෙරුවන් සරණයි !!!

  • @nalanisenarathna8407
    @nalanisenarathna84072 жыл бұрын

    අද මේ අය කොයිතරම් සතුටක් නිවනක් හිත්වල ලබනවද, බලන අපි ලොකු සතුටක් ලැබුවා. ගේ චුට්ටක් හදාගෙන මොනවා හරි කරගෙන ජීවත් වේවි. ගොඩක් පින්. කාංචන මහත්තයා. හිත අඩන තරම් සතුටක්.

  • @vipulshirantha6290

    @vipulshirantha6290

    2 жыл бұрын

    මේ කරන උදඋ වලට ඔයාලට ගොඩක් පින්

  • @yuganudayanga866

    @yuganudayanga866

    2 жыл бұрын

    Me pinama ati niwan fakinna budusaranai oyala hamotama

  • @vrfernandofernando2009

    @vrfernandofernando2009

    2 жыл бұрын

    අනිවාර්යයෙන්ම හරිම සතුටුයි

  • @anomaillangasekara4810

    @anomaillangasekara4810

    2 жыл бұрын

    මට ලැබුනා හා සමාන සතුටක් ලැබුවා..දුන් හැමෝටම පින් සිදු වේවා.නීරෝගී වේවා 🙏🙏🙏🙏

  • @BooksCornerlk
    @BooksCornerlk2 жыл бұрын

    මෙහෙම පවුල් වලට තමයි උදව් කරන්න ඕනේ..මේ රත්තරං දරුවන්ටයි අක්කටයි පිහිටවෙන හැමෝටම පිං

  • @kusumwickramarachchi3118
    @kusumwickramarachchi31182 жыл бұрын

    අනේ ගොඩාක් පිං මේ දරු පැටවුන්ට කල මහගු උපකාරයට. ඒ අම්මයි දරුවොයි අද මොනතරම් සතුටින්ද. දරුවන්ගෙ බඩගින්න හදවතට දැනුන හැමෝටම පිං. ජේසු පිහිටයි ❤️❤️❤️❤️

  • @dilaninadeeka8764
    @dilaninadeeka87642 жыл бұрын

    Godak pin aetttha Tama geyath poddak hadala dunnanam lokuma pinak aettahama paw kirisappayo sahodara bedeemak harima great 👍

  • @kavindifernando2809
    @kavindifernando28092 жыл бұрын

    මෙ මහත්මයටත් මෙ මිනිසුන්ට උපකාර කරන්න ඉදිරිපත් උන හැම දෙනාටමත් බොහොම පින්

  • @nilukaniludahanayaka7723

    @nilukaniludahanayaka7723

    2 жыл бұрын

    අනිවාර්යයෙන් ඔබතුමාලට ගොඩාක් පින් මේවා තමයි පින්.සියලු දෙනාට ජේසු පිහිටයි .

  • @manojjeewantha5530

    @manojjeewantha5530

    2 жыл бұрын

    ඒක ඇත්ත කවී..අපි දෙන්නත් එකතු වෙලා අහින්සක මිනිස්සු වෙනුවෙන් දෙයක් කරමුද දැනෙන්න ..හාද

  • @sunilsilva3669
    @sunilsilva36692 жыл бұрын

    ලොකු දරුවාගේ අද්‍යාපනය තවදුරටත් කරගෙන යන්න දිරිගන්වනවනම් තවත් යහපත් ,ඒදරුවා හරිම ආදර්නීය සහෝදරයෙක්...

  • @wasanthadesilva5761

    @wasanthadesilva5761

    2 жыл бұрын

    Loku puthata honda adyapanayak laba dunnoth nam loku aayojanayak wei..

  • @ravimadhu3652

    @ravimadhu3652

    2 жыл бұрын

    Ammo kiyl wdk ne.e nng bbn nm harima wasanawanthai

  • @AppApp-nq6wo

    @AppApp-nq6wo

    2 жыл бұрын

    Aniwaaryenma

  • @isheerandi2231

    @isheerandi2231

    2 жыл бұрын

    Ane ..ow.ee daruwata eema deyakata yomu karawanna..etaan ee pawule aadayama hadamu.

  • @kumarijayasundera9770

    @kumarijayasundera9770

    2 жыл бұрын

    Mama suggest kalaa, masers gewannam kiyalath kiwaa, thama sadhayak naha.

  • @user-jf2rs6jp1c
    @user-jf2rs6jp1c2 жыл бұрын

    පිං ඔයාලට 🙏🙏🙏. ඒ වගේම 16 හැවිරිදි පියා කියන්න එපා .පව් ඒ මල්ලි.පියා කියන එක ඒ තරම් සුදුසු නෑ.ඒක නිවැරදි කරන්න ..🙏. රත්තරන් වටින ඇතෙක් වගේ පුතෙක් හා සහෝදරයෙක් ❤️❤❤️.. තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @Fafam4t

    @Fafam4t

    2 жыл бұрын

    ඒ නිසා තමා හැමෝම බැලුවෙ ඒ වගේම පියා කියන්නෙ උත්තරීත වචනයක් ඒක කිව්වා කියලා පව් පිරෙන්නෙ නැහැ

  • @saramadal3824
    @saramadal38242 жыл бұрын

    Great.job.mr.kanchana.help.poor.people.god.bless.u.and.familiy👍🤲🌲⭐🌹

  • @sujasujee4513
    @sujasujee45132 жыл бұрын

    හරිම සතුටක් දැනෙනවා මේ අමාරු කාලෙත් මේ අහිංසක පවුලට ඔබ තුමාලා කරන උදවු දැක්කම . තෙරුවන් සරණයි ඔබ සියලු දෙනාටම !!!🙏🙏🙏

  • @pushpa487
    @pushpa4872 жыл бұрын

    අනේ ඇත්තටම ගොඩාක් සතුටුයි .ගොඩාක් දුකයි ඒ දරු පවුල ගැන.ඔයාලට ගොඩාක් පින් මටත් ඇඩුන ඒ කට්ටිය සතුටු වෙද්දී .. තෙරුවන් සරනයි ඔයාල හැමෝටම ..තෙරුවන් සරනයි කාංචන සහෝදරයා ..

  • @ishaniduwaraishaniduwara8217
    @ishaniduwaraishaniduwara82172 жыл бұрын

    ඔබ තුමාට ගොඩක් පින් 🙏🙏🙏🙏 ඔබතුමාට මේ වගේ දුප්පත් paul වලට උදව් කරන්න ශක්තිය dhairiya ලැබේවා 🙏🙏🙏🙏❤️❤️

  • @i.m.silanganthilaka7870
    @i.m.silanganthilaka7870Ай бұрын

    මේ අහිංසක දරුවන්ට පිහිටවෙන හැමෝටම පිංසිදු වේවා

  • @kanthi1038
    @kanthi10382 жыл бұрын

    එක් පිරිමියෙකු නිසා අනාථ වූ ගැහැණියක් හා දරු පවුලක් වෙනුවෙන් තවත් සැබෑ පිරිමින් පිරිසක් විසින් කාරුණික වූ මොහොතක්. පිරිමියෙකු වන්නේ පෙනුමෙන් නොවන බවත් ක්‍රියාවෙන් බවත් පසක් වූ මොහොතක් සේ මම මේ මොහොත දකිමි. දහසය හැවිරිදි ලොකු පුතේ, ඔබත් සැබෑ පිරිමියෙකි.

  • @ranikanishanthi5379
    @ranikanishanthi53792 жыл бұрын

    ඒ සහය දැ ක්වූ ගරු ස්වාමින් වහන්සේල ට අනෙක වාරයක් පිං පැමිණි උදවු උපකාර කල ඒ මහත් ම මහත් මින්ට සියලු පතන පැතුමන් ඉටු වෙ වා

  • @anestapriyangani4405

    @anestapriyangani4405

    2 жыл бұрын

    Eya esema wewaa Me vishwaye balayen me darwata hoda rakiyawak kabewaa

  • @nimeshamahamalimage8354

    @nimeshamahamalimage8354

    2 жыл бұрын

    Me putage te nomber aka denna

  • @ranjaniar3346
    @ranjaniar33462 жыл бұрын

    Godaaaak pin. 🙏 bohoma sthuthi .

  • @rashmirashmi3976
    @rashmirashmi39762 жыл бұрын

    ගොඩක් පින් උදව් කරපු හැමෝටම සියලු ප්‍රර්ථනා ඉෂ්ට වේවා අපේ රට තමයි මිනිසත් කමින් පිරුණු රට මගෙ රටට දළදා සමිදු පිහිටයි ❤️❤️🇱🇰🇱🇰🇱🇰

  • @priyangikothalawala5198
    @priyangikothalawala51982 жыл бұрын

    කාන්චන අයියේ ...ඔයා මෙලොවට පහල වු දෙවියෙක්.බලන්න ඒ අසරණ මිනිස්සන්ගෙ මූනෙ තියෙන සතුට.ඔයාට ජාති ජාතිත් මේ පින ලැබෙන්න ඕනි.අසරණ මිනිස්සු වෙනුවෙන් ඔයා කරන මෙහෙවරට මුලු ජාතියේම උපහාරය ලැබේවා ..

  • @dewdunurathnayaka3184
    @dewdunurathnayaka31842 жыл бұрын

    මට උදවු කර ගන්න බැරි උනත්, මාර සතුටක් දැනෙන්නේ මෙයාලට ලැබෙන දේවල් දැක්කම,හරියට දැනෙන්නේ මට ලැබෙන වගේ.ගොඩක් සතුටුයි ඔයාට ගොඩක් පින් අපේ හිතත් පිනෙන් පිරෙවුවට.ආදරෙයි කාංචන❤

  • @aishadeen1140

    @aishadeen1140

    2 жыл бұрын

    Ow matha ahemai 🤗🤗🤗🇦🇪

  • @enokapriyadarsani6700

    @enokapriyadarsani6700

    2 жыл бұрын

    අැත්තමයි කන්චන හොද මිනිසෙක් බංඩාර හොදයිමිනිස්සුන්ට ගරහනවා එ අතින් මොතුමා තෙරැවන් සරනයි

  • @kavishadhananjanee5439

    @kavishadhananjanee5439

    2 жыл бұрын

    Eka nam aththa

  • @chandranisuwarnalatha8648

    @chandranisuwarnalatha8648

    2 жыл бұрын

    Harima sathutui.obathumanlata..pinsiddawenawa loku putha gana haridukai

  • @madushikalakmali8368

    @madushikalakmali8368

    2 жыл бұрын

    Mihipita deviyan obai aththtama obathumanla buduwenawa.

  • @chandhidilru6902
    @chandhidilru69022 жыл бұрын

    Godak pin me samaja sewayata mechchara katuka jeevitha gewana ape sahodara sahodariyan innawada kiyalath hithenawa.apith podi kale me wage godak dhuk vinda e hithwalata podi hari sathutak denna puluwan una siyaluma denata godak pin theruwan saranai.

  • @chandimakumari4005
    @chandimakumari40052 жыл бұрын

    Ane pau me putha harima ahisakai ane me udau karana hemotama budu saranai, ledak dukak kavadavth venna apa me mahtturunata godav pin,

  • @sandunnalaka762
    @sandunnalaka7622 жыл бұрын

    ඔබ තුමන්ලට ගොඩාක් පින් මෙ කරන සත්කාරයට .මෙහිපිට ඉන්න දෙවිවරු ඔබලා තමයි .බුදුසරනයි.තව තවත් ශක්තිය ලැබැවා සියලු දෙවියන්ගේ රැකවරණ ලැබෙවා පෞලටම .

  • @nilunilanthi5936

    @nilunilanthi5936

    2 жыл бұрын

    ඇත්තට කංචන මහාත්තා මේ කරපු සත්කාර ගැන හරිම ආඩම්බරයි..උදව් කරපු සියලුම දෙනාට බොහෝ පිං ස්තුතියි...

  • @priyanthimunasinghe1072
    @priyanthimunasinghe10722 жыл бұрын

    අපේ රටේ කොච්චර උතුම් සිතුවිලි තියෙන මිනිස්සු ඉන්නවාද ජේසු පිහිටයි ඔයාලා හැමෝටම

  • @asankarupasingha8230

    @asankarupasingha8230

    2 жыл бұрын

    Kenekuge asarana kama dekala budun wahansege darmayata anuwa e asarana minisunta deweyan men pihita wena tharamata hitha unu wenawanam anna bosathwaru me samajaya oba thumanla wage mihipita dewe waru labanna esin deka ganna pin karala theyenawa ahinsaka asarana minisunta puluwan tharam udaw karanna me rate mage maw beme thun welata dewelak kala jeewath wena mage ahinsaka asarana minissu oni tbharam ethi ennawa ekai eththa.....oba thumanla bosathwaru.....mahajana mudall mankolla kana kalakanni 225 inna me rate oyala e asarana minisunta mihipita dewewaru .....thawa oyawage eka deyak karala danna mata puluwan de mama karanawa samma sam budu saranai oyalata

  • @prabathsuranga4337
    @prabathsuranga43372 жыл бұрын

    Udaw kala siyaluma denata godak pin

  • @kumarithennacoon7517
    @kumarithennacoon75172 жыл бұрын

    අනේක වරයක් පින් ඔබ තුමන්ලාට.තවත් මේ වගෙ උතුම් වැඩ කරන්න ලැබේවා.උදව් කරපු හැමොටමත් පින්.බුදු සරනයි 🙏🙏🙏

  • @monikabalasooriya2588
    @monikabalasooriya25882 жыл бұрын

    කාංචන කුමාර කියනමහත්තයා ඔබතුමාට නිවනටම ඇති.මේ කරගන්න කුසල්දෙමාපියන්ටත්නිවන් ලැබෙවාමට ගොඩක් සතුටුයි

  • @ranjanidias6196
    @ranjanidias61962 жыл бұрын

    ඔබ තුමන්ලට බොහොම පිං මේ වගේ අමාරු කාලෙකදිත් ඒ අහිංසක පවුලට මේ වගේ උපකාර කිරීම ගැන.සසරෙ ඉපදුනොත් බඩගින්නෙනම් ඉන්නෙ නෑ.

  • @dhineshakumari3306
    @dhineshakumari33062 жыл бұрын

    අදනම් ලොකු සතුටක් දැනුනා.ටික කලකට දුක් වින්දත් පුතුනේ පෙර සසරෙ ඔබ දන් දීලා තියන නිසා ඔබට මේ සියල්ලන්ගේම උදවු ලැබුණා..තෙර්ජ්වන් සරනයි

  • @nishanthaperera9283
    @nishanthaperera92832 жыл бұрын

    Oba thumata godak pin me asarana ayata udau karanawa ta.ane Maha eunta mewa penne nada

  • @kusumakusuma9367
    @kusumakusuma93672 жыл бұрын

    ඔබ තුමන්ලාට ගොඩාක් පින් මේ කරන සත්කාරයට ..මේ වගෙ අසරණ වෙච්ච පවුල් කීදහක් ඇද්ද අපේ රටේ අහෙම අය තව තවත් ඇස ගැටේවා...බුදු සරනයී දෙවි පිහිටයි ..🙏🙏🙏

  • @piumikahettiarachchige8844

    @piumikahettiarachchige8844

    2 жыл бұрын

    Hamotama pin api balanawa oyalage wada aththatama mahaththuru kiyanne oyalatai

  • @piumikahettiarachchige8844

    @piumikahettiarachchige8844

    2 жыл бұрын

    0yalata pattama adarei mahaththurune

  • @piumikahettiarachchige8844

    @piumikahettiarachchige8844

    2 жыл бұрын

    Mama baluwa kama beema salliee denawa

  • @piumikahettiarachchige8844

    @piumikahettiarachchige8844

    2 жыл бұрын

    Mr kanchana thanks lot

  • @lahirumadusanka4042

    @lahirumadusanka4042

    2 жыл бұрын

    Ape gameth innawa. Achchi thama lamai balaganne. Amma dala gihin podi lamaya 1 wasare loku lamaya 9 wasare. Ganu lamai dennama thaththa malu allanawa eken jewath wenna madi nisa a achchi gewal gane illanna yanawa.

  • @sriyanioman2845
    @sriyanioman28452 жыл бұрын

    කාංචන මහත්තයා ඇතුලු ඒ අම්මට දරුවන්ට උදව් උපකාර කරපු සියලුදෙනාටම ගොඩක් ගොඩක් ගොඩාක් පින් සියලුදෙනාටම නිදුක් නිරෝගි බව ලැබේවා තව තවත් සක්තිය දයිරිය ලැබේවා සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා දළදා සමිදු පිහිටයි 🙏🙏

  • @kuchiwoolart9578
    @kuchiwoolart95782 жыл бұрын

    Ane theruwan saranai me paulat.udau karapu hamotam godaak pin...

  • @achalasulari6239
    @achalasulari6239 Жыл бұрын

    Godak pin sidda wenwanawa me karana sathkayata thunuruwange saranaiii

  • @nimaliperera9457
    @nimaliperera94572 жыл бұрын

    නියමයි මමත් හරි දුකෙන් හිටියේ මේ මිනිස්සුන්ට උදව්වක්. කරන්න බැරි එක ගැන.. ආදරෙයි මිනිසුනේ... ❤❤❤

  • @renukasamarakoon5110
    @renukasamarakoon51102 жыл бұрын

    මනුස්ස කමින් පිරුන උතුම් මිනුස්සුන් තාමත් මේ බුදුන් වැඩිය රටේ ඉන්නවා. මේ දරුවට ආයෙමත් ඉගෙනීම පටන්ගන්න ලැබීමම කොයි තරම් පිනක්ද.ඔබ හැමට මේ පින් බලෙන් උතුම් නීරෝගි සුවය ලැබේවා

  • @nimanthikachathurani577

    @nimanthikachathurani577

    2 жыл бұрын

    ane atthamai hamadenatama pin pathanawa hadawathinma.watiigena yana ape rate mewage hadawath thina minissu inna eka gana mara sathutak adambarayak danenawa

  • @sandanikanchana4806
    @sandanikanchana48062 жыл бұрын

    අනේ.. දෙවියන් මිහිපිට තාමත් ඉන්නවා කියලා කියන්නේ මේ වගේ මනුෂ්‍යන්ට තමයි..තව තවත් මෙවැනි පිං වැඩ කරන්න වාසනාව ලැබෙත්වා !!!!මෙයට උදව් කල සියලුම දෙනාට ගොඩාක් පිං

  • @vidurajayantha894
    @vidurajayantha8942 жыл бұрын

    Godak සතුටුයි apema aya වෙනුවෙන් udau karana aka gana.ada එයාලට godak sathutak athi.pin godak

  • @sujasujee4513
    @sujasujee45132 жыл бұрын

    ඔබ තුමන්ලාට බොහෝම පින් !!! කට්ටිය එකතු කරගෙනවත් මේ අයට ගෙයක් හදලා දෙන්න පුලුවන්නම් තවත් ගොඩක් වටිනවා ගොඩක් පින් .🙏🙏🙏

  • @isharasandamali9747

    @isharasandamali9747

    2 жыл бұрын

    ගොඩාක් පිං අයිති වෙනවා.උදවි කරන සියලුම දේනාට.ඒ හැමකෙනෙකුටම.තුනුරුවන්ගේ ආශිර්වාදය ලැබෙිවා🙏🙏🙏

  • @dineshalakmali6199
    @dineshalakmali61992 жыл бұрын

    ඔබ තුමලාට මෙ කරන උතුම් පින් කමට උතුම් බුදු ගුන බලයෙන් ,රහතුන්ගෙද තෙජසින් සියලු රැකවර්න වෙවා! .සියලුම දෙනා නිදුක් වෙවා! නිරොගි වෙවා! සුවපත් වෙවා! දිර්ඝායුශ ලබේවා!!!

  • @medhasirimanna6498

    @medhasirimanna6498

    2 жыл бұрын

    🙏🙏🙏

  • @nandaniaruna8253

    @nandaniaruna8253

    2 жыл бұрын

    කාංචන මහතා ඔබට ගොඩක් පිං

  • @lakshithavlogs
    @lakshithavlogs2 жыл бұрын

    godak watinawa , theruwan saranayi obathumata

  • @niroshathamel5084
    @niroshathamel50842 жыл бұрын

    Godak pin obata..budu saranai 🙏❤️🙏❤️🙏👍👍

  • @nadimalakmali8742
    @nadimalakmali87422 жыл бұрын

    කාංචන මහත්තයෝ ඔයා ඇතුලු සියලු දෙනාටම ගොඩක් පින් පුලුවන් නම් ස්තීර ජීවන උපාය මාර්ගයක් හදා දෙන්න ඒ දරුවට

  • @nisheda8933
    @nisheda89332 жыл бұрын

    අපේ රටේ මිනිස්සු පිනට දහමට කzමති ගොඩක් ,වඩිමල් පිරිමි දරුවට ඔහු කමති ක්ශේත්‍රයෙන් ඉදිරියේ දී වෘත්තීය පුහුණුවක් ලබාදීමට කටයුතු කරන්න පුළුවන් නම් වටිනව කියල හිතෙන්නේ .

  • @damayanthiwijerathne2645

    @damayanthiwijerathne2645

    2 жыл бұрын

    Ow ane eka aththa.loku pinak....

  • @kusumlatha3225
    @kusumlatha32252 жыл бұрын

    siyalu denatama budu saranai mamat udauwak karannam

  • @wasanthadilip9494
    @wasanthadilip94942 жыл бұрын

    Oba thumanlata devidunge asirvadaya labewa jesu pihitay oba thumanlata

  • @samithhdt1997
    @samithhdt19972 жыл бұрын

    So happy 💯..... congratulations malli💪🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰..... take care

  • @sampathsanjeewa5896
    @sampathsanjeewa58962 жыл бұрын

    මේ දුන්නා දේ වගේ සිය දහස් ගුණයකින් ලැබේවා.සියලු ආගම් වල ආශිර්වාදය ලැබේවා.......!

  • @lovelyniro8112
    @lovelyniro81122 жыл бұрын

    ඇත්තටම මේ කරන සත්කාරය ගොඩාක් වටිනවා දැන් තත්ත්වයත් එක්ක ගොඩක් මිනිස්සුන්ට එක වේලක්වත් කන්න නැතුව ගොඩක් දුක් විඳිනවා මේ පවුලට උදව් කරපු හැමෝටම පින් සිද්ධ වෙනවා මේ වගේ තව කොච්චර නං එක වේලක්වත් කන්න නැතුව කොච්චර මිනිස්සු දුක් විඳිනවා ඇද්ද

  • @jacinthakannangara5648
    @jacinthakannangara56482 жыл бұрын

    Kanchana mahathmaya me karana sewaya godak agaya karanwa.. godak pin

  • @maduranganiwitharana6407
    @maduranganiwitharana64072 жыл бұрын

    අනෙ මෙ කොල්ලා නම් බුද්ද පුතෙක් අද කාලෙ ඉන්න ගන්ජා කුඩු ගහන කොල්ලොන්ට ලොකු අදර්සයක්

  • @samanthaupuli5969
    @samanthaupuli59692 жыл бұрын

    කාංචන මහතා ඇතුලු උදව් කරපු සේරමටම ගොඩක් පින් මේ කරපු උපකාර වලට.

  • @hfv2751
    @hfv27512 жыл бұрын

    Amme oya pin athi mathu upadina athmayatath obalata🙏🙏🙏🙏🙏🙏🇦🇪

  • @dineshikahemantha9497
    @dineshikahemantha94972 жыл бұрын

    අනේ ගොඩාක් පින් ඔබ තුමාට.වැඩි වැඩියෙන් ලැබෙන්න ඕනි.තවත් මේ වගේ අයට උදව් කරන්න .🙏❤

  • @sachinthasamarasinghe9620
    @sachinthasamarasinghe96202 жыл бұрын

    කංචන මහත්තයෝ ඔබ තුමාට ගොඩක් පින් මේ කරන දේට..

  • @nodutulowacn2402
    @nodutulowacn24022 жыл бұрын

    ඒ ලොකු දරුවා හරිම නිහතමානී බව දැනෙනවා

  • @prasamadusanka3967
    @prasamadusanka39672 жыл бұрын

    Rupiyalakin Hari udau karapu hemotama godak pin. Kanchana mahaththaya oyatath godak pin.

  • @dayanidipani447
    @dayanidipani4472 жыл бұрын

    Udsw karapu obathumanlata theruwan saranin yahapathakma sidu wewa godak pin mahathwarune

  • @mevlahemalatha6880
    @mevlahemalatha68802 жыл бұрын

    ඔබ තුමාලට ගොඩාක් පින්.මෙි කරපු දානමය පින්කමට සැමටම දළදා සමිදු පිහිටයි

  • @chandranisubasingha532
    @chandranisubasingha5322 жыл бұрын

    අනේ ඒ සතුට බලන්නකෝ අපේ ලංකාවෙත් ඉන්නවා මිහිපිට දෙවිවරු වීඩියෝ එක බැලුවා විතරයි මේ දරුවන්ගේ පිනට පහළ වූ දෙවිවරු තමයි මේ ඔබතුමාලට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා බුදු සරණයි

  • @nadeesharajini6543
    @nadeesharajini65432 жыл бұрын

    Oyala godak loku upakarayak karala thiyenne.

  • @malshamaleesha5447
    @malshamaleesha54472 жыл бұрын

    අනේ ඒ රත්තරන් පුතා තාත්තා කෙනෙක් වගේ පව්ල රකින හැටි ඇස් වලට කදුලු එනවා උදව් කරපු අයට ගොඩක් පින්

  • @Skwsamanthi
    @Skwsamanthi2 жыл бұрын

    Aneee....sadu...🙏sadu..🙏sadu..🙏...oyalata theruwan saranai 👌...me.pinen mathu hama athmekama pinwantha dana.wanthayain welama upadiwa....🙏🙏🙏🙏.....

  • @marianrodrigo3371
    @marianrodrigo33712 жыл бұрын

    පුතේ ඔයත් නැවත පාසල් යන්න පටන් ගන්න. ඔයාට එකට අවස්ථාව ලැබෙනවා. ජෙසූපිහිටයි🙏

  • @psm5801

    @psm5801

    2 жыл бұрын

    Please start going to school again. What was the level in school you left try to get back into the same class . Do not stop your education.

  • @rehshah8707

    @rehshah8707

    2 жыл бұрын

    @@psm5801 I think grade 10 .. (thought he mentioned in last episode) Hope he gets back to school and completes O/L...

  • @jeevanthigautamadasa4278

    @jeevanthigautamadasa4278

    2 жыл бұрын

    Wish he’ll be able to attend a technical college in future with all the blessings 🙏🏻💪🏾

  • @sameerawijendra122
    @sameerawijendra1222 жыл бұрын

    ගොඩක් පින් මහත්තයලාට මේ කල උදව් වලට ඒ ලොකුපුතාට මොලේ තියනවා හොදට ❤️

  • @indukanthi5643
    @indukanthi56432 жыл бұрын

    බොහොම පිං සිද්ධ වෙනවා වැඩි වැඩියෙන් lebenna ඕනේ උපකාර කරන සියලුම දෙනාට නිරෝගී සුවය වේවා දිර්ඝ ආයුෂ වේවා ඉස්සර වගේ නෙවෙයි අද මනුෂ්‍යයෝ අසරණ මිනිසුන්ට උපකාර කරනවා හරි සතුටින් හිතන්න පුළුවන් අද මිනිසුන්ගේ මානුෂික හැගිමි

  • @palithadisanayake2867
    @palithadisanayake28672 жыл бұрын

    සාදු! සාදු!! සාදු!!! අහන්නත් සන්තෝෂයි. 50,000.00 ක් ගිණුමට බැර කලා කියලත් ඇහුණා. මේ පුතාගේ සහ පවුලේ අයගේත් පින. කාංචන මහත්මාගේ අධිෂ්ඨානය, ධෛර්යය පිළිබඳවත් ගෞරවය පුද කරන්න වචන නැහැ. "සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා"

  • @palithawijesighe8780
    @palithawijesighe87802 жыл бұрын

    ඔබතුමන්ලාගේ සමාජ සත්කාර තවතවත් දියුණු වේවා

  • @shanihevage4487
    @shanihevage44872 жыл бұрын

    👍👍👍මේ වගේ මිනිස්සුන්ට උදවු කල එක බොහොම පින් ..

  • @priyankaperera7269
    @priyankaperera72692 жыл бұрын

    Kanchana sir oba thumata bohoma pin....oba thumata budu saranai

  • @ruthmanisha5555
    @ruthmanisha55552 жыл бұрын

    කාන්චන මහත්මයා දුප්පතුන්ට සැලකිම තරම් උතුම් ක්‍රියාවක් තවත් නැහැ ඔබ ඇතුලු කන්ඩායමට දෙවියන්වහන්සේ බොහෝ ආශිර්වාද කරනවා ජේසු පිහීටයි ඔබතුමාට

  • @renukarathnayaka1897
    @renukarathnayaka18972 жыл бұрын

    කාන්චන පුතේ ඔයාට බුදුබව ලැබේවා මේ අහිංසක පව්ලට කාගෙන් හරි උදව් උපකාර කරනවට උදව් කරපු ඒ අයටත් බුදුබව ලැබේවා සියලුම දෙනාට නිදුක් නීරෝගී සුවය ලැබේවා යන එන ගමන් බිමන් වලින් අතුරු ආන්ත්‍රවක් නැතිව ආරක්ෂා කරන්න ඕන තිස්තුන් කෝටියක් දෙව්වරු ආරක්ෂා කරන්න ඕන

  • @dilhanisilva6539
    @dilhanisilva65392 жыл бұрын

    හරිම සතුටක් ......ඔබ සැමගේ ජීවිතේටම සදා වාසනා මහිමය ලැබෙනවා සත්තයි

  • @kumarikulathunga98
    @kumarikulathunga982 жыл бұрын

    ඔබ තුමට ගොඩක් පින් අපි හරියට සන්වෙදි උන ඩන් සතුටුයි ඔයල ගොඩක් වසනවන්තෛ ඉස්කොලෙ යන්න පුතෙ

  • @sunilsilva3669
    @sunilsilva36692 жыл бұрын

    මේ වගේ සද්කාර්‍යන් සිදු කල සියළු දෙනාටම බොහෝ පින් අත්වේවා !!! සැමට තෙරුවන් සරනයි !!!

  • @iithalaproductions8957
    @iithalaproductions89572 жыл бұрын

    බොහෝමත්ම පිං ඔබ සියලුදෙනාටම.ඒ පින අපටත් දැකබලා සතුටුවෙන්න ඉඩ සලසාදුන්නට තවත් පිං

  • @Fafam4t
    @Fafam4t2 жыл бұрын

    ගොඩාක් සතුටුයි දැක්කම උදව්කල හැමෝටම පින් ඔබ තුමාට ගොඩාක් පින්

  • @pushpairangani1609
    @pushpairangani16092 жыл бұрын

    ගොඩාක් පිං කාංචන .තෙරුවන් සරණයි ඔබ තුමාට

  • @lalanivinuthi5514
    @lalanivinuthi55142 жыл бұрын

    පුදුම සතුටක් දැනුනා මේ සියල් දෙනාට අහන්න බුදුගුණ බලයෙන් සියලු සෙනු සැලසේවා පිිපිංපිත

  • @sriyanisriyani770
    @sriyanisriyani7702 жыл бұрын

    ලොකු පිනක් කර ගත්තේ ඔබ තුමන්ලා බුදුසරණයි

  • @dilmilahiru9604
    @dilmilahiru96042 жыл бұрын

    මේ වගේ උතුම් ක්‍රියාවන් කිරීමට තව තවත් ශක්තිය ඔබ තුමාන්ලාට ලැබේවා

  • @anjanamadusanaka8620
    @anjanamadusanaka86202 жыл бұрын

    මේ අහිංසක දරු පවුල ගැන රටට හෙලි කරපු කාංචන මහත්මයාටත්, නිර්ලෝභීව ආධාර උපකාර පිරිනැමීමට ඉදිරිපත් උන සියලුම මහත්ම, මහත්මීන්ටත් පිං සිදුවේවා.. 🙏 තව තවත් මෙවැනි පුන්‍ය ක්‍රියා වල යෙදීමට ඔබ සැමට ශක්තිය ධෛර්යය ලැබේවා.. 🙏

  • @damayanthirenuka8427
    @damayanthirenuka84272 жыл бұрын

    සසරේ දන් දුන් මිනිස්සු න් කවදත් දන් දෙනව. ...ගොඩක් ගොඩක් ගොඩක් ගොඩක් ගොඩක් ගොඩක් ගොඩක් පින් ඔයාට කාංචන සර්...

  • @damayanthirenuka8427

    @damayanthirenuka8427

    2 жыл бұрын

    ඒ කොහොම නමුත් සමහර අයට පුතේ ටිකක් ඔලුව උස්සල ඉන්න ✋ දුන්නාම හරි ඉක්මනින්ම ඒ අයව අමතක වෙනවා...ඔයා එහෙම කරනවා කියන්නේ නෑ මං ..ඒත් ඔය නැන්දල මාමල අයියල අක්කල ඔයාට උදව් කරන්නේ හදවතින්මයි මට හැගෙන දේ මේ කීවේ ...කවදාවත් ඒ කල උපකාර අමතක කරන්න එපා...ඔයත් සසරේ දන් දීලා ඇති...ඒකයි ඔහොම ලැබෙන්නේ....නංගිය මල්ලිය බලන් හොද දරුවෙක් වාගේ මේ පොලවේ පය ගහලා ඉන්න රත්තරං පුතේ...අම්ම කෙනෙක් විදියට මට දෙන්න පුළුවන් අවවාද ය ඒක තමා...කාංචන සර් වාගෙ මේ වාගෙ උදව් කරන අනෙකුත් චැනෙල් වලටත් සියලු කටයුතු සාර්ථක ව කරගෙන යන්න ශක්තිය දහිර්‍ය ලැබේවා..බුදුසරණ යි

  • @lesslirajapaksha7825
    @lesslirajapaksha78252 жыл бұрын

    ගොඩක් පින් ඔබලා කරන උපකාර වලට.ඒ දරුවන් ට.ඉක්මනින් නිවසක් 🏡 ලැබේවා.මගේ ප්‍රාර්ථනා වයි..

  • @pasidupasidu8916
    @pasidupasidu89162 жыл бұрын

    Udau upakaara kala siyalu denata bohoma pin .ara ahinsaka daru paule aya sathutin innawa dakkama as walata kandulu awa.loku pinak kara gaththe.siyalu denata theruwan saranai

  • @mashimashi2954
    @mashimashi29542 жыл бұрын

    Oyalata godak pin kawadawath agahigakamak nolebewa..me karana uthum kriyawata.theruwan saranai.🙏🙏🙏🙏

  • @saliyarathnayaka5260
    @saliyarathnayaka52602 жыл бұрын

    👉ලැබෙන මුදල් ඔක්කෝම එකතු කරලා, හැමදාම ආදායම් මාර්ගයක් හදලා දුන්නොත් නේද හොද.. නැත්නම් ලැබෙන මුදල් ඉවර උනාම,, ආයෙත් හිටපු තැනමනේ..

  • @Sajeed267

    @Sajeed267

    2 жыл бұрын

    එක ඇත්ත යම් ආදායම් මාර්ගයක් සලසාදීමයි කල යුතු

  • @indirapriyadarshani6773

    @indirapriyadarshani6773

    2 жыл бұрын

    Mona karanat kalen .. kala bela enna epai...

  • @ireshashiromali8177

    @ireshashiromali8177

    2 жыл бұрын

    ඔවි බඩගින්නෙ සිටින්නෙකුට දිය යුත්තේ මාලුවෙක් නොව බිලී පිත්තකි... මෙය කියමනකි... කරපු දේ බොහොම අගය කරමි සියලු දෙනාට.. නමුත් අපේ රටෙි දුප්පත් කම තුරන් කරන්න නමි කල යුත්තේ ඔවුන්ට හමිබකරගෙන කන්න පුලුවන් අදායමි මාර්ගයක් සාදාා දීමයි

  • @sadunisaduni8781
    @sadunisaduni87812 жыл бұрын

    Me ඔක්කොම මම බැලුවා එදා අඬන්න පු මම මේක දැකල ගොඩක් සතුටු une ඔබ thamat ගොඩක් pin me wege අයට උදව් kalat එ පවුල ලොකු පුතා gena මට හරි සතුටු me wege දරුවන් ඉන්නවා ද කියලා හිතන්න ව බුදුසරණ ඔක්කොම tama.

  • @subhashnijayawadene7306
    @subhashnijayawadene73062 жыл бұрын

    ගොඩක් පින් මහත්තයෝ ඔබ් තුමා මේ කරන සේවයට ඔබතුමාටත් ඔබතුමාගේ දෙමව්පියන්ටත් මේ පින් ල්‍රුබේවා 🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷

  • @nilushinilushi5707
    @nilushinilushi5707 Жыл бұрын

    Me wage asarana una ayata upakara karana kanchana ayya atulu kandayamata godak pin nirogisuwaya lebewa! Budusarany. 🙏

Келесі