No video

kusa ginne inna alawwe asarana pawula කුසට අහරක් ,ඇදිවතක් ඉල්ලන අලව්වේ අසරණ පවුල

(කාංචන කුමාර ආරියදාස 0773416157 / 0706416157)
2023.07.28
කුසට අහරක් ,ඇදිවතක් ඉල්ලන අලව්වේ අසරණ පවුල ඇස් නොපෙනේ අස්වැසුමත් අහිමියි
මේ අසරණ පවුලට කුස ගින්න නිවාගන්න උදව් කරන්න ඔබට හැකිනම් කතා කරන්න මේ එයාලගේ ලිපිනය අයි .පි .කරුණාවතී, කපුවරල ,අලව්ව .දුරකථන අංකය 0784835945 බැංකු ගිණුමක් නම් නැහැ

Пікірлер: 150

  • @shanikamadumalimadumali2260
    @shanikamadumalimadumali2260 Жыл бұрын

    පවු ඒ අයියට ලස්සනට සිංදු කියන්න පුලුවන් ❤❤❤❤

  • @samudradevikarunarathna5234
    @samudradevikarunarathna5234 Жыл бұрын

    සහනාධාර.දෙන.සමීක්ෂනය.කරපු.. කාලකන්නි.පවුල්පිටින්.හෙන ගහයි.

  • @D.l.l.sadkelumKelum
    @D.l.l.sadkelumKelum Жыл бұрын

    සත්තකින්ම රටේ යථාර්ථය මෙයයි රටේ පාලකයන් මෙන්ම ප්‍රාදේශී ලේඛමි නිලධාරීන් නිදිද මේ පිඩා විදින පවුල් වෙනුවෙන් මොනවද කරන්නේ ඇහුවොත් වැඩ මිටින් සධාරණ වියවු මේ මව්බිමේ පිඩා විදිමින් සිටින්නේ අපේ ජනතාව මේ කරණ දේවල් වලට මිහි පිට විදවන්න ඕනෑ පවු මේ අසරණ පවුල හැකි අයුරින් උදව් උපකාර කරන්න එකතු වන්න මමත් සූදානම්

  • @nadikapeerisnadika7919
    @nadikapeerisnadika7919 Жыл бұрын

    අනෙ දෙවියනේ කවුරු හො වේවා උදව් උපකාර කරන්න සිත යොමු වේවා නිදුක් නිරෝගී සුවය ලැබේවා සියලු දෙවියන්ගේ පිහිටයි උදව් කරන් සියලු දෙනාට බුදු saranai ❤😢

  • @nadeerasandaruwan9230
    @nadeerasandaruwan9230 Жыл бұрын

    අලව්වෙම මිනිස්සු උදව් කරයි.බය වෙන්න එපා.හිත හොද මිනිස්සු ඉන්න පලාත ❤❤❤

  • @renukapiyadarshani5343

    @renukapiyadarshani5343

    Жыл бұрын

    අනේ ඔව්.

  • @chiranthamanju8332

    @chiranthamanju8332

    Жыл бұрын

    දන්නේ නැද්ද මේ වෙනකම්

  • @sumithrahearth

    @sumithrahearth

    Жыл бұрын

    ​@@chiranthamanju8332අනේ ද කියන්නේ 😭😭

  • @dsds9978

    @dsds9978

    Жыл бұрын

    ඒ කියන්නේ මෙතෙක් කල් ඒ ගමේ හිටපු අය දැකලා නෑ කියලද ඔබ කියන්නේ ? හිත හොද මිනිස්සු ඇති ඒත් දැකලා නෑ වගේ සමහරක් විට අපි දන්නේ නැතිව ඇති ඒ අය උදව් කරලත් ඇති

  • @rmchandralatha5856
    @rmchandralatha5856 Жыл бұрын

    අලවිවෙ පලාතටම හෙනහතම වැදියවි අසල් වැසියන්ට බලනහැටි රජයට සමුර්දි උන්ට සාපවෙිවා

  • @lakamalagedayani6626
    @lakamalagedayani6626 Жыл бұрын

    පාලකයන් අදමයෝ ඕකුන්ට මේවා පේන්නේ කොහොමද කාලකණ්ණි හැත්තක් මුන් ඉතින් මොනවා කරන්නද පව් අසරණයි සැම කාන්චන ඔබටත් සැමටමත් පින් සම්මාසම්බුදු සරණයි

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 Жыл бұрын

    පව් දෙවියනේ .රජයට මේව පෙනේවා

  • @chandralk-di2tr
    @chandralk-di2tr Жыл бұрын

    පවි.අනේ.මෙි.අහිංසකයෝ.මොනවා.කරන්නද.අැස්.වලට.කදුලු.අාවා.පින්.අැති.මහත්වරැ.ඉන්නවානමි.හැකි.ඉක්මනට.උදවි.කරන්න.බුදු.සරනයි.කුවෙටි

  • @sanjunissnla7880
    @sanjunissnla7880 Жыл бұрын

    පව්. අනේ ලස්සනයි. සින්දු. B🎉බුදුසරණයි

  • @chandradk8578
    @chandradk8578 Жыл бұрын

    අනේ පවු අසරණ මිනිසුන් මෙ පාලකයින්ට පෙන්නෙ නැ තෙරුවන්සරණයි ඔබ සියලු දෙනාටම

  • @safikutty

    @safikutty

    Жыл бұрын

    Yako Ata paya hata Tara teyanna rasawak karapanko. Kule wadak karapanko.

  • @UK-rw8ll
    @UK-rw8ll Жыл бұрын

    මින් ඉදිරියටවත් ඔබතුමාගේ මැදිහත්වීමෙන් හොඳකලක් යාවි ! 🙏

  • @rangabandaradasanayaka7104
    @rangabandaradasanayaka7104 Жыл бұрын

    පවු ...පුදුම දුකක් දැනුනෙ ....කන්න බොන්න නැතත් පුදුම සතුටකින් ඉන්නවා ...කාංචන මහත්මයා ගියා කියන්නේ කෑමෙන් අඩුවක් නම් වෙන්නේ නැහැ ශුවර්...

  • @dsds9978

    @dsds9978

    Жыл бұрын

    ඒකනම් ඇත්ත

  • @priyanika3629
    @priyanika3629 Жыл бұрын

    විසිකර කර කන මිනිසුනේ මේ මිනිස්සුන්ට කන්න ටිකක් දෙන්න. අපි සේරටම මහ පොලවට පස් වෙනවා එක දවසක. දුන් දේ සුවදයි..කෑ දේ ගදයි..ඇස් වැසුම් නොව..ඇස් මැන්දුමක් කලේ...

  • @user-nn9wm8js5d
    @user-nn9wm8js5d Жыл бұрын

    ලස්සනයි සින්දු ව මන් කවදාවත් අහලා වත් නැ මේ සින්දු තෙරුවන් සරණයි 🙏🙏🙏🙏 අනේ පව් දෙවියනේ

  • @chandraratnaratna8131
    @chandraratnaratna8131 Жыл бұрын

    ඔබට ගොඩක් පින්. කාන්චන මහත්තය.

  • @user-wv7xj3ok5r
    @user-wv7xj3ok5r Жыл бұрын

    පස්සේ සිංදුව කියපු පුතාගෙ වාදනය මරු..

  • @PriyaKumari-jh8kc
    @PriyaKumari-jh8kc Жыл бұрын

    අනෙ මෙ මහත්තයා සන්ගීතය පැත්තට යොමු කරානම් ඉදිරියට යයි.

  • @enlightenedShoebill
    @enlightenedShoebill Жыл бұрын

    හිසට සෙවනක් කුසට අහරක් නොමැති අපරට මිනිස්සු... ඔවුන් සුරා.. බලය රැකගෙන ඉන්න කළු රළු මිනිස්සු... ග්‍රහණයෙන් රට මුදා ගන්නට හදවතක් ඇති මිනිස්සු... වහා එක්වෙව් එකට රොක්වෙව් නිදානෙකි මේ රට මසු.... ♥️🙏

  • @PriyanthiSilwa

    @PriyanthiSilwa

    Жыл бұрын

    Samaja asa aravana oba uthum miniseki deergau veva

  • @dsds9978
    @dsds9978 Жыл бұрын

    අඩේ මේ තරම් අසරණ පව්ල් ලංකාවේ පාලකයෝ කාලකන්නි දේසපාලුවෝ කෝ රරේ දානපතියෝ යූටූප් කරන උන් කෝ ?මෙතුමා රටට මේ වගේ දෙයක් පෙන්නලා අසරණ අයට උදව් කරන්න පුළුවන් අයගෙන් හරි උදව් ඉල්ලලා දෙන්වා අනිත් උන් කෝ ..තවත් මොන තරම් අපේ රටේ මෙවගේ ප්ව්ල් ඇතිද?

  • @disnaweerasinghe2116
    @disnaweerasinghe2116 Жыл бұрын

    සින්දුව ලස්සනයි

  • @ireshaedirisighe8612
    @ireshaedirisighe8612 Жыл бұрын

    පුලුවන් නම් එක දෙයක් හොයලා බලලා කරන්න මේ පැති වල සමුර්දිය තියෙන්නේ වාහන තියෙන කඩ තියෙන හොදට සල්ලි තියෙන මිනිස්සුන්ට ඒවා කපලා මේ වගේ අයට ඒ වගේ ආධාර ලබා ගන්න කටයුතු කරන්න. මෙහෙ සමීක්ෂණය කරපු උන් ඊට හපන්.

  • @thanujaimali3245

    @thanujaimali3245

    Жыл бұрын

    ගිහින් වත් නැතුව ඇති ඔය ගෙදර ටවත් උන්

  • @sumithrahearth

    @sumithrahearth

    Жыл бұрын

    ඔව් අනේ අපේ පැති වලත් හොදට තියෙන මිනිස්සු න්ට දීලා තියෙන්නේ පවු මේ අසරන මිනිස්සු

  • @beetanandani243
    @beetanandani243 Жыл бұрын

    තෙරුවන් සරණයි අසරණ පවුලට පිහිටක් ලැබේවා❤❤❤❤❤❤❤❤❤😢😢😢😢

  • @geethamala7835
    @geethamala7835 Жыл бұрын

    "" sebalanani oba maruna nowe🎧🎶🎧🎶🎧 me gethaya upaharak wewa. 🙏🙏🙏 pinata dahamata kemathi pinayage netha getewa.🙏🙏🙏

  • @ranjaliw9826
    @ranjaliw982611 ай бұрын

    දෙවියෙක් ගෙදරට ආවා වගේ කාංචන මහතා ආපු එක

  • @iranganimangalika7176
    @iranganimangalika7176 Жыл бұрын

    මොලේ කල්පනාව නැති උනාට සිංදු මතක තියෙනවා ප්වු අනේ

  • @gishanmaduranga6901
    @gishanmaduranga6901 Жыл бұрын

    හෙන ගහන්න ඕන ඔය රජයේ සේවකයින්ට

  • @user-fq8df2wk8n
    @user-fq8df2wk8n Жыл бұрын

    පවු අනෙ හරිම දුකයි❤❤ පිහිටක් ලැබෙවා

  • @kumary3467
    @kumary3467 Жыл бұрын

    සිංදු ලස්සන ට කියනවා ගොඩක්ම දුක යි

  • @Kumari-kq1py
    @Kumari-kq1py Жыл бұрын

    ❤❤❤අලව්වෙ ජනතාව හොදයි සමහර විට සලකයි

  • @stellaperera536
    @stellaperera536 Жыл бұрын

    හරිම දුකයි මට 😢😢 God have Mercy on them 🛐🛐 Eradicate poverty 🛐🛐🛐🛐🛐

  • @sriyanioman2845
    @sriyanioman2845 Жыл бұрын

    පව් දෙවියනේ කොච්චර අසරනද මේ මිනිස්සු සමුර්දිය කපල කියන්නේ පුදුම පාලකයො මුන්ට හෙනගහනව

  • @chandraratnaratna8131
    @chandraratnaratna8131 Жыл бұрын

    කාන්චන මහත්තය ඔයා කරන්නෙ ලොකු මෙහෙවරක්. රජයෙ නිලධාරින්ගෙ ඇස් අන්ධ යි.

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 Жыл бұрын

    අලව්වෙ ඉන්නෙ බිස්නස් කරන අය.උදව් කරයි.

  • @susilhaththotuwa1514
    @susilhaththotuwa1514 Жыл бұрын

    Kanchana mahathata daladasamidu pihitai ❤❤❤❤

  • @srimaarambawatta4793
    @srimaarambawatta4793 Жыл бұрын

    මේ මනුස්සයින්ගෙ සමුර්දිය කැපුව කෙනා මොනවා දැකලද දන්නෙ නෑ මේ මිනිස්සුන් ව තවත් අසරණ කලේ....කාලකණ්නි ඇත්තටම ..😥

  • @AaAa-dk7qs
    @AaAa-dk7qs Жыл бұрын

    Kanchana matiduta dirga au lbawa 🌹🌹🌹🌹🙏🙏🙏🙏

  • @PremlathaPremlatha
    @PremlathaPremlatha Жыл бұрын

    🙏බුදුසරණයි 🙏😭😭😭😭😭😭😭😭😭😭😭😭🇱🇰🇱🇰💔💔🙏🙏😭🇱🇰🇰🇼

  • @user-yl6up4fx4y
    @user-yl6up4fx4y Жыл бұрын

    විදෙස්..ගත..ස්‍රිලන්කික හදවත් .රත්තරං .මිනිස්සු න්ගෙ සිත් ..උනුවෙව.හරිම .දකක්

  • @nayanapushpa2211
    @nayanapushpa2211 Жыл бұрын

    Hana gahanawA rajayatath. Niladarintath. Paw sir .

  • @denethsameerasameera-gk4rw
    @denethsameerasameera-gk4rw Жыл бұрын

    කොයිතරම් සල්ලි නාස්ති කරන අය ඉන්නව අනේ මේ අයට උදව්වක් කරන්න මතු මතුත් නිදුක් නිරෝගී සුවය ලැබේවි.

  • @kwkw7563
    @kwkw7563 Жыл бұрын

    අතපයතියෙන හොදට ඉන්න අයට නෙවේ ෂමුර්දිය දෙන්න ඔන මේ වගේ පවුල් වලටයි අනේ මේ පව්ලට ෂැමදෙයක් ලැබිලා නිදුක් නිරොගි වෙත්වා දෙවි පිහිටයි

  • @kumary3467
    @kumary3467 Жыл бұрын

    අනෙ පවු ගොඩක්ම දුකයි❤❤❤😭😭😭😭😭😭😭😭

  • @ridmitharanga-ws3sn
    @ridmitharanga-ws3sn Жыл бұрын

    Pau deiyane adenawa meawa dakkama.oyata pin aiye

  • @dantidanti1017
    @dantidanti1017 Жыл бұрын

    තෙරුවන් සරණයි සැමට 😭😭😭😭😭😭😭😭😭😭😭

  • @AzeemKhan-ov5bf
    @AzeemKhan-ov5bf Жыл бұрын

    Harima ලස්සනයි malli බුදු සරණයි

  • @nps1328
    @nps1328 Жыл бұрын

    Aiyo me rajaye hora desapaluwanta mewa pennedda deiyane.ane මුදල් tiyena kauru hari bodisathwayek me අහිංසක මිනිස්සුන්ට udau karanna a pinama ethi mathu බුදු wenna.😢😢😢😢

  • @saddesilva5927
    @saddesilva5927 Жыл бұрын

    Canchana mahathaneni obathumata bohoma pin may paulata karapu udauwata obathumata yahapathakma wewa deergayu wewa theruwan saranae siyalu devi thawun wahanselage pihita araksawa labewa

  • @AzeemKhan-ov5bf
    @AzeemKhan-ov5bf Жыл бұрын

    Aferaja නිලධාරින් gyna harima kanagatoi kanchana mahthya pin පින්වත් mahthyeke netha gytewa

  • @sujisaman7899
    @sujisaman7899 Жыл бұрын

    ගමකට ගාුම සෙවක කෙනෙක්... සමෘර්ධි නිලදාරියා.. සංවර්දන නිලදාරි... ගොවි නියාමක... තවත් රජයෙන් පඩි ගන්න නිලදාරින් ඉන්නවා මේ ගමට ඉන්න නිලදාරින් රජයේ පීංපඩි ගන්න හැත්ත නිදිවදිනවද? මේවා පෙනෙන්නේ නැත්තේ..

  • @user-ir9yt7is8b
    @user-ir9yt7is8bАй бұрын

    Ai..ma..manussayanta Aswasum Sahanadara...nadda..bladaringa..as...arawa..bs..sar..kanchana❤❤

  • @chandrawatti7608
    @chandrawatti7608 Жыл бұрын

    අනෙ පවු😂😂😂😂😂😂❤❤❤❤❤

  • @user-nn9wm8js5d
    @user-nn9wm8js5d Жыл бұрын

    කාගේ හරි උදව් උපකාර ලැබේවා තෙරුවන් සරණයි 👏y

  • @ShiromiKarunarathna-ui1zi
    @ShiromiKarunarathna-ui1zi Жыл бұрын

    MAGE MHATHTHAYA OYATAMA MUIA WEIA ADARAYA HITHANA CHARITHAYAKLU. MATH DAN SIRGE VIDIYO BALALA OYATA WADIYA DEGUNAYAK ADARAI KIWWA. HAMADAMA HODAWADA KARANNA HODE.💗💗💗💗💗💗💗💗💗💗🙏

  • @saddesilva5927
    @saddesilva5927 Жыл бұрын

    Athi haki Aya sity Nam may asarana paulata udaukaranna pinwath dosthara mahathek sitynam may gedara thaththage asdeka Honda karala denna ayen labena Pina methekae Kiya nimakaranna baha oba samata theruwan saranae

  • @devikaperera9387
    @devikaperera9387 Жыл бұрын

    අනේ පඋ දෙයියේනේ

  • @ranuranu529
    @ranuranu529 Жыл бұрын

    Govithnakwat karanna baida katawat maliyee oyata pin 🙏🙏🙏🙏❤❤❤❤❤mewanayata thma udu karanna one😢😢😢😢😢

  • @GaineAlso-hh1vu
    @GaineAlso-hh1vu8 ай бұрын

    🙏🙏🙏🙏❤❤❤❤

  • @devikadamayante4180
    @devikadamayante4180 Жыл бұрын

    හනේ මන්දා මට පිස්සු වගෙ කියන්නෙ කාටද පාලකයො නිදි

  • @kumary3467
    @kumary3467 Жыл бұрын

    ඔබතුමාට ගොඩක්ම පිං ලැබේවා

  • @anomakanthi634
    @anomakanthi634 Жыл бұрын

    පවි අහිංසක මිනිස්සුන්ට කන්න නැ පාලකයෝ තොපිට හෙන ගහන්න ඕන

  • @user-rn2dy5sp2z
    @user-rn2dy5sp2z Жыл бұрын

    අවුරුදු 74 සාපේ😢.

  • @SanjeewaPriyantha-mo2qq
    @SanjeewaPriyantha-mo2qq Жыл бұрын

    තෙරුවන් සරණයි 😂😂😂😂😂😂

  • @shilitv-fo2vl
    @shilitv-fo2vl Жыл бұрын

    ඉතින් අලුකෙසෙල් කියන්නෙ හොද ගුන කැමක් නේ😋

  • @chandani9203

    @chandani9203

    Жыл бұрын

    Ithin. Oyath kanna. Thambala

  • @uygh9181

    @uygh9181

    Жыл бұрын

    Alu.kasal.nami.halo.siini.kasaltammabala.kaala.tiyanna

  • @pushpikabradley88

    @pushpikabradley88

    Жыл бұрын

    CAN DO S.X

  • @user-fq8df2wk8n

    @user-fq8df2wk8n

    Жыл бұрын

    ඇබුල් කෙසෙල් අනෙ

  • @manujadeunuka7798

    @manujadeunuka7798

    Жыл бұрын

    Kala balapiyau thammala kuhaka minissu

  • @gayanprasanna2597
    @gayanprasanna2597 Жыл бұрын

    Pav deiyane 😢😢😢😢💔💔💔

  • @difislslls1580
    @difislslls1580 Жыл бұрын

    Ana duka baha harima pau ma anduwa un oya as wasuma radda pra higa kana ayatada danna naha danna ma ahinsaka minissu kochara asaranada ma manussayanta nodana udau wana kata dandada asarana kama udinma innawa innawa ma manussayao kalakanni palakayo okun ,obata godak pin sidda wanawa kagahari udauwak aran mayalata udauwak karanda davi pihitai ❤❤❤

  • @rasikaudawaththa4533
    @rasikaudawaththa4533 Жыл бұрын

    Mewanam pin wada

  • @NiroshaSumanasekara-uc2zt
    @NiroshaSumanasekara-uc2zt Жыл бұрын

    Ane lassanata sindu kiyanawa

  • @sujisaman7899
    @sujisaman7899 Жыл бұрын

    තෙරුවන් සරණයි.. දිර්ඝායූ.. අපගේ කාංචන මහත්මයාට ත් සමාජ අැස නාලිකාවටත්.. මම ගසකින් වැටිලා ඉනෙන් පහල පණ නැතිව ලෙඩ අෑදේ අවුරුදු දෙකක් දුක් විදිනවා... එ්ත් අපේ පිංවත් කාංචන මහත්මයා මේවා දකිද්දි බඩ පපුව දාලා යනවා. මටත් වඩා කොච්චර අසරණ මිනිස්සු ඉන්නවද? ඔබතුමන්ට ගොඩාක් පීං මේවැනි විඩියෝ සමාජයට මුදා හරිනවට. අඩන්න එ්පා අම්මා අපගේ කාංචන මහත්මයා සමාජ අැස නාලිකාව විශ්වාස කරලා උදව් උපකාර කරන පීංවන්ත මිනිසුන් පිලිසරණක් වෙනවා සත්තයි..

  • @SosoSoso-np2vo
    @SosoSoso-np2vo Жыл бұрын

    සමාජ asasathkaarayen දැකපු දුක hethena vada සටහන .

  • @sagarikamali-vd2tx
    @sagarikamali-vd2tx Жыл бұрын

    Aneuduonaminissupuuu diyaneobatumata siyaludiviyagepihiti.

  • @user-wv7xj3ok5r
    @user-wv7xj3ok5r Жыл бұрын

    ඔව් අප්පා අස්වැසුම,ඇස් වහලා තමයි වැඩ කරලා තියෙන්නේ.. අනේ පව් ඒ අහිංසක පවුල..ඇති හැකි හැමෝම උදව් කරන්න

  • @kelimkelum-if7cc
    @kelimkelum-if7cc Жыл бұрын

    Ragaye enna UN nasthi karana salli walin dipallako me duppath asaranayanta

  • @user-jb7he5ef3w
    @user-jb7he5ef3w2 ай бұрын

    Asadarana loke sadaranayak kohinda 😢😢

  • @mashadisanayaka279
    @mashadisanayaka279 Жыл бұрын

    Ane paw deviyne ma wage asarana menessu koi tharamnm athida🥲🥲🥲

  • @induamarasingha7630
    @induamarasingha7630 Жыл бұрын

    යකෝ ගමි මටිටමින් උදවි කරපියවිකෝ. තියෙන උන් කන කොට නැති උන් සුසුමි ලනව. ගමෙි උන්ට ගිලෙනවද. පුාදේංශීය ලේකමි මැරිලද හෙන.ගහනව යකෝ. මෙි කාලකන්නි මිනිස්සුන්ට එදා විලවත් කන්න නැහැ.

  • @udaraudara5885
    @udaraudara5885 Жыл бұрын

    සමීක්ෂනය කරන්න ආපු අය නැතී අයගේ කපලා තීයොන අයට දීලා තීයේන්නේ

  • @sumithrahearth

    @sumithrahearth

    Жыл бұрын

    එක නම් ඇත්ත

  • @user-tt3xq7ix3z
    @user-tt3xq7ix3zАй бұрын

    Baladaringeeee as areewaa mewage asarana pau thawath thani nowewaa😂

  • @peshalapela8136
    @peshalapela8136 Жыл бұрын

    🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾

  • @ireshaedirisighe8612
    @ireshaedirisighe8612 Жыл бұрын

    අපිට මේ සමුර්දිය ගැන කියන්න විශ්වාසවන්ත කෙනෙක් නෑ.

  • @kavinadanadeekailangage8627
    @kavinadanadeekailangage8627 Жыл бұрын

    🙏🙏🙏🙏

  • @lathagamage8928
    @lathagamage8928 Жыл бұрын

    😭😭😭😭😭😭😭😭

  • @nalanisenarathna8407
    @nalanisenarathna8407 Жыл бұрын

    කාංචන මහත්තයා ජීවිතය ගැන කලකිරීමක් ඇති වෙන්නෙ නෑ? පව් අප්පා.

  • @dmmikamallagammana9658
    @dmmikamallagammana9658 Жыл бұрын

    Ane budu hamuduruwane

  • @Suseema-dz4fz
    @Suseema-dz4fz Жыл бұрын

    නොදකින් මෙි පවුලේ අස්වැසුමත් නෑ පවු .අස්වැසුමට පරික්ෂණ කරපු එකා ඇස් පේන්නේ නැති එකෙද්ද?කාලකන්නි පාලකයෝ.

  • @rmchandralatha5856
    @rmchandralatha5856 Жыл бұрын

    අලවිව නගරය මැද මෙි පවුලගැන විස්තරයක් ජනාධිපති යට පේන්න ගහපල්ල

  • @mallikafernandonambarakada2781
    @mallikafernandonambarakada2781 Жыл бұрын

    Hena 7ma ghapeya palaka ballanta Paul walatah akkama hadege gawelama pala

  • @udaraudara5885
    @udaraudara5885 Жыл бұрын

    සමීකෂනය කරනීන ආපූ ඒවුන්ගේ පවුලී පීටීන් හැදී ගෑවීලා යන්න ඔන

  • @thusharalakman2826

    @thusharalakman2826

    Жыл бұрын

  • @YfGf-mf1vm

    @YfGf-mf1vm

    Жыл бұрын

    අස්වැසුම දෙන්න තොරතුරු හොයන්න එන්න ඇත්තේ පොට්ටයෝ... එකයි මේ අසරන පවුල පෙනිලා නැත්තේ

  • @sumithrahearth

    @sumithrahearth

    Жыл бұрын

    ​@@YfGf-mf1vmඅනේ ද කියන්නේ පවු අනේ අපේ පැති වල තියෙන අයට දීලා තියෙන්නේ යාළුකම් වලට

  • @LalithKumara-lj2il
    @LalithKumara-lj2il Жыл бұрын

    Vivida gatalu duskaratha athi ape rate vivida aayathana athara ethaama thathvika obe sewayatath upakarakarana udaviyatah seyalu devi rakawaranai

  • @shiromawijesingha5073
    @shiromawijesingha5073 Жыл бұрын

    And harima LASSANAI sindu kiyanawa

  • @samudradevikarunarathna5234
    @samudradevikarunarathna5234 Жыл бұрын

    සමීක්ෂණය. කරේ.අට.පාස්.උන්ද??කාලකන්නි.

  • @sumithrahearth

    @sumithrahearth

    Жыл бұрын

    මොන්ඩි සොරි බබාලා වෙන්න ඇති කාලකන්නි යෝ පවු අසරණ මිනිස්සු අනේ

  • @ranuranu529
    @ranuranu529 Жыл бұрын

    Paudeiyane mehemat asarana minissu innawane kalakanni palakayo tiyena samurdiyat kapala munta hena gahanawa tiyenaunta denawa natiunge kapanaws haki hamoma udu karamu puluwan vidihata

  • @lailawm6004
    @lailawm6004 Жыл бұрын

    me palathay me wata giya niladarin kauda ass piyagaynada ass nopaynunnda pau asarana minessu. lassanata kiyanawa sinduth😔😔😔😢😢😢

  • @asokakh1563
    @asokakh1563 Жыл бұрын

    Kanchana mahaththayo aththatama me ponnaya denne eswesumak ape peththeth antha asarana degollakata deela nehe anith ayata deela pottayoda oya sameekshana korala thiyenne

  • @siriparapitya1739
    @siriparapitya1739 Жыл бұрын

    Pau ane rajaye sewaka kiyala inna niladari unge askana wenda ona me minissunge samurdiya kepuwata

  • @anuhassenavirathne1540
    @anuhassenavirathne1540 Жыл бұрын

    Gayana hakiyawath thiyanawa.neda loku lamayata.

  • @nalaniserasingha6175
    @nalaniserasingha6175 Жыл бұрын

    Anee appa mehew rataka api bath kanne kohomada 2048 bath ksmu ethek iwasapallako kota wajiraya thu nodakin ubala

  • @denethsameerasameera-gk4rw
    @denethsameerasameera-gk4rw Жыл бұрын

    පුලුවන් අය ඉන්නවනම් උදව් කරන්න .. පිංකම් කියන්නේ මේදේවල් වලට,

  • @user-wu1cc9rm5k
    @user-wu1cc9rm5k Жыл бұрын

    Samudiy.thiynna.masara.hoda.salli.thiyn.aytthmi.

  • @user-wu1cc9rm5k
    @user-wu1cc9rm5k Жыл бұрын

    Magama.minssu.gannm.klkrmk.thami.hithann.pudaviyn

Келесі