No video

අනාත නිවාසයක හැදුණු අම්මා දරුවන් රැකගන්න දරන වෑයමක් || REPORTER Dambulla || Kumara Ihalagedara

කාලීන හා විශේෂ සිදුවීම් සියල්ල ඔබ හමුවට ගෙන ඒමට අප නිරන්තරයෙන් උත්සහ කරන්නෙමු.
#reporter #dambulla #kumaraihalagedara
#youtube #channel #subscribe
අනාත නිවාසයක හැදුණු අම්මා දරුවන් රැකගන්න දරන වෑයමක්
• අනාත නිවාසයක හැදුණු අම...
⭕Our Website: reporter dambulla
⭕ My Social media platforms: / kumara.ihalagedara
🌐 Facebook Group:
🌐 My Facebook Profile: / kumara.ihalagedara
⭕ If you like My Channel:
✅ Like
✅ Share
✅ Comment
✅ SUBSCRIBE for more videos Also click on notification 🔔 icon.
Thanks for watching
[ ⭕ Subscribe me : / @reporterdambulla
[ ⭕ Video Link : • අනාත නිවාසයක හැදුණු අම...

Пікірлер: 56

  • @shiromafernando6416
    @shiromafernando64165 ай бұрын

    ගල්නෑව පොලිස් නිලධාරි තුමනි ඔබට බොහොම පිං. නිල ඇදුමට ඵහා ගිය මනුස්සකමට. රමණී මහත්මියට, කුමාර මහතාට ද බොහොම පිං. ❤

  • @sunalikanchana4201
    @sunalikanchana42015 ай бұрын

    උදව් උපකාර කල හැමෝටම සහ පොලිස් නිලධාරීන්ට හා කුමාර මහතාට බොහොමත් පින් ...මෙවැනි පින් කටයුතු ඉදිරියටම කරගෙන යාමට ඔබසැමට සක්තිය දයිර්‍ය් නොවඩුව ලැබේවා ...ඔබසැමගේ සමගිය සදාකල් රැදේවා ..

  • @kifranando8458
    @kifranando84585 ай бұрын

    ගල්නෑව පොලිසියෙ මහත්තයලා සියලුම දෙන්නට ගොඩක් පිං උදව් කර සියලුම දෙන්නට ගොඩක් පිං කුමාර මහත්තයාට අනෙක වරයක් පිං බුදු සරනයි

  • @khantikhanti2884
    @khantikhanti28845 ай бұрын

    උදව් කළ සියලුම දෙනාටද පොලිසියේ සම්පත් මහත්මයා ඇතුලූ සියලුම දෙනාට කුමාර මහතාටත් බොහොම පින්❤❤❤❤

  • @pathma4656
    @pathma46565 ай бұрын

    උතුම් පොලිස් නිලදාරීන්

  • @chandralk-di2tr
    @chandralk-di2tr5 ай бұрын

    හරිම.සතුටුයි.ගල්නැව.පොලිසියේ.මහත්වරැ.සියලුම.දෙනාට..බුදු.සරනයි.කුවෙටි❤❤❤😢😢😢

  • @siryalatha8274
    @siryalatha82745 ай бұрын

    තෙරුවන්සරණයි.සියලුදෙනාටම මේ වගේ පොලිස් නිලධාරීන් මහතුන් අපේ රටට වාසනාවක් ගල්නෑව පොලිසියේ පින්වන් ඔබතුමාල ට මගේ අවංකවම ගෞරවය පුදකරම්.❤🙏🙏🙏❤ ඔස්ට්‍රේලියාවෙ සිටින පින්වත් රමණී මහත්මිය ද එතුමිය ගෙ දියණියද.ගොඩාක්ම පින් ඔබ දෙපලගෙ නාමය කිසිම දවසක නොමැකෙ ඔබ දෙපලට දීර්ඝායුෂ. ලැබේ රිපෝටර් දඹුල්ල මාද්දිය ඒ කුමාර මහත්මයා ඇතුලු කාර්ය මණ්ඩලය ටද පින් ඒ අසරණ පව්ලට හදවත්වලට සතුට උදා කරදුන් සියලුදෙනාටම ගොඩාක්ම පින් බුදුසරණයි..සියලුම සත්වයෝ.සුවපත්ම වෙත වෙත්වා.❤💯💯💯👍👍👍🙏🙏🙏❤

  • @kumuduperera8351
    @kumuduperera83515 ай бұрын

    හරිම ඥානවන්ත යි මේ අම්මා. හරිම සතුටියි. මේ පොලිස් මහත්තයාලත බොහොම පින්.

  • @dilaniranasinghe8133

    @dilaniranasinghe8133

    5 ай бұрын

    Lama niwasayaka handunu wedununu me daruwa harima lassanata wedagath vidiyata katha karanawa kisima kenekuta waira nokara a wachana tika lassana hemogema adaraya senehasa lebeva god bless❤❤

  • @SamanthaKumudu
    @SamanthaKumudu5 ай бұрын

    ගල්නැව පොලිස් මහත්තුරුන්ට තෙරුවන් සරනයි.කුමාර මහතා ඇතුලු පවුලෙ සියලු දෙනාට තෙරුවන් සරනයි.

  • @user-yh5hi3cr5k
    @user-yh5hi3cr5k5 ай бұрын

    උදව්.කරපු.සියලු.දෙනටම.ගෙඩක.පින්.පින්.🙏🙏🙏🙏❤❤❤❤

  • @ShiromiFrenado-ys2zx
    @ShiromiFrenado-ys2zx5 ай бұрын

    ඇත්තටම ගොඩක් පින් උදව්වක් උපකාරයක් කරපු සියලු දෙනාට බුදු සරනයි ❤❤❤❤

  • @piankadived8774
    @piankadived87745 ай бұрын

    උදවි කරපු සියලුම දෙනාටම බුදු සරනයි ❤❤❤❤❤❤❤

  • @sumithrahearth
    @sumithrahearth5 ай бұрын

    ඔන්න නියම නිළදාරී ❤️❤️❤️❤️උදව් කරපු කරන්න බලාපොරොත්තු වෙන් ඉන්න අයටත් ගොඩක් පින් නිදුක් නිරෝගී සැප දීර්ගායු ෂ ලැබේවා බුදුසරණයි 🙏🙏🙏❤️❤️❤️

  • @anjalinshiroma2429
    @anjalinshiroma24295 ай бұрын

    ගල් නෑ පොලිසියට reporter දඹුල්ල මහතාට ගොඩක් පින් සුදු සරණයි දෙවි පිහිටයි🙏

  • @ExcitedBloomingFlower-hg8mr
    @ExcitedBloomingFlower-hg8mr5 ай бұрын

    රමණි මහත්මිය ,දුව ,සහා police නිලධාරීන් hamatama බොහෝම pin.....repoter දඹුල්ල pin ඇත්තෝ dakiwa..පිහිට වේවා ...කුමාර මහත්මයාණෙනි ඔබට බොහෝම pin..

  • @chandradk8578
    @chandradk85785 ай бұрын

    ගොඩාක්පින් සිද්ද වෙනවා උදව් උපකාර කළ සියලූ දෙනාටම බුදු සරණයි

  • @Skwsamanthi
    @Skwsamanthi5 ай бұрын

    හැමෝටම ගොඩාක් පින්...🙏🙏🙏..දෛර්‍යවන්ත මවක්...✊✊✊ඔයාට අනාගතය අනිවාර්යයෙන් සාර්ථක වෙනවාමයි..🤝🤝බුදු සරනයි 🙏🙏..සියලුම තනිවූ කාන්තාවන්‍ට ඔබ ආදර්ශයකි සොයුරිය 💕💕👌

  • @nalen1589
    @nalen15895 ай бұрын

    බුදු සරණයි සියලුම දෙනාට

  • @user-ov3ub6ut5t
    @user-ov3ub6ut5t5 ай бұрын

    ගොඩාක් පිං

  • @latasrilanka5029
    @latasrilanka50295 ай бұрын

    Sri Lanka people voog good 👍👍👍👍👍👍👍👍❤❤❤❤❤❤❤

  • @sumithnandana2684
    @sumithnandana26845 ай бұрын

    මොනව උනත් උසස් අදහස් තියෙන දයිරිමත් අම්මා කෙනෙක් කවද හරි හරියන්න ඔන මිනිස්සු පව් ඉතින් මොනතරම් දුක් කන්දරාවක් හිතේ දාරාගෙන ජිවත් වෙන්නෙ තෙරුවන් සරනයි

  • @anulanul906
    @anulanul9065 ай бұрын

    අනේ එකාලේත් මෙි වගේ ගුනයාහපත් දෙවිවරැ වාගෙඅය හිටියානමි අපිටත් ඉගන ගන්න තිබුනා මාගේ නංගිලාමලපොතේ අකුරක් බැ මට අරැදු6අමිමා නැති වෙින කොට අපේ අමිමා බුදුවෙිවා

  • @malkanthinissanka8644
    @malkanthinissanka86445 ай бұрын

    🙏🙏🙏❤️🤲 udaukarapu siyaluma denata teruwan saranai

  • @dantidanti1017
    @dantidanti10175 ай бұрын

    තෙරුවන් සරණයි සැමට

  • @AiranganiYapa-rg8er
    @AiranganiYapa-rg8er5 ай бұрын

    Puduma hithe haiyak thiyenne oyalata hariyanawa dawasaka jesu pihitai

  • @menikeugd441
    @menikeugd4415 ай бұрын

    Budusaranayi.

  • @aeeazz1657
    @aeeazz16575 ай бұрын

    Theruwan saranai samata

  • @malikam7925
    @malikam79255 ай бұрын

    Ramani Medam, Du Samali, ""Gallnewa Police s Niladarin , Siyaluma Denata Th, Kumara Mahathma Th, A....Nonatath, Siyaluma Devigange Pihita Arakshawa Nirathuruwa Labewa 🙏🙏🙏 """Sampath Mahathma ta Godak Pin Unuwena Hithak Athiwima Gena

  • @malkanthinissanka8644
    @malkanthinissanka86445 ай бұрын

    🙏🙏🙏❤️🤲 oba tumatat siyaluma denata teruwan saranai

  • @yakaa3402
    @yakaa34025 ай бұрын

    Budusarani ❤❤

  • @difislslls1580
    @difislslls15805 ай бұрын

    Oba tuma atulu udau karapu siyalu danatama godak stuti nirogimat suwaya labawa kiyala prartana karanawa idiriyatat mayalata geyak hadaganda puluwan vidihata udauwak karana men bagapatwa illa sitinawa obalata davi pihitai ❤❤❤❤❤❤

  • @AiranganiYapa-rg8er
    @AiranganiYapa-rg8er5 ай бұрын

    Godak sathutui a pawlata udaw labima gena jesu pihitai udaw karana hamotama

  • @ranuranu529
    @ranuranu5295 ай бұрын

    Polis departumentuweat aehema utum sathunawst minisun innawa aee polis sarayan sampat mahatatat paule samata tetuwan saranai aeewsgema ape kumara souaratat tetuwsn saranai 🙏🙏🙏🙏🙏❤❤❤❤

  • @dilaniranasinghe8133
    @dilaniranasinghe81335 ай бұрын

    Respect galnaawa police mahat warunta

  • @wasanthaappuhamy8596
    @wasanthaappuhamy85965 ай бұрын

    Congratulations my sister ,Aderai api obalata amme🙏🙏🙏😘😘😘🇨🇮🇨🇮🇨🇮🇨🇮🇨🇮

  • @monkiasinghsinghmonkia4104
    @monkiasinghsinghmonkia41045 ай бұрын

    Wenasak wemen pawatina mage rata hama denama akata hitanna purudu wenawa♥️♥️👍👍🇨🇾🇨🇾🇨🇾🇨🇾🇱🇰

  • @erandifernando444
    @erandifernando4445 ай бұрын

    poles tumani godak pin sir obanam dewiyek duka hadnana.udau kala samata.j.p

  • @monkiasinghsinghmonkia4104
    @monkiasinghsinghmonkia41045 ай бұрын

    Soduru niladareenta 🙏🙏👍♥️ mewani soduru anagatayak lankawata udawewaaa🇨🇾🇨🇾🇨🇾🇱🇰from cyprus

  • @galaxyf1259
    @galaxyf12595 ай бұрын

    අ ෙන් අයියා තව කටිටීයක් ඉන්නවා පලුගස්වැව ෙගාවිපල විඡිතපුර කියන ග ෙමි පවුල එ අමිමා හරි අසරනයි එ අමිමා අභදිතයි පුලුවන්නමි උදවු කරන්න පලුගස්වැව ෙගාවිපල විඡතපුර 135 D

  • @menikeugd441
    @menikeugd4415 ай бұрын

    Budusaranayi.ape.polieceyeth.ennawa.dukadanne.menissu.wudawkala.seyallata.pen

  • @galaxyf1259
    @galaxyf12595 ай бұрын

    සර් ඔය ගල්නැව ට උදවු කරා තිලක පුරට උදවු කරා පලුගස්වැවට උදවු කරන්න

  • @sarojinifernando7245
    @sarojinifernando72455 ай бұрын

    ❤❤❤🌻🌻🌻🌻👍👍👍👍

  • @latavirakoddi184
    @latavirakoddi1845 ай бұрын

    🙏🙏❤❤

  • @Anula-wu3yn
    @Anula-wu3yn5 ай бұрын

    Satiety distance attatama

  • @user-oi6qn5fu4o
    @user-oi6qn5fu4o5 ай бұрын

    Garu police pothi thumani me niladariya agayanna

  • @nilunilu1648
    @nilunilu16485 ай бұрын

    ❤අනේ❤පඋ❤බුදු.සරනයි🙏❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏❤❤😭😭😭😭❤❤❤❤❤❤❤

  • @user-hp8vi4el3d
    @user-hp8vi4el3d5 ай бұрын

    🙏🙏🙏🙏🙏

  • @dehiwslagemiyurin9804
    @dehiwslagemiyurin98045 ай бұрын

    🙏🙏🙏❤️❤️❤️❤️

  • @malkimuthunayaka6974
    @malkimuthunayaka69745 ай бұрын

    Menna police

  • @chalikadilshan3737
    @chalikadilshan37375 ай бұрын

    කුමාර mahaththayoo oyata pin රජයේ නිලධාරීන් සියළු denata pin

  • @lelahlelah6954
    @lelahlelah6954Ай бұрын

    🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰👮‍♂️👮‍♂️👮‍♂️

  • @user-oi6qn5fu4o
    @user-oi6qn5fu4o5 ай бұрын

    Galnawa policeya agayanna

  • @malkimuthunayaka6974
    @malkimuthunayaka69745 ай бұрын

    Menna pole😂

  • @wasanthikandakubura8394
    @wasanthikandakubura83945 ай бұрын

    උපකාර කල හැමෝටම පින්❤❤❤❤ අාදරෙයි🎉🎉🎉

Келесі