එක කාමරයක් ඉල්ලු අයට දින 20න් මොකද මේ වුනේ || REPORTER Dambulla || Kumara Ihalagedara || Sri Lanka

කාලීන හා විශේෂ සිදුවීම් සියල්ල ඔබ හමුවට ගෙන ඒමට අප නිරන්තරයෙන් උත්සහ කරන්නෙමු.
#reporter #dambulla #kumaraihalagedara
#youtube #channel #subscribe
එක කාමරයක් ඉල්ලු අයට දින 20න් මොකද මේ වුනේ
• එක කාමරයක් ඉල්ලු අයට ද...
⭕Our Website: reporter dambulla
⭕ My Social media platforms: / kumara.ihalagedara
🌐 Facebook Group:
🌐 My Facebook Profile: / kumara.ihalagedara
⭕ If you like My Channel:
✅ Like
✅ Share
✅ Comment
✅ SUBSCRIBE for more videos Also click on notification 🔔 icon.
Thanks for watching
[ ⭕ Subscribe me : / @reporterdambulla
[ ⭕ Video Link : • එක කාමරයක් ඉල්ලු අයට ද...

Пікірлер: 47

  • @ilsara
    @ilsara5 ай бұрын

    ඒ වගේම දින් විස්සකින් සම්පුර්ණ නිවසම හදන්න වෙහෙස උන ඒ බාසුන්නැහැලටත් ස්තූති

  • @ExcitedBloomingFlower-hg8mr
    @ExcitedBloomingFlower-hg8mr5 ай бұрын

    සුන්දර හදවත ඇති මිනිසුන් දුක මහන්සි වෙලා හම්බකර ලා oyalata උදව් කරන්නේ ...ඒ නිසා oyala thaniwela නැහැ...උදව් ගත්තු දේවල් පරිස්සමෙන් පාවිච්චි කරන gaman එයාලට pin දෙන්න ...හිතට ධෛර්යය අරගෙන ලස්සනට ජීවත් වෙලා එයාලට පෙන්නන්ඩ ...oyalata තව තවත් උදව් ලැබෙයි ...theruwansaranai ...කුමාර මහත්තයා ඔබට ජාති ජාති pin සිදු වේවා ..

  • @nilankawijerathna824
    @nilankawijerathna82421 сағат бұрын

    මේ උතුම් ම්නිසුන් තව තවත් මෙි රටට බිහි වේවා.රජයෙන් කරන්න ඕනේ දේවල් මේ.ඇත්තෙන්ම පිං.මෙවන් වැඩසටහන් නියෝජනය කරන රිපෝටර් දඹුල්ල 🙏🙏🙏🙏

  • @rumeshsudarshana3583
    @rumeshsudarshana35835 ай бұрын

    උදවි කල සියලු දෙනාට පිං ...තව තව මෙ වගෙ දේවල් කරන්න ශක්තිය ලැබෙවා

  • @nissankasumith1954
    @nissankasumith195417 күн бұрын

    ❤❤❤❤❤❤❤❤😂😂😂😂😂😂😊😊😊😊 තවත් අසරණ අයට උදාව්කරන්න ඔබතුමට වරම් lebewa

  • @renuka243
    @renuka2435 ай бұрын

    තෙරුවන් සරණියි දෙවි පිහිටයි සියලු දෙනාටම ගොඩක් සතුටින් ඉන්නවා එ දුව පුතා .අනෙ උදවු උපකාර කර එ උතුම් අයට සියලු සැපසම්පත් ලැබෙවා විශ්වයෙ ආශිර්වාදය ලැබෙවා🙏🙏🙏🌷🌻

  • @anjalinshiroma2429
    @anjalinshiroma24295 ай бұрын

    කුමාර මහත්තයෝ ඔබ හැදු හැදූ වැඩූ දෙමව්පියන්ටත් මේ පින් අයිති වෙනවා බුදු සරණයි දෙයි පිහිටයි 🎉🎉🎉❤

  • @nalen1589
    @nalen15895 ай бұрын

    බුදු සරණයි සියලුම දෙනාට

  • @manoharijayasinghe4037
    @manoharijayasinghe40375 ай бұрын

    Mr. Dambulla you are grate. Pleased to hear.

  • @brahmanageshantha9342
    @brahmanageshantha93424 ай бұрын

    උතුම් මිනිසුන්...❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @BimbaDesilva-wq6sl
    @BimbaDesilva-wq6sl5 ай бұрын

    උපාලි මහත්තයාට වැඩි වැඩියෙන් ලැබේවා, ඔබතුමාට නිදුක් නිරෝගී සැප සම්පත් ලැබේවා, දීර්ගායු ලැබේවා 🙏🙏🙏

  • @sumithrahearth
    @sumithrahearth5 ай бұрын

    උදව් කරපු සියළු දෙනාට ගොඩක් පින් බුදුසරණයි 🙏🙏🙏❤️❤️

  • @malikam7925
    @malikam79255 ай бұрын

    Udau Upakara Karapu Siyaluma Denata Wedi Wediya Labewa ❤❤❤ Kumara Mahathma Athulu Siyaluma Denata Budu Saranai 🙏🙏🙏

  • @sheherasilva7118
    @sheherasilva71185 ай бұрын

    ❤❤❤❤

  • @sheherasilva7118
    @sheherasilva71185 ай бұрын

    Sematama Theruwan Saranae❤❤❤❤

  • @thakshisenani3075
    @thakshisenani30755 ай бұрын

    Siyaluma dena sasarata ras kara gath me pin...kiyala nima karanna ba...theruwan saranai ❤❤❤❤❤

  • @prasadkumara-s9w
    @prasadkumara-s9w12 күн бұрын

    කුමාර මහත්තයා ඔබට ජාති ජාති pin සිදු වේවා

  • @chandradk8578
    @chandradk85785 ай бұрын

    ගොඩාක්පින් සිද්ද වෙනවා උදව් උපකාර කළ සියලූ දෙනාටම බුදු සරණයි

  • @ilsara
    @ilsara5 ай бұрын

    උදව් කරපු හැමෝටම පිං ❤

  • @menikeugd441
    @menikeugd4415 ай бұрын

    Budusaranayi

  • @madumalinisansala7064
    @madumalinisansala70644 ай бұрын

    godak pin me karana udauwalata asarana minissu kochchara innawada wadi wadiyen asarana minissunta udau karanna shakthiya dahiriya labewa

  • @shanthiperera8943
    @shanthiperera89435 ай бұрын

    God bless you brother ❤❤

  • @RuwanKumara-m7j
    @RuwanKumara-m7j14 күн бұрын

    ❤❤❤❤❤

  • @kusumlathaha3713
    @kusumlathaha37135 ай бұрын

    ගෙයක් හදල දෙනවා කියන්නෙ මහා කුසලයක් ඒ පින්කම කිරීමට උදව් කල සැමට ගොඩක් පින් සිද්ධ වෙනවා එහෙම ලබන්නත් මේ අය සසර කල පින්කමක් විපාක වශයෙන් හේතු වෙන්න ඇති

  • @user-sk3mx2gr8v
    @user-sk3mx2gr8v5 ай бұрын

    💓💓💓

  • @difislslls1580
    @difislslls15805 ай бұрын

    Oba tuma atulu udau karapu siyalu danatama godak stuti nirogimat suwaya labawa kiyala prartana karanawa davi pihitai ❤❤❤❤

  • @RaniRupaRupa
    @RaniRupaRupa29 күн бұрын

    ❤❤❤❤❤❤❤❤

  • @mallikapushpalatha3234
    @mallikapushpalatha32345 ай бұрын

    Habai dorakada dakka lassanata dakka gedara ❤❤ mulma comment aka me gedara hadanna upakara kala a sahodara sahodariyanta niduk nirogi suwaya labewa yoda bala saktiya labewa me vage podi niwasa hadanna saktiya labima gana 225 sakkilyo nokarana wada me rata veruwan pawulak akatu wela kala satutui

  • @pamawapama512
    @pamawapama5125 ай бұрын

    රජයේඋන්උසස් නිලදාාරින් ඇතුළු සැමදෙනාම පට්ට හොරැ ඔබතුමාට තුනුරැවන් සරනයි

  • @saracute9483
    @saracute94834 күн бұрын

    🙏🏻🙏🏻🙏🏻🙏🏻❤❤❤

  • @ceylonuk6250
    @ceylonuk62505 ай бұрын

    ❤❤

  • @darmadarmka1629
    @darmadarmka16295 ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @AiranganiYapa-rg8er
    @AiranganiYapa-rg8er5 ай бұрын

    Harima sathutui geyak lebila sathutin innaaka gena

  • @wajirakumudu1182
    @wajirakumudu11825 ай бұрын

    👍👍👍👍

  • @asokavitharana5591
    @asokavitharana55915 ай бұрын

    👍👍👍❤❤❤❤

  • @AzeemKhan-ov5bf
    @AzeemKhan-ov5bf5 ай бұрын

    කුමාර mahthyata උදව් karpu පින්වත් mahthyata උදව් karpu symadenekta බුදු සරණයි දීර්ඝායුෂ lbewa

  • @binarajayatissa9397
    @binarajayatissa93975 ай бұрын

    🙏🙏🙏🙏

  • @monkiasinghsinghmonkia4104
    @monkiasinghsinghmonkia41045 ай бұрын

    Ahinsakayange satuta wenuwen kapa unu hamadenatama wishwaye ashirwadayama labeewaa🤮💐💐💐🎊🎊🎉🎊🎊🎊💪🇨🇾🇱🇰🕉🕉🕉♾♾🕉

  • @latavirakoddi184
    @latavirakoddi1845 ай бұрын

    🙏🙏💕💕💕🎉🎉🎉🎉

  • @NavinMadushka
    @NavinMadushkaАй бұрын

    Ane apitath udawwak karannako.lamai 4 denek innawa.inna geyak naha sir.inna lali ge hodatama dirala.pinsiddawei

  • @mahmoudsami-en7in
    @mahmoudsami-en7in5 ай бұрын

    Adarei samata saudi

  • @ilsara
    @ilsara5 ай бұрын

    හරිම සිරියාවන්තයි

  • @user-jy6ts2lj2y
    @user-jy6ts2lj2y2 ай бұрын

    ❤❤❤❤

  • @user-hl8mi2po9h
    @user-hl8mi2po9h5 ай бұрын

    ❤❤

  • @dehiwslagemiyurin9804
    @dehiwslagemiyurin98045 ай бұрын

    ❤❤❤❤❤

  • @KapuduwaNadeeka-om6ig
    @KapuduwaNadeeka-om6ig5 ай бұрын

    ❤❤❤❤

  • @raji9734
    @raji97345 ай бұрын

    ❤❤❤❤

Келесі