තම වස්තුව රකින්න රෑ අවදියෙන් සිටින අම්මා |REPORTER Dambulla | Kumara Ihalagedara | Sri Lanka News

කාලීන හා විශේෂ සිදුවීම් සියල්ල ඔබ හමුවට ගෙන ඒමට අප නිරන්තරයෙන් උත්සහ කරන්නෙමු.
#reporter
#dambulla #kumaraihalagedara
#ilk #subscribe
තම වස්තුව රකින්න රෑ අවදියෙන් සිටින අම්මා
* ගලෙන්බිදුණු වැව යකල්ල ප්‍රදේශයේ අසරණව අඩුපාඩු මැද දියණියන් දෙදෙනෙක් සමග තනිව ජීවත්වන මවක් පිළිබද අපට අසන්න්න ලැබුණා . එහි ගිය අපට දක්නට ලැබුනේ කුලී නිවසක් තුල වටපිටාව තුල අනාරක්ශිතව මෙම පවුල ජීවත් වන බවය .
තවද ගැහැණු දරුවන් දෙදෙනා සමග ඉතාම අපහසුවෙන් මසකට රු 15000ක මුදලකින් ජීවත් වෙනවා.
තවම ඔහුනට නිවසක් සාදා ගැනීමට නොහැකිව ජීවත්වන බව එහි ගිය අපට දක්නට ලැබුනා .
මව - සෞම්‍යා මදුමාලී වයස 32
ලොකු දියණිය - පූජනී විහාරා 15
පොඩි දියණිය - නෙතුලි විහංසා 10
දුර අංකය - 076 6533955
ලිපිනය - උල්පත්පාර , යකල්ල , ගලෙන්බිදුණු වැව
ගිණුම් අංකය - 177-2-001-7-0034210 මහජන බැංකුව
ශාකාව ගලෙන්බිදුණු වැව
වාර්ථාකරු කුමාර ඉහළ ගෙදර 0773471745
• තම වස්තුව රකින්න රෑ අව...
⭕Our Website: reporter dambulla
⭕ My Social media platforms: / kumara.ihalagedara
🌐 Facebook Group:
🌐 My Facebook Profile: / kumara.ihalagedara
⭕ If you like My Channel:
✅ Like
✅ Share
✅ Comment
✅ SUBSCRIBE for more videos Also click on notification 🔔 icon.
Thanks for watching
[ ⭕ Subscribe me : / @reporterdambulla
[ ⭕ Video Link : • තම වස්තුව රකින්න රෑ අව...

Пікірлер: 77

  • @samanthisamanthi7563
    @samanthisamanthi7563 Жыл бұрын

    ඉක්මනින්ම මේ අම්මාට සහ දරුවන් දෙන්නාටම යහපතක් වේවා ...

  • @ashenpriyanjan5075
    @ashenpriyanjan5075 Жыл бұрын

    පිරිමියෙකුට ලැබෙන්න ඕන මේ වගේ යකඩ ගැහැණියක්. ඔයාට කවදාවත් ආයේ වරදින්නේ නෑ අක්කා.

  • @kumuduperera8351
    @kumuduperera8351 Жыл бұрын

    මේ ගුරුතුමාට මගේ හදපිරි ස්තුති ය. අනුන් කෙරෙහි දක්වන කරුනාව හැමෝටම නෑ. තෙරුවන් සරනණයි .

  • @SkyShine73
    @SkyShine73 Жыл бұрын

    පිරිමි ඉපදීලා ඉන්නෙම ගැහැනියකට බඩට දරැවෙක් දිලා වද දෙන්නද

  • @sumamahapitiya9260

    @sumamahapitiya9260

    Жыл бұрын

    Aniwarayen attha 😢

  • @srilankawilewawa25

    @srilankawilewawa25

    Жыл бұрын

    Aniwaryen eka aththa😢😢😢

  • @MalaniDeSilva-cw9iu

    @MalaniDeSilva-cw9iu

    6 күн бұрын

    Mmm mm

  • @kandegamaranjani6962
    @kandegamaranjani6962 Жыл бұрын

    ආදරණීය අම්මෙක් බුදු සරණයි ඔයාලට

  • @chandradk8578
    @chandradk8578 Жыл бұрын

    තෙරුවන්සරණයි පුලුවන් කෙනෙක් උදව් කරන්න බුදු සරණයි

  • @user-px4om3lv3q
    @user-px4om3lv3q Жыл бұрын

    අම්මෙි ඔබට දෙවියන්ගේ රැකවරණය අසීමිතයි . 18:33

  • @chandralk-di2tr
    @chandralk-di2tr Жыл бұрын

    අමිමලා..හැමෝම.ඔහම.තමා.මමත්.අදටත්.දුක් විදිනවා.දරැවෝනිසා.කවුරැ.හරි.උදවි.කරා.බුදු.සරනයි.

  • @Ravi-ic6ip
    @Ravi-ic6ip Жыл бұрын

    මේ අහිංසක අම්මා හා දරුවන් ට හිරිහැර කරන්න හිතාගෙන ඉන්න අහල පහල කුපාඩි බල්ලො ලැජ්ජ වෙයව් තොපේ අහවල් එක කපලා බල්ලන්ට දාපියව් කාලකන්නි පාහර කුපාඩි අසරණ මනුස්සයෙක් දැක්කම අයුතු ප්‍රයෝජන ගන්න හිතන බල්ලන් ට මව, සහෝදරියන් , දූලා නැද්ද

  • @changunchangun2556

    @changunchangun2556

    Жыл бұрын

    Aniwaryenma

  • @mangalikaperera1393

    @mangalikaperera1393

    Жыл бұрын

    බල්ලන්ට ජාතක උනුඑවුං. කොහෙත් ඉන්නව. ගෑණියෙකුට පාඩුවෙ ඉන් දෙන්නෙ නෑ. උංව වදල තියෙන්නෙ ගෑණියෙක් නෙමෙයි.

  • @kanthipinnawala2041
    @kanthipinnawala2041 Жыл бұрын

    උදව් කරන්න පුළුවන් අය ඉන්නවා නම් ගොඩක් පිං... මගෙත් ප්‍රස්න තියෙනවා ඒවා ඉවර උනාම මමත් උදව් කරන්න බලාපොරොත්තුවෙන් සිටිනවා... බුදු සරණයි උදව් කරන අයට

  • @randimaruvinara6959
    @randimaruvinara6959 Жыл бұрын

    බුද්ධිමත් ,ශක්තිමත් අම්මා කෙනෙක් ...අපේ රටේ ඉන්නවා හිත හොද කරුණාවන්ත මිනිස්සු ඒඅය උදවු කරයි නංගි..ඔයාට මහත්තයෙක් හම්බ වෙය් දවසක..හැබැයි දරුවන්ට තාත්තා කෙනෙක් ලැබෙන් නෑ..අද කාලේ තාත්තා වත් විශ්වාස කරන්න බැරි ලෝකේ කවුරු විශ්වාස කරන්නද..තනියම ජිවත් වෙන්න උත්සහ කරන්න..ඒ අම්මා ට හිතේ ශක්තිය තව තවත් වැඩි වේවා❤❤❤ආදරෙයි නංගි..මොකද මාත් දුවලා දෙන්නෙක්ගේ අම්මා කෙනෙක්...

  • @samudradevikarunarathna5234
    @samudradevikarunarathna5234 Жыл бұрын

    මේවා.දකිනවිට.වත්.තාත්තාට ඇස්.පෙන්වා. ඒවගේම.මේ.අම්මා ගේ.අම්මාට.ඇස්.පෙන්වා.

  • @iroshimanel2407
    @iroshimanel2407 Жыл бұрын

    තෙරුවන් සරනයි අම්මාටත් දරුවො දෙන්නාටත්..උදව් කරන සියලු දෙනාටත්...

  • @lakamalagedayani6626
    @lakamalagedayani6626 Жыл бұрын

    තෙරුවන් සරණයි ජීවිතයම ජය ගන්න ලැබේවා සම්මාසම්බුදු සරණයි කුමාර ඇතුළු සැමටම ❤❤

  • @user-ne4zl4pr6p
    @user-ne4zl4pr6p7 ай бұрын

    එතුමානම් හොද කෙනෙක් කිව්වදේ කරනකෙනෙක් මිනිස්දුක හරියට හදුනනවා දරුවෝ ගැනහොදට හොයලා වගකිමක් දරන මහත්මයෙක් ඔබතුමාට ගොඩක් පිං ඉන්න තැනක් ලබාදෙන්න ඉන්න කෙනෙක් ඉන්නවනම් මතුබුදුවෙනවා අනේ මට තියෙනවනම් ඉන්න තැනක් දෙනවා කිව්ව එතුමාට බුදුබවලැබෙනවමායි අනේ ඔබතුමානම් ඉන්න තැන හදලා දෙනවාමයි කියලා සියට සියක් විස්වාසයි එතුමට තව තවත් මෙවෙනි කටයුතු කරන්න සක්තිය දහිර්ය ලැබේවා

  • @wellcome4194
    @wellcome4194 Жыл бұрын

    අම්මේ ඔයාට හොද පිරිමියෙක් ලැබේවා !..

  • @ammochmigaming6978

    @ammochmigaming6978

    11 ай бұрын

    Apo epa ohomam inn

  • @wellcome4194

    @wellcome4194

    11 ай бұрын

    @@ammochmigaming6978 😂

  • @Usman-jl7mg
    @Usman-jl7mg Жыл бұрын

    බූද සරණයි පුතාට

  • @chandifernando548
    @chandifernando548 Жыл бұрын

    තෙරැවන්සරණයි ❤️❤️

  • @wellcome4194
    @wellcome4194 Жыл бұрын

    32 ගෑහැණියෙක්.. හොද පිරිමියෙක් හොයන් බැදගන්න..

  • @deepamangali3638

    @deepamangali3638

    6 ай бұрын

    හොද පිරිමි හින්දා නේනං අද තනිවෙලා ඉන්නේ .

  • @ceylonuk6250
    @ceylonuk6250 Жыл бұрын

    Jasu Pehitai 🌺🌺👏👏

  • @isururanasinghe7365
    @isururanasinghe7365 Жыл бұрын

    අහින්සක දරුවො දෙන්න පරිස්සන් කර ගන්න. පිරිමි එයි උදව් කරන්නම් කියල.පිරිමි වැඩිහරියක් අමු තිරිසන්නු,කෙලින් උනට පස්සෙ වය අදාල නෑ.නිතරම කොච්චි මිරිස් තලියක් අබරල,ලග තියාගන්න,මොකෙක් හරි වල් වැඩක් කරන්න ආවොත්,අහවල් එකේ අතුල්ලන්න.නැත්නම් හොද මුවහත් මන්නයක් ලග තියා ගන්න.

  • @deepikapriyangani5184
    @deepikapriyangani5184 Жыл бұрын

    Theruwan saranai

  • @sarathchandra513
    @sarathchandra513 Жыл бұрын

    Oba thuma awa kiyanne ithin e ammage balaporththu ista weva budu saranai deergayusa labewa

  • @difislslls1580
    @difislslls1580 Жыл бұрын

    Guru mahattayata godak stuti, mawani ahinsaka minissunga duka tarun aran ,maka gana ma sahodarayata kiyala rata lokata pannuwata obalata davi pihitai ❤❤❤

  • @srilankawilewawa25
    @srilankawilewawa25 Жыл бұрын

    මාත් ඔහොම දුක් වින්දා දරුවා නිසා තාමාත් එ වගෙ මගෙ කියලා තැනක් හදා ගෙන නිද හසෙ ඉන්නවා පිරිමි නිසා මන් වගෙ තව කොච්චර ගැනු අසරණ වෙලා අඇද්ද 😢😢😢 ඔය තුන්දෙනාට ඉක්මනින් ඉන්න තැනක් ලැබෙන්න කියලා ප්‍රර්තනා කරනවා

  • @latavirakoddi184
    @latavirakoddi184 Жыл бұрын

    🙏🙏🙏❤❤

  • @sriyanigamage9859
    @sriyanigamage9859 Жыл бұрын

    Ai දෙයියනේ mawage දේවල් අහිංසක minsuntam wenna...😢😢😢

  • @dishansri1270
    @dishansri1270 Жыл бұрын

    Monawa nethsth hoda amma kenek ..budusaranayi.siyalu pethum ituwewa ...

  • @chitrakumarikumari888
    @chitrakumarikumari888 Жыл бұрын

    Budusarani.🙏🙏🙏

  • @user-xl6qm1oc9b
    @user-xl6qm1oc9b11 ай бұрын

    Hama pirimiyakama nave samharaka aya ennawa daruwo asarana karana geniyaka asarana karana oba tumata mi nalikawatata budu saranae kumara mahattaya

  • @erandifernando444
    @erandifernando444 Жыл бұрын

    udau karanna godak pin

  • @dishansri1270
    @dishansri1270 Жыл бұрын

    Pasale giruthumata apage gawurawaya pranamaya theruwan saranayi..guruthumani ..

  • @AiranganiYapa-rg8er
    @AiranganiYapa-rg8er4 ай бұрын

    Daruwo gena hithana hoda ammakenek oyalata jesu pihitai

  • @maleekatawale1640
    @maleekatawale1640 Жыл бұрын

    Daruwan wenuwen duk vindina amma warun godak innawa .budusaranai oyalata !

  • @dantidanti1017
    @dantidanti1017 Жыл бұрын

    තෙරුවන් සරණයි ඔබට

  • @rajanganenehamuduruwo
    @rajanganenehamuduruwo Жыл бұрын

    පුළුවන් හැමොම උදව් කරමු 🙏 🙏 🙏 ❤

  • @hkgk1277
    @hkgk1277 Жыл бұрын

    Amma oyata wassaken sulagaken wat kesema karadarayak wanna apa oyata dalada sameduga pehetae

  • @kranjanie196
    @kranjanie196 Жыл бұрын

    Kumaramalypin❤❤❤❤❤❤❤❤

  • @sriyanigamage9859
    @sriyanigamage9859 Жыл бұрын

    දිරිය mawak...tamnga දරුවන් gan hitanwa...දුවලා අම්මා wa loku unham බලන්න 😢

  • @malikam7925
    @malikam7925 Жыл бұрын

    Baya Wenna EPA Nagiya ""Devi Kenak Awe""Oya Balanna Duka Hadunana Uthum ""Charithayak""💗💗💗💗

  • @sunethrak.a.9079
    @sunethrak.a.9079 Жыл бұрын

    Puluwan kanak Inna Thanak denna Pita Wenna

  • @thilakamunisubasinghe9423
    @thilakamunisubasinghe9423 Жыл бұрын

    ලමයින්ෙග මුනු ෙනාෙපන්නනවානම් වඩා අගය කරනවා ස්තුතියි…

  • @traditionalkids123
    @traditionalkids123 Жыл бұрын

    Mates. Magea. Aka. Mayltak. Weaneavea😘😘😘😘😘😘😘

  • @rupajayasen6616
    @rupajayasen6616 Жыл бұрын

    E. Ammage sethiveli esainma ituwewa....

  • @VinodaniLakshi
    @VinodaniLakshiАй бұрын

    Oyagai magai wanasak na nangi atha thamath man iwasanawa..

  • @rrttttrr7323
    @rrttttrr7323 Жыл бұрын

    Ane aiya me dewal dakiddi pissu wage

  • @kavinduanjana7055
    @kavinduanjana705511 ай бұрын

    Oya hoda amma kenek oyata warding ne

  • @himalsanchana
    @himalsanchana11 ай бұрын

    Mama. Ma. Nalikawa hamadama. Balanawa. Mama. Ella. Setenna. Kotta. Piteya. Gama. Mama. Danun. Dunna. Askarana. Paula. Balanna. Yanna. Kiyala. Ayalata. Haki. Ayurin. Udauwak. Upakarayak. Karannakiyala. Ayalat. Gobak. Askarana. Paulak

  • @user-rn2dy5sp2z
    @user-rn2dy5sp2z Жыл бұрын

    වයස32 කෙල්ලෙක්... මිනිහෙක් හොයාගන්න...මේ සමාජේ තනිව ජීවත් වෙන්න බෑ ඔයාට... එකෙක්ගෙන් ඇරගත්තම මදිද?ඔයා ඔයාගේ හිතට අවන්කව හිතලා බලන්නකෝ එක එකා එක්ක ඇරගන්නේ නැතිව ඇරගන්න එකෙක් කසාද බැදගන්න... තව 32 50වෙනකන් කරත් 18 තීනෝ.. තාම තරැණ ඔයාට ඇරගන්නේ නැතිව ඉන්න බෑ..හොද පිරිමියෙක් හොයාගන්න අක්කේ

  • @user-id4uk1ku2y
    @user-id4uk1ku2y11 ай бұрын

    Anesaroyawagemaasrnaachchkinekuaiammakinekaiinnwahariyataknnwahnepuluwannmuadauwakkrnnaayaladennmledduahriyataknnwatnehrimadukinhamiainneayalainnageakedeladennaknnelebeapinpadeyenmewageaytauduwkklotkiyagannabiripink

  • @SkyShine73
    @SkyShine73 Жыл бұрын

    හොද අම්මෙක් .

  • @ammochmigaming6978
    @ammochmigaming697811 ай бұрын

    Anee oya hitan vidiyat matath hitann puluwannm mmt duk vidagen inne

  • @manelswarnakanthi9538
    @manelswarnakanthi9538 Жыл бұрын

    Udaw Laba Denna Ediripath Una Sir ta Sthutiya.

  • @himalsanchana
    @himalsanchana11 ай бұрын

    Ama. Paula pelibada. Toraturu. Labaganna. PULUWAN. Batagalla. Walada. Salman. Ayalata. Kubura. Paula. Oyan. Agoda TAMA. Enna

  • @himalsanchana
    @himalsanchana11 ай бұрын

    Ayalata. Toraturu am. Ama. Tattaga. Mama. K. Gunadasa. Amma am. Hhamalata. Ama niwasata. Yanna. Park nàha. Batagalla kubura. Madin. TAMA. Yanna. Tiyanna

  • @ashanina7486
    @ashanina7486 Жыл бұрын

    Paww

  • @nayanapushpa2211
    @nayanapushpa2211 Жыл бұрын

    Ma katawa ahana kota as walata anawa.apith oya duka winda naga.waradinna naga naga.b.s daruwantath .naha.ath.

  • @maheshnishantha8702
    @maheshnishantha8702 Жыл бұрын

    Kumara uwama de keyanna

  • @vinithacool
    @vinithacool Жыл бұрын

    Pau Ana udawu karanna

  • @himalsanchana
    @himalsanchana11 ай бұрын

    Oba tumalata. GODAK. Pin. A dannata. Udau wak. Karanna. Puluwannam. Utum. Pinak. Lannawan. Niyatai

  • @susilaparis387
    @susilaparis38711 ай бұрын

    Ratran.ammek

  • @nishakafernando9766
    @nishakafernando9766 Жыл бұрын

    Honda amma.kenek .mokada waruwak weda.karala hawas waruwe lamaikka inne egollange araksawa wedagath nisa.api hondatama dannawa samajaye inna minissu udawa karanawata wada.thamange lingika asahana pirimahaganna thamai balanne podilamai kiyala ee unta.wedak na.attatama Honda amma kenek. Reporter malli api mee ammata ekatuwela udak karamu.eyage ekama balaporottuwa inna geyakui lamaina unanwannai nisa api okkoma ee ammatai daruwantai udaw karamu

  • @himalsanchana
    @himalsanchana11 ай бұрын

    Ama. Dapala GODAK. Wayasaka. Latdu. Dannak

  • @amkchandrika987
    @amkchandrika987 Жыл бұрын

    😂😂😂😂😂😂😂

  • @ik6967
    @ik6967 Жыл бұрын

    කට ඇරලා කතා කරන්න ඇයි බැරි.පිරිමි කෙනත් ගුරුවරයෙක් .ඔහොම කනට ඇහෙන්නෙ නැතුව ද උගන්නන්නෙ.ගෑනු කෙනෙක් වාගේ කට ඇරලා ඇහෙන්න කියන්න ඕනි නේ.අහන්න හරිම අපහසුයි.මොනවද කියන්නෙ කියලා තේරෙන්නේ නෑ.කෙනෙක් උදව් කරන්න කියන්න ඕනිනේ හරියට ඇහෙන්න

  • @nishakafernando9766

    @nishakafernando9766

    Жыл бұрын

    Ehema kiyanna epa e sir ta Mike ekak na eya kiyanade matanm ahuna.

  • @shekasewwandi4565

    @shekasewwandi4565

    Жыл бұрын

    Wahama doctor kenek hamu wela kandeka pariksha karaganna eahune nekiya pennuwe thamange kuhakama

  • @sajeevlogs4792

    @sajeevlogs4792

    Жыл бұрын

    කවුද me haraka

  • @mmds7107

    @mmds7107

    Жыл бұрын

    හොදට ඇහුනා ඔයාගේ කණේ දෝෂයක්

Келесі