No video

ලෝකයක් ආදරේ කල අම්මා හදිස්සියේ රිපෝර්ටර් දඹුල්ලට කතා කලේ ඇයි|| REPORTER Dambulla |Kumara Ihalagedara

කාලීන හා විශේෂ සිදුවීම් සියල්ල ඔබ හමුවට ගෙන ඒමට අප නිරන්තරයෙන් උත්සහ කරන්නෙමු.
#reporter #dambulla #kumaraihalagedara
#youtube #channel #subscribe
ලෝකයක් ආදරේ කල අම්මා හදිස්සියේ රිපෝර්ටර් දඹුල්ලට කතා කලේ ඇයි
• ලෝකයක් ආදරේ කල අම්මා හ...
මේ අය වෙනුවෙන් යමක් කළ හැකිනම් පහත තොරතුරු සමග සම්භන්ද වන්න
* අම්මා - එච් අනුරාදී වයස 45
* දුව - දිණිති ඉෂානි වයස 17
* පුතා - සයුරු චංචල වයස 15
* ලිපිනය - බෝ ගහා අක්කරය කළා කරඹෑව
* දුර අංකය - 076 18 61 947
* ගිණුම් අංකය - 816012600192 ප්‍රාදේශීය සංවර්දන බැංකුව ගෝනපතිරාව
වාර්ථාකරු කුමාර ඉහළගෙදර 077 34 71 745
⭕Our Website: reporter dambulla
⭕ My Social media platforms: / kumara.ihalagedara
🌐 Facebook Group:
🌐 My Facebook Profile: / kumara.ihalagedara
⭕ If you like My Channel:
✅ Like
✅ Share
✅ Comment
✅ SUBSCRIBE for more videos Also click on notification 🔔 icon.
Thanks for watching
[ ⭕ Subscribe me : / @reporterdambulla
[ ⭕ Video Link : • ලෝකයක් ආදරේ කල අම්මා හ...

Пікірлер: 174

  • @shanikamadumalimadumali2260
    @shanikamadumalimadumali22604 ай бұрын

    අනේ ඒ අම්මට ගොඩක් ආදරේ හිතෙනවා ..❤❤කතාකරනකොට අහගෙන ඉන්න ආසායි😊😊

  • @skularathne138

    @skularathne138

    4 ай бұрын

    ඒ අහිංසක අම්මා නැති බැරි කමට දුප්පත් කමට බඩගින්නට නේද අතපාන්නේ ඉතින් මොකටද ඒ අසරණ මනුස්සයාව වීවේචනය කරන්නෙ පවු අපිත් අසරණ වෙන අවස්ථා වට කවදාහරි පත් වෙන්නට පුළුවන් අන්න ඒ නිසා අපි ඒ අම්මා ට හෝ කාටත් අනුකම්පා කරන්න ඕනි . හැමෝම ටම බුදු සරනයි .

  • @deviparamisiriwardana9314
    @deviparamisiriwardana931428 күн бұрын

    කුමාර සර් කියන්නෙ ඉතාමත් නිහතමානී කෙනෙක් .උදව් උපකාර කරන හැමෝටම තෙරුවන් සරණයි ගොඩාක් පිං 🙏🙏🙏🙏🙏🙏

  • @user-sk3mx2gr8v
    @user-sk3mx2gr8v4 ай бұрын

    මම හැමදාම බලන් ඉන්නවා මේ අම්මාගේ වියෝ එකක් දනකල් හරිම ආදරෙ හිතේනවා බුදු සරණයි අමේමේ ඉක්මනින්ම ප්‍රශ්න ට්ක ඉවර වේවා අම්මාගේ 💘💘💘💘💗💗💗💗💗💟💟💟❤️❤️🙏🙏🙏🙏

  • @chandrawanasingha
    @chandrawanasingha4 ай бұрын

    කුමාරමහත්මයා මේකරන උදව් උපකාර වලට උපදින හැමආත්මයක් පාසා පින්සිදු වේවා බුදුසරනයි

  • @sandayageethani2372
    @sandayageethani23724 ай бұрын

    කුමාර මහතාණනි ඔබ කරන සේවය අතිඋතුමි පිංවත් වැඩක් .ඔබට දිර්ගායු ලැබෙිවා .

  • @udaygnikumari6561
    @udaygnikumari65614 ай бұрын

    සමහර කොමෙන්ට්ස්වල අදහස් වලින් දැනෙනවා ඊර්ෂ්‍යාව තියෙනවා කියලා මම මුල් විඩියෝ එකේදි ඉදලා බලන් හිටියේ මෙි අයගේ දුක ⁣නිවෙන තුරැ උදවුවක් කරන්න මට නැති වුනත් එයාට ලැබෙන දේවල් දැකලා හදවතින්ම සතුටු වුනා කුමාර මහත්මයාට සහ උදවු කල හැමෝටම බදු සරනයි

  • @user-qo6ct1ln4f

    @user-qo6ct1ln4f

    4 ай бұрын

    එහෙම කමෙන්ට් මමනම් දැක්කේ නැහැ

  • @jayanichandima2690
    @jayanichandima26904 ай бұрын

    මමත් ඉන්නේ කුලී නිවසක නිසා ඔය අම්මට ඉඩමක්‌ දෙන්න පොරොන්දු වෙන්න බෑ.. ඔය අම්මට දරුවන්ට ලස්සන පුංචි ගෙදරක් ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ❤️❤️❤️

  • @user-rl8kn7gu8n
    @user-rl8kn7gu8n4 ай бұрын

    මං මේ පුතාට කියන්නේ පෝන් එක තමන්ගේ ජීවිතය කර ගන්න එපා මේ දරුවගේ කී දෙනෙක් මැරුනද ඔය මගුල නිසා නමුත් පෝන් එක අවශ්‍ය වෙනවා තමයි තමන්ගේ වැඩ වලට මං මේ මහත්තයාට කියන්නේ ඔය අම්මාට ගෙදර ඉදන්ම කරන්න රැකියාවක් ලෑස්ති කරන්න මුලූ ජීවිතයම අනුන්ගෙන් යැපෙන්න අමාරුයි ඒ අම්මාටත් පුතාටත් බුදු සරනයි 🎉🎉 ඒ අයට කන්න බොන්න දීපූ හෑමෝටම ගොඩක් පින් මහත්තයා ඔබට ගොඩක් පින්❤❤❤🎉🎉🎉

  • @PadminiWidanalage-df4ye

    @PadminiWidanalage-df4ye

    4 ай бұрын

    Me like hem akwnwkma phon paquchchi karnawanm me daruwa witharak AI thanam.hebei eputha anwasya weda nokaranna wag balaganna.

  • @kahengamasenavirathna5336
    @kahengamasenavirathna53364 ай бұрын

    කාලකන්නි වන රක්ෂණ එකෙන් ගත්තනම් මේ මිනිස්සුන්ට පර්චස් පහක් හරි රජයෙන් දෙන්න එපැයි

  • @rafeekk0857
    @rafeekk08574 ай бұрын

    දරුවන්ට පෝන් දරන්න එපා..මමත් විදේශ රටක ඉන්නේ දරුවන්ට කන්න අදින්න දුන්නට පෝන් දේන්නැ අවුරැදු 18ක් වේනකමි...දරැවගේ ජීවිතේ ගැන හිතලා වැඩ කරන්න❤❤

  • @Rose-xo8mx

    @Rose-xo8mx

    4 ай бұрын

    Eka nm atta

  • @user-fq4rt6co7d

    @user-fq4rt6co7d

    4 ай бұрын

    Mamath phone deela daduwam labuba

  • @ShiromiFrenado-ys2zx
    @ShiromiFrenado-ys2zx4 ай бұрын

    Oba තුමාගේ nonage අතින් පොඩ් දරුවෙක් වගෙ අතින් අල්ලා යන කොට අපිට හරිම සතුටක් දැනුණා ,ගොඩක් පින් උදව්වක් උපකාර කරන සියලු දෙනාට ❤❤❤❤❤❤❤❤,එ අම්මාගේ පැතුම ඉන්න නිවසක් තනා ගැනීම ,එ පැතුම ඉක්මනින් ඉටු වේවා බුදු සරනයි ඔයාට සියලු දෙනාට

  • @tamaragoonasekara1039
    @tamaragoonasekara10394 ай бұрын

    ඇයට ආදායමක් උපයා ගන්න පුළුවන් විදියට මාර්ගයක් හදලා දෙන්න ...පුළුවන් නම් හොඳයි නේද ,නිකම් ලැබෙන දේවල් වලට වඩා මහන්සියෙන් උපයා ගන්න දේවල් වල වටිනාකම් වැඩියි කියල මට හිතෙනවා... ඔබට පින් කුමාර...මේ දරන වෙහෙසට

  • @priyankasapugoda5850

    @priyankasapugoda5850

    4 ай бұрын

    E amma nikan inne na gewal gane gihin panthira ehama wikunenewa puluwa widiyeta balanne waththe monewa hitawan.thiyenewa

  • @siryalatha8274
    @siryalatha82744 ай бұрын

    තෙරුවන්සරණයි.සියලුදෙනාටම උදව්උපකාර සියලුදෙනාටම ගොඩාක්ම පින් වැදලා කියන්නම් පුතාට පෝන් එක දෙන්න එපා. පෝන් එක නිසා තරුණ ජීවිත විනාශ වෙනවා.ඔය අහිංසක කම දක්ෂ කම් සේරම නැතිවෙනවා. පෝන් එකට ඇබ්බැහි උනාම මේ ගැන දහස් වාරයක් හිතන්න

  • @disanayakamudi9233
    @disanayakamudi92334 ай бұрын

    සියලුම දෙවියන්ගේ පිහිට රැකවරණය ලැබේවා

  • @sriyanijayawardena7270
    @sriyanijayawardena72704 ай бұрын

    මේ සියලු බලාපොරොත්තු ඉෂ්ට වේවා කියලා ප්‍රාර්ථනා කරමි.තෙරුවන් සරණයි.

  • @user-yh9gx9iz1k
    @user-yh9gx9iz1k4 ай бұрын

    පව් අනේ ඒ අම්මා කුමාර මහත්තයාත් උදව් කරපු සෑම සියලු දෙනාටම ගොඩක් පිං දෙවි පිහිටයි ❤❤

  • @user-qc7fk9oc9d
    @user-qc7fk9oc9d4 ай бұрын

    අම්මෙ ඔයා හොදින් ඉන්නවා දැකිමත් සතුටක්.ඔයාගෙ ඉතිරි බලාපොරොත්තු ඉක්මනින් ම සාර්ථක වෙවී ¡¡¡¡

  • @user-qo6ct1ln4f
    @user-qo6ct1ln4f4 ай бұрын

    ෆෝන් එක දුන්න කියන්නේ එලමයා විනාසයි

  • @shiromafernando6416
    @shiromafernando64164 ай бұрын

    ඉක්මනටම හිතින් පතන ප්‍රාර්ථනාව ඉෂ්ඨ වේවා!!!

  • @suwarnamallika164
    @suwarnamallika1644 ай бұрын

    දැන් ළමයිට ෆෝන් විතරක් අරන් දෙන්න එපා ඒ දරුවා හරි මඟට එනකොට එයාම ගන්න බලාවී තෙරුවන් සරණයි ඔබතුමා කරන සත්කාර වලට

  • @jasinthajasintha9044
    @jasinthajasintha90444 ай бұрын

    දැන් නං ඒ අම්මගේ මූණ චුට්ටක් සුදු වෙලා උදව් කරනවා හැමෝටමත් කුමාර මහත්තයා ඔයාටත් නෝනටත් ඉතිරි වැඩ ටික කරගෙන යන්න සත්‍යය ධෛර්යය ඒ වගේම යෝවාදෙවියන්ගේත් ආශිර්වාදය ඔබට නිරතුරුවම ලැබේවා

  • @GayAnIdILuKa
    @GayAnIdILuKa4 ай бұрын

    ඉන්න තැනකුත් ඉක්මනින් ලැබෙන්න ඔනී ...ඔබ තුමාලට ගොඩාක් පින් ❤

  • @amalkapathum7442
    @amalkapathum74424 ай бұрын

    කරුනාකර දරුවගෙන් phone එක ඉවත් කරන්න සියල්ලම විනාශයකින් කෙලවර වේවි එහෙම නොවුනොති

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3ht4 ай бұрын

    කුමාර ඕනිවට වැඩි දේවල් කරන්න එපා මනුස්සයන්ට අඇයි ඔයාලත් පෝන් අනම් මනන් දෙන්නෙ

  • @kumariekanayka5498

    @kumariekanayka5498

    4 ай бұрын

    මාත් ඵකගයි මේ වචනයට

  • @rpq3192
    @rpq31924 ай бұрын

    Phone එක ගැන මටත් හිතුනා.ඒක අත්‍යවශ්‍ය දෙයක් නෙවෙයි .

  • @seethaperera-hx7bi
    @seethaperera-hx7bi4 ай бұрын

    කුමාර මහතාට ගොඩක් පින්

  • @renukakumari5890
    @renukakumari58904 ай бұрын

    තෙරුවන් සරණයි උදව් කල සැමට

  • @SriyaniDevika-ox4xn
    @SriyaniDevika-ox4xn4 ай бұрын

    මේ අයට උදව් වලින් විශ්වයක් තියෙනවා පෙනෙනවා. ළමයි දෙන්න අනිවාර්යෙන් ම ගොඩ යයි තෙරුවන් සරණයි කුමාර මහතා ඇතුළු හැමදාම හැමදෙනාටම ❤❤❤❤

  • @ss80866
    @ss808664 ай бұрын

    ලද දෙයින් සතුටු වෙන්න ඉස්සරලා කියල දෙන්න ඒ අම්මට.😮 පුතාට ෆෝන් එක නෙවෙයි මේ වෙලාවෙ අත්‍යවශ්‍යය ,ඉන්න තැනක් නේද , ? ෆෝන් එකටත් සල්ලි යනව නේද ,අම්මගෙ නූගත් කමින් අසරණ කමින් වෙන අය ලව්ව ප්‍රයෝජන ගන්න එපා කියල ඒ පුතාටත් තේරුම් කරල දෙන්න .පුතා මෙච්චර දුරක් ආවෙ ෆෝන් එකෙන් නෙවෙයි නෙ.ලැබෙන්න ලැබෙන්න ආසාවන් වැඩිවෙනව තව තවත් ලබා ගන්න .😮 අනවශ්‍ය විදියට ඉල්ලන්න ගියොත් අන්තිමට කාගේන් වත් උදව් නැති වෙයි. හැම දේටම සීමාවක් තියෙනව.ලද දෙයින් සතුටු වෙන්න .

  • @user-hy2lo6ef9w

    @user-hy2lo6ef9w

    4 ай бұрын

    Illala gandath hakiyavak thiyenda ona eka hamotama karanda ba oya gani kohoma hari oya idama araganiyi eka eyage hakiyava pone gaththata kathandhara kiyanda epa e gani hari de hariyata thama karala thiyenne e nisathama eyata idamata gedarata udhave illana margaye yanda puluvan kohoma hari oya idam kalla aran dunnath athi ithuru tika e gollo bala ganeevi nikam moda katha kiyanda epa

  • @user-hy2lo6ef9w

    @user-hy2lo6ef9w

    4 ай бұрын

    Dhuppath minihek issarata enavata oya kamathi na neda

  • @user-hy2lo6ef9w

    @user-hy2lo6ef9w

    4 ай бұрын

    Apitath athahas thibbaya kiyanne na mokada e ganige hakiyavatath ida denda ona. Nisa oya idam kallayi ge poddayi ethanin ehata eya udave illuvoth varadhiyi dhanata oyavage katha kiyanda epa

  • @Sa.1958

    @Sa.1958

    3 ай бұрын

    ​@@user-hy2lo6ef9w ඉස්සරලා ලස්සන වචන පාවිච්චි කරන්න ඉගෙන ගන්න ,ඔයා ගැහැනු කෙනෙක් ද,පිරිමි කෙනෙක් ද,කියල නම් දන්නෙ නෑ ,🤨 ඒත් අම්මා කෙනෙක් .ඔයාගෙ අම්මට , ආචිචිට ,සහෝදරියෙකුට කවුරුත් හරි " ගෑනි ගෑනි ' කියනවට ඔය කැමති ද ???

  • @brahmanageshantha9342
    @brahmanageshantha93424 ай бұрын

    ඔබතුමා ඇතුලු සැමට තෙරුවන් සරණයි ..❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @dinari6961
    @dinari69614 ай бұрын

    බුදු .සරනයි .එ.අමිමා ට.උදවු .කරපු.හැමෙ⁣ාටම❤❤❤❤

  • @user-kz4bf6cg7n
    @user-kz4bf6cg7n4 ай бұрын

    අනේ හෝදයි දේවියගේ ඉඩම ගන්න ලුබුනෝත්, ඒත් ඊර්ෂ්‍යාව පිරුණු මිනිස්සු හැම තැනම, ❤❤❤❤❤ 🎉🎉🎉🎉

  • @thilakarathne1974thilaka-ky8zn
    @thilakarathne1974thilaka-ky8zn4 ай бұрын

    අනෙ ගොඩාක් පින් මටායි මාගෙ දුවටායි ඉන්න එක කබරයාක් හාදාගාන්න උදාඋවාක් කරන්න පුලුවාන්නාන් බුදුන් දැක නිවන් දකිනවාඔබතුමාලා

  • @nandawathiearachchige7424
    @nandawathiearachchige74244 ай бұрын

    තෙරුවන් සරනයි රිපෝට දබුල් ආයතනයට මේ කරන මෙහෙයට 🙏🏻👍❤️💐

  • @kahengamasenavirathna5336
    @kahengamasenavirathna53364 ай бұрын

    මෙයාලගේ වටිනාකම මුදලක් දෙනවනම් දෙනවානම් ඒ අය මතක් කරලා ඒ අයට පින් දෙනවා ඒක තමයි වෙන්න ඕනේ

  • @kumuduperera8351
    @kumuduperera83514 ай бұрын

    ඒක ඇත්ත .දුක ටිකකටවත් නිවන හිතහොද මිනිසා. ඔබතුමාත් ඔබතුමාගේ දුක නිවාගන්න ඕන.(සසර දුක)ඒකට මග ඔබතුමා සකස් කරන් යනවා.ටිකකට කිවුවේ තේරුමක් ඇතිව, ඉන්න නිවහනක් , කුසගින්න පුරෝන එක නැතිබැරි කෙනාට කියානිම කරන්නබැරි උපකාරයක්.. 🙏🙏🙏 ඔබතුමාට ,දරු පවුලට තෙරුවන්බෙලෙන් සෙත සැලසේවා.

  • @thakshisenani3075
    @thakshisenani30754 ай бұрын

    Me ahinsaka paule siyalu pathum etu wewa...kumara mahathatath a wenuwen dayaka unu hamotama theruwan saranai ❤❤❤

  • @user-rq6mw2pl3w
    @user-rq6mw2pl3w4 ай бұрын

    Me kumara මහත්තයා hamogemma illanne me අම්මාගේ dukata අසරණ kamata පිහිට wenna කැමති කෙනෙක් ඉන්නවනම් හැකි විදිහට yamak karala denna kiyala itihin සමහර aya innawa man දකිනවා e ammage podi වැරැද්දක් allan eka විතරක් terum karanawa wage ඉතින් phone eka අනවශ්‍ය tamai eth api hamoma එකතු wela me ammage ha කුමාර මහත්තයා ge ඉල්ලීම හා උත්සාහ යෙට අපි පුලුවන් තරමකින් udau karamu athtatama අපිට taniyama karanna bari දෙයක් hamoma එකතු wela hari mewage pin karaganna ලැබෙන එකම loku pinak kiyala man හිතනවා සියලු දෙනාටම teruwan saranai Mama me kiuwade වැරැද්දක් tiyenam matamawenna❤

  • @shakeelameyer1964

    @shakeelameyer1964

    4 ай бұрын

    I am in europe my Girls after 16 years i gave them mobile

  • @SaumyaSaloon

    @SaumyaSaloon

    4 ай бұрын

    කියලා වැඩක් නෑ අනේ

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3ht4 ай бұрын

    අනවශ්‍ය ප්‍රශ්න කියලා තමා හිතුවා ඉන්න තැනක් කන්න පොන වතුර් ලෙඩ වෙලාඉපදිලා ඉන්න අයට පිහිට වෙන්න

  • @dantidanti1017
    @dantidanti10174 ай бұрын

    තෙරුවන් සරණයි අම්මා

  • @ChandraHerath-jw9qo
    @ChandraHerath-jw9qo4 ай бұрын

    හැ දෙන කෙනා ෆෝන් එක නිසා විනාසවෙන්නේ නෑ නමුත් කටුස්සා ගේ කරේ රත්තරන් බැන්දාම වැ ඩියෙන් ඔලුව හොල්ලනවලු එහෙම උනොත් ඔය දස්ස කම් තියෙන දරුවා විනාශ වෙන්න ඉඩතියන්න එපා 😢

  • @virajsadaruwan2636

    @virajsadaruwan2636

    4 ай бұрын

    Katussage kare raththaran benda wage kiyana pastha pirula niweradi karanna.

  • @user-fq4rt6co7d

    @user-fq4rt6co7d

    4 ай бұрын

    Kiyala thiyena de hari eth katussage kare eka galapenne na...waduradta dalipihiya labuna wage kiyanna....eth ewa mokuth kiyanna epa awawada athi...asarana daruwo

  • @virajsadaruwan2636

    @virajsadaruwan2636

    4 ай бұрын

    @@user-fq4rt6co7d raththaran bandahama katussa wediyen oluwa helluwada 😄isskola giyada

  • @L.chinthakajayasiri5247

    @L.chinthakajayasiri5247

    4 ай бұрын

    පෝන් නිසා අනිවාර්යයෙන් දරුවන් නාස්තිවෙන ප්‍රවනතාව දවසින් දවස වැඩී

  • @sriyanis-hb6hx
    @sriyanis-hb6hx4 ай бұрын

    Ekanam aththa malli

  • @laknaravana5522
    @laknaravana55224 ай бұрын

    කුමාර මහත්මයා වගේම නෝනත් හොඳ යි ඔබ පවුලේ සැමට බොහොම දුර සැපසේ යන්න ලැබේවා! සසර ගමන කෙටි කර ගත හැකි මගක් තෙරුවන් සරණයි ! අර බඩු මලු දෙන්න එක්ක උස්සන් යන්නේ තමන්ගේ දෙමාපියන් බලන්න යනවා වාගේ උදව් කරන සියලුම දෙනා සියලු දෙවියෝ ආරක්ෂා කරත්වා

  • @lakminithilakarathna4491
    @lakminithilakarathna44914 ай бұрын

    උදව් කරන හැමෝටම බොහොම පිං 🙏🏻❤

  • @madusikaseuwandi2526
    @madusikaseuwandi25264 ай бұрын

    හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕන බුදුසරණයි

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha33244 ай бұрын

    උතුම් සත්ක්‍රියාවක් අගය මි..තෙරුවන් සරණයි !!❤

  • @erandifernando444
    @erandifernando4444 ай бұрын

    e amma godak shnsaki udau kala samsta jesuge asrwadaya labewa sirta godak pin oba tumata pin .oba tuma godak hodai

  • @theruwansaranai6124
    @theruwansaranai61244 ай бұрын

    අනේ.බුදුසරනයී

  • @nilukashyamal5798
    @nilukashyamal57984 ай бұрын

    කුමාර මහත්මයා අපේ කමට ගරු කරන අපේකම අගයන යක්කු ටිකක් මුලු ලෝකෙවටේම ඉන්නවනෙ මේඩ්ඉන් 🇱🇰 Srilanka❤බොක්කෙන්ම

  • @user-ki1zn6dx7n
    @user-ki1zn6dx7n4 ай бұрын

    Good luck Budusaranai tistunkotiyak deviyange pihita lebewa 🙏💖🙏💖🙏💖🙏💖🙏💖🙏💖🙏💖🙏💖🙏💖

  • @user-ub7oy9of1c
    @user-ub7oy9of1c4 ай бұрын

    Pau ane e amma harima hoda nihathamani kenek.aththen jeevith wena kenek ❤

  • @sithuminikodikara6697
    @sithuminikodikara66973 ай бұрын

    පෝන් නිසා විශේෂයෙන් දුප්පත් ලමයි තමයි විනාශ වන්නේ .

  • @ranuranu529
    @ranuranu5294 ай бұрын

    Pau mama hitanawa ape hadawat unuwena mage videas gata souaru souariyan aee idama aran dei kiyala aee dee ituwenawa niyatai tetuwan saranai samata pun attatama mata udukaranna vidihak naa 🙏🙏🙏🙏💕💕💕💕💕mamst godak samaja mehewara kala keneak msge hirakswa laksha 16k aeenaya gewanawa

  • @dammidamayanthi3968
    @dammidamayanthi39684 ай бұрын

    හරි pau එයා.... මට තිබ්බා නන් මම දෙනවා...

  • @user-ot2qy1bx1q
    @user-ot2qy1bx1q4 ай бұрын

    උදව් කරන සැම දෙනාටම තෙරුවන් සරණයි 🙏🙏

  • @user-od8bi1hs5u
    @user-od8bi1hs5u3 ай бұрын

    ඔි

  • @user-sp8qj4cs6k
    @user-sp8qj4cs6k4 ай бұрын

    Pafhma❤❤❤❤❤❤❤❤❤❤❤

  • @user-ke6re4wc5h
    @user-ke6re4wc5h4 ай бұрын

    Me ammata udaw karana siyaluma denata hithana pathana sepa sampath lebewa .niduk nirogi wewa.

  • @soosoo8801
    @soosoo88014 ай бұрын

    බුදු සරනයි සියලුම දෙනාට

  • @user-rl8kn7gu8n

    @user-rl8kn7gu8n

    4 ай бұрын

    🎉

  • @sunetrasunetra9913
    @sunetrasunetra99134 ай бұрын

    බුදු සරණයි දෙවි පිහිටයි

  • @amilafernando4728
    @amilafernando47284 ай бұрын

    Godak pin aiya❤

  • @user-yh5hi3cr5k
    @user-yh5hi3cr5k4 ай бұрын

    තෙරැවන්සරනයි🙏🙏🙏🙏🙏

  • @user-od8bi1hs5u
    @user-od8bi1hs5u3 ай бұрын

    ඒ ජි ඔපිස්වල කාලකන්නනි තමයිඔිවට වලකපන්නේ අසරනයිට නිතියටමවැඩ කැලැසුන්කරනවා ඒවාට කතානැහැ

  • @asankanilmini7984
    @asankanilmini79843 ай бұрын

    Oba semadenata godak pin.

  • @YfGf-mf1vm
    @YfGf-mf1vm4 ай бұрын

    ඔය වයසට පෝන් දුන්නම ඉගෙනගන්න වට වඩා පෝන් එකට ඇබ්බැහි වෙනවා... ඒකට වියදම් කරන සල්ලි වලින් වෙන දෙයක් කරන්න පුළුවන්

  • @warnakulasooriyaashokafern7921
    @warnakulasooriyaashokafern79214 ай бұрын

    Bohoma hoda wadak oba thumata pin

  • @difislslls1580
    @difislslls15804 ай бұрын

    Oba tuma atulu udau karapu siyalu danatama godak stuti nirogimat suwaya labawa kiyala prartana karanawa, pinwat kanakga udauwak labila ma idam kallat aran danda puluwan unot aka loku udauwak devi pihitai obalata ❤❤❤❤

  • @priyanthidesilva6665
    @priyanthidesilva66654 ай бұрын

    Ane mahattaya oyata pinsiddawai oya lamayaga poon aka ain karanna oya paula winasaya poon aka oya mahattayata pinsiddawai siyaluma danata budusaranai

  • @dinari6961
    @dinari69614 ай бұрын

    අනුන්.දෙන.දෙටත්.ඉරිසියා .කරනවා.සමහර .කුහකමිනිස්සු.දෙවිපිහිටයි .එඅමිමට.පොන්.එකක්.අරන්.දුන්නා කියලා.ඉරිසියා .කරන්න.එපා.ඔයාලාගෙ.දරැවන්ටදැන්.පොන් .දිලමනැද්දමෙකෙ.ඉන්න .සෙරම.ලගෙලමයිට.පොන්.තියන වා

  • @shriyanishriyani3903
    @shriyanishriyani39034 ай бұрын

    ගොඩක් pin

  • @tdsdeysts2119
    @tdsdeysts21194 ай бұрын

    Budusarani oba tumata

  • @user-dv5fx1cu9w
    @user-dv5fx1cu9w4 ай бұрын

    Oba lhumata bohoma pin asarana dgi dupalh ayata piheta vima ammaga siyaluma paralhnawan esta wawa lharwan saranai api katar rata sita 🤔🤭😮😮

  • @AiranganiYapa-rg8er
    @AiranganiYapa-rg8er4 ай бұрын

    Shakthimath obathumiya oyata hama deyakma labei

  • @user-tc3zt4gz5c
    @user-tc3zt4gz5c4 ай бұрын

    අනේ කුමාර මහත්මයො.ඔය අහිංසා වගෙම තමයි තව දුප්පත් පවුලක් ඉන්නවා අපෙ ගමෙත්.පුලුවන්නම් උදව් කරන්න.ඉන්නෙ පොල්අතු "ටකරං කැලී"වලින් වට කරපු එක කාමරයක් දෙකට බෙදාගෙන

  • @sachiniumesha9095
    @sachiniumesha90954 ай бұрын

    Methuma saha .ema mathiniya harima kkrunawanthai wage...❤️❤️🙏🙏

  • @user-jy6ts2lj2y
    @user-jy6ts2lj2y2 ай бұрын

    ❤❤❤

  • @asankapriyanath-wy4fs
    @asankapriyanath-wy4fs4 ай бұрын

    Theruwansaranai❤❤❤❤❤❤

  • @sujeewanimala1825
    @sujeewanimala18254 ай бұрын

    Ane sadu sadu sadu 🙏🙏🙏

  • @nisansalarajapaksha9962
    @nisansalarajapaksha99624 ай бұрын

    udau karana hemotama godak pin..

  • @AnushaJeewani-tv2je
    @AnushaJeewani-tv2je4 ай бұрын

    Phone එක නිසා හැමදේම වෙනස් වෙන්න පුලුවන් ඒ නිසා එහෙම නම් වෙන්න ඉඩ තියන්න එපා අම්මේ

  • @user-wd2cd8bq1q
    @user-wd2cd8bq1q4 ай бұрын

    Ganadeviyange පිහිටයි ✋✋✋✋✋✋

  • @sheherasilva7118
    @sheherasilva71184 ай бұрын

    ❤❤❤❤❤

  • @latavirakoddi184
    @latavirakoddi1844 ай бұрын

    🙏❤️❤️

  • @SiyaniHadori
    @SiyaniHadori4 ай бұрын

    ❤❤❤❤❤❤

  • @mallikasujeewa7052
    @mallikasujeewa70524 ай бұрын

  • @user-od8bi1hs5u
    @user-od8bi1hs5u3 ай бұрын

    මිස්ගේ මහතාගේ බුදලේ නෙමෙයිඔය රටෙිරට මිනිස්සුන් දෙනඒවා පෝන්නමිබර් දාන්න ගෙදදර අයගේ

  • @user-zt4xk8je1w
    @user-zt4xk8je1w4 ай бұрын

    ❤❤❤❤

  • @ashanilmini4239
    @ashanilmini42394 ай бұрын

    මහත්තය ඔයාට මෙිලගදි දුප්පත් ගෙදරකින් කතාකලා ඔබගෙන් උපකාරයක් බලාපෙ⁣ාරෙත්තුවෙන් ඒඋනාට ඔබතුමාට කතාතරා ඔබතුමා කෝල්එකක් ගන්න් කිිවා තාම නෑ හැම දුප්පත් මනුසයටම එකවිදිහට කරන්නඋදවු මෙිගැනම කියන්නේ හැම මනුසයටම පවු ඔබතුමා පෝන්එක උස්සන්න මමමෙිවිඩියෝඑක බැලුව

  • @thakshisenani3075
    @thakshisenani30754 ай бұрын

    Aya a edame hodata waga karai..aya..kammali kenek neme wage..theruwan saranai

  • @gunadasasenaviratna5810
    @gunadasasenaviratna58104 ай бұрын

    🙏🙏🙏

  • @s.aperera2558
    @s.aperera25584 ай бұрын

    අපේ එකදු දේශපාලුවෙකුට රටේ අසරණ ජනතාව ගැන කිසිම තැකිමක් නැහැ උන් උන්ගේ ගැන විතරයි හිතන්නේ. ඒ යාගේම අස්ගිරි පාර්ශයට පුලුවන් නමුත් ඒ අයත් එයාලාගේ සැප ගැන යිතරයි හිතන්නේ

  • @sududhoni8763
    @sududhoni87634 ай бұрын

    පවි අනේ ඒඅමිමා හරිම දුකයි

  • @user-tc3zt4gz5c
    @user-tc3zt4gz5c4 ай бұрын

    දවසට එක වෙලක් "වත් කන්න නැ වෙලාවකට.අහල පහල අය.නැදැයො එහෙම වෙලාවකට කන්න දෙන්නෙ.එ මාමාට වැඩක් පලක්"නැ.වැඩක් තිබුනොත් කනවා.නැත්තමි වතුර බිලා නිදා ගන්නෙ.අනෙ ලොකු පිනක් මහත්තයො උදව් කරන්න.

  • @malindarms-ng3gv
    @malindarms-ng3gv4 ай бұрын

    Godak pisidawanawa ❤🙏🙏

  • @seethaperera-hx7bi
    @seethaperera-hx7bi4 ай бұрын

    අපෙත් රත්තපුර පැල්මඪුල්ල ඔයවගේ දුක් විදින පවුල් ඉන්නව මැනික් සල්ලි වලින් වැජ බෙන පින්වතුනුත් ගොඩක් ඉන්නව සමන් දෙවියො ලබල දුන්නු සල්ලිනෙ උන් වහන්සෙට පින් සිද්ද වෙන්නත් එක්ක කටිටිය සන්විධානය වෙලා දුප්පතුන්ට පිහිට වෙන්න කියලා ඉල්ලා සිටිනව කොරෝනා කාලෙදිත් හිතක් පපුවක් උනුඋනෙ එහෙමත් කෙනෙක්ටයි කියන්නත් ලැඡ්ජයි මෙිත් අපේම සහෝදර සහාේදරියො පිරිසක්නෙ ද ෴දුන්දේ සුවදයි කැ දේ ගදයි කියනවනෙ නේද පින්වත් මහතුනි රිසිවෙිසන් වල ගෙවල් හදාගෙන දොලේ වතුර බිබී දුක් විදින අය ඉන්නව එ බොන්නත් අමාරැයි හොරාට දොලේ මැනික් හාරනකොට පතල් මඩ එනව නාන්නත් නැ පැල්මඩුල්ලෙ සමහර පිරිස හරි අමාරැවෙන් ජිවත් වෙන්නෙ සොයා බලා උදවි කරනමෙන් ඉල්ලනව ලබන අාත්මෙටත් පින්

  • @nandaniaruna8253
    @nandaniaruna82534 ай бұрын

    කෝල් ගන්න දෙන්න විතරක් ,,පුලුවන් පොඩි පෝන් එකක් දෙන්න

  • @S.R.CCHAMILA-cx5sl
    @S.R.CCHAMILA-cx5sl4 ай бұрын

    Oyanan hoda mahathmayek

  • @geetikadarshani1675
    @geetikadarshani16754 ай бұрын

    නමිබරය දාන්නකෝ

  • @sumithkumarapallegedara3548
    @sumithkumarapallegedara35484 ай бұрын

    හන්තාන දම්මාලෝක හාමුදුරුවන්ට කියන්ට අනිවාර්යයෙන්ම කාරනාව ඉටු වෙයි

  • @siromikuwait8511
    @siromikuwait85114 ай бұрын

    🙏🙏🙏🙏

Келесі