No video

මේ ජීවිත ගැන ඔඹට මොනවද හිතෙන්නේ | REPORTER Dambulla | Kumara Ihalagedara | Kithulhitiyawa SL News

කාලීන හා විශේෂ සිදුවීම් සියල්ල ඔබ හමුවට ගෙන ඒමට අප නිරන්තරයෙන් උත්සහ කරන්නෙමු.
#reporter
#dambulla #kumaraihalagedara #ilk
* දඹුල්ල නගරයෙ සිට 15 කිලෝ මී. පමන දුරින් කණ්ඩලම පල්ලේගම ප්‍රදේශයේ ඉතාම අසීරුවෙන් ජීවත්වන පවුලක් පිළිබද විහාරස්ථානයක ස්වාමින් වහන්ස නමක් අපට පෙන්වා දුන්නා . එහි ගිය අපට දක්නට ලැබුණේ පුංචි අවදානම් සහිත තහඩු වටකර ඇති නිවසකි. ඔහුන් ආර්ථිකය අතින් දැඩි අසීරුතාවයකින් ජීවත් වෙනවා . එම නිවසේ දරුවන් තුන් දෙනෙකු ජීවත්වන අතර මව සහා පියාට සථීර රැකියාවක් නොමැත .
ඔහුන්ගේ ලොකුම බලාපොරොත්තුව නිවස සාදා ගැනීමයි . පහතින් දක්වා ඇත්තෙ ඔහුන්ගේ සියලු තොරතුරුය .
* පියා - ඒ කේ ජී සරත් අවු: 43
* මව - එස් පී නයනා රෝෂනී අවු : 42
* පුතා - ඒ කේ හසිදු මදුෂංක අවු : 16
* පුතා - ඒ කේ නිම්සර ප්‍රභාත් අවු : 08
* දුව - ඒ කේ අනුත්තරා දෙව්මිණි : 06
ඔහුන්ගේ ලිපිනය - පොදු සුසානභූමිය අසල , පල්ලේගම ජනපදය , කිතුල්හිටියාව .
දුරකතන අං : 072 2397847
ඔහුන්ගේ ගිණුම් අං : 138 2 00140049387 ශාකාව මඩාටුගම මහජන බැංකුව .
වාර්ථාකරු : කුමාර ඉහළගෙදර 077 34 71 745
⭕Our Website: reporter dambulla
⭕ My Social media platforms: / kumara.ihalagedara
🌐 Facebook Group:
🌐 My Facebook Profile: / kumara.ihalagedara
⭕ If you like My Channel:
✅ Like
✅ Share
✅ Comment
✅ SUBSCRIBE for more videos Also click on notification 🔔 icon.
Thanks for watching
[ ⭕ Subscribe me : / @reporterdambulla
[ ⭕ Video Link : • මේ ජීවිත ගැන ඔඹට මොනවද...

Пікірлер: 249

  • @maashamaasha8395
    @maashamaasha8395 Жыл бұрын

    හාමුදුරුවනේ ඔබ වහන්සේට පිං මෙ අසරණ පවුල ගැන දැනුවත් කරාට.

  • @renuka243
    @renuka243 Жыл бұрын

    බොහොමයක් පින් හාමුදුරුවනේ 🙏🙏🙏 .ඔබතුමා ගොඩක් නැති බැරි අයට පිහිට වෙනවා අපි දකිනවා මෙ ගෙදර අම්මට කියන්න අතුපලක් උනත් ටිකක් පිරිසිදු කම තියෙන්න ඔන නෙද ගෙ වටපිටාව .අපි මනුස්සයොනෙ . .උදවු උපකාර කරන සියලු දෙනාටම විශ්වයෙ ආශිර්වාදය ලැබෙවා🙏🙏🙏🌷🌻

  • @lakamalagedayani6626
    @lakamalagedayani6626 Жыл бұрын

    පින් සුවාමින් වහන්ස ඇතුළු සියලුම දෙනාටම බුදු සරණයි

  • @nazreenfarook1388
    @nazreenfarook1388 Жыл бұрын

    මිනිස්සුන්ට ලේසියෙන් කියන්න පුළුවන් අරක මේක නෑ කියලා, බලන්නේ ලැබෙන දෙයක් අරන් ලේසියෙන් ජීවත් වෙන්න. බලන්න "පැතුම් මල්ලිගේ අම්මා", නෑ බෑ නොකියා දරුවා වෙනුවෙන් කරන දේවල්... ඇය පිරිමියෙක් නෑ කියලා හැමදේම අතෑරලා නෑ. මේ වගේ අයට ආදායම් මාර්ගයක් හදාගන්න තමයි උදව් කරන්න ඕනේ. ඊටපස්සෙ ඒකෙන් දියුණු වෙලා ගොඩ එන්න හොඳ කෙනෙගෙන් උපදෙස් ලැබෙන්න ඕනි. මිනිස්සුන්ට එහෙම වෙන ප්‍රධානම දේ තමයි අවබෝධයක් හා උපදේශනයක් නැතිකම. අයියේ ඔයා කරන්නේ හරිම උතුම් ක්‍රියාවක්. ඒ වගේ අයට උදව් කරන අතරේ ආදායම් මාර්ගයක් හදා ගන්න උපදෙස් ලබලා දෙන්න, ඒක ලොකු දෙයක් වේවි. හැමදාම ඔයාගේ වීඩියෝස් බලනවා. ඉදිරියෙදි අත්‍යවශ්‍ය කෙනෙක්කු වෙනුවෙන් අවශ්‍ය තැනදී පොඩි උදව්වක් කරන්න මාත් බලාපොරොත්තුවෙන් ඉන්නේ...

  • @kandegamaranjani6962
    @kandegamaranjani6962 Жыл бұрын

    ලස්සන දරුවන් දෙන්නෙක් ❤❤

  • @applesamsung7544
    @applesamsung7544 Жыл бұрын

    ඇත්තටම හරිම සංවේදී මේ වගේ දුක් විඳින පවුල් තව කොච්චර ඇද්ද....තෙරුවන්ගේ සරණින් යහපතක්ම වේවා උඹලට ....ආදරෙයි හැමදාම ඔබලා වගේ අයට ...

  • @rasikaambagaha1204
    @rasikaambagaha1204 Жыл бұрын

    දහාස් ගනමි වියදමි කරලා දන්සැල් දෙනවාට වඩ මෙ වගේ අහිංසක දරැවො ඉන්න අයට නිවසක් හදලා දෙන්න ඔබ වහන්සෙට ගෙඩක් පිං මෙහෙම හෙයලා බලලා සලකන එකට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @wasanthakarunarathna7381
    @wasanthakarunarathna7381 Жыл бұрын

    උපදෙස් සේවාවක් නෙමෙයි මේ වෙලාවේ අත්‍යවශ්‍ය මොනම හේතුවක් මූලික කරගන මේම වෙන්න ඇති.දැන් ඉතින් උදව්වකුයි ඕන ජීවත් වෙන්න සහා ගෙයක් දොරක් හදාගන්න.මිනිසුන්ට එකතු උනොත් කරන්න බැරිදෙයක් නෑ.

  • @nilanthikumarithalangamaku4029

    @nilanthikumarithalangamaku4029

    Жыл бұрын

    Aniwaryenma

  • @mx4-rw279

    @mx4-rw279

    Жыл бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤😘😘😘

  • @mx4-rw279

    @mx4-rw279

    Жыл бұрын

    🌹🌹🌹😘😘😘😘😘😘😘😘😘😘

  • @priyanthapriyantha9527
    @priyanthapriyantha9527 Жыл бұрын

    අපි දන්න කලේ ඉදලා මැටි ගෙදරක හිටියේ ඒ ගෙදර ලස්සන හිටියා ඇයි මේ අයට මැටියෙන් හරි ඒක කාමරේයකු කුසියක් හදාගන්න බැරි වයසක දෙන්නෙක් නෙමෙයි නේ

  • @Ravi-ic6ip

    @Ravi-ic6ip

    Жыл бұрын

    අපිත් එහෙම තමා , පොල් අතු හෙවිලි මැටි බිත්ති , මිනිස්සුන්ගෙ කම්මැලි කම

  • @Ravi-ic6ip
    @Ravi-ic6ip Жыл бұрын

    කැලේ ලී කනු තියෙනවා පොගවෙ මැටි තියෙනවා ,ගෙයක් හදාගන්න බැරිද පුළුවන් විදියට , අනේ මංද ලංකාවේ මිනිස්සු

  • @nishanthiudayakumar
    @nishanthiudayakumar Жыл бұрын

    යමක් කමක් තියෙන අය ලමයි 1යි වැඩිම උනොත් දෙන්නයි. නැති අයට බලන්න රොත්ත පිටින්. කවුරුත් දරුවන්ගේ අනාගතය ගැන හිතන්නෙ නෑ

  • @nikithaperera4805
    @nikithaperera4805 Жыл бұрын

    ලංකාවේ අහිංසක මිනිස්සු අපා දුක් විදිනවා. මෙපමණ කලක දේශපාලනය කරලා ඇති තරම් සල්ලි හම්බ කරපු එක දේශපාලකයෙක් මේ වගේ මිනිසුන්ට එක වේලක් හරි කන්න බඩු ටිකක් ගිහින් දීල තියෙනවද?

  • @sriyanigamage9859

    @sriyanigamage9859

    Жыл бұрын

    Desapaluwan ශාප වේවා

  • @karona..8265
    @karona..8265 Жыл бұрын

    හමූදූරැවෙනේ ඔබ වහන්සේට ගොඩක් පින් මෙ අසරණ පවූල ගැන හොයලා බලලා දැනූවන් කලාට ඔබ තූමාට ගොඩක් ස්තූතියි ගොඩක් පින් මෙ වගේ අසරණ පවූල ගැන හොයලා බලනවා ට අපි බලනවා ඔබ තූමාගෙ විඩියෝ හැමෝටම බූදූසරනයි දෙවිපිහිටයි🙏 🙏🙏🙏🙏❤️❤️

  • @roshinipriyadarshani3605

    @roshinipriyadarshani3605

    Жыл бұрын

    Budu saranai

  • @haturusinghahaturusingha4755
    @haturusinghahaturusingha4755 Жыл бұрын

    මේ මිනිස්සු න්ගේ උවමනාවයි උනන්දුවක් කියලා දෙයක් ගෑවිලාවත්.නෑ අවුරැදු 13ක් වෙනකල් බිත්ති කෑල්ල මැටිවත් ගහලා.හදා ගන්න.කියලා ආත්ම ශක්තිය යක් නැද්ද

  • @sumithjayaweera1295

    @sumithjayaweera1295

    Жыл бұрын

    kale.kanne.mamah.kule.karanné.lamai.3.danae.matah.enne.15.13.9.oye.wage.hegakannene.

  • @haturusinghahaturusingha4755

    @haturusinghahaturusingha4755

    Жыл бұрын

    @අහිම්සක ළමයෙක්🤗🥺 අපිත් දුප්පත් තමයි දේශපාලන පලිගැනීමි වලට අප්පච්චී බාගේට මරලා දැම්මා ළමයි 6ක් එතකොට පොඩි පොඩි එවුන් ඇසිට් ගහලා පුච්චලා දැම්මා හැබැයී අපි එක බත් වේලක් කාගෙන්වත් ඉල්ලගෙන කාලා නෑ අපිටත් ගෙවල් දොරවල් තිබුනේ නෑ අදටත් නෑ හැබැයි අපි අපිට පුළුවන් විදියට පොලවේ තියෙන මැටි ටිකෙන් වැලිටිකෙන් ලස්සන ගෙයක් හදාගත්තා කාටවත් අතපාන්නේ නෑ නෑ කියන්නේ නැතිව ඒකට උනන්දුවක් තියෙන්න ඕනේ ලැජ්ජයි ළමයි.එක එක්කනා.ලොකු වෙනකොට ඇදුමක් වත් මාරැ කර ගන්න තැනක් නැති උනොත් කෙල්ලෝ හතරක් අපි අදටත්.සහෝදරයෝ ටික උදවු කරගෙන ලස්සනට ජීවත් වෙනවා කිසිම කෙනෙකුට කඩයකටවත්.ණයක් නැතිව තුන් වේලෙන් එක වේලක් බඩගින්නේ ඉන්නේ නැතිව මේ මිනිස්සු මහපොලවට ඇදගෙන වැටුනොත් නැගිටින්න.ඕනේ.කියලා හිතන්නෑ.ඔය විදියට ජීවත් වෙන්නේම යැපුම් මානසිකත්වයෙන් පෙලෙන අය

  • @haturusinghahaturusingha4755

    @haturusinghahaturusingha4755

    Жыл бұрын

    @@sumithjayaweera1295 කොහේහරි ඉන්න ගෑනීයෙක් මිනිහෙක් එකතු වෙලා ළමයි පෝලීමේ හදලා වැඩක් නෑ දරැවන්ට මිනිස්සු ට.අත පාන්න වෙනවානම් ඒ දරැවෝ ජීවත් කරන්න පුළුවන් කමක් නැත්තම් ගෑනූ දරැවෝ බඩගින්නේ වේලේනවානම්

  • @haturusinghahaturusingha4755

    @haturusinghahaturusingha4755

    Жыл бұрын

    @අහිම්සක ළමයෙක්🤗🥺 කියනකල් හිටියේ.අපි දන්නෑ නේ

  • @deemaademaa2752

    @deemaademaa2752

    Жыл бұрын

    ඒකනම් සහතික entha

  • @padminihettiarachchi6456
    @padminihettiarachchi6456 Жыл бұрын

    ලංකාවේ සැප විදින ගොඩක් අය ඉන්නවා දවසට ලක්ස ගණන් නිකරුනේ වියදම් කරන මේ වගේ අයට උදව්වක් කලොත් පිනක් හරි ලැබෙනවා

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 Жыл бұрын

    තෙරුවන් සරණයි .. ඉක්මනින්ම සහනයක් ලැබේවා .🙏🙏🙏🙏🙏🙏

  • @aruns90
    @aruns90 Жыл бұрын

    උඹලා ළමයි හදන්න කලින් උන්ට අවම පහසුකම් වත් දෙන්න පුළුවන් මට්ටමකට ඇවිල්ල හදපල්ලා. අනිත් මිනිස්සු දෙනකම් බලන් ඉන්නේ නැතුව. උබලගේ ආශාවන් හින්ද නොදරුවෝ මේ ලෝකෙට ඇවිල්ල දුක් විදිනවා. අත පය හොදට තියෙනවනම් ඇයි රස්සාවක් කරන්න බැරි. පව් අහිංසක දරුවෝ. එකියක් comment කරල දරුවෝ සම්පතක්ලු දෙමව්පියන්ට. ඔව් සම්පතක් ඒත් දෙමව්පියෝන්ගේ උවමනාවට මේ ලෝකෙට ළමයි ගෙනල්ල උන් දුක් විදිනවා. දෙන්නෙක් බැන්ද පලියට බැදපු ගමන් ළමයි හදන්න ඕනේ කියලා එකක් නෑනේ. තමන් ස්ථාවර වෙලා ඉන්න එපාය දරුවන්ට කන්න අදින්න දෙන්න. අපේ ගම් වලත් හිටිය ඉස්සර දුප්පත් මිනිස්සු. ඒ කාලේ මැටි ගහල හරි ගෙයක් දොරක් හදාගෙන තමන්ගේ උත්සාහයෙන්ම දැන් හොදට ජීවත් වෙනවා ලස්සනට ගෙවල් දොරවල් හදාගෙන. දැන් එයි ටිපර් මෙතන.

  • @nilukasadamali2176

    @nilukasadamali2176

    Жыл бұрын

    එකනමිඅැත්තමමනමිඋදවුකරත්කරන්නෙඅාබාදිතඅයටඑයාලාටමොකුත්කරගන්නබැහැමෙිවගෙඅයටඅතපයහතරහොදටතියේන්වාරටහරියන්නපුලුවන්

  • @aruns90

    @aruns90

    Жыл бұрын

    @@nilukasadamali2176 ඔව් ඒක හොදයි.

  • @nisanthanisantha9196

    @nisanthanisantha9196

    Жыл бұрын

    මුන් ලමයි හදනවා රටෙ මිනිස්සු පලි පොලිමට හදනවා

  • @sujiwadamayanthi7723

    @sujiwadamayanthi7723

    Жыл бұрын

    Sampoorna attha. Bila genita para dige panna panna.guti gahanna nam dannawa.daruwo pau.

  • @shalikasadun4444

    @shalikasadun4444

    Жыл бұрын

    Ehema ahinsaka minussunta dos kiyanna epa puluwannam udau karanna me wage nicha minissuth innawane ape rate lejjjai eththatama

  • @Kumari-kq1py
    @Kumari-kq1py Жыл бұрын

    😢😢😢මට නම් කියන්න දෙයක් නෑ දුකයි ඉක්මනටම සරණක් ලැබේවා

  • @sriyanigamage9859
    @sriyanigamage9859 Жыл бұрын

    Aiyooo mamth අසරණ ජීවිත..oylta ඉක්මනින් geyak hadla දෙන්න keyala ma vediyo balan හැමෝටම hith pin phala වේවා ..jesuna

  • @kumarikumari5457
    @kumarikumari5457 Жыл бұрын

    ජීවත් වෙන්න මාර්ගයක් හදල දුන්න නම් හරි.

  • @jdsnfj1113
    @jdsnfj1113 Жыл бұрын

    ලංකාවෙි මිනිස්සු ගොඩක් කමිැලියි කවුරු හරි දෙනකල් බලන් ඉන්නවා ගොවි තැනක් එහෙම කරන්න බැරිද මිනිස්සු න්ට උනන්දුවක් නැ ඒකයි මුල්ම හේතුව

  • @janakilankathilaka553

    @janakilankathilaka553

    Жыл бұрын

    😅

  • @noorksa4466

    @noorksa4466

    Жыл бұрын

    අනිවාර්යයෙන්ම

  • @nishanthiudayakumar

    @nishanthiudayakumar

    Жыл бұрын

    කථාව ඇත්ත

  • @sugandi3444

    @sugandi3444

    Жыл бұрын

    අපේ දෙමාපියොත් දුක්විඳලා තමා අපිව හැදුවේ අපට ඔය වගේ ගෙවල් හදන දෙන්නවත් උගන්නන්ඩ සල්ලි දෙන්න වත් කවුරුත් හිටියේ නෑ අපේ දෙමව්පියොත් දහ දුක් විඳලයි අපිව ජීවත් කළේ ගෙවල් හදලා දුන්නේ දැන් මිනිස්සු දෙන බව දැනගෙන හරිම කම්මැලීයි එගේ වලට වෙලා ඉන්නවා

  • @kumariwijeratne234

    @kumariwijeratne234

    Жыл бұрын

    ඒක් තමා ලන්කාවට වෙලා තියෙන්නෙ .ඉස්කෝල වල කියල දෙන්න ඕන ලමයි හදන්න කලින් කාටවත් අත නොපා ජීවත් වෙන හැටි.සත්තු නෙමෙයිනෙ උපදින්නෙ

  • @palithadisanayake2867
    @palithadisanayake2867 Жыл бұрын

    හැකි අය පිහිට වෙමු.

  • @SkyShine73
    @SkyShine73 Жыл бұрын

    කසාද බැදලා දරැවෙක්ට ජීවය දෙන්න කලින් අාර්ථිකය හරියට හදාගන්න

  • @nadeesha5790

    @nadeesha5790

    Жыл бұрын

    Arthikaka hadagana enna athi.eth dan thathweth ekka amarui hamotama.

  • @sumamahapitiya9260

    @sumamahapitiya9260

    Жыл бұрын

    Aniwarayen attha…?

  • @dulaniweerasinghe1730

    @dulaniweerasinghe1730

    Жыл бұрын

    Ow eka nam aththa

  • @asrs8786

    @asrs8786

    Жыл бұрын

    සිරාවටම . ඒත් නූගත් මිනිස්සු එහෙම හිතන් නෑ .

  • @ashokapadmjni6115

    @ashokapadmjni6115

    Жыл бұрын

    Arithikaya hada ganna balan hitiyoth daruwo hadanna wenne naki wela

  • @danasweerasinghe447
    @danasweerasinghe447 Жыл бұрын

    දුප්පත් අයට උදව් කරන එක පිනක්. මේ අයගේ කම්මැලිකම නිසා ඔහොම වෙලා තියෙන්නෙ .අත පය නැති අය ඉන්නවා ස්විප් එකක් හරි විකුණනවා

  • @user-wv7xj3ok5r
    @user-wv7xj3ok5r Жыл бұрын

    ගල් තියපු ඇදේ ගල් අස්සේ සත්තු සර්පයෝ රිංගාගෙන කාට හෝ අනතුරක් වෙයි.. අනේ පරිස්සමින් ඒ ගැන සැලකිලිමත් වෙන්න..

  • @user-jd8vw5ts1b
    @user-jd8vw5ts1b Жыл бұрын

    අපි ඔහොම තමා හිටියෙ වැඩ කරන්න ඔන්නෙ සල්ලි හොයන්න

  • @mangalikaherath-qo8yf

    @mangalikaherath-qo8yf

    Жыл бұрын

    අනිවාර්යෙන්ම

  • @sugandi3444

    @sugandi3444

    Жыл бұрын

    අනේද කියන්නේ අපිත් ඔය විදිහට තමයි හිටියෙ අපට දෙන්න කවුරුවත් හිටියෙ නෑ තමන්ගේ ශ්‍රමයෙන් හොයාගෙන ජීවත් වෙන්න ඕනේ

  • @sanjulanuwan-zt8fb

    @sanjulanuwan-zt8fb

    Жыл бұрын

    Koheda inne oya

  • @kumariwijeratne234

    @kumariwijeratne234

    Жыл бұрын

    ඔබ හරි

  • @ExcitedBloomingFlower-hg8mr
    @ExcitedBloomingFlower-hg8mr6 ай бұрын

    මම ගොඩක් ම ආස කුමාර මහත්මයා මිනිස්සුන්ට කතා කරන විදියට ,එ ආදරණීය භාවය ,ලෙන්ගතු කම,හදවතේ සංවේදී බව ඇත්තටම adahanna වටිනවා ....obathumage දෙමව්පියන්ට ගොඩක් pin ඔයා වගේ පුතෙක් haduwata....

  • @Ashan4103
    @Ashan4103 Жыл бұрын

    බුදු සරණයි පරිස්සමින් ඉන්න අපිටත් මෙහෙ අතීතයක් තිබ්බා හැම අම්මා තාත්තා කෙනෙක් ම පව් පුලුවන් විදිහට දරුවන් ට දෙනවා දරුවන් ට හොදින් උගන්වන අදායම් මාර්ගයක් හදාගන්න පුළුවන් විදිහට උදව් කරන්න පුළුවන් නම් වටිනවා

  • @pinnawal8172
    @pinnawal8172 Жыл бұрын

    පුළුවන් අය උදව් කරන්න අසරණ දරුවන් වෙනුවෙන්

  • @sugandi3444
    @sugandi3444 Жыл бұрын

    පින් සිද්ධ වෙනවා නම් තමා නමුත් දැන් මිනිස්සු හරි හරියටම කම්මැලි වෙලා ඉන්නේ ඔය වැඩ නිසා මිනිස්සු නිකන් දෙනකම් ගෙවල් වටවෙලා රිංගගෙන ඉන්නවා

  • @nikeshalanikeshala7611
    @nikeshalanikeshala76118 ай бұрын

    හරි අහිංසක වගේම ඇත්ත කියන අසරණ මනුස්සයෙක් උදව් කරන අයට ගොඩක් පින් 🙏🙏🙏

  • @SanjeewaPriyantha-mo2qq
    @SanjeewaPriyantha-mo2qq Жыл бұрын

    තෙරුවන් සරණයි

  • @shinestar1589
    @shinestar1589 Жыл бұрын

    තෙඅරුවන් saranayi🙏🏼🙏🏼🙏🏼

  • @asafernando6290
    @asafernando6290 Жыл бұрын

    රටේ නිකම් බෙදන ඒවා දෙන්නෙත් තියෙන අයටමනේ. දුප්පත් මිනිස්සු දුක්‌ම විදිනවා.

  • @ceylonuk6250
    @ceylonuk6250 Жыл бұрын

    බුදු සරණයි 🌺🌺🌺🌺👏👏

  • @damindaherath5740
    @damindaherath57407 ай бұрын

    නිවසක් හදලා දෙන එක හොදයි . ඒත් ම්න් කියන්නෙ නිවසට වඩා මේ පුද්ගලයාට ජොබ් එකක් හොයලා දුන්නහොත් එහෙම ඒකෙන් ටිකක් කල් වැඩ කරල ලෝන් එකක් හරි අරන් නිවස හදලා ජිවිත කාලෙන දුක් විදින් නැතුව ඉන්න පුලුවන් . මේ මගේ මතය 😢💔

  • @yamunakanthi6244
    @yamunakanthi6244 Жыл бұрын

    මමත් රට ආවෙි දුප්පත්කම නිසා එත් මෙි පවුල් දැක්කාම හරිම දුකයි එ නිසා මම මසයක් වැඩියෙන් වැඩ කරලා එක මසයක පඩිය දෙන්න කැමතියි එත් දෙන විදිය දන්නවද

  • @nazreenfarook1388

    @nazreenfarook1388

    Жыл бұрын

    තිරයේ වම් අත පැත්තේ තියෙන ජංගම 📞 නොම්මරේට ඇමතුමක් දෙන්න

  • @shalikasadun4444

    @shalikasadun4444

    Жыл бұрын

    Yamuna kanthi mis dala thiyana nombar ekata katha karanna bs

  • @user-sk1hn1yz9f
    @user-sk1hn1yz9fАй бұрын

    අපි පව්ලේ ලමයි 7ක් ගාඅනු 6 එක කොල්ලයි අපිත් කැලේ ගමක් ජිවත් උනේ මට මතකයි අපේ අම්මයි තාත්තායි රෑ එලි වෙනකල් ගේ හදනවා මැටි ගහලා පොල් අතු වහලා ගොම ගාලා කාමර 4ක් තිබුනු ලස්සනයි ගෙයක් ඒක දැන් අපිලොකු වෙලා වෙන වෙඅම ලොකු ගෙවල් වල ඒත් තවම ආසයි ඒ පරන ගෙදරට ❤මම මේ කිව්වෙ වෙන දෙයකට නෙමෙයි අවුරුදු 15 විතර පුතෙක් ඉදලා තාතතාගේ අත පය හොදට තියෙද්දි ත් මේ වගේ අපයක ඉන්නේ ඇයි කටු මැටි වලින් කොච්චර ලස්සනට ගෙයක් හදාගන්න පුලුවන්ද අනේ මංදා

  • @user-be5gn6yj5g
    @user-be5gn6yj5g Жыл бұрын

    මේ ජීවිත මෙහෙම වෙන්න ඕනි නෑ මේ රටේ උරුම කරුවො සිංහක උන් උන් මෙහෙම වැටුනෙ සිංහල ට්බිරිසන්නු කරන බලු වැඩ නිසා, අපේ උන් දැන් මේ රටෙන් 3වෙනි ජාතිය වෙන්න ලගයි, ග්‍රාම නිලධාරි ,සංවර්ධන නිලධාරි ගමේ පන්සල සමුර්ධි නිලධාරි ප්‍රාදේශිය ලේකම් ඇමති මංත්‍රී ජනාධිපත් පටන් මුන් වග කියන්න ඕනි,, ඉංදීය ද්‍රවිඩ මිනිස්සුන්ට මීට වඩා පහසුකම් ලැබිල තියෙනව,

  • @user-qp6gt6hk4v
    @user-qp6gt6hk4v9 ай бұрын

    මේ..පවුලේ..උනන්දුවක් nti වගකුත්. පේනව පොඩියට කුල්ලු ටිකක්,,එල හරකෙක් , ගොවි thanak..කන්ඩවත් ..හදා ගන්ඩ පුලුවන් නේද ඉඩම..කාගෙද දෙන්නම තරුනයි නේද දරුවො වදල ඒ දරුවො දුක් විදවන්ඩ එපා. අද දියුනුයි.ඕනෙ තරම් ක්‍රම..තියනව gab ganim. නවත්තන්ඩ මේ දේශපාලන ක්‍රමයේ වරදක් තියනව නුගත් බව ලොකුම ප්‍රස්න ය ..අද. දෙන්න එකට ඉන්නව නම් කරන්ඩ පුලුවන් මොනතරම් දේ තියනව ද.. ප්‍රදාන අවස්‍ය තා පිරිමහ ගන්ඩ ..ඔය ගේ වටේට mti ටිකක් හහ ගන්ඩ briqda.. මම හිතන්නෙ na kawuruth..කැමති වෙයි කියල..උදව් .කරන්ඩ...හොද.අතපය තියන දෙන්නෙක්..අවුරුදු 13 මොකද කලේ...ගල් දහය දහය හදා ගන්ඩ තිබ්බ..දර තියනව පුච්ච ගන්ඩ පුලුවන් උනන්දුවක් na r රිපොට දබුල්ල..කතා කරපු..අහපු දේ ප්‍රසංසනියයි....

  • @buddhikaedirisinghe6356
    @buddhikaedirisinghe6356 Жыл бұрын

    අපේ මිනිස්සු අනුන්ගෙන් හරියට බලාපොරොත්තු වෙනවා. සමෘද්ධිය එක අතකට මිනිස්සු නිකම්මු කරනවා. අනුකම්පා කළ යුතුයි...දරුවො ගැන හිතලා.....

  • @mangalikadissanayaka2586
    @mangalikadissanayaka2586 Жыл бұрын

    ඉක්මනින් සරණක් ලැබේවා

  • @itsb2619
    @itsb2619 Жыл бұрын

    අනේ මන්ද අෆ්ෆා ඇය් අපේ රටේ මිනිස්සු එකිනෙකාට උදව් කරගන්න බැරි

  • @kumarapathirana9553
    @kumarapathirana9553 Жыл бұрын

    ඔය ගමේ සමුර්දි නිලධාරින්ට ගහන්න ඕන සේරටම කලින්... ඊට පස්සෙ ග්‍රාමයා.. ඇතුලු පලාතේ දේශලපාකයෝත් රටේ නායකයා දක්වා.. එලවන්න ඕන.. නැතිබැරි එකාට උදවු කරන්න හිතක් පපුවක් නැ.. හොයන්නේ වැරදි විතරයි.

  • @mangalikaherath-qo8yf

    @mangalikaherath-qo8yf

    Жыл бұрын

    අනිවාර්යෙන්ම

  • @shalikasadun4444

    @shalikasadun4444

    Жыл бұрын

    Kathawa eththa

  • @piyalchandrasiri848
    @piyalchandrasiri848 Жыл бұрын

    මෙච්චර දුක්විදින ජනතාව රටේ ඉන්නවා කන්න නැහැ දරුවන්ටවත්,,දෙශපාලකයෝ එත කැම වේලක් දෙන්නෙ නැහැ හැබැයි චන්දෙ කාලෙට බලපල්ලකො මිනිසුන්ට තියන ආදරේ,,,මේ නිසා තමයි මාලිමාවට බලය දෙන්න කියන්නෙ ,,රටට ජනතාවට හරියන්න නම් මාලිමාව දිනවපල්ලා,,,

  • @sujatharohini3949
    @sujatharohini3949 Жыл бұрын

    උතුමිවැඩක් පුතේඔයාට ජයවෙිිවා බුදුසරනයි ඔයාගෙ චැනල් එත සබිකලා අපේපැත්තේ ඇවිත්බලන්න

  • @sujisaman7899
    @sujisaman78994 ай бұрын

    රජයෙන් නම් හැමදේම ලැබෙනවාලු... එ්ත්.. ඉන්න තැනක් නැහැලු.. මේ වචන වලින්ම මටනම් හිතෙන්නේ මේ අය රජයට ඔනවට ලමයි හදලා දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉන්නවා වගේ.. අපේ රටට අපේ මිනිසුන්ට වැරදුන එකම තැන ඔතන තමයි. තමන්ගේ උත්සහයෙන් ජිවිතය ගොඩ ගන්න හිතන්නේම නෑ.. අනුන්ට අතපාලා හොරකම් කරලා නිකන් ඉදන් කන්න තමයි බලන්නේ.. මේ යාලගේ කිසිම උත්සහයක් නෑ.. ගෙදරක දියූණුව තියෙන්නේ ගෙදර ගෑණූ කෙනා අතේ. රස්සාවල් නෑ කිය කියා බදලා තේරුමක් නෑ. මේ පීං බීමේ විසි කරන ඉවත දමන අැට වර්ග දඩු වර්ග නිකන් පැලවෙන බිමක් අපට තියෙන්නේ. එ් ගේ අවට කිසිම අනාගත බලා පොරොත්තුවක් නෑ. මඤ්ඤෝක්කා පදුරක්. පොල් ගස් දෙක තුනක් මීරිස්පැල ටිකක් බටු පැලයන් දෙකක් වත් හිටව ගන්න ඔනා. දැන් තියන සමාජ රටාව අනුව ගෙදරක පසු දෙනෙක් හිටියත් පස්දෙනාම රස්සා කලත් මේ අාර්ථික රටාවට මුහුන දෙන එ්ක අභියෝගයක්. තට්ටු නීවාසවල ඉන්න රජයේ රැකි රක්සා කරන මිනිස්සුත් පෝච්චී වල හරි ගෙදර දර කෑමට ගන්න පුලුවන් විදියේ එ්ඵවලු වර්ග හදා ලන්නවා.. ඉඩම් තියන මිනිස්සු රස්සා නැ කිය කියා ලත වෙනවා. මිනිසුන් හොර කරලා තියෙන්නේ රජයෙන්. එවුන් බලය රැක ගන්න මිනිසුන්ට හාල් ටිකක් සහානාධාර දීලා නිකන් කන්න පුරුදු කරලා තියෙන්නේ. මිනිසන් අතපය වෙහෙසලා රස්සාවක් කරන්න බැරි කම්මැලි කූජීත ජාතියක් වෙලා.. අවුරුදු 76ක් රට පාලනය කරපු එවුන් මේ ලගදිත් කියනවා අැහුනා අස්වැසුම ලක්ෂ දෙකයි ගානකට අලුතෙන් දෙනවා කියලා. එ් කියන්නේ අලුත් හිගන්නෝ ලක්ෂ දෙකයි ගානක් ලංකාවේ වැඩිවෙනවා කියන එක. එවුන්ට හෙන ගහනවද එ් මුදලින් ගාුමසේවා වසම් 8.10.. කට එ් පාලාතට එ් වසමට සුදුසු කුමක් හෝ කාර්මාන්තයක් පටන් අරගෙන එ් වසම්වල ඉන්න මිනිසුන්ට රැකි රක්ෂා හදලා දිලා රට දියුණු කරානම්. අනේ මන්දා මේ රට මේ හිඟමනේන් කවදා ගොඩ එයිද කියලා.

  • @guwaniguwaniguwani6071
    @guwaniguwaniguwani6071 Жыл бұрын

    පව් දරුවෝ 😥😥😥

  • @janakikumarirathnyaka6288
    @janakikumarirathnyaka6288 Жыл бұрын

    පව් කොචචර අසරණ පව්ල් තියනවද . 😰හරිම දුකයි

  • @hananmoh9811
    @hananmoh9811 Жыл бұрын

    අලි වැට.ගැහුවට පරිස්සමෙන් ලමයි එක්ක.අලි එයි.පවු ලමයි මොනවා වුනත් සතුටින් ඉන්න පවුලක් දෙවියන්ගේ පිහිටෙන් ඉක්මනින් කවුරු හරි පපිහිට වෙයි

  • @KolithaWije-qh3jo
    @KolithaWije-qh3jo Жыл бұрын

    This thero helping eachothers good job 🙏🙏🙏

  • @chandra2838
    @chandra2838 Жыл бұрын

    Uthum theruwan saranen ekmanen nea daruwanta shanayak leabeawa kumara mahathmaya oba thumata bohomayakma pin mea kearana uthum sheawayata theruwan saranai

  • @visakadampali6371
    @visakadampali6371 Жыл бұрын

    අනේ ලංකාවෙිමිනිසසු හරිම අපිරි සිඋුයි

  • @guwaniguwaniguwani6071

    @guwaniguwaniguwani6071

    Жыл бұрын

    ඔයා ලන්කාවෙ නෙවෙයි ද.මිනිස්සුන්ගෙ අඩුපාඩු ඇති ඔහොම කියන්න එපා මිස්

  • @kuwaitisalmiya8157

    @kuwaitisalmiya8157

    Жыл бұрын

    Apoi Meya Wedagath Wenna Athi Neda Mis...Hoda Na Ehema Kiyanna.. Api Gawa Kohomath Apirisidui Mis. ekai Budusadu Kiuwe Meka Maha Jara Sarirayak Kiyala...

  • @renukadamayanthi554

    @renukadamayanthi554

    Жыл бұрын

    Oya hari pirisiduda...?

  • @shalikasadun4444

    @shalikasadun4444

    Жыл бұрын

    Matath kiyanna thiyenne meyanam shuwar ekatama ithiyopiya kenek thamai ape ratata apahasa karanna

  • @seethaperera-hx7bi
    @seethaperera-hx7bi4 ай бұрын

    වට පිටාව සුද්ද කරල මකුොක්ක අලයක් කෙසෙල් ගහක් වත් හිටව ගන්න උත්සහයක් වත් කරන්න දර විකුනන්න තියෙනවනමි එ්කත් ජී වන උපාය කර ගන්න උත්සහ ගන්න තම උත්සහ වන්ත කමත් තියෙන්න ඔින අද කාලේ ඔයාලට ලේසියෙන්ම ගන් කුකුඑ 2තුන් දෙනෙක් හොයන් එ්කෙන් පැටවුුබෝ කර ගන්න පුලුවන් ගැට පොලොස් කොස් පලා ටිකක් ගමෙන් හොයාගෙන පොලේ විකුනන්න පුලුවන් වටෙි වවා ගන්න බලන්න දෙන්නම උත්සහ වන්ත මදි මාත් දරැවත් හදාගෙන උත්සහයෙන් ජීවත් වෙන අමිම කෙනෙක් බුදු සරනයි෴

  • @AzeemKhan-ov5bf
    @AzeemKhan-ov5bf Жыл бұрын

    Afehamuduruwene obawahnseta බොහොම pin අහිංසක දරුවො තාත්තා වෙනුවෙන් dynuwath karta පින්වත් nonamahthekuta neth gytewa

  • @difislslls1580
    @difislslls1580 Жыл бұрын

    Updates walin dan wadak naha ,hariyata iganimak natuwa kuliwadak karala jivat wana ahinsaka minissunta maha loku hina walata yanda baha ,puluwan vidihata tamai a.manussayo jivat wanna ,jivita prasna nisa samaharu ratawal walata yanawa awalinut kiyan kidanatada hari yannna ,samaharunta kabalan lipata watuna waga wana awasta tiyanawa rata giyata passa, minissunga adu padu gana dan kata nokara tiyana kanak udauwak karala pinak dahamak kara gannawa aranda ,oba tumata godak satutui mawani ahinsaka minissunga duka rata lokata pannanawata, kaga hari udauwak mayalata labawa kiyala prartana karanawa davi pihitai ❤❤❤

  • @calistafernando1713
    @calistafernando1713 Жыл бұрын

    අටුවා ටීකා නැතුව මේ අසරණ පවුලට කුඩා වට ගේ කෑල්ලක් හදපල්ලා

  • @ranirajawasan8931
    @ranirajawasan8931 Жыл бұрын

    මේවා සමාජයටම එලි දක්වන ඔබ සැමට ජයවේවා 😢😢😢 මිනිසුන් සැප විඳින කොට මෙවන් දුකක් විදින අය ඇයි නොපෙනෙන්නේ

  • @hdjdbdjdbdkdbdjd5912
    @hdjdbdjdbdkdbdjd59126 ай бұрын

    හන්තානෙ අපෙ හාමුදුරුවන් වහන්සේ දැනුවත් කලානම් ඉක්මනින් සහනයක් ලැබෙනවා .

  • @sriyakanthi1339
    @sriyakanthi1339 Жыл бұрын

    සියලු දෙයියනේ කියලා ඔයාට ලැබේවා

  • @skkw2356
    @skkw2356 Жыл бұрын

    අනේ මම පුතා එක්ක මීට වැඩිය පුංචි පැලක හිටියේ

  • @user-uu8qy2hi9p
    @user-uu8qy2hi9pАй бұрын

    චන්දිමාල් මෙන්න මේ වගේ පවුලකට පිහිට වෙයන් එක ලොකු පිනක් ඔය නලු නිලියෝ උලුප්පනනේ නැතිව

  • @kasuniumesha744
    @kasuniumesha7445 ай бұрын

    අපේ රටෙ මෙහේමත් ජිවත් වෙන මිනිස්සු ඉන්නවා කියලා මහ උන් දන්නවාද දන්නැ

  • @kasundisanayaka1963
    @kasundisanayaka1963 Жыл бұрын

    දබුල්ලෙ මාකට් එකේ නටාබ් රැකියාව කරපන් පිරිම්යෙක් වගේ මේකද ලැජා වේන්න එපා හැම ම්නිහෙකුම ඔනැම රැකියාවක් කරන්නෙ ජිවත් වේන්න අපි පිරිම් හැටියට ගැහැණියෙකු ගත්තා නම්, දරුවෝ හැදුවා නම් අපි මේනවා ✔ කරලා ජිවත් කරවන්න ඔනැ ගැණියි ම්නිහයි එකතුවේලා ලි ට්කක් කාපාගෙන් මැට් ගහලා ලස්සන කාමර දෙකක් හද ගනින්, අනික දබුල්ලෙ මාකට් එකට වරේන් ලස්සනට නටාබ් රැකියාව කරලා දවසට රු:5000/ක් ව්තර හොයා ගනින් ඇග මහන්සි කරලා

  • @GayaniApsara-lo5dt

    @GayaniApsara-lo5dt

    Жыл бұрын

    E manussaya...wetila kinda demege

  • @piyalchandrasiri848
    @piyalchandrasiri848 Жыл бұрын

    අනේ අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට අනන්ත වාරයක් පින්සිදුවේවා ,,,තවත් මෙවැනිම උපකාර කරන්න දුප්පත් මිනිස්සුන්ට ,,

  • @user-be5gn6yj5g
    @user-be5gn6yj5g Жыл бұрын

    අපේ උන් ආර්තිකය හදන්න නොබැද ඉන්නකොට අනිත් උන් පනතියෙන කාලෙ දරුවො 6,7ක් හදනව, ආර්තිකය හදන්බ මහන්සි වෙලා බැන්දම ගෑනිට දරුවෙක් දෙන්න පන නැ,බුදු හාමුදුරුවෝ සිගාලෝව සූත්‍රයේ කිපු කක් ගනන් ගන්නෑ මේ ධර්මය වෙනත් ජාතින් ඉගෙනගන්නව මේ නිකමෙ බීල පිස්සු කෙකක පංඩිතකම් දොඩවනව , සුදුසු කල ආවහ විවාහ වෙන්න ඕනි,ාන්තිමට ස්වාමින් වහසේලත් වැඩිහිටියොත් විකුර්ති මි ඉස්සු වෙලා වැඩිහිටියෝ මේ රට කෑව, උන්ගෙ දරුවන්ට ඉන්න රටක් හැදුවෙ නෑ, මුස්ලිම් දෙමල නායකයො උන්ගෙ පූජකවරු උගතුන් බුද්ධිමතුන් දේශ පාලනයයෙ ඉන්න උන් දක්ශ වෙලා,, සිංහල උන් එකිනෙකාට ඉරිසියා කර කර කකුලෙන් ඇදල මිනිස්සුගෙ ගමනට බාධා කරනව,විවෙචන ය කර කර ඉන්නව,

  • @hussainalboush6521
    @hussainalboush6521 Жыл бұрын

    ඔතන ඉදලා තමයි අපිත් මේතනට ආවේ හැබැයි ඉතින් කවුරුත් උදව් කරේ නෑ තනියම නැගිටලා ආවා

  • @dilanindika2853
    @dilanindika2853 Жыл бұрын

    පවු අසරණ දරැ පැටව් එකෙන්ම පවු

  • @chandracha-yt6sc
    @chandracha-yt6sc Жыл бұрын

    බොන්නේ නෑ කියන්නේ ටිකක් හරි බොනවා අත පය තියෙනවා කුලි වැඩක් කරගෙන කන්න කියන්න

  • @himalisiriwardana1257

    @himalisiriwardana1257

    Жыл бұрын

    ඒ මිනිස්සුන්ගෙ අසරන කම මදිවාට බොන එක හොයනවා. පුළුවන් නම් උදව්වක් කරන්න

  • @malanimalani4034
    @malanimalani403411 ай бұрын

    පන්ඩිතකම් කියන අයට මේ කියන්නෙ ඔය කියන දේට කලින් වටා පිටාවෙ ඇති දේ සත්‍ය දැන ගනිමු

  • @dinnasudda8570
    @dinnasudda8570 Жыл бұрын

    හැමදේටම හදිස්සියි

  • @pathmaranjani4389
    @pathmaranjani438910 ай бұрын

    මිනිස්සු මේ විදිහට දුක් විදින්න වේල තියෙන්නෙ විහින් කිසිම සැලසුමක් නෑ මීට අවුරුදු දහ පහළොවකට එපිට මිනිසා මෙයිට වඩා සංවිධානාත්මක ව පවුල් ජීවිතයක් ගත කලා මොනව නැතත් බුලත් හපය නම් කරනව ඇයි එකෙ හොද නරකත් මාධ්‍යය ඇවිත් කියල දෙන්න ඕන මට හිතෙන හැටියට පව් තමයි දැන් නම් මහත්මයා මෙ කවුරු හරි උදව් කරයි කියන බලාපොරොත්තුවෙන් කරන වැඩ පිරිමි යෙක් ඔහොම නම් ගෑණියෙක් ඔහොම කරාට කමක් නෑ එදිනෙදා ජිවත් වෙන්න වැඩක් නෑ කෘයනව නම් බොරු

  • @Umeiraahamed1980
    @Umeiraahamed1980 Жыл бұрын

    දරුවෝ සම්පතක් දෙමුපියන්ට

  • @kumarihamykusuma-tj9nx
    @kumarihamykusuma-tj9nx10 ай бұрын

    Ane mallya oya karana udau upakara godàk pin athe wada.mamath.dabulle❤❤❤

  • @prlindraniprlindrani2090
    @prlindraniprlindrani2090 Жыл бұрын

    බලන්න ගෙවල් වල හැටි බලන්න පුළුවන් කනක් උදව් කරන්න පව්

  • @kliyanage211
    @kliyanage211 Жыл бұрын

    හරි ආර්ථිකයක් හදා ගන්න පාලකයො මිනිස්සුට අත දෙන්නෑ ඒක තමා ලොකුම අවුල,පව් අහිංසක දරුවො ,අනාගත පරපුරම විනාශ කරලා,හරිය⁣ට රට පාලනය කලානම් මේ වගේ මිනිස්සු මෙච්චර අසරණ වෙන්නෑ.

  • @PriyanthiSilwa
    @PriyanthiSilwa Жыл бұрын

    Oba vahanseta godak pin samajaya danuvath kalata

  • @AliAli-rp5jf
    @AliAli-rp5jf Жыл бұрын

    Mamath podi kale hitye oya wage gedaraka mama aderi❤❤❤❤❤

  • @somawgk4778
    @somawgk4778 Жыл бұрын

    සරලයි...😮😮😮😮

  • @sriyanigamage9859
    @sriyanigamage9859 Жыл бұрын

    Ma ayta satha seuphwangen කරදරයක් නොවේවා 😢😢😢😢

  • @mohideenmulaffer8110
    @mohideenmulaffer81104 ай бұрын

    monawa unath attha kiyanawa great

  • @kanthesunetra3103
    @kanthesunetra3103 Жыл бұрын

    Godak.pin.oyalata.

  • @kahengamasenavirathna5336
    @kahengamasenavirathna5336 Жыл бұрын

    හාමුදුරුවෝ මේවා වීඩියෝ කර ටීවී චැනල් වලට. පෙන්න අයට තියන්ඩ පොඩ්ඩක් මේ ගමු උන්ට උදව් උපකාර කරන්න කියලා ඒ අය කාලකන්නි තිරිසන් නළු නිළියෝ.. ෆෝ ම් කරනවා මේ වගේ ගමේ දරුවන්ට උදව් කැරලා ඒ අය සතුටු වෙමු කියලා ඒ කණා කාලකන්නි නළු නිළියෝ වත් කියන්නේ නෑ උන් තරම් මහා අමු තිරිසන් කාලකන්නි නළු නිළියෝ මුදලට දැන් නාට්‍යවලත් රඟපාන්නේ අනාගත දරු පරපුර විනාශ කරන ඒවා

  • @nandawathiedisanayaka8245
    @nandawathiedisanayaka8245 Жыл бұрын

    Ne ne ne ne ne kiyan nathiwa uthsahaya thiyanna ona

  • @user-xl6qm1oc9b
    @user-xl6qm1oc9b Жыл бұрын

    පින් api hamuduruwani kaumara mallitata nonatat godaka pina

  • @gfcc9856
    @gfcc9856 Жыл бұрын

    Budu saranai

  • @kumary3467
    @kumary3467 Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @dilanindika2853
    @dilanindika2853 Жыл бұрын

    වෙනම අමෘත්තන්සයයක් හැදිය යුතුයි එකෙන්ම

  • @user-tq2yq5vu1s
    @user-tq2yq5vu1s5 ай бұрын

    🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️

  • @shamalipriyadarshani7283
    @shamalipriyadarshani7283 Жыл бұрын

    අවුරුදු 12 කියන්නේ පොඩි කාලයක් ද කවුරු හරි උදව් කරනකන් බලන් ඉදලා තියෙන්නේ.මගේ තාත්තාත් කලේ කුලි වැඩ අදටත් කරන්නේ කුලි වැඩ අපි කවදාවත් ඕයි තත්වයෙන් ඉදලා නෑ.ඒ අම්මාටයි තාත්තටයි කිසිම උවමනාවක් නැති ගානට ඉන්නේ.ඩ්‍රයිවර් කෙනෙක් නම් කොච්චර හොඳට ජිවත් වෙන්න බැරි ද . මෙ ලංකාවේ ත්‍රිවිල් හයර් කරන අයත් ඉන්නවා හෑබැයි ඔය විදියට නැ පව් ඔය අසරණ දරුවො .

  • @AzeemKhan-ov5bf
    @AzeemKhan-ov5bf Жыл бұрын

    Anefu අහිංසක තාත්තා faulesiylu danata budusarnai

  • @mallikapushpalatha3234
    @mallikapushpalatha3234 Жыл бұрын

    Aka kamarayak wath hadala denna pin kenek mokada maha minissy nemei daruwo denna gana hitala Ada katu mati gahala kamara deka piliwelata hadan jivath wena aya innawa

  • @MS-bn6jr
    @MS-bn6jr Жыл бұрын

    Address eka denna puluwanda ?

  • @MS-bn6jr

    @MS-bn6jr

    Жыл бұрын

    Contact number ekak denna !

  • @SamanKumar-hl5jf
    @SamanKumar-hl5jf Жыл бұрын

    ගිනුම් අංකය කිව්ව වැරදි

  • @prlindraniprlindrani2090
    @prlindraniprlindrani2090 Жыл бұрын

    මේ ම්නිස්සු දුප්පත් කම්

  • @prlindraniprlindrani2090

    @prlindraniprlindrani2090

    Жыл бұрын

    මදි වට‍ ල්මිනුත් ඉන්න ව ගොඩක් අනේ මන්ද මොලේ නැ ති කම ත ම

  • @MangalikaJayalath-wi9be
    @MangalikaJayalath-wi9beАй бұрын

    එ සහොදරයගේ මුනෙම් පේනව බේබද්දෙක් නෙවෙ කියලා ඔබ වහන්සේ ටත් ඔබ තුමාටත් ගොඩක් පින් පව් අසරන දරුවෝ😢

  • @kumarikumari5457
    @kumarikumari5457 Жыл бұрын

    පව්

  • @KapuduwaNadeeka-om6ig
    @KapuduwaNadeeka-om6ig5 ай бұрын

    Eththamai puduma dukak danne ape lankawe minisu gena.. aniwarema mama salli hoyala hoyala lankawe ape minisunta udau karanawa eka mage hithe thiyana lokuma balaporoththuwa

  • @herathherath6143
    @herathherath6143 Жыл бұрын

    එ තාත්තට පුලුවං කැලෙං ලි කපලා හදලා මැටි ටිකක් ගහ ගන්නවත් දෙන්නම මහන්සි උනොත්

  • @cnnimalka2967
    @cnnimalka2967 Жыл бұрын

    අැයිදෙවියනේ.වැඩනැතිවෙලාවටහරි.ටිකටිකහරිවුනන්දුවක්නැකියලාතමයි.කියන්නතියෙන්නේ.ඔක්කොමබලන්නේනිකන්සැමදේමපිනටපිනට.තමාබලාගෙන.යින්නේඔයිටවැඩියවුනදුවෙන්නඔානාපිරිමියෙක්හැටියට

Келесі