පැය දෙකෙන් ඉටු වූ බලාපොරොත්තුව | REPORTER Dambulla |Kmara Ihalagedara | Sri Lanka News

කාලීන හා විශේෂ සිදුවීම් සියල්ල ඔබ හමුවට ගෙන ඒමට අප නිරන්තරයෙන් උත්සහ කරන්නෙමු.
#reporter
#dambulla #kumaraihalagedara
#ilk
⭕Our Website: reporter dambulla
⭕ My Social media platforms: / kumara.ihalagedara
🌐 Facebook Group:
🌐 My Facebook Profile: / kumara.ihalagedara
⭕ If you like My Channel:
✅ Like
✅ Share
✅ Comment
✅ SUBSCRIBE for more videos Also click on notification 🔔 icon.
Thanks for watching
[ ⭕ Subscribe me : / @reporterdambulla
[ ⭕ Video Link : • පැය දෙකෙන් ඉටු වූ බලාප...

Пікірлер: 58

  • @lxxv3305
    @lxxv3305 Жыл бұрын

    අනේ අහිංසක දරුවෝ දෙන්නට බුදු සරණයි 🙏🙏🙏 අම්මටත් තාත්තටත් ඉක්මන් සුවය දීර්ඝ ආයුෂ ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏❤️❤️❤️❤️

  • @chandralk-di2tr
    @chandralk-di2tr Жыл бұрын

    උදවි.කරපු.සොයුරියට.පින්.මාත්.කුවෙටි.

  • @sanathsanjeewa2460

    @sanathsanjeewa2460

    8 ай бұрын

    Oyage,kiyavillq,wedi

  • @kumari2876
    @kumari2876 Жыл бұрын

    උදවු උපකාර කරපු ඒ අක්කාට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා 🇦🇪🇦🇪

  • @upulranjana1480
    @upulranjana1480 Жыл бұрын

    එ උදවු කරපු අක්කට දුකක් කරදරයක් නැතුව නිරෝගිමත්ව ජිවත්විමට ඒ කරපු පින හේතුවේවා!

  • @annedesilva1224

    @annedesilva1224

    Жыл бұрын

  • @santysantiaguel3152
    @santysantiaguel3152 Жыл бұрын

    අනේ ඔවු මල්ලීජීවිතේ කියන්නේ ඊලග තප්පරේ මරනය බලාපොරොත්තු වෙන ගමනක් උදවු කරපු ඒ සොයුරියට ගොඩක් පිං

  • @fatimakwt4815
    @fatimakwt4815 Жыл бұрын

    බුදුසරණය පුතාට,❤❤❤❤❤

  • @kusumlathaha3713
    @kusumlathaha3713 Жыл бұрын

    කුවේට්හි සිටින ඒ සොයුරිය ට තව තවත් මෙවන් පින් කරගන්න ශක්තිය ධෛර්යය ලැබේවා

  • @sriyanioman2845
    @sriyanioman2845 Жыл бұрын

    උදව් උපකාර කරපු එතුමියට ගොඩක් පින් ඒ ටදපලට ඉක්මන් සුවය ලැබේවා තෙරුවන් සරණයි

  • @AzeemKhan-ov5bf
    @AzeemKhan-ov5bf Жыл бұрын

    බුදු සරණයි ඔබතුමාට උදව් karan ayata budusarnai

  • @nisadidilruksi4825
    @nisadidilruksi4825 Жыл бұрын

    තෙරුවන් සරණයි ඔබ දෙපළට ඉක්මන් සුවය ලැබේවා

  • @chandradk8578
    @chandradk8578 Жыл бұрын

    ඔබ සියලු දෙනාටම තෙරුවන්සරණයි

  • @badrawijetunga414
    @badrawijetunga414 Жыл бұрын

    රත්තරන් පුතාලා දෙන්නෙක්. බුදුසරණයි .

  • @user-be5gn6yj5g
    @user-be5gn6yj5g9 ай бұрын

    මේ උදවු කරන කෙනා වෙනුවෙන් වැඩ සටහනක් එලිදක්වන්න ගොඩක් පිං,,

  • @sagaranishshanka3795
    @sagaranishshanka3795 Жыл бұрын

    Good luck malli oyata godak pin

  • @JulianJulian-kb9ty
    @JulianJulian-kb9ty Жыл бұрын

    Very good work

  • @AnomaShriyanthi-kl7ws
    @AnomaShriyanthi-kl7ws Жыл бұрын

    තෙරැවන් සරනයි පුතේ 🙏🙏🙏🙏

  • @user-wv7xj3ok5r
    @user-wv7xj3ok5r Жыл бұрын

    මහන්සි නොබලා..පැය තුනක් ඇතුලත නැවතත් ආපු මේ මල්ලිට ගොඩාක් පිං.. මල්ලි නිසයි මෙයාලට මේ දේ ලැබුනේ

  • @user-be5gn6yj5g
    @user-be5gn6yj5g9 ай бұрын

    ඔබ තුමන්ලාට ගොඩක් පිං ඔයාල සසර පුරාවට මේ ලෝකේ ඉහල සැපත සතුට ලබනව නිසකයි,,, තෙරුවන් සරනයි දෙවි පිහිටයි,,

  • @user-wv7xj3ok5r
    @user-wv7xj3ok5r Жыл бұрын

    උදව් උපකාර කර කුවෙට් සහොදරිය ට බොහෝ ම ස්තූතියි..ඇති හැකි අයගේ උදව් උපකාර ලැබෙවා.. තෙරුවන් සරණයි

  • @nalen1589
    @nalen1589 Жыл бұрын

    බුදු සරණයි සියලුම දෙනාට

  • @user-ue3rm3rk7b
    @user-ue3rm3rk7b5 ай бұрын

    තෙරැවන් සරනයි පුතේ

  • @sujeewasilva655
    @sujeewasilva655 Жыл бұрын

    මෙි දරැපැටවුන්ටනමි කවදාවත් වරදින්නේ නැහැ

  • @SamanKumar-hl5jf
    @SamanKumar-hl5jf Жыл бұрын

    මල්ලින් ඔයලගෙ මයික් සමහර වෙලාවට ඇහෙන්නෙ නැ.එක ගැන පොඩ්ඩක් බලන්න

  • @sreemathilka9633
    @sreemathilka9633 Жыл бұрын

    Anae maath බැලුවා man kuwait වල innae oyta ගොඩක් pin දේවි සොයුරිය theruwan saranai siyluma දෙවියන් rak dewa 🙏

  • @ayomapriyadarshani9222
    @ayomapriyadarshani92222 ай бұрын

    Godak pin oba thumatath me sadaha dayaka wena seyaluma denata me wishwaye sakthiya lebewa 🙏🙏

  • @kavinduanjana7055
    @kavinduanjana70554 ай бұрын

    Oyala hoda daruwo budu saranai

  • @neranjalaachini6106
    @neranjalaachini6106 Жыл бұрын

    තෙරුවන් සරණයි 🙏❤️

  • @Kumari-kq1py
    @Kumari-kq1py Жыл бұрын

    ❤❤❤තෙරුවන් සරනයි

  • @user-xy2hh8ro2y
    @user-xy2hh8ro2y Жыл бұрын

    උදවූකරපූ සියලුමදෙනාට ගොඩාක්ම පින් අපේ ලන්කාව 75 වසරක්ම රට කාබාසිනියා කරපූ උන්ට සාපයක්ම වේවා සමුර්දිය දෙන්නෙත් තියෙන හෙන්චයියලාට සත්තකින්ම දූන්න දේ දැකල සතුට වැඩිකමට ඇස් දෙකින් කදූලූ ආව සිරියාවන්ත දරූවො බූදූ සරනයි සියලූම දෙනාට

  • @nilushinilushi5707
    @nilushinilushi5707 Жыл бұрын

    Me ahinshaka daruwage balaporottu deviphiten sartakawewa!!!🙏🙏🙏jiviten samugat piyananta niwansuwa labewa!!!🙏🙏🙏 Me darupulata teruwansaranin niduknirogi suwaya nwaghaapala duruwi dirgausa labewa!!!🙏🙏🙏

  • @telestore626
    @telestore626 Жыл бұрын

    ❤❤❤❤

  • @sarathchandra513
    @sarathchandra513 Жыл бұрын

    Ikman suwaya lebewa budu saranai.

  • @kavinduanjana7055
    @kavinduanjana7055 Жыл бұрын

    Oba semata pin

  • @shiromani5510
    @shiromani55109 ай бұрын

    Budu saranai puthalata

  • @user-nd8ke3mc9e
    @user-nd8ke3mc9e9 ай бұрын

    බන්ඩාර.මහත්තයටවෙගමෙමතැමාටත්.ඉක්මනට.රටවිරැෙවාසලකනව.ජයෙවිවා❤❤

  • @nethmikaushalya4920
    @nethmikaushalya4920 Жыл бұрын

    අම්ම තාත්තට සලකන උතුම් දරුවන් ...🙏🙏🙏

  • @nilushinilushi5707
    @nilushinilushi5707 Жыл бұрын

    Utumu satpattini maniyange phita asirwada labi me ammatat tattat ikmanin suwapath bavaya labewa!!!🙏🙏🙏me ahinshaka daruwanta jivite satutin inna deviyange phiten asirwada labi damapiyan suwapath wenna labewa!!!🙏🙏🙏me asarana minisun wenuwen udauupakara kala devika shodariyatat kumara mallitat teruwansaranin niduknirogi suwaya nwaghaapala duruwi dirgausada labewa!!!🙏🙏🙏❤️❤️❤️❤️❤️💐💐💐💐💐👍👍

  • @malkanthinissanka8644
    @malkanthinissanka8644 Жыл бұрын

    🙏🙏🙏🌷🌷🌷 teruwan saranai siyaluma denata

  • @SamsungJ-kk9em
    @SamsungJ-kk9em Жыл бұрын

    Budu sarani මල්ලි

  • @danushkalakmal565
    @danushkalakmal56516 күн бұрын

    Udau කරපු akkata godak pin evagama kumara mahattayatat godak pin

  • @bavindukaushal2792
    @bavindukaushal2792 Жыл бұрын

    Udau krna hamotama pin🙏

  • @wasanthaappuhamy8596
    @wasanthaappuhamy8596 Жыл бұрын

    Ane man danui dakke.e daruwo denna koheda? Matta katta karanna puluwanna.thank you 🇮🇹🇮🇹🇮🇹🇮🇹🇮🇹

  • @dasunkarunarathna2685
    @dasunkarunarathna2685Ай бұрын

    Asanipa vi inna me dennata ikman suwaya labewa

  • @tikirimanikekuwait2677
    @tikirimanikekuwait2677 Жыл бұрын

    අනේ මල්ලි මට මල්ලිගේ එකාවුටි නොමිබර් එක යවන්න මෙි අයට උදවු කරන්න ඔනි

  • @annedesilva1224
    @annedesilva1224 Жыл бұрын

    Aney lamai denna iskole yawanna.

  • @kavinduanjana7055
    @kavinduanjana70554 ай бұрын

    Oba tuma minissu apahasuwata pat nokarana eka satutui

  • @nadeejadilum2203
    @nadeejadilum2203 Жыл бұрын

    Tamun awanka kenek nam deepu ganat kiyanawako

  • @asf-zr6xu
    @asf-zr6xu Жыл бұрын

    Ane me aiyawa narammala vishwa shakthiyen leda hodakarana samantha wedamahaththayata yomukaranna narammala madagoda

  • @fatimakwt4815
    @fatimakwt4815 Жыл бұрын

    Google open glitter pin picked up happy to do ok Pawan Charanon se rojana

  • @sagarikamali-vd2tx
    @sagarikamali-vd2tx Жыл бұрын

    Mnnam anumatakaranne nhkukulluhadanvatanam punchidaruwanta ouwahodanh

  • @erandifernando444
    @erandifernando444 Жыл бұрын

    udau karapu hamotama pin .kukulan ganna udau kala siyaluma densta pin

  • @sarojinifernando7245
    @sarojinifernando7245 Жыл бұрын

    Hoda daruwek badu malla athata ganna kalin wendda neda...

  • @kahengamasenavirathna5336
    @kahengamasenavirathna5336 Жыл бұрын

    ෆොටෝ ගහලා ගෙනිහිං දේශපාලුවෝ 225දෙනා හට පෙනෙන්ඩ කොහේ හරි ඔය ලොකුවට වීඩියෝ කරලා පෙන්න. දරු පවුල් පිටින් ඇඹරිලා හැදි ගෑවිලා යන්ඩ කියලා.

  • @MaduNawarathna-tr5ni
    @MaduNawarathna-tr5ni11 ай бұрын

    Me kagewath mk visthtara nane

  • @nadeejadilum2203
    @nadeejadilum2203 Жыл бұрын

    Meka dan you tubelage gasa kamak kohe hari ahinsaka paulak hoyagana a minissu vikunan kanawa kaurut podi mudalak hari danaw puluwan aya itin oya labena sate idan ara vikunan kana ekatamada oya mahat horu rakennet eken tamai ko dan rata idan manussaya dapu salli seragema baduda oya podi kawara deke tiyenne

  • @menikeugd441
    @menikeugd441 Жыл бұрын

    Paw.asarane.ayata.thama.hamadema Wenne.

Келесі