පොල්පිතිගම පවුලම අද සතුටු වුන හැටි | REPORTER Dambulla | Kumara Ihalagedara | Sri Lanka News

කාලීන හා විශේෂ සිදුවීම් සියල්ල ඔබ හමුවට ගෙන ඒමට අප නිරන්තරයෙන් උත්සහ කරන්නෙමු.
#reporter #dambulla
#kumaraihalagedara
#subscribe #youtubeshorts #ilk
පොල්පිතිගම පවුලම අද සතුටු වුන හැටි
⭕Our Website: reporter dambulla
⭕ My Social media platforms: / kumara.ihalagedara
🌐 Facebook Group:
🌐 My Facebook Profile: / kumara.ihalagedara
⭕ If you like My Channel:
✅ Like
✅ Share
✅ Comment
✅ SUBSCRIBE for more videos Also click on notification 🔔 icon.
Thanks for watching
[ ⭕ Subscribe me : / @reporterdambulla
[ ⭕ Video Link : • පොල්පිතිගම පවුලම අද සත...

Пікірлер: 116

  • @user-kb7pf8vp2b
    @user-kb7pf8vp2b11 ай бұрын

    අනිත් අය වගේ නොවෙයි ඔබ බොහොම විනිවිද භාවයෙන්.මේ කරන යහපත් දේ බොහොම .අගය කරන අතර ඔබට සම්මා.සම්බුදු සරණයි

  • @lakamalagedayani6626
    @lakamalagedayani6626 Жыл бұрын

    උතුම් උදව් උපහාර කරන එකතුවෙලා කුමාර ඇතුළු සියලුම දෙනාටම නිදුක්ම නිරෝගී බවම ලැබේවා සම්මාසම්බුදු සරණයි කවුරුන් මොනා කීවත් සලකන්න ඕනි අයට සලකන්න ❤

  • @latawickrama1232
    @latawickrama1232 Жыл бұрын

    දරුවන් අසරණ වෙලා ඉන්න වෙලාවේ මෙහෙම උදව් ගත්ත එක ලැජ්ජාවක් නෙවෙයි. නරක වැඩ කරන්නයි ලැජ්ජා වෙන්න ඕනා.ජේසු සමිදුගේ පිහිට ආරක්ෂාව නිරතුරුවම ලැබේවා❤ජේසු පිහිටයි ❤❤

  • @wasanthaappuhamy8596

    @wasanthaappuhamy8596

    10 ай бұрын

    Oba hari JESU pihitai obatath 🙏🙏🇨🇮🇨🇮🇨🇮🇨🇮🇨🇮

  • @Usman-jl7mg
    @Usman-jl7mg Жыл бұрын

    උදව් කලසැමටම පින්

  • @UK-rw8ll
    @UK-rw8ll Жыл бұрын

    හැකි අයෙක් සතුටින් දෙන දෙයක් අරන් දියුණු වෙන එක ලැජ්ජාවක් නෙවෙය්. ඔය කියන අය කෑවද බීවද බලන්නෙ නෑ. ඒ නිසා මේ උදවු බාරගන්න. ඒවගෙන් දියුණුවෙන්න. එහෙම දියුණු උනුදාක මේ වගේ උදව් කරන්න තවත් නැතිබැරි අයට ?

  • @ranokaranoka6016
    @ranokaranoka601611 ай бұрын

    ඔය කියන අය කලින් උදවු කරා නම් කාටවත්. කියන්නේ නැනේ දැන් ඔය ඉරිසියාවට කියන දේවල් උදව් කරපු සියළුම දෙනාට ගොඩක් පිං තෙරුවන් සරණයි 🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾

  • @samanthisamanthi7563
    @samanthisamanthi7563 Жыл бұрын

    පවුලේ අය උනත් මෙච්චර කාලයක් කොහොමද බලන් හිටියේ මේ අය ආරක්ෂාවක් නැතුව ජිවත් වෙන දිහා අනික ලොකු දියනිය කැලේ ගිහින් පොල් අතු ඇදන් එන එක ඒ දියනියට කොහොම දැනෙනවා ඇද්ද .. .සමහර විට එයාලට වැඩිය හොඳට ගෙවල් දොරවල් හදල දරුවන්ට ඉගෙන ගන්න ලැබෙන උදවු වලට ඉරිසියාවෙන් වෙන්න ඇති ...ඇත්ත කියල ජීවත් වෙන්න ලැජ්ජා වෙන්න ඕන නැහැ ...අපේම තියෙන අයගෙන් එයාල සතුටින් කරන උපකාර .....නැති බැරි අයට ...තෙරුවන් සරණයි උදවු උපකාර කරන සියලුම දෙනාටම ....

  • @tikirimanikekuwait2677
    @tikirimanikekuwait2677 Жыл бұрын

    තෙරුවන් සරණයි දිර්ගයුශ ලැබේවා නිදුක් නිරොගි බවය ලැබේවා තුනුරුවන් සරනයි

  • @mallikamallika7093
    @mallikamallika7093 Жыл бұрын

    පවුලේ අය උනත් ඔය කියන්නේ ඉරිසියාවට ඔව ගනන් ගන්න එපා මම මෙ විඩියෝ එක දානකල් බලාගෙන හිටියේ උදව් කරපු සියලුදෙනාටම ගොඩක් පිං තෙරුවන් සරනයි දළදා සමිදු පිහිටයි

  • @virajsadaruwan2636

    @virajsadaruwan2636

    11 ай бұрын

    Oyata owa kiyapu ayata puluwan na salakanna katha kiyanna one tharam UN innawa salakanna ekakwath ne

  • @renukasriyanisriyani1599

    @renukasriyanisriyani1599

    11 ай бұрын

    ​@@virajsadaruwan2636වහරිම සුතුටයි බල බල බල හිටියේ මේ විඩ්යෝ ඒකට පිහික් ලැබෙන්නේ කියලා

  • @kanti7069

    @kanti7069

    11 ай бұрын

    Mewage ayata udaw kala obathumanlata bohoma pen dergau lebewa theruwan saranai

  • @chandrakanthi6921

    @chandrakanthi6921

    11 ай бұрын

    උදවුකරපු,ඝියලුම,ෙදනාට,ඝ්තුතියි😊😅😮

  • @chandraherat1706

    @chandraherat1706

    11 ай бұрын

    පිංසිද්ද වේවා තෙරුවන් සරනයි

  • @mallikamallika984
    @mallikamallika984 Жыл бұрын

    ඇත්තටම ගොඩක් satutui..mata..උදව්වක් කරන්න bariunath...hadawatinma..satutu..wanawa..උදවු karana..හැමෝටම ගොඩක් pin🍍

  • @chandraratnaratna8131
    @chandraratnaratna813111 ай бұрын

    උදව් උපකාර කල සැමට ගොඩක්ම පින්.

  • @sujisaman7899
    @sujisaman7899 Жыл бұрын

    තෙරුවන් සරණයි... නිදුක් නිරෝගී දීර්ඝායූෂ ලැබේවා.. දඹුල්ල රීපෝටර් කුමාර මහත්මා අැතුලු උදව් උපකාර කල සියලුම දේනාටම. පවුලේ උන්ට ලෑජ්ජාවක් නැද්ද ඔය ළමයින්ට කුසට අහාරක් නැතිව අධ්‍යපනයක් නැතුව ඉන්න තැනක් නැතුව මේ අම්මා එක්ක ළමයින් දුක් විදිනවට. ලෑජ්ජා වෙන්න ඔනා හොරකම් කරන්න වේසා කම් කරන්න.. එ් අතින් බලද්දි මේ අම්මා උතුම් ගැහැනියක්... උත්සහාවන්ත කඩිසර අම්මා කෙනෙක් දරුවන් ගේ අනාගතය ගැන හිතන..

  • @dilaniranasinghe8133

    @dilaniranasinghe8133

    Жыл бұрын

    Naraka weda horaweda nokara thamange aathma garutthwaya rekagena.me.vidiyata hari jeewath wena eka gena sathutui god bless

  • @newphone6430
    @newphone643011 ай бұрын

    ජයශ්‍රි මහ බෝසමිදුගෙ පිහිටෙන් මෙ දිලිදු පවුලට වුදවු කරපු සියලුම දෙනාට ගොඩාක් පිං වුදවු කල හැමොටම තව තවත් උපකාර කිරීමට ශක්තිය ලැබෙවා රිපොට දබුල්ල සමාජ සෙවය කරන මල්ලි ඔයාටත් ස්තුති මෙවැනි සත්කාර කරන්න ඔයාටත් තුනුරුවන් සරනයි

  • @sriyanigamage9859
    @sriyanigamage9859 Жыл бұрын

    උදව් karpu හැමෝටම jesu pitai hamdamth ..pinnnnn pinnnnnn❤❤❤🙏🙏

  • @chandradk8578
    @chandradk8578 Жыл бұрын

    ගොඩාක් පින් සිද්ද වෙනවා උදව් උපකාර කළසියලූ දෙනාටම තෙරුවන්සරණයි

  • @jayanthasampath4007
    @jayanthasampath4007 Жыл бұрын

    මිනිස්සු වචන කියන්න ඉන්නව හැබැයි උන් බලන්නෙ නෑනෙ ..උන්ට යමක් කමක් ඇති ඒඅනෙ ලැජ්ජාව උන්ට..ලැජ්ජ වෙන්න දෙයක් නෙවේ ඕක

  • @renukaattanayake6440
    @renukaattanayake6440 Жыл бұрын

    නෑදෑයෝ ඔහොම තමයි ඕවා ගණන් ගන්න එපා උදව් කල සියලුම දෙනාටත් පිං

  • @maashamaasha8395
    @maashamaasha839511 ай бұрын

    අසරණ වෙනකොට තමන්ගෙ කියන ඈයෝ ඇතට යනවා.කවදාවත් දැකලා නැති දන්නෙත් නැති මිනිස්සු පිහිටට එනවා. සැබෑම නෑයන් ඒ අයයි. ස්තූතියි ❤ උපකාර කිරීම ලොකු පිනක්.

  • @thilakpm6923
    @thilakpm6923 Жыл бұрын

    සමහර නෑදෑයෝ හරියට වේයෝ වගේ, නැති වෙලා විනාශ වෙලා යන වැඩ කරන්නේ. ඔය කියන නෑදෑයෝ හරියට හිටියා නම් ඔය පවුල අද ඔය තත්වෙට වැටෙන්න විදියක් නෑ..!!! තනිකර ඉරිසියාව, වෛරය කුහකකම විතරක් තියෙන අය. කොච්චර කැක්කුමක් තිබුණා නම් බලන්න තිබුණනෙ ඔය පවුල දිහා. කුමාර මහත්තයාටත් උදව් පදවි කල කාටත්, ඔය පවුලටත් තෙරුවන් සරණයි🙏🙏🙏

  • @gayanihemanthika2315
    @gayanihemanthika231511 ай бұрын

    මට හරිම දුකය් ඔයා ලට ගොඩක් පින් 5:30

  • @sumithradonsubasinghe6452
    @sumithradonsubasinghe6452 Жыл бұрын

    තමුන්ගේ අසරන කම ලැජ්ජ විය යුතු නැහැ එහේම කියපුඅය මොනවද කරලා තියෙන්නේ ඔයාලට ඔයාලට අලුත් කාලයක් උදා උනා කියලා හිතා ගෙන ජිවිතයට මුන දෙන්⁣න සියළු දෙනාටම තෙරැවන් සරණයි

  • @danusikagamini9017
    @danusikagamini90175 ай бұрын

    බුදුන් දැක නිවන් දකින්න මේ පිං ඔබතුමාටත් උදව් කරන රට විරු සැමටත් හේතු වාසනා වේවා 🙏🙏🙏

  • @gangahettiarachchi5549
    @gangahettiarachchi554911 ай бұрын

    කොහොමත් නෑයො කියන උන් ඔහොම තමයි උන් බත් කාලා අනිකුන් කැද බොනව තරම් උන්ට වෙන සතුටක් නෑ

  • @YfGf-mf1vm
    @YfGf-mf1vm Жыл бұрын

    ඉතිං එහෙම කියපු පවුලේ අයමෙයාලට උදවු කරන්න එපැයි... උන්ට ලැජ්ජා නම්

  • @nicemoment7028
    @nicemoment702811 ай бұрын

    අම්මේ කිසිම ලැජ්ජාවක් නැහැ.. ඔය නෑයෝ ඔයාට දෙන්නැහැ නේ... නැති කම කියන ඒක. ලැජ්ජා නැහැ.. හොරකම් කරනවා ට වඩා වෙන නරක වැඩ කරනවා ට වඩා. මේක නම්බුයි අම්මේ 🙏🏼🙏🏼🙏🏼😢😢😢😢❤️❤️❤️❤️❤️

  • @ranukarathnayaka2484
    @ranukarathnayaka2484 Жыл бұрын

    දිර්ගායුෂ ලැබේවා ඔබටත් උදව් කරපු සියලු දෙනාටම මට උදව් කරන්න නැනේ එ් අයගේ සතුට බලන්න හිනාව පිරිච්ච එ් සතුටඅැති නිවන් දකින්න

  • @user-ue3rm3rk7b

    @user-ue3rm3rk7b

    Жыл бұрын

    බුදුසරණයි.නංගී

  • @ceylonuk6250
    @ceylonuk6250 Жыл бұрын

    තෙරුවන් සරණයි 🌺🌺👏

  • @deepikabandara1839
    @deepikabandara1839 Жыл бұрын

    Kumara mahatha Aethulu udaw kla sematma godak pin, thnx hmtma niduk, nirogi sampathama labewa hmtma theruwn saranai dp tc ❤️🏯🙏🙏🙏🙏🙏

  • @deepamangali3638
    @deepamangali363811 ай бұрын

    ලැජ්ජයි කියන උන් බිස්කට් පැකට් එකක් ගෙනත් දෙනවාද........... උන් ගැන ලැජ්ජා වෙන්න ඕනෑ උන් .........

  • @PriyangikaSadamali-gx7eo
    @PriyangikaSadamali-gx7eo11 ай бұрын

    ඇත්තටම අපි ඉස්කොලේ යන කාලෙ ගොඩක් අඩුපාඩුකම් තිබුනා. පවුලේ ලමයි හයක් හිටපු නිසා අම්මට තාත්තට වත්කමක් තිබුනෙ නෑ පොතක් පෑනක් වත් අරන් දෙන්න.මට මතක් වෙනව අඩිය හිල් උන සෙරෙප්පු දාගෙන ශොපින් කවරෙකට පොත් දෙකක් දාගෙන කවුරු හරි ඇදලා පාස් කරපු අදුමක් ඇදගෙන තව ගොඩක් අඩුපාඩුකම් මැද ඉස්කොලේ ගියපු විදිය. අපේ පවුලේ අට දෙනාම හිටියේ ඔය වගෙ කටු මැටි ගහපු ගෙදරක. ඒ අමිහිරි අතීතයේ මන් ආයෙම අතරමං උනා වගේ. ඇත්තටම මට ගොඩක් සතුටුයි මෙ වගේ චැනල් එකකින් අසරන අහින්සක පවුල් වලට උදවු උපකාර කිරීම ගැන. උදවු කල හමෝටම පින්.

  • @indraherath824
    @indraherath82411 ай бұрын

    ඔබතුමා වැන්නවුන් දැකීමත් සතුටක්...🌹🌹🌹🙏🙏🙏🙏

  • @Kumari-kq1py
    @Kumari-kq1py Жыл бұрын

    ❤❤❤උපකාර කල අයට

  • @binuri633
    @binuri63310 ай бұрын

    Udu kala ayata godaak.pin.❤❤❤❤

  • @sriyanigamage9859
    @sriyanigamage9859 Жыл бұрын

    පවුලේ ayta ලජ්ජාවක් nm ayalt උදව් කරන්න tebunne...අම්මා ලජ්ජා වෙන්න hone නරක wad karenna ...අපිත් හරියට igha kala ජීවත් වුනේ ..ඉස්සර phone tebune na අපි ගෙවල් ghne gin ඉල්ලා gen කෑවේ අම්මා...pin දෙන්න ..නෑදෑයෝ ta යට වෙලා ඉන්න hone na ❤

  • @user-be5gn6yj5g
    @user-be5gn6yj5g11 ай бұрын

    ලෝකයක් වටින උබ මහත්ටයෝ මේ රටේ ජනාධිපතිටත් වඩා වටින මනුස්සයෙක්,

  • @damayanthiperera463
    @damayanthiperera463Ай бұрын

    ජේසු ඉහිටයි🙏

  • @user-qp6gt6hk4v
    @user-qp6gt6hk4v9 ай бұрын

    Na dayo ඔයාට කන්ඩ දෙන්නෙ na නේ ඔයාල ඔයාගේ ගමන යන්ඩ කුමාර හා උදව් උපකාර කල ඒ සහෝදර ජනතාව වට සක්තිය දෛහිරිය labeewa

  • @pathmaranjani4389
    @pathmaranjani438910 ай бұрын

    නැති බැරි කම ලැජ්ජා වක් නොවේ ඔය කියන අය මොනවද ඔයාලට දීල තියෙන්නෙ ගනන් ගන්න එපා එයාලට ලැජ්ජා ඇති එයාලයි ලැජ්ජා විය යුත්තේ

  • @sriyanigamage9859
    @sriyanigamage9859 Жыл бұрын

    Siriyawantha පුතා ❤

  • @nadinadi647
    @nadinadi64711 ай бұрын

    ඔයාලාට ගොඩක් පින් මේඑ කරන උපකාර නිසා බුදු සරනඉ ඔයාලා හැමෝටම නිදුක් නිරෝගී සුවය දීර්ඝඋස ලැබේවා ❤❤

  • @user-be5gn6yj5g
    @user-be5gn6yj5g11 ай бұрын

    මේ වගේ අහිංසක මිනිස්සු තමයි ඉස්ලාම් වරු ආගමට ගන්නෙ,,

  • @user-vt4eh7qj2s
    @user-vt4eh7qj2sАй бұрын

    Loku pinak oyalata❤❤❤❤❤❤❤

  • @mahmoudsami-en7in
    @mahmoudsami-en7in Жыл бұрын

    Love ur family😊

  • @mahmoudsami-en7in
    @mahmoudsami-en7in Жыл бұрын

    Godak pin kumara malliyooo

  • @chamilakumari9522
    @chamilakumari9522 Жыл бұрын

    ❤❤❤❤

  • @user-jl9fd9hs9f
    @user-jl9fd9hs9fАй бұрын

    ගොඩක් සතුටුයි මේ වාගෙ උදව් කරනවාට නැති මිනිසුන් තමයි ඉරිසියා කරන්නෙ😊

  • @namilasenadeera6869
    @namilasenadeera686911 ай бұрын

    ඔබතුමාට නොබෙල් ත්‍යාග දෙන්න වටිනා වැඩක් කරන්නේ. මේ වගේ හදවත් සහිත උදවු උපකාර කරන මිනිසුන් ඉන්නවා නම් මොනවද කරන්න බැරි... දීර්ඝායුස වේවා..... ❤️🙏

  • @deepamangali3638
    @deepamangali363811 ай бұрын

    හැමෝම ගෙම උදවුවෙන් ගේ පොඩ්ඩක් හදලා දෙමු කුමාර මහත්තයෝ

  • @GaineAlso-hh1vu
    @GaineAlso-hh1vu8 ай бұрын

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🙏

  • @user-bh4zb7rv9y
    @user-bh4zb7rv9y3 ай бұрын

    Ahinsaka pawulata udaw upakara karana mhathayata godak pin. Oyala siyalu denata devi phitai.

  • @KumariNanda-pt4ep
    @KumariNanda-pt4ep Жыл бұрын

    තෙරුවන් සරණයි

  • @chandrasrilanka9101
    @chandrasrilanka910111 ай бұрын

    බුදු සරනයි

  • @user-wv7xj3ok5r
    @user-wv7xj3ok5r Жыл бұрын

    ලැජ්ජා ව තියෙනවා නම් ඒ ලැජ්ජා කාරයො මේ පවුලේ අඩුපාඩු පිරිමහන්න තිබ්බා..

  • @priyangikadilrukshi6780
    @priyangikadilrukshi6780 Жыл бұрын

    Budu saranai

  • @user-wn2dl8wn6q
    @user-wn2dl8wn6q11 ай бұрын

    ❤❤❤❤❤👍👍🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹

  • @wijejay9059
    @wijejay9059 Жыл бұрын

    🙏🙏🙏

  • @user-vs1ve7dt9j
    @user-vs1ve7dt9j5 ай бұрын

    ❤❤❤❤❤❤❤

  • @mallikapushpalatha3234
    @mallikapushpalatha3234 Жыл бұрын

    Udaw kala hamotama pin

  • @surangakalu7708
    @surangakalu770810 ай бұрын

    ඔයා නරක වැඩක් kare neni ලැජ්ජා wenda hema පවුලක ma oya wage awn ඉන්නවා උදව් කරපු සියලුම දෙනාටම තෙරුවන් සරණයි දීර්ඝයුස ලැබේවා

  • @kantiq833
    @kantiq83311 ай бұрын

    අනේඅයියේ ඹයාට ගෙ⁣ේඩක් පිං මම කාන්ති කුවෙිටි

  • @mahmoudsami-en7in
    @mahmoudsami-en7in Жыл бұрын

    ❤❤❤

  • @user-wv7xj3ok5r
    @user-wv7xj3ok5r Жыл бұрын

    ලැජ්ජා වෙන්ඩ දෙයක් නෑ.. මිනිසුන් ගේ පුහු මාන්නෙ.. විතරයි

  • @NilukaNiluka-vw9dh
    @NilukaNiluka-vw9dh Жыл бұрын

    පවුලේ අයට ලැජ්ජයි කියනවනම් එයාලට පුලුවන් නේ හැම අඩුපාඩුකම් බලන්න ඔයාඔව ගනන් ගන්න එපා අක්කේ ලැජ්ජවෙන්න වෙසකමේ ගිහින් හම්බකරන් කන්න ඔයාට වරදින්නේ නැ අක්කේ ඔය කියන අය ඉසිරියාව තියෙන්නේ ඔයාටත් නිදුක් නිරොගි සුවය ලැබේවා නොපෙනෙන දෙවොයන් අතරේ පෙනෙනෙ දෙවියෝ ඔබයි ඔබට මහත්තයෝ නිදුක් නිරොගි සුවය ලැබේවා හැදු වැඩු දෙමාපියන්ටත් දිර්ගායුස ලැබේවා බුදුසරනයි ❤❤❤❤🙏🙏🙏🙏

  • @user-es8kg1po7g
    @user-es8kg1po7g11 ай бұрын

    ❤❤❤ teruwan saranai oyalata

  • @AiranganiYapa-rg8er
    @AiranganiYapa-rg8er5 ай бұрын

    Mata sathutatath aduna dukatath aduna mewa dakala ane a ayata udau karapu aka kochchara hodaida jesu pihitai oyalata

  • @erandifernando444
    @erandifernando444 Жыл бұрын

    meka dankam balgena hitye.godak pin udau kala ayata.sir hoda kenek .j.p

  • @nilushinilushi5707
    @nilushinilushi5707 Жыл бұрын

    Kumara shodaraya atulu pinwat pirisata me darupulata uduupakara Kala obasamata godak pin godak istuti mewage utum pinkam kirimata obasamata yodabala yoda saktiya labi teruwansaranin deviphiten niduknirogi suwaya dirgausa labewa!!!🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️💐💐💐💐💐

  • @GalaxyKwt-de3mo
    @GalaxyKwt-de3mo11 ай бұрын

    🙏😭❤️

  • @anomadarshinie6343
    @anomadarshinie6343 Жыл бұрын

    🙏🙏🙏😔

  • @chandrkananayakkara
    @chandrkananayakkara11 ай бұрын

    Samata.budu.saranae

  • @wasanthaappuhamy8596
    @wasanthaappuhamy859610 ай бұрын

    Ammage Katawa RATTARAN WATINAWA.obala okkotama pin.math haki akarayata HELP karannam. 🙏🇱🇰🇨🇮🇨🇮🇨🇮🇨🇮🇨🇮🇨🇮🇨🇮

  • @user-xl6qm1oc9b
    @user-xl6qm1oc9b Жыл бұрын

    Ripotin dabula nalikawa seyaluma samajikawanata wagima udau upakara kara hamotama pina kumara mahattaya obata deragauyusa

  • @deepamangali3638
    @deepamangali363811 ай бұрын

    අර පොඩිපුතාගේ ඔලුවට මැටි කැඩිලා වැටෙයි.....පව්

  • @wajirakumudu1182
    @wajirakumudu1182 Жыл бұрын

    Yana athamma area

  • @thakshisenani3075
    @thakshisenani307511 ай бұрын

    Ripota dabulla theruwan saranai

  • @user-cd1zs3tc4f
    @user-cd1zs3tc4f11 ай бұрын

    Pawle ayage udagu kama thibunata udaw karanna bha loku kama ape sinhala jathiye hatiyak ❤❤

  • @priyadarshanikumari2019
    @priyadarshanikumari201911 ай бұрын

    Dakkama duka hithenwa udau karapu hamotama godak pin.

  • @SagarikaSaga-lp9vp
    @SagarikaSaga-lp9vp Жыл бұрын

    Udukarapunokarapu camentakakinhari udukarapu siyaludenatama pin kumaramahatatat godak pin

  • @NivithigalaViolet
    @NivithigalaViolet2 ай бұрын

    Athatama puthe oyakarana mesathkarayasathtata karuna palakayo hitiyata wedak nehemevaga nathibari senagata udv karana agekaranna ona oyalata shakthiya lebenna ona jesupihitai

  • @kamalasarojini9553
    @kamalasarojini9553 Жыл бұрын

    Budu saranai oyalata pute from Italy

  • @nilminimalani2078
    @nilminimalani207811 ай бұрын

    🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🇰🇼Oya kiyanna mama lajjawath thama aduma adan inne kiyala lajjayi kiyana kauruth Oyage LAMAINTA udauwak karanawada pahadili Irsiya Oyala siyaluna denata dirgayu Saha nirogi sampath labewar 🇰🇼🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @dakshinadeesha4708
    @dakshinadeesha470811 ай бұрын

    Pinseduwrva

  • @kumarinethara1434
    @kumarinethara143411 ай бұрын

    Godaak pin may karana udaw upakaarawalata

  • @shamashama6592
    @shamashama6592 Жыл бұрын

    Hamapalakama innawa kalakanni nayo kiyan un tikak irissiyawe palena oyalage pinakata me dawal labenne awa aragena diunu wenna theruwan saranai

  • @difislslls1580
    @difislslls1580 Жыл бұрын

    Lajjai kiyana ayata bariya udau karanda, ma minissunta watina kiyala dayakata tiyanna ga purawatama daruwo tika vitarai atanin ahata dayak naha ,waradi dawal karala daruwata kanda danawata wadiya hodai asarana kama kiyala kagan hari illan kana aka ,moda minissu danda ganda bari unata mokada mahantatwayanam tiyanawa, ma ahinsaka paulata udau karapu oba tuma atulu siyaluma danatama godak stuti nirogimat suwaya labawa kiyala prartana karanawa davi pihitai ❤❤❤❤❤❤

  • @user-hq8or7yh1r
    @user-hq8or7yh1r10 ай бұрын

    Me.daruwo.wasanawantayi.ekayi.metua.muna.gasune.udawu.karapu.hamotatam.godak.pin.sahodariya.lajjawenne.ona.naraka.wadak.krot.ganan.ganna.epa.hodin.jeewat.wenna❤❤❤

  • @RamlalitRai-ve4gu
    @RamlalitRai-ve4gu Жыл бұрын

    Dodak hoda deyak

  • @ropesrlenka640
    @ropesrlenka640 Жыл бұрын

    Ane gedarak hada ganna ikmaninma labeva kohomath nadayo kata kiyanna kata hadannai tamai hadagena inne.kumara mahatatai udau kala hamota mai godak pin vadi vadiyen labeva

  • @pushpalathakumari3109
    @pushpalathakumari310911 ай бұрын

    Mahathmayaneni Mage lamayatath pasal yanna udawwak karanna puluwanda mee kale rate thibena Arthika prashna thibenawa danata bohoma Apahasu thawayakin jeewath wenne mage podi daruwata igenimatawath udawwak karanawa nam godak pin oba thuma sambanda kara ganne kohomada number Ekak denna puluwannam mahagu pinkamaki sthuthiy

  • @user-oz6wk4mi7f
    @user-oz6wk4mi7f5 ай бұрын

    Goadak.pin.mahattayalata

  • @malikam7925
    @malikam7925 Жыл бұрын

    Oyata Kawadawath Weradinne Na, Leja Wenna Oni Wesakam Karala Salli Hoyanawanam, Kumara Mahathma Oyata Godak Pin, Udau Upakara Karapu Siyaluma Denata Wedi Wediya Labewa 🙏🙏🤲🤲

  • @namalwithanage7269
    @namalwithanage726911 ай бұрын

    UDAW KALA SIYALUMA DENATAMA GODAK PIN THERUWANSARANAI 🙏🙏

  • @prlindraniprlindrani2090
    @prlindraniprlindrani209011 ай бұрын

    අනේ වා ස නා ව න්

  • @malkimuthunayaka6974
    @malkimuthunayaka6974 Жыл бұрын

    🎉mokata lajjawennada paule ayata Don gahaganna kiyanna wanshe kabal Hanna egollanta loku handak aran denna pissu manussayo Moda minissu

  • @lalithdaglas9568
    @lalithdaglas9568 Жыл бұрын

    Veradi veda novara. Horakan novara. Udav karana aya. Hita hodin denne

  • @nadeekarathnayaka1495
    @nadeekarathnayaka1495 Жыл бұрын

    Udw karpu ciyaluma denat budu saranai devi pihati 🙏🙏🙏

  • @bhbahrain3009
    @bhbahrain3009 Жыл бұрын

    Lajjayi kiyanne boruwata irisiyawa

  • @user-yz6op5wu5k
    @user-yz6op5wu5k11 ай бұрын

    Mokatada lajja wenne matanam harima sathutui me ayata udaw labunu ekatai e wagema udaw karapu aya ganath

  • @seelaseela6474
    @seelaseela647411 ай бұрын

    Ma.ammta දරුවන් ජීවත් විදිහක් nathi නිසා .තමයි උදව්වක් ඉල්ලන්නේ

  • @kavinduanjana7055
    @kavinduanjana70556 ай бұрын

    Oba fumigate daruwanta katha kara na vidya godak satutui

Келесі