ගවගාලෙට සමුදෙන්න ලැබුණු අලුත් ඉඩ || REPORTER Dambulla || Kumara Ihalagedara || Sri Lanka News

කාලීන හා විශේෂ සිදුවීම් සියල්ල ඔබ හමුවට ගෙන ඒමට අප නිරන්තරයෙන් උත්සහ කරන්නෙමු.
#reporter #dambulla #subscribe
#youtubeshorts #channel #subscribe #ilk
⭕Our Website: reporter dambulla
⭕ My Social media platforms: / kumara.ihalagedara
🌐 Facebook Group:
🌐 My Facebook Profile: / kumara.ihalagedara
⭕ If you like My Channel:
✅ Like
✅ Share
✅ Comment
✅ SUBSCRIBE for more videos Also click on notification 🔔 icon.
Thanks for watching
[ ⭕ Subscribe me : / @reporterdambulla
[ ⭕ Video Link : • ගවගාලෙට සමුදෙන්න ලැබුණ...

Пікірлер: 146

  • @renuka243
    @renuka2438 ай бұрын

    එ ඉඩම ලබාදුන් පින් වත් එතුමාට සියලු සැපසම්පත් ලැබෙවා🙏🙏🙏🌷🌻 දිර්ගායු පතනවා නිරෝගී සුවය ලැබෙවා🙏🙏🙏🌷🌻 තෙරුවන් සරණියි

  • @AnomaShriyanthi-kl7ws
    @AnomaShriyanthi-kl7ws8 ай бұрын

    දෙවියෝ දැකලා නැති අය බලාගන්වා නම් කවුරුත් එක්ක බලාගන්න මිහිපිට දෙවියෝ තමයි මෙි ඉන්නෙ සියලු දෙනාටම තෙරැවන් සරනයි අපෙ රටෙ මෙි වගෙ මිනිස්සු දැකිම සතුටක් බුදු සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @kumarid8880
    @kumarid88808 ай бұрын

    උදව් කරන oyalata අහස පොළොව මැවූ දෙවියන් වහන්සේගේ asirwadaya ලැබේවා

  • @kanthipinnawala2041
    @kanthipinnawala20418 ай бұрын

    ඉඩම දීපු ඒ මහතාට ගොඩක් පිං... ඒවගේම උදව් උපකාර කරන අනික් සියළු දෙනාටම ගොඩක් පිං... මෙහෙම උදව් උපකාර කරන අයට මතු ආත්මයේ බුදුන් දැක නිවන් දකින්නට හේතු වාසනා වේවා

  • @mallikamallika7093
    @mallikamallika70938 ай бұрын

    අනේ බුදු මහත්තයෝ ඔබ තුමා මෙ කරගත්තු කුසල් බලයෙන් ඔබතුමාගේ දෙමව්පියන්ට හොද ආත්ම වල ඉපදේවා දිවිය සම්පත් ල් ලැබේවා 🙏🙏🙏🙏

  • @kifranando8458
    @kifranando84588 ай бұрын

    ඉඩම දුන්න එ මහත්තයාට සහ දෙමාපියන් දෙන්නට ත් ගොඩක් පිං ...බුදු සරනයි ..❤

  • @ranokaranoka6016
    @ranokaranoka60168 ай бұрын

    අනේ එම ඉඩම ලබා දුන්නු මහතාට කුමාර මහතාට සහා උදව් කරණ සියළුම දෙනාට බොහොම පිං උතුම් තෙරුවන් සරණයි 🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾

  • @user-nn9wm8js5d
    @user-nn9wm8js5d8 ай бұрын

    ගෙයක් දොරක් හදාගෙන දරුවන් සමග සතුටින් ඉන්න දුන්න සියලු දෙනාටම ගොඩක් පින් බුදුසරණයි එතුමාට

  • @snjweenisnjweeni2520
    @snjweenisnjweeni25208 ай бұрын

    ආනෙ එ ඉඩම ලබදුන්න මහන්මයට බොහොම පින් වැඩිවැඩියෙන් ලැබෙශ්න ඔන තෙරුවන් සරනයි

  • @neranjalaachini6106
    @neranjalaachini61068 ай бұрын

    ගොඩක් පින් ඒ ඉඩම ලබා දුන් පින්වත් ඒ මහතාට අනිකුත් උදව් කර සියළුම දෙනාටම දීර්ගායු වේවා තෙරුවන් සරණයි 🙏❤️

  • @chandralk-di2tr
    @chandralk-di2tr8 ай бұрын

    මෙි.මහතා.අැතුලු.මිය.ගිය.දෙමා.පියන්.දෙන්නාටත්.මෙි.පින්.අත්.වෙිවා..උදවි.කරපු.හැමෝටමත්.බුදු.සරනයි.කුවෙිටි😢😢😢

  • @user-fq8df2wk8n
    @user-fq8df2wk8n8 ай бұрын

    උතුමි මිනිස්සු අපෙ රටෙ ඉන්නවා කියලා හිතනකොට හරිම සතුටුයි ඔබ තුමාට දිවිය සමිපත් ලැබෙන්න ඔනි

  • @khantikhanti2884
    @khantikhanti28848 ай бұрын

    ගෙයක් හදාගන්න ඉඩම දුන්නු මේ මහතාටත් එතුමාගේ මිය ගියා දෙමාපියන්ට දිවිය සම්පත් ලැබේවා හොඳ ආත්මවල ඉප්ඩේව

  • @shinestar1589

    @shinestar1589

    8 ай бұрын

    එසේම වේවා ඒ ගව්රවනිය මහතාට

  • @shinestar1589

    @shinestar1589

    8 ай бұрын

    🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾

  • @dilanmadusanka-jf3tg

    @dilanmadusanka-jf3tg

    8 ай бұрын

    ​😂😢1😂q

  • @sumithrahearth
    @sumithrahearth8 ай бұрын

    අනේ ගොඩක් පීන් ඉඩම දෙන සහොදරයා ට දෙමාපියන් ට ඒ පින් අයිති වේවා බුදුසරණයි 🙏🙏🙏❤️❤️

  • @sajathnaruto4787
    @sajathnaruto47878 ай бұрын

    ඉඩම ලබාදුන් ඒ මහතාට ගොඩක් පින්

  • @nayanthidesilva8660
    @nayanthidesilva86608 ай бұрын

    නියම මනුස්සකම දන්න පුද්ගලයෙක්. එතුමා ඇතුලු පවුලෙ සියලුම දෙනාටම පිං!

  • @chandradk8578
    @chandradk85788 ай бұрын

    ගොඩාක් පින් ඉඩම ලබා දුන්ඒමහාතාට උදව් උපකාර කළ සියලූ දෙනාටම බුදු සරණයි

  • @anomadarshinie6343
    @anomadarshinie63438 ай бұрын

    මෙතුමා ගේ දෙමව්පියෝට මේ කරපු විශාල පිං කම අනුමෝදන් වේවා ඒවගේම ඔබතුමා ඇතුළු මේ උපකාර කරන සෑම සියලුම දෙනාට නිදුක් නිරෝගී සුවය කබෙව තුනුරුවනේ ආරක්ෂාව ලැබේවා 😔🙏🙏🙏

  • @shinestar1589

    @shinestar1589

    8 ай бұрын

    🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾

  • @tikirimanikekuwait2677
    @tikirimanikekuwait26778 ай бұрын

    ඉඩම ලාබාදුන් එ මහත්මෙියාට තුනුරුවන් සරනයි දිර්ගායුශ ලැබේවා දේමාපිය දෙපළ පිං බලාපොරොත්තු වෙන් සිටිත්නමි ⁣ මෙ පිං අනුමොදන් වෙිනවා

  • @AnomaShriyanthi-kl7ws
    @AnomaShriyanthi-kl7ws8 ай бұрын

    උදව් කල සියලු දෙනාටම තෙරැවන් සරනයි කුමාර පුතේ ඔයාටත් හැදු වැඩු දෙමාපියන්ටත් පිං අයිති වෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @user-xo3ih9gq3q
    @user-xo3ih9gq3q8 ай бұрын

    උදව් කරපු හැමෝටම බොහොම පිං තෙරුවන් සරණයි

  • @calistafernando1713
    @calistafernando17138 ай бұрын

    මේ අසරණ දරුවන් ට උපකාර කරන ඔබලාට අපේ උත්තමා චාරය ගව්රව ආදරය පුද කරමු 🙏❤️

  • @BimbaDesilva-wq6sl
    @BimbaDesilva-wq6sl8 ай бұрын

    ගොඩක් පිං, ඒ මහත්මයාට බුදුසරණයි

  • @abimaniwansa814
    @abimaniwansa8148 ай бұрын

    අනේ මෙවැනි පරිත්‍යාගසීලී මිනිසුන් තවතවත් මගේ පින්සාර ලක්දේසේ බිහි වේවා 🙏🙏🙏♥️♥️♥

  • @chithrajayakodi8404
    @chithrajayakodi84048 ай бұрын

    මෙවන් අන්ත අසරණ පවුල්වලට සලකන ඔබට විශ්වයේ අනන්ත ශක්ති බලමහිමයෙන් යේධබල යෝධ ශක්තිය පිහිට ආධාර ලැබේවා!!

  • @susilaom9982
    @susilaom99828 ай бұрын

    මිහි පිට දෙවි කෙනක් ඔබ තුමා ගොඩාක්ම පින් ඔබ තුමාගේ දෙමාපියන්ට ඔබ තුමාට තෙරුවන් සරනයි

  • @pathmaranjani4389
    @pathmaranjani43898 ай бұрын

    අනෙ ඔබ තුමාට පින් අයිති වෙනවා හැදු මව්පියන් ට මෙ පින් අනුමෝදන් වෙත්වා අවසන උතුම් නිවනම ලැබේවා කුමාර මහත්තයා ඇතුළු සැමට තෙරුවන් සරණයි

  • @Yamuna_amrathunga887
    @Yamuna_amrathunga8878 ай бұрын

    පින් ගොඩක් පින් ඔබතුමාට ඒ දුන්නට

  • @ChandrikaSila
    @ChandrikaSila8 ай бұрын

    අප්‍රමාණ වූ පිං අත් වේවා

  • @indranikumarihami8793
    @indranikumarihami87938 ай бұрын

    උදවු කරපු අයට ගොඩක් පින් පින් පින් තෙරුවන් සරණයි

  • @anomadarshinie6343
    @anomadarshinie63438 ай бұрын

    අනේ උදව් කරන සෑම සියලුම දෙනාට ගොඩාක් පිං වැඩ වැඩියේන්ලැ බෙන්න ඔන 😔🙏🙏🙏😔

  • @sriyanigamage9859
    @sriyanigamage98598 ай бұрын

    මිහිපිට කවුරු na mhwage උදව් karenna ..jesu phitai❤

  • @kwkw7563
    @kwkw75638 ай бұрын

    කියන්න වචන මදි මේමහත්තයට ඉඩම දිපු ගොඩක් පිං මියගිය දෙමව් පියන්ටත් පිං මේවා විඩියොකරලා දැනුවත්කරලා එමහත්තයටත් පිං බුදුෂරනයි

  • @ManudithaNihidu-rk3pe
    @ManudithaNihidu-rk3pe8 ай бұрын

    ඉඩම දුන්න මහතාට ඔබතුමාට පින් මෙන්න දෙව්වරු

  • @janakijanaki282
    @janakijanaki2828 ай бұрын

    Harima සතුටුයි a මහතාටත් hedu වැඩු මව්පියන් depalatath උතුම් nirwanayama parthana කරනවා බොහොම pin🙏

  • @calistafernando1713
    @calistafernando17138 ай бұрын

    උතුම් මිනිසුන් ට උපහාර පිදීම අපේ යුතුකමයි 🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️👍👍👍👍

  • @dissanidissanayake1025
    @dissanidissanayake10258 ай бұрын

    බුදු සරණයි සැමටම

  • @calistafernando1713
    @calistafernando17138 ай бұрын

    මේ අසරණ පවුලට උපකාර කිරීමට ඉදිරිපත් වූ සැමට අපේ ගෙෘවුරවය ආදරය පුද කරමු ❤🙏

  • @syanesyane9015
    @syanesyane90158 ай бұрын

    ගොඩක් ගොඩක් පිං ඔබ දෙපලට බුදු සරණයි

  • @nirupanimendis870
    @nirupanimendis8705 ай бұрын

    ඒ ඉඩම ලබා දුන්න ඒ තාත්තට බුදු සරණයි !

  • @user-be5gn6yj5g
    @user-be5gn6yj5g8 ай бұрын

    මට වයස 50ය්, මගේ අතීතය ඔය වගේ තමයි,එත් අපිට රජයෙන් වත් කිසිම කෙනෙක් උදවු කරේ නෑ මම ඉපැදුනේ මානම් පැලැක වැස්ස එනකොට ගේ ඇතුලෙ ගොම පොලොවෙ භාජන තැනින් තැන තියනව ,,,කුප්පි ලාම්පුවෙන් ජීවත් උනේ, අදින ඇදුම් අවුරුදු 6,7 අදිනව, ජීවිත කාලෙටම අතේ ඇගිලි ගානටවත් ඇදුම් 10 ක් මාරු කරල නෑ, අපේ පවුලෙ අම්ම තාත්ත එක්ක 6දෙනෙක්,අපි බොහොම අමාරුවෙන් ජීවත් උනේ,, කෑමක් කන්න මහන්සි උනු තත්වය හරිම දුකයි,,,බඩගින්නෙ හිටිය එදා කොස් කෑව බත් වෙනුවට , තුන් වේලම,,මේ උදවු දකිනකොට මම සතුටු වෙනව ඔයාලගේ මෙහෙවර දැක්කම මේ තරම් වෙන පිනක් නෑ හිතෙනව,,මටත් හැකි දවසක් ආවොත් මිනිස්සුන්ට උදවු කරනව,දැන් පුලුවන් තරමින් බඩගින්නෙ ඉන්න කෙනෙක් දැක්කොත් බත් එකක් වගේ පුන්චි පුන්චි පින් කරනව,ඒව ප්‍රමානවත් නෑ,,අපි දුක් වින්ද තත්වෙ නුව දැනෙනව,,, මෙහෙම තමෛ මිනිස්සුන්ට උදවු වෙන්න ඕනි, දේශපාලුවො මේ රටේ දේවල් සූර කනව ඉංදියාවෙ න් ආපු වතුකරයේ පිරිස් අපිට වඩා පහසුවෙන් ජීවත් වෙනව, ඒ කෙනෙක්ට 15,00,000 ක epf etf අරමුදලක් ලැබෙනව,, දැන් ඒ මිනිස්සුන්ට වතුකරයෙන් අක්කර 2,3 ලැබෙනව ඉංදියාවෙන් ගෙවල් හදල දෙනව රජයෙන් යටිතල පහසුකම් දෙනව, මේ රටේ සිංහල බහුතරයක් ජීවත් වෙන්නෙ ලොකු පීඩනයෙන් ණය බරෙන්,,,ඉස්ලාම් පල්ලියෙන් උන්ගෙ මිනිස්සුන්ට පල්ලියෙන් උදවු ලැබෙනව, හැදෙන්න වචනයක්වත් කියන්න අපිට දැන් පිංඩපාතෙ වඩින හාමුදුරුවරු වත් නෑ, මේ රට අතීතයේ රැකුනෙ පිංවත් හාමුවුරුවරු නිසා දැන් ඒ අයනැති නිසාත් රටත් ජාතියත් විනාශ වෙනව ,,නැගෙනහිර පැත්තෙන් සිංහල උන් අතුගෑවෙනව,උතුරින් අතුගෑවිලස් ඉවරයි,ඔයාල කරන පින මම දැක්ක අනිත් කිසි කෙනෙක් මෙහෙම සුදුසු මිනිස්සු තෝරගන්නෑ,, අනිත් මි ඉස්සු තෝරගන්නෙ දේශපස්ලන අරමුනින් ලොකු පිරිසක් නියෝජනය වන වතු කරයෙ මිනිස්ඩු, උන් ඉංදියාවෙ හිටිය අහිකුන්ටක මිනිස්සු නිගන්ටයෝ, උන්ගෙ හැටියට උන් ජීවත් වෙන්නෙ, ඉංදියාවෙ මෙහෙම වත් පහසුකම් නෑ,උන්ට සුද්ද නිවාස හදල සියලු පහසුකම් වුන්න, අපි විවාහ වෙන්න හිතනකොට ඉන්න තැනක් වත් නෑ,අතේ සතේ නෑ ජොබ් හොයන් දේශපාලුවෝ පස්සෙන් ගියා, කොටින්ම කිවුවොත් වතුකරයෙ දලු කඩන අම්ම කෙනෙක්ගෙ ස්තාවරත්වයක් නෑ, සිංහල වෙලා මේ රටේ උරුම කරුවො විදිහට ඉපැදිච්ච එක ගැන දුකයි,,,,,,උත්සාහය නිසා මෙහෙම හරි ඉන්නව දෙය්ස්ක් කරන්න පටන් ගත්තත් මේ දේශපාලුවෝ ඒවට ඉඩක් තියක නෑ,මේ රටේ සිංහල මම මගේ පවුලෙ උන් ඉපැදුනාට ඉංදියාවෙ න් ආපු වතු දෙමල මිනිහෙක්ගෙ අයිතියකකින් 0%තරම් දෙයක් ලැබිල නෑ,,,

  • @AjithAththaragama

    @AjithAththaragama

    8 ай бұрын

    Ettatama,,kopamana,,pirisak,,innawada,,,,Ape,,Rate,,dukwidina,,Aya,,

  • @ajithkumara1810

    @ajithkumara1810

    4 ай бұрын

    Obe balaporoththu ishta weva

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3ht8 ай бұрын

    පින් ඒ මහත්මයාට ඉඩම දුන්න ජාති ජාති පින් කුමාර සහ සැමටම පින් බුදු සරණයි

  • @niranjalaniranjala6324
    @niranjalaniranjala63248 ай бұрын

    උතුම් මිනේසක් ❤️🙏🙏🙏🌹

  • @chandragunasecara-sj8hv
    @chandragunasecara-sj8hv8 ай бұрын

    හැදූ වැඩුව දෙමාපියන්ට මීට ම පරිත්‍යාග කළ ඔබටත් ජාති ජාතිත් පින් තෙරුවන් සරණයි සැමට

  • @ramanialwis
    @ramanialwis8 ай бұрын

    ඔබ සියලුම දෙනාට ත්‍රිවිධ රත්නයෙ පිහිටයි

  • @kgkkjayasinghe2516
    @kgkkjayasinghe25168 ай бұрын

    අහන්න දකින්න ත් සතුටුයි ,

  • @jkmalani1544
    @jkmalani15448 ай бұрын

    කුමාරමහතාගේ කැපවිම ඉඩම ලබාදුන් එතුමන් ලටත්❤❤❤❤❤❤❤❤❤❤පිංසැමටනිදුක් නිරෝගී සුව පත් වෙත්වා

  • @badrawijetunga414
    @badrawijetunga4148 ай бұрын

    උතුම් මිනිසෙක්. නිරෝගී සම්පත්තිය ලැබේවා .බුදුසරණයි .

  • @pradeepkumara1931
    @pradeepkumara19318 ай бұрын

    ඒ මහතාගේ අම්මට තාත්තා ට පින්

  • @Kumari-kq1py
    @Kumari-kq1py8 ай бұрын

    😢😢😢😢😢අනේ පව්. දෙවියෝ පිහිට උනා

  • @serimaserima2019
    @serimaserima2019Ай бұрын

    ඔබ තුමාගේ මිය ගිය දෙමාපියන් දෙපලට නිවන්සුව ලැබේවා 🙏බුදුසරණයි ඔයලාට

  • @jdsnfj1113
    @jdsnfj11138 ай бұрын

    ඉඩම දෙන මහත්මයාට ජෙසුස් වහන්සේගේ පිහිට ආරක්ෂාව නොවඩුව සියළුම දෙනාට ජෙසු පිහිටයි

  • @paramithbinindu7478
    @paramithbinindu7478Ай бұрын

    උදව් කරණ සියලුම දෙනාට ගොඩක් පිං

  • @sheherasilva7118
    @sheherasilva71188 ай бұрын

    ❤❤❤Theruwan Saranai

  • @srimapiyasena5625
    @srimapiyasena56258 ай бұрын

    ගවගලේඉඩම අයිතිකාරය නම් තිරිසනෙක් කර්මය පල දෙනවා මේ මනුස්සය නම් ලොකුපින් කමක්

  • @chithrajayakodi8404
    @chithrajayakodi84048 ай бұрын

    එක ජාතියෙ කුරුල්ලන් තමා එක ජාතියෙ වැඩ කරන්නෙ.එතුමාට අනිවාරයයෙන්ම සෙතක් ලැබෙනු නියනමයි

  • @Kumari-kq1py
    @Kumari-kq1py8 ай бұрын

    😢😢😢රටකට ජනපති කෙනෙක්. කුමටද රටේ ගැටලු නොබලන අයියෝ ලංකාව නේද මේ

  • @ceylonuk6250
    @ceylonuk62508 ай бұрын

    Jasu Pehitai 🌹🌹🌹🌹👏

  • @shyamanishyamani6722
    @shyamanishyamani67228 ай бұрын

    We're respect to for you God bless you and Budu sarani

  • @suneethaashokkumar3506
    @suneethaashokkumar35068 ай бұрын

    really wonderful work ❤🙏🙏🙏

  • @shriyanishriyani3903
    @shriyanishriyani39038 ай бұрын

    ගොඩක් pin

  • @manipriyanti6826
    @manipriyanti68268 ай бұрын

    Sri Lanka wa dawewaru wagaa menusunmai godakma enna. Maga sri Lanka ❤❤ udaw upakara kala hamotama godak pin sedu wawa. Jp

  • @nishanthi6140
    @nishanthi61408 ай бұрын

    Ane oba thumata godak pin oya ammata idamak dunnata gwyak hada ganna

  • @sandyakumari1823
    @sandyakumari18238 ай бұрын

    වුදවුකරපු එමහත්තයාටගොඩාක් පින්

  • @monkiasinghsinghmonkia4104
    @monkiasinghsinghmonkia41048 ай бұрын

    Thawamath sundara pinwanth minisun ennawa vasanawan🙏🙏👍🇨🇾🇨🇾🇨🇾🇱🇰

  • @malikam7925
    @malikam79258 ай бұрын

    Edama Dun Mahathmata Wedi Wediya Edakadam Labewa A ....... Mahathma Hedu Wedu Demapiyantath Godak Pin, Udau Upakara Karapu Siyaluma Denata Wedi Wediya Labewa 🙏🙏

  • @lusidasamaranayaka8085
    @lusidasamaranayaka80858 ай бұрын

    🙏 Jesu pihitai

  • @MadhuwanthikaDilrukshi-cu2oq
    @MadhuwanthikaDilrukshi-cu2oq8 ай бұрын

    Good job

  • @R.VictorJohn-dc6iw
    @R.VictorJohn-dc6iw8 ай бұрын

    God bless you sir your family and friends amen

  • @user-mu4tp8dp5y
    @user-mu4tp8dp5y8 ай бұрын

    ❤❤❤

  • @sujisaman7899
    @sujisaman78998 ай бұрын

    වන සිවුපාවුන් වැනි මිනිසුන් ලග ... දෙවි දේවතාවුන් වැනි මිනිසුන් අැත... එ් ඉඩම දුන්න මහත්මයා විතරක් නේමේ අසරණ මිනිසුන්ගේ දුක හදුනන දුකට පිහිට වෙන ඔබතුමත් මිහිපිට දෙවි කෙනෙක්මයි කුමාර මහත්මයා. එ් දෙමාපියන්ට පිං පිනිස දුන්න එ් ඉඩම් කැබැල්ලේ.. රීපෝටර් දඹුල්ල..කුමාර යන නම විශ්වාස කරලා එ්තුමා වටා එ්ක්රෝක් වි ඉන්න සැදෑ සිත් තියන පීංවන්ත මිනිසුන් ගේ පිහිටෙන් උපකාරයෙන් කාමර දෙකක් වැසිකිලියක් ඉක්මනින්ම නිර්මානය වේවා. එ් දරුපැටවුන් එක්ක එ් මවට එක වේලක් කාලා හරි සතුටින් ඉන්න ලැබේවා.. ඉඩම ලබාදුන් මහත්මයට ත් උදව් උපකාර කල සියලුම දෙනාටත් තෙරුවන් සරණයි නිදුක් නිරෝගි දිර්ඝායූෂ ලැබේවා. ඉඩම අයිති මිය ගිය එ් දෙමාපියන් දෙපල මතු සසරේ බුදුන් දැක නිවන් දකින්නට මේ පින හේතු වාසනා වේවා ...

  • @jayawirajayawira7649
    @jayawirajayawira76493 күн бұрын

    Idama dunnu mahathatath kumara mahathatath sapa sampath wadi wadiyen lebewa jesu pihotai

  • @chandiniroshapriyadarshani2437
    @chandiniroshapriyadarshani24378 ай бұрын

    🙏🙏🙏🏡☘️💐👏👏 Mipita Devi waru. ..pin godak ethuma hadu wadu demapiyantah me pina hethu wewa .🙏🙏🙏

  • @difislslls1580
    @difislslls15808 ай бұрын

    Idama dunna mahattayata godak satutui nirogimat suwaya prartana karanawa davi pihitai, ma ahinsaka paulata udau karapu akata .❤❤❤

  • @girlsr2614
    @girlsr26148 ай бұрын

    Ane malli deviyo mawala dunna wage neda atthata godak pin e mahathmayata saha oyatath udaw karana hemotama sansare kara ganna loku pinak attha mai e idama dunna mahathmayage ammatai taththatai e pin ath wewa budusaranai 🙏🙏🙏

  • @chamindrakodituwakku9116
    @chamindrakodituwakku91168 ай бұрын

    Theruwansaranai obasiyaludenatama!

  • @shinestar1589
    @shinestar15898 ай бұрын

    සුනීතා මහත්මියට මහත්මාට නිදුක් නිරෝගී සුව ලැබේවා දිව්‍ය සපසම්ත් ලැබේවා 🙏🏾🙏🏾🙏🏾

  • @nikithaperera4805
    @nikithaperera48058 ай бұрын

    Respect them

  • @danidaniel5011
    @danidaniel50118 ай бұрын

    Udau karapu seyalu denatama godak pin

  • @DarshaniSampathkumari
    @DarshaniSampathkumari2 ай бұрын

    Ane idama dun mama oyatada anek udaw karana hemotama budu saranai

  • @hirunivishmini3491
    @hirunivishmini34918 ай бұрын

    🙏🙏🙏

  • @karunanayakadammi8699
    @karunanayakadammi86998 ай бұрын

    Ane me asrana manussainta inna tana dunnu mahtmayata obtuma niwan yanwa e kantemma magpenu kumara mahtatai e anissansa labewa samtma budu sarnai

  • @user-yp8dw2if3s
    @user-yp8dw2if3sАй бұрын

    ඒ දේවල් අහගෙන ඉන්න අර ආච්චිගෙ දරාගැනිම පේනවද

  • @mahmoudsami-en7in
    @mahmoudsami-en7in8 ай бұрын

    ❤❤❤❤

  • @user-nn9wm8js5d
    @user-nn9wm8js5d8 ай бұрын

    මේක ගෙයක් යෑ සල්ලි දීලා ඉන්න අනේ මිනිස්සු සත්තු වගේ එලියට ඇදලා දාන්න පව්

  • @cnnimalka2967
    @cnnimalka29678 ай бұрын

    ඔබතුමන්කල.මෙිවුපකාරය.වපහාරයක්මවෙිවා.වුපදින.වුපදින.සැමබවයකමඔබගේමවුපිතුරැලේම.සියලුයසයිසුරේන්මපිරිවුපදිවා.මාගේපෙුුුර්තෙුුුනයඑයයි.නිරොගිවෙිවා.සියලුමදෙයන්ගේපහිටයි❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @manelswarnakanthi9538
    @manelswarnakanthi95388 ай бұрын

    Idama Laba Dun Me Mahathathage Siyaluma Sithum Pathum Itu Weemata Vishwaye Ashirwadaya Labeva.!!! Udaw Laba Dena Siyalu denatath Esema Veva.!

  • @chandrasithappu216
    @chandrasithappu2168 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @Deegala
    @Deegala8 ай бұрын

    🙏🙏🙏🙏

  • @user-zc3xj2ge6w
    @user-zc3xj2ge6w8 ай бұрын

    Idama labadunna a mahathayata godak pin obathumatath godak pin

  • @user-ow5ku1ch7k
    @user-ow5ku1ch7k8 ай бұрын

    Goodak pin dunn ayatna

  • @geethamala7835
    @geethamala78358 ай бұрын

    Pin karannath hemota pinak naha "" B .mahathmayanani.obatath miya giya demau piya depalatath obage paule siyaluma denath. Niwan doratu erewa. 🙏🏻🙏🏻🙏🏻 """

  • @manelwicarmaarchchi2172
    @manelwicarmaarchchi21728 ай бұрын

    ❤❤❤❤❤❤❤❤budusaranie

  • @asankapriyanath-wy4fs
    @asankapriyanath-wy4fsАй бұрын

    Me pinata sahayoge labadena sylumadenata theruwan saranai devi phtai sadu sadu sadu ❤🙏❤🙏❤🙏❤🙏❤🙏

  • @shinestar1589
    @shinestar15898 ай бұрын

    ඉන්න ටික දවසක් ඉඩ දෙන්න අනේ ඒක ලොකු පිනක් 🙏🏾

  • @mahmoudsami-en7in
    @mahmoudsami-en7in8 ай бұрын

    Adarei

  • @thakshisenani3075
    @thakshisenani30758 ай бұрын

    Me asarana daru paula wenuwen hamadema etu karana obalata ..uthum u thunuruwane shakthiya labewa...😢😢😢😢

  • @ManelPathirana344
    @ManelPathirana3448 ай бұрын

    🙏❤️❤️❤️❤️🎉🙏

  • @GaineAlso-hh1vu
    @GaineAlso-hh1vu8 ай бұрын

    🙏🙏🙏🙏🙏

  • @amkchandrika987
    @amkchandrika9878 ай бұрын

    🎉🎉🎉🎉🎉🎉🎉🎉

Келесі