No video

දරුවන්ට රැකවරනය ඉල්ලා කදුලු හලන අම්මා | REPORTER Dambulla | Kumara Ihalagedara | Sri Lanka News

කාලීන හා විශේෂ සිදුවීම් සියල්ල ඔබ හමුවට ගෙන ඒමට අප නිරන්තරයෙන් උත්සහ කරන්නෙමු.
#reporter
#dambulla
#kumaraihalagedara #youtubeshorts
#subscribe #ilk
දරුවන්ට රැකවරනය ඉල්ලා කදුලු හලන අම්මා
හබරන පලුගස්වැව සිට 10 කිලෝ මීටර් දුරින් දරුවන්ගේ අනාගතය ගැන බ්යෙන් ජීවත් වන අම්මා කෙනෙකු අපට හමු වුනා .
ඔහුන්ගේ පවුලේ පිරිමි දරුවන් තිදෙනෙකු සිට්නවා . මේ දරු තිදෙනා සමග දැඩි අසරනතාවයකින් එදා වේල සොයා ගැනීමට බැරි තරමේ අගහිගව පසු වෙනවා
මේ පවුලේ පියා මීට මාස වසරකට පෙර මිය ගොස් තිබෙනවා .
පහලින් ඇත්තේ ඔහුන්ගේ තොරතුරුය.
* අම්මා - සුභානි මදුසිකා වයස 32
* ලොකු පුතා - සේජාන් වයස 08
* දෙවනි පුතා - ඉමාෂ වයස 04
* පොඩ් පුතා - රුවිරූ වයස 1 1/2
* ලිපිනය - මහමීගස් වැව , නාමල් පුර ,ගලෙන්බිදුන වැව
* දුර : අංකය - 076 667 08 77
* ගිණුම් අංකය - 86620602 ලංකා බැංකුව හබරණ
[ වාර්ථාකරු - කුමාර ඉහළගෙදර 077 34 71 745 ]
⭕Our Website: reporter dambulla
⭕ My Social media platforms: / kumara.ihalagedara
🌐 Facebook Group:
🌐 My Facebook Profile: / kumara.ihalagedara
⭕ If you like My Channel:
✅ Like
✅ Share
✅ Comment
✅ SUBSCRIBE for more videos Also click on notification 🔔 icon.
Thanks for watching
[ ⭕ Subscribe me : / @reporterdambulla
[ ⭕ Video Link : • දරුවන්ට රැකවරනය ඉල්ලා ...

Пікірлер: 181

  • @PriyaKumari-jh8kc
    @PriyaKumari-jh8kc11 ай бұрын

    මේ වගේ අයට තමා උදව් කරන්න ඕනි .අනේ පව් පොඩි උන්

  • @samanthisamanthi7563
    @samanthisamanthi756311 ай бұрын

    අඬන්න එපා දුවේ හිත දහිරියමත් කරගන්න .....ඔයත් දුර්වල උනොත් දරුවන්ට යන කල හිතට අරන් යකඩ ගැහැනියක් වෙන්න උත්සාහ ගන්න ....අනිවාර්යයෙන්ම රිපෝටර් ද‍ඹුල්ල කුමාර මහතා ඇතුළු අය උපකාර කරාවි...තියෙන විදියට ඉන්න ඉඩමේ එලවලු ටිකක් වවාගන්න ඔයාට ගෙදර පාවිච්චියට හරි ගන්න පුළුවන් මානසික ආතතිය එයින් ටිකක් හෝ අඩුවෙයි ..තෙරුවන් සරණයි ...

  • @rrttttrr7323
    @rrttttrr732311 ай бұрын

    අනෙ දෙවියනේ 😭😭 මහත්තයා නැ කියන්නේ කොච්චර අසරණ වෙනවාද දුක් නොවී ඉන්න ලස්සන පුතාලා තුන් දෙනෙක් ඉන්න නිසා ටිකක් ලොකු වෙනකං විතරයි මේ බර අදින්න ඕන අඩන්න එපා ඔයා ගෙ ශක්තිය එක්ක තමා පුන්ච් දරුවන් ඉස්සරහට යන්න ඕන පරිස්සමින් ඉන්න වරදින්නෙ නැ 🙏🙏🙏

  • @kasuniumesha744

    @kasuniumesha744

    11 ай бұрын

    මනසින් වැටෙන්න එපා නංගි හිතට දිරිය ගන්න දරැවො දාල යන්න එපා

  • @user-fq8df2wk8n

    @user-fq8df2wk8n

    11 ай бұрын

    ගෙදර පිරිමියා නැති උනාම විදින දුක මටත් දැනෙනවා නංගියො ඔයාට දැන් බය වෙන්න ඒපා දෙවියෙක් වාගෙ කුමාර මහත්තයා ආවා හැම දෙයක්ම හරි යයි

  • @anomapiyadarshani7693

    @anomapiyadarshani7693

    11 ай бұрын

    Ane pawu me wedanawa katada puluwan niwanna me gindara . Harila balanna menna me Duka mewa thamay saththaya onna Dan kawuruth balanna oni awabodaya me ahinsaka minissu.udawu karanna oni ayay me

  • @rohini123-he4td

    @rohini123-he4td

    11 ай бұрын

    Me wage minissunta nam hena 7 gahanawa .lamai ekka ganu asarana karana thirisannu .. Thuk

  • @samanlaksiri3797

    @samanlaksiri3797

    11 ай бұрын

    Kiyanna lesi e gamana yana api eke amaruwa danne.higa kawath daruwo atharinne na.godak pin wachanen hari udau karata

  • @geethapriyanganee524
    @geethapriyanganee52411 ай бұрын

    අනේ කුමාර මහත්තයා ඔයාට ගොඩක් පින් ඔය කරන සෙවයට.ඔයාට මෙ මහත්තයා පිහිටෙන් ඉක්මනින් ගෙදර හදලා ගන්න පුළුවන් වෙයි බුදු සරණයි ඔයාලට

  • @kumuduperera8351
    @kumuduperera835111 ай бұрын

    පුතේ ඔයාමෙතනට ආවා කියන්නේ හිතට අපටත් සතුටක් ,අපිට හිත තිබුනාට උදවු කරන්න වත්කමක්නෑ අපට. ඒත් මේවා දිහා බලලා ඔබට අපිත් සෙත් පතනවා, මෙවැනි සත්ක්‍රියාවන් කරන ඔබටත්, උදවු කරන හැමටත් තෙරුවන් සරනණයි ,♥️♥️♥️🙏🙏🙏🙏

  • @guwaniguwaniguwani6071
    @guwaniguwaniguwani607111 ай бұрын

    කිසිම ගෑනියෙක් දරුවන් එක්ක මෙලොව තනි වෙන්න එපා.ඉක්මනින්ම කාගෙ හරි පිලිසරණක් ලැබේවා

  • @user-po2pt4qj9p
    @user-po2pt4qj9p11 ай бұрын

    අර 225 එක මීහරකෙකුට මේවා පේන්නේ නැස් උන් සුර සැප විදිනවා බලපියව් මිනිස්සූ ජීවත් වෙන විදිය කාගේ හරි නෙත ගැටි මෙම පවුලට පිලිසරනක් ලැබේවා

  • @user-fy2qs8fj8n
    @user-fy2qs8fj8n11 ай бұрын

    පවු කොච්චර අසරණ වෙලාද පුලුවන් අයුරින් උදවු කරමු පවු අහිංසක දරු පැටවුන්.. විනොද වෙලා නිකරුණේ සල්ලි නස්ති කරන අයගෙ ඇස ගැටෙිවා ..

  • @shanikamadumalimadumali2260
    @shanikamadumalimadumali226011 ай бұрын

    පවු ඒ නංගි ගොඩක් අහිංසකයි 😢😢😢😢 දරුවෝ පවු දෙවියනේ

  • @beetanandani243
    @beetanandani24311 ай бұрын

    එයාලට උදව් උපකාර ලැබේවා සිතට සහනය ලැබේවා දරුවෝ❤❤❤❤❤❤

  • @shiromafernando6416
    @shiromafernando641611 ай бұрын

    පුතාලා තුන්දෙනෙක් කියන්නේ අම්මා කෙනකුට රජෙක්. කුමාර මහත්තයෝ කාගෙන් හරි උදවු අරගෙන එක කාමරයක හරි හදල දෙන්න. ඒක ලේසියි වැඩක් නෙමේ. නමුත් ඔබට කල හැකියි. ඔබට ලෝකයක් උදවු කරයි. කුමාර මහත්තයෝ ඔබ කරන මෙහෙවර වෙනුවෙන් මගේ ප්‍රණාමය ❤

  • @FashionHouse1017

    @FashionHouse1017

    11 ай бұрын

    පිරිමි ලමයි හොදට හැදුනොත් හොදයි. හරියට හැදුනෙ නැත්නම් විනාසයි. කුඩු මුදලාලිලා දත් නියවගෙන ඉන්නෙ මේ වගේ අහිංසක ලමයි බැහැ ගන්න. නරක දේවල් වලට පොලබව ගන්න මිනිස්සු බලාගෙන ඉන්නේ.

  • @kumaricrilanka1734
    @kumaricrilanka173411 ай бұрын

    අනේ පව් දනවතුන්ගේ නෙත ගැටේවා අනේ මේ අම්මත් දරුවොත් ආරක්ෂා කරගමු. අනේ කොහොමද දරුවෝ දාලා ජොබ් කරන්නේ. ඔය කදුළු මුතු මැණික් වේවා 🙏❤

  • @sudugunarathna730
    @sudugunarathna73011 ай бұрын

    අනේ පව් අහිංසක දරැ පැටව් දෙවියන්ගේ පිහිටෙන් දාන පති කෙනෙක්ගේ නෙත ගැටේවා 🙏🙏

  • @sriyanioman2845
    @sriyanioman284511 ай бұрын

    අනේ පව් දෙවියනේ ඒ අම්මගෙ ඇස්වලින් වැටෙන කදුලු පව් චුටි පැටවු ටික තෙරුවන් සරණයි සියලුදෙනාටම

  • @brahmanageshantha9342
    @brahmanageshantha934211 ай бұрын

    ඔබට ඉක්මන් සහනයක් ලැබේවා..❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @benarajayasekara746
    @benarajayasekara74611 ай бұрын

    සියලු දෙනාම එකතු වෙලා උදව් කරමු රටේ පාලකයන්ට asarana දුප්පත් අය පේන් නෑ උන් රටේ කෑලි විකුණ විකුණ උන් සුර සැප විඳිනවා

  • @user-sk6fn4vr7b
    @user-sk6fn4vr7b8 ай бұрын

    අනේ කාටවත් මේ වගේ මහත්තුරු නම් නැතිවෙන්න එපා...මටත් මේ ලෝකේ මගේ කියලා ඉන්නෙ මගේ මහත්තයයි පොඩි දෙන්නයි විතරයි....😥

  • @sakunthalagethanjali271
    @sakunthalagethanjali27111 ай бұрын

    මටත් ඇඩෙනවා පොඩි දරුවෝ තෙරුවන් සරණයි

  • @chandradk8578
    @chandradk857811 ай бұрын

    සියලු දෙනාටම තෙරුවන් සරණයි

  • @kumaridisanayaka-ui7ou
    @kumaridisanayaka-ui7ou11 ай бұрын

    අනේ ලස්සන දරු පැටව්..දෙයියනේ මේ මිනිස්සුන්ට උදව් කරන්න දානපතියන්ට පුලුවන්නෙ...

  • @shndrhal7402
    @shndrhal740211 ай бұрын

    අනේ කුමාර මහත්තයෝ පුලුවන් නම් අර ගෙදර ඉදන්ම කරන්න පුලුවන් ජොබ් තියෙන්නෙ ඒකක් කතාකරලා දෙන්න පැන්සල් පැක් කරන්න පහන් වැටි හදුන් කූරු ලියුම් කවර වගේ ගොඩක් රස්සා තියෙනවා එතකොට දරුවොත් ඇස් මානේ තියාගෙන වැඩකරන්න පුලුවන්

  • @Kumari-kq1py
    @Kumari-kq1py11 ай бұрын

    පව් අපේ රටේ අම්මාවරු 😢😢😢

  • @user-mz9th4yx3f
    @user-mz9th4yx3f11 ай бұрын

    බැංකු නොම්මරයක් දමන්න හැකි ආකාරයෙන් උදව්වක් කරන්න

  • @sujisaman7899
    @sujisaman789911 ай бұрын

    තෙරුවන් සරණයි.. නිදුක් නීරෝගී දිර්ඝායූෂ ලැබේවා.. රිපෝටර් දඹුල්ල කුමාර මහත්මයටත් එම මැතිනියටත්. අඬන්න එපා නංගියෝ.. ඔයා විතරක් නෙමේ මේ ලෝකේ දරුවන් සමග සැමියා නැතුවතනිඋන එකම කෙනා. එ්යා ඉන්න තැනක ඉදගෙන ඔයාගැන දරුවෝ ගැන බලාගෙන ඉන්නවා අැති. ඔයාගෙ පැලට අැවිත් ඉන්නේ මිහිපිට ජිවත්වෙන ජිවමානව දෙවි කෙනෙක්. කුමාර මහත්මයා දඹුල්ල රිපෝටර් නාලිකාව විශ්වාස කරන පිංවන්ත පිරිස ඔබටත් දරුවන්ටත් පිහිටක් පිලිසරණක් වේවි.. එක සත්තයි. ඔය කඳුඵ පිසින්න ඉක්මනටම හැකිවෙව්. රිපෝටර් දඹුල්ල කුමාර මහත්මයා විශ්වාස කරන පිංවන්ත පිරිස ඔබගේ කුසගිනි නිවන්න මාඵවෙක් දෙනවා වෙනුවට බීලි පිත්තන් දේවි ජිවිතය ජය ගන්න. අම්මා කෙනෙකුගේ ගරුත්වය රැකගෙන දරුපැටවුන් රැක බලාගෙන පිහිටක් පිලිසරණක් වෙන අයට පිං දිලා ජිවිතය ජයගන්න.. රීපෝටර් දඹුල්ල කුමාර මහත්මයා වීශ්වාස කරන පිංවන්ත පිරිස ඔබට පිහිටක් පිලිසරණක් වෙනවා වෙනවාමයි එක සත්තයි.

  • @Usman-jl7mg
    @Usman-jl7mg11 ай бұрын

    දෙවියනෙ මොනතරම් අසරණ ද කවුරු හරි උදව් කරාවි බුදු සරණයි

  • @nalinjehle4053
    @nalinjehle405311 ай бұрын

    දුකයි මෙහෙම දැක්කහම. නමුත් මහත්තයා හිටියත් ලොකු සල්ලියක් නැතුව ඇති නේද මේ පවුලට. ඉතින් ඇයි දැන දැන දුක් විදින්න දරැවො හදන්නෙ. පව් කිසිම දෙයක් නොදන්නා පොඩි දරැවො. අපිට නම් දරුවන්ට කන්න බොන්න අදින්න උගන්වන්න නැත්තම් .අපි එක දරුවෙක් හදල. පුලුවන් විදිහට සලකනවා. ඇයි මේ මිනිස්සු එක දරුවෙක් දුක් විදිනවා දැක දැක තව හදන්නෙ. තමන්ටත් කන්න අදින්න නැහැ. දරුවන්ටත් නැහැ. හැමෝම මට බනී. ඕනෙ කෙනෙක් බනින්න මට වැඩක් නැහැ කවුරැ මොනවා කිව්වත්. ඇත්ත කියන්න ඕනෙ.

  • @user-qp6gt6hk4v

    @user-qp6gt6hk4v

    9 ай бұрын

    ඔයා හරි නමුත්. ඔයා බලන්ඩ. අද්‍යපනය අඩු නුගත් බව තියන hama thnakaම ඔහොමයි පිරිමිත් dana n ගන්ඩ ඕනේ දරුවො සම්පතක් ලොකු කර ගත්ත ට පස්සෙ අපේ රටේ දේශපාලන ය සම්පුර්න වෙනස් කල යුතු මයි

  • @YfGf-mf1vm
    @YfGf-mf1vm11 ай бұрын

    පව් පුළුවන් කෙනෙක් උදවු කරන්න මේ පුංචි දරුවන්ට........

  • @macone712
    @macone71211 ай бұрын

    අනේ පව් දෙයියනේ 😢😢😭😭😭

  • @indranikumarihami8793
    @indranikumarihami879311 ай бұрын

    තෙරුවන් සරණයි සියලුදෙනා හට ❤❤❤❤

  • @lakamalagedayani6626
    @lakamalagedayani662611 ай бұрын

    සැම දේම හරියාවි රිපෝටර් කුමාරලා ආවනෙ බුදු සරණින්

  • @latawickrama1232
    @latawickrama123211 ай бұрын

    පව් කොච්චර අසරනද මේවගේ අද අසරනවෙච්ච දරුවොයි දෙමව්පියොයි මොනතරම් අපේ රටේ ඉන්නවාද

  • @seethamallika314
    @seethamallika31411 ай бұрын

    මෙ වගෙ කෙචිචර අසරන වුන අය ඉන්නවාද මෙ රටෙ මෙ කාලකන්නි පාලකයන්ගෙ දරැවන් කන බත් කටක් ගානෙ සාප වෙවා

  • @sujatharohini3949
    @sujatharohini394911 ай бұрын

    තෙරැවන්සරනයි දුවෙි දෙවි යන්ගේ පිහිටයි පරිස්සමින් ඉන්න 🙏🙏🙏🙏🙏👍👍👍

  • @ashokamalkanthi3225
    @ashokamalkanthi322511 ай бұрын

    පව් දෙය්යනේ.කොය් තරම් නම් අසරන වෙනවද.

  • @user-fq8df2wk8n
    @user-fq8df2wk8n11 ай бұрын

    මමත් ඔය දුකම තමා නංගි මහත්තයා නැති උනා කියන්නෙ කියලා වැඩක් නැ ඔයා බය වෙන්න ඒපා දෙවියෙක් වාගෙ කුමාර මහත්තයා ආවා කියන්නෙ ඔයාට පිහිට වෙනවා ඒක අනිවාරෙන්ම❤❤❤

  • @ajithsiri2781
    @ajithsiri278111 ай бұрын

    මට මෙ අම්මාගේ දුරකතන අංකය දෙන්න.. මාසෙකට කියක් හරි අරින්නම්.

  • @sagarikakumari7062

    @sagarikakumari7062

    11 ай бұрын

    Description එකේ පෝන් නම්බර් ඇතලු සියලුම දේවල් තියනවා

  • @manelswarnakanthi9538

    @manelswarnakanthi9538

    10 ай бұрын

    Obetath,Paule Samatath Godak Pin Pin.

  • @holmana6281
    @holmana628111 ай бұрын

    ඇත්තටම උදව් කරන්න ඕනේ පවුලක් නමුත් එක එක්කෙනා මාර්ගයෙන් ඒක කරන්න බෑ .මොකද ඔයා වගේම සමාජ සත්කාර කියලා කරන කෙනෙක් ඉන්නවා රස්සාවක් නොකර you tube video s දාලා අනුන් පිටරටවල් වලින් එවන සල්ලි වලින් ඒ අසරණ පවුල්වලට කරන්නේ බාගයයි ඉතුරැටික ඒ සමජ සක්කාර මිනිහට .....ඒ නිසා ඒක හරි මදි ඒ නිසා ඔබලා කවදාවත් ඒ පිටරටවල් වලින් හරි ලංකාවේ හරි ඒ සත්කාර කරනවනම් හිතට එකඟව අවංකව කරන්න.බලමු මම බලලා ඔබලා එක්ක සම්බන්ධ වෙලා යමක් කරන්න පුලුවන්ද කියල.

  • @kgkkjayasinghe2516
    @kgkkjayasinghe251611 ай бұрын

    ලන්කාවෙ මැටි ගෙවල් නෑ කියලා ,රට පාලනය කරන කෙනෙක් කියනවා ඇහුනා මල්ලි,ඒවා ට උත්තර තමයි මේ

  • @paultharma7833
    @paultharma783311 ай бұрын

    ❤❤❤🙏🙏🙏 வாழ்த்துக்கள்

  • @sriyanigamage9859
    @sriyanigamage985911 ай бұрын

    Italiya ඉන්න a පවුලේ හැමෝටම jesu pitai hamdamth ❤

  • @FashionHouse1017

    @FashionHouse1017

    11 ай бұрын

    කවුද ඉතාලියේ ඉන්නෙ

  • @marymonica2951
    @marymonica295111 ай бұрын

    මටත් දුවලා දෙන්නෙක් ඉන්නවා. කියලා නිම කරන්න බෑ විදින දුක ඔබතුමියට පැලක් හරි තියෙනවා අපිට ගෙයක් දොරක් වත් නෑනේ.

  • @FashionHouse1017

    @FashionHouse1017

    11 ай бұрын

    හැබැයි smart phone එකක් තියෙනවා. ඒවාට නාස්ති කරන්න සල්ලි තියෙනවා

  • @chandraherat1706
    @chandraherat170611 ай бұрын

    තෙරුවන් සරනයි

  • @premalathapremalatha9110
    @premalathapremalatha911011 ай бұрын

    බුදු සරණයි ජයෙවිවා 😭😭😭😭💔🙏🇱🇰🇰🇼

  • @laxmiweerakoon6627
    @laxmiweerakoon662711 ай бұрын

    කෝටි ගනන් වියදමි කරල දවස් ගනන් මගුල්කන මිනිසුන්ට මෙ වගේ දුක් විදින එක පවුලක් පේනවද හරිම පුදුමයි.එත් ඇත්ත ඒකයි

  • @wickramamiddeniya5783

    @wickramamiddeniya5783

    11 ай бұрын

    ඒක ඇත්ත ,අපට කරන්න තියෙන්නෙ දැන් මේ ජරා පාලනය වෙනස් කර පුන්චි මිනිස්සුන්ගේ පාලනයක් බිහිකරගන්නා එකයි

  • @kumarisitha5161
    @kumarisitha516111 ай бұрын

    අනේ දුවේ අඩන්න එපා .මට අවුරුදු 30 දි මහත්‍තයා මලා දරුවො තුන් දෙනෙක් .මම ගොඩක් අමරුවෙන් දරුවො ලොකු කලා .ඔයාට දබුල්ල ට්

  • @wijejay9059
    @wijejay905911 ай бұрын

    මේ වගේ අය මේ රටේ ජීවත් වෙනවා කියලා අර දියවන්නාවේ දේශ්පාලුවෝ දන්නේ ම නැතුව ඇති..😥

  • @wickramamiddeniya5783

    @wickramamiddeniya5783

    11 ай бұрын

    මේ වගෙ අය තව විසාල ප්‍රමාණයක් ලන්කාවේ ඉන්නව ,රටේ මේප්‍රස්නය විසදන්න එක් පුද්ගලයෙකුට දෙන්නෙකුට බැහැ ,රටේ පාලනය වෙනස්වී පුන්චි මිනිස්සුන්ට ආදරය කරන පාලකයන්ට රට බාරදෙන්න ඕන ,අරුනෝදය අත ලගයි,ජාතික ජන බලවේගයේ පාලනයක් ලගම එනවා

  • @dgvmallika8477
    @dgvmallika847711 ай бұрын

    වසනා වන්ත දරැවන් යහපතම වෙිවා

  • @dantidanti1017
    @dantidanti101711 ай бұрын

    තෙරුවන් සරණයි 😭😭😭😭😭😭😭😭

  • @sriyanigamage9859
    @sriyanigamage985911 ай бұрын

    දරුවන් වැඩි na.කොච්චර hityath.nati baro kama tami 😢😢😢.කවුරු හරිම oyta phita wei

  • @ceylonuk6250
    @ceylonuk625011 ай бұрын

    පිලිසරණක් ලැබේවා... 🌹🌹🌹🌹👏

  • @sriyakanthirathnalatha1403
    @sriyakanthirathnalatha140311 ай бұрын

    මේ තරම් තරුණ වයසෙදි ස්වාමියා නැතිවෙලා කියන්නේ මොන තරම් අසරණ කමක් ද පව් පුලුවන් අය උදව් කරන්න.

  • @shndrhal7402
    @shndrhal740211 ай бұрын

    පාලකයන්ට මේ දුක් පේන්නෙ නැද්ද දෙයියනේ😭😭😭😭😭

  • @gihanudayajith3744

    @gihanudayajith3744

    11 ай бұрын

    Palakayo mn danne ne. hebei SAJIYA dawasaka kiwwa wage mathakai U janelen ebila balanawa kiyala. uta poddak call ekak dila balahanko.

  • @prlindraniprlindrani2090
    @prlindraniprlindrani209011 ай бұрын

    අනේ මෙහෙම ත් දේවල් අහන්න අපි පව් කරලා තියනවා ලස්සනයි ද රැ වෝ අම්මා අඩන්න එපා

  • @dishansri1270
    @dishansri127011 ай бұрын

    Hema balaporoththuwakma ituwewa .. budusaranaii....

  • @chandrasrilanka9101
    @chandrasrilanka910111 ай бұрын

    පව් දෙව්‍ යනෙ ගොඩක් පින් ඔබතුමා ට

  • @piankadived8774
    @piankadived877411 ай бұрын

    අපේ රටෙි දුප්පත් අය කොයි තරමි ඉන්නවාද රට ඉන්න අය කොයි තරමි උදවි කරනවාද රට රැකියා කියන්නෙත් යුද්ධ කරනවා වගේ අවිව සිතල එවා සමග සටන් කරලා ඒ බලන්න ලංකාවෙි අය මගුල් උපන් දින පාටි කොඩි ගනමි වියදමි කරන්නේ මම දැක්කා නිලියක් හනිමුන් ගිහිල්ලා එක රැකට ලක්ෂ 10 ..දුප්පත් අය පවි බුදු සරනයි

  • @anusharanjani389

    @anusharanjani389

    11 ай бұрын

    Ekama thamai math kiyanne pinak karannath Pinak thiyenna oni.sallikarayanta tuppathage duka denenne ne.eka thamai karume apita denna hitha thibunath apith jeewath wenne amaruwen ne

  • @nishanimadurangani6971
    @nishanimadurangani697111 ай бұрын

    පරදේශපාලුවො මෙිවට වගකියපියවි. ඒ මිනිහට පපුවෙ අමාරැව හැදිලා තියෙන්නෙ පිටි ගාන වැඩිඋන නිසා .උබලට හොදක් වෙයිද.හිත උනුවෙන මිනිහට උදවි කරගන්න විදිහක් නෑ.තියෙන එකා උදවි කරන්නෑ.මෙිවා බලන්න අපිට උනානෙ.😢😢😢😢😢😢

  • @nalen1589
    @nalen158911 ай бұрын

    බුදු සරණයි

  • @user-qp6gt6hk4v
    @user-qp6gt6hk4v9 ай бұрын

    ඔයා වාසනාවන්ත යි කොල්ලොම 3 දෙනෙක් යහ මගට අරන් තියන. යන විදිහට යන්න සහෝදරිය ..කුමාර ඔබ ලා තමයි..දෙවියො...

  • @sureshchathuranga1760
    @sureshchathuranga176011 ай бұрын

    මනසින් ඔයාලා කඩා වැටෙන්න එපා අක්කේ.ඔයාලාට කවදාකහො හරියයි.

  • @Kumari-kq1py
    @Kumari-kq1py11 ай бұрын

    😢😢😢😢පව්

  • @chitrakumarikumari888
    @chitrakumarikumari8889 ай бұрын

    Budusarani.🙏🙏🙏❤

  • @MohammadNaleem-zr1mt
    @MohammadNaleem-zr1mt4 ай бұрын

    good work 👍

  • @danielwickramasinghe2117
    @danielwickramasinghe211711 ай бұрын

    Can you send the more details please

  • @madusri8473
    @madusri847311 ай бұрын

    Ikmanata sahanayak lebawe budusaranai

  • @sunethrak.a.9079
    @sunethrak.a.907911 ай бұрын

    Budungema saranai okkotoma

  • @chandraherat1706
    @chandraherat170611 ай бұрын

    පව්.දෙයියනේ .බුදු සරනයි

  • @nilanjaniwijendra4454
    @nilanjaniwijendra445411 ай бұрын

    Get together everyone and help her

  • @meheshalagayathri8973
    @meheshalagayathri897311 ай бұрын

    අනේ ඵ් අයට උදව් කරන්න

  • @dammikanandani9393
    @dammikanandani939311 ай бұрын

    Ayyo paw . Asaranawenna wrlawak dawsak ne . .me viswaye kiranin darusampat lokuwenawa hada daruwowewa putun tundenek oya kaduluwalata sapalabenawa ..😭ekmanin yahapatak udawewa.teruwan saranai hamotama

  • @bhbahrain3009
    @bhbahrain300911 ай бұрын

    Ikmanin unaware labewa budu saranin

  • @pinnawal8172
    @pinnawal817211 ай бұрын

    අනේ පව් උදව් කරන්න ලොකුම පිනක්

  • @pasindu4416
    @pasindu441611 ай бұрын

    ❤❤

  • @nisharaprebode8268
    @nisharaprebode826811 ай бұрын

    Ane deviyane matath adenwa ane nangi hitha sakthiyak Kara ganna Daru patau Tika usmahath Kara gaththama hari budu saranai nangi

  • @prasadrasika723
    @prasadrasika72311 ай бұрын

    බැන්කු නො එවන්න

  • @priyanthypriyanthy7778
    @priyanthypriyanthy777811 ай бұрын

    😢😢😢😢😢😢😢

  • @kanthesunetra3103
    @kanthesunetra310311 ай бұрын

    Mae.tamai.daeviyo.oyalata.hoda.anagatayak.labai.❤

  • @kanthesunetra3103

    @kanthesunetra3103

    10 ай бұрын

    Malwa.dakiddi.harima.dukai.mat.ennae.saudiyae.masa.17.tawa.naya.gaewanawa.daruwagae.uparaesan.aekata.gattu.salli.lankawata.aenna.asai.mahattayo.aenna.daennae.na.naya.gaewana.turu.

  • @prasadrasika723
    @prasadrasika72311 ай бұрын

    මට මෙයාලගේ ෆෝන් නම්බර් එකක් දෙන්න. මම ඉන්නේ ඉතාලි

  • @gayanmadushanka3879
    @gayanmadushanka387911 ай бұрын

    Ane deviyane mama Meka baladdi ada ada baluve😢😢😢😢😢😢

  • @user-tq2yq5vu1s
    @user-tq2yq5vu1s6 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤

  • @SrilankaKuwait
    @SrilankaKuwait11 ай бұрын

    නමිබර් ඒක දෙන්න බැන්කු..නම්බර් ඒකක් දෙන්න මමත් කුවෙටි ඉන්නේ අඩන්න ඒපා ඉවසන්න.

  • @asankalakmal7153
    @asankalakmal715311 ай бұрын

    දරුවෝ රැකබලා ganna dawakasathutu වෙන්න පුළුවන් වෙයි ,,,,,,,

  • @SupunSudeepa
    @SupunSudeepa3 ай бұрын

    Akke oyata dawasaka sepa widinna puluwan oya daruwangen oya hoda amma kenek siyalu dewiyange pihitai

  • @user-kb7pf8vp2b
    @user-kb7pf8vp2b11 ай бұрын

    මට පුලුවන් මේ අයට පොත් පත්.ඇදුම් කිරිපිටි ටික මාස්පතා.ලබාදෙන්නෙ මේ නංගිගෙ අහල පහල ගේක.හරි phone no දෙන්න පුලුවන්ද....

  • @sansala1905
    @sansala190511 ай бұрын

    Ma.ayaga.sethata.sahanaya.labawa.budu.saranai

  • @m.a.c.nm.a.c.n2656
    @m.a.c.nm.a.c.n265611 ай бұрын

    පෝන් නොම්මරේ එවන්න

  • @sriyanigamage9859
    @sriyanigamage985911 ай бұрын

    කාලකන්නි ratta karenwa mawage අහිංසක ජීවිතය phenna නැද්ද ..unga paul vetari බලන්නේ

  • @malee-vk1iq
    @malee-vk1iq11 ай бұрын

    Ma amma kohoma iwasanawada mnda apita dakiddi ahaddi harima duki pu udukarana aykkuta godk pin budusarni

  • @difislslls1580
    @difislslls158011 ай бұрын

    Harima dukai mawa balapu tana idalama apitat adanawa kochchara asaranada ma ahinsaka minissayo kiyala hituna dananakota ,udauwak karanda kochchara uwamanawa tibunat ,apa paul wala ayat hatara watama inna asaranayo nisa ayalata udau karanawa tawat kanakuta udauwak karanda vidihak naha at puluwan walawaka mavani ayatat aniwarayanma mama udauwak karanawa ,oba tumata godak satutui mawani ahinsaka minissunga duka balala mawani dawal ratata lokayata pannanawata ,pinwat aya ma ahinsaka sahodarita udauwak karai kiyala balaporottu wanawa, davi pihitai ❤❤❤❤

  • @user-wk4vh9wy1l
    @user-wk4vh9wy1l2 ай бұрын

    Harima ahinsaka ganu daruwek lamai pawu miniha marunoth gani daruwoi asaranai desa paluwanta mewa penenne na awun sura sapa vidinawa

  • @Ranmali222-zq9ws
    @Ranmali222-zq9ws11 ай бұрын

    Ane kumara puthe Obata Saha oyage Nona demapiyanta pin sidda wewaa Budusaranai

  • @sarathsarath2050
    @sarathsarath205011 ай бұрын

    😢😢😢😢😢😢😢😢❤❤❤❤

  • @kalyanihewawasam4101
    @kalyanihewawasam410111 ай бұрын

    Budusaraniii

  • @mahmoudsami-en7in
    @mahmoudsami-en7in11 ай бұрын

    ❤❤❤

  • @muthuthanthrigecooray9313
    @muthuthanthrigecooray931311 ай бұрын

    Magula budusaranai Kiya Kiya Wadak naa Rupiyal 10k hari deepalla

  • @dedunusulochana4367
    @dedunusulochana436711 ай бұрын

    pau deiyane mahaththaya kiyala kiyanakota asarana wena hati nathibarikam issaraha kadulu halanawa misak wena monawa karannada. mata salli thibbanam mama hamadama salakanawa.. loku husmak helanawa arenna monawada karanne. salli thiyana minissu innawanam menna me wage ayata udaukaranna wadala kiyannam.. 🙏🙏🙏

  • @MaleyRavoz-uq3mn
    @MaleyRavoz-uq3mn6 ай бұрын

    ❤ප😂වූ අනේ උදවු කරමු මම කූවෙටි ❤❤

  • @SanjeewaPriyantha-mo2qq
    @SanjeewaPriyantha-mo2qq11 ай бұрын

    තෙරුවන් සරණයි 😂😂😂😂😂

  • @sunaliskoswatte6605
    @sunaliskoswatte660511 ай бұрын

    Description එකේ තියෙන Account no එක මේ අම්මගෙද

  • @sagarikakumari7062

    @sagarikakumari7062

    11 ай бұрын

    ඔව්

  • @thusharadilruksh2034
    @thusharadilruksh20346 ай бұрын

    🙏🙏🙏🇮🇹🇮🇹🇮🇹❤️🇱🇰❤️🇮🇹

Келесі