No video

pataw thundenata udaw 02 කැලේ පැලේ තුන් නිවුන් බලන්න වැඩම කල සදගිරි සෑයේ හාමුදුරුවෝ කරපු දේ

(කාංචන කුමාර ආරියදාස 0773416157)
2024.05.16
කැලේ පැලේ තුන් නිවුන් බලන්න ගහ උඩ පැලට වැඩම කල සදගිරි සෑයේ හාමුදුරුවෝ කරපු දේ
වන අලි ගහනය නිසා ගසක් උඩ පැලක ජීවත් වූ 25 හැවිරිදි මවක තුන් නිවුන් දරුවන් බිහිකිරීමේ සිද්ධිය ත් සමඟය, සිද්ධිය පිළිබඳව ලංකාදීප පුවත්පතේ 16 ඊයේ මුල් පිටුවේ පළවීමත් සමඟ ලෝකය පුරා රටපුරා බොහෝ ජනතාවගේ අවධානයට ලක්ව ගගසිරිපුර ධම්මාලෝක පොඩි හාමුදුරුවන් වහන්සේ (සදගිරි සැයේ පොඩි හාමුදුරුවෝ ) මෙම පවුලට රුපියල් ලක්ස විස්සක් වටිනාකමින් යුත් අංග සම්පූර්ණ නිවසක් තනාදීමට පොරොන්දු වුහ .
උන් වහන්සේ ගම්මානයට වැඩම කොටස පුංචි තුන් නිවුන් පිරිමි දරු පැටවුන් පිළිබඳව සොයා බලා ඔවුන් ජීවත් වූ පුංචි පැළ මෙන්ම ජීවිත අවදානමෙන් සිටි ගස උඩ පැළඳ නිරීක්‍ෂණයට ලක් කරන්නට වූහ
මෙම මව සහ පියාට එම සිද්ධිය අදහා ගැනීමටත් නොහැකි විය දරුවන්ගේ පියා මෙවන විටත් ගස තිබුණු පැලෙන් ඇද වැටී ආබාධිත තත්ත්වයේ පසුවෙයි නමින් සන්දිත් අශෝක දයානන්ද මහතා තමනට හිතා ගැනීමටවත් නොහැකියි ලැබුණු පණිවිඩය පිළිබඳව මෙසේ පැවසීය
"මට මේක හීනයක් වගේ පුංචි පැටව් තුන් දෙනා ලැබුනට පස්සේ මම කොහොමද ජීවත් වෙන්නේ මේ පැටව් එක්ක පැලේ ඉන්නේ කොහොමද කියලා කල්පනා කරමින් තමයි හිටියේ. අද උදේ හාමුදුරුවෝ ඇවිල්ලා මට කිව්වා අංග සම්පූර්ණ නිවසක් ඉක්මනින් හදලා මට දෙනවා කියා ඇත්තටම මේක මාධ්‍ය මගින් පළවීම නිසා තමයි මට ලැබුණේ ,උදව් කරන හැමෝටම මම හදවතින්ම ස්තුතිවන්ත වෙනවා."
දරුවන්ගේ මව ගිහානී සුපේසලා කුමාරි දරුවන් දෙනා තුරුලු කරගෙන ගඟසිරිපුර පොඩි හාමුදුරුවන් වහන්සේ වැඳ නමස්කාර කරමින් තම හදවතේ ස්තුතිය පළ කරන්නට වූයේ දෙනෙත් වල කඳුළු බිඳූ ද එක්කරමිනි

Пікірлер: 448

  • @malanisriyalatha7601
    @malanisriyalatha76013 ай бұрын

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ භාග්‍යවතුන් වහන්සේගේ හද මඬලේ උපන් දරුවෙක්මයි .දෙපා නමදිමි ගෞරවනීය ස්වාමීන් වහන්ස .

  • @indukumari1159
    @indukumari11593 ай бұрын

    අපේ හාමුදුරුවෝ දැක්ක ගමන් ඇස්වලට කඳුළු පිරුණ. ඔබවහන්සේ ගේ මැදිහත් වීමෙන් මේ කරන්නාවූ උතුම් පිංකම් වලින් ඔබවහන්සේ ට බුදු බව ප්‍රාර්ථනා කරනවා. ඔබවහන්සේ ට වගේම, කාංචන මහත්මයා ඇතුළු උදවු කරන සියලුම දෙනාට සම්මා සම්බුදු රජාණන් වහන්සේලා ගේ පිහිට ආරක්ෂාව නිරතුරුවම ලැබේවා. සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @renoreno7066

    @renoreno7066

    3 ай бұрын

    Budu saranai

  • @seelatnnkonn8202

    @seelatnnkonn8202

    3 ай бұрын

    අනේ. මේ මිනිස්සු. විදින. දුක. මේ. දේශපලුවන් ට. පෙන්නේ. නැද්ද

  • @user-sk7yl4dk8k

    @user-sk7yl4dk8k

    3 ай бұрын

    Sadagiri se hsmuduru wanta teruwan saranai සියළු devi රැකවරණය ලැබේවා

  • @BuddikaLakmal-ji5ff

    @BuddikaLakmal-ji5ff

    3 ай бұрын

    බුදු සරනයි

  • @geethamala7835

    @geethamala7835

    3 ай бұрын

    """ .oyage massage 1.kak balapu mata 😢😢😢 APE SWAMIN WAHANSETA .....NIDUK NETOGE DERGA KALINA SUWAYAK LEBEWA. 🙏🏻🙏🏻🙏🏻 ..daruwo tika wasana wanthai.❤❤❤🙏🏻🙏🏻🙏🏻 """

  • @ajanthajayasinghe7251
    @ajanthajayasinghe72513 ай бұрын

    අපේ හාමුදුරුවනේ එන බව දැන ගත්තා .උන් වහන්සේට යෝධ ශක්තිය ලැබේවා .තෙරුවන් සරණයි .

  • @user-qz2wb6lo4p
    @user-qz2wb6lo4p3 ай бұрын

    දෙන්න පුළුවන් ලොකුම උදව්ව තමයි මේ තාත්තට ස්ථිර රැකියාවකට යොමු කරන එක. එහෙම නැතිනම් වෙන්නේ සදා කාලිනව අන් අයගෙන් යැපෙන්න !

  • @sriyanthaperera2008
    @sriyanthaperera20083 ай бұрын

    අනේ සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ චුටි පැටව් ටිකගේ පින ඔබ වහන්සේ ගේ වැඩමවීම

  • @seelatnnkonn8202

    @seelatnnkonn8202

    3 ай бұрын

    අනේ සාදු සාදු සාදු .

  • @upulpathmasiri1310
    @upulpathmasiri13103 ай бұрын

    අපේ හාමුදුරුවෝ ඉතාමත් හොද කෙනෙක් ගොඩාක් පින් අපේ හාමුදුරුවනේ

  • @ranokaranoka6016
    @ranokaranoka60163 ай бұрын

    සදගිරි සැයේ ස්වාමින් වහන්සේ වැඩියා කියන්නේ ඉතින් දෙවියෝ වැඩිය හා සමානයි අපේ ස්වාමින් වහන්සේ ඇතුළු උදව් කරන සියළුම දෙනාට බොහොම පිං දීර්ගායු වේවා තෙරුවන් සරණයි සැමට ❤️❤️🙏🏻🙏🏻🌷🌷

  • @sakunthalagethanjali271
    @sakunthalagethanjali2713 ай бұрын

    අපේ හාමුදුරුවෝ ආවා කියන්නේ ඉතින් තෙරුවන් සරණයි හැමෝටම

  • @ireshaudyangani844
    @ireshaudyangani8443 ай бұрын

    සෝම හාමුදුරුවන් වහසේගේ අඩුව පුරවන්න වැඩම කරපු අපේ හාමුදුරුවෝ .. දීගායු වේවා . තෙරුවන් සරනයි

  • @rohanaranasingha

    @rohanaranasingha

    3 ай бұрын

    ❤❤❤❤❤❤😢😢😢😢😢😢

  • @UtharaBope

    @UtharaBope

    3 ай бұрын

    🙏🙏🙏

  • @pusparanjani7260
    @pusparanjani72603 ай бұрын

    ඇත්තටම බුදුන් වහන්සේ වැඩියා වගේ අපේ සදගිරි සෑයේ අපේ හාමුදුරුවන් වහන්සේ තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @nilminikumari6373

    @nilminikumari6373

    3 ай бұрын

    Paetaw tikata wena thaenaka ge haeduwanam ali inna nisa

  • @tenisonjayasooriya4321
    @tenisonjayasooriya43213 ай бұрын

    දෙරණේ මේ ප්‍රවෘත්තිය දැක්කගමන් හාමුදුරුවන් මේ ගෙදර හදලා දෙනබව මගේ හිතට ආවා.

  • @nishanthisamanlatha9107
    @nishanthisamanlatha91073 ай бұрын

    දළදා සමිඳුන්ගේ පිහිටයි අපේ හාමුදුරුවනේ මේ කරන සේවයට 🙏🙏🙏🙏🙏🙏

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3ht3 ай бұрын

    වාසනාවන් උතුම් සුවාමීන් වහන්ස 🙏🙏🙏 කාන්චන පින් බුදු සරණයි සසර කතරින් එතෙර වෙන්න පින් පුරන උතුම් සුවාමීන් වහන්සේට 🙏🙏🙏🙏🙏🙏🙏

  • @jeewanarangoda
    @jeewanarangoda3 ай бұрын

    අපේ උන්වහන්සේට දීර්ඝ ආයුස ලැබේවා !උදව් උපකාර කල සියලු ම දෙනාටම විජය ස්‍රි ජය ස්‍රි දළදා සමිඳුන් පිහිටයි . කාන්චන මහත්තයටත් ගොඩාක් පින් 🙏🙏🙏🙏

  • @user-os1wo4jo1h
    @user-os1wo4jo1h3 ай бұрын

    ගෞරවනීය ස්වාමින් වහන්ස ඔබ වහන්සේට ගොඩක් පින් කාංචන මහත්තයා බලන්න ආපු වෙලාවෙ මමත් ස්වාමීන් වහන්සේට දන්වන්න කියලා කමෙන්ට් එකක් දැම්මා

  • @rashmipavithra9941
    @rashmipavithra99413 ай бұрын

    මිහිපිට.දෙවියො.වැඩිය❤❤..මම.හිතුව.අපෙ.සාදු.මෙ.පොස්ටි.එක.දැකල.එයි.කියල❤

  • @nihalbandula8247
    @nihalbandula82473 ай бұрын

    මේ ස්වාමීන් වහන්සේ විසින් කරන කරවන සද් කාර්ය උන් වහන්සේ පතන බෝධියකින් විමුක්ති සුවය ලබා ගැනීමට හේතු වේවා 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @pemawathiperera1220
    @pemawathiperera12203 ай бұрын

    ස්වාන්මින් වහන්සේට සහ කාන්චන මහත්තයටයි මෙිකරන පින් බලමහිමයෙන් දිර්ඝායුෂ බුදුසරණයි 🙏🙏🙏

  • @lionelweewalage1646
    @lionelweewalage16463 ай бұрын

    අපේ සදගිරි සෑයේ පොඩි හාමුදුරුවන්ට දසලක්ෂ වාරයක් පිං අනුමෝදන් වෙත්වා සුවපත් වෙත්වා දළදා සම්දූගේ පිහිටයි ලැබේවා මේදරුපැටව් තුන් දෙනා පිං වන්න දරූ තුන්දෙනෙක්

  • @chandradk8578
    @chandradk85783 ай бұрын

    අපේ සුව මින් වහන්සේට තෙරුවන්සරණයි දීර්ඝායුෂ ලැබේවා කාන්චන මල්ලි ඔයාටත් ගොඩක් පින් තෙරුවන්සරණයි

  • @kamalajayantha3922
    @kamalajayantha39223 ай бұрын

    ඔබවහන්සේටත් කාන්චන මහතාටත් ගොඩාක් පින් මේ අහිංසක පවුලට උදව් කිරීම ගැන තෙරුවන් සරනයි 🙏🙏🙏

  • @rangabandaradasanayaka7104
    @rangabandaradasanayaka71043 ай бұрын

    සදගිරිසෑයේ අපේ හාමුදුරුවන් වැඩියා කියන්නේ ..ඒ් දරුපැටව් තුන්දෙනාගේ වාසනාව පෑදුනා.......මාරම සතුටුයි උන්වහන්සේ දැකීමත්......

  • @AzeemKhan-ov5bf
    @AzeemKhan-ov5bf3 ай бұрын

    පින්වත් afe හාමුදුරුවන්ට තෙරුවන් සරණයි දීර්ඝායුෂ lbewa

  • @user-bp1xf6nn6c
    @user-bp1xf6nn6c3 ай бұрын

    උදවු කරන්න ඔනා මෙවා ඇත්ත හොයලා ඇත්ත කියලා ඇත්තටම අවංකවම.බොරු නොකියන චැනල් කරන. අයගේ විඩියෝ බලලා තියෙනවා .... මේ විඩියෝ එක මුලින්ම ගියේ darana .... බොහොම ස්තුතිය . කාංචන මහත්තයා ට..ඔබගේ විඩියෝ මම බලනවා අර රට ගිහිල්ලා අතරමං වෙලා හිටිය අම්මා කෙනෙතුත්.ගෙන්නලා දුන්නා ..බොහොම පින් .දීර්ඝායුෂ ලැබේවා ❤🙏

  • @sriyakanthirathnalatha1403
    @sriyakanthirathnalatha14033 ай бұрын

    මේ ස්වාමීන්වහන්සේ අසරණ ජනතාවට ගොඩක් උදව් කරනවා වීඩියෝ දැකලා තියෙනවා . ඔබ වහන්සේට ත්‍රිවිධ රත්නයේ පිහිට ලැබේවා . නිදුක් වේවා නිරෝගි වේවා . දීර්ගායූ වේවා .

  • @edirisinghekumar7349
    @edirisinghekumar73493 ай бұрын

    කන්චන මහත්තයාත් ඔබ වහන්සේට නමස්කාර අහිංසක දරෑපැටවු හරිම දුකයි ඔබ වහන්සේට ත් ❤❤❤❤❤

  • @sall8582
    @sall85823 ай бұрын

    උදව්වක් කරන්න තරම් පිනක් නැතත් මේ වා දැකපුවාම ඇස්වලට කදුලු පිරුනා.. අපේ හාමුදුරුවන් වහන්සේ කාංචන සර් ඇතුලු උදව් උපකාර කල සියලූම දෙනාට උතුම් වූ නිර්වානයේ දොරගුලු විවර වේවා!

  • @user-ko1bp9rh3f
    @user-ko1bp9rh3f3 ай бұрын

    අනේ අපේ හාමුදුරුවනේ බුදුබවත් ලැබේවා මේ කරන උපකාරයට ඔබ වහන්සේට කිසිම ලෙඩක් දුකක් නොවී දෙවි හාමුදුරුවන්ගේ පිහිට ආරක්ෂාවම ලැබේවා කාංචන මහත්මයාටත් නිදුක් නිරෝගීව උදා වේවා

  • @maheshprasanna6439
    @maheshprasanna64393 ай бұрын

    මෙවැනි උපකාර කිරීමට ඔබ වහන්සේට සක්තිය ලැබෙිවා.

  • @nimalikariyawasam2356
    @nimalikariyawasam23563 ай бұрын

    පිංවත් හාමුදුරුවනේ ඔබවහන්සේ මතු බුදු වේවා

  • @chandragunasecara-sj8hv
    @chandragunasecara-sj8hv3 ай бұрын

    මගේ ඇස් දෙකට කඳුළු ආවා අපේ පින්වත් පොඩි හාමුදුරුවෝ වැඩියා කියන්නේ ලොව්තුරා බුදුරජාණන් වහන්සේ ගිය මඟ වැඩි බුදුන් වහන්සේ කෙනෙක් මේ වගේ පින්වත් බුද්ධ පුත්‍රයෙක් දකින්නත් අපිත් ලොකු පිනක් කරල තියෙනවා තෙරුවන් සරණයි

  • @HashanMadusanka-vj2xb
    @HashanMadusanka-vj2xb3 ай бұрын

    ඇත්තටම සතුටූයි අපෙ හාමුදුරැවො කරන කාර්යට

  • @UtharaBope
    @UtharaBope3 ай бұрын

    නමස්කාර වේවා අපේ හාමුදුරුවෝ 💐🙏🙏🙏

  • @arundathijayabandu3282
    @arundathijayabandu32823 ай бұрын

    බෝධිසත්ව.හාමුදුරුවන් වහන්සේ නමක්,ආදර්ශයක් උන්වහන්සේ ගේ කරුණාව ලංකාවේ හාමුදුරුවන් වහන්සේලාට

  • @lakminidealwis6382
    @lakminidealwis63822 ай бұрын

    ස්වාමීන්වහන්සේ ඇතුළුව උදව් උපකාර කල සියලුම දෙනාට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @user-rb7xg1lz2e
    @user-rb7xg1lz2e3 ай бұрын

    පින්වත් ස්වමීන්වහන්සේටත් අනෙකුත් සැමටත් බොහොමත්ම පින්.

  • @user-jt7zo8xe3l
    @user-jt7zo8xe3l3 ай бұрын

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ බොහොම පිං

  • @eshanimadushi6908
    @eshanimadushi69083 ай бұрын

    අපේ ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @HimaliKarunanayakage-iw2rr
    @HimaliKarunanayakage-iw2rr3 ай бұрын

    පින්වත් ස්වාමින් වහන්සේගෙ නෙත ගැටුනා කියන්නෙ, ඒ වැඩේ වුනා වගේ තමයි ඉතින් බුදු සරණයි ඒ සියලුම දෙනාට

  • @prasadikahatharasinghe3910
    @prasadikahatharasinghe39103 ай бұрын

    අනේ වාසනවන්..දරුවන්ගේ වාසනාව.අපේ පොඩි හාමුදුරුවන්ට නිවන් අවබෝධ වෙවා🙏

  • @sandanailleperuma946
    @sandanailleperuma9463 ай бұрын

    අපේ ස්වාමීන් වහන්සේ ඇතුලු සියලු දෙනාටම තෙරුවන් සරනයි

  • @sreemathilka9633
    @sreemathilka96333 ай бұрын

    අනේ සාදු සාදු සාදු ඔබ වහන්සේගේ මැදිහත් වීමෙන් me කරන්න ඌ උතුම් මෙහෙවරට උතුම් දළදා හිමි සරණයි උදව් කරන හැමෝටම 🙏🏽🙏🏽❤❤❤❤❤❤❤❤❤❤❤

  • @malhandiya
    @malhandiya3 ай бұрын

    අද ඇත්තටම රටේ අසරණ වෙලා ඉන්නේ සිංහලයෝ විතරයි. හැම සුළු ජන කොටසකටම සැලකිලි. සිංහලය ගැන බලන්න එක සිංහල නායකයෙන් නෑ. අපේ හාමුදුරුනේ ඔබවහන්සේට පිං. කාංචනත් රටට මහා මෙහෙවරක් කරන පුද්ගලයෙක්.

  • @janakijanaki282
    @janakijanaki2823 ай бұрын

    සාදු සාදු සාදු 🙏 ඉට වඩා මොනවා කියන්නද හරිම සතුටුයි උදවු කල සියලු දෙනාටත් කාංචන මහතාටත් අපෙ පොඩි හාමුදුරුවන්ටත් බොහොම පින් නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා තෙරුවන් සරණයි 🙏

  • @wasanakumari4363
    @wasanakumari43633 ай бұрын

    කාංචන කුමාර ආරියදාස 👍👍👍👍❤️❤️❤️❤️❤️❤️❤️😍😍😍😍😍

  • @geetikadarshani1675
    @geetikadarshani16753 ай бұрын

    හාමුදුරැවෝවගෙ කාන්චන අයියාත් සමාජසේවයක්කරනවාසියලුම දේවියෝ රැකදේවා🙏🙏🙏

  • @Skgamage-we6bx
    @Skgamage-we6bx3 ай бұрын

    අපේ හාමුදුරුවනේ ,,,කාංචන මහත්මා ණනි ලොකු පිනක් ,,,,,තෙරුවන් සරණයි

  • @r.m.manikerathnayaka5943
    @r.m.manikerathnayaka59432 ай бұрын

    අනේ සාදු සාදු අපේ හාමුදුරැවනේ ඔබ වහන්සේ ගැන හරිම ආඩමිබරයි අපේ මිනිස්සු නේද දුක් විදින්නේ තරේරැවන් සරණයි

  • @thusharisanjeewani8974
    @thusharisanjeewani89742 ай бұрын

    ස්වාමීන් වහන්ස මමත් ඔබ වහන්සේගෙන් ලොකු උදවුවක් බලාපොරොත්තු වෙනවා මමත් දරු තුන් දෙනෙක් ඉන්න අම්මා කෙනෙක් .මගෙ මහත්තයාට වයස අවුරුදු 40යි .දැන් අවුරුදු 5ක් තිස්සේ එක් තැන් වී සිටිනවා. පුලුවන්නම් මට මගේ මහත්තයාව සනීප කරගන්න හොඳ දොස්තර මහත්තයෙක් සොයා දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.ඔබ වහන්සේට අනේක වාරයක් පිං.

  • @priyanthypriyanthy7778
    @priyanthypriyanthy77783 ай бұрын

    අපේ පොඩි හාමුදුරුවන් දැක්කම මට දැනුනේ බුදුහාමුදුරුවෝ එදා සොපාක වගේ දරුවන්ට පිහිට විමයි මේ පින් කමට දායක වේන සියලුම දෙනාටම ගොඩක් පින් තෙරුවන් සරනයි 🙏🙏🙏🙏

  • @ruwanchamara7971
    @ruwanchamara79712 ай бұрын

    සුපිරි හාමුදුරුවෝ ජයවේවා ❤❤❤🙏🙏🙏🤩🤩🤩🤩🇱🇰🇱🇰🇱🇰🌍🌍🌍🌍

  • @priyankarc4424
    @priyankarc44243 ай бұрын

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට තව තවත් ශක්තිය ලැබේවා මෙවැනි සමාජ උපකාර කිරීමට .....

  • @geethakumarsiri4431
    @geethakumarsiri44313 ай бұрын

    මෙ උතුම් සත්කාර්යට මූලික වී කටයුතු කළා ය ඔබ වහන්සේට බොහොම පින් ඉක්මන් භවයකදීම නිර්වාණ අවබොධය වෙවා

  • @sass3013
    @sass30133 ай бұрын

    අපේ හාමුදුරුවනේ ඔබටත් කාංචනා මහතාටත් උදව් උපකාර කරන සියලුම දෙනාට සියලුම දෙවියන්ගේ පිහිට ආශිර්වාදය ලැබේවා ගොඩක් පිං

  • @renukaattanayake6440
    @renukaattanayake64403 ай бұрын

    සියලුම දෙනාටම පිං අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේගේ කැපවීම ගෞරවනීය යි කාංචන මහත්තයා ට බොහෝම ස්තුතියි පිං

  • @user-ym8ze9em5r
    @user-ym8ze9em5r2 ай бұрын

    පින්වත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි නිදුක් නිරෝග දීර්ඝායුෂ ලැබේවා

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3ht3 ай бұрын

    උතුම් සුවාමීන් වහන්ස වාසනාවන් දරුවන්ගෙ වාසනාව ඔබ වහන්ස වැඩම කිරීම කාන්චන පින් ඔබගෙ වීඩියෝ දැක වෙන්න අඇති සුවාමීන් වහන්සේට බුදු සරණයි 🙏🙏🙏

  • @tlaksam3763
    @tlaksam37632 ай бұрын

    හාමුදුරුවන් වහන්සේට සහ කාන්චන කූමාර මහතාටත් සසර ගමන පුරා කිසි කරදරයක් නැතුව නිවන් අවබෝධ කරගන්නට හැකි වේවා! තෙරුවන් සරණයි! ❤❤

  • @user-ii4vl3hz7t
    @user-ii4vl3hz7t3 ай бұрын

    ඇත්තටම ඔබ වහන්සේ ටත් මෙම වැඩසටහන කරන අයටත් ගොඩාක් පිං❤

  • @manikabahrain4678
    @manikabahrain46782 ай бұрын

    සම්මා සම්බුදු සරණයි . පින්වත් අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට 🙏

  • @chandrakanthiliyanage6112
    @chandrakanthiliyanage61123 ай бұрын

    මේ ස්වාමීන්වහන්සේටත්, කාංචන මහතා සහ සියලු පිරිසටත් යෝධ බල යෝධ ශක්තිය ලැබේවා!!!

  • @surangalakshitha5018
    @surangalakshitha50183 ай бұрын

    අනෙක් සමහර හාමුදුරුවෝ දිහා බලද්දී mee හාමුදුරුවෝ ගැන බලද්දී ගොඩක් සතුටුයි ....

  • @user-kf7ud7kk4h
    @user-kf7ud7kk4h3 ай бұрын

    මේ රටේ පිනට පහළ වූ ඔබ වහන්සේ තිස්තුන් කෝටියක් දෙවියෝ රකීවා තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ නිදුක් නිරෝගී සුවය ලැබේවා ❤❤❤

  • @user-wx8sv5zo4d
    @user-wx8sv5zo4d3 ай бұрын

    සාදු සාදු වෙන්න ඕන දේ වුණා ඔබ වහන්සේට නමස්කාර 🎉🎉🎉

  • @ranasingha6782
    @ranasingha67823 ай бұрын

    අනේ කාංචන මහත්තයාට ගොඩක් පිං....බබාලා වඩාගෙන කාංචන සර්ගේ කාර් එකේ අරන් එන වීඩියෝ එක බලද්දි හිතට දැනුනා ඉක්මනින්ම සහනයක් ලැබෙයි කියලා ...අපේ හාමුදුරුවෝ වැඩියා කියන්නේ ආය කියන්න දෙයක් නෑ තෙරුවන් සරණයි ලොකු බබා ගැනත් කියන්න අනේ පව්නි❤

  • @user-op6xb7pw2x
    @user-op6xb7pw2x2 ай бұрын

    තෙරුවන් සරණයි හමුදුරුවන් වහන්සේට 🙏🙏🙏 කංචන අයියා තෙරුවන් සරණයි ❤❤❤ බලන්න හිත්වල තියන සතුට අපි හැමොම පුළුවන් උපරිමයෙන් සාම්බන්ද වෙමු

  • @user-od9vx8hb9d
    @user-od9vx8hb9d2 ай бұрын

    මගේ බුදු පියානන් වහන්සේ සිටි කාලයේ ඉපදී නිවන කෙසේ හෝ මග අරුනු අපේ උතුම් පින් වන්ත ස්වාමීන් වහන්සේ ටත් උපකාර කල සියලු දෙනාට ජාති ජාතිත් පින් නිදුක් නිරෝගී සුවය දීර්ගායුශ ප්‍ර්‍රාර්තනා කරන ව සසරෙ කෙලවර නිවනින්ම කෙලවර වේවා හරිම ආඩම්බර යි ලෝකයේ සිටින උතුම් රත්තරන් මිනිසුනේ ගොඩාක් පින් හදවතින්ම ආදරෙයි සම්මා සම්බුදු සරන යි

  • @user-rm2hm8yd9r
    @user-rm2hm8yd9r2 ай бұрын

    හාමුදුරුවනේමේ පින කියා නිම කරන්න බැහැබුදු සරණයි අපේ හාමුදුරුවන්ට

  • @sawasananadeeshani6904
    @sawasananadeeshani69043 ай бұрын

    මේ කරන්නා වූ පිං බලෙන් ඔබවහන්සේ බුදුන් දැක නිවන් දකීවා.... 🙏🙏🙏

  • @chandanimanchanayaka1765
    @chandanimanchanayaka17653 ай бұрын

    භාග්‍යවතුන් වහන්සේගේ ලය මඩලින් උපන් ආර්ය මහා සංඝරත්නය ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @user-no4ne8vn5c
    @user-no4ne8vn5c3 ай бұрын

    කාංචන අයියාට සහ හාමුදුරුවන්ට taruwan saranai

  • @nilukasanjeewani3567
    @nilukasanjeewani35673 ай бұрын

    මටනම් විඩියෝ එක දැකපු ගමන් හිතුනා හාමුදුරුවන් ගෙදරක් හදලා දෙයි කියලා.ඔබ වහන්සේ ඇතුලු උදවු කරන හැමෝටම තෙරුවන් සරණයි.🙏🙏🙏🙏🙏🙏🙏

  • @ShamilaShamila-sd6vy
    @ShamilaShamila-sd6vy3 ай бұрын

    දෙවි පිහිටයි හාමුදුරුවනේ

  • @christinechandani126
    @christinechandani1263 ай бұрын

    සැබෑ බුද්ධ පුත්‍ර නමක්.විශ්වයේ සියලු යහපත් ආශිර්වාද දරු තිදෙනාට සහ පවුලේ සැමට ලැබේවා!

  • @sreemathilka9633
    @sreemathilka96333 ай бұрын

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ගායු ලැබේවා තෙරුවන් සරණයි 🙏🏽🙏🏽

  • @lalitha2273
    @lalitha22733 ай бұрын

    සඳගිරි සෑයේ හාමුදුරුවන් වහන්සේ වැඩම කරලා..තුණුරැවන්ගේම සරණයි අපේ හාමුදුරුවනේ..මට දැනුණේ මේ චූටි දරු පැටවුන්ගේ දුක දැකලා අප මහා බුදු පියාණන් වහන්සේ වැඩියා කියලා..චූටි දරු පැටවුන්ට, ඒ අම්මාට සහ උදව් උපකාර කරන සියලුම දෙනාට ත්‍රිවිධ රත්නයේ පිහිට ආශිර්වාදය ලැබේවා..

  • @user-os1wo4jo1h
    @user-os1wo4jo1h3 ай бұрын

    ඔබ වහන්සේ පරිස්සමෙන් නගින්න බහින්න දීර්ඝායුෂ ම ලැබේවා

  • @subamanikea6650
    @subamanikea66503 ай бұрын

    😢😢😢😢🙏🙏🙏👌👌👌👌👌තෙරැවන්.සරනයි..සාබාගි..උන.සියලුම..දෙනාට.ගොඩක්..පින්

  • @anomawalakulu3256
    @anomawalakulu32563 ай бұрын

    ගොඩක් පින් හාමුදුරුවනේ උද්ව් කල සියලු දෙනට ම

  • @SitaSita-bs3mf
    @SitaSita-bs3mf2 ай бұрын

    බුදු හාමුදුරුවනේ වැඩියා වාගෙයි ❤❤❤❤

  • @shanthidevek7071
    @shanthidevek70713 ай бұрын

    මම විදේශ රටවල ඉන්න සෑම කාලයකදීමත් නිතර ...මෙි සැදැහැවත් කාරැනික ....ස්වාමීන්දුරයන් වහන්සේ ගේ ධමිමාලෝක ස්වාමීන්දුරයන් ......උදාරතර පුන්‍ය කර්මයන් අගනා සමාජ සුහ සාධන පින්කමි පිළිබඳව ...උනන්දුවෙන් බලනවා මසැසින් වගේම මනසින් මෙි ආදර්ශමක් සේවාව දකිනවා අපේ ධමිමාලෝක හාමුදුරැවන් සිදු කරගෙන යන සමිබුද්ධ ශාසන සේවාව ට සමාජ සේවාවට ...යමි ...වටිනා ..........පරිත්‍යාගයක් කරන්න අප බලාපොරොත්තු වෙනවා කාරැනිකව හැකිි ඉක්මන් අවස්ථාවක ......අපට ඇමතුමක් දෙනවාද.................කුරැඳුගස්මානානේ පුරාණ ශිු වාලුකාරාම තුසිත මහා විහාරය ලත්පදුර බදුරලිය .....විහාරාධිපති ස්ථවිරයන් වහන්සේ .........00393312134796........Whatsapp..........071 4259375........අපේ .....ධමිමාලෝක හාමුදුරැවන් වහන්සේ ... ...හමුවෙන්නමයි අවශ්‍යය......සවස......6.......රාතිු......11...... අතර අපට .......කතා...කරන්න පුලුවන් නමි කෘතඥ වෙමි........මෙයට.........විහාරාධිපති....ස්ථවිර....

  • @h.gsrideva7179
    @h.gsrideva71793 ай бұрын

    අපේ හාමුදුරුවන්ට බුදුසරණයි .කාංචන මහත්තයටත් බුදුසරණයි .

  • @punchisripaday9862
    @punchisripaday98622 ай бұрын

    මෙවන් බුදු පුතුන් සසුනට ආලෝකයක්

  • @awanthi9930
    @awanthi99303 ай бұрын

    අනේ සුව ාාමින්වහන්සේටගොඩාක්පින්මෙකලඋදවිවටසදුසාදු

  • @wema4141
    @wema41412 ай бұрын

    තෙරැවන්.සරනයි.දිර්ඝායු.ලැබෙිවා

  • @user-mh6kb1cn6m
    @user-mh6kb1cn6m3 ай бұрын

    අනේ අපේ හාමුදුරුවන්ට ගොඩාක්ඒ වගේ මේකාංචන අයියටත් ගොඩක් පින්උදව් උපකාර කරන සියලූම දෙනාට තෙරුවන් සරණයි දී පිහිටයි

  • @user-ov3ub6ut5t
    @user-ov3ub6ut5t3 ай бұрын

    තෙරුවන් සරනයි අපෙහාමුදුරැවනෙ

  • @user-lx8rj1ph2v
    @user-lx8rj1ph2v3 ай бұрын

    ඔබ. වහන්සේට. ගොඩක්. පින්

  • @lankacool9116
    @lankacool91163 ай бұрын

    අපේ හාමුදුරුවන් සහ ඔබ සැමට නිරොගිසුව දිර්ගායුස පතමි සියලු දෙවි පිහටයි ....

  • @rodrigorodrigo9820
    @rodrigorodrigo98202 ай бұрын

    බුදුබවඅත් ෙවිවා.ඔබවහන් ෙස්ට.පින්

  • @user-xi4io1bz9d
    @user-xi4io1bz9d3 ай бұрын

    Ane ape hamuduruwanta budusaranai bawa labenawa ekanthai🎉...math obawahansegen àyada hitiya Mey family ekata udaw karanna kiyala ..aneka warayak pin obawahanseta...special thank.for Kanchana🎉

  • @UtharaBope
    @UtharaBope3 ай бұрын

    හාමුදුරුවෝ නගිද්දීත් මට බය හිතුණා . උතුම් ජයසිරිමහ බෝසමිඳුන් ගේ පිහිටයි ආරක්ෂාවයි.ඉලක්කය කරා යන්න ශක්තිය ලැබේවා !!

  • @nandalalbalasooriya3064
    @nandalalbalasooriya30642 ай бұрын

    බුදු බව අත්වේවා ස්වාමීන් වහන්සේට තොරතුරු සොයා සංවිදානය කරන මාධ්‍ය වේදී මහතාටත් පින් සිදු වේවා

  • @danugunarathna4359
    @danugunarathna43593 ай бұрын

    අපේ හාමුදුරුවෝ වැඩියා කියන්නේ කාංචන අයියා කීවා වගේ බුදුන් වැඩියා හා සමානයි.තෙරුවන් සරණයි මේ හා සම්බන්ධ සියලුම දෙනාට.මෙවන් සත් ක්‍රියාවන් තව තවත් කිරීමට යෝද බල යෝද ශක්තිය ධෛර්යය ලැබේවා ..

  • @user-bd6sx1df2w
    @user-bd6sx1df2w3 ай бұрын

    පොඩි හාමුදුරුවෝ නියමයි ලෝකේ නමක් තැබුවයි අපේ වීර උපහාර ය මේ හිමිනමටයි....!!!!

  • @renoreno4033
    @renoreno40333 ай бұрын

    අපේ.හාමුදුරුවනේ ඔබවහන්සේටත්.උදවු කරන.සියලුමදෙනාටත්.ගොඩාක් පින් ඔබවහන්සේ.වගේ සුවාම්න් වහන්සෙලා.තව.තවත් ලංකාවට බ්හිවේවා තෙරැවන් සරණයි

  • @user-xq7uy1oo4k
    @user-xq7uy1oo4k3 ай бұрын

    ඇත්තටම ගොඩාක් පින් සිද්ද වෙනවා මේ කටයුතුවල වලට හැම අයුරින්ම සහභාගි වන හැම දෙනාටම..මේ කුසල් සසරෙ බව ගමනේ එද්දී ඔබ තුමන්ලාට ඉතාම සතුටින් ජීවිත ගත කරන්න වාසනාව ලැබේවා

  • @user-nz7rj9mt4l
    @user-nz7rj9mt4l3 ай бұрын

    අපේ පින්වත් ස්වාම්න් වහන්සේට මගේ නමස්කාරය වේවා බග්‍ය්යවත් අරහත් සම්මා සම්බුදු රජානන් වහන්සේගේ මග වඩින සුවාමින් වහන්සේට නිරෝගි සුව ලැබේවා කාන්චන සහෝදරයා නිසා තමා ලොවක්ම දැනුවත් උනේ

  • @nilanthibasnayaka9241
    @nilanthibasnayaka92413 ай бұрын

    කාංචන මහත්තයා ටත් ape හාමුදුරුවන් වහන්සේ ටත් teruvan saravan saranai.hoda susanyoogayak

  • @prabathrathnamalala7552
    @prabathrathnamalala75523 ай бұрын

    යහපත්කම වේවා ඔබ වහන්සේට හා කාන්චන අයියා....

Келесі