No video

රිය අනතුරක් ජීවිතේම අදුරු කලේ මෙහෙමයි || REPORTER Dambulla || Kumara Ihalagedara || Sri Lanka

Пікірлер: 247

  • @gxhv8174
    @gxhv81746 ай бұрын

    නන්ගිට වඩා එයාගෙ මහත්තයා වටිනා චරිතයක් සමාජෙට අති දුර්ලබ මනුස්සයෙක් තෙරුවන් සරනයි හැමෝටම

  • @chandralathajayatilaka7214
    @chandralathajayatilaka72146 ай бұрын

    බිරිඳ දාල ගියාට නංගි ගෙ සහෝදර කම් හරියට වටිනවා. තෙරුවන් සරණයි.

  • @kasuniumesha744

    @kasuniumesha744

    6 ай бұрын

    නංගියේ ඔයාගේ පවුලේ සතුට හැමදාම රැදේවා බුදුසරණයි

  • @kifranando8458
    @kifranando84586 ай бұрын

    මෙ නංගී ටත් එයාගෙ මහත්තයාටත් සක්තිය ධහිරිය් ලැබේවා ගොඩක් පිං ඔය දෙන්නට ..බුදු සරනයි

  • @ropesrlenka640
    @ropesrlenka6406 ай бұрын

    ඇක්සිඩන්ට් ඵක වෙලා තියෙන්නේ.2016. මේ සෝදරයා අවුරැදු ගානක් ඇදේ 23:01 තව නඩුව යනවා. මේ රටේ නීතිය. මේ සහෝදරයාට ඉක්මනින් සාදාරනයක් ඉටු වේවා

  • @darmal5091
    @darmal50916 ай бұрын

    හොදගැනියක් වගේම එයාගේ මහත්තයාත් හරිම හොද කෙනෙක් ඔය දෙපලටම ශක්තිලැබෙිවා.එ් දෙපලටම ඉතාමත් පිං තෙරැවන් සරණයි.

  • @sriyani585
    @sriyani5856 ай бұрын

    නංගි ඔයාට අයියව ආදරෙන් බලාගන්න තවතවත් ශක්තිය ධෛර්යය ලැබේවා . දළදා සමිදු පිහිටෙන් ඔයාගෙ අයියාට ඉක්මන් සුව ලැබේවා .

  • @user-ue3rm3rk7b
    @user-ue3rm3rk7b6 ай бұрын

    සාහොදරිය දේවියෙක් මේ වාගේ උදව්පදවි කරගන ඉන්නවා කියන්නේ ඩයාට සහොදරිය ඩයාට බුදුසරනයි

  • @sudugunarathna730
    @sudugunarathna7306 ай бұрын

    දෙවියෝ ආශීර්වාද කරයි සහෝදරි ඔයාට

  • @gunarathnagunarathna6210

    @gunarathnagunarathna6210

    6 ай бұрын

    Ane pinwath hela wedamahatha udawu karala me Asarana leda suwapathkara denna idiripathwewa Me ohuge soyuriya saha samaya thopita inna deviwaru. Oyalata sethakma wewa🙏🙏🙏🙏

  • @kumuduperera8351
    @kumuduperera83516 ай бұрын

    ජාති ජාතිත් නුඹ වාසනාවන් නංගියේ.නැතිබැරිකම් කෙසේ ඇතිව උනත් මේ වගේ උතුම් සහෝදර බැදීමක් තීබීමම පෝසත් කමක් .සහ වාසනාවන්ත සැමියෙක් ලැබීම අතිනුත් ඔයා හරි වාසනාවන්ත බිරිදක්. සසරේ කොතනකදි හරි මේවායේ පලවිපාක ලැබෙනවා.සමහර මස්සිනාල,න්ංගිලා සහෝදරයන්ට කරන ඒවා දැක්කම ,මේනම් උතුම්ම මිනිසුන්.ඔබ සැමටතෙරුවන් සරනණයි .

  • @MalaniFernando-ez8by
    @MalaniFernando-ez8by6 ай бұрын

    ආදරෙයි නංගි . මේ ආත්මයේදීම ඔයාල දෙන්නටම මේ කරන පිං වලට ප්‍රතිපල ලැබේවා ! ඔයාලට ශක්තිය . දේව පිහිට ලැබේවා

  • @wasanthikandakubura8394
    @wasanthikandakubura83946 ай бұрын

    හොද නැගනියෙක් නංගියේ ඹබට පින් අාඩමිබරයි❤❤❤

  • @user-zh2go2ml3r
    @user-zh2go2ml3r6 ай бұрын

    සදහටම එකට යන්න ආව මනුස්සයා ජීවිතේ ඕනම වෙලාවක මෙහෙම අසරණ කරලා යන එක කොච්චර සාධාරණද??අනේ නංගියේ ඔයාට ජාති ජාතින් ගොඩාක් පින් ....😢😢😢😢😢❤❤❤❤

  • @renukaattanayake6440
    @renukaattanayake64406 ай бұрын

    හොද බෙහෙතක් හොයලා බලන්න කුමාර මහතා මෙ නංගිට දිරිය ශක්තිය ලැබේවා මේ වගේ සහෝදරියන් අඩුයි

  • @sujisaman7899
    @sujisaman78996 ай бұрын

    තෙරුවන් සරණයි.. නිදුක් නීරෝගී දීර්ඝායූෂ ලැබේවා.. දඹුල්ල රීපොටර් කුමාර මහත්මයාට.. ඉඩකඩම් වලට ගෙවල් දොරවල්වලට මිල මුදල් වලට සහොදරයෝ මාරාගන්න කාලයක සමාජයක මෙහෙම සහෝදරියක් ලබන්න පීං කරන්න ඔනා. එ් නැගනියටත් එ් නැගනියගේ මහත්මයටත් නිවන් දකින්න මේ පිනම අැති. එ් දෙදෙනාට නිදුක් නීරෝගී දීර්ඝායූෂ ලැබේවා.. තව තවත් ශක්තිය ධෙෙර්ය ලැබේවා.. අැදේ ඉන්න එ් මල්ලියා විදින වෙදනාව මම හොදටම දන්නවා.. මමත් ඔය වේදනාවම අවුරුදු දෙක හාමාරකට වාඩා වැඩි කාලයක් ලෙඩ අැදේ දුක්විදිනවා කොන්ද කැඩිලා තුවාල නිසා මමත් ඔය වෙදනාවම විදිනවා. තුවාලවලට බෙහෙත් දාන්නම ලොකු වියදමක් යනවා. මගේ වැඩටික කරන්නෙත් මගේ දරුපැටව් දෙන්නා.. මල්ලියේ ඔයා අැදට වෙලා අඩන්න එපා කියන්න බෑ.. මොකද අැදට වෙලා දුක් විදින මමත් ඔය විදියටම අඩනවා දවස පුරා හිතේ තියන වෙදනාව පිට වෙන්න. ඔයයි මමයි එකම බෝට්ටුවක නිසා මට උබගේ වෙදනාව හොදටම දන්නවා. මගේ බිරිදනම් ලෙඩ අැදට වැටුන මාව දාලා ගියේ නෑ.. පැටව් දෙන්නායි මාවය් දාලා මගේ සුදුඅම්මා විදෙශ රටක ගෙදරක වැඩට ගියා. මේ වියදම් දරාගන්න බැරි නිසා. මොනවා කරන්නද මේ අපේ පෙර කරපු පව් තමයි... මල්ලි ඔයා දුක් වෙන්න එ්පා.. උබ වාසනාවන්තයි.. ඔය උබ ලගට අැවිත් ඉන්නේ මිහිපිට ජීවමානව ජිවත් වෙන මිනිසුන්ගේ දුක දකින ජීවමාන දෙවි කෙනෙක්. උබට ඔය දෙවියන්ගෙන් පිහිටක් ලැබේවි සත්තයි. මමත් කුමාර මහත්මයාට කතා කලා. එ්ත්.... එතුමාගෙන් පිහිටක් ලබන්න මම පිං කරලා නෑ තවම. දඹුල්ල රීපෝටර් නාලිකාව බලන කුමාර මහත්මයා විශ්වාස කරන ලෝකය පුරා ඉන්න සෑදෑසිත් තියන පිංවන්ත පිරිසක් ඉන්නවා එතුමාවටා එක්රොක් වුන. එ් අය ඔයාට පිහිටක් පිලිසරණක් වේවි සත්තයි නුබට..

  • @k.lsamarasinghe5883
    @k.lsamarasinghe58836 ай бұрын

    ඔබටත් 😊ඔබේ රත්තරන් නංගිට එයාගේ මහත්තයාටත් දරුවන්ටත් අවශ්‍ය සියලුම දේවල් වැඩි වැඩියෙන් ලැබේවා සියලු දෙව් රැකවරණය ලැබේවා

  • @ranokaranoka6016
    @ranokaranoka60166 ай бұрын

    මේ සහෝදරියට සහා ඇයගේ සැමියාට දීර්ගායු වේවා සක්තිය වැඩි වේවා බුදුසරණයි ❤️🙏🙏🙏

  • @NimaliAmarathunga

    @NimaliAmarathunga

    6 ай бұрын

    ❤❤❤❤❤බුදු සරණයි උවමනා දේවල් වැඩි වැඩියෙන් ලැබේවා

  • @ranjanipushpakumari8266
    @ranjanipushpakumari82666 ай бұрын

    මේ සහෝදරිය සමාජයට ආදර්ශයක්.කවදාවත් වරද්‍රින්න එපා. බුදු සරනයි

  • @user-xo3ih9gq3q
    @user-xo3ih9gq3q6 ай бұрын

    තෙරුවන් සරණයි ඉක්මනින් සුව වෙන්න ඕන. මේ සහෝදරිට ජාති ජාතිත් පිං මේවගේ සහෝදරයෝ ලබන්න පිං කරන්න ඕනේ

  • @sumithrahearth
    @sumithrahearth6 ай бұрын

    අනේ හරි දුකයි ඒ සහෝදරයා එයාගේ දුක් කියන කොට අර ගෑනි ට ළමයි අරන් ගියාට සැළකුම් ගන්න හම්බ වෙන්නේ නැ ඒ ලමයිගේ හිතේ තියෙන්නේ තාත්තා දලා අවා කියන ඒක පව් ළමයි බලන්න එවන්න එපයි කොච්චර කල්පනා ව ඇතිද ඉක්මන් සුවය ලැබේවා නංගි ට යී මස්සිනා ටයි ගොඩක් පින් බුදුසරණයි

  • @dhipapriyadharshani2877
    @dhipapriyadharshani28776 ай бұрын

    ආදර්ශවත් චරිතයක් නංගී ඔයා.ඒ වගේම ඔයාගේ මහත්තයාත්.ඔයාලාට සියලු දෙවියන්ගේ ආරක්ෂාව ලැබේවා.

  • @ranising6476
    @ranising64766 ай бұрын

    අනෙදුවෙ ඔයාටත් ඔයාගෙමහත්තයටත් සියලුදෙවියන්ගෙ ආශිර්වාදය ලැබෙනවා ඔයාලට වරදින්නෙනැ

  • @sajithkumara8250
    @sajithkumara82506 ай бұрын

    අනේ පව් දෙයියනේ හරිම දුකයි....ඉන්න තැනකින් ඔය පොඩි උන් දෙන්නා අරන් මේ මනුස්සයා ලගට වර ගෑනීයේ...සැපේදී හිටියා වගේ දුකේදීත් හිටපන් ලග වෙනස් නොවී.ලමයි දෙන්නා ඈත් කරන්න එපා....තිරිසන් ගෑනීයෙක් වෙන්න එපා...

  • @sunethraMalkanthi-cj3pl
    @sunethraMalkanthi-cj3pl6 ай бұрын

    ආදරෙයි මැණික ගොඩාක් පින් තමන්ගෙ සහෝදරයා වෙනුවෙන් ඔබ මන්සි වේන නිසා බුදු සරණයි 🙏🙏 ජේසු පිහිටයි🙏 මැණික් දෙනාට ම ගොඩක් පිං

  • @Deegala
    @Deegala6 ай бұрын

    මේ අයියාව බලා ගන්න නංගීට උදවු කරන්න නංගී ටත් ඒ මහත්තයටත් ගොඩාක් පිං ඒ වගෙම ඔබතුමාටත් බුදු සරණයි

  • @Linda-kx7sb
    @Linda-kx7sb6 ай бұрын

    රත්තරං නංගි යි එයාගේ මහත්තයාටත් නිදුක් නිරෝගී සැප සමිපත් නිරතුරැවම ලැබෙිවා 🙏🙏🙏😇😇

  • @nilanthinilanthi7991
    @nilanthinilanthi79916 ай бұрын

    මේ අපරාදේ කරපු කෙනාට නම් හොදක් වෙන්න එපා පව් කොච්චර අමාරුවෙන්ද ඉන්නේ මේ නංගි නම් දේවතාවියක් එයාගේ මහත්තයා මනුස්සයෙක් නෙමෙයි රත්තරන් මනුස්සයෙක් අනේ පව් බුදුසරණයි මේ සහෝදරයාට

  • @wasanthikandakubura8394
    @wasanthikandakubura83946 ай бұрын

    එ් නංගිටයි එ් මල්ලිටයි පින්❤❤❤

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3ht6 ай бұрын

    අද කාලෙ මෙවන් සහෝදරයින් වාසනාවන් පින් ඔයාලට පින් කුමාර සහ සැමටම පින් තෙරුවන් සරණයි

  • @pathminiliyanage4039
    @pathminiliyanage40396 ай бұрын

    ඉස්සෙල්ලාම පිං දෙනවා එයාගේ නංගිටයි එයාගේ මහත්තයට පිං දැන් ඔය අවිත් ඉන්න මහත්මයට පිං දෙනවා එ් පුතා ගැන හොයා බලන හින්දා අනේ වෙන පිනක් ඔනේ නැහැ ඔය කරන පින නමි හොදටම අැති ඔන්න ඔිවා තමයි පිං පුතේ ඔයාට ඉක්මන් සුවය ලැබෙිවා ජේසු පිහිටයි

  • @pathminiliyanage4039

    @pathminiliyanage4039

    6 ай бұрын

    අනේ කවුරැ හරි ඉදිරිපත් වෙලා මෙි පුතාව හොදකරලා දෙනවනමි ලොකු පිනක් ජේසු පිහිටයි

  • @chaandinimoon-zj8ho

    @chaandinimoon-zj8ho

    Ай бұрын

    නං ගි ඔයාටයි ඔයාගේ මහත්තයා ටයිගොඩක්. පීන්❤❤

  • @priyangikads-lm5yz
    @priyangikads-lm5yz6 ай бұрын

    අනේ නන්ගෝ ඔයාටනම් පුදුම පිනක්. ඔයාලා දෙන්නටම ෂක්තිය ධෛර්ය නොඅඩුව ලැබේවා. ඒ අසරනයටද ඉක්මන් සුවය ලැබේවා. සම්මා සම්බුදු සරනයි ඔබ සැමටම.

  • @madikagunasekara9538
    @madikagunasekara95386 ай бұрын

    අනේ ඉතිං ඒ මනුස්සයා තමන්ගේ කසාද මනුස්සයානේ..බැරි දාට සලකන්න එපැයි දෙවියනේ..පව්..සසරේ කරපු කර්ම ශක්තිය තමයි..ඒ නංගීට ගොඩක් පින්...😢😢

  • @NilukaVijesingha-ux3fp
    @NilukaVijesingha-ux3fp6 ай бұрын

    ගොඩාක් දුකයි 😢 ඉක්මනින් ම සුවයක් ලැබිලා සතුටු ම ජීවිතයක් ගෙවන්න ලැබේවා 🙏🙏🙏🙏🙏 දලදා හාමුදුරුවන් ගෙ පිහිටයි 🙏🙏🙏🙏

  • @sama01core55
    @sama01core556 ай бұрын

    නංගි ඔයාට ගොඩක් පින් අය්යා හොදින් බලා ගන්න බුදුසරණයි 😂😂😂😂😂

  • @NinaNina-gz5hx
    @NinaNina-gz5hx5 ай бұрын

    නංගී ඔයාගෙ මහත්තය දෙවි⁣ කෙනෙක්ඔයත් එවගෙ ඔයා වගෙ සහොදරියක් මන්දැකලනැ ඔබ දෙබලටත් දරැවන්ටත කවදාවත්වරදිනැසමිමාසමි බුදුසරණයි නිදුක් නිරෝගී සුවය ලැබේවා සියලු දෙනාටම ගොඩක් පින්

  • @shiromisamansiri9362
    @shiromisamansiri93626 ай бұрын

    තුනුරුවන් සරණයි නංගිට සහ මසිනට ඔය පිනම ඇති සසර පුරාවට

  • @DilukaHarshani-rf1ih
    @DilukaHarshani-rf1ih28 күн бұрын

    ඔයාට ගොඩක් පින් නංගියෝ. සහෝදර බැදීමට කවදාවත් වරදින්නේ නැහැ. 🙏🙏🙏❤️

  • @user-gj9li6ss1t
    @user-gj9li6ss1t6 ай бұрын

    මෙවන් සහෝදරයන් ලබන්නත් ජාති ජාතිත් පිං කරන්න ඔනේ මෙ නංගිත් මල්ලිත් බුදුන් දැක නිවන් දාකිත්වා

  • @maheshprasanna6439
    @maheshprasanna64396 ай бұрын

    සහෝදරයා බුදුසරණි ඉක්මනින් සුව වේවා ඔබට . මගෙ සහෝදරයාත් ඔබ වගේම දුක් විදිනවා රොහලේ ඉන්නේ තාම. බිරිඳ එයා දාලා ගිහින් දැනට සතියක් ඇති එයාට තාම කියලාවත් නෑ. දුවලා දෙන්නා දාලා පුතා අරන් ගිහින්.

  • @AlakmaliMadu
    @AlakmaliMadu6 ай бұрын

    ඔයාට ගොඩාක් පිං නංගිට ඔයාගෙන් මහත්තයටත් වරදින්නැ ඔයාලට තෙරුවන් සරනයි

  • @dishan-tg6ee
    @dishan-tg6ee6 ай бұрын

    නංගි ඔයා යයි ඔයා ගේ මහත් තයාටයි ගොඩක් පිං.මෙ මල්ලි ටත් බුදු සරණින් සුවපත් වේවා.හොලාබලලා උදව් කරන අයට ක් පිං.

  • @priyankamunasingha2362
    @priyankamunasingha23626 ай бұрын

    ඔය ලෙඩව පැත්තට හරවා ලා කොට්ඨ තියන්න පැය දෙකෙන් දේකට හරවන්න ඔහොම ඉන්න කොට තුවාල හැදෙන්නේ

  • @shanthishanthi3117
    @shanthishanthi31176 ай бұрын

    ඔබට ඉක්මන් සුවය ලැබේවා බුදුසරණයි සතරවරන් දෙවියන්ගේ පිහිටෙන් ඉක්මනින් සුවය ලැබේවා ඔබගේ නංගිටත් පින්

  • @NiroshaWelege-hu7os
    @NiroshaWelege-hu7os6 ай бұрын

    ඔබතුමාට බොහෝ ම පින්

  • @niroshaniro552
    @niroshaniro5526 ай бұрын

    බුදුසරණයි pau 😭😭😭😭

  • @janakijanaki282
    @janakijanaki2826 ай бұрын

    Dukai harima dukai suyalu දෙවියන්ගේ pihitai ekman niduk niroogi suwaya ලැබේවා budu saranai 🙏🙏🙏

  • @user-jd8ue3iz4q
    @user-jd8ue3iz4q6 ай бұрын

    ඉක්මනින් සුවපත් වෙත්වා

  • @NilminirajakarunaRajakaruna
    @NilminirajakarunaRajakaruna6 ай бұрын

    තෙරුවන් සරණයි සහෝදරිය ඔයාට.සියලු දෙවියන් ඔබ දෙපලව රකීවා.ඉක්මන් සුවය ලැබේවා ..

  • @lathagamage8928
    @lathagamage89286 ай бұрын

    ගොඩක් පින් ❤️

  • @nilanthiramani5258
    @nilanthiramani52586 ай бұрын

    නංගී අය්ය ගෙ නියපොතු ටික කපන්න නාවපු වෙලාවක එතකොට පෙගිලා තියෙන නිසා කපන්න ලේසියි . ඇත්ත්ටම මගෙ ඇස්වලට කදුලු ආව . මේ සහෝදරය නැගිට්ටවන්න පුලුවන් වෙදමහත්තයෙක් ඉදිරිපත් වෙනවනම් ගොඩක් පිංසිද්ද වෙනවා .

  • @somatrasomatra2441
    @somatrasomatra24416 ай бұрын

    පවු අනෙ 😭😭😭තෙරුවන් සරණයි දෙන්නටම හරිම දුකයි

  • @priyanthimdurusinhe7514
    @priyanthimdurusinhe75146 ай бұрын

    ඉක්මනින් සුවපත් .වේවා

  • @anoshaalal6549
    @anoshaalal65496 ай бұрын

    Nangiye oyatath oyage mahaththayatath aiyawa balagana diriya sakthiya leabewa budu saranai

  • @user-xt3kk9qh3y
    @user-xt3kk9qh3yАй бұрын

    Nangita, mahaththayatai yahapathakma weva🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️

  • @malikam7925
    @malikam79256 ай бұрын

    Ane Nagiya Oyata Oyage Siyaluma Balaportu Esta Wenawa, Oya Oyage Aiyawa Hodata Balaganna, Ane Kumara Mahathma Makulewe Kattiya Godak Hodai , Ape Godak Katiya Ennawa Makulewe , Siyaluma Devigange Pihita Arakshawa Nirathuruwa Labewa Hemotama Budu Saranai 🙏🙏🙏,

  • @user-rh3kf5pv2e
    @user-rh3kf5pv2e6 ай бұрын

    ඇත්තටම මෙවනි සහොදරයෙක් ලබන්නට ගොඩක්ම පින් කරන්න ඕනැ ඒ සහොදරයාට ඉක්මන් සුවය ලැබෙවායි තවද එම සහොදරිගෙ මහත්තයාට ගොඩක්ම පින් ඒ පවුලේ බර සෙරම අරගෙන ඒ ලෙඩත් බලාගෙන ඉන්න ඒ සහොදරයාට දිර්ඝායුෂ ලැබෙවායි ඒනංගිටත් මොනවා කරත් අම්මයි නංගි ඔයා තනිකලේ නැහැ මල්ලි ගැණි දමලා ගියත් ඒක තමයි වටිනා උතුම් දේ සියලුම දෙනාටම බුදුසරණයි තවද දඹුල්ලේ එම නාලිකාටවට ගොඩක්ම පින් 🙏🙏

  • @rinoratna9152
    @rinoratna91526 ай бұрын

    Ane nangi oyata ඔයාගෙ mahattaya ta me karana pina me ආත්මය ලැබේවා budusaranai

  • @anthonyokith7334
    @anthonyokith73346 ай бұрын

    Thawa thawath ශක්තිය බලය ආශිර්වාද නොමඳව ලැබෙන්නට prarthana කරනවා nangita massinata නිදුක් නිරෝගී සුව ලැබේවා jesu pihitai සියලුම denatama

  • @danidaniel5011
    @danidaniel50116 ай бұрын

    Duwa oyatath oyage mhathyatath godak pin me karana upakarayata

  • @teklaweerasigha8614
    @teklaweerasigha86146 ай бұрын

    බුදු සරනයි ඔයාලට

  • @user-ty5rj1dn3f
    @user-ty5rj1dn3fАй бұрын

    Nagiye oyatath samiystath oba vani e aiya t jaathith vaasanavan vadi vadjyen labevaaa budusaranai

  • @nilukadamayanthi82
    @nilukadamayanthi82Ай бұрын

    Me nangigeth eyage mahaththayath harima uthum.ekthanwela inna sahodarayata salakanavidiyata.ehema baladdi apita labila inna sahodarayoth ekka baladdi.😢😢 .oya godak pin krla tiyenawa.

  • @user-ju3on6pr3m
    @user-ju3on6pr3mАй бұрын

    අනේ අයියේ මට හරි දුකයි.මට සල්ලි නැහැ දෙන්න.හරිම දුකයි.පුළුවන් විදිහටවත් උදව්වක් කරන්න විදිහක් නෑ.මමත් හරි අසරණයි.ඒ අයියට ඉක්මන් සුව වෙන්න ඕන

  • @user-rx9bo6yz2i
    @user-rx9bo6yz2i6 ай бұрын

    බුදුසරණයි 🙏

  • @sunetrasunetra9913
    @sunetrasunetra99136 ай бұрын

    අයියේ ඔයාටත් ඉක්මන් සුවය ලැබේවා ඔයාගේ සහෝදරයාටත් යෝධ බල යෝධ ශක්තිය ලැබේවා

  • @kwkw7563
    @kwkw75636 ай бұрын

    මොකටද අඩන්නේ එපානම් ෂහොදරයා ඔයා අඩන්න එපා ඔයාගේ ලෙඩේ ගැන හිතලා හිත හිතහදා ගෙන ධෙෙයර්ය වන්න අඩන්න එපා බුදුෂරනයි

  • @user-br9om2sf2y
    @user-br9om2sf2y6 ай бұрын

    Ma gani adaraya karala thiyenna eka deyak bala poroththuwa .nathnam dala yai 😢😢😢😢😢😢 . Oya ganita mathu upadina bawayakanam minis athmayak labenne na . Karapu balu wadet a . Wathura tikak hari Deina kiyala badinawa . Awasaneta bala ganna ona kala dala yanawa . Nangiga mahaththayatai nangitai wena pin ona na jaya sri mahabo samidu pihita araksawa labewa❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @NimalaWathi
    @NimalaWathi6 ай бұрын

    ඔබසුවපාර්තනා,කරනවා,සහෝදරියටත්,ඒබz,දලා,සිටින,මහත්මයාටත්,දිර්ගායුස,ප්තනවා

  • @RuwaniNadeesha-es1wg
    @RuwaniNadeesha-es1wg6 ай бұрын

    බුදු සරනයි අය්යෙ ❤❤❤❤❤

  • @shyamaleeshamalee7057
    @shyamaleeshamalee70576 ай бұрын

    වැඩි වැඩියෙන් හරියන්න ඕන මිනිස්සු

  • @thusharafernando1513
    @thusharafernando15136 ай бұрын

    ඔබතුමා ට ගොඩක් පිං

  • @user-me2nr7iy4e
    @user-me2nr7iy4e6 ай бұрын

    Hoda nangi kenek God bless Oyalata

  • @kumuduninuwanthika1014
    @kumuduninuwanthika10146 ай бұрын

    අනේ ගොඩක් දුකයි දෙයියනේ..😢මේ වගේ අසරණ වෙලාවක නේද තමන්ගේ භාර්‍යාව ළඟින් ඉන්න ඕනි.මෙහෙමත් නපුරු ,ආත්මාර්තකාමී ගැහැණු😌😌අනේ නංගිටයි නංගිගෙ මහත්තයාටයි මේ අයියට උදව් කරන හැමෝටමයි මේ ආත්මෙදි වගේම මතු භවයෙත් සැපෙන් සතුටින් නිරෝගිමත්ව ඉන්න 😂 ලැබේවා..

  • @rohithaweerasinghe2793
    @rohithaweerasinghe27936 ай бұрын

    ඔය පිනේන් මතු බුදු වේනවා 🙏🙏🙏

  • @rupikajayalath8809
    @rupikajayalath88096 ай бұрын

    තෙරුවන් සරණයි🌸🪔🙏

  • @sumanawathiearachchige8364
    @sumanawathiearachchige83646 ай бұрын

    අනුරාධපුර අප්පච්චිගේ සුව මැදුර ට එක්ක යන්න ඔය අයියාව

  • @disnakumari9578
    @disnakumari95786 ай бұрын

    udau labewa siyaluma diviyange pihiten🙏🙏 nagitai, mallitai pin,🙏🙏 video karapu obatumatath pin

  • @user-iv2pv8mf5s
    @user-iv2pv8mf5s7 күн бұрын

    පව් නංගී ඔයාට ගොඩක් පිං එක තමයි සැබෑ සහොර කම එයාගෙ මහත්තයා එයාට සක්තිය ධහිරිය ලැබෙනවා ඉක්මනින් සුවය ලැබෙනවා ජේසු පිහිටයි

  • @WashanthaKumara-qp9tu
    @WashanthaKumara-qp9tu6 ай бұрын

    Oyata jeasu pihitai nangi.wachana ne kiyanna.matath oya wage sahodariyak mathu athmeka hari lebewa.oyage aiya saneepa wei nangi.

  • @sumithrajordan630
    @sumithrajordan6306 ай бұрын

    අනේ පව් . අසරණ වුනාම ඔහොම තමයි.

  • @sandamalisandamali574
    @sandamalisandamali5746 ай бұрын

    බුදුසරනයිි දෙවිපිහිටයි

  • @dineshasrimali9049
    @dineshasrimali90496 ай бұрын

    වාසනා නන්ගි ඔයාට ගොඩක් පින් නන්ගියෝ සුමේධ අයියා දැක්කම මල්ලි ඔයාටත්

  • @user-oz6wk4mi7f
    @user-oz6wk4mi7f6 ай бұрын

    Ikman.suwaya.lebewa.budu.saranai

  • @user-gx6xr6zj4t
    @user-gx6xr6zj4t6 ай бұрын

    Budu saranai nanga ouata

  • @sanjeewasanjeewa1433
    @sanjeewasanjeewa14336 ай бұрын

    nange oxata godak pen.oyataudaw karana hema denatam pen🙏🙏🙏🙏🙏

  • @chandranielisabethnanayaka4753
    @chandranielisabethnanayaka47536 ай бұрын

    🙏🙏🙏🙏 Budusarnai ane paw me adranayata phita wena ayata budusarnai wathura metta yak aragena denna ethakota thuwala aduwenawa

  • @nilminidamayanthi4774
    @nilminidamayanthi47746 ай бұрын

    ඔබ දෙපළට මේ පිණම ඇති.පණ තියනකොට විතරයි කසාද ගෑණිට පණ තියනකොට හොදයි. පර බැල්ලි. සහෝදරියටත් ඒ මල්ලිටත් ගොඩාක් පිණ්

  • @user-tq9gm5rx9v
    @user-tq9gm5rx9v6 ай бұрын

    Your sister and her husband doing such a great job budu saranii both of you 🙏

  • @jamelajameyala6752
    @jamelajameyala67526 ай бұрын

    Budusaranai ik. Manasuwayallbewa

  • @piyanthadarmakumara5734
    @piyanthadarmakumara57346 ай бұрын

    Ekman suwa labawaaaaaa budusaranai 😢

  • @user-uo1eq8wp8k
    @user-uo1eq8wp8k6 ай бұрын

    Paw.thamange minihata karadarayak unama birida ath arala yanawanam hena gahanawa.sahodara kekkuma thiyena hoda nangi kenek.budusaranai.

  • @malaniattanayaka2774
    @malaniattanayaka27746 ай бұрын

    ජාති ජාතිත් ඔයාට සහෝදරයින්ගෙන් ආදරය රැකවරණය ලැබේවි. වාසනාවන්ත නංගියෙක්.

  • @GurusinghaGurusingha
    @GurusinghaGurusingha6 ай бұрын

    Yoda bala yoda sakthiya lebewa neganiya oyata saha mahaththayata bs

  • @ThanujaDilrukshi-sf7vh
    @ThanujaDilrukshi-sf7vh6 ай бұрын

    මේ විඩියෝ එක දැකලා හරි එනවා නම් ❤❤❤

  • @yenulinanayakkara9374
    @yenulinanayakkara93746 ай бұрын

    තෙරැවන් සරනයි..❤❤❤❤❤

  • @KapuduwaNadeeka-om6ig
    @KapuduwaNadeeka-om6ig6 ай бұрын

    Massinai Nangi mihipita deviwaru thawa thawa shakthiya labewa oba depalata aiyata budu Saranai 🙏🙏🙏🙏💕💕💕

  • @inducooray7846
    @inducooray78466 ай бұрын

    Jesu pihitai nange malle oba depalata saktheya dairaya lebawa jesuge namayen oyala sema denatama jesu pihitai

  • @thiliniapsara5996
    @thiliniapsara59965 ай бұрын

    Paw oyalata theruwan saranai

  • @suneethaashokkumar3506
    @suneethaashokkumar35066 ай бұрын

    Suwapath wewa suwapath wewa Suwapath wewa ❤

  • @kirthiwihewira9895
    @kirthiwihewira98956 ай бұрын

    Mathu buduwenna perum purana bosath abusemi yuwalak kawadawath nubalata waradinnene pelenna hariyanna oni budusaranayi

  • @thakshiladesilva300
    @thakshiladesilva3006 ай бұрын

    Loku pinak budu saranai

Келесі