anda biridata nawa niwasak සිංදු කියලා නිවුන් දියණියන්, සැමියා රකින අන්ද බිරිදට වෙච්ච දේ අදහගන්න බෑ

Тәжірибелік нұсқаулар және стиль

(කාංචන කුමාර ආරියදාස 0773416157 imo 0706416157)
2024.07.09
සිංදු කියලා නිවුන් දියණියන්, සැමියා රකින අන්ද බිරිදට වෙච්ච දේ අදහගන්න බෑ
සමාජ ඇස හෙලිකල මේ ආදරණිය පවුලට රු ලක්ෂ 8ක් වියදමින් නව නිවසක් ඉඩමක් හිමිකර දීම ගම්පහ වතුරුගම පදිංචි හර්ෂ ප්‍රනාන්දු මහතාගේ සහ එම මෑණියන්ගේ සංකල්පයකට අනුව සිදු කළා .මේ උතුම් වැඩේ සයිප්‍රස් රටේ පදිංචි දැනට මාස හයකට පෙර නැසීගිය නිහාලි කොකෝමා මහත්මයාට පිං පිණිස කළ පරිත්‍යාගයකි.
එමෙන්ම කාන්ති ලතා මිය රු 50 000ක් ස්විස්ටර් ලන්තයේ සුමනජෝති හිමියන්ගේ දායිකාවක් රු 50 000 දුන්නා මේ පවුලට , මේ නව නිවස ට ජලය විදුලිය , හා ඔවුගේ ආර්ථියක සරි කරගන්න දිල්ශාන් මල්ලි ඇතුළු මිතුරක් සිදු කරන බව දැන්ව ඇත

Пікірлер: 116

  • @chandradk8578
    @chandradk857813 күн бұрын

    ගොඩාක් පින් උදව් උපකාර කළ සියලූ දෙනාටම තෙරුවන්සරණයි සමාජ ඇස දිනෙන් දින දියුණු වට පත් වේ වේවා තෙරුවන්සරණයි

  • @kumudujayasinghe7771
    @kumudujayasinghe777113 күн бұрын

    ඔබ තුමාට අනේක වාරයක් පින් මෙවැනි පවුලකට උදවු කලාට බලන්න එ පවුලේ අයගේ සතුට අපිට උදවු කරන්න බැරිව ගියාට උදවු කල අය බලා අපිත් ගොඩාක් සතුටු වෙනවා එ වාගේම උදවු කල සැමට ගොඩාක් පින්

  • @jayam1429
    @jayam142913 күн бұрын

    විශේෂයෙන්ම කාංචන මහත්මයාණෙනි ඔබ තුමන්ටත්, උදව් උපකාර කරන හැමෝටමත් මේ පිං බලයෙන් උතුම් අමාමහ නිවන් සැප පිනිසම හේතු වේවා ! වාසනා වේවා ! හැමෝටම උතුම් තුණුරුවන්ගේ ආශීර්වාදය ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා 🪷🪷🪷 👏👏👏👏👏👏👏👏👏

  • @sumithrahearth

    @sumithrahearth

    12 күн бұрын

    බුදුසරණයි 🙏🙏🙏

  • @AnistaWasanthie-em2hc
    @AnistaWasanthie-em2hc13 күн бұрын

    මුදලට වඩා ඒ ඉඩම සහිත ගෙය ලබාදුන් ඒ තාත්තාට ගොඩාක් ගොඩාක් ස්තුතියි වගේම පින්....තමන්ගේ දරුවෙකුට කල උදව්වක් වගේ තමයි මේ විදිහට හරි පොඩි මුදලකට මේක දුන් එක ...

  • @UdayanganiEkanayaka-vf7tp
    @UdayanganiEkanayaka-vf7tp13 күн бұрын

    හරි සතුටුයි දරැපැටවු දෙන්නට තමන්ගේම කියලා ගෙදරක සතුටින් ජිවත් වෙන්න පුලුවන්.කාංචන මහත්තයාට සහ උදවු කිරිමට සහාභාගි වු සියලුම දෙනාට බුදු සරණයි

  • @nadikapeerisnadika7919
    @nadikapeerisnadika791913 күн бұрын

    උදව් කරපු සියලු දෙනාට නිදුක් නිරෝගී සුවය දිරිය ශක්තිය ධෛර්ය නිරතුරුව ලැබේවා

  • @chandrikawickramasurriya214
    @chandrikawickramasurriya21413 күн бұрын

    කාංචන මත්මයාට අනේක වාරයක් පින් උදවු කල සැමට අනේක වාරයක් පින්

  • @snjweenisnjweeni2520
    @snjweenisnjweeni252013 күн бұрын

    උදවි උපකර කරපු හැමොටම බොහොම පින්

  • @anestapriyangani4405
    @anestapriyangani440513 күн бұрын

    මේ විශ්වයේ බලවතානන්ගේ ආශිර්වාදයයෙන් කාංචන මහතා ඇතුළු සියලූම දෙනාට දිරිය ශක්තිය නීරෝගී සුවය නිතර ලැබේවා ජේසුගේ නාමයෙන්ම එය එසේම වේවා ❤❤❤❤

  • @KapuduwaNadeeka-om6ig
    @KapuduwaNadeeka-om6ig13 күн бұрын

    සයිප්‍රසේ ඉන්න ඒ මිස්ට.. මේ කරපු මහඟු පින්කමට.. මතු උපදින උපදින ආත්මයක් ගානේ.. ඔබතුමිය නිදුක් නිරෝගීව භාවයම ලැබේවා 🙏🙏🙏❤️❤️.. උපදින උපදින සංසාරෙම කිසිම දුකක් කරදරයක් නොම වේවා 🙏🙏🫶❤️

  • @PeellawaththaSirima
    @PeellawaththaSirima13 күн бұрын

    අනේ උදව් කළ හැමෝටම ගොඩක් පින් ...

  • @anandajayalath8165
    @anandajayalath816513 күн бұрын

    ඒ පවුලේ තාත්තාටත් අවස්ථා වක් දෙන්න . එයාට දුක හිතෙයි.

  • @chamilapradeepa2847
    @chamilapradeepa284713 күн бұрын

    අනේ අයියා ඔයාටත් උදව් කරපු හැමොටම ගොඩාක් පිං ඔයාලා හැදූ වැඩූ දෙමව්පියන්ට මෙ පිං ලැබෙවා විශ්ව මාතාවගේ ආශිර්වාදය ලැබේවා සියළු දෙනාටම තෙරුවන් සරණයි ඔබ සියළුම දෙනාටම

  • @SriyaKanthi-fk6rc
    @SriyaKanthi-fk6rc13 күн бұрын

    උදව් කරපු සියලු දෙනාටම ගොඩාක් pin hedu wedu demapiyantada me pin ලැබේවා සියලු දෙනාටම daviyange පිහිටයි බුදු saranayi 🙏🙏🙏♥️♥️🙏🙏♥️♥️♥️♥️♥️

  • @user-ov3ub6ut5t
    @user-ov3ub6ut5t13 күн бұрын

    තෙරුවන් සරනයි

  • @sriyaniweerasinghe3444
    @sriyaniweerasinghe344413 күн бұрын

    කාන්චන මහත්මයා ඔබට බොහොමත්ම පින්

  • @hemamaliwikramasinha2986
    @hemamaliwikramasinha298613 күн бұрын

    පලවැනි මැසේජ් එක ගාල්ලෙන් උදවු කරපු සියලු දෙනාට බුදුසරනයි

  • @user-xe1pd5hx7x
    @user-xe1pd5hx7x10 күн бұрын

    හැම අතින්ම සම්බන්ධ වූ සියළු දෙනාටම බොහෝ පින් සිදුවේවා!!! කාංචන මහත්මයාට තව තව ශක්තිය ධෛර්යය ලැබේවා!!!

  • @user-abuufahad95
    @user-abuufahad9513 күн бұрын

    එ ප උ ල ට උ ප කා ර කල සියළුම ද නා ට ව් ස් ව ය ආ ශි ර් වා ද ලැ බෙ වා 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @KapuduwaNadeeka-om6ig
    @KapuduwaNadeeka-om6ig13 күн бұрын

    මේ පින්කමට දායක වුණු සියලු දෙනාටම.. මතු උපදින සංසාරයක් සංසාරයක් ගානෙම.. නිදුක් නිරෝගිභාවයම ලැබේවා 🙏🙏💕💕💕

  • @mmnandawathi

    @mmnandawathi

    11 күн бұрын

    ❤❤❤🎉

  • @kifranando8458
    @kifranando845813 күн бұрын

    උදව් කර සියලුම දෙන්නට ගොඩක් පිං ....කංචන මහත්තයාට ව්සාල පිනක් බුදු සරණායි ..

  • @BimbaDesilva-wq6sl
    @BimbaDesilva-wq6sl13 күн бұрын

    Cyprus ඒ සොහොරියට ගොඩක් පිං බුදුසරණයි

  • @user-zr7bt4ds8u
    @user-zr7bt4ds8u13 күн бұрын

    අනේ සාදු ඔබ තුමන්ල්ට ගොඩාක් පින්.

  • @sumanasumana306
    @sumanasumana30613 күн бұрын

    අනේක වරයක් පසා පිංන් සිද්දවෙයි කචින මල්ලිට ඒ පිංන් අයිති වෙිවා මට උදවිවක් කරන්න බැරි උනාට මට දුකයි නමුත් ඒ දරැවො සතුටින් ඉන්නවා දැක්කා ජේසු පිහිටයි හැමදෙනාටම

  • @dgvmallika8477
    @dgvmallika84773 күн бұрын

    ඔබ සියලු දෙනාටම දෙවියන් වහන්සේගේ බොහෝ ආශිර්වාද ලැබෙිවා ජෙසු පිහිටයි ❤

  • @nilushinilushi5707
    @nilushinilushi570713 күн бұрын

    අසරණ දරුපවුලට ඉන්න නිවසක් ඒ වගේම දරුවන්ට අනාගතේ වෙනුවෙන් උදව් උපකාර කල පිංවන්ත සියලු දෙනාටත් පිංවත් කාංචන අය්යටත් ගොඩාක් පිං ගොඩාක් ස්තුතියි පුදන අතර ඔබසැමට තෙරුවන් සරණින් දෙව්පිහිටෙන් ව්ශ්වයේ පිහිට ආශිර්වාද ලැබී සියලු වැඩකටයුතු සාර්ථක වී නීරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා !!!🙏🙏🙏🥰🥰🥰❤️❤️❤️🌹🌹🌹

  • @sanjeewanikumari7622
    @sanjeewanikumari762213 күн бұрын

    ගොඩක් පින් ඔබ තුමාට සියළුම දෙනාටම බුදුසරණයි බුදුසරණයි

  • @user-qz2wb6lo4p
    @user-qz2wb6lo4p13 күн бұрын

    මට පේන විදිහට මේ ගැනු කෙනාට තරමක් දුරට ඇස් දෙකම පේනවා. ලමයත් එක්ක හොඳින් ඇවිදිනවානේ !

  • @manishadeu6412

    @manishadeu6412

    13 күн бұрын

    Ekath oyata pasnayakda udw karnna barinm kata wahan inna penonm hodi ne

  • @padinirupasinghe1321

    @padinirupasinghe1321

    13 күн бұрын

    පුලුවන්නම්‍මෙනංගිදෙව්‍සුවසෙවයෙකුමාරසර්ටලපෙන්නන්නඑකඇහැක්හරිහොදකරනවා

  • @hemamalani1381
    @hemamalani13813 күн бұрын

    මේ උපකාර කල සියලුම දෙනාට මතු සසරේ කිසිදු දුකක් කරදරයක් නොවී නිවන් මගටම යොමුවේවා.

  • @kumuduperera8351
    @kumuduperera835112 күн бұрын

    කාංචන මහත්තයාට ,ඉඩම හිමිකරදුන් ඒ මහත්තයට, "ඔබ සැම එකතු වි මේ කල පින සසරේදි නිවන් දැකීමට උපකාරයක්ම වේවා" 🙏🙏🙏

  • @roshanithanuja6342
    @roshanithanuja634211 күн бұрын

    ලස්සාන කටහඩ ගයිලාවක් වගේම තෙරුවන් සරණයි

  • @chandrikawickramasurriya214
    @chandrikawickramasurriya21413 күн бұрын

    ඒ තාත්තටත් අයිතිය තියන විදියට ලිවුවා නම් හොදයි අදකාලේ ඕනෑම කෙනෙකුට ඉක්මනින් වෙනස් වෙන්න පුළුවන් ඒ තාත්තාත් ආබාදිතයි නේ කාංචන මහත්තයාට හොගක් පිං

  • @ShiromiKarunararhna
    @ShiromiKarunararhna13 күн бұрын

    උදව් කල හැමෝටම බුදු සරණයි සර්ටත්!

  • @anandaanand4839
    @anandaanand483911 күн бұрын

    ඩබතුමා අැතුලු හැමොටම බුදු සරනයි

  • @roshanrangana5803
    @roshanrangana580313 күн бұрын

    මාර සතුටක් දැනුනෙ මට බුදු සරණයි පැටියෝ

  • @neranjalaachini6106
    @neranjalaachini610613 күн бұрын

    ගොඩක් පින් උදව් කර සියළුම දෙනාටම ❤️❤️❤️

  • @saas179
    @saas17913 күн бұрын

    godak pin kanchana sahodaraya godak pin oyalata

  • @user-dj9wt5qe9h
    @user-dj9wt5qe9h4 күн бұрын

    godak pin me udaukarana hemotama

  • @brahmanageshantha9342
    @brahmanageshantha934213 күн бұрын

    අහන්න සතුටුයි .❤❤❤❤❤

  • @shriyanishriyani3903
    @shriyanishriyani390313 күн бұрын

    ගොඩක් pin

  • @renukakumari5890
    @renukakumari589013 күн бұрын

    තෙරුවන් සරණයි

  • @SagarikaSaga-lp9vp
    @SagarikaSaga-lp9vp13 күн бұрын

    Anekawarayak pin❤❤

  • @leticiavirakoon156
    @leticiavirakoon15613 күн бұрын

    Obatumata pin siduwewa

  • @serimaserima2019
    @serimaserima201913 күн бұрын

    බුදුසරණයි 🙏🙏🙏හුගක් පිං ❤️

  • @kumudukumudu1960
    @kumudukumudu196011 күн бұрын

    ගොඩක් පින් සර්🙏🙏🙏❤️❤️❤️🇱🇰❤️🙏🙏🙏

  • @priyankasapugoda5850
    @priyankasapugoda585013 күн бұрын

    Anne hodak pin.ethumiyeta.godak sathutui obe thumiyeta godak pin ma mal kakulu dekak wage daru.patau.dennata inne thank labuna bohoma pin

  • @jhonqwt4193
    @jhonqwt419313 күн бұрын

    Visheshayen kanchana aiyata godak pin.oba thuma nisa thamai pin athi minisun muna gahune.me paula diha අනුකම්පා සහගතව balanna.sama siyalu denatama niduk නිරෝගී sampath labewa.theruwan saranai.mathu sasaratath me pin hethu wewa.🙏🙏🙏❤️❤️❤️🌷🌷🌷

  • @sumithrahearth
    @sumithrahearth12 күн бұрын

    උදව් කරපු සියළු දෙනාටම ගොඩක් පින් බුදුසරණයි 🙏🙏🙏

  • @manishadeu6412
    @manishadeu641213 күн бұрын

    Obala ciyalu denata godak pin udw karnna bari aya oya minisunta iriciya karnna epa

  • @shndrhal7402
    @shndrhal740213 күн бұрын

    තුන් නිවුන් දරුවෝ ගැන වීඩියෝ එකක් දාන්න

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3ht13 күн бұрын

    කාන්චන කුමාර සහ සැමටම පින් මහගු පිනක් සම්බන්ධව මෙවන් දේවල් කරන ඔබ සැමටම සම්මාසම්බුදු සරණයි

  • @user-uo1ig8yl5w
    @user-uo1ig8yl5w11 күн бұрын

    ❤❤❤❤❤❤❤❤😢😢😢😢❤

  • @sass3013
    @sass301313 күн бұрын

    උදව් උපකාර කරපු සියලුම දෙනාට සියලුම දෙවියන්ගේ පිහිට ආශිර්වාදය ලැබේවා

  • @jshddhdb6264
    @jshddhdb626413 күн бұрын

    Udaw kala siyalu deanata godak godak pin leabeawa budu saranai deawi pihitai 🙏🏼❤

  • @PadminiWidanalage-df4ye
    @PadminiWidanalage-df4ye13 күн бұрын

    harima sathutui oba semata pin hemotama

  • @anestapriyangani4405
    @anestapriyangani440513 күн бұрын

    මේ සොයුරියට ඇස් දෙක ඉක්මනින්ම සුව වෙනව. මේ විශ්වයේ බලයෙන් එය එසේමයි

  • @ranokaranoka6016
    @ranokaranoka601613 күн бұрын

    උදව් කරපු සියළුම දෙනාට බොහොම පිං දීර්ගායු වෙලා කරන කියන සියළුම දේ සාර්ථක වේවා තෙරුවන් සරණයි ❤️❤️❤️❤️🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @ashaadhikari9641
    @ashaadhikari964113 күн бұрын

    Udaw karapu siyaluma denata godak pin lebewa.budusaranai.devipihitai.

  • @priyanthikadissanayaka7085
    @priyanthikadissanayaka708513 күн бұрын

    Godak pin ssar.oyata.oyage paule hamotama pin hama bawayaka.labanawa.b.s. obathumage paule siyalu denatam.

  • @kanthikuwait8110
    @kanthikuwait811013 күн бұрын

    harima pin ❤

  • @ranuranu529
    @ranuranu52913 күн бұрын

    Meeayata mee niwasa idama ganna udu kala aetumiyagee karana kiyana raki raksha diuanuwen diuanu wewaa nidusk nirogi suwaya labewasamata asa canchna sartat tetuwan saranai 🙏🙏❤💕💕💕👍👍👍

  • @i.m.silanganthilaka7870
    @i.m.silanganthilaka787013 күн бұрын

    කාන්චන මහත්තයා ඇතුළුඋදව්ක.සියළු දෙනාට පිං සිද්ධ වෙන්න ඕනි

  • @AiranganiYapa-rg8er
    @AiranganiYapa-rg8er13 күн бұрын

    Godak sathutui mudal dipu hamotama pin jesu pihitai hamotama

  • @lauxmiperera3317
    @lauxmiperera331713 күн бұрын

    👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️❤️

  • @user-rh8fb6pb9e
    @user-rh8fb6pb9e13 күн бұрын

    🙏🙏🙏👍👍👍❤️❤️❤️

  • @fatmakuwait6333
    @fatmakuwait633313 күн бұрын

    Ane lasssnsi petaw denna as wahaknam wadinna eps deviyane❤❤❤

  • @indranimahawattage2136
    @indranimahawattage213613 күн бұрын

    උදව් කල සියලුදෙනාටම දළදා සමිදු පිහිටයි

  • @user-jr3yv3bk1i
    @user-jr3yv3bk1i13 күн бұрын

    Saadu Saadu ❤❤❤

  • @dohaqatar9055
    @dohaqatar905513 күн бұрын

    මේ පවුලට උදව් කරපු සියලුම දෙනාට ගොඩක් පින් ගොඩක් ස්තූතියි නිදුක් නිරෝගී සුවය පතන ගමන් දීඝායු ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා බුදු සරණයි දෙවි පිහිටයි

  • @geethamala7835
    @geethamala783513 күн бұрын

    """ KANCHANA SIR SAMAGEN ATHWAL BEDAGENA...EWANE N KAM KARANA OBA SIYALUMA DENATA......NIDUK NEROGE DIRGA KALINA SUWAYAK LEBEWA. 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻 """

  • @wajirakumudu1182
    @wajirakumudu118213 күн бұрын

    First comment❤️❤️❤️

  • @meheshalagayathri8973
    @meheshalagayathri897313 күн бұрын

    උදව් කල සියලු දෙනාටම පින්

  • @AnuAnulawathi
    @AnuAnulawathi13 күн бұрын

    Dukata path wela Enna homotama udau karanna lows Wats Enna hamotama nidukwewa nirogewewa suwapathwewa siyalu sathwayom godak pin hamotama budusaranai davipihitai oyalata 💖👍💖👍💖👍💖💕

  • @sheherasilva7118
    @sheherasilva711813 күн бұрын

    Mehepeta Dewevarunta Theruwan Saranae🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️

  • @DilumKirtherathena
    @DilumKirtherathena13 күн бұрын

    😢😢😢😢😢

  • @user-dq6cu2hl4o
    @user-dq6cu2hl4o13 күн бұрын

    Oba thumata budubava labevaa

  • @DammiKarunanayaka
    @DammiKarunanayaka13 күн бұрын

    🙏🙏🙏🙏🙏

  • @nisansalapriyangani6428
    @nisansalapriyangani642813 күн бұрын

    ❤❤❤❤❤❤

  • @mahmoudsami-en7in
    @mahmoudsami-en7in13 күн бұрын

    ❤❤❤❤

  • @user-bh6wd7me9v
    @user-bh6wd7me9v13 күн бұрын

    ❤❤❤❤🙏🙏🙏🙏

  • @SunilK-np7cf
    @SunilK-np7cf13 күн бұрын

    Budusarani

  • @fatmakuwait6333
    @fatmakuwait633313 күн бұрын

    Udaw karapu hemotama godak pinsidda wenawa mamath asai mehema udaw karanna eth mata nene😢😢😢

  • @KumariPathmini-bb8ir
    @KumariPathmini-bb8ir13 күн бұрын

    Udawkla..semata..obtumatat..idama.labadun..atumiyatat..gaurawaniya.sumanajatihimipanan..wahansetat..godak..pin..🎉🙏🎉🙏🎉🙏🎉🙏🎉🙏🎉🙏stuti..❤adareihemadamat.❤❤🎉❤🎉❤🎉❤🎉❤🎉

  • @sujeewasilva655
    @sujeewasilva65513 күн бұрын

    🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️

  • @user-qo6ln2ye3x
    @user-qo6ln2ye3x13 күн бұрын

    ❤❤❤🙏🙏🙏👍😢

  • @chandralathajayatilaka7214
    @chandralathajayatilaka721413 күн бұрын

    ඇස් වලට කාච දැමීම නම් ඇස් පෙනෙවි.තෙරැ වන් සරනයි

  • @latavirakoddi184
    @latavirakoddi18413 күн бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤

  • @kumudukumudu1960
    @kumudukumudu196011 күн бұрын

    🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️🇱🇰❤️

  • @manishadeu6412
    @manishadeu641213 күн бұрын

    ❤❤❤

  • @subahettiarachchi4814
    @subahettiarachchi481413 күн бұрын

    Mamath sypus Inna nth Mata udaukaranna thsran sakthiyaknha udaukara sthumiyata godak pin kaudaudaukaranna kiyals dalsgana hitiya kanchana saranai ma vidiyoska danakan dalsn sitiya samata ma tharuvan saranai ❤❤❤

  • @padinirupasinghe1321
    @padinirupasinghe132113 күн бұрын

    උදව්‍කරසැමටතෙරැවන්සරනයි

  • @anestapriyangani4405
    @anestapriyangani440513 күн бұрын

    අපේ පුංච් ටීචට දැන් කොහොමද කාංචන මහත්තය

  • @anomadarshinie6343
    @anomadarshinie634313 күн бұрын

    😔🙏🙏

  • @gameon6202
    @gameon620211 күн бұрын

    අනේ ගෙයක් ලැබුනද?. සියලු දෙනාට ඉට්තාඅම ඉතම පින්.

  • @chandralk-di2tr
    @chandralk-di2tr11 күн бұрын

    Udau.karapu.hamotama.pin.b.s.kuwait

  • @AnomaNilmini-qy7zf
    @AnomaNilmini-qy7zf13 күн бұрын

    ❤❤❤🙏🙏🙏🙏🙏💐💐💐🤲😭

  • @darmadarmka1629
    @darmadarmka162913 күн бұрын

    Godak pen

  • @chithrakumari1395
    @chithrakumari139513 күн бұрын

    කියන්න වචන ne es දෙකට කඳුළු awa bsdp හැමෝටම විශ්ව ye asirwadaya hemdam ලැබේවා kanchna mahttya ඔබට

  • @tusarimala9588
    @tusarimala958813 күн бұрын

    උදව් කරපු හැමෝටම ගොඩාක් pin

  • @jeewanianoja5165
    @jeewanianoja516513 күн бұрын

    Hithe tibunu pathumak itu una. Hari sathutui. Kanchana mahathava siyalu devivarunge pihita labeva!

Келесі