ඇයි දෙවියනේ අමාලිට මෙහෙම දෙයක් වුනේ ? කවුරුත් නොදන්නා කතාව මෙන්න - Amali Life Story

රටම ආදරය කරන අබාධිත නිවාසයේ අමාලිගේ කවුරුත් නොදන්නා ජිවත කතාව
රටම හඳුනන අමාලිට මෙහෙම දෙයක් වුනේ ඇයි?
දෙවියනේ හොඳට හිටපු කෙල්ලට වුන දෙයක්
_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
Contact Us : (+94)77 564 0607 (Nilame)
Email : nilameinfo@gmail.com
Subcribe To Our Channel : / nilame
Find Us On Facebook : / nilameproduc. .
OUR TOOLKIT - - - - - - - - -
• Canon M50 Mirror less Camera
• Canon 15-45mm Lens
• Yunteng VCT-998RM Video Tripod
• Panasonic Electret Condenser Microphone
• Boya Dual Omni-Directional Lavalier Mic
• Boya WM4 Digital Wireless Microphone
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
Thanks for watching My videos..!!!
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
ඇයි දෙවියනේ අමාලිට මෙහෙම දෙයක් වුනේ ? කවුරුත් නොදන්නා කතාව මෙන්න - Amali Life Story

Пікірлер: 657

  • @sumangalasilva8151
    @sumangalasilva81512 ай бұрын

    මිනිස් වෙසින් ඉන්න දෙවිවරුන් දෙදෙනෙක් මේ අම්මයි, ඉසුරු පුතයි. ❤️❤️ මේ මහානීය පින්කම ඇරඹූ ඒ පිංවත් පියානන්ට නිවන් සැප ලැබේවා..

  • @gakusumalatha-ri1mn

    @gakusumalatha-ri1mn

    23 күн бұрын

    😊

  • @user-xj3zb1hy4k
    @user-xj3zb1hy4k2 ай бұрын

    ඔබතුමා ගොඩක් ලොකු පිනක් කරගන්නේ.කොච්චර කලත් දොස් අහන්නත් වෙනවා ඒ අපේ රටේ අයගෙ විදිහ .ඒත් ඔබට පින් .බුදු සරනයි .

  • @kapiladias9178
    @kapiladias91782 ай бұрын

    මෙහි නේවාසිකව සිටින සියල්ලටම නිදුක් නිරෝගී සුව අත්වේවා!!ත්‍රිවිධ රත්නයේ සූවිසි ගුණ බලයෙන් යහපත සෙත ශාන්තිය අත් වේවා!!!!!!!මෙම අනාත මඬම පවත්වාගෙන යන මහත්මයාටත්, එතුමාගේ දෙමාපිය සහෝදර සහෝදරියන් ටත් සියළු ඥාතීන් ටත් සම්මා සම්බුදු සරණයි !!!!!!❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤❤❤

  • @gihandissanayake6678
    @gihandissanayake66782 ай бұрын

    තත්පරයක්වත් skip නොකර බලපු එකක්.... ඇත්තටම ගොඩාක් වටිනා එකක්... කවුරුත් නොකරපු vedio එකක්.....

  • @sudarshanisherannya
    @sudarshanisherannya2 ай бұрын

    Amalige ගෙදර තියෙන්නේ අපේ ගෙවල් ගාව. Kimbulapitiye weralle. අමලි ගොඩක් ලස්සන කෙනෙක්. එයාව බලා ගත්තෙ එයාගෙ නැන්දාලා දෙන්නෙක් එයාල දෙන්න ගොඩක් වයසයි. අමාලි ට නංගී කෙනෙක් ඉන්නව එයාලට හොඳට සල්ලි තියේ. අම්මා තාත්තා උන්න අම්මා තාම එයාව අත් ඇරලා දැම්මේ ලෙඩ උනාට පස්සේ පව් ඒ කෙල්ලව ඔහොම බලා ගන්නවත් ඉසුරු අයියේ ඔයාට ගොඩක් පින්.

  • @hirusoyakwt.5601

    @hirusoyakwt.5601

    2 ай бұрын

    පුදුම අම්මා කෙනෙක්..

  • @sudarshanisherannya

    @sudarshanisherannya

    2 ай бұрын

    @@hirusoyakwt.5601 ඔව් අනේ හැමෝම ගමේ අය බනිනවා.Amalige nandala thama eyawa බලා ගත්තෙ.amali eyalata hitan gahnawa gamema awidinawa nandalata horen.eyala godak වයස nisa thama othanata bara dila thiyenne.ohoma thanak labunu eka amalige loku pinak

  • @user-st1gy4bp7l

    @user-st1gy4bp7l

    2 ай бұрын

    ඇත්තටම හරි. ගමේ අය දන්න සත්‍යය. පව් අමාලි. හරිම ආදරණීය චරිතයක්..

  • @sameerauddika-vt6ui
    @sameerauddika-vt6ui2 ай бұрын

    අනේ ඇත්තටම හරිම සංවේදී වෙනව මේ වගේ ඒව දැක්කම උදව්වක් කරන්න උමනාව තිබුනත් කරගන්න හයියයක් නැති එක ගැන දුක් වෙනව හැර කල හැකි දෙයක් නොමැත 😢😢😢

  • @lathalatha496
    @lathalatha4962 ай бұрын

    ඔබ තුමාට ගොඩක් පින් තෙරුවන් සරණයි ඔයාගෙ තාත්තට නිවන් සුව ලැබේවා කියල ප්‍රාර්ථනා කරමු

  • @chandanakumara1663
    @chandanakumara16632 ай бұрын

    අපේ ගෙදර හතර දෙනා ජීවත් කරන්න මාර කට්ටක් කන්නේ.එතකොට ඔබතුමා හැත්තෑ ගණනක් ජීවත් කරනවා.ඔයාට සහ ඔබේ අම්මාට ගොඩක් පින් ගොඩක්😢😢

  • @NilanthiPriyadarshani-rt2ef

    @NilanthiPriyadarshani-rt2ef

    2 ай бұрын

    Salli gnnwa 15000

  • @chandanakumara1663

    @chandanakumara1663

    2 ай бұрын

    @@NilanthiPriyadarshani-rt2ef 15000 ගත්තත් කමක් නෑ කියලා හිතෙනවා.හොදට බලා ගන්නවනේ.හොදට බලාගන්න නිසානේ මේ තරමි අාදරේ එයාලා.මටනම් මේ දේ කරන්න බෑ.ඉවසීම තමයි ඕන.කොහොම උනත් එයා කරනදේ ලොකු පිනක් නේද

  • @anuanuu1816

    @anuanuu1816

    2 ай бұрын

    ​@@NilanthiPriyadarshani-rt2ef15000/කට පුලුවන්ද අද කාලේ එක්කෙනෙක්ට ජීවත් වෙන්න🤔 ලොකු පිනක් මේ අයියට.පව් දෙයියනේ ..

  • @Lazy570

    @Lazy570

    Ай бұрын

    @NilanthiPriyadarshani-rt2ef Boru nokiya palayan

  • @RuwanFX
    @RuwanFX2 ай бұрын

    ලොකු අයියාට ගොඩක් පින් ❤❤❤

  • @gayathriranaweera1591
    @gayathriranaweera15912 ай бұрын

    අනේ මම හරිම ආදරෙයි අමාලිට, ඇත්තටම ගොඩක් පින් මේවගෙ ආදරෙන් එයාලව බලනවට..

  • @trendrican
    @trendrican2 ай бұрын

    මිහිපිට දෙවිවරු ඉන්නවා කියන එක ඇත්තක්... මේ අයියා ඇත්තටම දෙවියෙක්..❤

  • @Mr.suresh165
    @Mr.suresh1652 ай бұрын

    ඇස් වලට කදුලු අවා නිලමේ.මෙ පිනම ඇති මොකද සල්ලි වලටවත් මෙ වගේ දෙයක් ලෙසියෙන් කරන්න බැ.ඔයාට ගොඩක් පිං.

  • @Sameera734
    @Sameera7342 ай бұрын

    හැමෝටම ඉක්මන් සුව ලැබේවා හැමදාමත් සතුටින් ආදරෙන් ඉන්න ලැබේවා බුදුසරණයි දෙවි පිහිටයි ❤️❤️❤️

  • @user-is5lm9nd7j
    @user-is5lm9nd7j2 ай бұрын

    විශ්ව මාතාව මේ සියලුම දෙනාටත් පිහිටි වේවා මෙම කර්මය මෙතනින් අහෝසි වේවා ..නිදුක් නිරෝගි සුව හැමෝටම ..ඔබ සියලුම දෙනාටත් ස්තුතියි ස්තුතියි ..බුදුසරණයි

  • @user-rt9ni3pw5b
    @user-rt9ni3pw5b2 ай бұрын

    ඔයාගේ තාත්තා මේ කරපු පින සසරටම පිනක් මල්ලී

  • @user-nr8ug7cw4h

    @user-nr8ug7cw4h

    2 ай бұрын

    ඔව් සර් හිත හොද මනුස්සයෙක්

  • @anushalakmali4450
    @anushalakmali44502 ай бұрын

    හරිම හොද ගතිගුණ තියෙන.පම්පොරි නෑ එයා කරන දෙ ගැන.. ලොකු අයියා බුදු සරණයි ඔයාට

  • @tharindudhammika9231
    @tharindudhammika92312 ай бұрын

    සියලුම දෙවිවරුන් ආශිර්වාද කරත්වා....

  • @dheemalanka6178
    @dheemalanka61782 ай бұрын

    මේ වගේ දෙයක් හැම දෙනාට කරන්න බෑ මල්ලී ඔයා ට ලොකු පිනක්

  • @marianfernando2896
    @marianfernando28962 ай бұрын

    මෙහි inna සියලුම දෙනාටම jesu පිහිටායි බුදු සරණයි siyalu දෙවියෝ රැක දෙන්න one ❤❤❤❤

  • @vithangesumali6849
    @vithangesumali68492 ай бұрын

    අනේ ඔයාට ගොඩක් පින් සිද්දවෙනවා ඔයාට ශක්තිය දහිරිය වැඩි වැඩියෙන් ලැබේවා 🙏🙏👍👍

  • @rooricreations5497
    @rooricreations54972 ай бұрын

    අනේ ඒ අංකල්ගෙ වොයිස් එක ලස්සනයි ❤

  • @ireshamalinda8527
    @ireshamalinda85272 ай бұрын

    අනේ ඒ තාත්තාගේ තාමත් කටහඩ හරි ලස්සනයි. ඒ තාත්තාට ආදරේ අහිමි වෙලානේ. පව්. ❤ යම් මතු ආත්මයක ඒ ආදරේ බලාපොරොත්තු ඉටු වේවා!!! අද කාලේ ඒ වගේ ආදරණීය හිත් හොයාගන්න අමාරුයි. ආදරේ කරපු කෙනා නොලැබීම නිසා මානසිකව දුර්වල වෙලා මෙහෙම වයසට යන්න තරම් කොයිතරම් ආදරේ කරන්න ඇත්ත. දැන් කාලේ තියෙන පාසල් ප්‍රේම ය ගොඩාක් දුරට බොරුවක්. 🥺🥺💐💐

  • @dilhanidammika6578
    @dilhanidammika65782 ай бұрын

    අනේ මේ සියලු දෙනා ඉක්මනින් සුවවේවා,,,කිසිම කෙනෙකුට මෙහෙමනම් නොවේවා😢😢😢 ඉසුරු මහතා ඔයා උපදින හැම බවයකම කිසිම ලෙඩක් දුකක් නැති නීරෝගි බාවය ලැබේවා ❤❤❤

  • @layangikanchana5676
    @layangikanchana56762 ай бұрын

    ඔයාට ගොඩක් පින් මේ කරන දේට.තෙරුවන් සරණයි🙏🙏🙏🙏

  • @kasunbuddhika2812
    @kasunbuddhika28122 ай бұрын

    ඔබ හා මම කොතරම් හොදින් වාසය කරත්...අනාගතය කෙබදු වේද??😢හැකිතාක් පිං දහම් කරන්න..යහපත් ජීවිතයක් ගතකරන්න..සසර කෙටි කරගන්න....😢

  • @himalka.22-ravishan
    @himalka.22-ravishan2 ай бұрын

    රත්තරන් kollek. මිහිපිට දෙවිවරු. ඔයටත් ඔයාගේ හදපු දෙමාපියන්ටත් ගොඩක් පින්. තෙරුවන් සරනයි ❤

  • @hansikajayawardane1831
    @hansikajayawardane18312 ай бұрын

    ලොකු අයියාට මේකෙන් ලාබයක් ලැබුනත් කමක් නෑ ඇත්තටම මේක ලොකු පිනක් ඒ අවංක හිත් සතුටින් තියනවට එයාට ගොඩක් පිං

  • @srilankanmjshan4616

    @srilankanmjshan4616

    17 күн бұрын

    ඒකනම් ඇත්ත

  • @gunarathnaherathmudiyansel3034
    @gunarathnaherathmudiyansel30342 ай бұрын

    මේ කටයුත්තට මුල් තැන අරන් ක්‍රියා කරපු දෙමාපියන් දරුවන් ඇතුළු සියලු දෙනාට තෙරුවන් සරණයි සරණයි දෙව් රැකවරණයි දිගටම පවත්වාගෙන යෑමට උදව් කරන සියලු දෙනාටම තෙරුවන් සරණයි

  • @ChandNara
    @ChandNara2 ай бұрын

    ඔබ තුමා , අම්මා සහ මෙතන ඉන්න සියලුම දෙනාට නිදුන් නීරෝගී සුවය ලැබේවා

  • @acharigesitha134
    @acharigesitha1342 ай бұрын

    හරිම දුකයි ඔබතුමාට ගොඩක් පින් ලැබෙනවා සැමටම නිරොගි සුවය ලැබේවා තෙරුවන් සරණයි 💞💞

  • @oshadiadipaoshadioshadi6934
    @oshadiadipaoshadioshadi69342 ай бұрын

    අනේ ඔයාලට පින් 🥺🙏බුදු සරණයි🤍🥺🙏🥰පරිස්සමින් සතුටින් ඉන්න🥺🤍🌻🥰🙏ඇත්තටම ගොඩාක් පින් ඔයාලට🥺🤍🌻🥰🙏මෙ වගේ අහින්සක පිරිසක් බලා ගන්නවට කෑම බිම ලබා දී ඇත්තටම අගයන්න ඔනි පින් වැඩක් 🥺🤍🌻🥰🙏

  • @samanaleejayasingha5357
    @samanaleejayasingha53572 ай бұрын

    අපි නොදන්න.නොදැක තව කොයි තරම්.මෙවැනි අය ඇතිද..අනේ සංසාරේ කියල හිතෙනවා.මේව දැකල අපිට ගන්න තියෙන පාඩම් බොහෝයි.ස්තුතියි ඔබලාට මේ කරන සත්කාර වලට.ගොඩක් පින් 🙏❤️

  • @rafeekk0857
    @rafeekk08572 ай бұрын

    මේතුමා කරන වැඩේ සත්ගුණවත් ක්‍රියාවක් .උදවු කරන්න පුලුවන් නමි නියමයි...🎉🎉🎉🎉

  • @leezakrisha5415
    @leezakrisha54152 ай бұрын

    සැහෙන විසාල පිනක් කරන්නේ. සන්තෝස ඉ. ඔබ සැමට බොහෝ පිං අනුමෝදන් වේවා. තෙරුවන් සරණයි

  • @MadushankaDisanayaka-kz2eo
    @MadushankaDisanayaka-kz2eo2 ай бұрын

    ඔබ තුමාට ගොඩක් පිං 🙏

  • @vimukthikaweeshvara
    @vimukthikaweeshvara2 ай бұрын

    මේ අයත් අපේම අහිංසක මිනිස්සු .......................................... මේ ලෝකේ .......................හරිම.🙇

  • @user-ib4cj8qe7v
    @user-ib4cj8qe7v2 ай бұрын

    ඔබට ගොඩක් පින්.තෙරුවන් සරණයි ..ඔබගේ පියාට නිවන් සුව ලැබේවා ..

  • @NayaniRupika-zp9ym
    @NayaniRupika-zp9ym2 ай бұрын

    සියලු denatama නිදුක් නිරෝගී සුව ලැබේවා ❤

  • @user-dd7br9hv6h
    @user-dd7br9hv6h2 ай бұрын

    ගොඩක් පින් මෙ කරන සත්කාර වලට

  • @user-xx1ez8dd9v
    @user-xx1ez8dd9v2 ай бұрын

    ඔබ කරන සේවය කියා නිම කරන්න බැරි පිනක්.ඔබට බුදු සරණයි.

  • @dilrukshidisanayaka1683
    @dilrukshidisanayaka16832 ай бұрын

    සියලුම දෙනාට ඉක්මනින් සුව ලැබේවා,හැමදාම සතුටින් ඉන්න ලැබේවා,එ වගේම මෙ අයව බලාගන්න මෙ ඉසුරු අයියටත් තෙරුවන් සරනයි,තව තවත් මෙවැනි කුසල් කරන්න ඔබට ශක්තිය ලැබේවා ගොඩක් පිං අයියේ ඔයාට♥️🙏

  • @waruna35
    @waruna352 ай бұрын

    සසරක මහිම... 😭😭 හැකි පමණින් කුසල් වඩා මේ දුක් සසරින් එතෙරවෙමු.....😭😭

  • @GayanGaraj

    @GayanGaraj

    2 ай бұрын

    😊😅😢🎉❤

  • @MallikaMallika-zx7fv

    @MallikaMallika-zx7fv

    2 ай бұрын

    😂🎉❤​

  • @induindu2550

    @induindu2550

    2 ай бұрын

    Aniwaryenma

  • @wasanaboxing
    @wasanaboxing2 ай бұрын

    ආයුබෝවන් ... ඇත්තටම සංවේදී වීඩියෝ එකක්

  • @indukumari1159
    @indukumari11592 ай бұрын

    ඔබතුමාට අනේක වාරයක් පින් සිද්ධ වෙනවා. බුදු සරණයි. 🙏🏻🙏🏻🙏🏻💖💖💖💖💖💖💖💖

  • @shashiprabha7061
    @shashiprabha70612 ай бұрын

    Budusaranai ලොකු aiya සියලු denata නිදුක් නිරෝගී සුවය ලැබේවා

  • @leemalakmini1466
    @leemalakmini14662 ай бұрын

    ගොඩක් පින්..🙏❤️

  • @wimalbandula6214
    @wimalbandula62142 ай бұрын

    ගොඩාක් පින් 🙏🙏🙏🙏

  • @laijayam6732
    @laijayam67322 ай бұрын

    ඇත්තටම මං සංවේදි වුනා

  • @SujeewaDinamithra-pf3kj
    @SujeewaDinamithra-pf3kj2 ай бұрын

    ඔබතුමාට මේ පිනම ඇති ආත්ම ගනනාවකට🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha33242 ай бұрын

    හරිම සංවේදි යි.පුදුම පිනක් එතුමන්ට සැබවින්ම ඒ වගේ මනුසත් හදක් වෙනුවෙන් කැපවීම උතුම් දළදා සමිඳුගේ පිහිටයි තෙරුවන් සරණයි !!

  • @user-wp5om8wf4s
    @user-wp5om8wf4s2 ай бұрын

    හදවත නතර වුනා වගේ හැඟීමක් ආව.. හැමෝටම තුරුණුවන් සරණයි ..! 🙏❤

  • @wasanaboxing
    @wasanaboxing2 ай бұрын

    ඇත්තටම මේ වගේ දෙයක් ලෝකයටම පේන්න... Share කලාට... පින්...

  • @siriyalatharathnayaka5553
    @siriyalatharathnayaka55532 ай бұрын

    අනේ බොහොම පිං වැඩක් මෙික.තෙරැවන් සරණායි මහත්තයා ශබටත් මවටත්

  • @L.chinthakajayasiri5247
    @L.chinthakajayasiri52472 ай бұрын

    පියාණන් ඇතුලු ඔබ සියලු දෙනාටම සසරෙන් එතෙර වීමට මේ පින් හේතු වාසනාව වේවා

  • @rafeekasayadu5060
    @rafeekasayadu50602 ай бұрын

    අහම්බෙන් මේ විඩියෝව දැක්කෙ....හිතට දුකයි

  • @padmaweerakoon8611
    @padmaweerakoon86112 ай бұрын

    Thank you brother alla dewi pihitai

  • @kavinduhettiarachchi7683
    @kavinduhettiarachchi76832 ай бұрын

    මමත් ගොඩක් සංවේදී වුනා...😢❤️

  • @samanthakomary7907
    @samanthakomary79072 ай бұрын

    ඇත්තටම ඔබ තුමා දේව්යේක් තේරුවන් සරනයි සියලු දේව් රුකවරනයි

  • @user-zs6ex1ov1l
    @user-zs6ex1ov1l2 ай бұрын

    අනෙ පව් අසරණ අය 😭😭😭😭😭😭අනෙ එයලාට ඉක්මනින් සුව ලැබේවා වනෙ වන සතෙකුටවත් මෙවැනි දුක් කරදර නොවේවා සියලු සත්ත්වයා නිදුක් වේවා නිරොගි වේවා සුවපත් වේවා තෙරැවන් සරණයි

  • @PiyasenaChandarni
    @PiyasenaChandarniАй бұрын

    ඔය පින ඇති අයියේ ඔයාට සසර ගමනින් එතෙර වෙන්න...අද තමන්ගෙ අම්මා තාත්තා පවා පාරට ගෙනත් දාලා යන කාලෙක ඔයා මේ කරන දේ මහමෙරක් අයියේ....❤❤❤❤

  • @Nilame

    @Nilame

    Ай бұрын

    සහතික ඇත්ත...

  • @Beastgamer69-vc8vq
    @Beastgamer69-vc8vq2 ай бұрын

    Lassanata Sindhu kiyanawa paw theruwan saranai ikmanin suwawewa

  • @Nilunilu3699
    @Nilunilu36992 ай бұрын

    මේ තමයි මිහිපිට දෙවිවරු දීර්ඝායුෂ ලැබේවා 🙏🙏 ❤️❤️ඉසුරු මල්ලි ගොඩාක් පින් ඔයාට ජාති ජාතිත් දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනව ඔයාටත් අම්මටත්🙏❤️

  • @upekshasilva3867
    @upekshasilva386719 сағат бұрын

    හඩ පමණක් නිතරම ඇසෙන මෙම කාරුණික මහතාට දෙවියන්ගේ පිහිට නිරතුරුම ලැබේවා, අමාලි ආදරෙයි ❤

  • @Nilame

    @Nilame

    15 сағат бұрын

    බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා

  • @CJSMUSIC.
    @CJSMUSIC.2 ай бұрын

    මම නිකමට කියන්නේ නිලමේ අයියේ මේ video එකේ income එක මේකට donate කරන්නකො❤

  • @shiromimayurika2920

    @shiromimayurika2920

    2 ай бұрын

    අනේ ඔව්

  • @user-fd6sd2vt4f

    @user-fd6sd2vt4f

    2 ай бұрын

    අහිංසක මිනිස්සුන්ට දාගෙන මේගොල්ලෝ බොරුවට හිට් වෙනවා

  • @lalmunasinghe6515
    @lalmunasinghe65152 ай бұрын

    ඇත්තටම ඉසුරු පුතා ඔයා කරන මේ දේ ඉතාම හොද දෙයක් ඒවගේම සමාජ සත්කාරයක්.මේ වැඩසටහන් එක තැනක කියවුනා සමහර දවස් වලට දානෙ හමබෙන්නෙ නෑකියල.ඇත්තටම ඔබට බැංකු ගිනුමක මුදල් තිබුන නං කිසිම අපහසුවකින් තොරව කටයුතු කරන්න තිබුන .ඒසදහා බැංකු ගිනුමක් ආරම්භකර කැමති අයට රුපියල් 100 හෝ ආදාර කරන්න අවස්තාව දුන්නොත් හොදයි කියල මම යෝජනා කරනව.එම එකතුවන මුදල ස්තීර තැම්පතු කර එම පොලියෙන් මීට වඩා විශාල පිරිසකට සේවය සැලසිය හැකිවෙයි.❤😊

  • @freddycell2452
    @freddycell24522 ай бұрын

    ඔබතුමාට ගොඩක් පිංන් ලංකාවට ආවාම මමත් එනවා බුදු සරනයි හැමොටම

  • @yohanranasingha666
    @yohanranasingha6662 ай бұрын

    God bless you..

  • @DarshaniKumari-xh1rs
    @DarshaniKumari-xh1rs2 ай бұрын

    Obata godak pin .me wage hoda minisun me samajaye bihiwewa.

  • @chathurichathuri2291
    @chathurichathuri22912 ай бұрын

    තෙරුවන් පිහිටයි 🙏 අමාලි ඇතුළු සියළු දෙනාට ❤❤❤❤❤❤❤👈

  • @deepikand5722
    @deepikand57222 ай бұрын

    Mewage harima uthum sathkriyawan karana e mahathmaya athumu siyalu denta godak pin ane me ammala tathta dakkama godak dukai eth saturui mewage hida aya mehema meyalwa rakabalaganna eka තෙරුවන් සරණයි siyaluma denata

  • @user-dk5ww3vb8m
    @user-dk5ww3vb8m2 ай бұрын

    හරිම නිහතමානී මනුස්සයෙක් කිසිම ලොකුකමක් නැති පම්පෝරි කතන්දර නැති තෙරුවන් සරණයි ලොකු අයියා ඔයාට❤❤❤🙏

  • @kpsirlanka8188
    @kpsirlanka81882 ай бұрын

    ඔයාට ගොඩාක් පින් බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏

  • @user-oh1gi3iv4j
    @user-oh1gi3iv4j2 ай бұрын

    You are a great person to look after this patient God blessings on you brother 🙏🙏❤️♥️

  • @hpsubashini2134
    @hpsubashini21342 ай бұрын

    Oyata godak pin. Me aya adaren bala gannawata. Budusaranai. Oya wage puthek me loketa bihikarapu ammatath budusaranai. Api adarai oyalata hemadamath❤

  • @user-pq4js1vk3b
    @user-pq4js1vk3b2 ай бұрын

    අනේ එයාලා පොඩි ළමයි වගේ.ගොඩක් පින්.🙏

  • @manojasanjjwanijayasinghe3578
    @manojasanjjwanijayasinghe3578Ай бұрын

    ගොඩක් පිං ඔබතුමාට🙏

  • @deeapadamayanthi138
    @deeapadamayanthi1382 ай бұрын

    ලොකූ අයියා කරන මෙහෙවර ගොඩක් පින්🙏🙏🙏🙏🙏👌👌👌👌

  • @user-sm7uf2pp4s
    @user-sm7uf2pp4s2 ай бұрын

    බුදු sarani සියලු දෙනාටම ඉක්මනින් mansikasuwaya ලැබේවා ❤❤❤❤❤

  • @chandrasrilanka9101
    @chandrasrilanka91012 ай бұрын

    ඇත්තමයි සන්නිවේදි.උනා බුදු සරනයි

  • @user-pahanmi2005
    @user-pahanmi20052 ай бұрын

    තෙරුවන් සරනයි සියළුම දෙනාටම

  • @sriisraelinfo
    @sriisraelinfo2 ай бұрын

    මේ යථාර්තය... මේ සසරේ වසන තුරා නිවන් දකිනා තුරා කුසල් දහම් කරන්නටම මට හැකි වේවා..

  • @SanthiSanthi-ho9ef
    @SanthiSanthi-ho9ef2 ай бұрын

    Oba thumata godak pin..budu saranae. San saren ethara wenna me pina athi..🙏🙏🙏🙏🙏🙏

  • @chandraskg5927
    @chandraskg59272 ай бұрын

    සියලු දෙනාට ඉක්මනට සුවය ලැබේවා ❤teruwan saranai dev pihitai ❤❤❤

  • @user-im1gw3hw9s
    @user-im1gw3hw9s2 ай бұрын

    ගොඩක් පිං ❤❤❤

  • @NymaliNyymali
    @NymaliNyymali2 ай бұрын

    Ada tamai oyage vidiyo walin hitata danena vidiyo akak dakke aiye. Digatama me wage watina vidiyo rata daka ganna dammata pin Jaya wawa aiye❤

  • @asamanaluweksarangaethdnpi5596
    @asamanaluweksarangaethdnpi55962 ай бұрын

    ⁣ගොඩාක් පින් ලොකු අයියාට 🙏🙏🙏♥️

  • @nayoniuthayanga2101
    @nayoniuthayanga21012 ай бұрын

    මිහිපිට දෙවිවරු කියන්නේ මේ වගේ පින්වන්ත දරුවන්ට බුදු සරණයි දෙවි පිහිටයි

  • @user-ik1bz8uz9v

    @user-ik1bz8uz9v

    2 ай бұрын

    Amaleta ..anewaram...mokak ..hare...karala..❤❤❤

  • @chamodyasathkumara2174
    @chamodyasathkumara21742 ай бұрын

    සසරේ කිසිවෙකුට මෙලෙස නොවේවා සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා සුවපත් වෙත්වා 🙏

  • @user-xf6nf2hu6f
    @user-xf6nf2hu6f2 ай бұрын

    ඇත්තටම ලොකු අයියෙ ඔයාට ගොඩක් පිං

  • @hasinthyarathnayaka
    @hasinthyarathnayaka2 ай бұрын

    රෝගී සියලු දෙනා සුවපත් වේවා!!! ලොකු අයියා ඇතුලු පවුලේ අයට සසරින් සසර නිරෝගීව ඉන්න මේ පින හේතු වේවා🙏🙏🙏

  • @nu7572
    @nu75722 ай бұрын

    මෙ වගෙ අයට පුළුවන් විදියට උදවි කරන්න ඔන , අනෙ මෙයාලව බලාගන්න අයට ගොඩක් පින් කිසිම කෙනෙක්ට මෙහෙම වෙන්න එපා 😥🥺🥺🥺

  • @user-kr7hg3pf6x
    @user-kr7hg3pf6x2 ай бұрын

    පව් අනෙ අමාලි 😢 බුදු සරණයි ඔයාට නිදුක් නිරෝගී වේවා දීර්ගායු වේවා 😊 අමාලි 😢 🙏🙏🙏 මින් මතු ආත්ම වල මෙවන් දෙයක් නොවේවා කියලා හැමෝම ප්‍රාර්ථනා කරන්න 😊🙏🙏🙏 බලන් ඉදපු වීඩියෝ එකක් නිලමේ බොහොම ස්තූතියි ඔයාට 😊🙏

  • @ggdk2808
    @ggdk28082 ай бұрын

    මේ අය සතුටින් තියන එක කොතරම් පිනක්ද.කොන්ක්‍රීට් ලෝක හදනවට වඩා කොතරම් අර්තවත්ද.

  • @anomadesilva5362
    @anomadesilva53622 ай бұрын

    God’s abundant blessings to you and your father. Government should help people like this. Not to steal money for their own comforts. God bless you all 🙏

  • @shinijayaweera-jt2cp
    @shinijayaweera-jt2cp2 ай бұрын

    Dukai😢... me wage dukak kaatawath laben epa.. eyalawa bala gnnawata obathumata pin.. budu saranai!!!

  • @karunadhasaappuhami4095
    @karunadhasaappuhami40952 ай бұрын

    තෙරුවන් සරණයි හැමෝටම

  • @thakshilathaksila7584
    @thakshilathaksila75842 ай бұрын

    ගොඩක් ගොඩාක් පින්🙏🙏🙏🙏🙏🙏❤❤❤

  • @user-km5ho3tb2e
    @user-km5ho3tb2e2 ай бұрын

    ගොඩාක් පින්💖💖🙏🙏

  • @user-mn4ss2ez6o
    @user-mn4ss2ez6o2 ай бұрын

    මමත් කලුතර ඒත් අද මේ තුලින් තමයි දැන ගත්තේ මෙම ස්ථානයක් තියෙන බලත්. ඔබට ගොඩක් පින් ඉතින් මේ කරනබසත් ක්‍රියාවට.

  • @samsungvietname5830
    @samsungvietname58302 ай бұрын

    Budu.saranaie

Келесі