No video

කෙල්ලෝ 7යි කොල්ලෝ 13යි - ළමයින් 20ක් බිහිකරපු මාතලේ අම්මා - World Record

ළමයින් 20ක් හදල ගීනස් වාර්තාවක් බිහිකළ නුවර අම්මා
අවුරුද්දෙන් අවුරුද්ද ළමයා ගානේ හැදුවා දොස්තර කිව්වා කැමතිනම් තවත් දරුවෝ 4ක් හදන්න පුළුවන් කියලා
කෙල්ලෝ 7යි කොල්ලෝ 13යි
_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
Contact Us : (+94)77 564 0607 (Nilame)
Email : nilameinfo@gmail.com
Subcribe To Our Channel : / nilame
Find Us On Facebook : / nilameproduc. .
OUR TOOLKIT - - - - - - - - -
• Canon M50 Mirror less Camera
• Canon 15-45mm Lens
• Yunteng VCT-998RM Video Tripod
• Panasonic Electret Condenser Microphone
• Boya Dual Omni-Directional Lavalier Mic
• Boya WM4 Digital Wireless Microphone
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
Thanks for watching My videos..!!!
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
#WorldRecord #nilame #family

Пікірлер: 1 400

  • @lepanhar9350
    @lepanhar9350 Жыл бұрын

    හරිම ආඩමිබරයි අමිමාට නිදුක් නිරෝගී සුවපත් ජිවිතයක් ඉදිරියට ගතකරන්න ලැබෙිවා.

  • @mando493
    @mando493 Жыл бұрын

    විශාකා මහා උපාසිකාව හා සමානවම ලමයි 20ක් හදපු අම්මට තෙරැවන් සරණයි ❤

  • @sriyanikumarasinghe868
    @sriyanikumarasinghe868 Жыл бұрын

    මුළු ශ්‍රී ලංකාවටම හරිම ආඩම්බරයි. අපද ඉමහත් ලෙස අමන්දානන්දයට පත්උනා. උත්තම,ගෞරවණීය වීර මාතාවනි,ඔබ තුමියට දීර්ඝායුෂ වේවා! සියලුම වැඩ කටයුතු තනිවම කරගැනීම හරිම විශ්මය ජනකයි. අද දරුවන් සියල්ලන්ම මෙතන හිටියානම් ගොඩක් වටිනවා නේද?සැමට තෙරුවන් සරණයි!

  • @chandrikakarunarathna6015
    @chandrikakarunarathna6015 Жыл бұрын

    අනේ වාසනාවන් අම්මේ ඔබ වැනි අය මේ රටට සම්පතක්.සිංහල ජාතියේම ගෞරවය ඔබතුමියට ලැබෙනවා.නිදුක් නීරෝගී සුභම සුභ උපන්දිනයක් වේවා...!බුදු සරණයි.

  • @HouseandconstrctonPowertoolsho

    @HouseandconstrctonPowertoolsho

    Жыл бұрын

    niyamai

  • @SumanaRajapaksha-fh7lm

    @SumanaRajapaksha-fh7lm

    Жыл бұрын

    @@HouseandconstrctonPowertoolsho ..

  • @sallymilhan

    @sallymilhan

    Жыл бұрын

    Thambi mehama karanam,.rata allana karanawa kiyai

  • @siresy5319

    @siresy5319

    Жыл бұрын

    ​@@SumanaRajapaksha-fh7lm ❤1❤❤❤❤ dirgausa labawa ammaaa❤❤❤❤

  • @user-fc2cm6fm6q

    @user-fc2cm6fm6q

    Жыл бұрын

    ​@@sallymilhan😂කැම්රි තම්බි

  • @srilankasamaje9933
    @srilankasamaje9933 Жыл бұрын

    දිස්ත්‍රික්ක 25 ම ආවරණය වෙනවා කිව්වහම....ඇඟෙත් හිරිකඩු පිපුණා..කොච්චර ආඩම්බරයක් ද....දීර්ඝායු වේවා... අම්මේ.... නැති උන එයාගෙ මහත්තයාටත් කොච්චර ආඩම්බරයක් ද...නිවන් සුව තත්තේ❤

  • @manulajayasinghe-wj2ne

    @manulajayasinghe-wj2ne

    Жыл бұрын

    දිස්ත්‍රික්ක 24 බන් 🤣🤣💔💔💔💔

  • @athugalpurageindika4746

    @athugalpurageindika4746

    Жыл бұрын

    @@manulajayasinghe-wj2ne නෑ දැන් 25

  • @manulajayasinghe-wj2ne

    @manulajayasinghe-wj2ne

    Жыл бұрын

    @@athugalpurageindika4746 sorry 😐 mata waraduna

  • @senuribaggaya1974

    @senuribaggaya1974

    Жыл бұрын

    Thama ape sahodaryo dakala nathi ayath innwa e tharm paula lokui

  • @PalithaThilakarathne

    @PalithaThilakarathne

    3 ай бұрын

    😊😊😊😊 10:09

  • @blackshieldx4670
    @blackshieldx4670 Жыл бұрын

    මවගේ රීලග උපන්දිනේට දරුවො ඔක්කොම එකතුවෙලා පන්සල් ගිහින් අම්මට දීර්ගායුශ ප්‍රාර්තනා කරොත් ගොඩක් සතුටු හිතෙයි 🙏🏼🙏🏼🙏🏼🇱🇰

  • @NiroshaJayalath-sm5et

    @NiroshaJayalath-sm5et

    Жыл бұрын

    Ow eka thamai a athatama wunuwen krnna hoda m de syeta th pin dela,,, Mage thatha eneko ta hama upandemeta m Mage , Ada th Amma th nathe une th Amma thatha ge upandeyea ta panasal Ghana pinedanawa, a athatammta uthum Sama budu saranai 🙏🙏🙏

  • @sriyaekanayake1355
    @sriyaekanayake1355 Жыл бұрын

    වීර මාතාවක්, තේජවන්ත පියෙක්, ආදර්ශමත් සහෝදර ,එකමුතු දරු පිරිසක් අපේ හෙළ දිව ආදරණීය මාතාවට නිරහංකාර ආඩම්බරයක් 🎉🎉🎉🎉🎉🎉🎉

  • @madhushanidissanayaka-ov8ud
    @madhushanidissanayaka-ov8ud Жыл бұрын

    හදපු දරුවන් 20 ගැන සතුටු වෙන තරම්ම හදන්න බැරි උන දරුවන් 4 ගැනත් කරුණාවෙන් කතා කරන ආදරණීය මව්තුමිය🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @tharukadasantha7862

    @tharukadasantha7862

    Жыл бұрын

    @Ban all indians,Muslims in Europe vesa katha kiyannepa ballo😡

  • @babyme8886

    @babyme8886

    Жыл бұрын

    @Ban all indians,Muslims in Europe හැම දේකම negative විදිහට දකින මුළු ජීවිතේම පිච්චි පිච්චි ඉන්න මිනිස්සු මෙන්න 😂

  • @senuribaggaya1974

    @senuribaggaya1974

    Жыл бұрын

    @AnujHarshala ape paule waren pennana higanno innwada kiyla thoge paule maranekata kiyak wadima eida mage paule deyak unahm 600/700 vithara aya enwa paule aya vitharak

  • @senuribaggaya1974

    @senuribaggaya1974

    Жыл бұрын

    @AnujHarshala tho bo wela thiyenne ballekuta ekai oye agamak dahamak nathi wal ballek uba

  • @senuribaggaya1974

    @senuribaggaya1974

    Жыл бұрын

    @AnujHarshala tho thami higanna kanna nattm thoge thattage ata deka kapn ponna higana balla thota ammek na thattek na ekai

  • @srilankasamaje9933
    @srilankasamaje9933 Жыл бұрын

    නිලමේ.... අපි බලාපොරොත්තු වෙනවා... තවත් දවසක... ඔය පවුලේ 420+ වඩා ඉන්නවා කිව්වානේ.... ඒ සියලුම දෙනා එකතු කරගෙන තවත් ලස්සන වීඩීයෝ එකක් කරන්න ලැබේවා කියලා...ඉල්ලනවා ❤

  • @chandani9203

    @chandani9203

    Жыл бұрын

    Aeka aeththa. Pawle thiyena aekamuthukama harima sathutui

  • @dongeorgemahindahewavithar9341

    @dongeorgemahindahewavithar9341

    Жыл бұрын

    ඇත්තටම මගෙ අදහසක් ඒක තමයි. සියළුම දෙනා එකතු කරල vedio එකක් හ‍රි ෆොටෝ එකක් හරි ගන්න එය අනාගතේ මිල කරන්න බැරි ඉතා වටිනා දෙයක් වේවි.

  • @kasuniumesha744

    @kasuniumesha744

    Жыл бұрын

    සතුටුයි අමිමෙි

  • @ranjinishantha2560

    @ranjinishantha2560

    Жыл бұрын

    අනිවාර්යයෙන් .... අවුරුද්දට එකතු කරන්න ..❤❤ .. please දකින්නට ආසයි . මුළු paulatama මුළු hadawathinma සියලු devyangema පිහිටයි 🤝👍❤️

  • @mohammedmahdhi6441

    @mohammedmahdhi6441

    Жыл бұрын

    ❤❤❤❤❤❤❤ 🌷🌷🌷🌷🌷🌷🌷

  • @nuwanchamara3816
    @nuwanchamara3816 Жыл бұрын

    මාතු පාදං නමාමි..🙏🙏🙏 පාරේ තොටේ වාහන අස්සෙ දමා යන දරු සෙනෙහස අද කාලේ සමහර අම්මලා... බුදුන් දැක නිවන් දකිනවා ඒ කාලේ මෙවැනි අම්මලා...

  • @user-ku3tw8fh9u
    @user-ku3tw8fh9u Жыл бұрын

    පරවෙනා කුසුමන් අතරේ.... පරනොවෙනා කුසුමකී අම්මා ..... නිවි නිවී යන පහන් අතරේ නොනිවෙනා පහණකී අම්මා ... මුලු ජීවිත කාලේ පහන්ටැඹක් වූ අම්මා .............. හේමා කටුකුරුන්ද ...

  • @deepapriyadarshani7433
    @deepapriyadarshani7433 Жыл бұрын

    ඇත්තටම හරිම ආඩම්බරයක් හිතට දැනුනෙ මමත් ටික වෙලාවක් බලන් හිටියා නිළමේ කොතනද ඉන්නෙ කියල මුලු ජාතියටම ආඩම්බරයක් උන ඒ අම්මට නිදුක් නිරෝගී දීර්ඝයුස ලැබේවා සිය පවුලටම යහපතක්ම වේවා තෙරුවන් සරණයි සියලුම දෙනාට

  • @luxmanjayasinghe6352
    @luxmanjayasinghe6352 Жыл бұрын

    මේ අම්මාට බුදුසරණයි !!! නිදුක් නිරෝගී සුවපත් සුවපත් ජීවිතයක් ගතකරන්න ලැබේවා අම්මාට !!!!!

  • @chathurangachathuranga4146

    @chathurangachathuranga4146

    Жыл бұрын

  • @SujiwaPriyangani-mu4wk

    @SujiwaPriyangani-mu4wk

    Жыл бұрын

    ​@@chathurangachathuranga4146 😂fghbt

  • @Kotuwemute

    @Kotuwemute

    Жыл бұрын

    @AnujHarshala සැහෙන්න රිදිලා සුලු ජාතික පොන්නයට 😂💔

  • @gnanaarachchi6684
    @gnanaarachchi6684 Жыл бұрын

    ඔබතුමා හැමදාම අලුත් දෙයක් ගේනවා. ස්තුතියි .මෙවැනි අය ප්‍රසිද්ධ වෙනවා අඩුයි .අපි හැමදෙනාම මෙ පවුලට ආශිර්වාද කරමු.නිලමේට නැවතත් ස්තුතියි

  • @prabhathpriyadarshanarathn7350
    @prabhathpriyadarshanarathn7350 Жыл бұрын

    එකෙන්ම ආඩම්බරයි නිලමේ තුමා, මාතලේ දිස්ත්‍රික්කයේ ගලේවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කෙනෙක් තමයි මාත්. ලෝකෙටම ගියා අපේ රටේ අම්මා කෙනෙක්. අනාවරණය කළාට ගොඩාක් පින් ...

  • @imiyagearunasiri2900
    @imiyagearunasiri2900 Жыл бұрын

    අම්මාට බොහොමයක් පින් අම්මෙ සිං හෙලයෙක් වසයෙන් අපි අඩම්බර වෙනවා අද කාලෙ ගනුන්ට බලගන්න පුලුවන් ඔබ තුමියට සුබ 🎂 දිනක් වෙවා!

  • @Sadunirajapaksha8323
    @Sadunirajapaksha8323 Жыл бұрын

    දීර්ඝායුෂ ලැබේවා අම්මේ...! 🙏🙏බුදුන් දැක නිවන් දකින්න සංසාරෙ බොහෝ පින් එක් රැස් වේවා ...!! ❤😍🙏 තෙරුවන් සරණයි ..!🙏 අම්මාට

  • @mahindasurasinghe4179

    @mahindasurasinghe4179

    Жыл бұрын

    අමිමා විතරද ඇයි කිරිඅත්තත් වැඩකාැයානේ අනෙ වානාවන් අමිමට තාත්තට බුදුසරනයි.

  • @leslyrox427
    @leslyrox427 Жыл бұрын

    වීර මාතාව සුබ උපන්දිනයක් වේවා

  • @sunnykathie3731

    @sunnykathie3731

    Жыл бұрын

    සුභම සුභ උපන් දිනයක් වේවා දීර්ඝායුෂ ලැබේවා

  • @shanthasigera5930

    @shanthasigera5930

    Жыл бұрын

    HAPPY BIRTHDAY AMMA BUDUSARANAI DAVIPIHITAI LABEWAA OYALATA JAYAWEWA 🎂🎂🎂🎂🎂🙏🙏🙏🙏

  • @mudiyanselagewasantha675

    @mudiyanselagewasantha675

    Жыл бұрын

    දීරඝායු වේවා

  • @HouseandconstrctonPowertoolsho

    @HouseandconstrctonPowertoolsho

    Жыл бұрын

    niyamai

  • @roseperera7259

    @roseperera7259

    Жыл бұрын

    ​@@shanthasigera5930 00pppp⁰.?0😊😊0

  • @chandra1296
    @chandra1296 Жыл бұрын

    ඒ අම්මාට දීර්ඝයුස ලැබේවා රටට දරුවන් ලොකු pramaanayak බිහි කිරීම ගැන ❤❤❤❤❤❤❤ ඒ වගේම ඒ අම්මාට සුබ උපන්දිනක් වේවා නිරෝගී වෙත්වා සුව පත් වෙත්වා 🎉🎉

  • @amatsupunacademy9101
    @amatsupunacademy9101 Жыл бұрын

    මේ අම්මට සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබිලා... සිතුම් පැතුම් ඉටුවන නිරෝගිමත් දීර්ග ආයුෂ ලැබේවා... ආදරෙයි අම්මේ ඔයට ♥️

  • @k.n6067
    @k.n6067 Жыл бұрын

    වටිනා මවක් . මගේ ආච්චිගෙ නංගිට හිටියා දරුවන් 18 ක්. එකම අවුරුද්දේ මුල සහ අග ලැබුනු දරුවොත් හිටියා . වාසනාවන් .

  • @chandradravije2720
    @chandradravije2720 Жыл бұрын

    අම්මා ඔයා ඒ නිහතමානිව කියපු වචන වලට මාගේ 🙏🙏🙏 තවද ඒ කාලේ හිටපු වයිද්‍යවරු ඔබට දැක්වු කරුනාවට එතුමන්ලටත් පින් දෙනවා .අම්මටත් තව තවත් සතුටින් ඉන්න දීර්ඝආයු පතනවා හදවතින්ම අම්මේ.රත්තරං අම්මා ඔයාට උතුම් දළදා සමිදුන්ගේම පිහිටයි .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @wajiraheiyanthuduwa8543
    @wajiraheiyanthuduwa8543 Жыл бұрын

    අද දරුවෝ හදන්නේ එක්කෙනයි. ඒ හදන්නෙත් කසාදේ කැඩෙයි කියලා බයට. මේ වගේ අම්මලා වන්දනා කල යුතුයි .🙏🙏🙏🙏🙏 තනි දරුවෙක් හදලා ඒ දරුවා මේ ලෝකේ තනි වෙනවා.❤️❤ දැන් තාත්තලත් ලමයි හදන්න කැමති නැ . සල්ලි වැඩියෙන් හම්බ කරන්න වෙයි කියලා. මේ වාසනාවන්ත දරුවෝ ටිකට නිරෝගි සුවය ලැබී දිර්ගායුශ ලැබේවා ! ඒවගේම මවටත් දිිර්ගායුස නිරෝගී සුවය ලැබේවා !🙏🙏👍

  • @chandramallawarachchi1122

    @chandramallawarachchi1122

    Жыл бұрын

    👍👍👍

  • @dammidammi9614
    @dammidammi9614 Жыл бұрын

    හරිම සතුටුයි. මගේ පව්ලේ දහදෙනෙක් ඉන්නවා. කිසිම එකමුතු කමක් නෑ. ගැහැණු හතයි පිරිමි තුනයි. කිසිම සහෝදර කමක් නෑ. ඒ ගැනනම් හරිම දුකයි. අම්මා තාත්තා දෙදෙනාම නෑ. 🙏🏽ඒ අම්මාට පිං ❤😍

  • @sithumsampath6873
    @sithumsampath6873 Жыл бұрын

    නිලමේ හොයාගන්නත් ටිකක් වෙලා ගියා මට 😅😅😅😅😅😅

  • @deshanrathnayaka2264

    @deshanrathnayaka2264

    Жыл бұрын

    😂

  • @SL_crickets

    @SL_crickets

    Жыл бұрын

    සිරා බන්😂

  • @ayeshamissayesha7909

    @ayeshamissayesha7909

    Жыл бұрын

    Ow akha thami maru niyamai deywi pihitai🙏⚘🙏🙏🇱🇰🇦🇪

  • @sriyaninanayakkara4788

    @sriyaninanayakkara4788

    Жыл бұрын

    ඔව්නේ මාත් හොයනවා කොහේ ඉදන්ද නිලමේ කෑමොර දෙන්නේ කියලා 😂😂😂 සතුටුයි මේ වගේ රත්තරං පව්ලක් දකින්න ලැබීම ගැන

  • @isharaherath5884

    @isharaherath5884

    Жыл бұрын

    මටත් 😁

  • @ranjanijayathilake1118
    @ranjanijayathilake1118 Жыл бұрын

    රට ජාතියට ණය නැති අත්තා සහ අත්තම්මා.වීර මාතාව ට දිර්ගායු ලැබේවා !!!❤🎉

  • @senuribaggaya1974

    @senuribaggaya1974

    Жыл бұрын

    @AnujHarshala ube ammagen ahpn tho jathaka uneth ehma thamai

  • @senuribaggaya1974

    @senuribaggaya1974

    Жыл бұрын

    @AnujHarshala tho dannwada ape achige watina kama tho wage eka ballek jathaka wela na mage pule thama

  • @senuribaggaya1974

    @senuribaggaya1974

    Жыл бұрын

    @AnujHarshala thoge ammata tho jathaka une ballekuta hutto kari ponnya thoge ammagen ahpn thoge thatta kakkul 4 thiyenwada kiyla

  • @_Pasindu_

    @_Pasindu_

    Жыл бұрын

    ​@Sterilize billion indians,Muslims😠 මෙන්න කුනු කානුවක ජාතක උන පොන්නයෙක්… 😂💔

  • @slart5918

    @slart5918

    Жыл бұрын

  • @chandibhachamindi1300
    @chandibhachamindi1300 Жыл бұрын

    ඒ දරුවන් මුණුපුරන් කතාකරන විලාසයෙන්ම තේරෙනවා එයාලා උස්මහත් වෙලා තියෙන්නෙ හරිම හොදට, විනීතව කියලා❤❤

  • @DESH791
    @DESH791 Жыл бұрын

    දවසක මට බඳින්න වෙන කෙනත් මෙි වීඩියෝ එක බලල, මෙි ගිනස් රෙකෝඩි එක අලුත් කරන්න බලාන එනවනමි හොඳයි.. මෙි ආඩමිබර අමිමට, සාඩමිබර උපන් දිනයක් වගේම නිදුක් නිරෝගි සුවබර අනාගතයක් වෙිවා..🙏🙏🙏

  • @kawinduawishka9444

    @kawinduawishka9444

    Жыл бұрын

    😂❤❤❤21

  • @niroshadilhani4552

    @niroshadilhani4552

    3 ай бұрын

    😅

  • @herathchandra4082
    @herathchandra4082 Жыл бұрын

    වාසනාවන් !!!🌹 පින්වන්ත අම්මේ ඔබ නම් වීර මාතාවක් 👍👌☺️❤ සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ආශීර්වාදය ලැබී ඔබට නිදුක් නිරෝගී සුවයම ලැබී දීර්ඝායුසම ලැබේවා🙏 🙏🙏

  • @senuribaggaya1974

    @senuribaggaya1974

    Жыл бұрын

    @no_name11111 ube amma thamai bn wal balli ekai uba wage padurak aine jathaka kare

  • @herbetkarunachandra8625

    @herbetkarunachandra8625

    Жыл бұрын

    @Russians looks like Mongolians l

  • @rattambigegnanarathna9576
    @rattambigegnanarathna9576 Жыл бұрын

    අම්මා ඔබ තුමිය ට,දීර්ඝයුස ලැබේවා පාර්තනා කරමි නිරෝගි වසරක් වේවා උපන් දිනයක් තුලින් අම්මා ට,තෙරුවන් සරනයි බුදු සරනයි සියලු දෙව් දේවතාවන් ගේ,රැකවරණය ආරාකෂා ලැබේවා සිය,පවුලේ සාමාජික යින් සියලු දේනාම ඉතා,වාසානාවන්තයි පින්වන්තයි දහිරය වන්තයි ලොකු ආඩමිබරයක් ලංකාවේ අනිකුත් ජනතාව මේ,පවුල ලොකු ආදර්ශයක් සමගිය,සතුට,හා,සියලු සිතුම් පැතුම් ඉටු වේවා කියා,❤ හදවතින් පාර්තනා කරමි

  • @premalathawijesekara6340
    @premalathawijesekara63405 ай бұрын

    මේ අම්මා හැමදාම බඩක් උස්සගෙන ඉන්න ඇති අනේ පවු ගොඩාක් දුක් විඳින්න ඇති වෙලාවට කන්න නොලැබෙන්න ඇති දැන් කොහොම කීවත් ජීවිතයම අපායක් වෙල තමයි තියෙන්න ඇත්තේ

  • @asokajayanthi9179
    @asokajayanthi9179 Жыл бұрын

    ඒ මෑණියන්ට නිරෝගි සැප දිගාසිරි සැප ලැබේවා ! ඒ පවුලේ සැමටත් නිළමෙ ටත් තෙරුවන් සරණයි.!

  • @kumuduperiyeda1765

    @kumuduperiyeda1765

    5 ай бұрын

    ❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏

  • @kiribandagejayawardena726
    @kiribandagejayawardena726 Жыл бұрын

    මටත් 4 ක් ඉන්නවා. තව හදමු කියලා මම මගේ නෝනට යෝජනා කරා. එයා බෑ කිව්වා. ඇත්තෙන්ම මේ මව ගැන හරිම ආඩම්බරයි. තෙරුවනේ ආශීර්වාදය ලැබේවා . දීර්ඝායුෂ ලැබේවා යහපතක්ම වේවා කියලා උපන්දිනය දවසේ පතනවා.

  • @shehanshashika210

    @shehanshashika210

    Жыл бұрын

    😂😂🤣💔💔💔

  • @mr.j6365

    @mr.j6365

    Жыл бұрын

    Oya kiwwata duk windinnoni wife neh

  • @dmbandara8477

    @dmbandara8477

    Жыл бұрын

    Aya kamti wai tawa hadapn bn mat 2ienna sori ae ba apita

  • @silviakanthi9773

    @silviakanthi9773

    Жыл бұрын

    😄🤗😊😊🤩🤩😎😋😎😎

  • @Lazy570

    @Lazy570

    Жыл бұрын

    @Kohupara malavikara🤣🤣

  • @gayashipremasiri6561
    @gayashipremasiri6561 Жыл бұрын

    පට්ටම හයියක් ආවා ඒක දැක්කමනම්. ගමක්ම හදලා අම්මා

  • @sakyagawthama8502

    @sakyagawthama8502

    Жыл бұрын

    ,මහින්ද ගේ ජාතක කරපු මහ කාලකන්නියා ගෙත් ලමයි ඇති ඔය 20 අතරේ

  • @sagarikasilva7204
    @sagarikasilva7204 Жыл бұрын

    උතුම් දළදා සමිඳු පිහිට බෙලෙන් නිදුක් නිරෝගි සුභ උපන් දිනක් වෙිවා ආදරනිය අමිමට තෙරුවන් සරනයි අපේම ❤ පවුලේ සියලුම දෙනාට .

  • @kumarikdu1842

    @kumarikdu1842

    Жыл бұрын

    🙏🙏🙏🙏❤❤❤❤🙏🙏🙏🙏❤❤❤❤🙏🙏❤❤🙏🙏

  • @niranjalapushpakanthi1693
    @niranjalapushpakanthi1693 Жыл бұрын

    තෙරුවන් සරණයි රත්තරං අම්මාට. නිදුක් නිරෝගී සුවය ලිබේවා.

  • @nandana3305
    @nandana3305 Жыл бұрын

    මං බැලුව මේ පොටො එකක් පෙන්න ගෙන නිලමෙ කොහෙ ඉදන්ද කතා කරන්නෙ කියල බැලින්නම් යකො ඒ පොටො එකක් නොවේ 😂😂 දීර්ගායුස අම්මට තාත්තට බුදුසරණයි අම්මෙ ❤❤

  • @amilaruwan991
    @amilaruwan991 Жыл бұрын

    රතුුං අම්මෙි ඔබ තුම්ය තිරාක් කාලයක් ජිවත් වන්න ලැබේවා.සුභ උපන් දිනයක් වේවා.ආදරෙයි ශිු ලාංකික ජනතාවක් වර්ධණය කිරිමට ලැබිම ගැන.

  • @janakasamaraveera6365
    @janakasamaraveera6365 Жыл бұрын

    අම්මාට සහ පවුලේ සැමට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරනයි !!!

  • @sndfamily5831
    @sndfamily5831 Жыл бұрын

    අනේ ඒ අම්මගෙ මතකෙ..දැන් ඉන්න අයට එක දරුවෙක් හදාගන්න බෑ..ඒ අතින් වීර මවක්..සුභ උපන්දිනයක් වේවා.බුදු සරනයි දෙවි පිහිටයි දීර්ඝායුස ලැබේවා..නිලමෙ කියන්නෙ කවදත් වටින් වීඩියෝ ගේන චරිතයක් ජය වේවා❤❤❤

  • @kalyanisunethra4156
    @kalyanisunethra4156 Жыл бұрын

    ❤️❤️❤️❤️ ....නිදුක් නිරෝගි වාසනාවන්ත සුබම සුබ උපන් දිනයක් වේවා අම්මේ .....දිර්ගායුශ ලැබේවා ....❤️❤️❤️❤️

  • @piyaseelirajapaksha7661
    @piyaseelirajapaksha7661 Жыл бұрын

    උතුම් තුනුරුවනේ ආශීර්වාදය ආරක්ෂාව මව්තුමියට ලැබේවා !🙏🙏🙏

  • @p.n.s.pathirana2238
    @p.n.s.pathirana2238 Жыл бұрын

    නිළමේ කොහෙ ඉදන්ද කෑගහන්නෙ කියල හොයන්නත් සෑහෙන්න වෙලාවක් ගියා 😂❤️

  • @lakshi1654
    @lakshi1654 Жыл бұрын

    මගේ පවුලෙත් කොල්ලෝ 6‍යි එක කෙල්ලයි. ඒ කෙල්ල තමයි මේ මං 🥰🥰

  • @waliyayedhammadipa8557
    @waliyayedhammadipa8557 Жыл бұрын

    නිදුක් නිරෝගි සුවපත්බාවයම ලැබෙිවා.සෙතක් සාන්තියක්ම වෙිවා. සුබම සුබ උපන් දිනයක්ම වෙිවා. දිර්ගායුසලැබෙිවෙ.

  • @chamindawijesingh-ej6cl
    @chamindawijesingh-ej6cl Жыл бұрын

    හරිම ආඩම්බරයි ආච්චි අම්මෙ ❤❤ දීර්ගායු ලැබේවා බුදු සරණයි

  • @sarathkumara5812
    @sarathkumara5812 Жыл бұрын

    අාඩම්මරයි මැනියනි අපේ රටට නිදුක් නිරෝගි සුවය ලැබේවා තවත් කාලයක් ජිවත් වේන්න සක්තය දෙෙර්ය ලැබේවා අම්මට සුබම සුබ උපන් දිනයක් වේවා ❤❤❤❤

  • @vigithawageeda4644
    @vigithawageeda4644 Жыл бұрын

    නිදුක් නීරෝගී භාවය ලැබී දීර්ඝායුෂ ලැබේවා. අම්මට.❤

  • @shamalipriyangika9382
    @shamalipriyangika9382 Жыл бұрын

    අනේ නිලමේ දැන් ඉස්කෝලෙකට දාගන්ඩ ගිහම ඉල්ලන දේවල් ඉස්කෝලෙන් උනුකරල ආපහු පුරුස ලින්ගෙට ඇදගන්ඩ හිතෙනවනෙ ඒකාලෙ එහෙම නෑනෙ

  • @warunafernando6582
    @warunafernando6582 Жыл бұрын

    නිදුක් නිරෝගී වාසනාවන්ත සුභ උපන්දිනයක් වේවා ආච්චි අම්මේ 🎂🎉🎈🎊

  • @himayabalasuriya2511
    @himayabalasuriya2511 Жыл бұрын

    හරිම ආඩම්බරයි...තුනුරුවන්ගේ සරනයි...හරිම ආඩම්බර ගවුරවනීය පවුලක්..නිලමෙ හැම දාම ගේන්නෙ මේ වගේ වැදගත් වීඩියෝ ..හැමෝටම බුදුසරණයි ❤️❤️❤️🙏🙏🙏

  • @dogpets6743

    @dogpets6743

    Жыл бұрын

    තෙරැවනේ ආශිර්වාදය ලැබෙිවා අමිමා.

  • @dammikabhr8246
    @dammikabhr8246 Жыл бұрын

    අනේ රත්තරන් අම්මා දීර්ඝායුෂ ලැබේවා ❤️❤️❤️❤️❤️❤️❤️

  • @dewduni
    @dewduni Жыл бұрын

    ළමයි ටිකනම් හරිම සතුටින් ඉන්නෙ කියල දැක්ක ගමන් කියන්න පුලුවන්.

  • @danaslnk5167
    @danaslnk5167 Жыл бұрын

    ආඩමිිබරයි අමිිමෙිි ඔබ තුමියට නිදුක් නිරෝගි සුවය දීර්ඝ ආයු පතනවා බුදු සරනයි .

  • @sudarmagayan5066
    @sudarmagayan5066 Жыл бұрын

    නිළමේ කොහේ ඉදන් කථා කරනවද කියලා මම මේ බැලුවේ 😃😃😃😃😃

  • @user-vh3eh1wf1m
    @user-vh3eh1wf1m Жыл бұрын

    මේ වීඩියෝ එක බලනකොට මට මතක් උනේ අපේ පවුල මොකද අපේ ආච්චිටයි සීයටයි දරුවො දුසිමක් ඉන්නවා😁(12 ක්) දැනට ඒ දෙන්නා ජීවතුන් අතර නෑ, ඉතින් හරි සතුටුයි මේ වීඩියෝ එක ගැන ඒ ආච්චි අම්මට දීර්ඝායුෂ පතනවා හදවතින්ම 🙏

  • @nilameproductions8156
    @nilameproductions8156 Жыл бұрын

    ගමම ගේමකට ආවත් බය නෑ

  • @shamishenuanimalfriends1169
    @shamishenuanimalfriends1169 Жыл бұрын

    ඒ කිරිඅත්තා වගේ වැඩ්ඩෝ සිංහල ජාතියට තවතවත් බිහිවේවා...

  • @Geeth88054

    @Geeth88054

    Жыл бұрын

    😑

  • @dsds9978
    @dsds9978 Жыл бұрын

    වීර මාතාවක් හරිම සතුටුයි අම්මේ තෙරුවන්සරණයි ❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nilukasenevirathne2351
    @nilukasenevirathne2351 Жыл бұрын

    අම්මාටත් පවුලේ සැමටත් තෙරුවන් සරණයි...අම්මට දීර්ගයුෂ ලැබෙන්න ඕනි

  • @user-qo6qf8cq8f
    @user-qo6qf8cq8f Жыл бұрын

    සිංහල කියන ජාතිය මෙහෙම හරි තියෙන්නේ මේ වගේ රත්තරං අත්තම්මලා ඒ කාලේ හිටපු හින්දා , ඒ වගේ දරුවන් හදපු නිසා දැන් අපේ කාලේ එක්කො එක දරුවයි ,දෙන්නයි එ ඇයි අද තියෙන්නේ ම තරගකාරී ලෝකයක් ඒ ලොකෝ පස්සෙ යන්න සල්ලි වලට මුල් තැන දෙන්න වෙනවා ඉතින් දරුවෝ හදන් නෑ මිනිස්සු ,අනාගතයේ සිංහල ජාතියට මොකක් වෙයිද ?

  • @thusithapriyadarshana7539

    @thusithapriyadarshana7539

    Жыл бұрын

    Oba hari malli. Apith mehema karanna one. Nethnam sinhala jathiya nethi wenawa.

  • @user-qo6qf8cq8f

    @user-qo6qf8cq8f

    Жыл бұрын

    @@thusithapriyadarshana7539 මල්ලී 🙄

  • @sameeraperera122

    @sameeraperera122

    Жыл бұрын

    @@thusithapriyadarshana7539 මල්ලි ? 😂

  • @sameeraperera122

    @sameeraperera122

    Жыл бұрын

    @@user-qo6qf8cq8f කොහොමද මල්ලී.. 😂

  • @user-qo6qf8cq8f

    @user-qo6qf8cq8f

    Жыл бұрын

    @@sameeraperera122 හයියෝ photo එකෙන් වත් හොයා ගන්න බැරිද දන් නෑ 😁

  • @sujithajanthajayasuriya7620
    @sujithajanthajayasuriya7620 Жыл бұрын

    ආදරණීය අම්මේ...ඔබට දීර්ඝායුෂ ලැබේවා ...ඔබ වැනි දෙමාපියන් ..ආඩම්බරයක් අපේ රටටත් ඒවගෙම අපේ ගම මාතලේ ටත් ...🙏🙏

  • @renukakumari5890
    @renukakumari5890 Жыл бұрын

    මගේ අම්මට සහෝදර සහෝදරියෝ 12 යි අම්මයි 13 ක් හරිම සතුටුයි තෙරුවන් සරණයි

  • @chandraskg5927
    @chandraskg5927 Жыл бұрын

    වාසනාවන්ත රත්තරන් අම්මා කෙනෙක්. අහන්නත් ආසයි. මගේ අම්මටත් දරුවෝ 11යි බුදුසරණයි රත්තරන් අම්මේ. නිරෝගී මත් සුබම සුභ උපන්දිනයක් වේවා. දීර්ගායු වේවා 🙏🙏🙏🙏🙏❤❤❤❤

  • @upulithagalahitiyawa1981
    @upulithagalahitiyawa1981 Жыл бұрын

    මම හිතුවෙ නිළමෙගෙ කියල ෴ ඒ තරමට හොයන්න අමාරුයි ෴ කොච්චර වුණත් ලොකු ආඩම්බරයකි 🌹❤️🙏❤️🌹☸️

  • @sumitaraj7678
    @sumitaraj7678 Жыл бұрын

    ඇස් වලට කදුළු ආවා අම්මේ අම්මට වාසනාවන්ත සුබම සුභ උපන්දිනයක් වේවා අම්මත් අම්මගේ දරු මුණුබුරන් ටත් දීර්ගායු ලැබේවා අද මහා වෙසක් පෝය 🙏මේ වගේ කතා වක් දක ගන්න ලැබීම ගැන ගොඩක් සතුටු වෙනවා 👌නිළමේ ඔයාටත් ගොඩක් පිං හැමෝම සතුටින් ඉන්න 👌ආදරෙයි ♥️ශ්‍රී ලංකා 🇱🇰🇵🇸

  • @indunilhimidiri9574

    @indunilhimidiri9574

    Жыл бұрын

    හහ් හැමෝම අම්මලා ගැනම කියෙව්වාම හරිද??

  • @shereekakariyapperuma4981
    @shereekakariyapperuma4981 Жыл бұрын

    අනේ හරිම සතුටුයි .නිදුක්නිරෝගි දීර්ඝායුෂ ලැබේවා .මගේඅාච්ච් අම්මත් ලමයි 11දෙනෙක් බිහිකරල 89වැනි වියේ තවමත් පසු වෙනව 😘😘❤❤අපේ අාච්ච් අම්මටත් දැනට දරු මුණුබුරන් 200කට අාසන්නයි .හරිම සතුටුයි අැත්තටම 🙏🙏🙏🌹❤❤

  • @sanikasanikasanika7234
    @sanikasanikasanika7234 Жыл бұрын

    දීර්ඝයු ලැබේවා අම්මාට සහ අනිකුත් සියලුමදේනාට මත් .අම්මාට සුබම සුබ උපන්දිනක් 🎂වේවා ❤️❤️❤️..

  • @latalata9952
    @latalata9952 Жыл бұрын

    ❤අම්මේ ඔබ තුමියට තෙරුවන් සරනයි සියලු දෙවියන්ගේ පිහිටයි

  • @nayomiwathsala5885
    @nayomiwathsala5885 Жыл бұрын

    නිළමෙට ' බොහෝම ස්තූති 🙏 මේ වගේ දේවල් හරිම අඩුයි ප්‍රසිද්ධ වෙනවා. ඒ අම්මට යි පවුලේ සියලු දෙනටම තෙරුවන් සරණයි ๬

  • @srimathiehaddala6518
    @srimathiehaddala6518 Жыл бұрын

    හරිම ආඩම්බරයි .❤️ ඒ අම්මට දීර්ඝායුෂ ලැබේවා .🌹පවුලේ සියලු දෙනාටම තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @lalithapriyangani892

    @lalithapriyangani892

    Жыл бұрын

    වීර මාතාවක් සුභ උපන් දිනයක් වෙීවා දීර්ඝායුෂ ලැබෙීවා ඔබ තුමියට

  • @LeelaLokuge
    @LeelaLokuge Жыл бұрын

    සසරේපෙර පිනක් ඔබ හටපලදීලා දරුවන් විසිදෙනෙක් මෙලවට බිහි කරලා දුක සැප බෙදා දීමටහැකි වෙර දීලා මැනිකක් රකින ලෙස දරූවනි රැකපල්ලා, දීර්ගායුස ලැබේවා ආදර නීය මෑනියන්ට බුදු සරනයි ,

  • @lakmalniroshana5629
    @lakmalniroshana5629 Жыл бұрын

    මං මේ වැඩසටහන නරඹන කට්ටියකගෙන්, නිවේදක මහතාගෙනුත් මං අහනවා.. තමන්ට දුවෙක් ඉන්නවා නම් අවු. 15 බන්දලා දෙනවද?

  • @renukajayasekara5346

    @renukajayasekara5346

    Жыл бұрын

    😂

  • @user-qb8ze1nr5g

    @user-qb8ze1nr5g

    3 ай бұрын

    දැන් අවුරුදු 15න් කසාද නොබැන්දාට එදා ඒක ප්‍රස්නයක් නෙවෙයි අනුන්ගේ වැරදිම හොයන්න එපා ටිකක් පොසිටිවිව හිතන්න

  • @menakahemantha
    @menakahemantha Жыл бұрын

    20 ක් හැදුවටත් අම්මගේ උපන් දිනයට ඇවිත් තියෙන්නේ දරුවන්ගෙන් ටික දෙන යි එක්නේ කියන්නේ ගන්නින් නොව ගුනයෙන් කියලා 😢

  • @nayanthidesilva8660
    @nayanthidesilva8660 Жыл бұрын

    දීර්ඝායුශ ලැබේවා! මේ අම්මට. මේ පවුලෙ සියලුම දෙනාටම වාසනාවන්ත අනාගතයක් ලැබේවා !කියා ප්‍රාර්ථනා කරනවා.

  • @user-xy2hh8ro2y
    @user-xy2hh8ro2y Жыл бұрын

    නිලමෙ තූමා හොදම දේ තමයි අරන් එන්නෙ ඔබ තූමාට පින් දරැවො සම්පතක් කරගත් අම්මට නිරෝගීමත් සූබ උපන් දිනයක්ම වේවා බූදූ සරනයි

  • @preethiperera9261
    @preethiperera9261 Жыл бұрын

    අම්මාට සුබ සුබම උපන්දිනයක් වේවා මුලු පවුලටම තෙරුවන් සරනයි ඔක්කොමල ඉදල එක පොටො එකක් ගන්නකො.

  • @user-wj6sb5xj9c
    @user-wj6sb5xj9c Жыл бұрын

    දීර්ඝායුෂ ලැබේවා අත්තම්මා.අපේ අත්තම්මාට අවුරුදු 94 ගැහැණු දරුවෝ 9 ඉන්නවා

  • @ChamindaKumara-wp4sz
    @ChamindaKumara-wp4sz Жыл бұрын

    ඇත්තටම ගොඩක් සතුටුයි මතලේ කෙනෙක් විදියට අම්මේ දීර්ඝ අයු ලැබේවා උතුම් බුදු ගුණ බලයෙන් සෙතක්ම වේවා !""

  • @deepawickramasinghe5429
    @deepawickramasinghe5429 Жыл бұрын

    අද කාලෙ දරුවො මහමග දාලයනවා...අමිමලා පාරට දානවා....මහලු නිවාසවලට දානවා...එහෙම කාලෙක චරත්‍ර වාරිත්‍ර හරිම අපූරැයි...හැමදෙනාටම තෙරුවන් සරනයි.....

  • @sarathkumara9222
    @sarathkumara9222 Жыл бұрын

    ඔය දරුවන්ට කිරි දුන්න පින ම ඇති . අම්මාට දීඝායු ලබන්න ..

  • @mudithairangani137
    @mudithairangani137 Жыл бұрын

    ඒ වීර මාතාවට මගෙ හදවතින්ම සුබ පතනවා....නිදුක් නිරෝගී වාසනාවන්ත සුභ උපන් දිනයක් වේවා .....❤❤❤❤❤

  • @athulasarathathulasarath8168
    @athulasarathathulasarath8168 Жыл бұрын

    😊😊😊😊❤️❤️❤️❤️💪 සිංහලේ ශක්තිය බුදු සරණයි ! අම්මේ තාත්තේ

  • @sujeeweerasinghe7730
    @sujeeweerasinghe7730 Жыл бұрын

    පිංවන්ත අම්මා කෙනෙක්...නිදුක් නිරෝගී වේවා අම්මේ...

  • @maleesharansarani9558
    @maleesharansarani9558 Жыл бұрын

    "අප්පේ ඔව්" ඒ අම්මාගෙ වචනෙ ගොඩක් ආදරේ පිරිලා තියෙනවා 🌹

  • @nelumgayathri7666
    @nelumgayathri7666 Жыл бұрын

    ආදරණීය අම්මාට නිදුක් නිරෝගි සුවය ලැබේවා ! ආදරණීය තාත්තා මෙලොවට බිහිකල ආදරණීය දරු පරපුරටම හිස නමා පුදමි ආදරය.හැමදාම සාමයෙන් සතුටින් ඉන්න ලැබේවා ! තෙරුවන් සරණයි සියලු දෙනාටම.

  • @kavinadanadeekailangage8627
    @kavinadanadeekailangage8627 Жыл бұрын

    Harima sathutui අච්චි අම්මා ඇතුළු පවුලේ සියලුම දෙනටම බුදු සරණයි ..🙏🙏♥️♥️♥️

  • @user-nf2xk4zt8m
    @user-nf2xk4zt8m Жыл бұрын

    පරපුර හාරසිය ගානක් දිස්ත්‍රික්ක විසි පහේම ආඩම්බරයි ආදරෙයි තව තවත් පරපුර වැඩි වේවා අම්මට දීර්ඝයු වේවා

  • @greatwesternfarm
    @greatwesternfarm Жыл бұрын

    පවුලක අගේ රත්තරන් වලටත් වඩා අගේ..!🌾🌾🌾🌟😍😍🌾🌾 නිලමේ ඔබ මේ වගේ අගේ තොරතුරැ ගෙන ඒම ගැන ස්තුතියි !

  • @PasindaWeerakoon-jw7kd
    @PasindaWeerakoon-jw7kd Жыл бұрын

    මට නොතේරෙන එකම දේ වීර මාතාවලු හෙලයෙ ශක්තියලු මේ කමෙන්ට් වල තියන විදියට හෙලයට ලැබිල තියන ශක්තිය මොකක්ද ජන ගහනය වැඩි වීමද අනේ මන්ද ඔතන ඉන්න කී දෙනෙක් ඔය අම්මව බලා ගන්නවද දන්නෙ නැහැ ඔය තාත්තයි අම්මයි තරුණ කාලෙ දෙන්න ජීවිතය වින්දද දන්නෙ නැහැ රනිලුයි මෛත්‍රී විෂිස්ට පුද්ගලයන්ලු එතනින්ම හිතා ගනින් ඔය පවුලෙන් රටට ලැබිල තියන ගෞරවය ඒක උන්ට ආඩම්බරයක් වෙන්න ඇති ඒකෙන් උබලට අපිට ආඩම්බර වෙන්න තියෙන්නෙ මොනවද බන්

  • @Lazy570

    @Lazy570

    Жыл бұрын

    Ow aththa 😂

  • @Lazy570

    @Lazy570

    Жыл бұрын

    Lamai hadana ekath magic ekakne lankawata😂e nisa eka adambarayaklu🤣me wage gonnu ekkane ratawal hadanne

  • @samanthikalakmali3034

    @samanthikalakmali3034

    Жыл бұрын

    කියලා වැඩක් නෑ හදන්නන් වාලෙ හදලා වදන්නන් වාලෙ වදලා...වෙන ඇති මගුලක් නෑ...එකෙක්ට වත් හරියට කිරි ටික නෑ...කැලේට කොලේට ඔහෙ හැදෙන්න ඇති අපිරිසිදුව ඌරො වගේ...ඔතන වැඩි හරිය ඇති බඩයි පස්සයි විතරක් උස් මහත් වෙච්ච උන්...ඉගෙනීමක් නෑ වැඩි හරියකට...දුක් විදලා නැති සැපම විදපු 20 ක් වෙන්නත් බෑ...20 ක් හදලත් උපන් දිනේට 7 යි ආවෙ...13 ක් මිසින්....පිස්සුවට ලමයි හැදිලි කියන්නෙ ඔව්වට තමයි...

  • @harini9017

    @harini9017

    Жыл бұрын

    ඔව් ඇත්ත ඔව්වා උන්ගේ ආර්මාර්තකාමි කම .ඉන්න එකාට කන්න බොන්න දීලා ඉගැන්නුවනම් මොකද.කොහෙද ඉතින් වල් කම නේ.දරුවන්ට ආදරෙයි නම් ඔහොම කරන්නේ නෑ

  • @harini9017

    @harini9017

    Жыл бұрын

    @@samanthikalakmali3034 ඇත්ත

  • @nandana3305
    @nandana3305 Жыл бұрын

    හරිම ආඩම්බරයි 😢😢 ඇස්වලට කදුලු ආවා ❤❤

  • @siriyalathacdam3377
    @siriyalathacdam3377 Жыл бұрын

    බුදුසරණයි අම්මේ මගෙ අම්මා වගේම දැනුනා 😂😂😂😂සුභ උපන්දිනයක් වේවා

  • @user-nn9wm8js5d
    @user-nn9wm8js5d5 ай бұрын

    නියම සිංහල මාතවක් බුදුසරණයි බුදුසරණයි බුදුසරණයි බුදුසරණයි නිදුක් නිරෝගී සුබම සුභ උපන්දිනයක් වේවා 🌹🙏🌹👏🙏👏🙏👏🙏👏🙏👏🌹🙏🙏👏🙏

  • @sakunthalaliyanaarachchi9068
    @sakunthalaliyanaarachchi9068 Жыл бұрын

    මෙ හෙළ භූමියට අභිමානයක් වූ මූලූ ලොකයටම ආශිර්වාදය ක් වූ මෙම උදාර මාතාවට සූභම සූභ උපන්දිනය ක් වෙවා! ඔබතුමියට දීර්ඝ ආයූෂ ලැබෙවා.!

  • @chathurangasenarathna3023
    @chathurangasenarathna3023 Жыл бұрын

    ❤❤❤ නිදුක් නිරෝගී සුබම සුබ උපන්දිනයක් වේවා...!

  • @yvonnefernando6504
    @yvonnefernando6504 Жыл бұрын

    You the greatest mother in Our country who is blessed with 20 children.May you live long n May God bless you n keep you in good health.

  • @kumudukubukgolla7545
    @kumudukubukgolla7545 Жыл бұрын

    අනේ වාසනාවන් මෙවැනි උතුම් පවුලක් සතුටින් සමගියෙන් ඉන්නවා අහන්න දකින්න ලැබීමත් පිණක් වාසනාවක් සතුටුයි ගොඩක් නිදුක් නීරෝගි දීර්ඝායුෂ ලැබේවා ආච්චි අම්මෙ අදකාලෙ ගොඩක් පවුල් වල සතුට සමගිය නෑ එකාට එකා නෑ ඒ පවුලේ සියලු දෙනාටම හැමදාමත් සතුටින් සමගියෙන් ඉන්න ලැබේවා තෙරුවන් සරණයි ❤❤❤❤❤

  • @wasanamanik1453
    @wasanamanik1453 Жыл бұрын

    රත්තරන් අම්මේ නිදුක් නිරෝගී සුවයම ලැබේවා,මේ දරුවන් කතා කරපු හැටියට හරිම ආසාවක් ඇතිවුණා මේ මුළු පවුල ගැනම,අද දෙන්න තුන්දෙනා ඉන්න ගෙදර කමත් මේ වගේ සමගියක් නැහැ,මේ සමගිය උදෙසා වෙනමම ආශිර්වාද කරන්න ඕනි,මෙහි මුළු පවුලටම දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා,ආඩම්බරයි සංතෝසයි

  • @TravelWithJuliya98
    @TravelWithJuliya98 Жыл бұрын

    Wow නියමයිනේ 😯, මං මේ ඔයා කොහෙද ඉන්නේ කියලා හොයනවා 🤭

  • @kaluarachchi8904
    @kaluarachchi8904 Жыл бұрын

    පුnචි පවුල රත්තරන් කිය කියා ජාතියට වින කරන අයට රත්තරන් ආදර්ශයක්. මෙවැනි උදාර මව්වරුන් තව තවත් බිහිවේවා!

  • @harini9017

    @harini9017

    Жыл бұрын

    පුන්චි පවුල රත්තරන් තමා

  • @rimzaa

    @rimzaa

    Жыл бұрын

    පුංචි පවුල රත්තරන් තමයි දැන් කාලෙ වියදම් එක්ක බලද්දි

  • @Kotuwemute

    @Kotuwemute

    Жыл бұрын

    @@harini9017 පක 😂

Келесі