No video

හීනයක් වූ බලාපොරොත්තු සපල කළ හැටි | REPORTER Dambulla | Kumara Ihalagedara | SRI Lanka News

කාලීන හා විශේෂ සිදුවීම් සියල්ල ඔබ හමුවට ගෙන ඒමට අප නිරන්තරයෙන් උත්සහ කරන්නෙමු.
#reporter
#dambulla #kumaraihalagedara
#ilk

Пікірлер: 73

  • @BimbaDesilva-wq6sl
    @BimbaDesilva-wq6sl Жыл бұрын

    පුතා ඕකට හොදට ආරක්ෂා කරගන්න. ඩෙන්මාර්ක් වල ඉන්න නිශ්සංක මහතාට වැඩි වැඩියෙන් ලැබේවා බුදුසරණයි

  • @ranjanigunawardana7555
    @ranjanigunawardana7555 Жыл бұрын

    පුතේ ඔයා මෙි කරන සේවයට මට කියන්න වචන නැහැ ගොඩාක් පින් කියන්නමි ඇස් දෙකට කදුලු ආවා සතුටට රට විරුවන්ටත් උදවි උපකාර කල සැමට බොහොමයක් පින්

  • @UK-rw8ll
    @UK-rw8ll Жыл бұрын

    දරුවකුගේ සිත් සතුටු කිරීම තරම් පිනක් තව කොහෙන්ද? 🙏🙏🙏

  • @thilakalatha3706
    @thilakalatha3706 Жыл бұрын

    අපට උදව් උපකාර කරන්න වත් කමක් නැති උනත්, ඔබ තුමා ඇතුළු උදව් උපකාර කරන සියලු දෙනාටත් කරන කියන රැකී රක්ෂා දිනෙන් දින වැඩි දියුණු වේවා නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි දෙවිපිහිටයි,,,

  • @kifranando8458
    @kifranando8458 Жыл бұрын

    නිස්සංක..මහත්තයාට ගොඩක් පිං පුතා ඔයා පරිස්සමෙන් පාරෙ.යන්න බුදු සරනයි

  • @renukaperera9380

    @renukaperera9380

    Жыл бұрын

    එක නම් ඇත්ත . හදිසියේ වත් කරදරයකට පත් වුනොත් හොරා කියලා අහගන්න වේනවා.බුදු සරණ යි .

  • @lakamalagedayani6626
    @lakamalagedayani6626 Жыл бұрын

    ඇත්තටම පින් උදව් උපහාර කරන සැමටම සහ කුමාර ඔබටත් පින් තව සක්තියම ලැබේවා සියලුම දෙනාට නිවන් මගේ දොරටු ඇරේවා සම්මාසම්බුදු සරණින්

  • @user-wv7xj3ok5r
    @user-wv7xj3ok5r Жыл бұрын

    මෙයාලට ඉන්න කාමර 2වත් හදලා දෙන්න පුළුවන් නම් ගොඩාක් වටිනවා.උදව් උපකාර කළ හැමටත් ගොඩාක් පිං.. තෙරුවන් සරණයි

  • @AnomaShriyanthi-kl7ws
    @AnomaShriyanthi-kl7ws Жыл бұрын

    උදව් කල සියලු දෙනාටම තෙරැවන් සරනයි සැම දෙවි පිහිටයි පුතේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandradk8578
    @chandradk8578 Жыл бұрын

    උදව්උපකාර කළ සියලූ දෙනාටම බුදු සරණයි කුමාර මල්ලී ඔයාට ගොඩක් පින්

  • @priyadarshanihettiaracchi9198
    @priyadarshanihettiaracchi9198 Жыл бұрын

    පුතේ ඔයා හොදට ඉගෙන ගෙන නoගීලා මල්ලී හොදට බලාගෙන එයාලාත් දෙමවුපියෝ බලාගන්න තුනුරුවන් සරනින් දෙවි දේවතාවුන්නාන්සේලා ගේම රzකවරනින් ඔබලා සියලුම දෙනාට නිදුක් නිරොගි සුවයම ලzබි සවුභාග්‍යයෙන් සපිරුනු වාසනාවන්ත අනාගතයක් උදා වේවා ජය ශ්‍රී මා බෝ සමිදුන්ගේ පිහිටයි :!

  • @chandrasrilanka9101
    @chandrasrilanka9101 Жыл бұрын

    තෙරැවන් සරනයි

  • @sumanafernando1155
    @sumanafernando1155 Жыл бұрын

    දුප්පතුන් වෙනුවෙන් ඇප කැප වෙන ඔබ සියලු දෙනාට ගොඩාක් පින්🙏🙏🙏🙏🙏

  • @priyanthathilakasiri8967
    @priyanthathilakasiri8967 Жыл бұрын

    මටත් ඔය වයසෙදි ඔය හීනෙමයි තිබ්බෙ.මමත් ඔතන ඉදල ආපු කෙනෙක් නිසා

  • @chandralk-di2tr
    @chandralk-di2tr Жыл бұрын

    උ දවි.කරපු.හැමෝටම.පින්.අැස්.වලින්.කදුලු..අාවා.අපිට.මෙි.වාගේ.තමයි.හිටියේ.නමුත් එ්.කාලේ.මෙි.වාගේ.උදවි.කරන්න .කවුරැත්.හිටියේනැහැ.අපේ.අමිමාාතමයි.කුලි.වැඩ.කරලා.ැපිව.බලා.ගත්තේ.කුවෙටි

  • @lathagamage8928
    @lathagamage8928 Жыл бұрын

    උදව් කරපු සැමට ගොඩක් පින් 🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @azeezbishrulhaffie4200
    @azeezbishrulhaffie4200 Жыл бұрын

    🎉kumara malli ur great god bless you ❤

  • @kgkkjayasinghe2516
    @kgkkjayasinghe2516 Жыл бұрын

    දෙනෙතේ කදුලු සැගවිය නොහැක

  • @dilaniranasinghe8133

    @dilaniranasinghe8133

    Жыл бұрын

    Me daruwanta udau upakara kala.sama denata.godak pin jesu pihitai

  • @deepashikamaduu2552
    @deepashikamaduu2552 Жыл бұрын

    Udaw karapu hamotamath kumara aiye oyatath godak pin 🙏🙏🙏🙏🙏

  • @kumarihamykusuma-tj9nx
    @kumarihamykusuma-tj9nx10 ай бұрын

    Thank you malliya godak pin.❤❤❤

  • @dhammikadhammika8124
    @dhammikadhammika8124 Жыл бұрын

    ඒ උදවු උපකාර කරපු හැම දෙනාටම මතු ආත්ම වලදී දිව්‍ය සම්පත් ලැබේ වා..මේ....ජිවිතේ දුක් කරදර නොමවේවා...කුමාර මල්ලිට ත් බොහෝ පින්

  • @leetusfernando5335
    @leetusfernando5335 Жыл бұрын

    Very good godak santhosai

  • @sarasimedia
    @sarasimedia Жыл бұрын

    Good👍👍👍👍

  • @malshapeiris5903
    @malshapeiris5903 Жыл бұрын

    පුන්චි හිත් සනසන මෙවැනි මිනිස්සුන්ට සියලුම දෙවියන්ගේ ආශිර්වාදය ලැබෙවා

  • @sreemathilka9633
    @sreemathilka9633 Жыл бұрын

    Putae oygae satuta දැකල magae neth දෙකට කඳුළු putae hodta ඉගෙන ගෙන samjaye hoda druwek wenna උදව් කළ හැමෝටම niwanin නිවී sanasewa theruwan saranai ❤

  • @monkiasinghsinghmonkia4104
    @monkiasinghsinghmonkia4104 Жыл бұрын

    Daruwa satutu wewi b,saranai kumara malli❤❤

  • @dantidanti1017
    @dantidanti1017 Жыл бұрын

    බුදු සරණයි

  • @mangalikaherath-qo8yf
    @mangalikaherath-qo8yf Жыл бұрын

    ❤❤❤

  • @roshanbuddika1655
    @roshanbuddika1655 Жыл бұрын

    hemotama godak pin 🙏🙏🙏🙏🙏

  • @geethamala7835
    @geethamala7835 Жыл бұрын

    Puthe .malak..pahanak puja karala udau upakara karapu ayata .pin denna .hoda daruwek wenna .parissamin baisecul padinna. ❤❤❤🙏🙏🙏 budu saranai

  • @Siani-xf7in
    @Siani-xf7inАй бұрын

    සර් මෙිවා බලනකොට හැම දමෙ අඩනවා

  • @nikithaperera4805
    @nikithaperera4805 Жыл бұрын

    Great

  • @siriyalathacdam3377
    @siriyalathacdam3377 Жыл бұрын

    මට ඔයාගේ වීඩියෝ එක බලලා ඇස් වල කදුළු අවා මොකද මගේ පුතාගේත් එකම සිහිනය ඔය බයසිකලේ තමයි මන් ගොඩාක් අපහසුවෙන් ජිවත් උනේ මන් තීරණයක් ගත්තා ළමයාගේ බලාපොරොත්තු ව ඉටු කරන්න රට යන්න මන් ගොඩාක් ලෝන් අරන් ණය වෙලා හිටියේ ඒ ප්‍රශ්නත් එක්ක මට තාම බයසිකලයක් අරන් දෙන්න බැරි උනා මොකද දැන් බය්සිකලයක මිල 50000කට වෙඩි නිසා මන් දැන් අව්රුද්දක් ඉවරයි හැමදාම කතා කරද්දී කියන්නේ කවදද අම්මේ බයසිකලේ ගෙනත් දෙන්නේ කියලා තව ලක්ෂ 6ක්‌ විතර ණය තියෙනවා එත් මන් කොහොම හරි මගේ කොල්ලගේ ආසාව ඉටු කරන්න උත්සහ කරනවා ඔය පුතා බයසිකලේ පදින විට මගේ දරුවා මට මතක් උනා ඔය සතුට එයට මන් කවදද ලබා දෙන්නේ කියලා මන් ලොකු කලකිරීමකින් ඉන්නේ

  • @nishanthinishanthi3490
    @nishanthinishanthi3490 Жыл бұрын

    Harima sathutui ayyandi

  • @pranandushi1313
    @pranandushi1313 Жыл бұрын

    සයිකලෙට පෙඩි ලැගිච් එකක් සව්කරල දෙන්න නංගිත් එක්ක පාසැල් යන්නට කවුරු හරි එම සයිකලෙ බර් එක හැඩෙට තියෙන්නේ

  • @difislslls1580
    @difislslls1580 Жыл бұрын

    Harima satutui mama balagana hitiya aya koi walada mayalata udauwak labanna kiyala, kochchara salli tibunat hamadama hit pahala wanna naha minissunta udau karanda habai oba tuma atulu ma udau karana ayata ma daviyangan labuna asirwadayak ,obatat udau karapu siyalu danatama nirogimat suwaya labawa kiyala prartana karanawa davi pihitai ❤❤❤

  • @supunanuruddha3509
    @supunanuruddha3509 Жыл бұрын

    Ane puluwannam geyak hadala denna godaak pin

  • @Siani-xf7in
    @Siani-xf7inАй бұрын

    මම නුවර ඉන්නේ

  • @user-vk3st2ox6u
    @user-vk3st2ox6uАй бұрын

    ❤❤❤❤❤❤

  • @suneethaashokkumar3506
    @suneethaashokkumar35069 ай бұрын

    🙏🙏🙏

  • @sriyanigamage9859
    @sriyanigamage9859 Жыл бұрын

    දරුවන් ga දුකට කන්න බොන්න nati ayta phita වෙන්න teyanwa nm..a pin labannth a අය ටත්..වාසනාව teyana hone ...උදව් karenna හැමෝටම jesu pitai hamdamth

  • @dehiwslagemiyurin9804
    @dehiwslagemiyurin9804 Жыл бұрын

    😭😭😭🙏🙏

  • @Siani-xf7in
    @Siani-xf7inАй бұрын

    මට පුලුවන් විදියට උදවුවක් කරන්නමි සර්

  • @AnomaHettiarachchi-qq9mq
    @AnomaHettiarachchi-qq9mq Жыл бұрын

    🙏🙏🙏🙏

  • @ajithmanjula3231
    @ajithmanjula3231 Жыл бұрын

    අපිටත් නිවසක් හදලා ෙදනවද

  • @bavindukaushal2792
    @bavindukaushal2792 Жыл бұрын

    Mage hithata danena sathuta kiyaganna beri tharam...godaaaak pin hamotama🙏

  • @abeykoonrani7622
    @abeykoonrani7622 Жыл бұрын

    Godak pin puthay

  • @user-vk3st2ox6u
    @user-vk3st2ox6uАй бұрын

    😊😊😊😊😊😊

  • @danidaniel5011
    @danidaniel5011 Жыл бұрын

    Mahththyata godak pin me karana udauwata a wagema mudal duna mahathayata pin

  • @user-us7hr6uu9s
    @user-us7hr6uu9s Жыл бұрын

    es.walata kadulu enawa.godak pin oyala me karana weda walata

  • @ceylonuk6250
    @ceylonuk6250 Жыл бұрын

    🌺🌺🌺🌺❤❤

  • @vinithacool
    @vinithacool Жыл бұрын

    Aiya oyata godak pen ma daruwaga coll namdara dannako

  • @Siani-xf7in
    @Siani-xf7inАй бұрын

    මට සර්ගේ බැන්කු නමිබරය දාන්න

  • @nadeekarathnayaka1495
    @nadeekarathnayaka1495 Жыл бұрын

    Sataha pahakina hari tama sarmyan udaw karan samt pin🙏🙏🙏

  • @asokakh1563
    @asokakh1563 Жыл бұрын

    Udawkala semata pin

  • @erandifernando444
    @erandifernando444 Жыл бұрын

    ayye me karana udau godak pin hitat puduma satutak.udau kala hamotama j.p

  • @sriyanigamage9859
    @sriyanigamage9859 Жыл бұрын

    ගන්න bicycle ake පිටි pasu sit aka esara wadi වෙන්න tebunnm නංගිලා වත් දාගෙන යන්න tebun.

  • @wdammarathanawerahera7721
    @wdammarathanawerahera7721 Жыл бұрын

    Addras ekak nadda

  • @monkiasinghsinghmonkia4104
    @monkiasinghsinghmonkia4104 Жыл бұрын

    Hettipola koheda mea aya enna mata kiyanna

  • @damayanthihawpeliyanage9147
    @damayanthihawpeliyanage9147 Жыл бұрын

    Asdekata kadulu awa baesekale dunna emahatayatat udau kala hamotamat godak pen

  • @mallikapushpalatha3234
    @mallikapushpalatha3234 Жыл бұрын

    Dan horu baiycicale lok akak danna asawasi aiyya para pennewa loku pinak udaw kala sahodara pirisata

  • @kantiq833
    @kantiq8339 ай бұрын

    💐💐💐💐💐💐💐👍😱😱😱😱😱😭😭😭😭

  • @manelswarnakanthi9538
    @manelswarnakanthi9538 Жыл бұрын

    Kumara Mahatha Athulu Udaw Upakara.,Mudal Dun Siyalu Denatama Diwya Sampath Labena Pinak.E ayage Sathuta Udaw Kala Ayata Asirwadayak.

  • @damayanthihawpeliyanage9147
    @damayanthihawpeliyanage9147 Жыл бұрын

    Hodata egana gena oya wagema nate bare ayata udau keranna puteee ratata wadadayaka putek wenna

  • @wdammarathanawerahera7721
    @wdammarathanawerahera7721 Жыл бұрын

    Koheda mea paulea jeawath wennea

  • @TheMawi1988
    @TheMawi1988 Жыл бұрын

    oya minihata kumburak kotanta aran denna, lamaiva hadaganta

  • @roshanbuddika1655
    @roshanbuddika1655 Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @roshanbuddika1655
    @roshanbuddika1655 Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @damayanthihawpeliyanage9147
    @damayanthihawpeliyanage9147 Жыл бұрын

    Godak pen hamotama

  • @erandifernando444
    @erandifernando444 Жыл бұрын

    nissanka ayye.j.p

  • @user-jl2oy9mf6h

    @user-jl2oy9mf6h

    8 ай бұрын

  • @samanthikulathunga7768
    @samanthikulathunga7768 Жыл бұрын

    ❤❤❤❤❤❤

Келесі