No video

ඉල්ලපු එකම දේ ලැබුණම තියන සතුට | REPORTER Dambulla | Kumara Ihalagedara | Sri Lanka News

කාලීන හා විශේෂ සිදුවීම් සියල්ල ඔබ හමුවට ගෙන ඒමට අප නිරන්තරයෙන් උත්සහ කරන්නෙමු.
#reporter #dambulla
#ilk #kumaraihalagedara
#subscribe
⭕Our Website: reporter dambulla
⭕ My Social media platforms: / kumara.ihalagedara
🌐 Facebook Group:
🌐 My Facebook Profile: / kumara.ihalagedara
⭕ If you like My Channel:
✅ Like
✅ Share
✅ Comment
✅ SUBSCRIBE for more videos Also click on notification 🔔 icon.
Thanks for watching
[ ⭕ Subscribe me : / @reporterdambulla
[ ⭕ Video Link : • ඉල්ලපු එකම දේ ලැබුණම ත...

Пікірлер: 52

  • @kgkkjayasinghe2516
    @kgkkjayasinghe2516 Жыл бұрын

    ඒ දරුවා සහ පවුලේ හැමෝගෙම සතුට මාත් දැක්කා ,වින්දා ,,කකුල් දෙකත් සනීප වෙන්න පතනවා

  • @nishaperera4878
    @nishaperera4878 Жыл бұрын

    ❤❤ගොඩක්ම..පින් ..ඒ.සිත..සතුටු..කල...සියලුම දෙනාටම බුදුසරණ යි.❤❤❤

  • @nazreenfarook1388

    @nazreenfarook1388

    Жыл бұрын

    🙏🙏🙏

  • @nazreenfarook1388
    @nazreenfarook1388 Жыл бұрын

    ඒ මුහුණේ සිනහව දැක්කාම... මේ පින්බර කර්තව්‍යයට දායක වූ ඒ සහෝදරියට නිදුක් නිරෝගිබව හා දීර්ඝායුෂ ලැබේවා! ඒ වගේම ධම්මිකා මහත්මියටත් බොහොම පිං! 🙏🙏🙏. මම මේ වැඩසටහන නරඹන්ගේ ඉතා ආසාවෙන්, මාත් ඉතා ඉක්මනින් ඔබ හා එකතු වෙන්න කැමතියි. කුමාර අය්යේ ඔබ මේ කරන මෙහෙවරට ඔබටත් ඔබ වටේ සිටින සියලු දෙනාටත් තෙරුවන් සරණයි! 💐🙏🙏

  • @reporterdambulla

    @reporterdambulla

    Жыл бұрын

    🙏🙏🙏

  • @anjalinshiroma2429
    @anjalinshiroma2429 Жыл бұрын

    ඔබලා සියලු දෙනාටම ගොඩක් පින් බුදු සරණයි දෙවි පිහිටයි🙏

  • @preenidissanayake1647
    @preenidissanayake1647Ай бұрын

    ඔබ සැමට බුදු සරණයි !

  • @indranikumarihami8793
    @indranikumarihami8793 Жыл бұрын

    ගොඩාක් පින් තෙරුවන් සරණයි 🙏🙏🙏❤❤❤

  • @RenukaDamayanthi-uq4ee
    @RenukaDamayanthi-uq4ee Жыл бұрын

    ඇත්තටම කුමාර සර්ට සහා මිස්ට දු දරුවන් ඇතුලු හැදු වැඩු දෙමාපියන්ට වගේම මේයට අත හිත දුන්න හැමොටමත් මේ පිං අනුමොදන් වේවා .....💐💐💐💐💐💐💐💐💐💐💐💐💐

  • @latawickrama1232
    @latawickrama1232 Жыл бұрын

    මේ දරුවට තියෙන සතුට ජේසු පිහිටයි පුතේ❤❤❤

  • @PremlathaPremlatha
    @PremlathaPremlatha6 күн бұрын

    බුදුසරණ යිඔයාට ❤❤❤❤❤අමිමාපුත බුදුසරණ යි❤

  • @shndrhal7402
    @shndrhal7402 Жыл бұрын

    අනේ පව් 😢😢😢 ගොඩාක් සතුටුයි ❤

  • @dantidanti1017
    @dantidanti1017 Жыл бұрын

    බුදු සරණයි අම්මා

  • @kumuduperera8351
    @kumuduperera8351 Жыл бұрын

    සතුට සදා බෙදා දෙන ඔබතුමා ,සහ උදවු දෙන සැමට,අපගේ ස්තුති ය, උදවුවක් කිරීමට නොහැකි උනත් මේ දැක බලා ඉමහත් සතුටක් වින්දෙමි,බුද්ධ ශක්තියේ ආනුභාව බලයෙන් මෙවන් උතුම් කුසලයන් තවතවත් වඩා ගැනීමට හැකිවේවා ,තෙරුවන් සරනණයි ,🙏🙏🙏

  • @user-pm3kk7gg7d
    @user-pm3kk7gg7d Жыл бұрын

    🙏 ගොඩක්ම පින් ගොඩක්ම පින් ගොඩක්ම ස්තූතියි 🙏 මෙවැනි ඉතිං කන්දරාවක් සේදුම දෙනාටම දෙන්න ලැබුණු ඔබතුමාට සහ පවුලේ සියලුම දෙනාටම නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏 ඒ වගේම සැදැහැ සිතින් උදව් උපකාර කරන සියලුම දෙනාටම දුකක් කරදරයක් අගහිග කමක් කිසිම දවසක මම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා සියලුම දෙනාට සම්මා සම්බුදු සරණයි 🙏🪔🌺🌹🙅‍♀️

  • @mahmoudsami-en7in
    @mahmoudsami-en7in Жыл бұрын

    Godak pin oyala

  • @Umeiraahamed1980
    @Umeiraahamed1980 Жыл бұрын

    Ikman suwaya lebewa

  • @sreemathilka9633
    @sreemathilka9633 Жыл бұрын

    ඔබ tuma atulu උදව් උපකාර කළ හැමෝටම niwanin නිවී sanasewa ae druwagae satuta දැක harima satutak දැනුණා හැමෝටම theruwan saranai 🙏💐❤️❤️❤️

  • @jayawirajayawira4244
    @jayawirajayawira4244 Жыл бұрын

    Oba tumata pin

  • @sumithradonsubasinghe6452
    @sumithradonsubasinghe6452 Жыл бұрын

    කොහා පින්දෙන්න ඇවිත්

  • @dantidanti1017
    @dantidanti1017 Жыл бұрын

    තෙරුවන් සරණයි සැමට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @serimaserima2019
    @serimaserima2019Ай бұрын

    🙏🙏🙏බුදුසරණයි

  • @Sajeed267
    @Sajeed267 Жыл бұрын

    කෙනෙකුට උදව් උපකාර කරලා youtube දානවට බනින අය ඕන තරමි එත් අසරණ අයට උපකාර කරන්න එන්නෑ කරන අයට මඩ ගහන්න ඕන තරම් මෙව්වා you tube දාන්නේ තවත් කෙනෙකුව මෙ සමාජ සත්කාර වලට පුරුදු කිරීමටයි හොද දේ අගය කරන්න පුරුදු වෙමු

  • @chithrajayakodi8404
    @chithrajayakodi8404 Жыл бұрын

    අහිංසකයෙකුගේ පැතුමක් ඉටුකල පින අනන්තයි.පුතිඵල ද එසේමයි

  • @SanjeewaPriyantha-mo2qq
    @SanjeewaPriyantha-mo2qq Жыл бұрын

    උදව් කරපු හැමෝටම බොහොම පින් තෙරුවන් සරණයි

  • @mahindamihidu9179
    @mahindamihidu9179 Жыл бұрын

    සියලු දෙනට තෙරැවන් සරණායි දෙවිපිහිටයි 🙏🙏🙏🙏✨️🌻💖🌹🌱🌷

  • @roshanbuddika1655
    @roshanbuddika1655 Жыл бұрын

    godak pin hemotama 🙏🙏🙏

  • @lelelelyan8622
    @lelelelyan8622 Жыл бұрын

    Godak pin

  • @lathagamage8928
    @lathagamage8928 Жыл бұрын

    සදු සාදු සාදු සාදු සා 🙏🙏🙏🙏🙏

  • @sarathchandra513
    @sarathchandra513 Жыл бұрын

    Oba thumata saha udaw karana siyaluma denata budu saranai deergayusa labewa.

  • @priyanthathilakasiri8967
    @priyanthathilakasiri8967 Жыл бұрын

    හොදයි හැමෝටම පින්

  • @PremalalPremalal-hy4do
    @PremalalPremalal-hy4do4 ай бұрын

    ❤❤❤❤❤❤

  • @chandradk8578
    @chandradk8578 Жыл бұрын

    ගොඩාක්පින් සිද්ද වෙනවා උදව් උපකාර කළසියලූ දෙනාටම බුදු සරණයි

  • @user-xl6qm1oc9b
    @user-xl6qm1oc9b Жыл бұрын

    Ane ee satuta kiyanna mata wacana ne kumara mahattaya 🙏🙏🙏🙏🙏🙏 budu wanna paruna pura bode satawayaka upakara karana hamotamata🙏🙏🙏🙏🙏🙏

  • @chandiniroshapriyadarshani2437
    @chandiniroshapriyadarshani2437 Жыл бұрын

    🙏🙏🙏

  • @miulamiula328
    @miulamiula328 Жыл бұрын

    ගොඩක් පින් ඔබ tumatah mayata dayaka unu අපේ rata viruwantah.

  • @malikam7925
    @malikam7925 Жыл бұрын

    Ape Lankawen Athara Sita Udu Upakara Karana Hemotama Siyalu Deviyange Pihita Araksawa Nirathuruwa Labewa, Udau Karana Hemotama Wedi Wediya Hariyanna Oni 💐💐💗💕🙏

  • @KapuduwaNadeeka-om6ig
    @KapuduwaNadeeka-om6ig5 ай бұрын

    🙏🙏🙏🙏❤️❤️

  • @chandralk-di2tr
    @chandralk-di2tr Жыл бұрын

    බලන්න .එ.මුනේ.සතුට.පවි.උදවි.කරපු.හැමෝටම.පින්.බුදු.සරනයි.කවෙටි

  • @merygamagefernando2704
    @merygamagefernando27044 ай бұрын

    Oba samata pin pita pin labeva

  • @difislslls1580
    @difislslls1580 Жыл бұрын

    Ana a ahinsakaya santoda kiyala nimakaranda bari taran a daruwata ma dunna.satutata oba tuma atulu udau karapu siyalu danatama godak stuti nirogimat suwaya labawa kiyala prartana karanawa davi pihitai ❤❤❤

  • @nilushinilushi5707
    @nilushinilushi5707 Жыл бұрын

    Kumar Malli atulu pinwat pirisata godak pin godak istuti mewage abadita daruwanget ea niwase siyalu denatat satuta genat dun obasamata deviphiten teruwansaranin kisiduvipatak karadarayak jivita sidunovi yahapatak siduvi jivite satutin inna niduknirogi suwaya nwaghaapala duruwi dirgausada labewa!!!🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️💐💐💐💐💐👍👍

  • @padmajaye1598
    @padmajaye1598 Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @geethamala7835
    @geethamala7835 Жыл бұрын

    Meya pariththaga karamin loku pinak kala oba siyaluma denata niduk niroge dirga kalina suwayak lebewa. 🙏🙏🙏🙏🙏🙏

  • @manelswarnakanthi9538
    @manelswarnakanthi9538 Жыл бұрын

    Udau Kala Siyaluma Denata Jathi Jathith Pin.. E Asarana Ayage Sathuta .Obe Siyaluma' Denata Wishwaye Ashirwadaya Labenawa.!!

  • @lakamalagedayani6626
    @lakamalagedayani6626 Жыл бұрын

    අනේ ඇත්තටම පින් කුමාර ඇතුළු උපහාර කරන අයට සහ පවුලේ සැමටමත් පින් පින් සම්මාසම්බුදු සරණයි සැමගෙම ජීවිත වාසනාවන්ත වේවායි පතමි

  • @sunethrak.a.9079
    @sunethrak.a.9079 Жыл бұрын

    Obathuma Athulu Udau Karapu Okkotama Athma Ganak Pin

  • @mallikapushpalatha3234
    @mallikapushpalatha3234 Жыл бұрын

    Paritthayaga kala pin wath ratawuru mahatata pin labewa

  • @susilaparis387
    @susilaparis387 Жыл бұрын

    Mamat.anaw.pute.oya.balanna.

  • @boshbaaa2609
    @boshbaaa2609 Жыл бұрын

    Asarana,ayata,loku,balaporothu,ne

  • @anushamalkanthi7173
    @anushamalkanthi717311 ай бұрын

    Jasu potao

  • @susilaparis387
    @susilaparis387 Жыл бұрын

    Pute.anewaryen.mama.anaw.putawa.balann

Келесі