No video

අහිමි වෙන්න ගිය තැන හිමි වෙන්න කළ පින || REPORTER Dambulla || Kumara iahalagedara || Sri Lanka News

කාලීන හා විශේෂ සිදුවීම් සියල්ල ඔබ හමුවට ගෙන ඒමට අප නිරන්තරයෙන් උත්සහ කරන්නෙමු.
#reporter #dambulla #kumaraihalagedara
#youtube #channel #subscribe
අහිමි වෙන්න ගිය තැන හිමි වෙන්න කළ පින
• අහිමි වෙන්න ගිය තැන හි...
⭕Our Website: reporter dambulla
⭕ My Social media platforms: / kumara.ihalagedara
🌐 Facebook Group:
🌐 My Facebook Profile: / kumara.ihalagedara
⭕ If you like My Channel:
✅ Like
✅ Share
✅ Comment
✅ SUBSCRIBE for more videos Also click on notification 🔔 icon.
Thanks for watching
[ ⭕ Subscribe me : / @reporterdambulla
[ ⭕ Video Link : • අහිමි වෙන්න ගිය තැන හි...

Пікірлер: 48

  • @khantikhanti2884
    @khantikhanti28848 ай бұрын

    උදව් කරන සියලුම දෙනාට බොහොම පින් ආනේ රත්තරන් දරු පැටවු ටික ❤❤❤😂

  • @shinestar1589
    @shinestar15898 ай бұрын

    ඒ මහත්මියට බොහෝ පින් ලැබේවා 🙏🏾

  • @mallikamallika7093
    @mallikamallika70938 ай бұрын

    🙏🙏🙏🙏අප්පෝ උදවු කරපු හැමෝටමත් කුමාර මහත්තයාටත් දීර්ඝයුශ ලැබේවා නීරෝගි සම්පත් ලැබේවා ❤❤❤ 🙏🙏🙏🙏🙏

  • @renuka243
    @renuka2438 ай бұрын

    අනෙ දෙව්යන්ගෙ පිහිටයි එ උදවු උපකාර කර සියලු දෙනාටම සියලු සැපසම්පත් ලැබෙවා🙏🙏🙏🌷🌻 ලස්සනයි පැටවු ටික .අනෙ ඉක්මනින් කාමරයක් හරි හදාගන්න ලැබෙවා🙏🙏🙏🌷🌻 තෙරුවන් සරණියි මල්ලි නංගී ඔයාලටත්

  • @rakithaerandika1572
    @rakithaerandika15728 ай бұрын

    ලොකු පිනක් මේ අසරණ පවුලට උදව් කළ මහත්මියට .කොච්චර සතුටක්ද එයාලට.ඔය වගේ මේ ගෙදරත් හදාගන්න උදව් කරන්න .අම්මට කලින් කරපු ශෝට්ඊට්ස් කඩය දාගන්න උදව් කළා නම් දරුවෝ ටිකත් බලාගෙන දුවටත් උදව් කරගන්න පුලුවන් .තව පුලුවන් නම් ටියුෂන් ක්ලාස් එකක් දාගන්න දරුවෝ ටිකක් ගෙන්න ගෙන ඔය ඉඩමේ මඩුවක් වගේ පන්ති කාමරයක් හදා ගෙන.ඔයාගේ දැනුම ප්‍රයෝජනයට ගන්නත් පුලුවන් .සතුටුයි දැන් ගෙදර නිදහස් කරලා දුන්නා කුමාර මත්තයා.අනේ ගෙදරත් හදාගන්න උදව් කරන්න මහත්තයෝ .තෙරුවන් සරණයි ❤️🙏

  • @BimbaDesilva-wq6sl
    @BimbaDesilva-wq6sl8 ай бұрын

    කැලිපොනියාවේ ඒ මහත්මියට ගොඩක් පිං

  • @sujisaman7899
    @sujisaman78998 ай бұрын

    තෙරුවන් සරණයි.. නිදුක් නිරෝගි දිර්ඝායූෂ ලැබේවා ඔබ තුමන්ටත්.. උදව් උපකාර කරන සියලු දෙනාටත්..

  • @kifranando8458
    @kifranando84588 ай бұрын

    උදව් කර සියලුම දෙන්නට ගොඩක් පිං බුදු සරනයි ❤

  • @chandragunasecara-sj8hv
    @chandragunasecara-sj8hv8 ай бұрын

    උදව් උපකාර කළ සැමට උතුම් තෙරුවන් සරණයි

  • @nikithaperera4805
    @nikithaperera48058 ай бұрын

    Thank you so much for helping them. Thank you.

  • @sujisaman7899
    @sujisaman78998 ай бұрын

    උත්සහයක් උනාන්දුවක් නැති ගැහැනු කෙනෙක්. ඔච්චර දැනුමක් තිබිලා පුයෝජනයක් ගන්නේ නැතිව ගෙයි මුල්ලට වෙලා නිකන් කන්න බලන් ඉන්න එ්පා.ඔය දැනුමෙන් යමක් කරන්න.. නෑ .... නෑ... බෑ.. බෑ... කිය කියා උත්සහවන්ත උනා් නැත්නම් ජිවිත කාලයම නෑ.. බෑ.. තමා. ගෙදර වත්තේ ඉඩ නැත්නම් හාල් උරවල හරි මිරිස් පැලයක් බතල වැලක්වත් හිටවගන්න පුරුදු වෙන්න. ඔය විදියට ගියෝත් ඔය පැටවුන්ට යන කලක් අනාගතයක් කෝ.. මමත් ගසකින් වැටිලා සුසුම්නාව ඉනෙන් පහල පන නැතිව ලෙඩ අැඳක දුක්විදිනවා.. පාසල් යන ළමයි දෙන්නෙක් ඉන්නවා.. ජිවත් වාන්න පුදුම කට්ටක් කනවා.. තමන්ගේ උනන්දුව උත්සහය නැතුවතම් ජිවිතයට මුහුන දෙන්න බෑ..

  • @chandradk8578
    @chandradk85788 ай бұрын

    ගොඩාක්පින් එතුමියට තෙරුවන් සරණයි

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3ht8 ай бұрын

    පින් පින් කියන්නේ පින් අපිට නැහැනෙ අඇති හැකි අය උදව් කරති මේ වන් පින් කම් දැක බලාසතුටු වෙන එකත් පින්

  • @YfGf-mf1vm

    @YfGf-mf1vm

    8 ай бұрын

    අනේ ඔව් සහෝදරි

  • @siryalatha8274
    @siryalatha82748 ай бұрын

    තෙරුවන්සරණයි.සියලුදෙනාටම උදව්උපකාර කල සියලුම දෙනාට ගොඩාක්ම පින් හැබැයි තරහ වෙන්න එපා ඒ අම්ම ගෙ නම් කිසිම උනන්දුවක් නෑ දියුණුව ගැන තාත්තා ලග ලමයි.දලා උගත්කම අනුව රැකියාවක් කරන්න පුලුවන් ධෛර්යය කම තියෙනවා නම් මට නම් පේන විදිහට .එහෙම කෙනෙක් නෙවෙයි ඒ අම්මා ආඩම්බරෙන් කියන්න පුලුවන් පැතුම් බබා ගෙ අම්මා ලෝකයට ම ආඩම්බර ධෛර්යය වන්ත අම්ම කෙනෙක් යෝධ ශක්තිය බලයද ලැබේවා ඒ ආදරණීය අම්මාට රිපෝට දඹුල්ල මාද්‍දිය ආයතනයට ගොඩාක්ම පින් තව තවත් මෙවැනි දේවල් කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා.බුදුසරණයි. ❤👍👍👍💯💯💯🙏❤

  • @chithrajayakodi8404
    @chithrajayakodi84048 ай бұрын

    අසරණයන්ට සරනවීම තරම් මිහිපිට තව පිනක් නැහැ.

  • @Thushariparanagamage-v8o
    @Thushariparanagamage-v8oАй бұрын

    සර් මෙක නම් උතුම් පිංකමක්.

  • @sunetrasunetra9913
    @sunetrasunetra99132 ай бұрын

    බුදු සරණයි දෙවි පිහිටයි

  • @sunalikanchana4201
    @sunalikanchana42018 ай бұрын

    මේ අම්මා බලාගෙන ඉන්නේ ලමයිගෙ ඉස්කොල ගමන ඉවර වෙනකම් ...එහෙම නොවෙයි අම්මා ඔයා දවල් කාලෙ රැකියාවක් කරන්න ...හවසට රෑ එලිවෙනක්ම් කාලෙ තියෙනවා ලමයිගෙ දේවල් කරන්න ...නෑ බෑ කිය කියා ඉන්න එපා ...හැබැයි ඔයාගෙ කිසිම දියුණුක් වෙන්න උනන්දුවක් නැති බවනම් පේනව ..කුමාර මල්ලි කියද්දිත් ඔයා රක්සාවක් කරන්න සවසට ලමයිගෙ වැඩ කරන්න කියලා කියද්දිත් මෙයා කියනවා ලමයා විබාගෙ ලියන කම්ලු ඉන්නේ ...අනේ මන්ද ඉගෙන ගත්තාට වැඩ නෑ..ඉගෙන ගන්නම ඕනේ නැ මොලේ තියෙනවනම් ...ටිකක් හිතලා බලන්න ... අම්මා ටිකක් හිතලා බලන්න .... ලන්කාවෙ මිනිස්සු හරිම කම්මැලියි....මිනිස්සු උදව් කරන ගමන් ගෙදර මිනිස්සුත් මහන්සි වෙන්න ..

  • @janakijanaki282
    @janakijanaki2828 ай бұрын

    ගොඩක් සතුටුයි niduk niroogi dirgausa ලැබේවා🙏 kumara මහතාටත් udau kala සියලු denatamath බොහොම pin🙏

  • @user-xo3ih9gq3q
    @user-xo3ih9gq3q6 ай бұрын

    උදව් කරපු හැමෝටම බොහොම පිං තෙරුවන් සරණයි

  • @difislslls1580
    @difislslls15808 ай бұрын

    Loku udauwak me paulata kere idiriyatat ayalata udauwak karanda, oba tuma atulu udau karapu siyalu danatama godak stuti nirogimat suwaya labawa kiyala prartana karanawa davi pihitai ❤❤❤

  • @visakadampali6371
    @visakadampali63712 ай бұрын

    ලංකාටවි ගැනු නිකන දෙනකන බලා ඉනනෙ මෙ ගැනිට වැඩකට යනන පුලුවන් නේ

  • @dantidanti1017
    @dantidanti10178 ай бұрын

    තෙරුවන් සරණයි සැමට

  • @monkiasinghsinghmonkia4104
    @monkiasinghsinghmonkia41048 ай бұрын

    Uthsaha wenna bari deyak nahea sihenawala jeewath wenna❤

  • @nalen1589
    @nalen15898 ай бұрын

    බුදු සරණයි

  • @monkiasinghsinghmonkia4104
    @monkiasinghsinghmonkia41048 ай бұрын

    Pinwath patai pawulama ohama enna onea nahea ugath kamata job akak labei❤🇨🇾🇱🇰

  • @shinestar1589
    @shinestar15898 ай бұрын

    අනේ මහත්තය ඔබ‍ට පින් 🙏🏾 පින් 🙏🏾 පින් 🙏🏾

  • @dammidamayanthi3968
    @dammidamayanthi39688 ай бұрын

    මෙයාලා පාරේ aine නේද කඩයක් දා ගන්න පුළුවන් නේද කෑම කඩයක් උනත් පුළුවන්

  • @PriyaKumari-jh8kc
    @PriyaKumari-jh8kc8 ай бұрын

    ඔනි තරම් ජොබ් හොයා ගන්න පුලුවන් .කම්මලි කම හරියට මෙයාගෙ .හොද ජොබ් එකක් කරන්න පුලුවන් .නිකන්ම කන්න බලාගෙන ඉන්නෙ

  • @sheherasilva7118
    @sheherasilva71188 ай бұрын

    ❤❤❤

  • @kwkw7563

    @kwkw7563

    8 ай бұрын

    අනේ ගොඩක් පිං මේ ඉඩම බේරලා දුන්නොත් මේ උදව්කරන කුමාර මහත්තයටත් පිංමේ ඉඩමබේරන්නත් අනිත් උදව් කරන අයටත් ගොඩක් පිං

  • @chithrajayakodi8404
    @chithrajayakodi84048 ай бұрын

    පිං වන්ත දරුවන්බව හැඩරුව අනුව කියන්න පුලුවන්

  • @GaineAlso-hh1vu
    @GaineAlso-hh1vu8 ай бұрын

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻👍

  • @PriyaKumari-jh8kc
    @PriyaKumari-jh8kc8 ай бұрын

    අනෙ මන්දා මොනවද මෙයා ඉගෙනෙන තියෙන්නෙ .

  • @sarojinifernando7245
    @sarojinifernando72458 ай бұрын

    ❤❤❤❤❤❤

  • @hemamaliwikramasinha2986
    @hemamaliwikramasinha29866 күн бұрын

    හරිම පන්ඩිත ගැහැනියක්

  • @YfGf-mf1vm
    @YfGf-mf1vm8 ай бұрын

    ඒ අම්මණ්ඩි කිසිම උවමනාවක් නෑ වගේ......

  • @PriyaKumari-jh8kc

    @PriyaKumari-jh8kc

    8 ай бұрын

    එහෙම බැ .පිනට කන්න හමබෙන්වනෙ

  • @user-iw6eo6ex4r
    @user-iw6eo6ex4r6 ай бұрын

    Godak pin udaw karana ayata

  • @malikam7925
    @malikam79258 ай бұрын

    Keliponiya ""Medam ""Ob a Thumiyata th, "Ramani, Mathmiyata, Siyaluma Devigange Pihita Arakshawa Nirathuruwa Labewa 🙏🙏

  • @malikam7925
    @malikam79258 ай бұрын

    Awesane Wenakall Beluwe Dan ,A... Athin ""Pethum BA. BAG E""Amma ♥️♥️💞Kiyanna Wechana Na, Me Däruwo Lokui, Uthkam 000 A Ammage

  • @visakadampali6371
    @visakadampali63712 ай бұрын

    ලංකාවෙි ගැනු පිරිසාඋු නැ ගෙදර හරිම අපිරිසිඋු යි

  • @hddayawathi9541
    @hddayawathi95418 ай бұрын

    ETUMIYATA NIDUK NIROGI SUWAYA LABEWA TAWA WADI WADIYEN LABEWA MEYATA OUDAW KALA SIYALUMA DENATA GODAK PIN EYALA KARANA RAKI RAKSHA DIOUNU WEWA OBA SAMATA JAYASRI MAHA BOSAMIDU PIHITAI

  • @sandaminikumari-gj4vs
    @sandaminikumari-gj4vs8 ай бұрын

    Tawamat mema edama apata beragenimata nohakiwiya edama tiyapu ayage loya mudal wedipura ellanawa puluwan kenek sitinam pihita wenna kumara mattaya ganna utsahayata keliponiyawe mistath apita pihita wenna beri una atumiya ganna utsahayata pin kumara mttayo apata pihitak wenna siyalla boda wenawa panae

  • @SiyanthaKumara-cx4sb
    @SiyanthaKumara-cx4sb7 ай бұрын

    Meyala minissu adawala udu karna keneknemei midinemei lamai adawnawa dekala thiyeida welassa manussakama kiyanna lamai adawala jiwhath wena minissa Midiya uanath hudata balanna lamai adanawada kiyala

  • @sandaminikumari-gj4vs
    @sandaminikumari-gj4vs7 ай бұрын

    Meka boru tama edama beruwene apata kisima mudalak lebine

  • @siriparapitya1739
    @siriparapitya17398 ай бұрын

    Ude hawa yanda enda puluwan rekiyawak karanda puluwane vihin duk vidinne oita wada bari aya lamai dala rata rassawalata yanawa meyata jobekak karanda puluwan welat nokara inne lamaige tatta gar lamai balagani

Келесі