No video

පාසල් නොයා සපත්තු මහන මැදවච්චියෙ දරුවා | REPORTER Dambulla | Kumara Ihalagedara | Madawachchiya SL

Пікірлер: 113

  • @sriyanikusum5465
    @sriyanikusum5465 Жыл бұрын

    පව් මේ දරුවා ඉස්කෝලෙ යවාගන්න පුළුවන් වුනොත් ගොඩක් පින් ! අහිංසක දරුවෝ .

  • @indukumari1159
    @indukumari1159 Жыл бұрын

    ගොඩක් පිං මේ දරුවට උදව් කරන කෙනෙකුට 🙏🙏🙏🙏

  • @sampathpradanna

    @sampathpradanna

    Жыл бұрын

    64

  • @pathminiliyanage4039
    @pathminiliyanage4039 Жыл бұрын

    අනේ පවු කවුරැහො ඉදිරිපත් වෙලා මෙි දරැවගේ ඉදිරි අනාගතයක් හදාදෙන්ඩ ලොකු පිනක්

  • @shanikakanaka1178
    @shanikakanaka1178 Жыл бұрын

    අම්මයි තාත්තයි දෙන්නම බොනවා වගේ.මූන දැක්කම තේරෙනවා.පව් අසරණ ලමයි.

  • @hansikarunanayaka1315

    @hansikarunanayaka1315

    Жыл бұрын

    මහ එවුන් දෙන්නට අහස කඩා වැටුනත් ගානක් නෑ වගේ ඉනනේ.

  • @mx4-rw279

    @mx4-rw279

    Жыл бұрын

    😍😍😍😍😍😍😍👌👌👌👌👌👌👍👍👍👍👍👍👍👍👍👍🤩🤩🤩

  • @bandaranayakegayathri6138

    @bandaranayakegayathri6138

    Жыл бұрын

    තාත්තා ලා බොන නිසා තමා බොහොම දරුවන් ට අගහිගකම් ..

  • @ranigeetha1312

    @ranigeetha1312

    Жыл бұрын

    බිව්වාම ෆිට් එක හැදෙන්නෙ නැතිලු, බිව්වෙ නැත්නම් හැදෙනවලු .... මේවා අහනකොටත් අපට පුදුමයි.....

  • @asmimohammad8270
    @asmimohammad8270 Жыл бұрын

    පොඩි එකාගෙන් හම්බකරගෙන කනවනේ යකෝ මේ දෙමවුපියෝ මරු අනේ බුදු මහත්තයෝ කොහොම හරි යවන්න ඉස්කෝලෙට

  • @user-ve7xc7ip4p
    @user-ve7xc7ip4p Жыл бұрын

    උප්පැන්න රෙජිස්ට්‍රර් කෙනෙක් පිහිට වෙන්න.ලොකු පිනක්.නැත්තමි මෙි දරැවන්ගෙ අනාගතය අදුරැයි.

  • @bandaranayakegayathri6138

    @bandaranayakegayathri6138

    Жыл бұрын

    පාස්පෝට් ,අයිඩින්ඩිය 2 ,3..හදාගෙන ඉන්න ඇමති වරු.හා ජනාධිපති බිරින්දෑ වරුන් ට පුලුවන් නම් ..මේ අහිංසක දරුවන්ට ටිකක් නීතිය නවලා උප්පැන්නයක් හදලා දෙන්න ...

  • @ishankavlogs1185
    @ishankavlogs1185 Жыл бұрын

    බේබදු කාලකන්ණි දෙමාපියන්ගෙන් ඈත්වෙලා මේ දරුවව උගන්නලා අනාගතයක් හදන්න උදව් කරන්න ...පව් අසරණ දරුවෝ 😥😥

  • @guwaniguwaniguwani6071
    @guwaniguwaniguwani6071 Жыл бұрын

    පව් දෙයියනේ දෙමාපියන් ගෙ වැරදි දරුවට උපැන්යක් හදන්න බැරි තරම්..පව් දෙයියනේ පුතේ ඔයාගෙ වරදක් නෑ,හොද අනාගතයක් ලැබේවි පුතේ,බුදු සරණයි

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha33244 ай бұрын

    පින්වත් කම් උතුම් වත්කම් කරන්න ට දරණ උත්සහ ය වටිනාවා ගොඩක් .Mr.. තෙරුවන් සරණයි

  • @champi.sudrshachampisudrsh5728
    @champi.sudrshachampisudrsh5728 Жыл бұрын

    ඔයගේ පුතා ආනාගතය සුභ වේවා බුදුසරණයි 🙏

  • @Umeiraahamed1980
    @Umeiraahamed1980 Жыл бұрын

    ඉස්කෝලේ ගියා නම් හොදට ඉගෙන gai මේ ළමයා

  • @samanthiiresha3514
    @samanthiiresha3514 Жыл бұрын

    අම්මත් බොන පාටයි

  • @mnb5981
    @mnb5981 Жыл бұрын

    😭😭😭😭 පුළුවන් විදිහට උදව් කරන්නම්

  • @Muthu-xu8po
    @Muthu-xu8po Жыл бұрын

    උප්පැන්නය නොමැති දරුවන් පාසල්ගත කිරීමට අනිවාර්ය අද්‍යාපන පනතට අනුව කලහැකියි. අදාල කලාප අද්‍යාපන කාර්‍යාලයේ ව්‍යාපෘති නිලදාරියා හමුවන්න .

  • @bobmarley1369
    @bobmarley1369 Жыл бұрын

    පව් එ දරුවො කුමක් හෝ ව්දිහකට නිදහස් අධ්‍යාපනය ලබා දෙන්න...

  • @palithadisanayake2867
    @palithadisanayake2867 Жыл бұрын

    දරුවා වෙනුවෙන් උදව් කරමු.

  • @sujeewasilva655
    @sujeewasilva655 Жыл бұрын

    අනිත් ළමයින්ට උපැන්නේ තියනවනමි ඇයි මෙි ළමයට විතරක් උප්පැන්නෙ නැත්තේ

  • @chandrasrilanka9101
    @chandrasrilanka9101 Жыл бұрын

    පව් දරු වා

  • @nilukaniludahanayaka7723
    @nilukaniludahanayaka7723 Жыл бұрын

    ජේසුස් වහන්සේගේ නාමයෙන් මේ දරැවට යහපතක් වේවා .

  • @bandaranayakegayathri6138
    @bandaranayakegayathri6138 Жыл бұрын

    මේ දරුවා ට කවුරු හෝ මැදිහත් වෙලා උප්පැන්නයක් හදලා දෙන්න පුලුවන් නම් ...

  • @AnomaAnoma-og4rr
    @AnomaAnoma-og4rr5 ай бұрын

    අනේ පවු දෙවියනේ කොහොම හරි ඉස්කොකේ දාන්න ගොඩක් පිං ඔයාලට බුදුසරණයි

  • @shenuka7597
    @shenuka7597 Жыл бұрын

    පිනක් අනේ.මෙික බලද්දී ඇඩුනා.නැතිබැරිකම නිසා අහිංසක දරුවා පවු

  • @thilaniseneviratne2614
    @thilaniseneviratne2614 Жыл бұрын

    Ane පුතා ට...බුදු සරනයි කගෙන් හරි පිහිට ලබා . යහපතක් වෙවා

  • @chandifernando548
    @chandifernando548 Жыл бұрын

    තෙරැවන්සරණින් මෙිි දරැවට යහපතක්ම වෙිවා ❤

  • @kumarikumari5457
    @kumarikumari5457 Жыл бұрын

    අනේ පව් කොහොම හරි උප්පැන්න හදල පාසලට යවන්න .

  • @hemamalani1381
    @hemamalani138116 күн бұрын

    අපේ රටේ නීතිය දෙවිදියක්.දුප්පත් පවුල් වලට බලපාන නීතිය අවනීතිය ධනවතුන්ට තවඑකක්.ඇයිමේ..මෙය වෙනස්කලයුතු නොවේද ?කුමාර මහත්මා ඇතුලු ඔබ සැමට දළදා සමිදු සරණයි.

  • @fahimafsheen2806
    @fahimafsheen2806 Жыл бұрын

    මේ මිනිස්සු ලග තියලා නම් ඉස්කෝලෙ යවන්න එපා...මේ ගෙදර ඉන්න ලමයින් සේරම නියමිත තැනකට යොමුකරන්න. අනාගතය ලස්සන වේවි

  • @aiukdesilva5642
    @aiukdesilva5642 Жыл бұрын

    පුදුම අම්මා කෙනෙක් ලොකු ලමයි 3ඉන්නවා....පොඩි එකාගෙ විතරක් ඉපදුන දවස මාසෙ දිනය මතක නැහැ ..මේක ඩ්‍රාමා එකක් ද කොහෙද?

  • @ajithkumara1810

    @ajithkumara1810

    Ай бұрын

    ඔහොම උන් ඉන්නව බල්ලො පුසො ගානට දරුවො හදල උන්ට වද දෙනවා

  • @dammikajayasinghe2109
    @dammikajayasinghe2109 Жыл бұрын

    මෙගන්න උස්ශය සපලවෙවා🙏🙏🙏🙏👍💖💖💖💖😥

  • @sanfernando9
    @sanfernando9 Жыл бұрын

    අම්මා තාත්තා හොද බෙබෙලා කියලා බැලු බැල්මට පේනවා

  • @mp4207
    @mp4207 Жыл бұрын

    මේකගේ හම්බුකරන ගාන දිනකට 2000 /3000 ක් කියනවා.සල්ලි දෙනවා කියපුවාම 3000 /4000 ක් විතර.ලංකාව කවදා හදන්නද මන්දා

  • @ranigeetha1312
    @ranigeetha1312 Жыл бұрын

    මම දන්නා තරමින් දරුවෙක් ලැබුනාම, ඒ වෙලාවෙ එතන ඒ අම්මට දරුවා බිහි වෙන්න උදව් කරපු midwife කෙනෙක්, සහ nurse කෙනෙක් අනිවාර්යයෙන්ම ඉන්නවනෙ. ඒ අය දරුවෙක් බිහි උනාම, ඒ දරුවා බිහි උන වෙලාව සටහන් කර ගන්නවා නේද ...? එහෙනම් මේ වෙලාව සොයා ගැනීම අපහසුද...? දෙමාපියන්ට උනන්දුවක් නැති කම නේද මෙයින් පෙනෙන්නෙ....? පව් අහිංසක අසරන දරුවා😢 කවුරුන් හෝ මේ දරුවට පාසැල් යන්න උදව් කරනවා නම් ලොකු පිනක්.🙏🙏🙏

  • @mp4207
    @mp4207 Жыл бұрын

    මේ ගෑනි කියන්නේ පට්ටපල් බොරු

  • @user-tn3bd9fe6m
    @user-tn3bd9fe6m4 ай бұрын

    Aney paw udaw karana ayata godak pin budu saranai

  • @madushanisansala6944
    @madushanisansala6944 Жыл бұрын

    Budu sarani cuthie puthata ♥️🙏

  • @dammikadamayanthi4651
    @dammikadamayanthi4651 Жыл бұрын

    පව් අනේ 😢💖

  • @isharagayathri3541
    @isharagayathri3541 Жыл бұрын

    පියුමි හන්සමාලි කොලුපැටිය පාසල් දැම්ම නේද ජාති ජාති පින් මේවානම්

  • @chandra2838
    @chandra2838 Жыл бұрын

    Anea theruwan saranen pinwath ayegea nheathe gheasheawa khawruhare udaw kearannea godak pin

  • @seethamalani2804
    @seethamalani2804 Жыл бұрын

    මේ අම්මා කියන්නේ බොරැ බර අඩුයි කියලා රෝහලෙන් පැනලා ආවා නම් මෙිළමයා මේ විදියට හදා ගත්තේ කොහොමද

  • @sajeekarunathilaka5138
    @sajeekarunathilaka5138 Жыл бұрын

    Good job malli..

  • @reporterdambulla

    @reporterdambulla

    Жыл бұрын

    Thank you so much 🙂

  • @kvvidanalagevidanalage8614
    @kvvidanalagevidanalage8614 Жыл бұрын

    අනේ මේ පුතා දුබුරු පාට 👞 සපත්තුවක් මහනවා දැක්කා.අනේ මම හිතුවා ඒ පුතා (ඉංදියාවෙ )ළමයෙක් කියලා .😥😥😥😥

  • @tkiddmalgoda8143

    @tkiddmalgoda8143

    Жыл бұрын

    Duburu pata sapaththu indiyaveda thiyenne 😄😄😄😄

  • @kvvidanalagevidanalage8614

    @kvvidanalagevidanalage8614

    Жыл бұрын

    @@tkiddmalgoda8143 තේරුම් ගැනිමෙ හැකියාව තමයි .මම එහෙම කිව්වෙ ලංකාවෙ මේ වගෙ චූටි දරුවො මීට පෙර සෙරෙප්පු මහනවා දැකලා නැ.ඒත් ඉංදියාවෙ නම් ඕනතරම් ඉන්නවා ගොඩක් අසරණ දරුවො මේ විදිහට ඒකයි මම එහෙම කිව්වේ

  • @bandaranayakegayathri6138
    @bandaranayakegayathri6138 Жыл бұрын

    මාසෙකට රුපියල් 25.000.බොනවා.

  • @malanihemachandra8073
    @malanihemachandra8073 Жыл бұрын

    Paw me podi putha ta pihita wenna malli oyata godak pin ..👍🙏🙏🙏🙏🙏 Maha un nisa ahisaka lamai duk widinne .

  • @niroshadilhani4552
    @niroshadilhani4552 Жыл бұрын

    Kolla hari lassanai

  • @user-xl6qm1oc9b
    @user-xl6qm1oc9b Жыл бұрын

    Oba godaka nwarade mahatamaya canadeta vetarana baladarena obata pluwana

  • @pathmaranjani4389
    @pathmaranjani43898 ай бұрын

    මේ දෙමාපියන් කොච්චර වැරදියි ද අනෙක් ළමයිට උප්පැන්න සහතිකය තියෙනව ඇයි ඉතිං මෙ ළමයට උප්පැන්නයක් හදල නනෑ උප්පැන්න නැති උනා ට ළමයිව පාසල් වලට ගන්නව මම ගුරුවරියක්.ඒ සදහා කරන්න ඕන කටයුතු තියෙනව ඔය කියන්නෙ බොරු මහත්තයා මේ දරුව ඉපදිල තියෙන රොහලට ගිහින් ආසන්න දිනය ගන්න පුළුවන්. එතකොට මෙ ළමයට නම දෑන්නෙ කොහොමද උප්පැන්න ය නැතුව. ඇයි මේ මට පෙන විදිහට මේ දෙන්නා ම බොන පාටයි . පව් කුමාර මහත්තයා ඔබ ට මේ සදහා ගතයුතු පියවර ගන්න ට වීරිය ලැබේවා මෙයා ල ළග හිටියොත් මේ ළමයට අනාගතයක් නෑ. පින් සිදුවේවා ඔබට.

  • @Clapunburg
    @Clapunburg Жыл бұрын

    Good job

  • @firozahossen8307
    @firozahossen8307 Жыл бұрын

    Great...trust that the child will be able to get a birth certificate hope for the best education is very important stay blessed

  • @namalwithanage7269
    @namalwithanage7269 Жыл бұрын

    OBATHUMATA BOHOMA PIN ME DEYA HOYAGENA UDAW KARANNA KATA UTHU KALATA KIYANNA VACHANA NE A TARM DUKAI OBATATH SEMA DENATAMATH THERUWANSARANAI🙏🙏

  • @lalithairangani1969
    @lalithairangani1969 Жыл бұрын

    God blees putha

  • @ranisenha1088
    @ranisenha10888 ай бұрын

    Inna tank. Hadanna hamoma. Udaukaranna

  • @wmikiriellakiriellakiriell5439
    @wmikiriellakiriellakiriell5439 Жыл бұрын

    , me daruwa ipaduna hospital eka e ammata mathaka athi ne... 2015.ho 2016 aurudda wenna athine ipadenna aththe. Adala hospital ake lekanagaraye(MRO office ) eke aurudu 10k yanathuru BHT ekak aarakshithawa thaba gannawa. E magin daruwage upan dinaya ha welawa laba ganime hakiyawa boho durata etha.

  • @amkchandrika987
    @amkchandrika98710 ай бұрын

    🎉🎉🎉🎉🎉🎉

  • @sriyanigamage9859
    @sriyanigamage9859 Жыл бұрын

    ලොකු ghanu ළමයි inna sauan රැකියාවක් හරි කරන්න පුළුවන් ne...

  • @mallikapushpalatha3234
    @mallikapushpalatha3234 Жыл бұрын

    A daruwage wayasata hoda saktiyak tiyanawa salli hoyanna upakarayak karanna pin wantayek

  • @ramyakumuduni673
    @ramyakumuduni673 Жыл бұрын

    🙏🙏

  • @guwaniguwaniguwani6071
    @guwaniguwaniguwani6071 Жыл бұрын

    මේ පුතා ට නේද පියුම් හන්සමාලි උදව් කරේ

  • @chandanipriyadashani9221
    @chandanipriyadashani9221 Жыл бұрын

    🙏🙏🙏

  • @Mina-vw8yk
    @Mina-vw8yk Жыл бұрын

    Paw aneeeee

  • @githikag3308
    @githikag3308 Жыл бұрын

    Ane pin sidda wenawa me daruwata udaw karana kenekuts

  • @renukamalkanthi6883
    @renukamalkanthi6883 Жыл бұрын

    ළමයා paw

  • @sriyanilatha3814
    @sriyanilatha3814 Жыл бұрын

    😭😭😭😭😭😭😭😭😭😭😭👏👏

  • @milanijayokody4170
    @milanijayokody41705 ай бұрын

    Oba rate janadipati viya utumai

  • @hewagemaalani3191
    @hewagemaalani319111 ай бұрын

    Palakayo maraninde

  • @sriyanigamage9859
    @sriyanigamage9859 Жыл бұрын

    බේබදු දෙමව්පියන් nessa අහිංසක දරුවන් duk vedinwa....oya patiwala කසිප්පු bon අය tami ඉන්නේ ..

  • @pathmaranjani4389
    @pathmaranjani438910 ай бұрын

    පරාභව සූත්‍රය තමයි මෙයාලා ට කියල දෙන්න ඕන බලන්න දවසකට දාහක බීවම දවස් තිහකට තිස් දාහක් පිරිහීම තමයි ළමයි පව් මහත්තයා ට හිතන්න බැරි ද අම්මත් ප මත් වතුර ගනිනව වගෙ අහන්න බැනෙ ඔබට තෙරුවන් සරණයි

  • @renukachandrakanthi8899
    @renukachandrakanthi8899 Жыл бұрын

    අධ්‍යාපනය ක් නොමැති මෙවන් දරුවන් අනාගතයේදී නීති විරෝධී වැඩ කරන්න බොහෝ දුරට පෙළ⁣⁣බෙනවා.මත්දුව්‍ය භාවිතා කරන්න පෙලබෙනවා එම නිසා කරුණාකරලා මෙි රටෙි වගකිවයුතු බලධාරීන් මෙවන් දරුවන් කෙරෙහි නිසි අවධානයක් යොමු කර මෙවන් අසරණ දරුවන් ගේ අනගෙතය යහපත් එකක් කරන්න ඇපකැප විය යුතුය .

  • @dismimaheshika3770
    @dismimaheshika37706 ай бұрын

    කසාදසහතිකෙතියෙන්වානමඋප්පැන්නහදාගන්නපුලුවනනෙගෙවල්වලහම්බෙන්නෙලමයි

  • @nipunboysl
    @nipunboysl Жыл бұрын

    දෙන්න බයෙන් බයෙන් කතා කරන්නෙ

  • @niroshadilhani4552
    @niroshadilhani4552 Жыл бұрын

    Oba thuma godak hod kenek

  • @chithranichithrani4811
    @chithranichithrani4811 Жыл бұрын

    Oya wage novara adui mokada minissunta hari yay kiyala kuhakai aeth none oba me daruwa gena kiyala dennuwa aeka godak pin

  • @j.ranaweerajayalath289
    @j.ranaweerajayalath289 Жыл бұрын

    Chenal akata BS

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 Жыл бұрын

    Lamaya adyapanayata yomu karanna wahal kamin mudawanna

  • @niroshadilhani4552
    @niroshadilhani4552 Жыл бұрын

    Paw kolu patiya

  • @patiranapatirana3983
    @patiranapatirana3983 Жыл бұрын

    Me ammma thathtata mataka nelu upan dinaya, boru kiyanawa, lamaya horen aran pennalu, boru, pau lamaya

  • @pushpap7454
    @pushpap7454 Жыл бұрын

    Mata pena widiyata me demawpiyo kiyanne boru

  • @rowdyBoy9593

    @rowdyBoy9593

    Жыл бұрын

    ovv boru thamai👼...un koothaaandi...

  • @jayerathnabanda8525
    @jayerathnabanda8525 Жыл бұрын

    South Asia wela patte ratak wei mehema giyoth maha eunge kaitanam thiyenewa rajeya ayethene wela eun gas gal welatath innewa kidenek pineta pady gannewade onne wade rate ahinsaka lamai pasal yannena etheninme rate anagethe bankoloth rate minisunta kannena inne thanakna nithiyakna hary .. MAHA UNNANSELA BAILA GAHANEWA WITHERAI DIYAWANNAWE LOKETA PAREKASE GEDARETA MAREGATHE onne munge wade...REPORTER DAMBULLA patte wadak keranewa samedeme hoya bala haryde samajegathe keranewa obeta digause 🙏🙏🙏🙏🙏🙏🙏

  • @piriyanthiasha5511
    @piriyanthiasha5511 Жыл бұрын

    Mokada me vidiyo aeka hodk aya naraban aeke nithiye baladaren sha grama sewaka athulu aya ai nihada

  • @nadeekajayalath7303
    @nadeekajayalath7303 Жыл бұрын

    Ane paw daruwa

  • @AbdulSalim-ol5xv
    @AbdulSalim-ol5xv Жыл бұрын

    Meyala hodata bona aya wagei

  • @maleekatawale1640
    @maleekatawale1640 Жыл бұрын

    Daruwa paw aeth maha miniha bebaddek .lamayata udaw karanna awa a minihata lebenna salaswanna apa .

  • @chithranichithrani4811
    @chithranichithrani4811 Жыл бұрын

    Ane pau ahinsaka daru petiya

  • @fyhg2870
    @fyhg2870 Жыл бұрын

    🙈🙈🙈🙈🙈

  • @luxcikaluxcika6323
    @luxcikaluxcika6323 Жыл бұрын

    Aka dawask ai you tube aya

  • @razzakabdulhasan737
    @razzakabdulhasan737 Жыл бұрын

    Ane puthe nuba sapaththu mahala hari mahansiwela hambakara paulata udaw karapan. thaththawage bebadhdhek nowee igena gena ahinsaka minisunge badu mudaluy ratay storage kanawata wediye nambu karay mewrde puthe nubata dewi pihitay

  • @manojdanushka7387
    @manojdanushka7387 Жыл бұрын

    Podi eka wadda

  • @user-hq8or7yh1r
    @user-hq8or7yh1r10 ай бұрын

    Maha.un.denna.meeharakda.upan.dawasa.nodanna.mahaeka.bebaddek.wage.

  • @AjithAththaragama
    @AjithAththaragama8 ай бұрын

    Demapiyanta,,uwamanawakne,,me,,lamayawa,,pasal,,yawanna,meyalawa,,me,,,Rekiyawa,,tulinma,,,idiriyata,,yawanna,,one,,,,,,,

  • @dadahahs5984
    @dadahahs5984 Жыл бұрын

    🤔

  • @piriyanthiasha5511
    @piriyanthiasha5511 Жыл бұрын

    Ethi ae lamaya ipaduna rohala ahannako aeken ganna puluwanne parana dostharala cantrak kargena meka boruwsk wenna bareda bara adu una kiyala denna ba kiwe ammagei thathagey mokak hary kiyanna bare deyak thiyanawa pwu anith aya iskole yannath melamya sapathu mhannath nitheyen mekata peyawark gani kiyala man hithanawa

  • @malkimuthunayaka6974
    @malkimuthunayaka6974 Жыл бұрын

    Rohaleth visthara athi

  • @piriyanthiasha5511
    @piriyanthiasha5511 Жыл бұрын

    Me mallige kathawa aththa nothiyath kiyanaewa nadda grama noladariyan askan pehagenada inne

  • @malkimuthunayaka6974
    @malkimuthunayaka6974 Жыл бұрын

    Me lamayata anumana uppannayak hadanna puluwan me ammath samaga lami hambawenna hitapu ayawa hoyagathanam ho ekalaye rate siduwechcha siduvim arsithawa soyaganna haki

  • @thusharilanka8081
    @thusharilanka8081 Жыл бұрын

    Hospital ake ipadinanam aniwaryen uppannaya hoganna puluwan wei.

  • @theruwansaranai6124
    @theruwansaranai6124 Жыл бұрын

    පවුගොඩක්මුස්ලීන්දරැවෝ.ඉස්කෝලේයන්නෑ

  • @rowdyBoy9593

    @rowdyBoy9593

    Жыл бұрын

    meyaa muslim lamayek newei kuuthaandi lamayek😏...

  • @monkiasinghsinghmonkia4104
    @monkiasinghsinghmonkia4104 Жыл бұрын

    Manika puttha

  • @niroshadilhani4552
    @niroshadilhani4552 Жыл бұрын

    Me ammandi boru kinawa

  • @kamalkamal7337
    @kamalkamal73375 ай бұрын

    Kisima inanduwak nethi demawu piyo.meka 1200 bonwanam.esalliwalin daruwanta poth aran denna puluwan.

Келесі