නූලෙන් බේරුණු ඉන්දිකට සතුට අරන් ගිය ලස්සන දවසක් || Reporter Dambulla || Kumara Ihalagedara

නූලෙන් බේරුණු ඉන්දිකට සතුට අරන් ගිය ලස්සන දවසක්
• නූලෙන් බේරුණු ඉන්දිකට ...
#reporter #dambulla #kumaraihalagedara
#youtubchannel #subscribe #ilk
* තාත්තා - යු ජී ජයරත්න බංඩා වයස 73
* අම්මා - පී එම් පොඩ් මැණිකේ වයස 53
* පුතා - යු ජී ඉන්දික පුෂ්පකුමාර වයස 27
* ලිපිනය - නො: 47 , තලාකොළ වැව , හුරිගස් වැව
* දුර අං: 070 18 92 745
* ගිණුම් අං: 219200247435904 තඹුත්තේගම ,
මහජන බැංකුව [ යූ ජී ජයරත්න බංඩා ]
* වාර්ථාකරු - කුමාර ඉහළගෙදර 077 34 71 745
⭕Our Website: reporter dambulla
⭕ My Social media platforms: / kumara.ihalagedara
🌐 Facebook Group:
🌐 My Facebook Profile: / kumara.ihalagedara
⭕ If you like My Channel:
✅ Like
✅ Share
✅ Comment
✅ SUBSCRIBE for more videos Also click on notification 🔔 icon.
Thanks for watching
[ ⭕ Subscribe me : / @reporterdambulla
[ ⭕ Video Link : • නූලෙන් බේරුණු ඉන්දිකට ...

Пікірлер: 129

  • @tusharilanka9367
    @tusharilanka9367Ай бұрын

    සියලු දෙව්යන්ගේම පිහිටයි පුතේ ඔයාට ඉක්මනින් සුවය ලැවේවා ❤❤

  • @ranigeetha1312
    @ranigeetha1312Ай бұрын

    පුතේ ඔබට විශ්වයේ බලයෙන් ඉක්මනින් සුවය ලැබේවායි ප්‍රාර්ථනා කරනවා🙏🙏🙏 . උදව් උපකාර කරන සියලුම දෙනාට ගොඩාක් පින්!🙏🙏🙏👍👍❤️❤️❤️ තෙරුවන් සරණයි !🙏

  • @dilaniranasinghe8133

    @dilaniranasinghe8133

    Ай бұрын

    Puthata haki ikmanin depain nagi sitinna haki weva jesu pihitai theruwan saranai❤❤

  • @CheerfulCheckers-ri4lt
    @CheerfulCheckers-ri4ltАй бұрын

    දළදා සමිඳුන් පිහිටයි පුතේ ඉක්මන් සුවය ලැබේවා 💞💞

  • @ranasingha6782
    @ranasingha6782Ай бұрын

    රත්තරන් පුතේ ඔයාට තථාගතයන් වහන්සේගේ නව අරහාදි බුදු ගුණ බලයෙන් ඉක්මනින්ම සුවය ලැබේවා ....රත්තරන් අම්මටයි තාත්තටයි නිදුක් නීරෝගි භාවයම ලැබේවා ...තාත්තේ පුතාව ඉක්මනින්ම සුවය ලබයි..රිපෝටර් දඹුල්ල ඔබතුමා ඇතුළු උදව් කල සියලුම දෙනාට බොහෝම පිං අත්වේවා ....යහපතක්ම වේවා 🙏🙏🙏

  • @lakeeshaakash8176
    @lakeeshaakash8176Ай бұрын

    අනේ රත්තරන් පුතේ..ඔයාට ඉක්මනටම සනීප වෙයි..ඇස් වලට කදුළු එනවා ඔයා අමාරුවෙන් කතාකරන කොට...තෙරුවන් සරණයි පුතේ...

  • @lifemusic5
    @lifemusic5Ай бұрын

    ඇස් වලින් කඳුළු අවා පුතෙ ඉක්මනින් සුවපත් වේවා

  • @anjalinshiroma2429
    @anjalinshiroma2429Ай бұрын

    අනේ පුතේ ඉක්මනින් සනීප වෙන්න පුතාට ඔය අපරාදේ කරපු එවුන්ට දෙවියන් වහන්සේ විසින් දඬුවම් දෙයි පුතා ඉක්මනින්ම සනීප වෙනවා බුදු සරණයි දෙවි පිහිටයි 🙏

  • @AnomaJayaranjani

    @AnomaJayaranjani

    Ай бұрын

    මොනවාද උනේ ...මේ පුතාට

  • @sayanisyani5880
    @sayanisyani5880Ай бұрын

    අනේ පුතේ ඔයාට ඉක්මනින්ම සුවය ලැබේවා බුදුසරණයි ජෙසු පිහිටයි පුතේ🙏🙏🙏

  • @nadeikanadeika472
    @nadeikanadeika472Ай бұрын

    පුතේඔයාට ඉක්මන් සුවය ලැබෙවා දලදා සමිදු පිහිටයි

  • @shanikamadumalimadumali2260
    @shanikamadumalimadumali2260Ай бұрын

    මේ මල්ලිට මේ අපරාදය කරපු එවුන්ට හෙනහතම වැදියන් ...😢😢😢

  • @pilanagodapilanagoda1549
    @pilanagodapilanagoda1549Ай бұрын

    තෙරුවන් සරණයි පුතා අනන්ත සම්බුදු ගුණ බලයෙන් ඉක්මනින් සුවපත් වේවා

  • @priyantakumara1652
    @priyantakumara1652Ай бұрын

    අනන්ත බුදු ගුණබලයෙන් ඉක්මනින් සුවය ලැබේවා

  • @user-sg2dw2iq7b
    @user-sg2dw2iq7bАй бұрын

    Paw හරිම සංවේදී ඉක්මනින් සුවය ලැබේවා පුතා

  • @chandradk8578
    @chandradk8578Ай бұрын

    ඉක්මනින්ම සුවය ලැබේවා කියා ප්‍රාර්ථනා කරමි තෙරුවන් සරණයි ඔබසියලු දෙනාටම

  • @ranokaranoka6016
    @ranokaranoka6016Ай бұрын

    මේ උතුම් විශ්වයේ බලයෙන් පුතේ ඔයාට ඉක්මනින් සුවය ලැබේවා නැවත කලින් ජිවත්වූ ආකාරයට නැවත ජිවත් වීමට හැකියාව ලැබේවා උතුම් තෙරුවන් සරණයි 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @khantikhanti2884
    @khantikhanti2884Ай бұрын

    බුදු සරණින් දෙවිපිහිටෙන් ඉක්මනින් සුවය ලැබේවා පුතේ❤❤

  • @jdsnfj1113
    @jdsnfj1113Ай бұрын

    ජෙසුස් වහන්සේගේ නාමයෙන් ඉක්මන් සුවය ලැබෙිවා ජෙසුනි මෙි දරැවගේ අත පය වලට ශක්තිය දහිරිය සුවය ඔබ වහන්සේ දෙන්න පියා⁣ණෙනි

  • @chandraratnaratna8131
    @chandraratnaratna8131Ай бұрын

    ඉක්මනින්ම සුවය ලැබේවා.පුතාට. ඔබට මේ අපරාධය කල උන්ට ස්වභාව ධර්මය විසින්ම දඩුවම් දෙයි.තෙරැවන් සරණ යි

  • @user-nx6me4us3d
    @user-nx6me4us3d24 күн бұрын

    ඉක්මන් සුවය ලැබෙවා ඉන්දික මල්ලි ඔයාට බුදුසරණයි

  • @sumanasumana306
    @sumanasumana306Ай бұрын

    ආනේ දෙවියන්ගේ පිහිටෙින් ඉක්මනින්ම සනිප වෙිවා ..ජේසු පිහිටෙින් ආනිවාරේන්ම ඔයාට .කරපු අපරාධකරුවන්ට හෙන හතම.. වැදියන් ඔයාට ඉක්මන් සුවය ලැබෙිවා පුතේ

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3htАй бұрын

    සුවයම ඉක්මනින්ම ලැබේවා පුතුට බුදු සරණයි

  • @sumanafernando1155
    @sumanafernando1155Ай бұрын

    තෙරුවන් සරණින් ඉක්මන් සුව ලැබේවා

  • @SriyaniDevika-ox4xn
    @SriyaniDevika-ox4xnАй бұрын

    ❤️❤️❤️❤️❤️තෙරුවන් සරණයි කුමාර මහත්මයා වටා ඉන්න හැමදෙනාටම ❤❤❤අනේ ගොඩක් පිං පුතේ ඔයාට ඉක්මනින් සුවය ලැබේවා ❤❤❤❤👍👍

  • @Lokaya.wate117
    @Lokaya.wate11723 күн бұрын

    අනේ මට අැත්තටම කදුලක් අාවා මේ අයියව දැක්කහම බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණ බලයෙන් ඉක්මනට අයියේ හොද වෙන්න 🙏🙏🙏❤

  • @user-iw5wx9xh4s
    @user-iw5wx9xh4sАй бұрын

    අනේ පුතේ ඔයාට ඉක්මන් සුවය ලැබෙිවා

  • @manoripriyankara803
    @manoripriyankara80329 күн бұрын

    දෙවිපිහිටෙන් මේ පුතාට ඉක්මනින් සුවය ලැබේවා

  • @hirunihiruni8826
    @hirunihiruni8826Ай бұрын

    වාසනාවන්තයි පුතා ඔයා.. ඔයාට හරි යනවා කවදා හරි දුක්වෙන්න එපා පුතා ඔයාට ගහපු අය දුක්වෙනවා ඇති සනිප වෙයි පුතා ජේසු පිහිටයි reporta dabulla .. nalikawa.. thank u so much respect karanawa oyalata

  • @tikirimanikekuwait2677
    @tikirimanikekuwait2677Ай бұрын

    පුතේ ඔයාට ඉක්මනින්ම සනිප වෙනව බුදු සරනයි පුතේ දිර්ගායුශ ලැබේවා

  • @kifranando8458
    @kifranando8458Ай бұрын

    ඉක්මනින් සූවය ලැබේවා බුදු සරණායි ..

  • @PremlathaPremlatha
    @PremlathaPremlathaАй бұрын

    බුදුසරණ යිඔයාට ❤❤❤❤❤❤😢😢😢😢😢

  • @DecikaSamarasinghe
    @DecikaSamarasingheАй бұрын

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඉක්මනට සුව වෙන්න පුතේ ල විශ්වයේ නාමයෙන් ඉක්මනින් සුව වේවා දළදා සමිදු පිහිටයි

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342Ай бұрын

    අනේ සියලු දෙවියන්ගේ පිහිටයි උදව් කරන හැමෝටම ..❤❤❤❤❤❤❤❤

  • @karona..8265
    @karona..8265Ай бұрын

    අනේ රන්තරන් පුතේ ඔයාට ඉක්මන් සුව ලැබේවා දළදා සමිදු පිහිටයි මෙ දරැවා දැක්කාම බඩ පපුව පිච්චිලා යනවා කුමාර මහතාට ගොඩාක්ම පින් ඔයාලා දෙවිවෙරැ මමන් උදවුවක් කරන්නම් ඔය දරුවාට කරපු අපරාදෙ සප්ත වෙනවා ඇත්තටම මට විඩියෝ එක බලන්න බැ ඇඩෙනවා තෙරැවන් සරනයි උදාවු කරපු හැමෝටම 🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @shriyanishriyani3903
    @shriyanishriyani3903Ай бұрын

    බුදු saranai ඉක්මනින් සුව ලැබේවා

  • @Nandanie-xd8ni
    @Nandanie-xd8ni28 күн бұрын

    පුතේ ඔයාට මේ විශ්වයේ ආශිර්වාදයෙන් ඉක්මනින් සනීප වේවා!!!

  • @KapuduwaNadeeka-om6ig
    @KapuduwaNadeeka-om6igАй бұрын

    ඉක්මන් සුවය ලැබේවා රත්තරන් පුතේ ඔයාට... ඔයා අනිවාර්යෙන් දෙපයෙන් නැගිටින්න ඕන ❤️❤️🙏🙏

  • @AhinsaKumari-or4rn
    @AhinsaKumari-or4rn15 күн бұрын

    පුතාට ඉක්මන් සුවය ලැබේවා 🙏🙏🙏🙏🙏

  • @RamaniUdawaththa
    @RamaniUdawaththa7 күн бұрын

    පුතාට ඉක්මනට සුවය ලැබේවා.❤❤❤

  • @PadmalathaHapuarchchige
    @PadmalathaHapuarchchige12 күн бұрын

    අනේ පුතෙ ඔයට ඉක්මන් සුවය ලැබෙිනවා තෙරුවන් සරණින්

  • @dantidanti1017
    @dantidanti1017Ай бұрын

    බුදු සරණයි ඔබට 💚💚💕💕💙💙♥️♥️

  • @chamiyt355
    @chamiyt355Ай бұрын

    විස්ව මෑනියනීයන්ගේ පිහිටෙන් ඉක්මනින් සුවපත් වේවා පුතේ 🙏🙏🙏❤️

  • @kgkkjayasinghe2516
    @kgkkjayasinghe2516Ай бұрын

    ඉක්මනින් සුවය ලැබේවා පුතේ

  • @user-db4mx2ho1e
    @user-db4mx2ho1eАй бұрын

    ❤ අනේ පුතේ ඔයාට ඉක්මනින් සුවය ලැබේවා බුදු සරණයි පරිස්සමින් ඉන්න පුතේ සියළු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා

  • @sujithjanaka2253
    @sujithjanaka225317 күн бұрын

    පින් ඔයාට

  • @deepaninadee5689
    @deepaninadee568928 күн бұрын

    තෙරුවන් සරනින් ඉක්මන් සුව පතනවා පුතේ ..❤️

  • @dilhaniperera1401
    @dilhaniperera1401Ай бұрын

    ඉක්මනින්ම suwaya labi depain nagitinna ලැබේවා thunuruwan saranai පුතේ

  • @nps1328
    @nps1328Ай бұрын

    අප බුදු පියාණන් වහන්සේගේ ද්‍රෝනයක් ධාතුන් වහන්සේලා තැංපත් කර තිබෙන්නාවු ස්වර්නමාලි මහ සෑ රදුන්ගේ පිහිටෙන් ආශිර්වාදෙන් මේ මල්ලි ඉක්මනින් සුව වේවා .උදව් උපකාර කරපු සෑම සියලුම දෙනාට විශ්ව මාතවගේ අශිර්වාදය නිරන්තරයෙන් ලැබේවා .🙏🙏🙏🙏

  • @renukakumari5890
    @renukakumari5890Ай бұрын

    තෙරුවන් සරණයි පුතේ ඔයාට

  • @san91737
    @san91737Ай бұрын

    ඉ ක්‌ ම න් සුව ්යළෑ බෙ ව‍.. Aiya.... 🌺🌹💕 .

  • @WasanthaHemamali-dw7dv
    @WasanthaHemamali-dw7dv29 күн бұрын

    Putha obata ekmanin සුවය ලැබේවා

  • @dilaniaberathna
    @dilaniaberathnaАй бұрын

    ජේසු පිහිටයි

  • @priyangani9519
    @priyangani9519Ай бұрын

    තෙරුවන්සරණයි ඉක්මන් සුව ලැබෙවා පුතාට 🙏🙏🙏🙏🙏🙏🙏

  • @yenulisenulya1919
    @yenulisenulya1919Ай бұрын

    බුදු සරණයි ඉක්මනින්ම සනීප වේවා

  • @maheshbandara5815
    @maheshbandara5815Ай бұрын

    තෙරුවන් සරණයි

  • @pathmakumara5839
    @pathmakumara5839Ай бұрын

    බුදු සරණයි

  • @srimapiyasena5625
    @srimapiyasena5625Ай бұрын

    අනේ ඉක්මනින් සනීප වෙන්න තෙරුවන් සරනියි මේ අපරාදේ කරපු උන්ට නම් කොහේදී හෝ දඩුවම් දෙන්න ඕන පවුල් පිටින්ම එකාපිට එකා පව් අහිංසක කොල්ලා

  • @nilukacool2744
    @nilukacool2744Ай бұрын

    පුතේ ඔයාට දළදා සමිඋුගේ පිහිටෙන් ඉක්මන් නිරෝගී සුවය ලැබේවා?.🙏🙏🙏

  • @vigitaherath64
    @vigitaherath64Ай бұрын

    ❤❤❤දළදා. සිදු.පිහිටෙන්.ඉක්මනින්.සුව.වෙවා❤❤❤

  • @priyanthiivon4699
    @priyanthiivon4699Ай бұрын

    සුවය ලැබේවා pute jesu පිහිටයි

  • @DammikaGamage-vx6dx
    @DammikaGamage-vx6dxАй бұрын

    ❤❤❤❤Paw දෙයියනේ ඉක්මනට සනීප වෙන්න ඕනෑ ❤❤

  • @nisansalarajapaksha9962
    @nisansalarajapaksha9962Ай бұрын

    අනේ ඉක්මනට සනීප වෙන්න ඕනෙ.තෙරුවන් සරණයි.

  • @kusuma3180
    @kusuma3180Ай бұрын

    ඒ දරුවගේ විස්තර සඳහන් කරන්න

  • @nadyayoussef7510
    @nadyayoussef7510Ай бұрын

    Ekman suwaya labewa malli

  • @SaliyaAmila
    @SaliyaAmilaАй бұрын

    නිඉරෝගි වේවා

  • @user-nu4pu3ry9h
    @user-nu4pu3ry9hАй бұрын

    අනුරාධපුර අප්පච්චි සුව මෙදුරට අරන් යන්න සුවය ලේබෙයි දෙවියන්ගේ ආසිර්වාදය ලෝකයටම බලාගන්න පුළුවන්

  • @chandrawanasingha

    @chandrawanasingha

    Ай бұрын

    පුතේ ඔයාට ඉක්මනින්ම සුවය ලැබේවා රුවන්වැලිමහසෑ රදුන්ගේපිහිට පුතාට ලැබේවා සෙත්වේවා ඉක්මනින්ම සුවපත්වෙවා බුදු සරනයි පුතේ ඔයාට

  • @melanijayasingha8555
    @melanijayasingha8555Ай бұрын

    Samma sambudu saranai ekmanin suwapath wenna

  • @YapaBandare
    @YapaBandareАй бұрын

    පුතා ඔයට ඉක්මනින් සුව වෙවා

  • @user-ov3ub6ut5t
    @user-ov3ub6ut5tАй бұрын

    ඉක්මන් සුවය ලැබේ පුතෙ

  • @seetagamage101
    @seetagamage101Ай бұрын

    Utum dalada samidu pihiten ekmanin suwaya lebewa puthata ❤🙏

  • @thammikathammika64
    @thammikathammika64Ай бұрын

    Ikman,suwayama,oyt,malli,budusaranai

  • @dilaniaberathna
    @dilaniaberathnaАй бұрын

    දරුවො ඉන්න අම්මලාට මේවා බලන්න අමාරුයි

  • @menikeugd441
    @menikeugd441Ай бұрын

    Suwawewa.budusaranayi

  • @deepmark6842
    @deepmark6842Ай бұрын

    Budusaranai puthe

  • @user-cc5nc8xg6v
    @user-cc5nc8xg6vАй бұрын

    😢😢😢😢😢budu saranaii

  • @lushamawickramasinghe9197
    @lushamawickramasinghe9197Ай бұрын

    Me mahathmiya ta godak pin

  • @lushamawickramasinghe9197
    @lushamawickramasinghe9197Ай бұрын

    😢ikman suwa labewa.

  • @priyankasapugoda5850
    @priyankasapugoda5850Ай бұрын

    Thunuruwan saranai ma puththata ikman.suweya.labewa

  • @thsmaramalani5000
    @thsmaramalani500017 күн бұрын

    දෙරන ඩ්‍ර්ම් ස්ටාර් එකටත් ගියා. නමුත් සෙනග වැඩි නිසා තෝරා ගැනීමේදී අසාදාරනයට ලක් වෙනවා. අනේ මහත්තයා මගේ දරුවට හොදින්ම ගායනා කිරීමේ හැකියාව තියෙනවා ඒ සම්බන්ධව ඉදිරියට යන්න උදව් කරන්න

  • @mahmoudsami-en7in
    @mahmoudsami-en7inАй бұрын

    Kumara malliyo godak pin oyata😊

  • @AiranganiYapa-rg8er
    @AiranganiYapa-rg8erАй бұрын

    Puthe oyata ekman suwaya labewa jesu pihitai udaw karana ayata bohoma pin

  • @sheherasilva7118
    @sheherasilva7118Ай бұрын

    Suwapath Vewa ❤❤❤🙏🙏🙏

  • @dilinipriyanka3099
    @dilinipriyanka3099Ай бұрын

    Budusaranin ikmansuwaya labewa malli oyata,,siyalu deviyange pihita arakshawa labewa..

  • @nadeeranasinha7022
    @nadeeranasinha7022Ай бұрын

    අනුරාධපුර අප්පච්චි ලගට එක්කන් යන්න සුවය ලබා දෙනවා

  • @user-wk4vh9wy1l
    @user-wk4vh9wy1lАй бұрын

    Ane pawu me daruwa aswalata kadulu anwa budunge saranai dalada samidu pihitai oyata puthe

  • @difislslls1580
    @difislslls1580Ай бұрын

    Ane ahinsakayata ikman nirogimat suwaya prartana karanawa, oba tuma atulu udau karapu siyalu danatama godak stuti nirogimat suwaya labawa kiyala prartana karanawa davi pihitai ❤❤❤❤

  • @user-sp8qj4cs6k
    @user-sp8qj4cs6k29 күн бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @MangalikaR-qg4hx
    @MangalikaR-qg4hxАй бұрын

    BLENDER එකක් අරන් දුන්න නම් එලවලු බත් blendකරල දෙන්න පුලුවන් නේද ,වද්ය

  • @user-jh3wh7tr8s
    @user-jh3wh7tr8sАй бұрын

    Ikmnin suwa wewa puthe....wishwaye balaya labewa...budusarani puthe

  • @kanthinanayakkara4213
    @kanthinanayakkara4213Ай бұрын

    Putha oyata budusaranai ekman suvaya labava jasu phetai ❤❤❤❤❤❤❤❤

  • @subahettiarachchi4814
    @subahettiarachchi4814Ай бұрын

    Ufawkala samatath Kumar' mhathatath samatama tharuvan saranai

  • @san91737
    @san91737Ай бұрын

    Sanjani💞🌹🌺❤️💕💜

  • @sheherasilva7118
    @sheherasilva7118Ай бұрын

    MEHEPETA DEVEWARU TA THERUWAN SARANAE ❤❤❤🙏🙏🙏

  • @aeeazz1657
    @aeeazz1657Ай бұрын

    Theruwan saranin ikman suwaya labewa putha oyata

  • @kanti7069
    @kanti7069Ай бұрын

    Shoma soureya ta bohoma esthuti bohoma pen udwkala hemotama godak pen theruwan saranai

  • @mahmoudsami-en7in
    @mahmoudsami-en7inАй бұрын

    ❤❤❤❤

  • @ShanakaPremakumara
    @ShanakaPremakumaraАй бұрын

    ❤❤❤❤,

  • @preethigron817
    @preethigron817Ай бұрын

    Puthata Ikman Suwaya Labewa 🙏❤️

  • @user-yb8ue2mz1e
    @user-yb8ue2mz1eАй бұрын

    Ikmaninma saneepa weyi puthe.Budusarani.

  • @chamilakumari9522
    @chamilakumari9522Ай бұрын

    🙏🙏🙏

  • @edirisingheleela4452
    @edirisingheleela4452Ай бұрын

    අප්පචි ලගට එක්කයන්නඅනුරාදපුරෙ

Келесі