Podi Waddo - පොඩි වැඩ්ඩෝ | Episode 107 | 2024-06-30 | Hiru TV

Ойын-сауық

Podi Waddo - පොඩි වැඩ්ඩෝ | Episode 107 | 2024-06-30 | Hiru TV
Watch All Episodes - hiru.lk/nm4XtV
Hiru TV - Sri Lanka's most watched television channel
Watch sinhala teledramas, Music video download & Get more updates...
Subscribe Now! - / @hirutvofficial
Visit our official website - www.hirutv.lk
🔴 Watch KZread 24x7 live - hiru.lk/Z2d4xa
🔴 Watch live webast - hiru.lk/PmfFC4
Follow us on Facebook - / hirutv
Follow us on Instagram - / hirutvlk
Follow us on TikTok - / hirutv
Follow us on X - / tvhiru
Follow us on Threads - www.threads.net/@hirutvlk
Join us on WhatsApp Channel - hiru.lk/xQjZ9H
Join us on Instagram Channel - hiru.lk/7LpW4H
අලුත් දේ නරඹන්න Hiru TV app එක දැන්ම Download කරගන්න!
Android - bit.ly/3HtEL4q
IOS - apple.co/3Yn7YEX
#hirutv #hirutvlk #hirutvdigital #hirutvsrilanka #podiwaddo #podiwaddohirutv

Пікірлер: 96

  • @hemikafonseka5622
    @hemikafonseka56223 күн бұрын

    රතු අත් දෙක දිග shirt එක ඇදල ඉන්න පුතා දක්ෂයෙක් බව පේනවා. ඒ වගේම කතාව අහගෙන ඉන්න ආසයි. Well mannered 😊

  • @danisasri2043
    @danisasri20437 күн бұрын

    මරු.අනේ.පොඩ්ඩො.❤❤❤😊😊😊🎉🎉🎉

  • @janakiperera4892
    @janakiperera48926 күн бұрын

    පුතාගෙ dance එක හරිම ලස්සනයි ලොකු වෙන කොට කොහොම ලස්සන වෙයිද ❤️❤️

  • @DinaDina-ep3lg
    @DinaDina-ep3lg5 күн бұрын

    රතු ඇඳුම ඇඳගෙන ඉන්න පුතා හරිම ලස්සනට කතා කරනව ආසයි

  • @pasanrangana-ku8og
    @pasanrangana-ku8og6 күн бұрын

    සවිනි බබා මගෙ දුව. Thank you gihan sir, thank you hiru❤❤❤

  • @hemikafonseka5622

    @hemikafonseka5622

    3 күн бұрын

    ඔයාගේ දූ හරිම හුරතල්😊 ඒ වගේම ලස්සනට කතා කලා. ආදරේ හිතුනා. ඉදිරි අනාගතයට සුබ පැතුම්

  • @anomadesilva6712
    @anomadesilva67125 күн бұрын

    දරුවො සැවොම ලස්සනයි .❤❤❤❤.නැටුම නටපු පුතා හරිම දක්ෂයි .ඒ වගේම එයාගෙ ඇස්දෙක ලස්සනයි .දීර්ඝායුෂ වේවා ගිහාන් සර්ට හා දරුවන්ට. ❤️😄🖐🙏

  • @yaracell2605
    @yaracell26056 күн бұрын

    නියමයි චුංටි පුතා ජේසු පිහිටයි පුතා ට දහිරිය සක්ති ලැබේ වා⁣ ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @user-ex2rc8zy7r
    @user-ex2rc8zy7r6 күн бұрын

    දරුවො.හතර.දේනමෂොක්.පුතේ.දුවේ.සීයලුසීතුමිපැතුමිඉටුවේවා.බුදුසරනයීගීහාන්සැර්ටදීර්ග.ආයුෂපතමී❤❤❤❤❤❤කුවේටිසීට

  • @sadamalikumuduni7092
    @sadamalikumuduni70927 күн бұрын

    ගිහාන් අයියේ නියමයි වැඩසටහන කරනවා

  • @rggaming3941
    @rggaming39416 күн бұрын

    පොඩි වැඩිඩඩො නියමයි පුතාලා දුවලා ආදරෙයි ගොඩක්❤❤❤❤❤❤❤❤

  • @chandrachandra1654
    @chandrachandra16546 күн бұрын

    ලස්සනයි නැටුම චූටි පුතේ සුබ අනාගතයක් තෙරුවන් සරණයි ❤❤❤

  • @sumithrahearth

    @sumithrahearth

    6 күн бұрын

    ❤❤❤❤❤❤️

  • @yaracell2605
    @yaracell26056 күн бұрын

    ලස්සන යි පුතා කටහඬ ඔයා ට ජේසු පිහිටයි

  • @jdsnfj1113
    @jdsnfj11135 күн бұрын

    කටකාර පුතෙක් ❤️ ජෙසු පිහිටයි සියළුම දෙනාට ❤️❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @kwkw7563
    @kwkw75636 күн бұрын

    අනේ ගිහාන්මහත්තයා අදත් හරිම හොදයි ඉරැපොඩි වැඩිඩො ෂ්තුති

  • @Joanna-js7up
    @Joanna-js7up6 күн бұрын

    Budu saranai pta

  • @dunhindalankaforeignemploy5318
    @dunhindalankaforeignemploy53186 күн бұрын

    ❤ shok pooda lassanai puthe

  • @WajiraDamayanthi-zq7mq
    @WajiraDamayanthi-zq7mq7 күн бұрын

    ෂෝයි. බබාලා

  • @basnagodasriyani4462
    @basnagodasriyani44627 күн бұрын

    සවිනි දෝනී.....බුදුසරනයි ...ගෙදර වැඩ යස අගේට කරන කෙනා........❤❤❤❤❤❤❤😅😅.

  • @user-ex2rc8zy7r
    @user-ex2rc8zy7r6 күн бұрын

    නටපු.පුතාටත්.ටොයිල නැටුමලස්සැනයීපුතේ.❤❤❤❤❤❤❤❤❤

  • @rangigunawardhana8493
    @rangigunawardhana84936 күн бұрын

    chuuty pataw denna harima hurathal. loku puthage natuma harima agei, a wagema loku donith hoda lama geeyak kiwwa. 💙💛❤💚💜💖💝

  • @premalathajaya6949
    @premalathajaya69497 күн бұрын

    Waaaaaaaaaw ❤red t-shirt putha 🎉

  • @dayanideepani5412
    @dayanideepani54126 күн бұрын

    chuti puthage natuma harima lassanai okkoma daruwan hurathal katha kiyanawa hinath yanawa Gihan mathmaya obathumatnh wada satahana hodata karanawa DUBAI wala idan obe me wada satahana nowaradawama mama balanawa daruwan siyalu denatamah obatath budu saranai jesu pihitai DUBAI WALIN

  • @nimalshantha340
    @nimalshantha3406 күн бұрын

    lassanai.puthe.budu.saranai

  • @janetries2533
    @janetries25336 күн бұрын

    thank you so much Sir.

  • @sadamaliekanayake4750
    @sadamaliekanayake47506 күн бұрын

    අනේ හරිම ශෝයි පොඩි වැඩ්ඩෝ ටික ❤ සයිප්‍රස් සිට

  • @JeevanThusitha-dz2rz
    @JeevanThusitha-dz2rz6 күн бұрын

    පුතා ඔයා වගේම තමයි සජිත් අයියෙ ❤❤❤❤

  • @sajithmadhushani723

    @sajithmadhushani723

    5 күн бұрын

  • @WajiraDamayanthi-zq7mq
    @WajiraDamayanthi-zq7mq7 күн бұрын

    රතු පුතා. නියමය්

  • @madushankaaluthgedara4094
    @madushankaaluthgedara40947 күн бұрын

    සජිත අයියා වගේම ලොකු වෙද්දි පොඩ්ඩා වැඩ්ඩෙක් වෙයි❤😊

  • @nishunish1338

    @nishunish1338

    6 күн бұрын

    E sagitha ge putha neme

  • @deepthijayarathna8914

    @deepthijayarathna8914

    6 күн бұрын

    Sajithge thamai.​@@nishunish1338

  • @mariaperera3546

    @mariaperera3546

    6 күн бұрын

    ​}?? 😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊

  • @user-dl7de9yg2q
    @user-dl7de9yg2q6 күн бұрын

    love these children.....

  • @kanti7069
    @kanti70693 күн бұрын

    Harema lassanai ane chuti petaw teka theruwan saranai ❤❤❤❤❤

  • @user-wb9eh6nz7f
    @user-wb9eh6nz7f3 күн бұрын

    ❤❤❤❤❤බුදු සරණයි

  • @user-hl3vk3di1r
    @user-hl3vk3di1r6 күн бұрын

    නියම වැඩ්ඩො ටික හරිම ලස්සනයි ❤❤❤❤❤

  • @DammikaGamage-vx6dx
    @DammikaGamage-vx6dx6 күн бұрын

    😂😂😂Mee පළමුවෙන්ම Apu putha wega duwak දවසක් Awa kukku Amma kiyakiya policy yata hin loku thatha Allala machudala geniyanawa😂😂😂 kiwwee mee kathamai e දුව

  • @kumariwathupola6951
    @kumariwathupola69517 күн бұрын

    Podi putha nam maru ..rathu t edala inne❤

  • @sajithmadhushani723
    @sajithmadhushani7236 күн бұрын

    තරු මගේ පුතා බුදු සරණයි

  • @user-ss5ve3ks1t
    @user-ss5ve3ks1t6 күн бұрын

    Lassanai adath weda satahana❤❤❤❤❤❤

  • @yaracell2605
    @yaracell26056 күн бұрын

    චුංටි මැනිකෙ මොනවා ද කියනෙ ගිරවිවාගෙ

  • @chandrachandra1654
    @chandrachandra16546 күн бұрын

    Ada නම් පොඩි waddoma තමයි ❤❤❤❤😂

  • @ImeshSandeepani
    @ImeshSandeepani6 күн бұрын

    ❤❤❤❤❤

  • @MalaniPathirana-iz6zq
    @MalaniPathirana-iz6zq6 күн бұрын

    Harima lassanai athath❤❤❤❤

  • @user-ym2sv9kw9w
    @user-ym2sv9kw9w3 күн бұрын

    Bs chuti babo saji aiya wagem thama itim ♥️♥️♥️♥️

  • @AnomaIroshani
    @AnomaIroshani4 күн бұрын

    දෙන්නම waaw 💕💕💕💕💕

  • @janetries2533
    @janetries25336 күн бұрын

    Hari hurthal daruwen nede? tzhank you sir.

  • @suneetha.siriwardana9530
    @suneetha.siriwardana95306 күн бұрын

    Me.putha.anagathe.hoda.nettuwek.wenawa.suwar.harima.lassanai.netuwa.budusaranai.puthe.jaya.niyathai.jayawewaaa.puthe.man.dubai.edan.oyage.netum.beluwe.menika❤❤❤bs

  • @deepthijayarathna8914

    @deepthijayarathna8914

    6 күн бұрын

    Mage putha agauwata bohoma sthuthiy mis.

  • @sajithmadhushani723

    @sajithmadhushani723

    5 күн бұрын

    Mage putha

  • @suneetha.siriwardana9530

    @suneetha.siriwardana9530

    5 күн бұрын

    Asdeka.wage.balaganna.hodata.denuwath.karanna.demapiyata.thiyana.akama.de.ayai.phon.dimen.walakinna.adarei.mage.hadawathata.daruwa.gena.denuna.bs.dp❤️

  • @deepthijayarathna8914

    @deepthijayarathna8914

    5 күн бұрын

    @@suneetha.siriwardana9530 thank you mis

  • @user-zs8xu1ks3i
    @user-zs8xu1ks3i7 күн бұрын

    Mr.gihan ,punchi duputhune onna adath awa oyala balanna. adarei,budusaranai!❤❤❤

  • @user-sg2dw2iq7b
    @user-sg2dw2iq7b18 сағат бұрын

    Rathu sirt podda හරිම pin patai yanna පුතා ඉදිරියට oll the best

  • @anndevika1605
    @anndevika16056 күн бұрын

    Kollo kiyane danga malu..❤

  • @pasanrangana-ku8og
    @pasanrangana-ku8og7 күн бұрын

    ❤❤❤

  • @LataLl-pw4ij
    @LataLl-pw4ij6 күн бұрын

    ❤❤❤❤

  • @user-jr4xj1ux1i
    @user-jr4xj1ux1i2 күн бұрын

    Adarei adaraniya huratal manik kata hataratam.....supiriii. chuti patau ❤❤❤❤❤

  • @priyanthirasika4218
    @priyanthirasika42186 күн бұрын

    Sooi Rathu podda

  • @Martina-uj5iu
    @Martina-uj5iu6 күн бұрын

    ❤❤❤❤❤❤okkoma lassanai

  • @deepthijayarathna8914
    @deepthijayarathna89147 күн бұрын

    Mage sudda budu saranai

  • @DEDUNU.12
    @DEDUNU.126 күн бұрын

    ❤❤❤❤❤❤❤❤

  • @user-jy5df7mf2q
    @user-jy5df7mf2q6 күн бұрын

    Putha.niyamai.lassanai.🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤

  • @Colambage-wp9ux
    @Colambage-wp9ux5 күн бұрын

    ❤❤❤❤❤❤❤

  • @DilshanMadusanka-r4l
    @DilshanMadusanka-r4l6 күн бұрын

  • @suneetha.siriwardana9530
    @suneetha.siriwardana95306 күн бұрын

    Ane.me.kollaaa.kiyana.katha.ummmma.podi.weddoma.thama.mal.wage.dubai.edan.hema.eridama.balan.enne🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷❤️❤️❤️❤️❤️

  • @TajinaDishani
    @TajinaDishani7 күн бұрын

    ❤❤

  • @KusumPerera-eu6ps
    @KusumPerera-eu6ps5 күн бұрын

    Kollo montisori giyama loku bada tehaer gen hmbavei

  • @mangalikasomananayakkara2976
    @mangalikasomananayakkara2976Күн бұрын

    Very nice ❤

  • @janetries2533
    @janetries25336 күн бұрын

    Vielen lieben Dank.

  • @user-uo1ig8yl5w
    @user-uo1ig8yl5w7 күн бұрын

    ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉😊

  • @jayanthiperera7240
    @jayanthiperera72406 күн бұрын

    ❤️💗❤️💗

  • @lauxmiperera3317
    @lauxmiperera3317Күн бұрын

    Kolu patiya hari hurathal ❤

  • @janetries2533
    @janetries25336 күн бұрын

    thank you so much frenando sir

  • @DinaDina-ep3lg
    @DinaDina-ep3lg5 күн бұрын

    🌷🌷🌷🌷🦋

  • @nimeshdhilshan5748
    @nimeshdhilshan57487 күн бұрын

    අඩේ

  • @preethikafernando2557
    @preethikafernando255719 сағат бұрын

    Maru vaddo❤️❤️❤️❤️🇮🇹

  • @KusumPerera-eu6ps
    @KusumPerera-eu6ps5 күн бұрын

    Mokada ?ane shas ekka traha shas venuven gedarath ynna hdanawa

  • @chandrawijayalath7613
    @chandrawijayalath76135 күн бұрын

    ඔයාලා මොන තාලෙන් මෙම වැඩසටහන කලත්, ඔයාල කාටවත් නොතේරෙන දෙයක් මෙහි වෙනව. මෙම චූටි දරු, දැරියන් මෙම වැඩසටහන නිසා ඔවුනගේ පුංචි මනසට සාරධර්ම, ගුණධර්ම අමතක වෙනව. ඔවුනගේ මනස හිතුවක්කාර, නොහික්මුණු ගති ඇතිකරනව. තම දෙමාපියන්ට අවනත නොවන ගතියක් ඇති කරනව. මේ ගැන ගැඹුරින් ඔයාලා හිතල බලන්නකො. ඔයාලා මේ කරන්නෙ මෙම චැනල් එක ජනප්‍රිය කරවීමත් සහ සේවාදායකයින් පිනවීමක්නේ. පුංචි දරු, දැරියන් වෙනුවෙන් කරන මෙවැනි බොළඳ,අවැඩදායි වැඩ සටහන් ගැන අපේ නම් බලවත් අප්‍රසාදය පලකරනව.

  • @laxmieleanagie3615
    @laxmieleanagie36156 күн бұрын

    ❤❤❤

  • @daniellerandall5229
    @daniellerandall52296 күн бұрын

    ❤❤❤❤

  • @seethadannoruwalage8683
    @seethadannoruwalage86836 күн бұрын

    ❤❤❤❤❤

  • @ahinsavi5189
    @ahinsavi51897 күн бұрын

    ❤❤❤❤❤❤❤❤❤

  • @MsAlam-dr5fy
    @MsAlam-dr5fy7 күн бұрын

    ❤❤❤

  • @ManikkamSelvam
    @ManikkamSelvam6 күн бұрын

    ❤❤❤

  • @PremaLatha-wx1zg
    @PremaLatha-wx1zg6 күн бұрын

    ❤❤❤❤

  • @satharani-ks9fc
    @satharani-ks9fc6 күн бұрын

    ❤❤❤❤

  • @user-nj1ls3zj4x
    @user-nj1ls3zj4x4 күн бұрын

    ❤❤❤❤❤

  • @user-fg3sg5mg9j
    @user-fg3sg5mg9j5 күн бұрын

    ❤❤❤

  • @asokanimali8284
    @asokanimali82847 күн бұрын

    ❤❤❤❤❤❤❤❤❤

  • @deepthijayarathna8914
    @deepthijayarathna89147 күн бұрын

    ❤❤❤

Келесі