Podi Waddo - පොඩි වැඩ්ඩෝ | Episode 05 | 2022-05-08

Ойын-сауық

Podi Waddo - පොඩි වැඩ්ඩෝ | Episode 05 | 2022-05-08
Subscribe Now - goo.gl/u2hM32
Visit our website :- www.hirutv.lk
Like US - / hirutv
Follow US - / tvhiru
#PodiWaddo #HIrutv #podiwaddohirutv

Пікірлер: 695

  • @harshikalakshani4466
    @harshikalakshani44662 жыл бұрын

    ඉස්සරෝම ආපු පොඩ්ඩො දෙන්න ..මරැ..බෝල කොලු පැටියා...අනේ..ආදරේ හිතෙනවා..

  • @athulahettiarchchige9251
    @athulahettiarchchige92512 жыл бұрын

    හරිම ලස්සනයි පොඩි වැඩ්ඩො වැඩසටහන. ඒ දරුවන් දකින ඇහෙන දෙ තමයි කියන්නේ . ගිහාන් පොඩි දරුවන් සමඟ කතා කරන විදිය හරිම ලස්සනයි . හරිම ආසාවෙන් බලන වැඩ සටහනක් 💐

  • @KingKing-gk7ty

    @KingKing-gk7ty

    2 жыл бұрын

    Ane me cuti kolu patiyata nam harima asai budusarani

  • @sadiharshani5386
    @sadiharshani53862 жыл бұрын

    අනේ අම්මෝ... පළවෙනි පොඩ්ඩගේ අම්මි😂🤭 ශෝයි අනේ පැටව් ටික හිනා විතරයි❤️❤️

  • @sachininirmani3794

    @sachininirmani3794

    5 ай бұрын

    එයා නිලියක් නෙමේද, මන් දැකලා තියනවනේ එයා

  • @Abc12825
    @Abc128252 жыл бұрын

    මුලින් ආපු බෝල පොඩ්ඩා (කොල්ලා)මරැ❤️😍ලා නිල් shrit එක 😅

  • @sachirathnayake5815
    @sachirathnayake5815 Жыл бұрын

    අද තමා දැනට මන් පොඩි වැඩ්ඩෝ වැඩසටහනේ බලපු හොදම වැඩසටහන....දරුවෝ හතර දෙනාම මාරම හුරතල්..ඒ වගේම මුලින්ම හිටපු දරුවෝ දෙන්නා ගොඩක් කටකාරයි...හුරතල්.ඒ වගේම දෙවනියට ආපු දුවලා දෙන්නා ගොඩක් බුද්ධිමත්..අහස්නා හරිම වැදගත් දරුවෙක්..හරි smart එයා..අන්තිමට කිව්ව දේට කදුලු ආවා මැණික.. ❤️❤️❤️ඇයි අපි මේ රට දාලා යන්නේ..මේක අපේ රට❤️❤️❤️.හැම දෙමාපියෙක්ම දරුවන්ට ඒක උගන්වන්න

  • @inokimedawela6773
    @inokimedawela67732 жыл бұрын

    ""මෙච්චර හොද රටක් ඇයි දාලා යන්නේ"මාර විදිහට හදවතට දැනුනා ඒ කතාව, පුංචි දුවගේ

  • @sjmnilukshamadhumali6645

    @sjmnilukshamadhumali6645

    2 жыл бұрын

    Aniwaryen

  • @pathirana...3379

    @pathirana...3379

    2 жыл бұрын

    Sathtakinma e duwa wedagath widiyata katha karanwa ahan inna asai eyage demapiyanta godak piti me wage daruwek dayada kalata rata

  • @gravitymobile3098

    @gravitymobile3098

    2 жыл бұрын

    ආදරෙයි 4දෙනාටම නමුත් අර දුව නියමයි ගෙදර මාර සමගි බව පේනව රටදමල යන්නේ නැතිලු ආදරෙයි පැට්යෝ නියමයි

  • @luneartz5250

    @luneartz5250

    2 жыл бұрын

    Owe aththamai.

  • @hassa4465

    @hassa4465

    2 жыл бұрын

    Duwa kiuwe ape amma nm kynne appachchita harakek baragththata nm iwarai kyl,

  • @senashanisansani
    @senashanisansani2 жыл бұрын

    අනේ හරිම ලස්සනයි. ගොඩක් අසාවෙන් බලනවා. පොඩ්ඩෝ කියන කතා හරිම රසවත්. ❤❤❤❤

  • @harshiramanayaka
    @harshiramanayaka2 жыл бұрын

    මුලින් ආපු දෝණි ගොඩක් ලස්සනයි සුරංගනාවියක් වගේ ❤

  • @nildiya.aquatic737

    @nildiya.aquatic737

    2 жыл бұрын

    Thanks

  • @dinushanishshanka3353

    @dinushanishshanka3353

    2 жыл бұрын

    ❤️ ❤️

  • @isheerandi2231

    @isheerandi2231

    2 жыл бұрын

    අනිවර්‍යෙන්.ඒය නිදහසේ උත්තර දෙනව..ඒ වගේම ඕන්වට වඩා පැහිනු කතා නෑ

  • @aurora0534

    @aurora0534

    Жыл бұрын

    ඔව්❤ . කොල්ලනම් 🎃

  • @madhuranathunga9169
    @madhuranathunga91692 жыл бұрын

    විශේෂ නිවේදනයයී........💥💥 මේකට එන අම්මා අප්පච්චිලා සිය දිවි හානි කර නොගැනීමට තරම් සිත ශක්තිමත් කරගෙන පැමිණීම අනිවාර්ය වේ.....🙆🙆🤦🤦🙊🙊🙉🙉🙈🙈😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😜😜

  • @sachirasandaruwan9197

    @sachirasandaruwan9197

    2 жыл бұрын

    Aekane

  • @madhuranathunga9169

    @madhuranathunga9169

    2 жыл бұрын

    @@sachirasandaruwan9197 😊😊😊😊

  • @anjatharushajayanath1358

    @anjatharushajayanath1358

    2 жыл бұрын

    - - monavada vidiyalaya Madam log venal Madam log venal Madam log venal Madam log venal Madam log venal Madam log vena link eka

  • @samanthikumanayaka1599

    @samanthikumanayaka1599

    2 жыл бұрын

    🤣🤣🤣🤣🤣🤣

  • @annesamare5525

    @annesamare5525

    2 жыл бұрын

    👍👍😡😡

  • @kumaramax734
    @kumaramax7342 жыл бұрын

    මුලින් ආපු ළමයි දෙන්නව නැවත වැඩසටහනකට ගෙන්නන්න...මෙ වැඩසටහන ගොඩක් ලස්සනයි ...ගිහාන් මහත්මයා ප්‍රෝගෑම් එක ලස්සනට කරනව ...❤️❤️❤️

  • @commerceAnnn12

    @commerceAnnn12

    Жыл бұрын

    eka atha

  • @premakumari2841

    @premakumari2841

    4 ай бұрын

    ​@@commerceAnnn12aaaaaaaaaàaaaaaa111111Qa❤😂🎉😢😮

  • @senu14
    @senu142 жыл бұрын

    හරිම ලස්සනයි😍. අන්තිමට ඒ ලමයා කියපු වචන ටික ඇත්තට හිතට වැදුනා. මෙච්චර ලස්සන රටක් ඇයි අපි දාලා යන්නේ.මේ රට පාලනය කරන්න හොද මිනිස්සු ඉන්නවා ලංකාවේ එයාලට ඒ තැන් ලැබුනනම් මේ සුන්දර රට ඊටත් වැඩිය සුන්දර වෙයි. අනාගතේ ලංකාව කියන නම ලොකයේ වැජබේවා.

  • @kavilokaya2405

    @kavilokaya2405

    2 жыл бұрын

    පොඩි වැඩ්ඩෝ වැඩ සටහන ගෙනා ඔබතුමාට ස්තුතියි

  • @romwij

    @romwij

    2 жыл бұрын

    😢😢😢😢අපි එයාලගේ රටට කරලා තියෙන දේ.

  • @harshanikumari4612
    @harshanikumari46122 жыл бұрын

    අයිත් දවසක මුලින් ආව බෝල කොලු පැටියා ගෙන්නන්නකෝ... ❤️😍

  • @bawanthachamodya5498

    @bawanthachamodya5498

    2 жыл бұрын

    අනේ ඔවු එයා සෝක් ❤️❤️❤️

  • @mallikaisrael9921

    @mallikaisrael9921

    2 жыл бұрын

    Ane ou 💪💪👌👌👌

  • @janathchandula2093

    @janathchandula2093

    2 жыл бұрын

    ❤️

  • @sadhubbh9580

    @sadhubbh9580

    2 жыл бұрын

    ❤️😉

  • @mallikaisrael9921

    @mallikaisrael9921

    Жыл бұрын

    Ane Ou ❤🙏🙏🙏🙏

  • @supunlakshika2583
    @supunlakshika25832 жыл бұрын

    අව්‍යාජ වචන.. නියමයි..ආදරේ හිතෙනවා.ඇත්ත කියනවා පොඩ්ඩෝ ❤❤❤

  • @ishuuchamika6190
    @ishuuchamika61902 жыл бұрын

    අම්මෝ ඉල ඇටඇදෙන්න මේ පළවෙනි පැංචො දෙන්න දුන්න.ආදරෙයි ගොඩක්

  • @simplewalker459
    @simplewalker4592 жыл бұрын

    ගිහාන්: අපි ජීවත් වෙන්නේ ඇයි? කුෂෙල්: අපි ජීවත් වෙන්නේ ඉපදුන නිසා... 😍❤️👍❤️😍

  • @dinushanishshanka3353

    @dinushanishshanka3353

    2 жыл бұрын

    ❤️ ❤️ ❤️

  • @chandhrikachandhrika7217

    @chandhrikachandhrika7217

    2 жыл бұрын

    Harima වැද👍👍👍👍❤️❤️❤️ගත් කාටවත් podi දුව කිව්වා

  • @mallikaisrael9921

    @mallikaisrael9921

    2 жыл бұрын

    Harine 👌👌👌👍👍👍

  • @bandararenunil4672

    @bandararenunil4672

    Жыл бұрын

    ඇත්ත කතාව

  • @user-yi7hy3zn3s

    @user-yi7hy3zn3s

    Жыл бұрын

    ❤️❤️❤️❤️

  • @madushanifenando7721
    @madushanifenando77212 жыл бұрын

    රට දාලා යන්නේ කියපූ ලමය හරිම ශෝක් අනෙ ඒ සිතුවිල්ල කොච්චර හොදද ආදරෙයි පුතේ හෙමෝටම

  • @shewonfdoz407
    @shewonfdoz4072 жыл бұрын

    දේශපාලකයන්ට අනාගතයේ මේ රටේ පොඩී උන් ලොකු උනාම අන්දන්න බැරි වෙයී මේ යන විදිහට ආදරණීය පොඩි ළමයි බුදු සරණයි ❤️ ජේසු පිහිටයි 😍

  • @shainiamaa3749
    @shainiamaa37492 жыл бұрын

    මුලින් ආපු පොඩ්ඩො දෙන්නා නම් මරු ❤️

  • @priyanthakumara5629

    @priyanthakumara5629

    2 жыл бұрын

    Maru

  • @banduperera8640

    @banduperera8640

    2 жыл бұрын

    Ou ane ara podi kolla

  • @queensanku5615

    @queensanku5615

    2 жыл бұрын

    ශෝයී කොල්ලා අනේ 🥰

  • @shethunirathnayaka151

    @shethunirathnayaka151

    2 жыл бұрын

    Aththatama akke..kochchara baluwath athi wenne na

  • @janathchandula2093

    @janathchandula2093

    2 жыл бұрын

    ❤️

  • @sehan794
    @sehan7942 жыл бұрын

    පොඩි එකා මරු අනේ බුදු සරණයි චූටී පුතේ ❤

  • @ranjanipelis906

    @ranjanipelis906

    Жыл бұрын

    A

  • @anusham4315
    @anusham43152 жыл бұрын

    මේ සතියම මං හැමදාම මේ වැඩසටහන බැලුවා ඉසෙල්ලා ආපු පොඩි දෙන්නා හරි හුරතල්. පස්සේ ආවා දෙන්නා බුද්දිමත්

  • @disalasewvandi7267

    @disalasewvandi7267

    2 жыл бұрын

    passe awa denna tikak wayasin wadi. ekayi.

  • @anusham4315

    @anusham4315

    2 жыл бұрын

    @@disalasewvandi7267 එක ඇත්ත අර දෙන්නා ගොඩාක් පොඩ්යි හෙබෙයි මං හතර දෙනාටම එක වගේ ආදරෙයි

  • @Universal_universal1_
    @Universal_universal1_2 жыл бұрын

    කොහෙවත් යන එක එක ගෑනු ⁣ගෙනල්ලා වැඩ සටහන් කරනවට වැඩිය මේ වගේ දරැවෝ වැඩ සටහන කොච්චර ලස්සනයි .❤❤❤

  • @shani3507

    @shani3507

    2 жыл бұрын

    Athtamaiii

  • @t.b.r265

    @t.b.r265

    2 жыл бұрын

    ඒක හරි

  • @nirukakumari3909

    @nirukakumari3909

    2 жыл бұрын

    ශශශවවතව ශ වන නම්ව

  • @nirukakumari3909

    @nirukakumari3909

    2 жыл бұрын

  • @dulciebotheju269

    @dulciebotheju269

    2 жыл бұрын

    හොඳම වැඩක් වයසක ආච්චි කෙනෙක් theruwan saranai medaruwanta jayen jayama ලැබේවා

  • @dhammikawitharana2672
    @dhammikawitharana26722 жыл бұрын

    ගිහාන් මේ වැඩසටහන ලස්සනට කරනවා.

  • @kaushalyamadhubhashini5309
    @kaushalyamadhubhashini53092 жыл бұрын

    මුලින් ආපු චූටි දුව තාත්තගේ සායම යැව්වා😂😁

  • @sachirasandaruwan9197

    @sachirasandaruwan9197

    2 жыл бұрын

    Aneda kiyanne

  • @user-qb6nd9gd5b

    @user-qb6nd9gd5b

    2 жыл бұрын

    Thaththata aba saranai

  • @sachirasandaruwan9197

    @sachirasandaruwan9197

    2 жыл бұрын

    @@user-qb6nd9gd5b duwala tamai tatthalage mune dali ganne itim

  • @aurora0534

    @aurora0534

    Жыл бұрын

    ​@@sachirasandaruwan9197 ඔයාලගෙ ගෙදර කෙල්ලො එහෙමද ???😂😂😂 🤢😹😹

  • @aurora0534

    @aurora0534

    Жыл бұрын

    ​@@sachirasandaruwan9197 එහෙනම් ඔයාගෙ දුව එහෙම කරයිනේ 😂😂

  • @upulnishansonglane9238
    @upulnishansonglane92382 жыл бұрын

    ❤❤❤❤❤❤ (ගිහාන් අයියත් හෙමීට රාජපස්සලාට ටොකු ඇන්නා නේහ් 😁)

  • @tharakamadushan_official
    @tharakamadushan_official2 жыл бұрын

    අන්තිමේට ඉන්න ගෑණු ලමයා...දකුණු පැත්තෙ...හරිම දක්ෂයෙක්,..හොදට හිතලා උත්තර දෙනවා..❤️🙂

  • @sanjusrilanka3463
    @sanjusrilanka34632 жыл бұрын

    ආදරෙයි පැටවුනේ , හරිම.ලස්සනයි.මේ වැඩසටහන පුන්චි හදවත් වල තියෙන අහින්සක සිතුවිලි,,හරිම.අගෙයී

  • @funnyworld1472
    @funnyworld14722 жыл бұрын

    12:51 හිනහා වෙලා ඉලඇට පැන්නා මේවා අහලා.විකාරයක් කරන්න ඕනිලු.🤣🤣🤣🤣🤣

  • @karunadikkumbura9217
    @karunadikkumbura9217 Жыл бұрын

    හොද වැඩසටහනක් පොඩි වැඩ්ඩෝ.හරිම ආශාවෙන් මමත් කුවයිට් වල සිට බලන්නෙ.🙏🙏🙏🌹🌹🌹🌹👍👍👍

  • @withanagemotors2004
    @withanagemotors20042 жыл бұрын

    මරේ මරු ...ආයේ මේ කට්ටිය නැවතත් ගෙන්වන .....

  • @erandadeshan890
    @erandadeshan8902 жыл бұрын

    මේවගේ වැඩ සටහන් නම් මරු .10 සැරේකට වැඩියෙ බැලුවා 😂😂😂😂😂😂

  • @CeylonGo
    @CeylonGo2 жыл бұрын

    මුලින් අ⁣ාපු ඩබල මරු 👌😂 ❤❤❤❤❤❤❤❤

  • @ishikaranga
    @ishikaranga Жыл бұрын

    අහස්නා නම් ඇත්තටම ඩොක්ටර් කෙනෙක් වෙනව ❤️❤️🙏

  • @priyankaranisansala5725
    @priyankaranisansala57252 жыл бұрын

    ගිහාන් හරිම දක්ශයෙක් ඉතාම සුන්දරයි මෙම වැඩසටහන

  • @queensanku5615
    @queensanku56152 жыл бұрын

    මුලින්ම ආපු චූටි කොල්ලා බබා ශෝයී අනේ 😂😂😂

  • @prabodhamadhushi7517

    @prabodhamadhushi7517

    2 жыл бұрын

    Eyage amma niliyak..music vedios wala innawa

  • @praneethsilva541

    @praneethsilva541

    2 жыл бұрын

    Ow kasun chamikarage (oya ekka durak yanna vishuwal eke inna kena)

  • @ruwanpereragunasekara132
    @ruwanpereragunasekara132 Жыл бұрын

    ජීවත් වෙන්නෙ ඉපදුන නිසා... බුදුන් වහන්සේ දේශනා කලෙත් ඒකම තමයි... කොච්චර බූද්ධිමත්ද දරුවො..👍😊

  • @bandulahettikankanama3254
    @bandulahettikankanama3254 Жыл бұрын

    මෙම වැඩසටහන් මාලාවෙන් මෙම වැඩසටහන හරිම විනෝදයි.මම කීප වතාවක්ම බලනවා.මුලින්ම ආව දුවයි පුතයි හරිම ෂෝක්.එයාලගේ නම් වැඩිය හුරු නෑ.ඉදිරියේදී වෙනත් ආකාර වැඩසටහන් වලට ද මෙි දෙන්නා සහභාගි වේවි.දුවගේ අංගචලන අත්දෙක හැසිරවීම කියන දේ අනුව මුහුණේ ඉරියව් වෙනස් වීම හරි ලස්සනයි.රඟපෑමට හොඳයි.පුතාගේ වචන වල අව්‍යාජ බවත් සභකෝලය කින් තොරව කතා කිරීමත් හරිම ෂෝක් ගිහාන් මහත්මයාත් මෙම වැඩසටහන හොඳට ගෙනියනවා.අහන ප්‍රශ්නත් ඒවට ප්‍රතිචාරත් හරි ෂෝක්.සියලු දෙනාට සුබ පතනවා.

  • @sudu6841
    @sudu68412 жыл бұрын

    මාමටම හරියන පොඩිඩන්.හිනාවෙලා මැරුණ.හරිම ලස්සනයි. හැමදාම මේ චුටි බබාලගෙ වැඩ සටහන ඕනි ගිහාන්.හැමෝටම සතුටෙන් ඉන්න රටක් ලැබේවා.❤️❤️❤️

  • @user-qp5zc8xp3c

    @user-qp5zc8xp3c

    11 ай бұрын

    godak lassanai 12:36 ,,

  • @annegunawardhana8362
    @annegunawardhana83622 жыл бұрын

    මේවා නේ වැඩසටහන් පුංචි පැටව්ගේ දේවල් කිසිම බොරුවක් නැ.. ඒකට් ලොකු අය කට,ඇරියොත් බොරුමයි.

  • @madhuranathunga9169
    @madhuranathunga91692 жыл бұрын

    ඉදිරි අනාගතේ සුබ වේවි නේද ? මේ වගේ බුද්ධිමත් පොඩ්ඩෝ එක්ක.... හැබැයී අනාගතේ දේශපාලුවන්ට මිනිස්සු අන්දවන්න අමාරු වෙයී😂😂😂😂

  • @sanjugamage4801

    @sanjugamage4801

    2 жыл бұрын

    Dadda

  • @kasyapajayathilaka1088

    @kasyapajayathilaka1088

    2 жыл бұрын

    @Nimanthi. තනකොලද ද බන් උබ මෙච්චර කල් කෑවේ.. තොපි වගේ හරක් නම් මේ රටට සාපයක්...

  • @ushanpriyankara6077
    @ushanpriyankara60772 жыл бұрын

    පලවෙනි පාරට බැලූවේ වෙලාව ගියා දැනුනේම නැ. මටත් මගේ දග මල්ල මතක් උනා 😭 MAURITIUS

  • @queensanku5615
    @queensanku56152 жыл бұрын

    අම්බෝ මරු ඉස්සරලම ආපු ජෝඩුව 😂😂😂

  • @prasanchamika3086
    @prasanchamika30862 жыл бұрын

    මයිකල් ජැක්සන් නම් මන් නියමෙට දැකලා තියෙනවා.🤣🤣🤣

  • @ishuuchamika6190
    @ishuuchamika61902 жыл бұрын

    සුලු දෙයක් දරාගත නොහැකි අය මෙය නැරඹීමෙන් වැළකින්න..🤣🤣🤣 ඉල ඇට ඇදෙන්න හිනා වෙන්න කැමතිඅය එන්න නරඹන්න.💟💟💟

  • @sithrukawitha3192

    @sithrukawitha3192

    2 жыл бұрын

    😂

  • @shiranievwijemanna1336
    @shiranievwijemanna1336 Жыл бұрын

    ❤හරිම සුරතල් චූටි පුතුන්ටත් දියණියන්ටත් වැඩ සටහන කරන සැමටත් තෙරැවන් සරණයි 💐🎊🎈👏😁හරිම සුරතල් පටි රෝල් ආදරෙයි පුංචි කැකුලු කෙතරම් අගනේද ?

  • @sohankanishka1287
    @sohankanishka12872 жыл бұрын

    mulin apu kolu petiyage amma genath kiyannama one....lassanai 😊😊😊

  • @tharusharanaweera2516

    @tharusharanaweera2516

    2 жыл бұрын

    Hm aththa

  • @sohankanishka1287

    @sohankanishka1287

    2 жыл бұрын

    @@tharusharanaweera2516 😊😊😊

  • @Sathya801

    @Sathya801

    2 жыл бұрын

    Eya model kenekne...e baba ekka hitapu anith genu lamayage ammath lassanai

  • @md..matara3947

    @md..matara3947

    Жыл бұрын

    @@Sathya801 මොකක්ද නම එයාගේ

  • @chandrikawijesinghe4225

    @chandrikawijesinghe4225

    Жыл бұрын

    ඔව්ගොඩක්

  • @ashawari58
    @ashawari582 жыл бұрын

    හරිම ව්නෝදයි..i like program ...love you babys ❤️❤️❤️😍😍😍😍

  • @apsara5191
    @apsara51912 жыл бұрын

    දරුවෝ හතර දෙනාම හරිම හුරතල්❤️

  • @worldwildfunny2673
    @worldwildfunny26732 жыл бұрын

    පොඩි එකාට වචන එන්නෙත් නෑ පට්ට cute

  • @ShanShan-pm2hq
    @ShanShan-pm2hq2 жыл бұрын

    තුන්පාරක් බැලුවා කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ..😁😁

  • @nadimadinadi8641
    @nadimadinadi86412 жыл бұрын

    අම්මල තාත්තලගෙ රෙදි ලෙෆ්ට් 🤣🤣

  • @dilshanicharuka95
    @dilshanicharuka952 жыл бұрын

    අනේ මේ පැටියාට ඇස් වහ වදී..චූටි කොල්ලා අනේ උම්ම්ම්ම්ම්ම්ම්ම්මා

  • @kalukumi2826
    @kalukumi28262 жыл бұрын

    කුෂෙල් හරිම බුද්ධිමත් ලමයෙක් . රගපාන්නත් දක්ශ වෙයි. කැටෙන් තාත්තා සල්ලි ගන්න හැටි ලස්සනට කරලා පෙන්නුවා. ඒත් අපි නොහිතා කරන වැඩ නිසා දරුවන් දුකට පත්වෙනවා. මේ දුවටත් දුකයි එයාගෙ කැටේ බැංකුවට දෙන්න බැරිඋන නිසා. කැටේ සල්ලි එයාලටම දෙමු. නැත්නම් පව්. අපිට ඉගෙන ගන්න පාඩම් ගොඩක් මේ දරුවො කියලා දෙනවා.ගිහාන් ලස්සනට වැඩසටහන කරනවා. හැම දරුවෙක්ම හරිම හුරතල් .

  • @thisaarawickramasinghe1088
    @thisaarawickramasinghe10882 жыл бұрын

    මුලින් ආව පොඩ්ඩො දෙන්නා ෂෝයි...

  • @amandaprasangi3564
    @amandaprasangi35642 жыл бұрын

    අනේ මේ මැණික චූටි බෝල පුතා ගෙ වීඩියෝ එක දවසට දෙතුන් සැරයක් බලනව අපි...ඒ බබාව ආයෙත් ගෙන්නන ප්ලීස්

  • @shethunirathnayaka151

    @shethunirathnayaka151

    2 жыл бұрын

    Ow ane..Mama kawadawat dakala na ochchara hurathal babek..harima asai

  • @NadiraSandhayani

    @NadiraSandhayani

    9 ай бұрын

    ​@@shethunirathnayaka151o

  • @NadiraSandhayani

    @NadiraSandhayani

    9 ай бұрын

  • @malikadewathi3584
    @malikadewathi35842 жыл бұрын

    ❤❤❤ළමයි ඇත්ත කියන්නේ .. නියමයි ❤❤

  • @piumimadu8551
    @piumimadu85512 жыл бұрын

    අනේ හුරතල් පොඩ්ඩෝ ❤️❤️❤️😍

  • @deepikakahandawala883
    @deepikakahandawala8832 жыл бұрын

    අහස්නා පුතේ ආදරෙයි මැණික 😍😍😍

  • @sithufernando6384
    @sithufernando63842 жыл бұрын

    මේ අර නුවනක්කාර අය ගන්නෙම රත්ති කියන අක්කගේ පුතා නේ ...ඒ බබා නම හරිම ශෝයි ..පැහිච්ච කතා ගොඩයි..ඒ බෝල බබාව ආයේ ගේන්න් plz..

  • @SagaSriOfficial
    @SagaSriOfficial2 жыл бұрын

    පොඩ්ඩනම් පට්ට ඩෑල් එක.... අම්මගේනේ 😍😀☺️

  • @chandiniroshapriyadarshani2437
    @chandiniroshapriyadarshani24372 жыл бұрын

    Theruwan saranai punchi patauta.. Harima lassanai, ithe bara godak adu wenawa me waddange katha ayeddi.. Wasanawan Ape Ratata.. 🇱🇰🙏🇮🇹❤️💐🎈💐🎈💐🎈💐🎈❤️❤️❤️❤️❤️ Sthuthi.. 💗

  • @FatemaAkter-yh2sc
    @FatemaAkter-yh2sc2 жыл бұрын

    තෙරුවන් සරණයි පුතේ ඹයාලට 💕💕🌹🌹

  • @anujakarunaratne7262
    @anujakarunaratne7262 Жыл бұрын

    දැකපු ලස්සණම show එක💕💕

  • @tharakaya529
    @tharakaya5292 жыл бұрын

    තඩි මල්ලී තමා හොදටම කරේ

  • @upalijeewashantha1842
    @upalijeewashantha18422 жыл бұрын

    Ammoo මුලින්ම ආපු poddo denna..😍😍

  • @user-jv5fj2sc9t
    @user-jv5fj2sc9t2 жыл бұрын

    කොල්ලනම් නියමයි 😂😂😂

  • @shani3507
    @shani35072 жыл бұрын

    Patta lassanaiii👌super

  • @nilnethu6637
    @nilnethu6637 Жыл бұрын

    මේ පොඩ්ඩො දෙන්නා නිසා ආයෙත් බලනවා කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ 😂😂 මරු පොඩ්ඩො දෙන්නා ❤🥰

  • @athulasirimahettiarachchig8538
    @athulasirimahettiarachchig85382 жыл бұрын

    ගිහාන් මේ වැඩසටහන බලන්න බලන්න ආසයි කියලා වැඩක් නැහැ හරිම ලස්සනයි💐💐💐

  • @nsdsimplelife3137
    @nsdsimplelife31372 жыл бұрын

    බොහොම හොඳ වැඩසටහනක්,

  • @nihalperera8913
    @nihalperera89132 жыл бұрын

    wow amazing talanted children 👍👏🌷 we are enjoyed ,,,thank you blessing you all 🙏🙏🙏🙏

  • @pirispiris7940
    @pirispiris7940 Жыл бұрын

    ආයේත් ගේන්නකෝ බොල කොලු පැටියා හරිම ලස්සනය💞💞💞💞💞

  • @nilukajayarathna2169
    @nilukajayarathna21692 жыл бұрын

    හොඳයි

  • @thushinahesharavi9714
    @thushinahesharavi97142 жыл бұрын

    මුලින්ම ආපු පොඩ්ඩෝ නම් මරු නම්❤️❤️

  • @jayasingha3180
    @jayasingha31802 жыл бұрын

    හරිම ලස්සනයි බුදුසරනයි😍😍😍🔥🔥🔥💛💛💙💙💙

  • @dilrubangangatharan1804
    @dilrubangangatharan18042 жыл бұрын

    I just love this show😍

  • @ngamage3836
    @ngamage38362 жыл бұрын

    අහස්නා වැඩිහිටි බුද්ධිමත් විදියට කතා කරන්නේ..

  • @sisiramadu4019
    @sisiramadu40192 жыл бұрын

    ගොඩක් ලස්සන වැඩ සටහනක් 💞💞💞

  • @dilrukshigoonawardena8957
    @dilrukshigoonawardena8957 Жыл бұрын

    Very interesting and beautiful program. Can't count how many times i watched. Really good. Gihan doing this program very well. God bless you all

  • @wathsala7587
    @wathsala75872 жыл бұрын

    ඒ කෙලි පැටික්කි හරි ලස්සනයි අනේ ඇස් මාර ලස්සනයි

  • @mutuminipabasara409

    @mutuminipabasara409

    2 жыл бұрын

    Ow 😍❤

  • @weerasinghedilki8435
    @weerasinghedilki8435 Жыл бұрын

    Best program in SriLanka. Thank you Gihan. Excellent ❤

  • @cartoonlanka6445
    @cartoonlanka64452 жыл бұрын

    කොල්ලගෙ අම්මා කෑල්ලනේහ් ❤️

  • @shadi5268

    @shadi5268

    2 жыл бұрын

    actress knek nam,mokkda nama eyage🙄🙄

  • @imanthalakshan3913

    @imanthalakshan3913

    2 жыл бұрын

    @Anu ma mokakda vishuwal ek

  • @gunathilakapradeepa2555

    @gunathilakapradeepa2555

    2 жыл бұрын

    Amma kenek lankawe minissu e wachanaya aduranne na

  • @supunigunathiake2350

    @supunigunathiake2350

    2 жыл бұрын

    @Anu ma අනේ ඒක තමා මං දැකලා තියෙනවා වගේ...

  • @janithaperera4570

    @janithaperera4570

    2 жыл бұрын

    අඩෝ අම්මා කෙනෙක් බන් ඒ එහෙම කතා කරන්නෙපා

  • @sameeradanushka1880
    @sameeradanushka18802 жыл бұрын

    Maru, ammath lassanai,

  • @sf-zm7vy
    @sf-zm7vy2 жыл бұрын

    Lassanai me program eka

  • @upalijeewashantha1842
    @upalijeewashantha18422 жыл бұрын

    Ammoo 10 පාරකට wada baluwa..😍😍😍😂😂

  • @agunabandagegunabanda8110
    @agunabandagegunabanda81102 жыл бұрын

    අවුරුදු 74ක් මේ රට පාලනය කරපු කාලකන්නි හොරිකඩ දේශපාලුවො මේ ලස්සන රට විනාශ කරල තියෙන්නේ කියල මේ අහිංසක දරුපැටව් දැනගත්ත දවසට ඒ අහිංසක දරුවන්ට මොනව හිතේවිද.........?

  • @kavishka1651
    @kavishka16512 жыл бұрын

    Dennama ලස්සනයි ආදරෙයි ...❤️❤️❤️

  • @pathirana...3379
    @pathirana...33792 жыл бұрын

    Godak lassanai petawun tika katha karanwa ahan inna asai theruwan saranai hemotama parissamin inna 💖💖💖💖👩‍🏭

  • @nipunitharuka2393
    @nipunitharuka23932 жыл бұрын

    Podi dennage hurathaleew..😘

  • @dhammi8602
    @dhammi86022 жыл бұрын

    ගිහාන්...ජේසු👍❤❤❤❤ පිහිටයි ..නියමයි සියලුදෙනාට අදරෙයි

  • @lankalankalankagamage9868
    @lankalankalankagamage98682 жыл бұрын

    අනාගතය භාර ගන්න ඉන්න අපේ රත්තරං පැටවුන් හැමෝටම සුබ අනාගතයක් වේවා නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා

  • @priyapriya9517
    @priyapriya95172 жыл бұрын

    නියමයි පොඩි අයගෙ වැඩසටහන

  • @discovernewtravelsrilanka680
    @discovernewtravelsrilanka6802 жыл бұрын

    අපිටත් මේ දරුවන්ගේන් ඉගෙන ගන්න දේවල් තියෙනවා කියලා හිතෙන්නේ මට විතරක්ද 👍👍👍👍👈

  • @adeeshadewage324
    @adeeshadewage3242 жыл бұрын

    Ahasna doughter your barve and Patriotic.... doughtet you have a brilliant future.... and i thanks her's father and mother. All the best

  • @dulshi543
    @dulshi5432 жыл бұрын

    අනේ හරිම ශොක් අනේ ලස්සනයි 👍❤️😁

  • @darshimellavi7853
    @darshimellavi78532 жыл бұрын

    මේක නම් සුපිරියක්

  • @hariyatkumarage7216
    @hariyatkumarage72162 жыл бұрын

    ලස්සනම වැඩ සටහන.

  • @humairah_shanzz
    @humairah_shanzz2 жыл бұрын

    ලස්සනයි අදත්♥️🙃

  • @anjujeewandara6227
    @anjujeewandara62272 жыл бұрын

    Ada nam marama lassanai

  • @pathumkumara352
    @pathumkumara3522 жыл бұрын

    Adarei menika yuthuli.........♥️♥️♥️♥️♥️♥️♥️♥️😍😍😍😍😍💋💋💋💋

  • @kumu2613
    @kumu26132 жыл бұрын

    මේ වැඩ සටහන ලස්සනයි. නමුත් එක දෙයක් කියන්නම ඕන. පොඩි ළමයින්ගෙන් ඒ අයගේ පවුල් වල දේවල් අහන්න එපා. ඒක හරි නෑ. වෙන රටවල මේ වාගේ වැඩසටහන් වල අහන්නේ ළමයින් ගැන සහ පොඩි අයගේ විනෝදාංශ, රටේ හෝ ලෝකයේ බලන්න ගියපු තැන්, කියවපු හෝ අහපු හොදම කතාන්දර පොත, සුරතල් සතුන් ගැන හෝ වෙන ඕනෑම දෙයක්, හැබැයි පවුල් විස්තර ඇර. බලන පුංචි අයටත් ආදර්ශයක් ගන්න විදියට වැඩ සටහන ටිකක් වෙන අතකට යොමු කරන්න. ලංකාවට තියෙන ප්‍රශ්න වලට මුලත් පවුල්නේ 🤭 පුද්ගලයාගේ (චූටි දුව සහ පුතාගේ) දක්ශතා, හොද ගති ගුණ, නිර්මාණශීලී බව එළි දක්වන්න.

  • @neilisasvi3330

    @neilisasvi3330

    2 жыл бұрын

    💯agree

  • @nuwanprasad4861

    @nuwanprasad4861

    2 жыл бұрын

    Nethuwa uba gena ahannaye

  • @lahiruudara1486

    @lahiruudara1486

    2 жыл бұрын

    @@nuwanprasad4861 ⥭

  • @annesamare5525

    @annesamare5525

    2 жыл бұрын

    Hariyata hari👍👍podi lami ta lassana wadasatahk nemi😭😭😭

  • @ranjanirathnayaka2659

    @ranjanirathnayaka2659

    Жыл бұрын

    මම මේ වැඩ සටහන බලපු වාර අනන්තයි මේ දරැවෝ දෙන්නම හරිම අපුරැ කතා කියන්නේ එවගෙමඒ දෙන්නම Cute හැබයි දරැවන් සමග සහභාගි වෙද්දි අම්මලා ගැලපෙන විදියට ඇදුම් අදින්නේ නම් වැදගත් නේද

Келесі