No video

Podi Waddo - පොඩි වැඩ්ඩෝ | Episode 65 | 2023-08-13 | Hiru TV

Podi Waddo - පොඩි වැඩ්ඩෝ | Episode 65 | 2023-08-13 | Hiru TV
Hiru TV - Sri Lanka's most watched television channel
Watch sinhala teledramas, Music video download & Get more updates...
Subscribe Now! - / @hirutvofficial
Visit our official website - www.hirutv.lk
🔴 Watch KZread 24x7 live - bit.ly/3KGueFT
🔴 Watch live webast - bit.ly/3wVtTaF
Follow us on Facebook - / hirutv
Follow us on Instagram - / hirutvlk
Follow us on TikTok - / hirutv
Follow us on Twitter - / tvhiru
අලුත් දේ නරඹන්න Hiru TV app එක දැන්ම Download කරගන්න!
Android - bit.ly/3HtEL4q
IOS - apple.co/3Yn7YEX
#hirutv #hirutvlk #hirutvdigital #hirutvsrilanka #podiwaddo #podiwaddohirutv

Пікірлер: 867

  • @dharmadasadushyantha1108
    @dharmadasadushyantha1108 Жыл бұрын

    Mr ගිහාන් සුපිරියට prasant කරනවා. ගැම්මට ලයික් එකක් දාමු බලන්න.

  • @priyankaranisansala5725
    @priyankaranisansala572510 ай бұрын

    එදා මෙදා තුර පොඩි වැඩ්ඩො වැඩසටහනට ආපු හුර්තල්ම සහ බුද්ධිමත්ම දරුවා❤❤❤❤

  • @shazenakitha04.11

    @shazenakitha04.11

    3 ай бұрын

    ❤❤❤

  • @SanjuSanju-cm7cp
    @SanjuSanju-cm7cp Жыл бұрын

    අනේ ඒ පොඩි පුතා හරිම ෂෝයි 🤗එයාව අනිවාර්යයෙන්ම ආයිමත් දවසක ගේන්වන්න එයා හරිම දක්ෂයි ❤😘

  • @MmMm-kv4cq

    @MmMm-kv4cq

    Жыл бұрын

    ❤❤❤❤❤❤❤

  • @skaizxenek

    @skaizxenek

    Жыл бұрын

    ​@@MmMm-kv4cquuiu up no

  • @lauxmiperera3317

    @lauxmiperera3317

    Жыл бұрын

    ❤❤❤ane ow aniwaryen ma gennganna

  • @shamaliperera311

    @shamaliperera311

    Жыл бұрын

    අනිවාර්යයෙන්

  • @vijithaliyanaarachchi1140

    @vijithaliyanaarachchi1140

    Жыл бұрын

    ​@@MmMm-kv4cqf

  • @padmiabeysinghe4768
    @padmiabeysinghe476810 ай бұрын

    චූටිපැටියෙක්. හරි හුරතල් පුතේ ඔයා. ඔය දැනුමත් එක්ක ඉස්සරහට යන්න. තෙරුවන් සරණයි පැටියෝ !

  • @subhanichetana5310
    @subhanichetana5310 Жыл бұрын

    පලවෙනියට.ආපු බබා නියමයිහොදට.මොලේ තියෙන බුද්දිමත්.පුතෙක් ආයෙත් පාරක් ඒබබාව.ගෙන්නන්න.කියල ආදරෙන්.ඉල්ලනවා තියෙන කාලය මදි දරුවො එක්ක කතා කරන්න වෙලාව යනව නොදැනිම😊ගොඩක්.ආසාවෙන් බලන්නෙ මේ.වැඩ සටහන දරුවො සියලු දෙනාටත් ගිහාන් මහත්තයාටත්.බුදු සරනයි මේ.වැඩ සටහන මන් හැමදාම බලන්නේ.පෝන්.එකෙන් ආදරෙයි බබාලා හැමෝටම මන් කුවේට් වලින්

  • @shazenakitha04.11

    @shazenakitha04.11

    11 ай бұрын

    ❤🥰🥰🥰

  • @Sriyani-pm6hs
    @Sriyani-pm6hs Жыл бұрын

    හිනා කාල මැරෙනව.මරු පොඩි එකා.තෙරුවන් සරණයි පුතා.❤❤❤

  • @shazenakitha04.11

    @shazenakitha04.11

    11 ай бұрын

    ❤❤

  • @indranivkkrmasinhaindraniv5004
    @indranivkkrmasinhaindraniv5004 Жыл бұрын

    අනේ මේ පුංචි පැටවුන්ගේ කතා අහන්න ඉරිදා වෙනතුරු මා විතරද බලන් ඉන්නේ සොබාදහමේ අසිර්වාදය ලැබේවා සැමෝටම!!!

  • @kusumasellahannadi7954

    @kusumasellahannadi7954

    Жыл бұрын

    🎉❤❤❤❤❤😊😊😊😊😊

  • @chandraalwis3874

    @chandraalwis3874

    Жыл бұрын

    ආයි දවසකු ඒ චුට් පුතාව ගෙන්නන් ආසයි

  • @freemail6498

    @freemail6498

    Жыл бұрын

    ​@@kusumasellahannadi7954වඵඵ😢ද

  • @karunadikkumbura9217

    @karunadikkumbura9217

    Жыл бұрын

    ඔයා විතරක් නොවෙයි.මමත් කුවයිට් වල සිට බලන්නෙ.

  • @chandraalwis3874

    @chandraalwis3874

    Жыл бұрын

    @@karunadikkumbura9217 කවුරැත් ආසයි පැටවුන්ගේ කතා අහන්න නෙද

  • @nilminiabesingha9255
    @nilminiabesingha9255 Жыл бұрын

    අර පලවෙනියට ආපු පොඩි පුතා ආයෙ ගෙන්නකො ප්ලීස් ආසයි අහන් ඉන්න තෙරුවන් සරනයි පැටියො ඔයාට ආයෙ එන්න බලන් ඉන්නව මැනික❤❤

  • @sasithmaxr1939

    @sasithmaxr1939

    Жыл бұрын

    👍👍

  • @shazenakitha04.11

    @shazenakitha04.11

    11 ай бұрын

    ❤❤❤

  • @dilrukshidesilva6412

    @dilrukshidesilva6412

    10 ай бұрын

    Chuuti puthu patiyaa harima shoie budhu saranae patiyo❤ Godaak adarey hithenawa harima hurathal.❤

  • @dsampath651
    @dsampath651 Жыл бұрын

    ඇත්තටම හරිම සුන්දර වැඩ සටහනක් වෙලාව ගියා දැනුනෙම නෑ .පොඩි පැටවු ඇතුළුව සියළුම දෙනාට තෙරුවන් සරණයි!

  • @KanthiRathnayaka-xi3js

    @KanthiRathnayaka-xi3js

    Жыл бұрын

  • @shazenakitha04.11

    @shazenakitha04.11

    11 ай бұрын

    ❤❤❤

  • @rithuakasha9549
    @rithuakasha9549 Жыл бұрын

    ඒ පුතානම් ශොක් අනේ ❤️🥺.පුංචි ලමයෙක් ගාව තියෙන්න ඕනී හැමදේම තියෙනවා අනේ 🥺❤️.ශොක් මැණිකක් 😚👑

  • @shazenakitha04.11

    @shazenakitha04.11

    11 ай бұрын

    ❤️❤️❤️

  • @sanaviratnchammiperera7301
    @sanaviratnchammiperera7301 Жыл бұрын

    අනේ ඒ මුලින් ආව චුටි පුතාව ආයෙත් ගෙන්නන්න. හරිම හුරතල් මාර දැනුමක් බුදු සරණයි පුතේ

  • @shazenakitha04.11

    @shazenakitha04.11

    11 ай бұрын

    ❤️❤️❤️

  • @user-lj9oh4rm1f
    @user-lj9oh4rm1f7 ай бұрын

    අනේ පැටියා උදෙන්ම නැගිටලා අහස බලනවලු.හරිම හුරතල් පුතෙක්.බුදු සරනයි පැටව් ඔක්කොටම ❤

  • @senanichaturangani4023
    @senanichaturangani4023 Жыл бұрын

    අනේ එ බබා හරිම දක්ෂයි.අපිටත් නැති තරමිි දැනුමක් තියෙනවා.බුදුසරණයි පැටියෝ❤❤🙏

  • @shazenakitha04.11

    @shazenakitha04.11

    11 ай бұрын

    ❤❤❤

  • @geethikaherathgeethuyuvi4289
    @geethikaherathgeethuyuvi4289 Жыл бұрын

    පලවෙනි වැඩසටහනේ චූටි පුතා හරිම ශෝයි .. තාත්තට කියන්න ඕනි ඔක්කොම කියලා දැම්මා .. අනේ එයාව ආපහු දවසක ගෙන්නන්න... බුදු සරණයි රත්තරං පුතේ

  • @shazenakitha04.11

    @shazenakitha04.11

    11 ай бұрын

    ❤❤❤

  • @dilushikasamarasingha4791

    @dilushikasamarasingha4791

    10 ай бұрын

    😂😂😂😂😂

  • @jeewanakumari6564

    @jeewanakumari6564

    10 ай бұрын

    ❤❤❤❤❤

  • @shazenakitha04.11

    @shazenakitha04.11

    9 ай бұрын

    December වල ආයෙ බලන්න පුළුවන් පුතාව❤

  • @sitharadona2376
    @sitharadona2376 Жыл бұрын

    අනේ මේ චුටි පැංචාගෙ හුරතලේ 😘 හරි බුද්දිමත් දරුවෙක්

  • @shazenakitha04.11

    @shazenakitha04.11

    11 ай бұрын

    ❤❤❤

  • @ceylonlk7595
    @ceylonlk7595 Жыл бұрын

    අනේ හරි ආශාවෙන් මේ වැඩසටහන බලන්නේ පුංචි පැටවුන් බුදුසරණයි පුතේ ඔයාලට ❤

  • @sandunethmi-vz9by
    @sandunethmi-vz9by Жыл бұрын

    ඔයා වගේ පුතෙක් ඉපදෙන්නෙ අම්මෙක්ගෙ තාත්තෙක්ගෙ පෙර පිනකට...😍

  • @shazenakitha04.11

    @shazenakitha04.11

    Жыл бұрын

    ❤❤❤

  • @ashokaa8999
    @ashokaa8999 Жыл бұрын

    නියමයි පොඩ් පුතා හොද දැනුමක් තියෙනවා ❤️❤️❤️බුදුසරණයි අයෙත් ගේන්න කෝ 🙏🙏🙏බුදුසරණයි හැම පැටියෙක්ටම

  • @shazenakitha04.11

    @shazenakitha04.11

    11 ай бұрын

    ❤️❤️❤️

  • @ishuanuruddika7115
    @ishuanuruddika7115 Жыл бұрын

    අනේ අර පොඩ්ඩා ශෝයී.හිනාකාලා පන යනවා දෙයියනේ...මරු...බුදු සරණයි පැටියෝ....ආයෙම මේ කොලු පැට්ටා ගෙන්නන්නකෝ.එයා අනාගතේ හොද තැනකට එනවා...🙏😘❤😊

  • @shazenakitha04.11

    @shazenakitha04.11

    11 ай бұрын

    ❤❤😊

  • @user-ck1hi9cf6v
    @user-ck1hi9cf6v Жыл бұрын

    සෂේන් ඔයාට දෙවි පිහිටයි ,මේ වගේ බුද්ධිමත් ,කටකාර පුතෙක් ලබන්න දෙමාපියන් වාසනාවන්තයි

  • @shazenakitha04.11

    @shazenakitha04.11

    Жыл бұрын

    ❤❤

  • @anomaillangasekara4810

    @anomaillangasekara4810

    Жыл бұрын

    පරෙස්සම් හදන්න දරුවා .සොබාදහම දුන්න වටිනා මැණිකක් ❤❤❤

  • @ameeshafernando1196

    @ameeshafernando1196

    Жыл бұрын

    ​@@shazenakitha04.11❤❤❤❤

  • @ChandraniKusumlatha

    @ChandraniKusumlatha

    6 ай бұрын

    ​@@shazenakitha04.11❤❤. In UFC by by 25:18

  • @jismisurangika3702
    @jismisurangika370211 ай бұрын

    මේ කොලු පැටියා ශොක් අනේ මට ගෙදර ගෙන්න හිතෙන්නේ ♥️♥️

  • @shazenakitha04.11

    @shazenakitha04.11

    11 ай бұрын

    ❤❤

  • @gamingwiththashiya1397

    @gamingwiththashiya1397

    10 ай бұрын

    Ehma anith unge podi unwa arn yanakam unge ammala thaththala bln innwd ah yako 😾

  • @AVsFan2022
    @AVsFan20229 ай бұрын

    පලවෙනි එකේ හිටිය පුතා නම් පොඩි පුස්තකලයක්... හරිම ආදරේ හිතෙනව අනේ... ආයෙමත් දවසක ගෙන්නන්න. 😍😍😍😍😍

  • @priyanganirenuka3555
    @priyanganirenuka3555 Жыл бұрын

    හරිම ආසාවෙන් බලන වැඩසටහනක් අනේ මුලින් ආපු පුතාට ඇස්වහක්නම් වදින්න එපා.සියඑ දරුවන්ට තෙරුවන්සරණයි.ගිහාන් මහත්තයටත් තෙරුවන්සරණයි ❤❤❤

  • @shazenakitha04.11

    @shazenakitha04.11

    Жыл бұрын

    ❤❤

  • @user-nt3ym5et6z

    @user-nt3ym5et6z

    Жыл бұрын

    ❤️❤️❤️❤️🌹🌹🌹

  • @pathmapathma5519

    @pathmapathma5519

    Жыл бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @jms.kumari5067
    @jms.kumari5067 Жыл бұрын

    ඔය එක එක විකාර වැඩසටහන් වලට කාලය දෙනවෙලේ මෙම වැඩ සටහනට තවවැඩිපුර කාලයක් දෙන්න කෝ 😅😅

  • @shazenakitha04.11

    @shazenakitha04.11

    11 ай бұрын

    ❤❤❤😊

  • @swarnamalifernando2333
    @swarnamalifernando2333 Жыл бұрын

    හරිම ලස්සන .බලන්න ආසම වැඩ සටහනක් ..මේ දරුවන් සියලු දෙනාගේ අනාගතය සර්වප්‍ර්‍රකාර්යෙන් සාර්ථක වේවා ❤️❤️❤️ තෙරුවන් සරනයි

  • @padminihettiarachchi6456
    @padminihettiarachchi6456 Жыл бұрын

    චූටි පුතා නම් හරිම ෂෝයි චුටි බබාලා හෙමොටම තෙරුවන් සරණයි

  • @shazenakitha04.11

    @shazenakitha04.11

    11 ай бұрын

    ❤❤❤

  • @priyalalwijebandara8360
    @priyalalwijebandara8360 Жыл бұрын

    මේ චූටි පුතාගේ දෙමව්පියන්ට ගෞරව කරන්න වටිනවා.ඒ පුතාව පෝන් වලට ඇබ්බැහි නොකර රට ලෝකය ගැන හොඳ දැනුමක් ලබා දීලා තියෙනවා.සියලු දෙවියන්ගේත් ආශිර්වාදය මේ පුතාට❤❤❤❤❤❤❤

  • @shazenakitha04.11

    @shazenakitha04.11

    11 ай бұрын

    ❤️❤️❤️

  • @shilakumari556

    @shilakumari556

    11 ай бұрын

    අනේ අාසයි චුටි රන් කැටියා අනේ ව ඩා ගන්න ඒන්න චුටි පුතේ සියලු දෙවියන්ගෙ අාශීර්වාදය මෙිි චුටි පුතා ට ලැබෙිිවා

  • @shazenakitha04.11

    @shazenakitha04.11

    11 ай бұрын

    ​@@shilakumari556😊❤

  • @indujayanthi3369
    @indujayanthi3369 Жыл бұрын

    බුදුසරණයි පැටවුනේ සියළු දෙවි පිහිට ආරක්ෂාව ලැබේවා සියළු පැතුම් ඉටුවේවා බුදුසරණයි

  • @bianlofa9151
    @bianlofa9151 Жыл бұрын

    අනේ චුට් පුතාට දුක හිතෙනවා හරි දක්ෂයි .බුදු සරණයි පුතේ ❤️🥰

  • @shazenakitha04.11

    @shazenakitha04.11

    11 ай бұрын

    ❤❤😊

  • @kwkw7563
    @kwkw7563 Жыл бұрын

    හරිම අාෂාවෙන් බලන වැඩෂටහනක් හරිම ලෂ්ෂනයි බුදුෂරනයි

  • @sakunthalaliyanaarachchi9068
    @sakunthalaliyanaarachchi9068 Жыл бұрын

    මොන තරමි සුන්දර දරුවෙක්ද? හදවත සූපිරිසිදු, අපේ හදවත් වලටත් ඒ සූන්දරත්වය ලබා දෙනවා. පුතෙ, ඔයාට ජේ සූ පිහිටයි!

  • @shazenakitha04.11

    @shazenakitha04.11

    11 ай бұрын

    ❤️❤️❤️❤️

  • @nirmalavelukara2520

    @nirmalavelukara2520

    8 ай бұрын

    ​@@shazenakitha04.11❤❤❤❤

  • @user-pu1yt3uf5u
    @user-pu1yt3uf5u3 ай бұрын

    අනෙ Mr.ගිහන් අයෙ පලවෙනියට ආපු පුතව ගෙන්නන්න්කො සියගමනක් බලුවත් එපා වෙන්නැ ❤️❤️❤️❤️

  • @Universal_universal1_
    @Universal_universal1_ Жыл бұрын

    එක එක. එවා බලනවාට වැඩි මෙිවගේ උරතල් පැටියන්ගෙ කතා අහන.එක හිනා වේන්න.පුළුවන්.

  • @shazenakitha04.11
    @shazenakitha04.11 Жыл бұрын

    ගිහාන් මාමාගෙ ආදරය දැනුනේ නැත්තං පුතා ඔතන ඔහොම කතා කරන්නේ නෑ. ❤

  • @jdndss7635

    @jdndss7635

    Жыл бұрын

    🤗🤗🙏🙏අනිවාර්යෙන් ළමයිට ආදරේ තියන එකම කෙනා බොරු සෝබන නැති හදවත ලස්සන අනිත් අය ඉරිසියාව, ඒ අයගේ සොබනේ විතරයි,,

  • @sanjayajayasena246
    @sanjayajayasena24610 ай бұрын

    මුලින් හිටිය පොඩි පුතා නැවත ගෙන්වන්න තනියෙන්.නැත්නම් අනිත් පැත්තේ ඉන්න දරුවාට ලැබෙන අවස්ථාව අඩුවෙලා අසාධාරණයක් වෙනවා. ආසාවෙන් බැලුවා. ඒ දරුවාට පුනරුප්පත්තිය සමග සම්බන්ධතාවයක් තියෙනවා වෙන්න පුලුවන් ඔය කියපු දේවල් ගෙදරින් කියලා නොදුන් ඒවා නම්...හුරු බුහුටි කොලු පැටියා..තෙරුවන් සරණයි..

  • @deepikand5722
    @deepikand57226 ай бұрын

    Harima daksa poddo ane තෙරුවන් සරණයි ❤❤❤❤

  • @user-sn8ih8ei2c
    @user-sn8ih8ei2c Жыл бұрын

    අම්මෝ ඇත්තටම.ගිහාන් මහත්තයා මේ වැඩ සටහන කරනවා හරිම ලස්සනයි .නාට්‍ය වලනම් වැදගත් චරිතයක් නැති තරම්.බුදු සරනයි ඔබට සහ පොඩ්ඩන්ට

  • @sadunihimansha9193
    @sadunihimansha9193 Жыл бұрын

    ලස්සනම වැඩසටහන ගීහාන් මහත්මයෝ ගොඩක් ස්තුතියි🎉🎉🎉❤❤❤

  • @niroshasandamali2528
    @niroshasandamali2528 Жыл бұрын

    ⁣ෂෝයි චුටි පුතෙක් පලවෙනියාට ආපු පුතා ගේ කතා අහන්න ආසයි ❤

  • @anuhasmusicbrand1863
    @anuhasmusicbrand18636 ай бұрын

    ගිහාන් මාමේ ඔයාගේ නිහතමානී කම හැම දාම තියාගන්න ඔයාට බුදු සරණයි ........

  • @shazenakitha04.11
    @shazenakitha04.11 Жыл бұрын

    අපේ පන දවසක ඔයා මුලු ලොවම ජය ගන්නවා වගේම අපේ රට ආගම රකින්න ඕන.

  • @jdndss7635

    @jdndss7635

    Жыл бұрын

    🙏🤗ඇත්තටම එයා හරි පිං වන්ත දරුවෙක්,, මම දැක්ක ඔයාලගේ යු ටුබ් එක එයා පින්වන්ත දරුවෙක් 🤗😘❤😘තෙරුවන් සරණයි

  • @shazenakitha04.11

    @shazenakitha04.11

    Жыл бұрын

    @@jdndss7635 ane ow eya bududahamata godaaak adarei

  • @sumuduekanayake9664

    @sumuduekanayake9664

    Жыл бұрын

    Oylge baba shoi ane

  • @SanjuSanju-cm7cp

    @SanjuSanju-cm7cp

    Жыл бұрын

    ඔයාගේ පුතා හරිම හුරතල් ආදරේ හිතෙනවා ❤ 😘

  • @shazenakitha04.11

    @shazenakitha04.11

    Жыл бұрын

    @@sumuduekanayake9664 tks❤️

  • @rathurosa1114
    @rathurosa1114 Жыл бұрын

    අනේ මගෙ චුටි පුතෙ ඔයා හරි හුරතල් රත්තරන්.අනේ ඇස්වහක් වදින්න එපා අනේ ශොයි.❤❤❤❤❤😊😘🤣🤣

  • @KumariKumari-qj2zl
    @KumariKumari-qj2zl Жыл бұрын

    හැමෝටම බුදු සරණයි මුලින් ආපු පුතා ආයෙත් ගේන්න පුතාට ඇස්වහක් කටවහක් නම් වදින්නඑපා අනේ මගෙ ඇස් දෙකට කදුලු ආව

  • @shazenakitha04.11

    @shazenakitha04.11

    11 ай бұрын

    ❤️❤️❤️🤍

  • @janakigunasekara1479

    @janakigunasekara1479

    11 ай бұрын

    අනේ,,අප්පේ,,ඇස්,,වහක්,,කට,,වහක්,,නම්,,වදින්න,,එපා,,අපේ,,චූටි,,සුරදූතයට,,බුදු,,සරනයි ,දෙවි,,පිහිටයි

  • @shazenakitha04.11

    @shazenakitha04.11

    11 ай бұрын

    ​@@janakigunasekara1479❤❤

  • @shazenakitha04.11

    @shazenakitha04.11

    11 ай бұрын

    ​@@janakigunasekara1479❤❤😊

  • @bhagya2155
    @bhagya215511 ай бұрын

    Adari puthe හැමදාම .budusaranai oyata

  • @shanakaj007
    @shanakaj0078 ай бұрын

    What a smart kid. Still in kindergarten but already knows about sun and other suns, planets

  • @waninayekasrb9446
    @waninayekasrb9446 Жыл бұрын

    දෙවනුව ආව චුටි පුතා හරිම හුරතල් ❤ බුදුසරණයි පැටියෝ 4 දෙනාටම.😘😘😘😘

  • @udithasooriyaarachchi9335
    @udithasooriyaarachchi9335Ай бұрын

    සුදු මැණික ආදරෙයි පුතේ... චුටි ගිරා පැට්ටෙක්.... හරිම බුද්ධිමත් ...ආයෙමත් එන්න පැටියෝ....🥰🥰🥰❣️

  • @sudumanike5337
    @sudumanike533710 ай бұрын

    බුදු සරණයි chuti patiyo.parissamen sathutin inna.adarei gdk🥰

  • @damikayeyewerdane1168
    @damikayeyewerdane1168 Жыл бұрын

    අනේ ඉස්සෙල්ලම ආපු පුතා නම් අනේ ෂෝක් ඒකනේ මම කියන්නේ පැයක් දාන්ඩ කියලා හිනාවෙලා හුස්ම ගන්නත් බෑ

  • @shazenakitha04.11

    @shazenakitha04.11

    11 ай бұрын

    ❤❤❤

  • @damayanthim4951

    @damayanthim4951

    11 ай бұрын

    නමෝ බුද්ධස්ස උතුම් තෙරැවන්ගෙ පිහිටයි පුතේ ඔයාට සියලු දෙවියන්ගේ ආශිර්වාද රැකවරණ ලැබෙනවා පුතේ ඔයාට ආයෙත් දවසක එන්න පුතේ බුදු සරනයි ජෙසුු පිහිටයි පුතේ ඔයාට ❤❤❤දකින්න ආසයි පුතේ මම නුවර

  • @kumarikakulandarakumari4666
    @kumarikakulandarakumari4666 Жыл бұрын

    අනෙ හරිම හුරතල් දරුවො බුදු සරණයි චුටි පුතා

  • @sudharmamalkanthi8576
    @sudharmamalkanthi8576 Жыл бұрын

    බලපු ලස්සනම වෙඩසටහන අනේ පොඩ්ඩො සුබ පතුම් ඔයාලට ❤❤❤❤

  • @shazenakitha04.11

    @shazenakitha04.11

    11 ай бұрын

    ❤❤

  • @Kumari-kq1py
    @Kumari-kq1py Жыл бұрын

    චූටි පුතා ❤❤❤ හරීම දක්ෂයි එයා ආපහු ගෙන්නමුද කතා කලා මදි

  • @shazenakitha04.11

    @shazenakitha04.11

    Жыл бұрын

    ❤❤

  • @user-nt3ym5et6z

    @user-nt3ym5et6z

    Жыл бұрын

    ඔවු අනේ අසා හිතෙනවා අහන් ඉන්න ❤️❤️❤️❤️❤️❤️

  • @shazenakitha04.11

    @shazenakitha04.11

    11 ай бұрын

    ​@@user-nt3ym5et6z❤❤❤

  • @MediaLifeSL
    @MediaLifeSL7 ай бұрын

    මුලින් පෙන්නපු දුව හරිම අහිංසකයි ❤

  • @ManudithaNihidu-rk3pe
    @ManudithaNihidu-rk3pe Жыл бұрын

    සෂේන් පුතාව නැවත වතාවක් ගේන්නකෝ කතා කරන විට ආසයි

  • @shazenakitha04.11

    @shazenakitha04.11

    Жыл бұрын

  • @DanusaUdayangani
    @DanusaUdayangani4 ай бұрын

    බලන්න බලන්න ආස හිතෙන පුංචි පුතේ, දුවේ බුදුසරණයි

  • @shazenakitha04.11

    @shazenakitha04.11

    3 ай бұрын

    ❤❤😊

  • @monicajanz2576
    @monicajanz257611 ай бұрын

    අනේ කුරුලු පැටියාගේ හුරතල් මුහුණ කටහඩ .. ජේසු පිහිටයි පුතේ ඔයාට .😘😘😘

  • @resathkumar5045
    @resathkumar5045 Жыл бұрын

    බුදුසරණයි.රත්තරන් පුතේ

  • @raneisujata8623
    @raneisujata8623 Жыл бұрын

    ආයුබෝවන් ඔබතුමාට ස්තුතියි ගොඩක් හරිම ලස්සනයි පුතාල සහ දුවලා සියලුම දෙනාටම බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏 💯💯💯💯❤❤❤🌻🌻🌻🌿🌿🌿🌿🌸🌸🌸🌸💘💘💘💘💘💞👍👍👍👍🌺🌺❤❤💞💞💞💖💖💖💖💖💖💖💖

  • @jdndss7635
    @jdndss7635 Жыл бұрын

    ❤❤කීපාරක් බැලුවා ද කියලා මතක නෑ 🤗🤗💋💋💋💋ඔයා නම් පුතේ 🙏🙏🌏🌏අද කීදෙනෙක් ඔයා නිසා සතුටින් ඉන්නවා ඇති ද ගොඩක් දුකින් ප්‍රශ්න ඇති අය ඔයා නිසා ගොඩක් සතුටු වෙන්න ඇති ලස්සන හුරතල් ඔයා නම් මේ ලෝකෙටම මැණිකක්‌ තමයි 👑👑👑ආදරේ ගොඩක් ඔයාට ඇස් වහ වදින්න එපා 🥰🙏🙏🤗🤗ඔයා තමයි මැණික මේ ලෝකේ වටිනම 🤗🤗❤❤

  • @shazenakitha04.11

    @shazenakitha04.11

    Жыл бұрын

    E wachana tika ahala apita godak sathutui. Bs❤

  • @priyankaperera6781
    @priyankaperera678111 ай бұрын

    ඉස්සෙල්ලා අව චූටි පුතා හරි හුරතල් අනේ ..බුදු සරණයි ..පුතේ ..ඔයාගෙ අම්මාගේ හිනාව හරි ලස්සනයි ...

  • @shazenakitha04.11

    @shazenakitha04.11

    11 ай бұрын

    ❤❤

  • @jdndss7635
    @jdndss7635 Жыл бұрын

    🙏පළමුව ඉතින් ගිහාන් ට තමයි ඉස්තුති කරන්න ඕනි වැඩසටහන හොදට කරා දක්ෂ දරුවෝන්ට නිතරම එයා කතා කරන්න දෙනෝ ඒ නිසා ලෝකෙම දැනගන්න විදියට සමහරවිට වෙන කෙනෙක් මේ වැඩසටහන කරා නම් ඉරිසියාවට දක්ෂ ළමයි ට කතා කරන්න දෙන්නෙ නෑ ඒ නිසා 🙏ගිහාන් ට ගොඩක් ඉස්තුති මේ වැඩසටහන කරන්න පුළුවන් එකම කෙනා ගිහාන් විතරයි 🙏🙏

  • @shazenakitha04.11

    @shazenakitha04.11

    Жыл бұрын

  • @user-ck1hi9cf6v

    @user-ck1hi9cf6v

    Жыл бұрын

    ඒ කතාව හරි

  • @naldeekadilhani8620
    @naldeekadilhani862011 ай бұрын

    අනෙ හරිම ශෝයි.ආයෙම දවසක ගෙන්වන්න ඒ පොඩ්ඩව

  • @sajaniuthpala6325
    @sajaniuthpala6325 Жыл бұрын

    ඒ ලමයගෙ මාර දක්ශකමක් තියෙන්නෙ 😍

  • @sudharmamalkanthi8576
    @sudharmamalkanthi8576 Жыл бұрын

    මේ පුතාව කරුනා කරල වෙඩසටහනකට. වෙනම ගේන්න ප්ලීස් අපිට බලන්න

  • @shazenakitha04.11

    @shazenakitha04.11

    11 ай бұрын

    ❤🥰🥰🥰

  • @Duliduli123
    @Duliduli123 Жыл бұрын

    අනේ එයාගෙ කතා ටිකනම් දවසම උනත් අහන් ඉන්න පුලුවන්. අනේ ආයෙම ගෙන්වන්නකො පලවෙනිට ආපු පොඩ්ඩව. චුටි උනාට හොද මොළයක් තියෙන දරුවෙක්. ඒ වගේම හැමෝගෙම හිත දිනාගන්න පුලුවන් දරුවෙක් 😘😘 ආදරේ හිතුනා එයාට♥️. අනික් අයත් ශෝයි එයාලටත් ආදරෙයි.

  • @shazenakitha04.11

    @shazenakitha04.11

    11 ай бұрын

    ❤️❤️❤️

  • @ramyananayakkara2388
    @ramyananayakkara2388 Жыл бұрын

    අනේ මේ putha ගෙ. kathawa. අහන්න ආසයි ආයෙත්.දවසක. akkan anna.තෙරුවන් සරණයි. puth

  • @shazenakitha04.11

    @shazenakitha04.11

    11 ай бұрын

    🙏🙏🙏❤

  • @hshewyey1629
    @hshewyey1629 Жыл бұрын

    ❤❤❤කොල පාට ටිසර්ට් ඇදගෙන ඉන්න පොඩ්ඩා සොක්

  • @shazenakitha04.11

    @shazenakitha04.11

    11 ай бұрын

    ❤❤❤😊

  • @kumaragamadevika9534
    @kumaragamadevika9534 Жыл бұрын

    චුටි පුතේ ඔයාට සියළු දෙවි රැකවරණයි.තව තවත් හොදට ඉගෙන ගෙන රට දැය සමය ⁣රැකගන්න ඔයා වගේ දු පුතුන් තවත් ලක්මව් කුසේ බිහිවේවා. හරිම ආසාවෙන් හැමදාමත් බලන වැඩසටහන දිනෙන් දින ලස්සනට කරන ගිහාන් මහත්තයාටත් බුදු සරණයි

  • @shazenakitha04.11

    @shazenakitha04.11

    Жыл бұрын

    ❤❤

  • @SamudraChithrangani-zi2ex

    @SamudraChithrangani-zi2ex

    Жыл бұрын

    හරිම sok

  • @Asen_23
    @Asen_2311 ай бұрын

    එ පෝඩි ළමයව නැවතපාරක් වැඩසටහනට සම්බන්ද කරගමු නේද හිරූ..

  • @priyankaranisansala5725
    @priyankaranisansala572510 ай бұрын

    අනේ මේ චූටි පුතා නම් තනිකරම පිස්සුවක්❤😘😘😘😘 හඳ බලන්ඩ යන අයට මොනවා උගන්නන්නද රත්තරන් පුතා හරි මේ වගේ දරුවො තමයි අනාගතේ බාරගන්ඩ ඕනේ මේ රට

  • @KumariKumari-qj2zl
    @KumariKumari-qj2zl Жыл бұрын

    මුලින් ආපු පුතත් ශෝයි අම්මත් ලස්සනයි

  • @shazenakitha04.11

    @shazenakitha04.11

    11 ай бұрын

    ❤❤❤

  • @user-jl8dx7qx7l
    @user-jl8dx7qx7l7 ай бұрын

    Melamaya niyama.tecnics.❤❤❤❤❤😅😅❤❤❤🎉🎉🎉🎉❤😊😊😊.ape doctor kenek thamai.sure.god bless my son.

  • @user-qh5yw6qw7u
    @user-qh5yw6qw7u Жыл бұрын

    Ane e malli baba harima shok❤

  • @shazenakitha04.11

    @shazenakitha04.11

    11 ай бұрын

    ❤🥰🥰🥰

  • @Sriyani-pm6hs
    @Sriyani-pm6hs Жыл бұрын

    අයියෝ බාප්පෙ.දෙක පාරක් ගිහිල්ලත් ඔයාට බැරි වුනානේ බැලුමක් ගේන්න.ෂෝක් පොඩිඩ අනේ

  • @shazenakitha04.11

    @shazenakitha04.11

    11 ай бұрын

    😂😂😂

  • @Maliskitchen-ib8vy
    @Maliskitchen-ib8vy Жыл бұрын

    අදනමි 😂හිනාවෙලා පණ යනවා😂

  • @DUSHEEMAHEE
    @DUSHEEMAHEE Жыл бұрын

    Ane me චූටි පුතාge kata hada කනට ehenakota harima මිහිරි

  • @malkapriyadarshani5827
    @malkapriyadarshani5827 Жыл бұрын

    අනේ ශෝක් ඒ ගිරා පැටියා .ආදරේ හිතුනා .ආපහු දවසක් එනවා නම් හොඳයි .ඒ වගේම නාට්ටියක එයා රඟපානවා බලන්න ආසයි .(ශශේන් අකිත )

  • @shazenakitha04.11

    @shazenakitha04.11

    Жыл бұрын

    Shazen❤

  • @waninayekasrb9446
    @waninayekasrb9446 Жыл бұрын

    අනේ චූටි පුතු පැටියෝ ඔයානම් ශෝයි අනේ ගිලවෙක් වගේ ❤❤❤❤ මනික් කොතෙ . අනේ පුතේ එන්න හොද්! සත්තලනෙ ❤❤❤❤ 4 ටම බුදුසරණයි පැටියෝ 🌹🌹🌹🌹😘😘😘😘😘😘

  • @shazenakitha04.11

    @shazenakitha04.11

    11 ай бұрын

    ❤❤❤

  • @prabodhanilupuli3876
    @prabodhanilupuli3876 Жыл бұрын

    Ammoh😂 ටීචර්ලා උගන්නන්න ඕනේ නෑනේ හද බලන්න යන්න😏😏 බුදුසරණයි පොඩ්ඩොන්ට❤😍

  • @shazenakitha04.11

    @shazenakitha04.11

    11 ай бұрын

    ❤❤❤

  • @renukamadu7558
    @renukamadu7558 Жыл бұрын

    හරිම ලස්සනයි පොඩි වැඩ්ඩො ආසාවෙන් රාසවින්දා ගොඩක් ස්තූතියි

  • @HarshiHarshi-ds3gd
    @HarshiHarshi-ds3gd Жыл бұрын

    දරුවෙක් කියන්නෙ මැටි ගොඩක් පදම් කරලා ලස්සන නිර්මානයක් කරන්න ඕනී...ඒ අම්මා අති සාර්තකයි..මාරම දක්ශ ලමයෙක්..ඒ අම්මා සාර්තකයි

  • @shazenakitha04.11

    @shazenakitha04.11

    11 ай бұрын

    E.ka aththa. Ugannanna lesi. Samaje gana kiyala dena ekai mata thibuna prashne. Eth kiyanna wachana na. Eya matath wada hoda naraka adura gannawa. Amma una mata eya denawa upades. Palawenima eka mata adinna puluwan diga adum witharai eliyata. E hadiyawa kawadawath kawruth ugannapu deyak neme.❤

  • @w.a.u.priyankaprerea9283
    @w.a.u.priyankaprerea9283 Жыл бұрын

    පොඩි එක සුරතල්❤❤

  • @marydefransz1221

    @marydefransz1221

    Жыл бұрын

    00tñk7

  • @padmiabeysinghe4768
    @padmiabeysinghe476810 ай бұрын

    හරිම ආදරණීය වැඩසටහන මුලට,ආව පුතා හරිම ආද්‍රණීයයි. හුරතල්. ඒ කතාබහ කී පාරක් බැලුවද? තෙරුවන් සරණයි පුතේ..

  • @otec8894
    @otec8894 Жыл бұрын

    ඔයාම තමයි ගැල පෙන්නෙ ඔයවැඩ සටහනට බුදුසරනයි❤❤❤❤❤❤❤

  • @nadeekasamanthi9040
    @nadeekasamanthi9040 Жыл бұрын

    අනෙ මෙ පුතව ආයෙ ගෙන්න ගොඩක් හුරතල් එයාගෙ වවන

  • @nilaniniluka8998
    @nilaniniluka8998 Жыл бұрын

    සෝක් මැනික්ගලක්..බුදු සරනයි චුටි පුතේ...හොදට ඉගෙන ගන්න මැනික😘❤️❤🙏❤️❤️

  • @nilaniniluka8998

    @nilaniniluka8998

    Жыл бұрын

    එකම විඩියෝ එක මං 10 පාරට වඩා බැලුවා මේ පොඩ්ඩා නිසා❤❤❤❤

  • @shazenakitha04.11

    @shazenakitha04.11

    11 ай бұрын

    ❤🙏🙏🙏

  • @user-rr1rl8yv6z
    @user-rr1rl8yv6z7 ай бұрын

    මම මේ දරුවා හිටපු වැඩසටහන 10 පාරකට වඩා බැලුවා...මම ඒ පොඩි හුරතලාට හරිම ආසයි..නත්තල් වලට ගෙන්නුවානේ..පුලුවන් නම් අවුරුද්ද දවසෙ වැඩසටහනට බෝනුක පුතාවයි ,මේ පුතාවයි ගෙන්නන්න ප්ලීස්...❤❤❤

  • @shazenakitha04.11

    @shazenakitha04.11

    3 ай бұрын

    Naththal walata awata eyage danuma eliyata gaththe na. Igenagaththu dewal kisideyak ahuwe na. Heart eka gana unath Baba kiwwe 2k kiyannada ahuwata passe.

  • @ExcitedBloomingFlower-hg8mr
    @ExcitedBloomingFlower-hg8mr6 ай бұрын

    මම e ආදරණීය පුතාගෙ දෙමව්පියන් ගේන් ඉල්ලීමක් කරනවා අනේ මේ මැණික පරිස්සමෙන් ඉදිරියට ම අරගෙන ගිහින් lokema babalawanna අත දෙන්න කියලා ...පුදුම දැනුමක් තියෙන හරිම ආදරණීය පුතෙක් ...අනේ තාත්තෙ ගහන්න එපා පැටියා ට... ❤❤❤

  • @shazenakitha04.11

    @shazenakitha04.11

    5 ай бұрын

    ❤❤❤

  • @bodosovo365
    @bodosovo36511 ай бұрын

    අසේන් නියම බුද්ධිමත් හොඳ දරැපැටියෙක් අනේ පුතා ඔයාට ශක්තතිය ධෛර්ය ලැබෙිවා. කියලා ප්‍රාර්ථනා කරනවා...

  • @shazenakitha04.11

    @shazenakitha04.11

    11 ай бұрын

    🙏🥰🥰🥰

  • @deunideuni958
    @deunideuni9589 ай бұрын

    පලවෙනියට ආපු පුතා ෂෝයි අනෙ ජේසු පිහිටයි පුතේ ❤❤😊😊 😘

  • @dumindaalexander8033
    @dumindaalexander8033 Жыл бұрын

    පැහිච්ච සීයෙක්..❤😘

  • @noorjesema
    @noorjesema Жыл бұрын

    🎉🎉🎉 හාරිම ලසන්ත යි ගොඩක් හොඳය වැඩ සටහනක් ගොඩක් හිතට සහනයක් හාරිම ලසන්ත හිරැ සහ නිවෙදන්ය ගොඩක් Tanks

  • @hellosri8553
    @hellosri8553 Жыл бұрын

    පලවෙනි පුතා හරීම සොක්❤❤❤❤

  • @seelaherathmenike210
    @seelaherathmenike2108 ай бұрын

    අනේ තුනුරුවනේ ම සරණින් ඒ දරු පැටියව ආදරෙන් රැකගන්න අපේ රටේ ජාතික සම්පත් ❤❤❤❤❤🌷🌷🌷😘😘😘

  • @user-hw3kb7yd5n
    @user-hw3kb7yd5n Жыл бұрын

    පුන්චි පුතාට සියලු දෙවි පිහිට හා ආරක්ශාවය්,ආයෙත් දවසක ගෙන්වන්න,ගිහාන් මහතාටත් බුදු සරනය්,

  • @shazenakitha04.11

    @shazenakitha04.11

    Жыл бұрын

  • @sasindulakmal7747

    @sasindulakmal7747

    Жыл бұрын

    ❤budu saranai sudu putha

  • @LahiruSaranga-sw8fo
    @LahiruSaranga-sw8fo Жыл бұрын

    ඇස්වහක් කටවහක් වදින්නෙපා කොල්ලට...🖤🖤 බුදු සරණයි පුතේ

  • @shazenakitha04.11

    @shazenakitha04.11

    11 ай бұрын

    ❤️❤️

  • @dianydiany5026
    @dianydiany502611 ай бұрын

    මට මේ පැටියා කොචර බැලුවත් මදි මේ ඉස්සර වෙලා ආපු පුතා ඔයාගේ බලා පොරොත්තු හරි යනවා පුතේ බුදුසරණයි 🙏🙏🙏🙏🇳🇮🇳🇮🇱🇰🇱🇰

  • @dhanushajayawickrama7083
    @dhanushajayawickrama708311 ай бұрын

    කිිප සැරයක්ම බැලුවා...හිත relax wenawa බලද්දි...බුදු සරණයි පුතාට....කවදාහරි රටට ලෝකෙට වටින පුතෙක් වෙනවමයි

  • @shazenakitha04.11

    @shazenakitha04.11

    11 ай бұрын

    ❤❤❤

  • @nethnavodya7291
    @nethnavodya72916 ай бұрын

    අපිටත් ඉගෙනගන්න ගොඩක් තියෙනවා.චූටි පුතාගෙන්❤🎉

  • @yeshadi5872
    @yeshadi58727 ай бұрын

    ආදරෙ හිතෙනවා අප්පා පළවෙනි පැටියට ❤ මං මෙකෙ මුල් ටික බලන 10 වෙනි පාර වෙන්නැති මෙ

Келесі